උඩරට නිලමෙලා බයික් කනවා | DAY 2 | Buddyz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 337

  • @punsararidmi6174
    @punsararidmi6174 10 หลายเดือนก่อน +95

    අර බයික් එකේ අයියා කතා කරන විදිය ලස්සනයි හැබැයි 😽💗

  • @Sk-bl1pi
    @Sk-bl1pi 10 หลายเดือนก่อน +43

    කොටා ලස්සන වෙලා 😍 ගැස්ටා මහත් වෙලා 😂 ඒ වෙනස... 💥

  • @hirandesilva1019
    @hirandesilva1019 10 หลายเดือนก่อน +103

    Dear kota,
    බලපන් දැන් පිලිවෙල උබේ.කලින් අර කොන්ඩෙ වවාගෙන මස් වැද්දෙක් වගේ නෙහ් හිටියේ..❤🙋🙋

    • @Shanuwithera
      @Shanuwithera 10 หลายเดือนก่อน +6

      Eka aththa hallo. Vaddek vage issara meya. Dan hodai

    • @VMinutes125
      @VMinutes125 10 หลายเดือนก่อน +2

      😂🤣👍

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 10 หลายเดือนก่อน +30

    දෙයියනේ දෙයියනේ අපෙ ගෙවල් පැත්තෙන් නේද මෙ ගිහින් තියන්නේ කලින් කියන්න තිබ්බනේ අනේ පාරට ඇවිත් හරි බලන්න.ගෙවල් පාරේ නවත්තලත් එක්ක.ඒ කතා කරන අයියව මන් අදත් දැක්කා 😒❤️

  • @Nawoodnimsara504
    @Nawoodnimsara504 10 หลายเดือนก่อน +28

    මුං මොකක් කරන්න යනවද කියල හිතා ගන්න බැරි මම..🙂

  • @footballmx9817
    @footballmx9817 10 หลายเดือนก่อน +115

    අඩේ අපි හිතුවේ නෑ බොසා අපිව වීඩියෝ එකට දායි කියලා 😂❤ බුදු අම්මේ එක මේ අපි මහත්තයෝ එදා ඒ බයික් බැදපු නිලමේ ලා

  • @pojjasl1353
    @pojjasl1353 10 หลายเดือนก่อน +22

    Drive කරන එකාගෙ හිනාව මරු😂❤

  • @zezus-hd6su
    @zezus-hd6su 10 หลายเดือนก่อน +50

    කොටාගෙ සැබෑම වෙනසක් තියනවා ඈ❤😂

  • @K_R_I_S_H509
    @K_R_I_S_H509 10 หลายเดือนก่อน +10

    ඉස්සරහට සුපිරියක් බලන්න පුළුවන් gammk තමා Buddyz ❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ 10 หลายเดือนก่อน +7

    6:11 මේ යන විදියට බැලුවොත් ටීක් ටීක් සයිට් එකකට ගියාම ලේසියෙන්ම යන්න ඇහැකි😂😂😂

  • @_SathsaRa
    @_SathsaRa 10 หลายเดือนก่อน +6

    කැළෑබොක්ක, බෙල්වුඩ්....නුවර ඉඳන් 20km විතර අම්බානක සුපිරි ලොකේසන් තියේදිනෙ මේ වටේ යන්නෙ කියලා මතක් වෙද්දී වාවන්නෙ නැ දෙයියො 🥴❤

  • @VoNt4
    @VoNt4 10 หลายเดือนก่อน +38

    ඉස්සරහාට අපිට සුපිරියක් බලන්ට පුලවන්වෙයි වගේ Respect Kota & Gazta 😼❤️‍🩹

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 10 หลายเดือนก่อน +4

    මං දන්න ඉදිහට ඔය ground එක තමයි සිංහාවලෝකනය film එකේ පිට්ටනිය

  • @GHOSTRIDERsrilanka
    @GHOSTRIDERsrilanka 9 หลายเดือนก่อน +2

    Kandy enava kiyala kiuvanam oita vada hoda than hoyala denna thibba ban aya enakota kiyanna ❤narampanava paththe enna ehe supiri 😍

