1 Million Milestone Celebration | මිලියනයේ සතුට | Wild Cookbook

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Every youtuber including myself has a dream from the day we start our TH-cam journey. That's to achieve 100K milestone and then the 1M milestone.
    I was so lucky to achieve that both in such a short time.
    I can't thank y'all enough for watching, subscribing and supporting my channel constantly.
    I feel so lucky to receive so much love from all of you!
    Thank you my 1M+ Family!
    To celebrate the milestone this is what we did. hope y'all enjoy the video.
    I love y'all
    Charith
    #wildcookbook #onemillionsubscribers #youtube

ความคิดเห็น • 1.1K

  • @jananikuslani8016
    @jananikuslani8016 2 ปีที่แล้ว +203

    ඒ මිලියනය තුළ මමත් ඉන්නව කියල හිතෙද්දි හරිම සතුටක් දැනුණා specially මේ වැඩේ දැක්කම.. ගොඩක් පිං ❤️🙏

  • @pubudulakshan6698
    @pubudulakshan6698 2 ปีที่แล้ว +68

    පොඩි දරුවො ටිකක් වෙනුවෙන් මේ කරපු වැඩේ මාරම විදියට වටිනවා අයියේ... Thanks and Congratulations 👏

  • @sajiyas1848
    @sajiyas1848 2 ปีที่แล้ว +23

    තමන්ට මිනිස්සු ලක්ෂ දහයක් එකතු වෙලා දුන්න ඒ වටිනාකම නිහතමානීව ඒ විදියටම පෙරලා නැවතත් මිනිසුන්ටම ලබාදුන් එකම youtuber.. හැමදාමත් ජය වේවා අයියා ඔයාට..! ❤️🥰

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +226

    කවදාවත් කෑම බීම වලින් මිල මුදල් වලින් වගේම ඔයාලගෙ සතුටටත් අඩුපාඩුවක් වෙන්න එපා ❤️

    • @anushajoseph2198
      @anushajoseph2198 2 ปีที่แล้ว +3

      Which language is this?

    • @bunnych9667
      @bunnych9667 ปีที่แล้ว

      th-cam.com/video/xSaMdTiN_ec/w-d-xo.html

  • @Sandu1001
    @Sandu1001 2 ปีที่แล้ว +138

    I was very proud of you for sharing this happiness in this way.🥺❤️Congratulations on the million subscribers🎊❤️

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +41

    වෙන අය වගේ විකාර වැඩ නොකර මේ වගේ වැඩක් කරපු එක ගැන නම් ඇත්තටම අගයනවා අයියා 😊🖤 congratulations on the one million subscribers 🥳👋

  • @vinuksaubagyavinubaba6291
    @vinuksaubagyavinubaba6291 2 ปีที่แล้ว +187

    මේ කාලේ හැටියට අයියේ ඔයා මේ කරපු දෙය සියලු දෙනාම අගය කරන්න ඕන දෙයක්.party දීලා සතුටු වෙනවට වඩා මේ වගේ පිං වැඩක් කරන එක ඔයාට වගේම වීඩියෝ එක බලන අයටත් ලොකු සතුටක් සහ සැනසීමක් වේවි...

    • @sumeshnethmina8751
      @sumeshnethmina8751 2 ปีที่แล้ว +1

      😍

    • @himalijayasinha7998
      @himalijayasinha7998 2 ปีที่แล้ว +2

      Puthe mata oyava sambanda karaganna ona mama hari asi oyage vediyoo balanna mama oyage udauvak illanava mata eka itu karala denna raththaran puthe matath oya vage puthek innava eya inne rata ape kenek eyavava visit ekak gaththa mukuth dena gena giye nethi nisa mara kattak keva mage anith putha 19 eyath rata yanna asi eya igena gaththe o l vithrai aiya kiyanne monava hari deyak igena gannethiva enna dagalanna epa kiyala ane puthe oyata berida mage puthata oya lagata genath monava hari deyak uganvanna hottel school valata yanna loku mudsl gannava ane puthe mata udauvalk karanna oyata godak pin oyage idiri veda katauthu sarthaka veva puthe budu sarani mama balaporoththu ven innava puthe

