Tank Nimesh . What you explain everything useful for everybody who d'snt know eur mobile .this us very good job. Continue this Program good luck havé à Nice day.
Oyage you tube chanel ek godak watinaw .mage phone eke godak settings hada gaththe oyage chanel eken dana video balala thank you.ane ayye mata instergram account eka ain krnna ona eth danna na e gana video ekak dannako.
Ai ee mekata aniwa reply onee 👉 chrome eken kawruhari 4tos video recordings aran da kiyala kohomada Dana ganne. Camara on wela thibba nam. Kohomada Dana ganna puluwan. Aniwa reply onee 🥺
Aiye mata udawwak ona.imo wala godak kalekata passe mama acc aye hduwa.ath mata mge list eke ayage numbers pennan na.mta numbers tika ganna ona aiye.khmda ganne?
මේ වීඩියෝ එකේ තියෙන දේවල් කරද්දි මොනවහරි ප්‍රස්නයක් ආවනම් අනිවාරෙන්ම කමෙන්ට් කරන්න.මම පරස්න විසදගෙන හදාගන්න උදව් කරන්නම්
ha
ane haaada maara wade neeeeeeee
Fatta
Malli etktota phone number eka dannwa nam track karanna berida?
😊
Aiyee ubanm patta waddek hodee....Niyamai oyaage godaak videos baluwa e settings okkomath haduwaa...Thnq hodee
නිමේශ් අයියා හරියට ගූගල් එක වගේ 😁😁😁😁😁👍👍👍👍🖐️
😂😂😂
@@NimeshAcademy DOUNlo d
Aththa
අපෝ ඔවු.😁
Ou aka nam aththa
නියමයි අයියෙ.👍අපිට හැමදාම මේවගේ දේවල් කියලා දෙන්න අයියෙ videos මඟින්,video එක ඇත්තටම හොදයි අයියෙ.
ගොඩක්ම ව්ටින වීඩියෝ එකක්.මෙවැනි වටිනා දේවල් ඉදිරිපත් කරන ඔබට සුබ අනාගතයක්.
ගොඩක් ස්තුතියි
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
ස්තූතියි මේ වගේ විඩියෝ එකක් ගෙනාවට☺️🤗
nimesh aiyage vedio therum ganna harima lesiy❤️❤️
idiriyatama yanna suba pathanawa😊
ස්තුතියි
හදාගත්ත දැන් ගොඩාක් ස්තුතියි මල්ලි ට.සුබ පැතුම් .
හරිම වටිනවා පුතා ,ඔබට ස්තුතියි , දිනෙන් දින දියුනුවෙන් දියුවට පත් වේවා
අම්මෝ ගොඩක් තෑන්ක්ස් ..මේ දේවල් කියලා දෙනවට..🙏🙏
හරිම වටිනවා දරුවො.ස්තූතිය සහ ජයවේවා..👌🙏🙏🤝🤝බුදුසරණයි
හරි වැදගත් නිමේෂ්
නියමයි වීඩියෝ එක 🔥😎👍 හැබැයි තමන්ගේ කෙල්ලගේ කොල්ලගේ යන එන, කරන කියන දෑ වල ඔත්තු බලපු අයට නම් අදින් පස්සේ සොරිම තමා 😁
😂😂😂
@Anusas Max මගේ වීඩියෝ එකක් අඩුම විනාඩි දෙකක් බලලා සබ් කරන්න.මමත් අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා.
🤣🤣👍
😁😁😁😁😁
🙏🙏🙏🙏
ගොඩක් වටින වීඩියෝ එකක්. 👏
එලකිරි නිමේශ් නියම වැඩ්ඩෙක් .ඔයා ඉහළ තැනක ඉන්නඕන එල කොල්ලෙක්.ජයවේවා ...👍👍👍👍
ඕනම දෙයක් හරියට පැහැදිලිව කියලා දෙන්නේ ඔයා විතරයි සමහරු කරන විඩියෝ පටන්ගන්න කොටම එපාවෙනවා .බුදු සරණයි ජේසු පිහිටයි මල්ලියෝ
ඔව් ඒකනම් ඇත්ත තමා සමහරු අනවශ්‍ය දේවල් කියවනවා එතකොට තේරෙන්නෑ.
