Top 1 Awesome Android SECRETS, TIPS and TRICKS Sinhala Nimesh Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Subscribe to Nimesh Academy on You Tube
    For official Purposes , Sponsorships & Offers , Contact me
    manilkanimesh23@gmail.com

ความคิดเห็น • 1.1K

  • @NimeshAcademy
    @NimeshAcademy  4 ปีที่แล้ว +212

    මේ වීඩියෝ එකේ විදියට කරද්දි මොනවහරි පරස්නයක් ආවනම් අනිවාරෙන්ම කොමෙන්ට් එකක් දාන්න.මම ප්‍රස්න විසදෙගන හදාගන්න උදව් කරන්නම්

    • @techtipslk2357
      @techtipslk2357 4 ปีที่แล้ว +8

      @@techsgeek ඔයාව sub කලා මාවත්

    • @techtipslk2357
      @techtipslk2357 4 ปีที่แล้ว +2

      @Master Tech Lanka dunna sub eka

    • @techtipslk2357
      @techtipslk2357 4 ปีที่แล้ว +1

      Ane ai reply nathte

    • @techtipslk2357
      @techtipslk2357 4 ปีที่แล้ว +1

      nimo reply danne nadda

    • @techtipslk2357
      @techtipslk2357 4 ปีที่แล้ว +1

      Hello

  • @sandarurashmika790
    @sandarurashmika790 4 ปีที่แล้ว +39

    බ්‍රෝ...හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේක.පුලුවන්නම් මේ ගැන වීඩියෝ එකක් ගේන්න.පෝන් එකක් රීසෙට් කරන්න කලින් පෝන් එකේ තියෙන මැසේජ්,කන්ටෑක් බැකප් කරන හැටි සහ ආයි රෙස්ටෝ කරන හැටි වීඩියෝ එකක් ඕනි..

    • @ireshalakmali612
      @ireshalakmali612 ปีที่แล้ว

      ඔව් මේක ගැන නම් මටත් දැනගන්න ඕනි

  • @wijenayakesameera1441
    @wijenayakesameera1441 3 ปีที่แล้ว +161

    මල්ලි හොඳ කොල්ලෙක් ඔයා ඔබට ජය වේවා ...........

  • @j.dekeijzer5689
    @j.dekeijzer5689 4 ปีที่แล้ว +33

    Nimesh,verry interesting.Thank you so much for the informations.

  • @sahansahan585
    @sahansahan585 3 ปีที่แล้ว +26

    නියමයි අයියේ දන්නැතු දේවල් ගොඩක් දැනගත්තා

  • @හිරුනිඅකාර්ශා
    @හිරුනිඅකාර්ශා 4 ปีที่แล้ว +24

    මල්ලි ඔයාගෙ මෙ පැහැදිලි කිරිම්නම් හරි අගෙයි....එ වගෙම හරි ට කියලා දෙනවා...ඔයාට දෙවි පිහිටයි මල්ලි...

  • @avishkasandamal9434
    @avishkasandamal9434 3 ปีที่แล้ว +14

    අයියේ ඔයානම් මාරයි.මට කියන්න වචන නැ.ඔයාගේ හැම විඩියෝ එකක්ම වාගේ මටනම් අදහා ගන්න බැ මාරම මාරයි හිතාගන්න බැ මේ වැඩේනම් සුපිරි.ඔයාට දවසින් දවස තව තවත් දියුනු වෙන්න මන් ප්‍රර්තනා කරනවා!ජයවේවා අයියේ ඔයාට!😊

  • @Supunmoto
    @Supunmoto 4 ปีที่แล้ว +2

    Please යාලුවනේ මගේ channel එකට ඇවිත් තියෙන latestම video එක බලන්න.ඒක විශේෂ video එකක්.මොකද ඒ වීඩියෝ එක ඇතුළෙ අති විශේෂ දෙයක් තියෙනවා.පුළුවන් නම් හොයාගන්න.එහෙනම් ඔයා වැඩ්ඩෙක්....

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 4 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුතියි මල්ලි හැම දෙයක්ම පැහැදිලිකියලා දෙනවට. බුදුසරණයි ඔයාට. ජේසු පිහිටයි.....

