මහ ඇමතිව දණ ගස්සපු පොලිස් කාන්තාව | Dasvi Movie Explanation in Sinhala | Movie Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Note : We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is මහ ඇමතිව දණ ගස්සපු පොලිස් කාන්තාව | Dasvi Movie Explanation in Sinhala | Movie Review Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruuCinema,Sri Lanka, Sinhala, Dasvi movie review sinhala
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 293

  • @RuuCinema
    @RuuCinema  ปีที่แล้ว +31

    සම්පූර්ණ ෆිල්ම් එක මෙතනින් බලන්න (සිංහල සබ් එක්ක )😊 rucinema.eprogrammers.lk/rucinema/?id=457

    • @dayawathimanike3233
      @dayawathimanike3233 ปีที่แล้ว +1

      0

    • @LiyanageLiyange
      @LiyanageLiyange ปีที่แล้ว

      ​@@dayawathimanike3233qà😊

    • @dilaproduction8446
      @dilaproduction8446 ปีที่แล้ว

      6]y

    • @CGangaSL
      @CGangaSL ปีที่แล้ว

    • @gunapalasuduwella8830
      @gunapalasuduwella8830 ปีที่แล้ว +1

      වටිනා කථාවක්.සරලව ඉදිරිපත් කිරීමට හැකි වීම ගැණත් සතුටුයි.

  • @ruchiradamindathilakawarda3314
    @ruchiradamindathilakawarda3314 ปีที่แล้ว +43

    මේ වගේ නිර්මාණයක් කරන්න ලංකාවෙ අයටත් සිත් පහල වේවා. අවසානයේ උනා වගේ රටට ආදරය කරන මැති ඇමතිල ලංකාවේ බිහිවේවා

    • @danu5748
      @danu5748 10 หลายเดือนก่อน

      අපෙ සිංහල උන්ට තියෙන්නේ කුහක කමයි. ඉරිසියාවයි විතරි කවදාවත් සිංහල අපි ඉන්නකන් මෙ රට ගොඩගන්න බැ.

  • @sasindusanjana8214
    @sasindusanjana8214 ปีที่แล้ว +38

    මේකේ ඉගෙනීමටත් වඩා වටින්නේ. තමන් වැටුන වෙලේ තමන්ට උදව් කරපු අයට කළගුණ සලකපු එක තමා..❤

  • @dasun8365
    @dasun8365 ปีที่แล้ว +48

    මගේ හිතට වැදුනු එකම කතාව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිදහස් අද්‍යාපනයේ වටිනාකම දැන් තමයි තේරෙන්නෙ ❤️❤️❤️❤️❤️❤️

  • @amandim831
    @amandim831 ปีที่แล้ว +61

    අනේ මටත් ඇඬුනා එයාගෙ ප්‍රතිඵල ආව වෙලාවෙ ❤️ ගොඩක් ලස්සන ගොඩක් පාඩම් උගන්වන කතාවක්, thank youu Ruu cinema 🎀❤️‍🔥

  • @sathyanimanusarani
    @sathyanimanusarani ปีที่แล้ว +7

    මම මෙතෙක් බලපු විශිෂ්ඨතම හින්දි චිත්‍රපටය.ඇත්තටම අති සුපිරි නිර්මාණයක් .
    වානිජ සිනමාව වෙනුවෙන් නිර්මාණය වු සුපිරි යක්

  • @DilanSamith-gr7cb
    @DilanSamith-gr7cb 11 หลายเดือนก่อน +5

    අධ්‍යාපනය හා යාලුකමේ වටිනාකම කියා දිපු ලස්සන නිර්මාණයක් ,ස්තුතියි රූ සිනමා ❤

  • @aruni1828
    @aruni1828 ปีที่แล้ว +5

    රූ ඔයා කදුලක් වගේම මොකක්දෝ හිතට සැහැල්ලු සතුටක් ගෙනත් දුන්න වෙලාවක් තමා ප්‍රතිඵල ආව ඒ වෙලාව.ඇත්තටම කදුලක් ආවා, මේ කතාව ආදර්ශමත් වගේම බැදීම් වල වටිනාකම බලය තනතුරු වගේම තනි වුන වෙලාවේ ලැබුනු සහයෝගය ආදරනීය විදිහට පැහැදිලි කලා....ඔයාට ජය වේවා රූ ❤️‍🔥✌️

