සංසාරිණී ඉවරවෙන හැටි 😬

แชร์
ฝัง

ความคิดเห็น • 140

  • @sherinlakmali5389
    @sherinlakmali5389 5 หลายเดือนก่อน +29

    හොදම තීරණයක්..බඩවැල වගේ අලුත් චරිත ගෙනත් ඇඳගෙන යනවට වඩා හොදම තැන දි ඉවර කරන එක හොදයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +7

    ගොඩාක් ආසාවෙන් බලන ලස්සනම drama එකක් රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AVsFan2022
    @AVsFan2022 5 หลายเดือนก่อน +13

    යකෝ මෙච්චර ඉක්මනට ඉවර කරන්න ප්ලෑන් එකක් තිබ්බ නම් ලස්සන අවසානයක් දෙන්න තිබුනා ආදි අමෝදි ලව් එකට. 🥺 ලස්සනම කතාවක් අන්තිම ටික හෑවා.

  • @SewwandiThisaranga
    @SewwandiThisaranga 4 หลายเดือนก่อน +14

    Vedio එක ඉවර වෙනකම් anagige හිනාව බලලා හිනා ගිය අය කෝ😂😂😂😂😂😂😊😊😊😅😅

  • @user-ys7vz8xe2n
    @user-ys7vz8xe2n 5 หลายเดือนก่อน +8

    ආසාවෙන් බලපු ලස්සන කතාවක් ඉවර වෙන්න ද යන්නේ කෝ ආදිත්‍ය

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 4 หลายเดือนก่อน +7

    අනගිගේ හිනාව තමා මරු 😅💞

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 5 หลายเดือนก่อน +131

    මේ කතාව මෙච්චර ඉක්මනින් ඉවර කරන්න හිතුවා නම් ආදිත්‍ය මරන්නෙ නැතුව අමෝදි ,ආදිත්‍ය කසාද බැදලා ,අනගි ,තිහස්වර කසාද බන්දලා ඇමන්ඩා හොද කෙනෙක් කරලා ,ලොයිඩ් ව හිරේ යවලා තුෂි ඇමතිවරියක් කරලා ,පොලිස් මහත්තයා තුෂිව බැදලා ,උපුලි මහන වෙලා ,ඊට පස්සෙ ගමෙ හිටපු වීරේ අයියා ට අදරේ නෝනා කෙනෙකුත් හොයලා දීලා ඇලන් තිහස්වර ,අනගි, අමෝදි ,ආදිත්‍ය එක්කලා සතුටින් උපුලි ගෙ දෝනි ත් හදාගෙන සතුටින් ජීවත් වෙන විදියට අවසාන කරන්න තිබුනෙ

    • @user-ul5te5ws2x
      @user-ul5te5ws2x 5 หลายเดือนก่อน +7

      කතාව බලලා ඉවරයි😊

    • @user-sq8ri8nt8b
      @user-sq8ri8nt8b 5 หลายเดือนก่อน +6

      Eika nam aththa math eikata ekagayi

    • @Rishi-girl
      @Rishi-girl 5 หลายเดือนก่อน +3

      ​@@user-ul5te5ws2x kohomada baluwe❤

    • @user-gm7kw8sm7r
      @user-gm7kw8sm7r 5 หลายเดือนก่อน +3

      Ow😢

    • @user-wr4lk3zd5f
      @user-wr4lk3zd5f 4 หลายเดือนก่อน +4

      ඔව් එ්ක අැත්ත😂❤

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 5 หลายเดือนก่อน +11

    විදුරවි කතාවෙන් අයින් උනාට එයාව මේ කතාවෙ අවසානයේ කට්ටියම එකතු වෙන මොහොතට එකතු කරගන්න තිබුනා ඒ ටික ටී. වී එකේ පෙන්වන් නැති උනාට එයා අවසාන හරියෙදි නැති උනාට මේ කතාව ලස්සන වෙන්න විදුරවිත් එක හේතුවක් 😢

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 5 หลายเดือนก่อน +7

    අයියෝ ඉවර වෙනවද? හැබැයි සුපිරි කතාව 😍👌🏻🔥 Saranga aiya and others did a Superb act. God bless you all! 🙏🏻👍🏻♥️👌🏻