    • @ajithkumara9393
      @ajithkumara9393 3 ปีที่แล้ว +2

      ඔයා කියල දිපුව ගොඩක් වටිනව

  • @mylife-hn6pe
    @mylife-hn6pe 4 ปีที่แล้ว +10

    අයියා anycast M4 plus එක වැඩ කරන්න පුලුවන් විදිහට tv එකට සෙට් කරන විඩියෝ එකක් කරන්නකෝ අද හෙටම... phone එකේ screen එක tv එකෙන් බලන විදිහ... ජය වේවා...

  • @dinushchathuranga6098
    @dinushchathuranga6098 4 ปีที่แล้ว +3

    Nimesh කොහොමද blutooth all device support කරන්න settings හදා ගන්නෙ media /calls වගෙ උදා: messenger call එකක ඉන්නකොට imo calls answer කරපුවම blutooth Automatically disconnection වෙලා loudspeaker on වෙනව media වලටත් එහෙමයි මුල ඉදන්ම එන්න off කරල device එකෙන් device එකට හැම device එකටම disconnect වෙන්නෙ නැතුව support කරන්න පුළුවන් විදිහට settings හදා ගන්න ක්‍රමයක් නැද්ද?....

  • @minindupabasara6222
    @minindupabasara6222 3 ปีที่แล้ว +26

    නියමයි අයියේ 👍

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 3 ปีที่แล้ว +23

    1million ලගයි නෙහ් අත ලග ඉක්මන්ට ගන්න ලැබේවා

  • @kalingasilvajanaka6453
    @kalingasilvajanaka6453 6 หลายเดือนก่อน +1

    ගොඩක් වහිනවා ස්තූතියි

  • @lunaticfrench9014
    @lunaticfrench9014 4 ปีที่แล้ว +19

    වීඩියෝ එකේ කිසි ප්‍රශ්නයක් නෑ බo නිමේශ් අයියේ වීඩියෝ එක සුපිරි 👍👍👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි

    • @lunaticfrench9014
      @lunaticfrench9014 4 ปีที่แล้ว +4

      @@NimeshAcademy 👍👍👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +5

      😊😊

    • @k.s.k3929
      @k.s.k3929 4 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍ර්යිබ් කරලා සප් එකක් දෙන්න යාළුවෙ th-cam.com/video/GHIrltiLzs0/w-d-xo.html

  • @imashaerandi3478
    @imashaerandi3478 2 ปีที่แล้ว

    Thanks aiye mage mahaththaya balapu hema dema mn ada dekka oyata pin 🙏🙏🙏😢

  • @sandeepadissanayake3717
    @sandeepadissanayake3717 3 ปีที่แล้ว +11

    බොහෝමත් ම ස්තූතී මල්ලී. මේ වගේ දේවල් අද කාලෙට ගොඩක් වටිනවා. 🙏

  • @roshanweerasingha4237
    @roshanweerasingha4237 3 ปีที่แล้ว +1

    Very luck malli maru vata vade kiyala dunnna .hodata theruna.thanks malli.good job ...aaaa....wow...Budu Saranai mallita

  • @suranjisuranji9282
    @suranjisuranji9282 4 ปีที่แล้ว +3

    Thank you .it is very inported

  • @anushakumari3773
    @anushakumari3773 ปีที่แล้ว +1

    Malli godak pin eth vidiyo eke bagayaida thiyenneata oenanne bagayaine . Me vidiyo eken pahadiliwa kiyala denawa kiyana thanata wenakan withrai

  • @darkvampire7844
    @darkvampire7844 4 ปีที่แล้ว +18

    හිස්ට්‍රි එක බලන්න වෙන ක්‍රම තියනවද??

