ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Siyatha news ❤
Always wanted to listen to siyatha news.
හර්ණි අමරසූරිය අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනියගේ දේශනය කොපමණ ඉහල ද බලන්න කලින් හිටපු අධ්‍යාපන ඇමති වරැන් දෙස බලන විට. සුසිල් සහ අකිල යන ඇමති වරු යන්නන් වාලේ ඔහේ දොඩන අය නොවේද? උගත් කමේ සහ දේශපාලන චින්තනයේ වෙනස සහ සිසුන් දෙස බලන ආකාරය ලෙස බලන්න.
Siyatha News❤❤
Api.mahasiyen.duvana.welawe.hugak.nalika.apita.gahuwr.unu.waturs.........ALWATURA.dama.jawaya.dun.........SIYATHATA.ape.Pranama.api.maĺimawe❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
නිකම් දෙන කෑම එක පවා දරුවෙක් ට දෙන විට "ඇයි අම්මට උදේට නැගිටලා මුකුත් හදන්න බැරිද" කියල දරුවන් ලැජ්ජාවට සහ අපහසුතාවය ට පත් කරන ගුරුවරු ද ඉන්නා බව දැන සිටියොත් හොදයි.😢 ලැජ්ජයි!
Demapiyangen mudal ekathu karanne natha. Lomungen ekathu karay. Saththaya ekay.
බෝහෝම ඉස්තුත්යි ඉස්කෝල වලට මුදල් එකතු නොකරන්න තිරනය කල එක මේදේවල් තමයි වෙන්න ඕනැ ගම්වලට බැහැලා සොයන්න ලා දරුවන්ට කිරි තියා තේත් නැ රැකියානැ අපිට
👍👍👍👍👌👌👌
🎉🎉🎉 hodam nalikawa
රටට ත් ජනතාව ට ජය වේවා ♥️♥️♥️♥️
රටේ සියත ..❤️🖐️
❤Parlimenthuwa malimawen uthurawamu❤u
රටේ සියලුම ජනතාව දැන් අයුතු ප්‍රයෝජන ගැනීම නතර කරපියව් බිත්තරය අඩු නම් ඒ ක පාරිභෝගික යාට දීපල්ලා
අජිත් පී පෙරේරා කියන ගවයා 🦬තවම උඩපනින්නෙ 🤪🥶 උගේ මෝඩ තකතීරු කම රටට ජනතාවට හෙලි කරමිනි
ජනපති තුමාම්යගේ වැඩ සුපිරි බුදු සරණයි දෙමාපියන්ගෙන් මුදල් අයකර ගන්නෙ නෑති එක හරිම හොඳ වැඩක් බොරු කියන්න එපා පියල් නිසාන්ත ඔය සියලුම දෙනා හරියට රාජකාරි කරානම් අපේ 🇱🇰 මන්දපෝෂණය ඇති වෙන්න නෑ වේල් තුනෙන් එකවේලක් කන තැනට පත් වෙන්නෙ නෑ
Really great primenister
❤❤👍👍❤❤🌷
ප්‍රභූ ආරක්ෂාව ද හොරු ආරක්ෂාව ද පසු ගිය රජයෙන් වැඩි පුර කෙරුණේ?
😂😂කලින් වගෙනම් වෙල්ගමගෙ මිනිය පර්ලිමෙන්තු ගෙනල්ලා අපෙ බදු මුදල් කලා චොපර්වලින් මල්දාල් හැමිනෙයි නෙද😂😂
theruwansaranay siyaluma daruwanta
කුණු අපද්‍රව්‍ය ගංගා වලට බැහැර කරණ එකට action එකක් ගණ්ඩ ජනාධිපතිතුමණී
@@harshatv-hq1fk ගොඩාක් වටිනා අදහසක්
අපේ දරුවන්ට මේ වන විට නිදහස් අධ්‍යාපනයක් තියෙනවද? 1 වසරේ සිට 13 වසර දක්වා දරුවන්ට ටියුසන් යවන තත්වයට පත්ව ඈත. සාමාන්‍ය පෙලට ඉදිරිපත් වන දරුවකු විසයන් 9 ටම ටියුසන් යන තත්වය්ට පත්ව ඇත. උසස් පෙල සම්පූර්නයෙන්ම ටියුසන් වලින් අධ්‍යාපනය ලබයි. ඇත්තටම දරුවන්ට නිදයසක් නැත. දෙමාපියන්ට අදික මුදලක් දරුවන්ගේ අධ්යාපන්යට වෙන්කරන්නට සිදු වේ. අවසානයේ විද්‍යාලයට ඇතුලුවී ලබාගන්නා උපාදියෙන් රටට වැඩක් ගන්නෙද? අපේ රට කෘසිකාර්මික රටක් උවද එම උපාධිය ලබාගත් දරුවෙක්ගෙන් වත් මේ රටට සේවයක් ලබා ගන්නේ නැත.
🙏🙏🙏🙏🙏ජනපති.. වටා. ඉන්න. සැමට🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💕💕💕💕🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
Agamathi thumini oya gihin meeting eka thiyapu iskolema A/L lamainta ugannane na man koyanne ANANDA COLLEGE eke teachers LA lamainta koyanne private class yanna kiyala please eka gana tikak hoyala lamainta udaw karanna hama lamayakutama PRIVATE CLASS gihin igana ganna puluwan kamak na
Rajapaksha Atulu, Horu Elavamu, AKD ta 2/3 Balaya Ape Katirayen,🎉
ටියුෂන් වලට ලංකාවේ ම ඉන්න ලමයි යවන්නෙ නැතුව,ගුරුවරු ටික යව්ව නම් හරි ,එතකොට ඒ ගුරුවරුන් ට ඉස්කෝලේ පංති කාමරේදි ලමයින්ට ඉගෙන පුළුවන් ,හවසට ලමයින්ට විවේකීව ඉන්න පුළුවන් එතකොට ..
💪💪
හෙට ඉදන් බිත්තර වලින් නිස්පාදනය කරන කෑම මිල අඩු වෙනවා නේද .ඔයාලගේ චැනල් එකේ ඒ දේ කිව්වේ නැහ නේ.
මම කතොලිකයෙක් එත් ඇයි එයා පල්ලියකට නොගියේ අපි කතොලිකයොවසයේන් මාලිමාවට කතිරේ ගහපු අය අපි හමිපහා
To much ad
Class fee adukaranna.weel ekata ma loku gannanYanawa
Why the previous government imposed curfew for no reason?????😢😢😢😢😢😮😮😮😮😮😮
අනුර ජනාධිපතිතුමා අධ්‍යාපනයට මුල් තැන දෙනවා වගේම අයවැයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරනවා නියතයි
පල් හොරු පන්නමු.
mslimawata jays
Malagamen goda Yana apathoyo
Honda horek ane ammage redda un parmpara ganakata daruwanta horakan Kara dila merune
Ballekbmakahama mehema andanawada welgama henama balla