  • @hiruniakasha1799
    @hiruniakasha1799 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කතාවක්❤️ හරිම ආසාවෙන බලන්නේ සාරංග අයියා,විදුරවී අයියා,නවිදි නිසා 🥰 අනේ ඒත් දැන් විදූ අයියා නෑනේ 🥺

  • @nemol7803
    @nemol7803 5 หลายเดือนก่อน +5

    අසාවෙන් බලපු හිරු එකේ එකම කතාව 🌹🌹🌹🌹🌹සංසාරිනි හැමෝටම ගොඩක් ආදරේ ❤️❤️❤️❤️

  • @saumayakusumkumari7828
    @saumayakusumkumari7828 5 หลายเดือนก่อน +10

    ගීත්මාගෙ හිනාව..........😂😂😂

  • @hashanihansika6021
    @hashanihansika6021 5 หลายเดือนก่อน +19

    Drama එක ඉවර වෙනවා කියලා නෙමෙයි ළමයි කියන්නෙ දවස ඉවර වෙන එක ශුටින් කරලා 🙂

  • @shashinihansani4563
    @shashinihansani4563 5 หลายเดือนก่อน +16

    අනේ කතාව ඉවරද 😣😣
    ජීවිතෙ කොටසක් වගෙ වුනා සංසාරිණී කතාව සාරංග අයියා ආවට පස්සෙ තමයි මම බලන්න ගත්තෙ ..ඒත් කතාව ඉවර වෙනව කියද්දි දැන් දුකයි අනේ ..කතාවෙ quality එකට ඒක හොදයි ඒත් දුකයි ඉක්මන්ට ඉවර වුනාට තිහස්වර කියන චරිතයට ඇබ්බැහි වෙලා ඉන්න නිසාම ❤

  • @Ers6803
    @Ers6803 5 หลายเดือนก่อน +19

    දවසෙ shooting ඉවර වෙනවද නැත්නම් කතාව ඉවරයිද 🥹

  • @AsnaaIshek
    @AsnaaIshek 5 หลายเดือนก่อน +13

    🥺 මොනා වුණත් එහෙම ඉවර වෙන එක හොඳයි .මොකද තව ඇදුණාම Quality එකත් නැති වෙනවා.🥺 ඒත් ඉවරයි කියලා දැක්කාම දුකයි.🥺❤️
    A hearty salute to the Sansarini family dedicated to our entertainment.🥺❤️🌟 Thank you everyone.🙏❤️
    May everyone's lives be successful.! 🙏❤️😍🥰
    ගීත්මා අක්කාගේ හිනාව තමයි🤣😂😂🤣

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน +8

    ඉවරයිද දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sudeeshahewage-hq5go
    @sudeeshahewage-hq5go 5 หลายเดือนก่อน +17

    උන් ඔක්කොම යාලුවො මල්ලි 😂

  • @chandrasirihewage1275
    @chandrasirihewage1275 5 หลายเดือนก่อน +16

    මලගෙදර ඉවර වෙලා එයාලා පාර්ටිත් දාලා 😂😂

    • @shashikamadhusanke
      @shashikamadhusanke 5 หลายเดือนก่อน

      අපි තාම අඩනව..

  • @vinu5022
    @vinu5022 5 หลายเดือนก่อน +18

    Githma akkige kiyawillai saddei 😂❤

    • @dewmisilva2440
      @dewmisilva2440 5 หลายเดือนก่อน +7

      Oww eya maru😂❤

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 5 หลายเดือนก่อน

      ඔයාගෙ kata ridennadda geethma ❤ 🎉poddak relax wenna

  • @M.Ruvi-lv5wk
    @M.Ruvi-lv5wk 5 หลายเดือนก่อน +19

    අයියෝඕඕඕඕඕඕඕඕඕඕඕ 🥺🥺🥺 මම හිතන් හිටියේ කතාව අවසානෙ තිහස්වරයි අනගි අමෝදි ආදිත්‍ය යි හැමෝම එක පවුලක් වෙලා වැරදි කරපු අයට දඩුවම් ලැබිලා උපුලිටයි උපුලිගේ දරුවටයි සාදාරනයක් වෙලා කතාව අවසන් වෙයි කියලා 🥺

