ප්‍රින්සස්ලයින් සාරි හැට්ටයක් මහමු.| How to sew a princessline saree jacket

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 211

  • @chamilaniroshani3437
    @chamilaniroshani3437 ปีที่แล้ว

    මෙච්චර ලස්සනට පැහැදිලිව විස්තරාත්මකව කියලා දෙන වෙන කෙනෙක් ව නම් මම දැකලා නෑ නිර්ලෝභීව මේ හැමදේම උගන්වන ඔබට ගොඩක්ම පින් 🙏🙏🙏

  • @සලාදේ-ඨ8ඳ
    @සලාදේ-ඨ8ඳ ปีที่แล้ว

    අනේ මිස් පුලුවන්නම් ඉස්සරහට ඕපන් එක තියෙන් ප්‍රින්සස් ලයින් සාරි ජැකට් එක්ක් මහන්න කියල දෙන්නකො ගොඩාක් පින් ඔබ තුමියට හරිම පැහැදිලිව හැමදේම කිය්ල දෙන්ව. මං මිස් මහපු හැම ඇදුමක්ම මැහුව හරිම ලස්සනයි මිස් . ඔයා හරිම ලස්සනයි ❤️😍😍😍😍

  • @ishaniamasha5664
    @ishaniamasha5664 2 ปีที่แล้ว +10

    අනේ මිස් මේ වගේම හයි නෙක් එකකුත්.. මහන හැටි කියාදෙන්නකෝ.. මිස්ට ගොඩක් පින්

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว

      Ok dr

    • @surandaabc8330
      @surandaabc8330 2 ปีที่แล้ว

      Ane meke saya danna puluwanda medam

    • @sachidanushi4753
      @sachidanushi4753 ปีที่แล้ว

      අනෙ හයි නෙක් එකක් මහන හැටි කියා දෙන්නකො 🥺🙏

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว +2

    ගොඩක්ම වටින වීඩියෝ එකක් අද කාලේ මේ වගේ ජැකට් එකක් මහන්න ලොකු මුදලක් යනවා..ඔබතුමිය මේ කරන සේවය නම් කියලා නිම කරන්න බැ.. බුදුසරණයි ඔබ‍ට

  • @suranisenanayake7312
    @suranisenanayake7312 2 ปีที่แล้ว +1

    Hodata pahediliwa kiyala denawaaa....tnk u...

  • @PushpaDamayanthi-ff5jf
    @PushpaDamayanthi-ff5jf 2 หลายเดือนก่อน +1

    Mee block ekatama ath noda ura pati Damagena jacket eka masa ganna puluwan Neda.. Ura pati Yoda gannawanm Thawa monawa hari wenaskam karanna oneda

  • @shymalirathnayaka1746
    @shymalirathnayaka1746 2 ปีที่แล้ว +1

    Akke thanks godak kal balan hitapu deyak kiyala dunnata. 🌹🌹🌹🌹

  • @DilrukshiDilhani-m3y
    @DilrukshiDilhani-m3y 6 หลายเดือนก่อน +1

    Sleeveless sari jakert akath kiyala dennako mis please 🥰🥰🥰

  • @sadaliwathasala7612
    @sadaliwathasala7612 2 ปีที่แล้ว +1

    මිස් අපිට මහන්න කියලා දෙන විදිය හරිම පැහැදිලියි.මේ වගෙ හයි නෙක් සරි ජැකට් එකක් මහන විදියත් කියලා දෙන්න පුළුවන් ද.⁣
    ගොඩක් ස්තුතිය මිස් 💕

  • @nilukshifernando5491
    @nilukshifernando5491 2 ปีที่แล้ว

    Miss, off shoulder එක ඉලාස්ටික් දාන්නේ නැතුව මහනකොට අත කොටස කපාගන්නේ කොහොමද, අනේ plz කියලා දෙන්නකෝ ❤️😊

  • @prasadishashikala5915
    @prasadishashikala5915 2 ปีที่แล้ว +2

    Godak kal idan balan hitiye saree jacket ekak mahanakan. Thank you so much. ❤️

  • @YouMe-wv5pj
    @YouMe-wv5pj 2 ปีที่แล้ว

    TH-cam channel එකකට දාන්න vedio Edit කරන විදිය කියලා දෙන්නකෝ අක්කි. Plz....