  • @thisaruvishmila9710
    @thisaruvishmila9710 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි බ්‍රෝ Good luck

  • @kmueuchannelsl
    @kmueuchannelsl 3 ปีที่แล้ว +7

    Thanks for informing brother 😊

  • @nnishanka5788
    @nnishanka5788 ปีที่แล้ว

    Supiri ela boru baila ne kollo oyage ela awankawama sadaranawa pehediliwa kiyala denawa awankawa sathutui ela 💕💕👍👍

  • @chamarachamaralakshan8433
    @chamarachamaralakshan8433 3 ปีที่แล้ว +10

    නිමේශ් අයියෙ sd card එකට app move කරන video එකක් කරන්නකො.huawei ෆෝන් වල බැහැ ඒකයි.please

  • @ytsudda2004
    @ytsudda2004 3 ปีที่แล้ว +6

    ගොඩාක් පැහැදිලියි අයියේ😊😊😊😊😊🤝

  • @dileepasandaruvan7908
    @dileepasandaruvan7908 3 ปีที่แล้ว +9

    Nimesh අයියේ oya mara porakne💪💪💪💪💪

  • @thiwankaakalanka7203
    @thiwankaakalanka7203 3 ปีที่แล้ว +2

    Ftta ayiyee

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 4 ปีที่แล้ว +6

    ඔයාගේ vidio ගොඩක් පැහැදිලි මල්ලී .ගොඩක් ස්තුතියි.

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

    • @k.s.k3929
      @k.s.k3929 4 ปีที่แล้ว

      153 ඔන්න සබ්ස්ක්‍ර්යිබ් කරා මාවත් සබ්ස්ක්‍ර්යිබ් කරන්න යාළුවෙ th-cam.com/video/GHIrltiLzs0/w-d-xo.html

  • @anushkasilva7673
    @anushkasilva7673 ปีที่แล้ว +1

    Thank you
    God bless

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 ปีที่แล้ว +8

    නියමයි නිමේෂ් අයියේ. Thanq.👍👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

    • @k.s.k3929
      @k.s.k3929 4 ปีที่แล้ว

      මාව සබ්ස්ක්‍ර්යිබ් කරලා සප් එකක් දෙන්න යාළුවෙ th-cam.com/video/GHIrltiLzs0/w-d-xo.html

  • @malikakala3934
    @malikakala3934 2 ปีที่แล้ว

    ටැන්ස් මල්ලියො දිගටම කරගෙන යන්න සුබ ගමන් ❤❤👍👍👍👍👍❤❤💪💪💪💪

  • @Uvindu_Anuhas
    @Uvindu_Anuhas 3 ปีที่แล้ว +6

    නියමයි අයියෙ සුපිරි🤩🇱🇰💖💖

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 8 หลายเดือนก่อน +1

    Chrome settings හදන්න බැ නේ. Recommend කරලා තියෙන්නේ

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 ปีที่แล้ว +19

    Super malliyo👌👌👌❤️

    • @asangaariyatilaka3158
      @asangaariyatilaka3158 3 ปีที่แล้ว

      මල්ලී, කොහොමද අනවශ්‍ය email එන එක නතර කරන්නේ..

  • @susanthaamarasena6329
    @susanthaamarasena6329 9 หลายเดือนก่อน +1

    Thank you

  • @liyanagamagepathmasiri1971
    @liyanagamagepathmasiri1971 3 ปีที่แล้ว +8

    අයියේ මගේ පෝන් එකේ ස්ටෝරේජ් එක පිරිලා ...😥😥

  • @huChandrarathne-jh2mf
    @huChandrarathne-jh2mf 8 หลายเดือนก่อน +1

    වේගයවැඩිනිසා කරනහැටි පැහැදිලි උනේනැහැ video එකක් එවනවාද?

  • @ivon.kumarimiss1535
    @ivon.kumarimiss1535 4 ปีที่แล้ว +4

    Thanks a lot malli 😍 nodanna deyak kiyala dunnata,

  • @yashmithruvinda4369
    @yashmithruvinda4369 3 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +5

    Appata hudu....නියමයිනේ.😘😘😘😘😘.bs malli

  • @shaminimendis2214
    @shaminimendis2214 9 หลายเดือนก่อน

    Mehema clear kirimen phone aka space nethnam eda wedi wimakuth kara ganna puluwan wenawada?

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +6

    ඒකනේ හොඳ වැඩක් මල්ලියෝ
    මරු ඈ

  • @dayanidipani447
    @dayanidipani447 4 ปีที่แล้ว

    Mole thamai mole niyamai putha harima pehadili Budu saranai DUBAI SITA

  • @slvehiclemodifications1338
    @slvehiclemodifications1338 4 ปีที่แล้ว +16

    Nimesh aiyata ආදරය aya me පැත්තට subscribe ekak දාගෙන yannako............