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +20

    පට්ටම සුපිරි.මාරම නිර්මාණයක් ....
    මේ වගේ කතාවක් මම මගේ මුලු ජීවිතෙටම බලලා නෑ..thanks

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +14

    ජීවිතේ ට නොලබපු අත්දැකීම ක්... සුපිරි යක්.. මං පට්ට උවමනාවෙන් බැලුවෙ. ස්තූතියි බ්‍ර්‍රො හැමදාම ත් ... වාසනාවන්ත ගමනාන්තය ක්ම වේවා බුදුසරණ යි .. ❤️🙏

  • @Pinsaru-tw2ck
    @Pinsaru-tw2ck ปีที่แล้ว +8

    මේ කතාව කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා මං දන්නෑ ඒත් හිතට වදින බිහිසුනු කමින් සහ හොල්මං බියෙන් මිදුනු ලස්සන කතාවක්

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว +8

    මම මේ ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම
    බලලා තියෙනවා . අදටත් මම ඒ ෆිල්ම් එකේ සමහර කොටස් බලනවා. හේතුව ජීවිතේට ගන්න බොහෝ දේවල් මේ ෆිල්ම් එකේ තියෙනවා . රිවීව් එක බලපු හැමෝටම කියන්නෙ මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන් බලන්න . මෙවැනි ගුණාත්මක ෆිල්ම් රිවීව් ගේන ඔයාලට බොහෝම ස්තුතියි .

  • @ruwinivishmika2709
    @ruwinivishmika2709 ปีที่แล้ว +7

    අද වෙනක්ම් බලපු film වලින් මගේ හිතටම වැදුනු film එක මේක මන් ප්‍රශ්න නිසා හැමදේම අතාරිනවා කියල හිටියේ ඒත් දැන් මොනවා නොලැබුනත් ඉගෙන ගන්න එක නවත්තන්නෙ නැහැ කවදාවත්ම මට දැන් වයස 22 අරමුනක් නැතුව හිටියේ දැන් තියෙනවා ඔයාට ගොඩාක් ස්තූතියි මේ film එක දැම්මට ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ හදවතින්ම සුබ පතනවා 🙏😊

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +6

    ස්තුතියි ලස්සන.කතාවක්.අපේ.රටේ.බයියන්ට.මේ.කතාව.තේරුම් ගැනීමට.ශක්තිය ලැබේවා

  • @gaya-999
    @gaya-999 ปีที่แล้ว +19

    හරි ම ලස්සන කතාවක් 😍ඔයාගේ කටහඩත් මරු❤

  • @ShanikaKalpani-s6c
    @ShanikaKalpani-s6c ปีที่แล้ว +5

    මොන දෙකින් සම්පූර්ණ වුණත් අධ්‍යාපනය තමා මෙ ලොකෙ මිල කරන්න බැරි එකම දේ. වත් පොහොසත් කම් බලන්නෙ නැතුව හැම කෙනාටම අධ්‍යාපන එකම මට්ටමකින් දෙන්න පුළුවන් නම් හැම කෙනෙක්ම වයස් මට්ටම් නැතුව ඉගෙන ගනි . ❤❤❤❤

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +56

    ඇමතිගේ මූණ දකිද්දී හිතුනා අන්තිමට හොඳ එකෙක් වෙයි කියලා😂 මොනවා උනත් ආතල් කතාව😂❤❤❤❤

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +22

    රූ 👌👌 ඒ කථාව නම් මරු. සමහර තැන්වල හිනාව නවත්තගන්න බැහැ 😂

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +6

    හැමදාම වගේ අදත් ජීවිතේට ගොඩක් ලොකු පාඩමක් එක්ක ලස්සන රිවීව් එකක් ගෙනාපු ඔයාට ගොඩක් ස්තුතියි 🙏

