Brandy Gala vlog 5🧡 රු 5000 අතේ තියන් ගිය දුරක් 👍 ගමවල් වල ජීවිත හරිම උත්සහාවන්තයි✔ Village Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මම අලුත් දේ දකින්න නොගිය තැන් වල ඇවිදින්න ආස රස්තියාදුකාරයෙක් 🧡
    #travel #food
    තව ලස්සන චාරිකාවකදි හම්බෙමු ✔

ความคิดเห็น • 119

  • @anuruddhasamaradiwakara155
    @anuruddhasamaradiwakara155 2 หลายเดือนก่อน +4

    පැන්සල් මිනිරන්වලට ග්‍රැෆයිට් කියනවා වගේ තලාතු මිනිරන් වලට කියන්නේ මයිකා කියලයි. ඒ වගේම දූල්ලෑවේ පෙන්නපු අවුරුදු සීයක් පමණ වන ගොඩනැගිල්ල ඒ ගමේ තියෙන වීවින් (පේෂකර්ම වැඩපොළ) එකයි. එය පරිත්‍යාග කර ඇත්තේ දුල්ලෑවේ අධිකාරමයි. තලාතු මිනිරන් පතලක් බ්‍රැන්ඩිගලට ආසන්න ඇතිපොළ ගමේ ඉහළ ප්‍රදේශයේ පිහිටා තියෙනවා. එම මිනිරන් ජපානය වැනි රටකට අපනයනය කරනවා. ඒ නිසයි මිල ඉහළ ගොස් ඇත්තේ.

  • @tyronesilva4331
    @tyronesilva4331 2 หลายเดือนก่อน +6

    කලාතුරකින් දකින්න ලැබුන වටිනා වැඩ සටහනක් 👍

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 2 หลายเดือนก่อน +1

    Ape loku malli oyage video ekak wath maga harinne nathuwa balanawa aiye...atthatama harima lassanai..සරල සුන්දර මනුස්සයෙක්...දිනෙන් දින දියුණු වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා..❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน +1

      ස්තුතියි ❤🙏

  • @l.groshankumara
    @l.groshankumara 2 หลายเดือนก่อน +5

    ජය වේවා ලහිරු අයියා 💖💖💖

  • @tharindu8996
    @tharindu8996 2 หลายเดือนก่อน +5

    ඇත්තටම වටිනවා අයියා❤

  • @ALc330
    @ALc330 2 หลายเดือนก่อน +6

    වටිනවා වීඩියෝ එක❤

  • @seanravi
    @seanravi 2 หลายเดือนก่อน +6

    Lokka mma continously balana ekama utube channel eka❤...

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m 2 หลายเดือนก่อน +5

    ලස්සන යි

  • @dush_95
    @dush_95 2 หลายเดือนก่อน +6

    සුපිරි ❤😋

  • @indikaroshan5081
    @indikaroshan5081 2 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් අයියෙ ❤❤❤❤❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 2 หลายเดือนก่อน +6

    Aiya mawa mathakada aiyata 🎉🎉🎉🎉🎉

    • @SanjayaMadu-np6yn
      @SanjayaMadu-np6yn 2 หลายเดือนก่อน

      කුකුල් චමින්ද නේද ඔයා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      එකෙන්ම ❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 หลายเดือนก่อน +4

    දොඩම් බොන තැන කොල්ලා මගේ ගෙවල් ලග කොල්ලෙක්. හැංගිලා ඉන්නේ. පොරට කට උත්තර නැහැ මම කතා කරලා අහද්දි.

  • @KasunDana
    @KasunDana 2 หลายเดือนก่อน +1

    Jaya wewa adath niyamai❤❤

  • @ruchiraprasanga1114
    @ruchiraprasanga1114 2 หลายเดือนก่อน +3

    ඊයේ ඉදන් බලන් හිටියේ විඩියෝ එකක් දානකම්.නියමයි.❤❤🎉

  • @Devil678-j9j
    @Devil678-j9j 2 หลายเดือนก่อน +2

    අම්මො ඒ පෙරහැරෙ දිග 💖🔥

  • @pradeepchandana299
    @pradeepchandana299 2 หลายเดือนก่อน +4

    Ela ela super aiya ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e 2 หลายเดือนก่อน +4

    Watinawa❤❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 หลายเดือนก่อน +1

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊

  • @dhanushkamadushan5042
    @dhanushkamadushan5042 2 หลายเดือนก่อน +1

    උබනං අයියේ අඹ පෙරේතයෙක්, ආදරෙයි ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      අඹනම් කන්න පුළුවන් ඕනා තරම් 😍