  • @kamaljayaweera658
    @kamaljayaweera658 ปีที่แล้ว

    මිස් මේකට උර පටි දාන්න පුළුවන් නේද වෙනස්කම් කරන්න ඕනෙද

  • @prasadinigamlath2810
    @prasadinigamlath2810 11 หลายเดือนก่อน

    Man nam me video eka save karalama thiya gannawa.. Oyata godaaak thank you😊😊😊😊😊❤❤❤❤

  • @achinishehara4884
    @achinishehara4884 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ගොඩක් වටින වීඩියෝ 1ක්

  • @sobodafernando486
    @sobodafernando486 2 ปีที่แล้ว +2

    ගොඩක් තැන්ක්ස් මිස් ❤️..කහ පාට frock එකෙත් වීඩියෝ එක දෙන්නකෝ මිස්

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 ปีที่แล้ว

    Thank u mis.. me video eka danakan balan hitiye... ❤🥰🥰

  • @kanchanachathurani8124
    @kanchanachathurani8124 2 ปีที่แล้ว +1

    Lassanay ishu nangi..thanks.. bs..

  • @anurudhdhakasun3365
    @anurudhdhakasun3365 2 ปีที่แล้ว +1

    Welbon jeket ekak karannako miss.🙏

  • @dinushamalki8904
    @dinushamalki8904 2 ปีที่แล้ว

    Godak pin miss..harima lassanaiii....🥰

  • @ruvinihansikakularatna4832
    @ruvinihansikakularatna4832 2 ปีที่แล้ว

    මන් ගොඩක් kal බලන් ඉදපු එකක් mis ♥️♥️♥️♥️

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว

      Ane 😘

    • @sumithraekanayake8185
      @sumithraekanayake8185 2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි mis අපට මේ වගේ ලස්සන ඇදුම් මෝස්තර අරන් එන්න හැමදාම බුදු සරණයි

  • @ranifernando8515
    @ranifernando8515 2 ปีที่แล้ว

    Isu miss harima lassani .ane miss.podi babakuta ledar karala.mahanna gaumak .kiyaladenna .thanks

  • @shyamapriyadarshani3044
    @shyamapriyadarshani3044 2 ปีที่แล้ว

    Miss au;11ka vithara Punchi duwekuta me jacket eka Maha ganna puluwanda Mimi ganne kohomada

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 2 ปีที่แล้ว

    Thank you mis... Godak watinawa wedio eka.. Oba dena danumata godak pin ...🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖👍👍👍👍

  • @manojakarunanayake5678
    @manojakarunanayake5678 2 ปีที่แล้ว

    lassanai dr.u nisa ada mn lassanata mahanawa.godakma pin.sthuthi dr.bs.

  • @dilrukshirodrigo5942
    @dilrukshirodrigo5942 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කෙ අදත් බැලුවා ඔයා දායි කියලම හිතුනා

  • @danushkitharuka2263
    @danushkitharuka2263 2 ปีที่แล้ว

    princess line gaumak mahana vidiyth kiyala dennako ishu mis

  • @tharulmalmitha
    @tharulmalmitha 2 ปีที่แล้ว

    Mis meka welborn karagannath puluwanda. Princess line hadaya kelin aragena

  • @sumaliwivramage630
    @sumaliwivramage630 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් 😊😘

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 2 ปีที่แล้ว

    Thama beluwetn ne miss Eth Balan hitiya video ekk thanks 👍😊

  • @anojineranjala6358
    @anojineranjala6358 2 ปีที่แล้ว

    Godak lasshanai akkiyoo akkige vidiyoo balala mata dan mahanna puluwan akkiyoo oyata godakpin