    • @bunnych9667
      @bunnych9667 ปีที่แล้ว

      th-cam.com/video/xSaMdTiN_ec/w-d-xo.html

    • @noremarin217
      @noremarin217 ปีที่แล้ว

      Linda labor ❤🤗

  • @kavishkadulshan6055
    @kavishkadulshan6055 2 ปีที่แล้ว +61

    1M ගැහුව කියල පාටි දාන අය අතරෙ... ඔයා මෙ කරපු ක්‍රියාව අගය කල යුතුයි ❤️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 2 ปีที่แล้ว +92

    Congratulations.....👍
    මල්ලී මගේ ඇස් වලට කඳුළු ආවා....ඔයා උතුම් මනුෂ්‍යයෙක් ❤ පින් සිද්ද වෙනවා මල්ලී...... මේ කොහෙද ?

  • @gamaethigesujith
    @gamaethigesujith 2 ปีที่แล้ว +30

    වචනවලින් කියන්න බැරි තරම් හොඳ වැඩක්. ක්ශේත්‍රයේ ඉහළටම යන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා! ජයවේවා! 😃😍🥰

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 2 ปีที่แล้ว +29

    Congratulations ayya 🌹
    ඒ වගේම ඔයාගෙ සතුට සැමරීමට යොදා ගත් මේ වැඩ පිළිවෙළ ගොඩක්ම හොඳයි... අයියා ඔයාගෙ ඉදිරි අනාගතය ජය ,සතුට ,වාසනාව පිරුණු වාසනාවන්තම අනාගතයක් උදාවේවයි හදවතින්ම සුභ පතනවා අයියා ..❤🌹

  • @sandaniyuthika121
    @sandaniyuthika121 2 ปีที่แล้ว +2

    මේ පුංචි පැටවුන්ට දෙන දානය. අනේ ඔයාට අයියේ ගොඩක් පිං .මමත් grade 6 ඉන්නෙ මම නුවර හැමදාම videos බලනවා ණේ බබාලට දුන්න දානයා ඔයාටයි ඔයාගේ time එකචයි පිං👏👏👏👏💗💗💗❤❤❤👍👍👍👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏✊✊✊✊✊

  • @whalianinthepurpleocean6182
    @whalianinthepurpleocean6182 2 ปีที่แล้ว +35

    Congratulations brother🎊🥳
    I am really proud of you as a young youtuber. Most of the times we have seen they are having huge celebrations but this kind of charity work is very rare to be seen. I'm pretty sure that this has made your day and may have given you strength to keep up your good work. Thank you for sharing this moment with us bcs we can also be happy that in a way we have joined with you for this great work😊👍🏻

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 ปีที่แล้ว +22

    සුභ පැතුම් පුතා ....ඉතාම වටිනා අගය කළයුතු ක්‍රියාවක්.....🙏ඔබට ජයෙන් ජයම වේවා !!!💗💗💗

  • @Tashidedunu
    @Tashidedunu 2 ปีที่แล้ว +21

    ගොඩාක් පින් සිද්ද වෙන වැඩක්👌❤️. ජයෙන් ජයම වේවා අයියට ,කරන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා ...❤️😊

  • @shanikadilini396
    @shanikadilini396 2 ปีที่แล้ว +15

    අනේ අපිත් ඔයේ කාලේ කොච්චර ආසද ඔහොම කෑමක් කන්න කව්රු හරි දෙන එහෙම කෑවෙ සිල් ගන්න ගියාම තමයි ඉතින් 🤭 මට ඒ ආසාව මතක් උනා මේක දැක්කම.මරු අය්යා මේ වැඩේ 🖐️😍

  • @dineshaperera1112
    @dineshaperera1112 2 ปีที่แล้ว +58

    පින් සිද්ද වෙනවා මේ වගේ වැඩ කරද්දී ඇත්තමයි... ඒ මොහොතේ ඒ ළමයි ගේ සතුට ගොඩාක් වටිනවා ❤️

  • @Shells12-v5c
    @Shells12-v5c 2 ปีที่แล้ว +81

    🥺✨ Congratulations.. may God bless you.. and everything will be fine soon in shrilanka..✨
    Love from India 🇮🇳