  • @Maduhansi465
    @Maduhansi465 2 หลายเดือนก่อน +3

    Wow 🎉

  • @sureshentertainment8721
    @sureshentertainment8721 2 หลายเดือนก่อน +3

    niyamai

  • @tharangakumara116
    @tharangakumara116 2 หลายเดือนก่อน +3

    ❤❤❤ kandy adareyi

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 2 หลายเดือนก่อน +1

    👌👌👍 ජයවේවා ලහිරු අය්යා parisamin ❤❤❤

  • @chilitv4473
    @chilitv4473 2 หลายเดือนก่อน +1

    ඔයාට ඔතනින් හුලංගලට යන්න පුළුවන් අයියා මං හිතනවා සමහරවිට ඔයා ගිහින් ඇති ඊලග වීඩියෝ එක ඒක වෙයි ඔයා ගිහින්නම්

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      කලින් ගිහින් තියෙනෙවා

  • @arunasanjewa9722
    @arunasanjewa9722 2 หลายเดือนก่อน +1

    මා මේ ව්ඩ්යෝ එකේන් දකින්නේ සැබැම නිර්මාණකරුවගේ දුගි බාවය හා අසරණ බාවයයි❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      ඇනේ මන්දා ඇයි මෙ කියලා හිතෙනවා

    • @arunasanjewa9722
      @arunasanjewa9722 2 หลายเดือนก่อน

      @@travelwithlahiru ලහිරු අයියා. ජානාදිපති මන්දිරයේ සිට ලංකාවේ යමක් කමක් තියෙන ඔනම ගේදරක තමන්ගේ අබිමානය පේන්නුම් කිරිම සදහා(වැරදිනම් එය ඔබ නිවරදි කරගන්න)මේවා නිවාසවල අයතනවල.හා ඔනැම උත්සවයක් සදහා යෝදා ගනි """කෝට්න්ම ලංකාවේ සංස්කෘතියට බද්ද වේලා තියෙන්නේ""" ඔය නිර්මාණක්(ජෝඩුවක්) ලංකාවේ වේලදපේලේ මීල ඉතා අදිකයි.එහේත් මේම නිර්මාණයන්හි සැබැ වට්නාකම ඔවුන්ට ලැබේනවාද එසේ වේනවානම් එම පිරිසගේ ජිව්ත මීට වඩා වේනස් ව්මට බෝහෝ දුරට ඉඩ තිබේ. නමුත් මේහි වේලදාමේහි අතර මැදි පුද්ගලයන් ඉතා සුඛෝපභෝගි ජිව්ත ගත කරයි.අවසානයට පැවසිමට ඇත්තේ (අම්මට සිරිවේනවා මේ ලංකාව බන්)

  • @deepmark6842
    @deepmark6842 2 หลายเดือนก่อน +3

    Ape minisunta udaw deela rata hadanna puluwan horu godak inne government eke inne.

  • @kiki6037
    @kiki6037 2 หลายเดือนก่อน +1

    Amazing art! Encourage them to do Bed heads for hotels and costal designs
    With blues and greys so beautiful

  • @gayanjayasundara6786
    @gayanjayasundara6786 2 หลายเดือนก่อน +1

    පට්ට 👍👍👍👍

  • @nalanifamily2509
    @nalanifamily2509 2 หลายเดือนก่อน +2

    Oya තල කොළ වල thamai පුස්කොල පොත් ලියල තියෙන්නේ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน +1

    වීඩියෝ පොලි මක් බැලුව
    !😢
    කොම්පැණිකාරයින්ගෙන් තමා රටේ සම්පත් පිටට දීල වහල් සේවයක් මේ රටේ තියෙන්නෙ
    ඔයාල ගෙ ජීවිතය වටිනා කාලය රට මතු පරපුරට වත් විදින්න ආරක්ෂා කළයුතු යි නේද?
    ජයවේවා!

  • @dumindaperera3578
    @dumindaperera3578 2 หลายเดือนก่อน +1

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน +1

    Lahiru dewipihity jayawewa oyata

  • @samcamilla9112
    @samcamilla9112 หลายเดือนก่อน +1

    Wedagat vidiowa, Terum karanna eka vedagat ,puranya kale monawatada ewa gtte ( stori eka)

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 2 หลายเดือนก่อน +3

    මරු නේද මල්ලි jp ❤❤❤❤❤❤❤

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 2 หลายเดือนก่อน +1

    Ara welawakata kiyana gon ktha natara kara gatta nam tawat Lassanai.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      ගොන් කතා තියෙන්නේ 225 හොරුන්ගෙනේ

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน

      225 lamayek da uba 😂😂😂

  • @shanikasilva9975
    @shanikasilva9975 หลายเดือนก่อน +1

    Did u but anything ? From these people ??
    Helping hand right Aiya ??