  • @MalithRukshan-je6hh
    @MalithRukshan-je6hh 10 หลายเดือนก่อน +6

    අඩෝ kota නුවර ඇවිල්ලා 🎉🎉👍

  • @susanthasaluwadane6970
    @susanthasaluwadane6970 3 หลายเดือนก่อน

    2:25 අපේ ගෙවල් ළගටම ඇවිත් ගිහිම්.........ගැම්මක් ඉතිම් ආයේ එනවනම් කියලා එන්න ඉතිම් 😁❤❤😍🤩

  • @Mr.FLECXO
    @Mr.FLECXO 10 หลายเดือนก่อน +2

    Kattiya music video ekak karanawa kiyala hithenne mata witharada?

  • @Niccy.1
    @Niccy.1 10 หลายเดือนก่อน +2

    මොකක්ද බං මේ DJ සීන් එක දන්නේ නැති නිසා අහන්නේ 😭💔

  • @renukamalkanthi5233
    @renukamalkanthi5233 10 หลายเดือนก่อน +2

    Issellama kota lissala watenna giyapu tika aye ඉස්සරහ skip කරලා baluwe නැත්තං wadak na. 😂...
    Oya දෙන්නගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤...

  • @Janiduwa738
    @Janiduwa738 10 หลายเดือนก่อน +44

    Solo hiker ඔතන පොඩි කාලේ බෝල ගැහුවා ❤❤

  • @anjana373
    @anjana373 10 หลายเดือนก่อน +3

    තැනින් තැනට ඩීජේ සෙට් අරන් ගිහිල්ලා කරන්නේ song එකක් වත් කරනවද❤

  • @j..knight5839
    @j..knight5839 10 หลายเดือนก่อน

    3:36 අඩෝ ...අපේ ගෙවල් ලගටම ඇව්ල්ලා කියපන්කො...😢😢❤❤❤😊😊

  • @S_HEHAN
    @S_HEHAN 10 หลายเดือนก่อน +6

    සුපිරියක් තමයි 🤗

  • @chandupaupethma5539
    @chandupaupethma5539 10 หลายเดือนก่อน +12

    Day 2 දානකොට Day 1 මතක නැ...😒❤(02)

  • @SHANA782
    @SHANA782 10 หลายเดือนก่อน +11

    ගැම්මක් තමයි බඩීස් ❤️‍🔥😃

  • @tombunny446
    @tombunny446 10 หลายเดือนก่อน +5

    ඔතන ගහනවා බන් අපෙ අයියලත් පට්ට ප්ලේස් එක ඔතන ❤️✨

  • @-bd4bm
    @-bd4bm 10 หลายเดือนก่อน +2

    gammak thamaa ithin adarei BUDDYZ💗

  • @channela195
    @channela195 8 หลายเดือนก่อน +11

    djge name mokakda.. 💗

  • @Masterrrr00
    @Masterrrr00 10 หลายเดือนก่อน +6

    මුන් මේ කරන වැඩේ ගැන කිසිම අදහසමක් නැති උන් මේ පැත්තට 🙂💖 BTW Cupiriyk ❤

  • @Wathsala667
    @Wathsala667 10 หลายเดือนก่อน

    Wow අන්තිම place එක😻❤

  • @dinunvrdie
    @dinunvrdie 10 หลายเดือนก่อน +2

    15:13 Htto AK-47 ekak athe kiyan ynw wagay dakke 😂😂❤

  • @trinityhighlights621
    @trinityhighlights621 10 หลายเดือนก่อน +2

    සිංහාවලෝකනය ගැහුවෙ ඔය ground eke bn

  • @gamingdk9501
    @gamingdk9501 10 หลายเดือนก่อน

    Lasssni location eka nm සුපිරි ❤🎉

  • @kulendamnada
    @kulendamnada 10 หลายเดือนก่อน

    Drone Shot එක නම් පිස්සු අහ් ♥️

  • @Senugirl..2006
    @Senugirl..2006 10 หลายเดือนก่อน +18

    Notification apu gaman avaa.වීඩීයෝ එකක් ආවා කියලා දැක්කම අමුතුම සතුටක් ආවේ...❤😁...(කොටා අයියගේ අලුත් පෙනුමට කැමති අය කෝ බලන්න🌝)