  • @Nishi98246
    @Nishi98246 5 หลายเดือนก่อน +15

    මොකද්ද අනේ කාලෙකින් ටිවී එකේ යන කතාවක් ආසාවෙන් බලන්න ගත්තෙ සංසාරිණී. ටීවී එකේ වෙන කතා කිසිම එකක් බලන්නෙ නෑ. මේක විතරයි බලන්නෙ.අනේ ඒකත් ඉක්මනට ඉවර වෙනවද?😢😢
    ආසාවෙන් බලන කතා ඉක්මනට ඉවර කරනවා. මෙලෝ රහක් නැති ඒවා අවුරුදු ගනන් ඇදන් යනවා.😢

  • @Travelwithshashi-yc6tm
    @Travelwithshashi-yc6tm 5 หลายเดือนก่อน +5

    අපි ආසාවෙන් මේ නාට්‍ය බලන්නෙ ලස්සන අවසානයක් දකින්න හිතන් ඒත් හිරු එකේ යන කතා ඔක්කොම මගදි අල කරනවා . හැබැයි ලංවි නාට්‍ය නම් ලස්සන අවසානයක් දුන්නා

  • @dilekamadushani383
    @dilekamadushani383 4 หลายเดือนก่อน +4

    කතාව ඉවර නෑ.සම්මාන ගත්තට සුබ පතනවා.😂😂

  • @Ers6803
    @Ers6803 5 หลายเดือนก่อน +8

    කතාව ඉවර වෙනවද .ආසාවෙන් බලපු කතාව 🥹

  • @lankansri6650
    @lankansri6650 5 หลายเดือนก่อน +8

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි 😄😄

  • @theblack.z
    @theblack.z 4 หลายเดือนก่อน +7

    අනගිට කටක් නෙවේ ඒකේ සද්දේ....😅😅 කොහොම ද ඉන්නේ තිහස්වර ඔයා 😅

  • @EranthaLakmalGirl
    @EranthaLakmalGirl 3 หลายเดือนก่อน +2

    මේ ඔක්කොම යාලුවෝ දෙයියනේ.. 😂😂

  • @chirath_pasindu
    @chirath_pasindu 4 หลายเดือนก่อน +11

    Drama එක ඉවර වෙනවා නෙවෙයි එදා දවසෙ shooting ඉවර වෙන හැටි කියලා තේරෙන්නෙ නෑනෙ මේකෙ කමෙන්ට් කරලා තියෙන සමහර එවුන්ට 🤣🤣

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 5 หลายเดือนก่อน +6

    ඉවර කරන්නද හදන්නේ කතාව ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 5 หลายเดือนก่อน +6

    ඉක්මනට ම ආය ටෙලිනාට්යකින් හමුවෙමු .බුදු සරණයි .හැමොටම 🙏

  • @samsungm0269
    @samsungm0269 5 หลายเดือนก่อน +7

    අනේ ඉවරයි නේ 😢😢😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +3

    කතාව අවසානෙ නෙමේ.එදා දවසේ කතාව ඉවර වෙන විදිය😂😂.ඔය වගේ අවසානයක් දුන්නොත්.ඩිලෙක්ට්කාරයා.හොයාගෙන ඇවිල්ල මරනවා😂😂

  • @susawick4702
    @susawick4702 5 หลายเดือนก่อน +7

    Iwrwenwnm hdi oka adunoth appryi..saranga aiyge place ekth nthiwenw❤

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 5 หลายเดือนก่อน +5

    💜💜💜💜💜💜

  • @dilmisandaruwani
    @dilmisandaruwani 5 หลายเดือนก่อน +7

    මේක එදා shooting ඉවර එක ගැන කියන්නේ.කතාව ඉවර එක්ක නෙවේ

  • @pavanipavani5808
    @pavanipavani5808 5 หลายเดือนก่อน +2

    Saranga aiya ❤❤❤❤❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 5 หลายเดือนก่อน