  • @sudath.upul.bandara.kallor5090
    @sudath.upul.bandara.kallor5090 3 ปีที่แล้ว +2

    හොඳ දෙයක් ඉදිරිපත් කළේ.ඔබට ජය.

  • @විනිටඋදව්ව
    @විනිටඋදව්ව 3 ปีที่แล้ว +3

    නිමේශ් අයියෙ අපි හදපු app, game වගේ ඒව playstore වගේ app වලට දාන හැටි කියල දෙන්න

  • @VijithaKumara-ys6wm
    @VijithaKumara-ys6wm 11 หลายเดือนก่อน +1

    ඉක්මනින් kiyapn oke

  • @pasiduasalanka2830
    @pasiduasalanka2830 4 ปีที่แล้ว +4

    Yaluwa ms karana awa sinhalen balanna kramayak nadda thiyanawanam kiyanna godak hodai vidio aka❤❤❤❤

  • @koralatv
    @koralatv ปีที่แล้ว

    මේ විදියට එ් තියෙන දේවල් delete කෙරුවම චැනල් එකට upload කරපු video delete වෙන්නෙ නැද්ද

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 3 ปีที่แล้ว +4

    පොන් ගැන දන්නැති ගොඩාක් දෙවල් දැන ගත්තා ඔයාට ගොඩාක් ස්තුතිය

  • @ishanimaheshika9083
    @ishanimaheshika9083 3 ปีที่แล้ว

    Ayiye ,,,my activity ckilck karama gmail eka illuwa ita passe gmail dunna,ita passe ""cookies are disable""" kiyla watenawa nee e ayii????

  • @deepchandra3278
    @deepchandra3278 3 ปีที่แล้ว +6

    ගොඩක් maru අයියේ 👌👌👌👌

  • @pramodyasavindi9915
    @pramodyasavindi9915 4 ปีที่แล้ว

    Super aiya.Notification dekka gamn video ek beluwa... 👌👌👌

    • @k.s.k3929
      @k.s.k3929 4 ปีที่แล้ว

      7 ඔන්න සබ්ස්ක්‍ර්යිබ් කරා මාවත් සබ්ස්ක්‍ර්යිබ් කරන්න යාළුවෙ th-cam.com/video/GHIrltiLzs0/w-d-xo.html

  • @nadiahusainnadia6901
    @nadiahusainnadia6901 4 ปีที่แล้ว +3

    Sir nimesh thank u so much 🖒🖒🖒🖒🖒🖒

  • @hemamalakariyawasam7664
    @hemamalakariyawasam7664 3 ปีที่แล้ว

    Malli niyamai oya නොදන්නා godal දේවල් දැනගන්තා,තවදුරටත් මේ වගේ videos කරන්න .

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 3 ปีที่แล้ว +3

    අප්පට සිරි,,! එල කෙල්ලෙක්නේ... thanks bro.. ( අපේ පැටිකිරිය බෙිර ගන්න විදිය කියලා අුන්නට

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 4 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝ මං බලනවා අද විඩියෝ එකෙන් කියපු සෙටින්ස් මගෙ පෝන් එකේ නැහැ ? j3 2016.ය. තවදෙයක් මගෙ පෝන් එකේ ප්ලේ ස්ටෝ එකේ ඇප් පමනයි ඩව්න්ලෝඩ්කරන්න⁣ දෙන්නේ .වෙනත් සයිට් වල එ්වා බ්ලොක්කරලා ?සෙටිනස් හදලා ඩව්න්ලෝඩ් කලොත් ගැටලුවෙයිද කරුනාකර පිලිතුරක් දෙන්න

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 ปีที่แล้ว +4

    Godaak wadagath video ekak.. Thank you..

  • @twice97bts86
    @twice97bts86 3 ปีที่แล้ว

    Aiye kohomada force allow all apps into internal device option aka labalganne android j max mage tab akta poddak kiynnko

    • @twice97bts86
      @twice97bts86 3 ปีที่แล้ว

      Mn develop option aken gihilla baluwa ath ake anne

  • @malshavihari9906
    @malshavihari9906 4 ปีที่แล้ว +14

    Mge phone eke pssword ekak illanwa.. Mn gmail dammata hari yanne nane..