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      Thenks ❤️🙏❤️🙏❤️❤️🙏

  • @angel_love577
    @angel_love577 2 ปีที่แล้ว +361

    Lots of love from India, Tamilnadu❤

    • @luckygirl4485
      @luckygirl4485 2 ปีที่แล้ว +9

      U r Tamil

    • @madushikadilani262
      @madushikadilani262 2 ปีที่แล้ว +6

      @@luckygirl4485 like to the video Tanks l very happy form video Tanks

    • @kanimozhi823
      @kanimozhi823 2 ปีที่แล้ว +3

      Sure

    • @ammukutty8983
      @ammukutty8983 2 ปีที่แล้ว +3

      Ivaru enna language pesuraru sis

    • @luckygirl4485
      @luckygirl4485 2 ปีที่แล้ว +1

      @@ammukutty8983 athuthn trla sis but video alm superaa erukum

  • @tish_s
    @tish_s 2 ปีที่แล้ว +13

    තමන්ගේ හිතේ සතුටින් දන් දුන්නම කවදහරි දවසක ඒ දේවල් දෙගුණ තෙගුණ වෙලා හම්බවෙනවා ඒකයි ලෝකයේ ස්වභාවය! ❤

    • @_jeevitha427.
      @_jeevitha427. 2 ปีที่แล้ว

      Which language is this??

  • @Nature32135
    @Nature32135 2 ปีที่แล้ว +6

    කොච්චර ලොකු පිනක්ද මේ වගේ වෙලාවක අසරන දරුවන්ට මේ විදියට උදව් කරන්න ලැබුන එක.මටත් හරිම සතුටුයි මොකද මටත් 1M subscribe ගහල මේ පිංකමට දායක වෙන්න පුලුවන් උනානෙ💖🇱🇰.

  • @s.nchannel4875
    @s.nchannel4875 2 ปีที่แล้ว +17

    බැඩ ගින්නෙ ඉන්න අයට පුලුවන් විදියට බත් වේලක් දීලා ඒදිහා බල බලා සතුටු වෙන්න පුලුවන් කියන්නෙ ඒක තමයි ලොකුම සතුට🥲

  • @santharms8029
    @santharms8029 2 ปีที่แล้ว +18

    It's literally made me cry 🤧,while you treating the children. Congratulations for 1M bro

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොද වැඩක් මල්ලි. කවදත් ඔයා නිහතමානි කෙනෙක්..ජයෙන් ජව වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා!!!! පුංචො ටිකත් සතුටු වෙන්න ඇති එයාලාත් පීඩනයෙන් ඉනෙ මේදවස් වල. තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 2 ปีที่แล้ว +12

    Congratulations අයියා🎊🎊🎊. කරපු වැඩේ හරිම ලස්සනයි🙏🙏🙏. තවත් මෙවැනි යහපත් වැඩ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා🌷. ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්නත් සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ ❤️❤️

  • @chamathliyanage6816
    @chamathliyanage6816 2 ปีที่แล้ว +11

    ඔය පුංචි මූනු වලට හිනාව ගෙනාව ඔයාට කවදාවත් කිසිම දේකින් අඩුවක් වෙන්න එපා අයියේ බුදු සරනයි..වැඩි වැඩියෙන් හරි යන්න ඕන හැමදාමත් 🙏🙏❤️

    • @raghukatakam9733
      @raghukatakam9733 2 ปีที่แล้ว

      Iam sorry to ask u which language is ....just I want to know

    • @S_H_A_S_H_I__
      @S_H_A_S_H_I__ 2 ปีที่แล้ว

      @@raghukatakam9733 sinhala 🇱🇰

  • @udanpasindu2367
    @udanpasindu2367 2 ปีที่แล้ว +16

    😍 One Of The Best 1Million Subscribers Party I've ever seen.Giving such a smile on another's face in a moment of happiness gained by your own is such a nice thing to see. Your kindness deserve that achievement brother. ❤️Congratulations on 1M. 🎊 Wish you the success in all what you engage.