    අනේහ්...දෙයියනේ ඉවර වෙන්නයි යන්නෙ මේක...❤❤❤😢😢

  • @ghanamenike3452
    @ghanamenike3452 2 หลายเดือนก่อน

    Drama ekanam hodata yanawa asama Drama eka💖❤️

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +5

    Thihaswara වගේ charithayak nam❤❤❤❤❤❤

  • @ApsaraDilhani-
    @ApsaraDilhani- 5 หลายเดือนก่อน +5

    Thihaswara good 🤞🤞

  • @NimeshaGimhani
    @NimeshaGimhani 5 หลายเดือนก่อน +9

    Hodama tika yaddi iwara wenawada appa 😢

  • @kalhariamarasiri9970
    @kalhariamarasiri9970 5 หลายเดือนก่อน

    Saranaga aiya nam supirima actor knk kiyala wadak na❤

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @KpopSK-m9q
    @KpopSK-m9q 5 หลายเดือนก่อน +5

    අනේ මන්දා මේව්වා කාට කියන්නද කියලා ඇත්තම කිව්වොත් ඉවර වෙනවාද මේ සතියෙන් ❤

  • @KaveeChamodani
    @KaveeChamodani 5 หลายเดือนก่อน +8

    Ayyoo oyl hinwenv api mehe adnv....😢😂

  • @user-rg2cd3gd1i
    @user-rg2cd3gd1i 5 หลายเดือนก่อน +8

    Ane iwaraida දිනක්ශි අක්කා කියන්නකෝ 😢

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 5 หลายเดือนก่อน +6

    So sad 😢😢😢😢

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 5 หลายเดือนก่อน +12

    අනේ ආදී මුලින්ම නරකයි තමයි එත් ඔහොම කරේ ඇයි 😢😢😢😢

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Lakshikamilani9731
    @Lakshikamilani9731 5 หลายเดือนก่อน +6

    me dawase shooting iwara una ekak wenna oniii..

  • @annpereira5289
    @annpereira5289 5 หลายเดือนก่อน +9

    shooting iwara athi

  • @nimeshadilini3948
    @nimeshadilini3948 4 หลายเดือนก่อน +4

    කතාවම ඉවර වෙන හැටි නෙවෙ වගෙ රගපෑම් එ මොහොතෙ අවසන් කරපු විදිය නේද

  • @Meloseee..12
    @Meloseee..12 5 หลายเดือนก่อน +1

    Digatama Inna Bari Aya kathawa kanna ennema nathiwa Inna thiyenne

  • @a.sanaya5366
    @a.sanaya5366 5 หลายเดือนก่อน +5

    😢😢

  • @----Gevindu----
    @----Gevindu---- 5 หลายเดือนก่อน +3

    Ane Saranga ayye vidurawita end kiyndkoooo😢😢

  • @buddhikamadumalsha396
    @buddhikamadumalsha396 5 หลายเดือนก่อน +7

    Ane demmama iwara wenawada😢😢😢

  • @damayanthirenuka1131
    @damayanthirenuka1131 4 หลายเดือนก่อน +1

    කතාව ඇදගන ගිහින් එපා වෙන විදියට ඉවර කරාට වඩා හොදයි එකපර ලස්සන අවසානයක් දිල ඉවර කරානම්

  • @user-jq1vc2wx3p
    @user-jq1vc2wx3p 5 หลายเดือนก่อน +68

    අනේ සාරංග මොකක් හරි කමෙන්ට් එකක් දාන්නකෝ කතා විතරයිද සංසාර නී කියන්නේ හරිම හිතේ තැන්පත් වෙච්ච කතාවක් ඒ වගේම දුකයි අනේ කියන්නේ ඉවරයි දැන් අන්තිම ෂෝට් එක ද ඔයාලගේ කොමෙන්ට් එක අදාල කියන්න පෙක්ෂකයන් හිත සලසන්න