Thanks ....nimesh academy nkiyala dena dewal phadili.....😘
ආයිබෝන් නිමේෂ් මම ඉන්නේ කටාර් වල මම ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා මටපොඩි උදව්වක් අවශ්‍යයි ඔයාගෙන් මොකක්ද කියලා ඇහුවහම මම කේරල කාරයෙකුට ෆෝන් එකක් අරන් දුන්නා සිම් එකත් එක්ක එයා දැන් ඒ සල්ලි මට ගෙවන්නෙත් නෑ සිම් එකේ සල්ලි ගෙවන්නෙත් නෑ දැන් එයා හැම දෙයක්ම බ්ලොක් කරල තියෙන්නෙ ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මට දැන් අවශ්‍යයි එයාට ඒ ෆෝන් එකට වයිරස් එකක් යවලා ඒ ෆෝන් එක සම්පූර්ණයෙන්ම මේ බ්ලොක් කරන්න අවශ්‍ය මට පුලුවන්නම් ඒ කරන ලොකු උදව්වක් මම බලාපොරොත්තු වන මම මේකට මැසේජ් එකක් මගේ නම්බර් එක 0097450025764
වටින වීඩියෝ එකක් මල්ලි.ගොඩක් thanks 😊
බොහොම ස්තූතියි මං හදාගත්ත පුතේ 👏👏👏
අනේ අයියේ අපී මැසේජ් කරන ඒවා ඩිලිට් කරාට පස්සෙ කාටවත් බලන්න බැරි වෙන්න මොකක් හරි දෙයක් නැද්ද කරන්න කාටවත් බලන්න බැරි වෙන්න 😋🥺😥😭😭😭
udawwak one nimesh brother.youtube web browser add watenwa hamwelema. eka clip klama play store e app ekh pennanwa . me prashneta visadumak
Thanks aiye settings okkoma hariyata hada gaththa 👍😘😘😘👍
Harima saralawa kiyala denawa godak thenks.harima watinawa me dewal.
සුබ දවසක් ගුටි මල්ලියො ❤❤❤💗💗💗👌👌👌
සුපිරි අයියේ.✨️💯
Maru a..... godak watinawa me vedio 1.
සුබ පැතුම් මල්ලියේ...
Gm
❤❤❤🙋
Tkzzzzzz ගොඩක් වටින වීඩියෝ එකක්...❤️
අයියේ ඉස්සර මගේ පෝන් එකේ රෑ 12.00න් පස්සෙ නයිට් ඩේටා වලින් ටික් ටොක් බලන්න පුලුවන් දැන් දවස් තුනක විතර ඉදන් බෑනෙ නැද්ද මොකක් හරි විසදුමක් 🤔🤔🤔
නියමටම පැහැදිලි කරලා දෙන්ව මල්ලි ඔයා
Ekatath godak tnx
🤟🤟🤟🤟hemadama me wage dewal hoyala denna.
..bs elama
Hari lassana pehedili kirimak. Harima pehedili... God job malliyoo.... Budu saranai oyata...
දැන් නිමේෂ්, හදිසියේ අපේ 4න් ඒක නැති උනාම හොයාගන්නකොට මේ setting off කරම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
Tank Nimesh . What you explain everything useful for everybody who d'snt know eur mobile .this us very good job. Continue this Program good luck havé à Nice day.
Godak pin oyt 🙏🙏🙏
Niyamai yaluwa thawath oya mee wage hoda dewal thawath ayata kiyala denna oyata iganna kanna labewa.
God bless you...
පට්ටම නිමේෂ් බ්‍රෝ
තෑන්ක්ස් ඔයාට
ගොඩාක් වැදගත්
Thanks malli..godak watinawa ..👍👍❤️
Niyamai Nimesh Aiye
Thawa me wage videos danna Aiyeee ❤❤😊
Oyanam maara weddek thma aiye suba pathnawa කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා good luck
Samsung galaxy C7 pro my phone andord5 කොහොමද location and app lock කරන්නේ Google වලින් මම යන ඵනතැන් app ආරක්ෂාව ලැබෙනවද
පැහැදිලියි ස්තුතියි 👍
Thanks aiye video eke kiyapu hodata pehediliva theruna niyamai👍
🙃නිමෙශ් අයිය සුපිරි වැඩ්ඩෙක්🤭
නියමයි video එක...❤️❤️❤️
ගොඩක් ස්තුතියි
ඔයා ගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා
නිමේශ් අයියෙ ඔයා කලින් වීඩියෝ එකකදි කිව්වා ෆෝන් එකනැතිඋනාම හොයාගන්න ඇප් එකක් ගැන ඒකට මේ setting එක අවුලක් නැති වෙයිද
ගොඩක් වැදගත් වුනා ස්තුතියි මල්ලි ❤️
මේ විදියට හදන්න කලින් තිබුනු ඒවා නැති කරන්න බැරිද..හරිම වටිනා පැහැදිලි කිරීම ක්.ස්තූතියි..
Godak watinawa putha
Thank you GOD BLESS
Location off karapuwama 4n eka nathiunama gps walin hoyaganna ba neda
Mata danaganna puluwanda oya meke kiyana widhata kenekge locagion history eka google account eken wenath thanaka idan balanne kohomada kiyala
Eka ganath video ekak genna😁😁😁
Thanks .ඉතාමත් වටින වීඩියෝ එකක්
4n eka nathi unoth apita hoya ganna bari wenawa neda mehema kaloth.
Thank you malliyoo godak watina vidiyo akak jaya wewa oyata
ඔබට සුභ ගමන්
මේ සේටින් ඔප් කරාම පොන් එක නැති උනොත් ලොකේෂන් වලින් හොයගන්න පුලුවන්න එතකොට ලොකෙෂන් වැඩද අයියෙ 🥺💓
දිගටම ඔහොමම කරගෙන යන්න.🤟🤟👍👍
ගොඩක් ස්තුතියි
👍👍👍Thank you .....