  • @priyanganirenuka198
    @priyanganirenuka198 2 ปีที่แล้ว +10

    අද වගේ කාලයක මේ වගේ දෙයක් කරලා මල්ලි ලොකු පිනක් තමයි කරගෙන තියෙන්නේ. පොඩි පැටවුන්ගේ සතුට .ඉතිං මල්ලිට සුබ අනාගතයක් 👍

  • @praveena387
    @praveena387 2 ปีที่แล้ว +5

    මිහිපිට සිටින දෙවියන් ........බලන් කඩතුරා හැර දෑසේ....
    ජයෙන් ජයම ....දිගු ගමනකට .....සවිය ලැබේවා

  • @maheshikalakshani6096
    @maheshikalakshani6096 2 ปีที่แล้ว +10

    ඒ ළමයිට කොච්චර සතුටක්ද හිතෙන්න ඇත්තේ ඒ වෙලාවේ ..අයියට ගොඩක් පිං... 🤍🤍🤍

  • @preejachayachandran4904
    @preejachayachandran4904 2 ปีที่แล้ว +7

    Congratulations my boy👏👏👏👍👍,I was very proud of you my dear son. God bless you 😊

  • @mr.mariussilva3266
    @mr.mariussilva3266 2 ปีที่แล้ว +2

    අපි හැමෝන්ම මිනිස්සු ...මනුස්සකම අමතක වෙලා යන මේ වගේ වේලාවක පුංචි මල් කැකුලු වගේ ලමයින්ට මේ වගේ පිනක් කිරීම ගැන මම සතුටු වෙනවා... මේ වගේ හැමදාම මුල අමතක කරන්නේ නැතුව මේ වගේ අයට උදව් කරන්න..සමහර මිනිස්සු you tube එකේ හොද සල්ලියක් අතට අපු ගමන් ඒ සල්ලි අවේ කොහොමද කියලා අමතක වෙනවා ...

  • @maneeshasewmi194
    @maneeshasewmi194 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වැඩක් අයියේ... පිං සිදු වෙනවා ඔයාට ඒ දරුවන්ගේ මූනේ හීනාව ඒ පුංචි හිත් වලට හීනාවක් ගෙනාවට බොහොම ස්තූති... 🙏🥰

  • @sayuridilka682
    @sayuridilka682 2 ปีที่แล้ว +2

    මේ අවස්ථාවේ දී කවුරුත් නොකරන දෙයක් කරපු එකට ගොඩාක් පින් 😍😘
    ඒ චූටි මල් වල හිනාව ❤💝
    ගොඩාක් පින් 😘☺️💕

  • @nadeeshashamali7227
    @nadeeshashamali7227 2 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් සතුටුයි මල්ලී . 1M තුල මාත් ඉන්නවා . අද තරුණ පරපුර එක්ක ඔයා නිහතමානී කෙනෙක් . ඔයගේ අනාගතයට සුභ පැතුම් මල්ලී ... 🌹🌹😍😍

  • @lakkhithamaningamuwa1141
    @lakkhithamaningamuwa1141 2 ปีที่แล้ว +2

    මෙච්චර කාලේකට යූ ටියුබ මිලියනය ගත්තු අයගෙන් වැදගත්, සතුටු හිතෙන දෙයක් කරානම් කරේ ඒ ඔයා විතරයි...
    හද පිරි ස්තූතිය පිරි නමමි... 🙏🙏🙏🙏

  • @dikshachanda3694
    @dikshachanda3694 2 ปีที่แล้ว +9

    Got tears of joy while watching this video. I'm soo proud and happy for you ❤️❤️❤️❤️❤️. May you get all the happiness of the world 🌎 God bless you 🙏The world need more people like you

  • @Sp-sn2di
    @Sp-sn2di 2 ปีที่แล้ว +2

    මේ සතුට දැකල ඇස් වලට කදුලු ආවා.ඒ පුන්චි දරුවන්ගේ මූනේ තියෙන හිනාව, ඒ සතුට කොයිතරම් ද. අයියා අද ලොකු ආදර්ශයක් දුන්න මුලු රටටම. අයියට කවදාවත් වරදින්නෙ නෑ. 🥺💜️

  • @songbook...
    @songbook... ปีที่แล้ว +6

    Didn't understand a single word, but here ,now I understood actions speak louder than words.
    Love from Kerala

  • @ominfoodsactivitys2953
    @ominfoodsactivitys2953 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ..මගේ පුතාට අවු 2යි.4n ඒක දැක්කෝත් අඩනවා ජුස් මාමි පේන්නන්න කියලා.පුතා ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා විඩියෝ දිහා.