    • @Nishi98246
      @Nishi98246 5 หลายเดือนก่อน +3

      ඒක තමයි. ආසාවෙන් බලපු එකම කතාව.😢කතාවේ ඉස්සරහට ඇමන්ඩා අමෝදිව හිරේ යවනවලු ආදිත්‍යගෙ මරණෙට අමෝදිව පටලවලා.😢😢

    • @user-xx2se3qg6d
      @user-xx2se3qg6d 5 หลายเดือนก่อน +2

      E dawsae antima tika wennati..mulin patan gniddi kiyanne today shooting rap kiyal😊

    • @user-jq1vc2wx3p
      @user-jq1vc2wx3p 5 หลายเดือนก่อน +2

      @@user-xx2se3qg6d ඔව් ඒක තමයි

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +2

      Kathawa ඉවර උනාට kamak na thihaswara ona අපිට

    • @user-jq1vc2wx3p
      @user-jq1vc2wx3p 5 หลายเดือนก่อน

      @@user-dv3di7vt2r video eke first ekatama kiyanava today shooting rap kiyla

  • @nvthushari6055
    @nvthushari6055 4 หลายเดือนก่อน +4

    ටනාෂානම් ටියුබ් ලයිට් වාගේ 😂😂😂😂

  • @user-gm7kw8sm7r
    @user-gm7kw8sm7r 5 หลายเดือนก่อน

    Apo ane ai ohoma kale kathwa iwarada ammo adenwath ekka harima asawen hitiye , man ragapann enna one hitha hitha hitiye aiyo iwara na neda baya karanna epa 😢 asawen balanne me kathawa eka fawask wath miss karanne na angi akkai thihaswara aiyai marama lassanta raga panawa ai kathawa iwara karnne hamadama oya kathwa digatama thibbanm ❤❤❤❤ ane iwara karanna epa mara dukai mata nam 😭😭😭😭😭😭 ada kathwa balala heta ra wenkan innwa anith kotasa balann ehema noiwsillen inne ane iwara karann epa plZzz plzzz plzzz 😭😭😭😭❤️😢

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 5 หลายเดือนก่อน +6

    මෙච්චර ඉක්මන්ට ඉවර වෙනවද 😩

  • @hansikakawshani5487
    @hansikakawshani5487 5 หลายเดือนก่อน +10

    අඩේහ් ඉවරද අප්පා 😢

  • @user-dy2nd7uy7k
    @user-dy2nd7uy7k 5 หลายเดือนก่อน +4

    Iwarawenawada dukai 😢

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sachi..
    @sachi.. 4 หลายเดือนก่อน +1

    එතකොට අර අලුතෙන් ආපු බුවාට මොකද වෙන්නෙ කතාව දැම්ම ඉවර වෙන එකක් නෑ

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m 5 หลายเดือนก่อน +16

    දාස් දිව්‍ය නැතුවද කතාව ඉවර කරන්නේ වුන්ට මොකද
    වුනේ කියලා හරි පෙන්නන්න 😮

    • @LifewithHopes84
      @LifewithHopes84 5 หลายเดือนก่อน

      Diwya daas genna kathawata❤

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 5 หลายเดือนก่อน +5

    Thihaswara ❤🎉

  • @user-yo8kv9cj8o
    @user-yo8kv9cj8o 5 หลายเดือนก่อน

    😮😢😢

  • @SarojaniWijesingha-sw2xu
    @SarojaniWijesingha-sw2xu 5 หลายเดือนก่อน +4

    Koo malli

  • @champikarathnamali7852
    @champikarathnamali7852 4 หลายเดือนก่อน +1

    Ikmanini iwara wena eka hoda

  • @mahesisadamali1983
    @mahesisadamali1983 5 หลายเดือนก่อน

    Ane iwara waninada yanine asaweni balapu katawa😢😢😢

  • @chamodisansala7104
    @chamodisansala7104 5 หลายเดือนก่อน +1

    ඉවරයිද??😯🤔

  • @user-dp8uo9px2t
    @user-dp8uo9px2t 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-gm7kw8sm7r
    @user-gm7kw8sm7r 5 หลายเดือนก่อน

    Ane sarnga aiye widurwita enna kiyann awith ayeth hoda widiyta kathwa denna plzzz😢

  • @nishshankabandara7919
    @nishshankabandara7919 5 หลายเดือนก่อน +3

    Aiyooo weradi karapu ayata daduwam😂😂😂

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 5 หลายเดือนก่อน +3

    Sansarani dewani diga harumak ei hithenawa..........