  • @janodinilakshika9740
    @janodinilakshika9740 2 ปีที่แล้ว +1

    ඉෂූ අක්කේ..ඊලගට ගවුමකට කර වටේට පොඩි පට් අල්ලලා කරන neck design එක කියලා දෙන්නකෝ.🥺❤️❤️

  • @rekamunasingha6785
    @rekamunasingha6785 ปีที่แล้ว

    Mis mekata ath netiva urapati dala mahanna puluvanda

  • @PathumHasaranga-c5o
    @PathumHasaranga-c5o 6 หลายเดือนก่อน

    Lassanayi miss

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว

    Godak thanks mis godak wadagath video ekak . Mekatama off sholder sleeves dala mahana widiya kiyala denna ureta ilastik dala

  • @dileshiyathejani5106
    @dileshiyathejani5106 2 ปีที่แล้ว

    Lassanai miss man oyage course ekata sambanda wela inne heta patan ganna ekata man asawen innawa miss mewa igenaganna 🥰❤️

  • @chamindanishanthaweerasing7109
    @chamindanishanthaweerasing7109 2 ปีที่แล้ว

    Hi,singer eke onema portable machine ekak hodada?

  • @ariyaratna1368
    @ariyaratna1368 2 ปีที่แล้ว

    Eeka harim lassani

  • @kumarikumari5843
    @kumarikumari5843 2 ปีที่แล้ว

    ලස්සනයි Thanks 😘❤️🙏

  • @satunifernando7331
    @satunifernando7331 2 ปีที่แล้ว

    Ane harima lassanai ishu menika. Godak sthuthi oyata 💞💞💞🌻🌻🌻

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 2 ปีที่แล้ว

    තෑන්ක්ස් අක්කා... ආදරෙයි... ❤️❤️❤️❤️

  • @kumudiniwijewardhana6822
    @kumudiniwijewardhana6822 2 ปีที่แล้ว

    අනෙ මිස් හයි නෙත් jaket එකත් කියලා දෙන්න කො.ඔයාට ගොඩක් පින්.

  • @Thathsareeunit2010
    @Thathsareeunit2010 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කෝ

  • @nandamanel2584
    @nandamanel2584 2 ปีที่แล้ว

    Godak lassanai kiyala dunnata thank you ❤️❤️❤️

  • @ChampaEkanayaka-g5w
    @ChampaEkanayaka-g5w 11 หลายเดือนก่อน

    Harima lassanai thankyou

  • @harshanigunarathana6397
    @harshanigunarathana6397 2 ปีที่แล้ว

    Eka harima lassanai.😍😍😍thankyou

  • @madhupathirana3022
    @madhupathirana3022 2 ปีที่แล้ว

    Oyagen thamai saari jacket lassanatama mahanna igana gaththe

  • @mayuralakshitha4139
    @mayuralakshitha4139 2 ปีที่แล้ว

    Ane akke godak thanks godak watinawa me video eka thanks....

  • @nethwijeratne1306
    @nethwijeratne1306 2 ปีที่แล้ว +1

    Pls do more like this... very clear and easy ❤ thank u❤

  • @uthumisamodhi3270
    @uthumisamodhi3270 2 ปีที่แล้ว +1

    Godaaaak lassanai mis❤️ ane thawath saree jacket mahamu mis

  • @nalindasamaranayaka7522
    @nalindasamaranayaka7522 2 ปีที่แล้ว

    Godak lassanai ishu thank you.