  • @HashiLakshani
    @HashiLakshani 10 หลายเดือนก่อน +3

    Much love buddyz♥

  • @SDAGAMING43215
    @SDAGAMING43215 10 หลายเดือนก่อน +2

    කොට බැරියෝ......
    ඒක තමා කියන්නේ නුවර ලස්සනා........ යි 😂❤හැබැයි පොඩ්ඩක් වයිනවා😂පොඩ්ඩයිනේ 😂

  • @Creationdil2002
    @Creationdil2002 10 หลายเดือนก่อน +3

    අවුරුදු 22ක් නුවර ඉන්නවා තමා හන්තානෙ ගිහින් නැහැ .🥲..

  • @vimukthidilshan5794
    @vimukthidilshan5794 10 หลายเดือนก่อน +3

    අයියේ ඔන්න පළවෙනි comment eka magen aaa ❤😮 maru adath ❤😂

  • @mvrap-ng7hj
    @mvrap-ng7hj 10 หลายเดือนก่อน

    හොද location එකක් තියනව

  • @dilankasadaruwan-qe2wf
    @dilankasadaruwan-qe2wf 10 หลายเดือนก่อน +3

    පට්ට අයියල දෙන්න❤🙃

  • @ChaRuX
    @ChaRuX 10 หลายเดือนก่อน +5

    ගැම්මක් ❤😍

  • @mashi9485
    @mashi9485 6 หลายเดือนก่อน +1

    කොටා අයියා ලස්සනයි එහෙම 😎

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 9 หลายเดือนก่อน

    බඩීස් පට්ට ගැම්මක් ජයවේවා

  • @imandesilva6339
    @imandesilva6339 10 หลายเดือนก่อน

    6:43 ඇස් දෙක 👁👁 දාපු සැප ගැන කතා කරයි🥶🥶

  • @DilshanBEATZ
    @DilshanBEATZ 10 หลายเดือนก่อน +9

    කොල්ලො දවසින් දවස පැටව් ගහනො😂

  • @MRDINUKA-nm4vz
    @MRDINUKA-nm4vz 10 หลายเดือนก่อน +3

    Ado hulan ground eka ne 😂❤

  • @SSDragstar
    @SSDragstar 10 หลายเดือนก่อน +5

    මැදින් ගිය වීල් එක හැප්පුණා කියල හිතුවේ 😂

    • @umeshpiyumal579
      @umeshpiyumal579 10 หลายเดือนก่อน

      අඩෝ මමත් 😂

  • @keneth-perera
    @keneth-perera 10 หลายเดือนก่อน +2

    Ade hulan grounde de awe ape gewal udene❤❤

  • @sriyanilakshmi7277
    @sriyanilakshmi7277 10 หลายเดือนก่อน +1

    Bike වලින් වැඩදාන එවුන් පේන්න බෑ කියපු උනුත් ඉන්නවා😅

  • @Nethmi41
    @Nethmi41 10 หลายเดือนก่อน +6

    අනේ කලින් දන්නව නම් එනව නුවර ❤

  • @minidurathnayake816
    @minidurathnayake816 10 หลายเดือนก่อน +2

    BUDDYZ Gammk thama ithin 💗

  • @Kezzhh
    @Kezzhh 10 หลายเดือนก่อน +3

    ගාලුත් වරෙං වෙලාවක ❤❤

  • @ZICKYZz
    @ZICKYZz 10 หลายเดือนก่อน +1

    15:14 gun ekak wage dakke yko

  • @seenhasdaham8002
    @seenhasdaham8002 9 หลายเดือนก่อน

    2:24 mn hithuwe aththatama ava kiyl😂❤

  • @ZICKYZz
    @ZICKYZz 10 หลายเดือนก่อน +1

    Ammo bn ube video ekk baluwama ena athal eka mokekgewath video balala ganna ba 😂❤