  • @sruthiavinash3404
    @sruthiavinash3404 2 ปีที่แล้ว +4

    U jst did the awsome wrk my dear bro.....loving u lots and the wishs toooo ❤️❤️❤️

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 ปีที่แล้ว +1

    Congratulations ayye❤️මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරන්වා💝💝

  • @johnnycrepaul547
    @johnnycrepaul547 2 ปีที่แล้ว +5

    I cried when I saw the Joy in the eyes of the Children . Thank You Brother. God Bless You.

    • @rupanavaratnam3684
      @rupanavaratnam3684 2 ปีที่แล้ว

      Watching this videogame very proud of u putha don't know your name

  • @dinuxkitchen
    @dinuxkitchen 2 ปีที่แล้ว +2

    Great job chariya…👏🏻 congratulations kollo hadawathinma subapathanawa 🎉🍾

  • @subashinikk3748
    @subashinikk3748 2 ปีที่แล้ว +3

    1 million blessings.congratulations.
    Keep smiling always.

  • @madupathiraja5812
    @madupathiraja5812 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් ...congratulations මල්ලී ....ඔයාව බලන්න ඔනා හින්දා තමා ඉතින් මන් මුලින්ම video බලන්න ගත්තේ ...දැන් නම් එහෙම එකක් නෑ ...දැන් පුරැද්දක් වෙලා video බලන එක ...ඉතින් මල්ලී සුපිරි ඔයාගේ සෙරම අදහස්....මේ ජිවිත ගමනේ සහා මතු උපදින සංසාරේ පුරාවටම නිවන් දකින තුරෑ මේ කරගන්නාවූ දානමය පිං කුසල් බලයෙන් සාපිපාසාදී කිසිදු අතුරු අංත්‍රාවක් නොවී නිදුක් නිරෝගී සුවය ලැබේවායී ❤ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ ....තුණුරැවන්ගේ සරණයී ජෙසු පිහිටයී ...😍😍😍😍😍❤❤❤❤❤❤❤

  • @makeitwowrecepies
    @makeitwowrecepies 2 ปีที่แล้ว +8

    hope srilanka becomes as earlier it was and wish all the problems that it is facing will be vanished as soon..... till then be strong.. ❤

  • @animalsclub4188
    @animalsclub4188 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔයාලා හැමෝටම ...හරිම සතුටුයි..තෙරුවන් සරණයි !!

  • @sukanyasvinod1551
    @sukanyasvinod1551 2 ปีที่แล้ว +3

    Loads of Love to You Brother ❤️.......Tears Welled Up Watching dis Video.......🙏May God Bless U Abundantly 🙌
    Lots of Hearts 💕 from Chennai, Tamizhnadu 👍

  • @adhilu1839
    @adhilu1839 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම සතුටුයි මේක දැක්කම.
    බුදුසරණයි ඔයාට
    තවත් මේ වගේ දේවල් කරන්න ඔයා. ඇත්තටම ඔයා තවත් සාර්ථක වේවි. මේ පුංචි හිත් වලට සතුට දෙන නිසා.