  • @shanilkanimashi6861
    @shanilkanimashi6861 2 ปีที่แล้ว

    Miss එතකොට බ්‍ර එක අදින්නේ කොහොමද පිටි පස්සෙන් පෙනවා නේ ,

  • @nimankaherathnd
    @nimankaherathnd 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤️

  • @shermilakadahetti67
    @shermilakadahetti67 2 ปีที่แล้ว

    Thank you so much ishu mis we love you ❤️❤️❤️😘😘

  • @ayeshashyamali-w8k
    @ayeshashyamali-w8k 11 หลายเดือนก่อน

    මේ ජැකට් එක තව උස ගන්නවා නම් ප්‍රින්සස් ඩාට් එක කොහොමද ගන්නෙ යටට

  • @lalanirodrigo5291
    @lalanirodrigo5291 2 ปีที่แล้ว

    Harima lassani nangiyo
    Welbon dala sari blauce ekak karannako oyata thanks nangiyo

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    mage menika kiyala hitha kiyawanawa mage lassana medam ane me sayathkiyala de kiyala hithanawa🥰🥰🥰🥰

  • @thanujaniroshani2246
    @thanujaniroshani2246 ปีที่แล้ว

    ප්‍රින්සස් ලයින් විදිහට ගවුම මහන විදිහ කියලා දෙන්නකො නංගි

  • @PinkWorld-c3u
    @PinkWorld-c3u 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කි

  • @ganganilmini40
    @ganganilmini40 2 ปีที่แล้ว

    Ane mata kauru hari kiyannako. Sari jacket eke urahisin atha halenawata mokakda karanne kiyala

  • @dasuninimthera9647
    @dasuninimthera9647 2 ปีที่แล้ว +1

    Ane akki thwa saree jaket design tikk krnnkoo 😍😍😍😍

  • @divya529
    @divya529 2 ปีที่แล้ว

    Mama mahanna kamathi eth kawadawth machine ekk allalawath na mata mahanna mulika danumakuth na mahanna igena ganna tailoring course ekakda karanna oni

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว

      Mama mahum mula sita padam malawak dala athi eka balanna

  • @amilaperera9748
    @amilaperera9748 2 ปีที่แล้ว

    Miss oya blouse eka digata mahawanam karanna ona wenaskam monawada

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว

      Me design eka nam digata lassana na wage dr

    • @amilaperera9748
      @amilaperera9748 2 ปีที่แล้ว

      @@Motherboardwithishu ane miss ehenam princessline blouse ekak karannako

  • @chamathkamanel1040
    @chamathkamanel1040 2 ปีที่แล้ว +1

    හයිනෙක් සාරිජැකට් එකකුත් කියලා දෙන්නකෝ මිස්

  • @niroshanisamanmali5638
    @niroshanisamanmali5638 2 ปีที่แล้ว

    අනේ අද මම හොය හොය ඉදියේ... thank uuuuu ❤️❤️❤️

  • @chathurikaranasinghe8390
    @chathurikaranasinghe8390 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @lakeeshalakeeshalakeesha1061
    @lakeeshalakeeshalakeesha1061 ปีที่แล้ว

    Nangi godak kettu kenekta papywa 28k wage thiyena kenekta wellborn jakat ekak sudusuda

  • @niroshamaharage3163
    @niroshamaharage3163 2 ปีที่แล้ว

    Thank ishu oyata

  • @kumarinadeeka3910
    @kumarinadeeka3910 2 ปีที่แล้ว

    Hayi nek ekak kiyl dennko ishu❤️

  • @nilukanilmini3063
    @nilukanilmini3063 2 ปีที่แล้ว

    වෙල්බෝන් දාලා මහාන්නෙ කොහොමද

  • @chathushkasandamali7109
    @chathushkasandamali7109 2 ปีที่แล้ว

    Ishu oyagen igana gena mn adum keepayakma mahuwa..ekata godak sthuthi.eye husbange aiyage wedding ektath mn mage athin mahapu adumak ande.mn page ekata photos dannam ane please me skirt1e video eka ikmantama dannako...mt function ekak thiynwa. adinna hithuwe meka

  • @sachiniprasaddika3328
    @sachiniprasaddika3328 2 ปีที่แล้ว

    Thanks akke godak lassanai

  • @niroshadilrukshi9697
    @niroshadilrukshi9697 2 ปีที่แล้ว

    මට දන්න කෙනෙක් හරි කියන්නකො අත් හැඩය අදින්නෙ මැද කොටස තියලද .පැහැදිලි කරන්න කො

  • @nandanimalkanthi773
    @nandanimalkanthi773 2 ปีที่แล้ว

    Thanks,...