  • @sandunwavelage
    @sandunwavelage ปีที่แล้ว +4

    ඉතා විශිෂ්ඨයි, අපේ රටෙි දේශපාලකයන්ට ඉතාමත් හොද පාඩමක්.... හැදෙනවනමි

  • @legendofpop7525
    @legendofpop7525 11 หลายเดือนก่อน +4

    ෆිල්ම් වල විතරයි ඔහොම ඇත්ත ලෝකයේ පොලිස් කාන්තා,පිරිමි ඔක්කොම මහ ඇමතිලාගේ අතේ නටවන්නේ.....😅😅😂😂😂😂😢😅😅

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +12

    මේ කතාව නිසාම අද මම ඔයාලව subscribe කරනවා,ඒක ඒ තරම් සුපිර👍👍👍

  • @anuperera5162
    @anuperera5162 8 หลายเดือนก่อน +2

    හරිම වටින ලස්සන කතාවක්,කතාවෙ මුල් හරියෙදි නම් හිතුනෙ ලංකාවෙ දේශපාලකයො වගේම නෙ කියල, උනුත් 8 සමත් අය නෙ,හැබැයි කතාවෙ මැද හරියෙදි තමයි තේරුනේ මෙහෙ අයට වඩා එයාට ඇත්ත තේරුම් ගන්න යම් තරමක හෝ බුද්ධියක් තියනවා කියල. මෙහෙ එවුන් නම් කෝවෙ දාල මැකුවත් ඔහොම වෙන්නෙ නෑ කියන එක නම් ස්ථිරයි.❤

  • @malshatharusha8593
    @malshatharusha8593 ปีที่แล้ว +7

    සුපිරි..කියලා වැඩක්නෑ ජීවිතේට පට්ටම පාඩමක් කියලා දෙන සුපිරිම film එකක්...❤️

  • @RavindraVijepala-ne7rj
    @RavindraVijepala-ne7rj 10 หลายเดือนก่อน

    ඉගෙනීම කියන්න ජිවිතට වටිනම දෙයක් .අන්තිමට මහා ඇමැතිට ඉතුරැ උනෙ මල්ලි විතරයි ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන් film ekk

  • @nuwanrathnayke-hd6lj
    @nuwanrathnayke-hd6lj ปีที่แล้ว +10

    Film නම් බොක්කටම වදින්නම දෙන්නෙ රූ සිනමා තමා ලොවෙත් ❤❤❤

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +5

    ෂෝක් කතාව😂😂
    ෂෝක් වගේම ජී⁣විතේට ගතයුතු දේවල් ගොඩක් තියෙනවා . 👍❤️❤️

  • @dilankaherath1388
    @dilankaherath1388 ปีที่แล้ว +27

    ඔයයි, incide cinemax දෙන්නම vedios දාල තියෙද්දි දැන්නෙ මහ අමුතු සතුටක්...ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා💖

  • @koshilakoshila7753
    @koshilakoshila7753 ปีที่แล้ว +7

    ඇමති මරු 🌝❤️ එයා ජෝතිව බැන්ද නම් කියලත් හිතුනා

  • @sserathnaerathna3880
    @sserathnaerathna3880 ปีที่แล้ว +4

    මම මේ ටිකේ බලාපු කතාවලින් සුපිරිම කතාවක් නියමයි

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +6

    නියම ෆිල්ම් එකක් ..ලංකාවටත් මේකෙ ඉන්න දේශපාලුවන්ටත් ගැලපෙනව

  • @achinthalakshan5443
    @achinthalakshan5443 ปีที่แล้ว +2

    සුපිරිම කතාවක් පට්ටම අත්දැකීම් ගොඩක් ජීවිතේට එකතු කරගන්න පුලුවන් ලස්සන කතාවක්....

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +2

    එක.මරු කතාව ❤️

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +4

    හරීම ආදර්ශවත් කථාවක්.

  • @hansikushalya4762
    @hansikushalya4762 ปีที่แล้ว +4

    ඔයාලගේ හැම විඩියෝ එකක්ම වගේ මන් බලලා තියනවා ඇත්තම කිව්වොත් ඒවා මාරම ලස්සනයි ❤❤❤❤... තවත් ඉස්සරහට මේ වගේ විඩියෝ ඕනි ...... ඉදිරියටම යන්න සුබ පතනවා🤝🤝

  • @TravlinksSL
    @TravlinksSL ปีที่แล้ว +4

    ඇමතිගෙ වයිෆ්😂😂..This is a good movie

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 ปีที่แล้ว +3

    ඒ ගැණි මාර ගැණි..අවසානයේ මිනිහටත් කෙළියා...