  • @nelushapriyadarshani9341
    @nelushapriyadarshani9341 2 ปีที่แล้ว +4

    මෙවැනි යහපත් දේ තාමයි සිදුවිය යුත්තේ තවත් මෙවැනි යහපත් දේ සිදු කිරීමට හැකි වේවා !!🙏🙏 සුබ පැතුම් පුතේ ❤❤

  • @senethisandeepani7918
    @senethisandeepani7918 2 ปีที่แล้ว +1

    අයියට හදවතින්ම සුබ පතනවා මිලියනයක ලස්සන හදවත් අයියත් එක්ක අද එකතු වෙලා ඇත්තටම අයියේ මේ වැඩේ ගොඩක් හොද වැඩක් හැමෝටම මේ වගේ හොඳ වැඩ කරන්න බෑ ඒ අතින් අයියා මේ කරපු වැඩේ ඇත්තටම හොඳ වැඩක් අයියගේ ඉදිරි වැඩ කටයුතු වැඩ කටයුතු වලට සුබ පතනවා බුදු සරණයි 💜️

  • @sumithaselvakumar4270
    @sumithaselvakumar4270 2 ปีที่แล้ว +3

    Congratulations for REACHING 1M this is really amazing. 👏🏻 👏🏻👍 watching this video of sharing your success with those amazing kids and the innocent smile and happiness on their faces was very heart melting and overwhelming. Our prayers to God to bless you with good health and happiness and guide you in all your endeavors. Wishing you Many More Awards and Rewards to follow in your life. Keep smiling and keep inspiring us by your cooking🙏🙏🥰💐⚘🌷🍀 Love from Chennai, Tamil Nadu, India 🇮🇳

  • @ls_arty_world9077
    @ls_arty_world9077 2 ปีที่แล้ว +1

    අනේ🥺❤️..ගොඩක් වටිනවා.බුදුසරණයි🌸

  • @swapna458
    @swapna458 2 ปีที่แล้ว +7

    No words brother. U r awesome ❤❤❤... Lots of love from thelugu people

  • @santhabandara6421
    @santhabandara6421 2 ปีที่แล้ว +1

    Kiyanna deyakne dakinakotama pehedili wede.oyawagema oya karana kiyanadeth lassanai malli. Anagathaya wasana wantha wewa..budu saranai malli..

  • @sanyamsehgal2533
    @sanyamsehgal2533 2 ปีที่แล้ว +15

    congratulations sir you deserve it for your hardwork

  • @prishi4041
    @prishi4041 2 ปีที่แล้ว +1

    May Lord Jesus bless your kind heart always ❤️ may God bless you and your business abundantly !

  • @i.a.i9027
    @i.a.i9027 2 ปีที่แล้ว +8

    ඔයාට තිබ්බ ආදරේ වැඩි උනා..😁💗
    ඔයා සමාජෙට ලොකු ආදර්ශයක් දුන්නෙ..❤

  • @dananjayahirimuthugoda7323
    @dananjayahirimuthugoda7323 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි යලුවා තවත් මේ වගේ පින් රැස්කරගන්න වාසනාව ලැබේවා නමෝ බුද්ධාය 🙏

  • @kasuniathauda4848
    @kasuniathauda4848 2 ปีที่แล้ว +7

    This made me cry 🥺❤️ you did something lovely 💗

  • @janavisonali2754
    @janavisonali2754 2 ปีที่แล้ว +1

    Super. All the very best to ur channel. May you succeed in all your future endevours.Very nice and very thoughtful. Thanks for sharing.

  • @DANU_DISSANAYAKA2003
    @DANU_DISSANAYAKA2003 2 ปีที่แล้ว +3

    congratulation 💕🍃🙃චරිත් අයියේ මගෙත් හීනයක් chef කෙනෙක් වෙන්න 🧑‍🍳🔪මන් ඒ ගමනේ පලවෙනි අඩිය තියලා ඉවරයි කවදා හරි ඔයා වගේ රටම දන්න chef කෙනෙක් වෙනවා 🙂👍

  • @kaushalyabandara7729
    @kaushalyabandara7729 11 หลายเดือนก่อน

    Oya karapu de godak watinawa malli..aththatama godak sathutui..oyata thawa thawa hariyanna oni..