  • @user-jq1vc2wx3p
    @user-jq1vc2wx3p 5 หลายเดือนก่อน +5

    Shooting iwara athi kohoma unath kathawak coming soon kiyla hiru eke aawe nahane

  • @a.sanaya5366
    @a.sanaya5366 5 หลายเดือนก่อน +7

    Iwrd😢😢

  • @sithmiweliwita3174
    @sithmiweliwita3174 5 หลายเดือนก่อน +6

    Iwara nathuwa athi , rahal kiyala charithayak enawane , eya apu gaman iwara karanne nane

  • @user-gm7kw8sm7r
    @user-gm7kw8sm7r 5 หลายเดือนก่อน

    Hinenuth penwa me kathwa mata nam😢❤

  • @AkashSadalka-cv5dx
    @AkashSadalka-cv5dx 4 หลายเดือนก่อน +1

    Eththatama kthwa iwarda😢

  • @prabathmadushankafernando
    @prabathmadushankafernando 5 หลายเดือนก่อน +2

    Ane ivrad 🤣🤣🤣

  • @user-gm7kw8sm7r
    @user-gm7kw8sm7r 5 หลายเดือนก่อน +1

    Ane sarnga aiye iwara karn epa 😢😢😢😢😢😢

  • @raveesha1587
    @raveesha1587 5 หลายเดือนก่อน

    Hi ❤❤❤❤❤❤

  • @mumthajyasminp5783
    @mumthajyasminp5783 5 หลายเดือนก่อน +2

    Aney... pls don't.. continue it

  • @dilrukshidasanayaka1855
    @dilrukshidasanayaka1855 4 หลายเดือนก่อน

    Shooting iwara wela wenna berida?

    • @user-ei2gb2jn4c
      @user-ei2gb2jn4c 4 หลายเดือนก่อน

      Eda dawase thibuna shooting iwara wela eki

  • @kalpidahanayake1303
    @kalpidahanayake1303 5 หลายเดือนก่อน

    අනේ එපා 🥺

  • @Dedunu....448
    @Dedunu....448 5 หลายเดือนก่อน +2

    Ane dukai

  • @user-sk3vc8dp1n
    @user-sk3vc8dp1n 4 หลายเดือนก่อน +1

    Meka patta kathva,hiru tv best katha

  • @muthuanthony6521
    @muthuanthony6521 5 หลายเดือนก่อน +6

    Ko bn meke mulin hitapu දිව්‍ය and දාස්...

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 5 หลายเดือนก่อน

    ඇත්තටම ඉවරද😢

  • @madudilruksika9289
    @madudilruksika9289 5 หลายเดือนก่อน +5

    Ewara karanda epa dukaiiiii

  • @SheelaKw
    @SheelaKw 5 หลายเดือนก่อน

    Ane denmama kathawa iwara karanna epa.pitarata inna Api harima Ashawen balanne.plssss kathawa iwara karanna epaaaa❤❤bs!!!!

  • @kushanthikaveesha4109
    @kushanthikaveesha4109 5 หลายเดือนก่อน +5

    Ochcharada

  • @nikiniuthpala475
    @nikiniuthpala475 5 หลายเดือนก่อน +6

    Aiyo iwr wenwd🥺😊

  • @asha6391
    @asha6391 5 หลายเดือนก่อน +12

    Ane danma iwara karannepa😔

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc 5 หลายเดือนก่อน +3

      අාදිත්‍ය😢😢😢😢😢😢

  • @nilanthadiminguwari7818
    @nilanthadiminguwari7818 5 หลายเดือนก่อน +6

    අයියෝ ඉවරද අනේඒ😢😢😢

  • @mahanamathikula1187
    @mahanamathikula1187 4 หลายเดือนก่อน

    Katawaka රටකට ජාතියකට වැදගත් deyak denna oona