  • @chaminduwasantha8740
    @chaminduwasantha8740 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන කතාවක් ❤❤❤

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +11

    සුපිරියක් තමයි ඉතිම් රූ සිනමා අයියේ 😘😘😘

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි කදුලුත් ආවා

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හැමදාම වගේ අදත්
    ආදරෙයි රූ❤️❤️

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya ปีที่แล้ว +5

    මේ කතාව පට්ට ❤😘👌

  • @Gayantha2001
    @Gayantha2001 ปีที่แล้ว +18

    අම්මෝ ආතල් කතාවක්නෙ 😂😅

  • @lasnathanawarasa3293
    @lasnathanawarasa3293 ปีที่แล้ว +2

    සුපිරියක් මචෝ එල තැන්ක්ස්

  • @CGangaSL
    @CGangaSL ปีที่แล้ว +4

    ඒකනම් නියමයි ❤

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc ปีที่แล้ว +4

    සුපිරි ❤

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +9

    2015 ආපු Detective byomkesh bakshy හින්දි ෆිල්ම් එක දෙන්නකෝ ... ඒක ඔයාගේ කටහඩින්ම අහන්න ඕන ෆිල්ම් එකක්...😊🎉
    බලපු නැති අයත් බලන්න සුපිරි ෆිලුමක්

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      ඉස්සරහට කතා කරමු 🤛

    • @indikapradeep9031
      @indikapradeep9031 ปีที่แล้ว

      @@RuuCinema අනිවාර්යයෙන්ම ඕනේ☺

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාවක්..😍

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +5

    නියම කතාවක් ❤

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +1

    මාරම ලස්සන කතාවක් කතාවක් ආසාවෙන් බලපු❤

  • @Navodyahewage
    @Navodyahewage ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි ❤

  • @sorokaambephitiya3155
    @sorokaambephitiya3155 ปีที่แล้ว +2

    ලස්සනයි 🌹

  • @jagathfernando5209
    @jagathfernando5209 ปีที่แล้ว +2

    Godak lassanai film eka oyatat godak thanks lassanata haravatva kiyala denavata 💖💖💖

  • @AnuradhaMithu
    @AnuradhaMithu ปีที่แล้ว +6

    ලස්සන කතාවක් ❤️❤️💐

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +4

    අදත් චිත්‍රපටය ලස්සනයි අයියා 💕💕💕💕💕💕💕💕💕💕

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 ปีที่แล้ว +2

    වාව්.. ඒක නම් සුපිරි කතාවක්

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +4

    ෂා මරු...හදවතට දැනුනා ෆිල්ම් එක ❤

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 ปีที่แล้ว +2

    අන්තිම ටික පට්ට

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +2

    සුපිරි අයියා fillm එක😌❤ . ටිකක් පරක්කු උනා බලන්න 😁
    Thanks ruu cinema ❤😇🎉

  • @krishm.a.801
    @krishm.a.801 ปีที่แล้ว +2

    හරිම ලස්සන film එකක්..

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +3

    ලස්සන movie එකක් 👌👌👌
    ❤️ Ruu cinema

  • @premweeragalla7276
    @premweeragalla7276 ปีที่แล้ว +2

    හොඳ ආදර්ශමත් කතාවක් 🎉🎉🎉

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 ปีที่แล้ว +4

    සුපිරියටම සුපිරි

  • @usersandu33
    @usersandu33 11 หลายเดือนก่อน

    කතාවනම් ගොඩාක් ලස්සන්ද්‍යි

  • @ganidudewmina8040
    @ganidudewmina8040 ปีที่แล้ว +2

    සුපිරිම කතවක් 🥺

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 ปีที่แล้ว +2

    Shoi😍 සුපිරි 😍

  • @chaaroooooooooooooo
    @chaaroooooooooooooo ปีที่แล้ว +2

    පට්ටම කතාවක්..නියමයි

  • @lakmalsithum2417
    @lakmalsithum2417 ปีที่แล้ว +5

    පට්ටම ආතල් කතාවක් ඈ😂😂😂😂

  • @neranjanpriyadarshana3881
    @neranjanpriyadarshana3881 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි සුපිරි 🎉️🎉️🎉️අනේ ජෝති පව් එයාට මොකද වෙන්නෙ දැන්