  • @user-bc3gu7pk9b
    @user-bc3gu7pk9b 2 หลายเดือนก่อน +12

    වෙලාවකට දෙන ගොං ආතල් සෙට් නෑ බ්‍රෝ 😂😂

    • @user-do3qw3km5z
      @user-do3qw3km5z 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @kumariindrani7881
      @kumariindrani7881 2 หลายเดือนก่อน

      එකනම් ඇත්ත

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน +1

      එ ටික skip කරන්න පුළුවන්

    • @MemesForYourLife.
      @MemesForYourLife. 2 หลายเดือนก่อน +1

      Balannna barinam palayan gothayo gon comment noda

    • @dumindaperera3578
      @dumindaperera3578 2 หลายเดือนก่อน

      ගොන් ආතල් තියෙනවනම් . ඔයා බලන්න එපා ඔයා නම් ජීවිතයටම ගොන් අතර දීලා නැතුව ඇති 😂මේ වීඩියෝ වලට අපි ආදරෙයි ❤

  • @lilidesilva5163
    @lilidesilva5163 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 หลายเดือนก่อน +1

    Lassanai adarai ❤

  • @shane9958
    @shane9958 2 หลายเดือนก่อน +1

    සේසත් හදන ලෝකේ එකම ගමලු 🤣

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      පුදුමයි නේද 🙃

  • @Travewithson
    @Travewithson 2 หลายเดือนก่อน +1

    Beautiful ❤

  • @gayankumar8581
    @gayankumar8581 2 หลายเดือนก่อน +1

    💖💝💝❤️❤️👍👍👍👍

  • @villagetravel7233
    @villagetravel7233 2 หลายเดือนก่อน +3

    4❤

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 2 หลายเดือนก่อน +1

    එකම ගමක කියලා බොරැ කියන්න එපා අයියා මමත් අවුරැදු 21 මාතලේ තමා මාතලේ පහල හපුවිද කියලා ගමක් තියනවා සම්පුදාක ගම්මානයක් තියනවා තොරතුරු හොයලා නිවැරැදිව පලකරන්න අයියා තරහා ගන්න එපා ,මාතලේ උඩහපුවිද කියන්නෙ සම්පුදායික කැවිලි ගම්මානය ,එකෙන් පහල තියනවා පහල හපුවිද සේසත් හදන සම්පුදායික ගමක් තොරතුරු නිවැරැදි හොයලා පලකරන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      එක ගමක් හරි මම පෙන්නපු එක ගැන සතුටු වෙන්න

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 2 หลายเดือนก่อน

      @@travelwithlahiru තරහා ගන්න එපා අයියා ඔයා දලා තියන එකට මම කිවේ ලොකේ එකම ගමක කිවේ එකට කිවේ තොරතුරු හරියට හොයලා නිවැරැදිව පලකරන්න කියලා වැරදියට තෙරැම් ගන්න එපා මාතලේ පහල හපුවිද කියන්නෙ සම්පුදායික සේසත් හදන ලස්සන සුන්දර ගමක්

  • @nilentir9599
    @nilentir9599 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉💯🙏🙏🙏🙏

  • @fernandosarath4694
    @fernandosarath4694 2 หลายเดือนก่อน +1

    😅Watinawa❤❤❤❤❤ From Italy

  • @Menaka2003
    @Menaka2003 2 หลายเดือนก่อน +1

    😍

  • @deepmark6842
    @deepmark6842 2 หลายเดือนก่อน +3

    Good morning malliyo balanna kochchara denumakda thiyenne mehema minisunta government help karanna one neda hela wedakarayo lankawe samaharak minisunta kochchara hoda athkam molada neda xxx

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      ඔව් සුපිරි වැඩ්ඩෝ

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 2 หลายเดือนก่อน +1

    ඉස්සර හදහන ලියන්නේත් තල් කොලේ

  • @T_s170
    @T_s170 2 หลายเดือนก่อน +1

    Lahiru aiya ape gama lagatama gihin matalapitiya ape gama unuweruwata udaha

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 2 หลายเดือนก่อน +1

    කොහෙද සේසත් ගම තියෙන්නේ මට no එක එවන්නකෝ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 หลายเดือนก่อน

      වීඩියෝ එක බලන්න නම්බර් එක කියනවා දෙපාරක්

  • @m.dilshansriyarathna9821
    @m.dilshansriyarathna9821 2 หลายเดือนก่อน +1

    පරිසරයට ආදරය කරන ලොකුම පිස්සා, #ලහිරුට පිස්සු

  • @vijithabandara7574
    @vijithabandara7574 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 หลายเดือนก่อน +1