  • @hansiabesinha5040
    @hansiabesinha5040 3 ปีที่แล้ว

    Aiye chrome ekem aim karath google eke giya ewa hoynna puluwanda

  • @chewowche5141
    @chewowche5141 4 ปีที่แล้ว +14

    වැඩේ සාර්ථකයි, නමුත් ඔක්කොම එක පාර ඩිලිට් වෙන්නේ නෑ 🤔

  • @nisansalasamanthi893
    @nisansalasamanthi893 3 ปีที่แล้ว

    Patta aiye

  • @අනුරකුඩාවිතාන-ත1ද
    @අනුරකුඩාවිතාන-ත1ද 4 ปีที่แล้ว +4

    නියමයි අයියේ ඔයා කියන දේ ගැන හොදට තේරුම් ගන්න පුළුවන්

  • @devikapiyumi
    @devikapiyumi 3 ปีที่แล้ว

    Ayye ...password ek illnwa gamil ek dunnt wada krn nh ne....ek kiya dennkooo....👍👍

  • @kushinishakya5949
    @kushinishakya5949 4 ปีที่แล้ว +4

    Thanks Nimesh Academy 👌👌👌

  • @samindamadushan6721
    @samindamadushan6721 3 ปีที่แล้ว +1

    Niyamai broo

  • @nilanthiindrasena7235
    @nilanthiindrasena7235 3 ปีที่แล้ว +8

    Thank you aiye

  • @priyanthapallegedara1968
    @priyanthapallegedara1968 2 ปีที่แล้ว

    Niyamai machan

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති අයියේ බුදු සරණයි

  • @වින්දයාසෙවුවන්දිවින්දයා

    මගෙ ඉමො යලුවන් අනිත් යලුවන්ට ඇඩ් වෙන්නැති වෙන්න හදන්නෙ කොහොමද

  • @milhantecktamil7671
    @milhantecktamil7671 3 ปีที่แล้ว +2

    Nimash ayya please karunakara j 1 ace kohomatha 4G karanne please reply akak thanna

  • @kandytv2534
    @kandytv2534 3 ปีที่แล้ว +3

    ගූගල් වීඩියෝව බලු පාසු පින්තුරා සමගම ඇලට එනවා .නවත්තන්නේ කොහොමද කියන්න කරුන කරලා.

  • @jananijayasingheupeksha5714
    @jananijayasingheupeksha5714 3 ปีที่แล้ว

    Mn Dan tika Dawasakata kalin Huawei Y6p phone ekak gaththa. Eth meke app download Karanna mata threnne nane. Anika play store app eka ne. Mata kiyanna puluwanda kohomada app download karanne kiyala

  • @gmsection9142
    @gmsection9142 3 ปีที่แล้ว +3

    පට්ට

  • @asankasadamali4246
    @asankasadamali4246 3 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියො ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි

  • @avishkasandamal9434
    @avishkasandamal9434 3 ปีที่แล้ว +5

    මාරයි අයියේ

  • @tiktokvideowithfunnyn2378
    @tiktokvideowithfunnyn2378 3 ปีที่แล้ว

    Ane mata mehema karata harigiye ne ane aluth ponwala.karana vidiya kiyala.dennako.plz Galaxy a10s Samsung pon wala karanne kohomada kiyala.dennako ☺️

  • @ranjan6940
    @ranjan6940 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි මල්ලි සුපිරි බං..

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @dinumadu4155
    @dinumadu4155 3 ปีที่แล้ว

    Nodanna godak dewal kiyala denawa... thanks oyata malli .... suba anagathayak

  • @buddhikakonara6479
    @buddhikakonara6479 3 ปีที่แล้ว +4

    Niyamai සහෝදරයා ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @madushikasewwandi5040
    @madushikasewwandi5040 2 ปีที่แล้ว +1

    ඊමේල් පාස්වර්ඩ් ඉල්ලන තැනදී වෙන කෙනෙක් ඊමේල් පාස්වර්ඩ් දීල එයාගෙ ෆෝන් එක හැක් කරන්න පුලුවන්ද කියන්නකො 🙏