  • @DRK_LONZO
    @DRK_LONZO 10 หลายเดือนก่อน

    Kota spiri location ekak thiyenawa bn ape gewal paththe umbata enna thibba kohoma unath supiri kattak kanawa ne ❤😂

  • @user-toxic456
    @user-toxic456 10 หลายเดือนก่อน +3

    Kotooooo and gazta
    Supiriyak yakunee❤❤❤❤

  • @ovidusathsara1212
    @ovidusathsara1212 10 หลายเดือนก่อน +1

    bike eke giya ekanm hoda eka vage

  • @AGESH-w5b
    @AGESH-w5b 10 หลายเดือนก่อน +1

    Kollo nuvara ava vage❤❤

  • @Rash_2006_walker
    @Rash_2006_walker หลายเดือนก่อน

    බීප් දාල එපා වෙන්නැද්ද බං උබලට 😅.. හැබැයි මැද්දෙන් අව්ල් ගියා ටිකක් ඈ😢💔

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน

    සුපිරියක් තමයි ඉතින් බොයිස් 😅💗
    Yo yo buddyz 🖤💥

  • @Adithyasonal
    @Adithyasonal 10 หลายเดือนก่อน +1

    අපේ ගෙවල් ලග 🥲❤️

  • @memesvideos1
    @memesvideos1 10 หลายเดือนก่อน

    හුලං ග්‍රවුන්ඩ් එකෙ කෑල්ලත් එක්ක කැලේ පැනලා මොකක් හරි කැරි සිදූවිමක් වෙලා තියෙන්නෙ මට විතර ද 😂❤

  • @hiruvaytvipking9464
    @hiruvaytvipking9464 10 หลายเดือนก่อน +2

    2:22 baya una hutto mn hithuwe hapuna kiyala 😂

  • @TCUEntertainments
    @TCUEntertainments 10 หลายเดือนก่อน +2

    වෙසක් වගේ❤🎉

  • @BLACK_ZERO_0
    @BLACK_ZERO_0 10 หลายเดือนก่อน +1

    ඔය හුලං ground එකේ දිවියෙක් එහෙ මෙහෙ යනවා ගොඩක් වෙලාවට 🫠

  • @FORCE2KILL999
    @FORCE2KILL999 5 หลายเดือนก่อน +1

    Ape gewal gaava thiye mangus vattak eeka set nadda

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 10 หลายเดือนก่อน

    Editing නම් මරු ❤️

  • @GamingSrilankaFF
    @GamingSrilankaFF 10 หลายเดือนก่อน +1

    Supiri wadak lagadima ❤

  • @S_H_ER_O_K
    @S_H_ER_O_K 10 หลายเดือนก่อน +1

    සුපිරී ඈ❤️🫂

  • @Manu_m123
    @Manu_m123 10 หลายเดือนก่อน +1

    2:25 baya une mn vitrd😂❤

  • @NisankaraKasthuri
    @NisankaraKasthuri 10 หลายเดือนก่อน

    ආ ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් රත්තරන් අයියලා දෙන්නා 🙊😀❤️