  • @keshanisaranga2005
    @keshanisaranga2005 2 ปีที่แล้ว

    Godak watinawa akki

  • @tituskurukulasooriyage1375
    @tituskurukulasooriyage1375 2 ปีที่แล้ว

    Sister can u pls make a vedio of sewing a high waist mom denim
    Pls...pls...pls....pls...
    As the denim price is high pls tell us how to sew a denim..
    God bless you!

  • @chamalkaprasadini8984
    @chamalkaprasadini8984 2 ปีที่แล้ว

    මිස් හයිනෙක් ජැකට් එකක් කරන්නකෝ

  • @vihagaabhisek1841
    @vihagaabhisek1841 2 ปีที่แล้ว

    Lassanai nangi

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    👍👍

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 2 ปีที่แล้ว

    VDO eka beluwa niyamaai miss.miss halter neck kiyala dennko please 🙏

  • @harshaniniripamala4458
    @harshaniniripamala4458 2 ปีที่แล้ว

    Thank you akke harima lassanai

  • @nilushalasanthi8471
    @nilushalasanthi8471 2 ปีที่แล้ว

    Thank you . Nanga.

  • @anojineranjala6358
    @anojineranjala6358 2 ปีที่แล้ว

    Markat bag mahanna ganna redi munada akkiyoo

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว

      Cambrella

    • @anojineranjala6358
      @anojineranjala6358 2 ปีที่แล้ว

      Akkiyoo markat bag mahana videyo ekak karannakoo mata puluwannam akkii oyage nambar ekak dannakooo

  • @samanthakumara1467
    @samanthakumara1467 2 ปีที่แล้ว +2

    ඉෂූ අක්කේ බෝට්ටු කර සාරි හැට්ටෙ කුත් කියලා දෙන්නකෝ.

  • @nandanimalkanthi773
    @nandanimalkanthi773 2 ปีที่แล้ว

    Thanks.......

  • @delusshasudarshani7777
    @delusshasudarshani7777 2 ปีที่แล้ว

    ලස්සන යි ගොඩක් අනේ පිං සිද්ධ වෙනවා.සායත් කියලා දෙනවා ද

  • @sansalasithumini7163
    @sansalasithumini7163 2 ปีที่แล้ว

    Harima lassanaiii ishu akkoo

  • @gimhaninethsarani6515
    @gimhaninethsarani6515 ปีที่แล้ว

    Thank u soo much

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว

    හරිම ලසනයි නංගී...

  • @kasunmadushan5044
    @kasunmadushan5044 2 ปีที่แล้ว

    Thanks miss

  • @champakumuduni4952
    @champakumuduni4952 2 ปีที่แล้ว

    Mis cup Allan hati kila denna

  • @nilukshi2409
    @nilukshi2409 2 ปีที่แล้ว

    Wooooooooooow 🥰🥰🥰 lassanaii ishuu

  • @indraniwasantha801
    @indraniwasantha801 2 ปีที่แล้ว

    Oya online clz krannethida dr

  • @samanthi2039
    @samanthi2039 2 ปีที่แล้ว

    👍Harima lasanai

  • @ranidimendis9977
    @ranidimendis9977 2 ปีที่แล้ว

    Thank you mis 🙏❤️

  • @saduniranathungage-zb3fo
    @saduniranathungage-zb3fo ปีที่แล้ว

    Harima pehedilie

  • @dilamadu6109
    @dilamadu6109 2 ปีที่แล้ว

    Thank you akkiyo

  • @malkibhagya7636
    @malkibhagya7636 11 หลายเดือนก่อน

    🎉👍👍👍👍

  • @anurabandara4007
    @anurabandara4007 2 ปีที่แล้ว

    Godak lassanai❤️❤️❤️