  • @hilaryfd1355
    @hilaryfd1355 4 ปีที่แล้ว +18

    Thanks මල්ලි.. ❤❤❤

  • @supunharshana1317
    @supunharshana1317 3 ปีที่แล้ว

    oya ela kollekne jaya wewa

  • @charukahimath6463
    @charukahimath6463 4 ปีที่แล้ว +7

    Thank you aiye 🙏🙏🙏🙏🙏

  • @lishantheekshana1076
    @lishantheekshana1076 3 ปีที่แล้ว +1

    phone eke sindu bafal ekata dane kohomada aiye

  • @ashenkavishkadissanayake3106
    @ashenkavishkadissanayake3106 4 ปีที่แล้ว +7

    Kee චිත්‍රපටය වගෙ පොන් එක කතා කරන ඇප් තියනවද?

    • @Bcum_69
      @Bcum_69 3 ปีที่แล้ว

      ඒ phone කතාකරනවා නෙමේ.GOOGLE ASSISTANT හරි නැත්තන් APPLE SIRI

  • @channelofthunder.5978
    @channelofthunder.5978 3 ปีที่แล้ว +1

    Nimesh ayyata hoday kiyanna kattiya me pathtata

  • @dilhanipriyadarsani1277
    @dilhanipriyadarsani1277 4 ปีที่แล้ว +6

    Thank you nimesh malliyo.bs♥️♥️♥️♥️

  • @pathminikularatne2334
    @pathminikularatne2334 3 ปีที่แล้ว

    ඔයාගෙ විස්තර කිරිම හොද යි.කරු.මට storage free කර ගන්න සහ memmory free කර ගන්න vedio එක u tube එකට දාන්න .මගෙ phone ර්ක Samsnung j2

  • @kumarabandara9054
    @kumarabandara9054 3 ปีที่แล้ว +4

    අයියා උඹ නියමයි 👍👍👍

    • @parukshi3609
      @parukshi3609 3 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම් yaaaaaaaa

  • @slsathsarabro5513
    @slsathsarabro5513 3 ปีที่แล้ว +1

    Niyamai

  • @bestmusic5834
    @bestmusic5834 4 ปีที่แล้ว +3

    නරක ඒවා බලන අය බලන්න ආවෙ 😅

    • @chamikarasilva25
      @chamikarasilva25 4 ปีที่แล้ว

      /ඔන්න💚 ඔයාට මගෙන් 🌹මටත් සහයෝගයක්‌ දීලා යන්න🙏🤝🤝 හොදේ ඔයාට ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පතනවා🙏බුදුසරණයි 🌹🌹🌹🙏

  • @dhanushkaliyanage8995
    @dhanushkaliyanage8995 3 ปีที่แล้ว

    අර subtitles ඔයා කරපු video eka baluwa,eka ehema karata mage 4n ekata hari yanne naa,mage 4n eka samsung A10s

  • @sameerasanjeewa5415
    @sameerasanjeewa5415 3 ปีที่แล้ว +4

    නියමයි good lock

  • @දිනූෂිකාකුවේට්-ද9ග
    @දිනූෂිකාකුවේට්-ද9ග 4 ปีที่แล้ว +3

    මල්ලි අද අදුර ගන්නවත් බෑ ගොඩක් වෙනස් වෙලා නියමයී මල්ලි👍👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      කොන්ඩේ කැපුවා එකයි

    • @k.s.k3929
      @k.s.k3929 4 ปีที่แล้ว

      5 ඔයාව සබ්ස්ක්‍ර්යිබ් කරා මාවත් සබ්ස්ක්‍ර්යිබ් කරන්න යාළුවෙ th-cam.com/video/GHIrltiLzs0/w-d-xo.html

    • @දිනූෂිකාකුවේට්-ද9ග
      @දිනූෂිකාකුවේට්-ද9ග 4 ปีที่แล้ว +2

      @@NimeshAcademy එක තමයී👍

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว

      😊

  • @mybeautybaby1259
    @mybeautybaby1259 3 ปีที่แล้ว +10

    මටත් උදව්වක් දෙන්නකෝ අයියේ

  • @kubichchi-1133
    @kubichchi-1133 ปีที่แล้ว

    Huawei y6 phone wala kohomada oka hada ganne...