  • @podda_hostale_123
    @podda_hostale_123 4 หลายเดือนก่อน

    Oyala enn one kanday කැලෑබොක්ක v poyint එකට

  • @sasiya1300
    @sasiya1300 10 หลายเดือนก่อน +1

    14:26 සතා 😂

  • @dushmanthadinesh3258
    @dushmanthadinesh3258 10 หลายเดือนก่อน

    සිංහාවලෝකනය ශූට් කරපු තැන නේ 8:35

  • @Sithu-kx6zg
    @Sithu-kx6zg 10 หลายเดือนก่อน +11

    කොටා ලස්සන වෙලා❤️🥰

  • @lsikadilukni8000
    @lsikadilukni8000 10 หลายเดือนก่อน +1

    MUCH LOVE ❤😊

  • @dilanKaushalya-gu3zn
    @dilanKaushalya-gu3zn 10 หลายเดือนก่อน

    ඒ ලොකේශන් එක wow ❤

  • @HasandiRashmini-n1j
    @HasandiRashmini-n1j 10 หลายเดือนก่อน +37

    Gmmc thma aaa❤😂

    • @KAVIYAFFX
      @KAVIYAFFX 9 หลายเดือนก่อน

      Kathai ne ban his wachana katha karadhdhi 😒

  • @GamingLokka767
    @GamingLokka767 10 หลายเดือนก่อน

    Video eke anthima tika maru aaa ❤🥺

  • @osandavidula5489
    @osandavidula5489 10 หลายเดือนก่อน

    Ayeth ikmnt video ekak one ykoo😂❤❤😊

  • @ALc330
    @ALc330 10 หลายเดือนก่อน +1

    නුවර ලස්සන වැස්සට❤

  • @tv-mx7pi
    @tv-mx7pi 9 หลายเดือนก่อน

    2:26 kauda yako wheel ekak harahata dame husmath hira una😂

  • @tmsgaminglive
    @tmsgaminglive 5 หลายเดือนก่อน

    2:23 huththo baya una three wheelekath ekka haminuna kiyalahithuwe😂😂

  • @nuwanpradeep1260
    @nuwanpradeep1260 10 หลายเดือนก่อน

    මේපාර මෝටර් ශෝ එක තිබ්බ කන්ද බන් ඔය හුලන්ගල ❤❤

  • @KavishkaDilhara-zu2wx
    @KavishkaDilhara-zu2wx 10 หลายเดือนก่อน

    Supiri location thiynawa nuwaraeliya paththta awanam

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 10 หลายเดือนก่อน +1

    නුවරට පිලිගන්නවා😏💕

  • @Navodyaperera8
    @Navodyaperera8 10 หลายเดือนก่อน +1

    Location nm supiri 🥺🖤

  • @MRUK_music
    @MRUK_music 10 หลายเดือนก่อน +2

    Suppaaa buddyzzz

  • @Bike_Pisso
    @Bike_Pisso 10 หลายเดือนก่อน

    Deniyayata waren yako lassana location balanna

  • @Kavindu742
    @Kavindu742 10 หลายเดือนก่อน +3

    Nuwara gihin Vitos pizza hut eken kanna kota

  • @eranthakasidu2435
    @eranthakasidu2435 หลายเดือนก่อน

    අඩෝ අපේ පැත්තේ ❤

  • @preshanperera
    @preshanperera 10 หลายเดือนก่อน +3

    Buddyzz❤

  • @RuchiraDilaksha
    @RuchiraDilaksha 10 หลายเดือนก่อน +1

    😍Gammak aaaa😍

  • @GRAPHZVIBEZ
    @GRAPHZVIBEZ 9 หลายเดือนก่อน

    කොල්ලො වැඩියි කියපු හින්දම කොටා වැටෙන්න ගිහින් එකෙක් අඩුවෙන්නද දන්නැ හැදුවෙ 😂

  • @ravinathdeshapriya4627
    @ravinathdeshapriya4627 10 หลายเดือนก่อน

    Me wge travel ekata set wenna vidihk ndda kota

  • @darshanasampath7790
    @darshanasampath7790 10 หลายเดือนก่อน

    උන් හදපු කන්දක් හින්දා ගනන් වැඩී😂❤

  • @Niranji316
    @Niranji316 10 หลายเดือนก่อน +1

    Ge Lagatama awith😂❤

  • @Mahesh-d6v
    @Mahesh-d6v 10 หลายเดือนก่อน

    මොකද්ද ඒ හැමතැනම ගිහින් dj කරන්නේ