  • @alphasam9410
    @alphasam9410 2 ปีที่แล้ว +3

    This made me so emotional man,🥺 love you thanks a lot for what you do for this world, love from Bengal 🥰

  • @trevonidias5918
    @trevonidias5918 2 ปีที่แล้ว +2

    සුභ පතනව මල්ලිට තවතවත් මේ වගේ හොද වැඩ කරන්න ලැබේවා

  • @வெளிநாட்டுகாமெடி
    @வெளிநாட்டுகாமெடி 2 ปีที่แล้ว +19

    I am from India Tamil Nadu bro you very nice person and this child's God's gift 🥺and this children eating you cook the food 👌 you greatest man in the world and one more I like you✨

  • @janakiwalideniya3389
    @janakiwalideniya3389 2 ปีที่แล้ว

    මේ වගේ කාලයක මේ කරපු වැඩේ නම් ඇත්තටම නියමයි. දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා ! බුදු සරණයි පුතේ !

  • @bhawanthakasunmadhusanka5567
    @bhawanthakasunmadhusanka5567 2 ปีที่แล้ว +5

    Good job brother. It is priceless and congratulations for your achievement.

  • @sandaruwanthanu9817
    @sandaruwanthanu9817 2 ปีที่แล้ว

    හෙට පිපෙන මල් කැකුළු වල මූණට හිනාවක් ගෙනාව ඔබතුමාට ගොඩක් පින් ! තෙරුවන් සරණයි !

  • @chelseewilliams8154
    @chelseewilliams8154 2 ปีที่แล้ว +3

    love n blessings from england. looks so good and those passionfruit and rasp/strawberry desserts look immensely good

  • @viduwaff1347
    @viduwaff1347 2 ปีที่แล้ว +1

    ඔයාට ඒ වගේම දෙගුනෙකින් තුන්ගුනේකින් හරියනව අයියා බුදු සරනයි ❤️🌼දිගටම කරගෙන යං

  • @madhu2222
    @madhu2222 2 ปีที่แล้ว +24

    Congrats and all the very best. Lots of love from India. ❤️

  • @thushanet7099
    @thushanet7099 2 ปีที่แล้ว

    පට්ට මල්ලී සුපිරි ඔයා මේ රටේ ගොඩක් අගයන්න වටින කෙනෙක් මම යුටියුබ කෙනෙක් හැටියට මගේ බලාපොරොත්තුව වන්නේත් මෙයයි තැන්ක් යු මල්ලී ඒ නිහතමානී කමට ආදරෙයි අපි හැමෝම♥♥♥♥♥♥

  • @nawodaaushadhi344
    @nawodaaushadhi344 2 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ ඔයා මේ කරපු වැඩේ 😍😍😍 නියමයී congratulations ayye

  • @krishanianuttara9520
    @krishanianuttara9520 2 ปีที่แล้ว

    ඉතා අගේ කරන්නවා ,,
    ඔබට මේවේනි දෙවල් කර ගන්න යොද බල ශක්තිය ලැබේවා හාරි අපුරියි ඔබට තෙරුවන් සරණායි ,,!!

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +8

    අවුරැද්දයි මාස අටට මිලියනයක්.නියමයි,මමත් කොටස්කාරයෙක්☺️සුභ පැතුම්.❤️

  • @geethakiran6005
    @geethakiran6005 2 ปีที่แล้ว +1

    Super happy to see this video. One of the best way to to celebrate your happiness. I hope many will learn from you. May the good Lord reward you according to his riches. Continue the good work.

  • @nikitadeka4681
    @nikitadeka4681 2 ปีที่แล้ว +11

    Congratulations Sir 🙏
    Lots of love from Assam

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 2 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ නියමයි වැඩේ ලස්සනට කරලා තියනවා.ඔයාට ගොඩක් පින් අය්යෙ.👍🥺

  • @maheemakavindya
    @maheemakavindya 2 ปีที่แล้ว +2

    This was great 👍🏻 well done ❤️ proud of you ❤️ by the way congratulations! 😊

  • @lakkhithamaningamuwa1141
    @lakkhithamaningamuwa1141 2 ปีที่แล้ว

    තව තවත් ඉදිරියට මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @vandanaguptavandy1420
    @vandanaguptavandy1420 2 ปีที่แล้ว +2

    Really a beautiful & the best way to celebrate your success... ❣️keep it up Charith...love you videos...Wishing uh many more millions subscribers.... Lots of love from UP..🇮🇳 ❣️❤