Oyage you tube chanel ek godak watinaw .mage phone eke godak settings hada gaththe oyage chanel eken dana video balala thank you.ane ayye mata instergram account eka ain krnna ona eth danna na e gana video ekak dannako.
Niyamai kollo😎😎😎
Phone eken karana videos wala noise ain karana vidiyak kiyanna nimesh.voice ekata amatarawa ahena sounds
superb work thanks nimesh academy
Thank
@@NimeshAcademy ❤❤❤❤
Very good nimesh
Ethakota parana ewa delet keranne kohomada??? 🤔
අමතකඋන ඉමේල් පාස්වර්ඩ් එක හොයාගන්න පුළුවන්ද
Thanks සුබ ගමන් 💐💐💐
Ane resent krnna kalin thibba photo gnna vidiya gana video ekak krnnko.
නියමයි විඩියෝ එක .... කියන්න පුලුවන්ද ඔයා කියපුවා අපි තව කෙනෙක්ගේ gmail එකයුන්ට් එකෙන් බලන විදිහ යින්න තැන වගේ දේවල්
My phone eka misplace una.eke thiyena photos, files restore karanne kohomada. Please tell us. Thanks
Malli mage phone eke auto play store game add enava online video call display pennanava eka stop karanna ba visadumak denna
ඔයාට ගොඩක් ස්තුතියි .
Mekedi ape app walin karana dewal gmail ekata save wenawane ewa balaganne kohomda kiyla kiyannako
Oyage ahama kata uththakma sarthaka wewa 👍👍👍
ගොඩක් ස්තුතියි
ඔබට බොහෝ ස්තුතියි
එළ එළ අයියේ. වීඩියෝ එක සුපිරි.
ගොඩක් ස්තුතියි
Location save wenne on karan hitiyoth witharai ne
E Mail penwana thama SITA idriyata yanna bahane. Try again kiyala enawa
Good morinig huawei y6peke me settings hada ganna widiya kiyala dennako
Ane malli mage phone eke bluetooh wada karanne na. Hadaganna widihak kiyala dennako
සහෝ..
මගේ තියෙන්නෙ oppo12 පෝන් එකක් .කෝල් එකක් අරන් ඉවර උනාම රිප්ලයි බැලන්ස් එක එන්නේ නෑනේ
Thanks malliyooo Godak watina vidiyo ekak
Thank
Thank you so much 😊
Nimesh aiye මේකටනම් replay එකක් ඕනෙමයි අනිත් කෙනාගේ phone එක අල්ලන් නැතුව photo, messege whatsapp බලන හැටි කියන්නකෝ
🤔🤔🤔🤔🤔🤔
Ai ee mekata aniwa reply onee 👉 chrome eken kawruhari 4tos video recordings aran da kiyala kohomada Dana ganne. Camara on wela thibba nam. Kohomada Dana ganna puluwan. Aniwa reply onee 🥺
Nimesh මල්ලි, හුවාවෙයි පෝන් එකේ හදන්නේ කොහොමද
Aiye mata udawwak ona.imo wala godak kalekata passe mama acc aye hduwa.ath mata mge list eke ayage numbers pennan na.mta numbers tika ganna ona aiye.khmda ganne?
Fon eaka neathiunoth maka off inoth awulak neathda.hoyaganna පුළුවන් da
ඔව වැහුවම පෝන්නෙක නැති උනාම පොලිසියට හොයාගන්න බෑනෙ ද.?
මල්ලි f b එක කොහොමද සිංහලෙන් හදන්නෙ ඒ කියන්නෙ මිතුරු ඇරයුමක් අනික් දෙවල් එනකොට ඒක සිංහලෙන් වැටෙන විදිහට හදන්නෙ
මල්ලි.ඉමෙල්.නමිබර්.එක.ගන්න.විදියක්.කියන්නකො.මට.මතක.නැ.මම.අලුත්.පොන්.එකට.සිමි.එක.දැමිමා.පරණ.යුටුමි .එක.ගන්න.බැ..මල්ලි.මැසේජ්.එකක්.දන්නකො.බුදුසරණයි
ගොඩක් හොඳ වීඩියෝ එකක් .ස්තුතියි මල්ලි
ගොඩක් ස්තුතියි
meke location eka off karahama phone eka monawa hari wela nethi unoth hoyaganna puluwanda
Ayye oyge video nm super ....
Meka off Kalama pick me wage dewal weda karanne nethi weida?
Malli mage gmel ad eka kenek danagana eya fb mawa hak karala mata gemel ad eka wenas karanna puluwanda kiyannako plz
Api issara karapu dewal delete karanne kohomada
නියමයි සුපිරිම හොදේ ස්තුති ගොඩාක් ගොඩාක් ගොඩාක්