  • @prageethsameera5309
    @prageethsameera5309 ปีที่แล้ว +4

    එල කොල්ලා එල.....👌

  • @praneethgayashan6179
    @praneethgayashan6179 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @mdhu---1889
    @mdhu---1889 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤

  • @maheshprasanna1844
    @maheshprasanna1844 ปีที่แล้ว +2

    වටිනා කතාවක් 🎉

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +2

    සිරාවටම ඇඩෙන සීන් එකක් උනේ වෙනස්ම සුපිරියක්.ඔයත් සුපිරිම වැඩේ දෙනවා සහෝ❤️❤️

  • @rp-by4ss
    @rp-by4ss ปีที่แล้ว +2

    සුපිරි ffilm එකක් ඇඩුනා අන්තිමට 😢

  • @chamilkumara6883
    @chamilkumara6883 ปีที่แล้ว +4

    අපේ රටේ දේසපාලුවන්ගෙත් මොලේ මේ වගේ පෑදෙනවානම් නියමයි...

    • @dasanayakelansakara5869
      @dasanayakelansakara5869 ปีที่แล้ว

      අපේ රටේ එවුන්ගේ මොලේ ආයෙ කොහෙ පෑඩෙන්නඩද? මොලේ පෑදිච්ච එවුන් ටිකක් යවන්න උත්සාහ ගමු.

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +2

    මරු කතාවක් ❤❤

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +4

    29.10 දි නම් කදුලක් ආවෙ මට විතරද 😭😭😭😭😭

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +2

    Nice film එකක්

  • @buddikaroshan1310
    @buddikaroshan1310 ปีที่แล้ว +11

    මෙ film එකෙ ඉන්න ප්‍රදන චරිතය රගපන රංගන ශිල්පිනියගෙ නම මොකද්ද 🙄

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +2

    ඒක මරු ෆිල්ම් එක 😊

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว +4

    රංජන් රාමනායක මතක් වුනා.. 🌝🌝 හැබැයි මෙහෙමයි 🤪🤪🤪

  • @bossbaby741
    @bossbaby741 ปีที่แล้ว +4

    මරු ෆිල්ම් එක ❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +4

    Eth beluwa mokda parakku kiyla...supper film ❣️

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว +2

    Superb❤

  • @nuwandhanushka592
    @nuwandhanushka592 11 หลายเดือนก่อน

    ඒක පට්ට ❤❤ 🔥🔥🔥

  • @printout-b8f
    @printout-b8f 11 หลายเดือนก่อน +1

    Excellent

  • @ireshmadushanka98
    @ireshmadushanka98 11 หลายเดือนก่อน

    Aththatama wisista nirmanayak. Welldone ❤❤❤

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 ปีที่แล้ว +2

    Harima lassani film ekak. Voice ekath supiri ❤❤

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +2

    සුපිරි movie ekak❤️❤️

  • @kumarimaduwage5184
    @kumarimaduwage5184 ปีที่แล้ว +1

    සුපිරි

  • @niroshacreations8549
    @niroshacreations8549 2 หลายเดือนก่อน

    සුපිරි කතාවක් ❤❤❤

  • @PathumJayasanka-j2m
    @PathumJayasanka-j2m ปีที่แล้ว +1

    පට්ට ❤

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 ปีที่แล้ว +2

    සුපිරි ම කදුලු ආව😢

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +1

    Maru kathwa ada jayawewa budusaranaye ✅🇱🇰🇰🇼❤️💕

  • @niroshacreations8549
    @niroshacreations8549 ปีที่แล้ว +2

    Excellent ,,, Good Luck 🌹

  • @madhavinisansala6914
    @madhavinisansala6914 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි පිල්ම් එක ❤️

  • @ShanuDilini
    @ShanuDilini 2 หลายเดือนก่อน

    සුපිරි move eka

  • @sewingdream8931
    @sewingdream8931 ปีที่แล้ว +2

    Godaaaak lassanii.❤️❤️❤️❤️❤️❤️

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi ปีที่แล้ว +1

    ඒක මරු...❤