  • @dinunisansala2184
    @dinunisansala2184 2 ปีที่แล้ว

    ඔයාට තව
    තවත් හයිය ලැබෙන්න ඕනි ඒ වගේම ඔයාගේ ටීම් එකටත්.. පුලුවන් තරම් කන්න දෙන්න නැති අයට. ඒ තරම් පිනක් ඒක

  • @uniquekitchen5474
    @uniquekitchen5474 2 ปีที่แล้ว +7

    Congrats 👌and you have done such a great work☺️😍😍

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว

    බොහොම සතුටුයි . සුභ පැතුම් !මේ පුංචි සිත් සතුටු කළ පිනෙන් ඔබ සැමට යහපතක්ම වේවා !

  • @keshani_
    @keshani_ 2 ปีที่แล้ว +9

    මේ අවුරුද්ද අවසානයෙ මිලියන දෙක ඉක්මවන්නට හැකීවේවා .... මේ කරන පින්කම මේ කාලයේ හැටියට වටිනවා අයියා.... ❤️❤️ පුංචි අයගෙ බන්ඩි ෆුල් කරලා සතුට දුන්නට පිංසිදු වේවා..

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 2 ปีที่แล้ว

    ගොඩක්ම වටින වැඩක් පුතා. ඔයාගේ අනාගතය ඉතාම සුභ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +24

    ගොඩක් සතුටුයි මැණික.. ජයම වේවා චරිත් අයියේ ඔයාට! 💙😍

  • @nissankan.i503
    @nissankan.i503 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් පුතා තෙරුවන් සරණයි.

  • @HealthConsciousUpdates
    @HealthConsciousUpdates 2 ปีที่แล้ว +20

    You deserve this
    Love your cooking videos from Pakistan 🇵🇰❤️💞👌

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว

      I love pakistan ❤️❤️❤️❤️🙏❤️❤️❤️

    • @HealthConsciousUpdates
      @HealthConsciousUpdates 2 ปีที่แล้ว

      @@gayankumara7821 thanks 💖♥️

  • @jerushajeraltina3258
    @jerushajeraltina3258 2 ปีที่แล้ว +2

    Really great ♥️ I proud of you..very nice 🙂🙂🙂,I like and thank u....🌹😥😥😥 One of the best person of this year..🥺🥰🥰🥰🥰

  • @prakashjogavade1067
    @prakashjogavade1067 2 ปีที่แล้ว +4

    Bhai tum ko to 1 million milte hi aapne bahut bda kam kiya best of luck 👍💗

  • @hithuwakkarakavee
    @hithuwakkarakavee ปีที่แล้ว

    ඔයා නම් මාරම පිනක් කරගන්නේ..... තෙරුවන් සරණයි ඔබට...

  • @ruksanam9484
    @ruksanam9484 2 ปีที่แล้ว +3

    Congratulations bro 🥰 Love from Lakshadweep, India ❣️

  • @NalakaRuwan-ct9fz
    @NalakaRuwan-ct9fz ปีที่แล้ว

    First impression is the last impression brother .. you have a good heart....❤ keep it up and congratulations .🎉🎉🎉🎉

  • @shamikaasanthi696
    @shamikaasanthi696 2 ปีที่แล้ว +5

    මිලයනයේ සතුට එක්ක ඊයෙ ඔයා විවාහ උනානෙ... ඉතින් ඔයාට සුභම සුභ විවාහ දිවියකට සුභ පතනවා.. Congratulations and happy wedded life Charith ❤❤

    • @nirangadz
      @nirangadz 2 ปีที่แล้ว

      Whatt??? බොරු කියන්න එපා.. 😱😱😱

  • @Ash-wu6km
    @Ash-wu6km 2 ปีที่แล้ว +1

    This is what we want.. this is amazing
    I’m so proud of SL youth … go bro go higher . Keep up with good work
    God will always there for you
    God bless

  • @anitamallick941
    @anitamallick941 2 ปีที่แล้ว +3

    Love from West Bengal kolkata ❤you are so sweet and your recipe just awesome 🤤🤤

  • @keerthikezia451
    @keerthikezia451 2 ปีที่แล้ว

    Excellent..never seen these type of subscription celebrations..God bless you abundantly..