ITN Television Iskole - (2020-03-19) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 159

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +97

    ඇත්තටම තිස්ස සර් නිසා බැලුවේ....❤️❤️😘මට නම් තිස්ස සර් තරම් අචාර්ය මහාචාර්ය කෙනෙක් තවත් නෑ....ඉගැන්වීමේදී තිස්ස සර් අද්විතීය ගුරු තරුවක්...පරිසරයේදී මහාචාර්ය පරිසරවේදියෙක්....මේ හැමදේකටම වඩා....මනුස්සකම පිරුණු ආචාර්ය මානවහිතවාදියෙක්...
    ❤️බුදු සරණයි සර්❤️
    ITN ඔබට ස්තුතියි...වැඩසටහනට වගේම විශේෂයෙන්ම තිස්ස සර්ව ගෙන්නුවට...

  • @මිතුදම්
    @මිතුදම් 4 ปีที่แล้ว +60

    තිස්ස සර් රටේ පිනට පහල වුනු ගුනවන්ත මහත්මයෙක්....!!

  • @chathurangarathnayake8238
    @chathurangarathnayake8238 4 ปีที่แล้ว +6

    සෑම දරුවෙකුම නැරඹිය යුතුම වැඩසටහනකි..ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා මතකය පිලිබඳව.මේ අකාරයෙන් පාඩම් කලහොත් නියත විභාග ජය ලැබෙනු ඇත..පාඩම් කිරීම වගේම පාඩම් කරපු දෑ නැවත මොළයෙන් පිටතට ගැනිීම ඉතා හොඳින් විග්‍රහ කරනවා මෙම වීඩීයෝව මඟින්.ස්තූතියි ඔබ සැමට.තෙරුවන් සරණයි!!!

  • @charithvimukshitha6287
    @charithvimukshitha6287 4 ปีที่แล้ว +2

    විශිෂ්ටයි මෙක බැලුවාම අපි ඉගෙනගත්ත විදිහ මතක් වුනා බොහෝම ස්තුතී ඔබ සැමට

  • @slphotoLK
    @slphotoLK 4 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් වටිනා වැඩසටහනක් ❤️❤️❤️

  • @saranimali1527
    @saranimali1527 4 ปีที่แล้ว +12

    හුඟක් වටිනවා.දරුවන්ට විතරක් නෙවේ හැමෝමටම වටිනවා. මේගැන පුචාරනය තව වැඩි කරන්න. ITN නාලිකාවට ස්තුතියි.

  • @chathuraliyanaarachchi2273
    @chathuraliyanaarachchi2273 4 ปีที่แล้ว +3

    සංසාරෙම එපා වෙලා හිටපු වෙලාවක පෙර පිනකට මේක දැක්කේ.. මාරම සතුටක් දැනුනේ මේකේ අන්තිම වෙනකොට. ඔක්කොටම ගොඩාක් පිං. මේක තව දිගට කරගෙන යන්න සුභ පතනවා හදවතින්ම..💝

  • @ishunayanathara9955
    @ishunayanathara9955 4 ปีที่แล้ว +24

    ඉතාමත් හොඳ වැඩසටහනක් .. ඇත්තටම මෙවන් උපදෙස් අපහට එදා ලැබුනා නම්.. අද මීටත් වඩා අද්‍යාපනයේ ඉහළ ට යන්නට තිබුනා.. හැබැයි සතුටුයී.. මෙහිදී ලබා දුන් ඇතම් ඉගනුම් උපදෙස් මා කුඩා කල සිටම තනිවම අවබෝධය කරගනිමින් අනුගමනය කර, අදවනවිට විශ්ව විද්‍යාලයේ අද්‍යාපනය දක්වා ඉතාමත් සාර්ථක ගමනකට ඒමට ඒවා ප්‍රත්‍යක්ෂ ලෙසම උපකාරී උනා.. එම නිසා මේ දේවල් අපේ ඉගනුම් ක්‍රියාවලිය ට යොදා ගන්නවා නම් මතක ශක්තිය වැඩිකරගැනීමට මහත් සේ ඉවහල් වන බව විශ්වාසයී.. මා ඔබ තුමන්ගෙන් ජීවවිද්‍යාව හැදෑරුවේ නැතත්.. ඔබතුමාගෙන් දරුවන්ට විශය නිර්දේශයට අමතරව ලැබෙන උපදෙස් හා ආකල්පමය සංවර්ධනය අගයකරමි, ගෞරව කොට සලකමි,
    තවද ගුරුපියාණන් වැඩසටහන පුරාවට නැගී සිටීම මහාචාර්ය දයා රෝහණ මහතාට ඔබ දැක්වූ නිහතමානී නිහඩ ගෞරවයක් ලෙස මා දුටිමි.. එයද අගයමි.. ඔබට නැවතත් ස්තූතියී තිස්ස ජනනායක ගුරුපියාණනි..❣️ තවත් සුවහසක් දැයේ දරුවන්ගේ නැණ ගුණදම් දියුණු කිරීමට ඔබට දීර්ඝායූ පතමි..🙏
    වටිනා අදහස් දැක්වූ මහාචාර්යතුමන්ටත්.. වටිනා වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධ ව හසන්ත මහතාටත් ස්තූතිවන්ත වෙමි..🙏

    • @dinushkumara2279
      @dinushkumara2279 4 ปีที่แล้ว

      Aniwarenma egana mamatha godak kanagatu wenawa

  • @rasikapathirana7610
    @rasikapathirana7610 4 ปีที่แล้ว +3

    ළමයින්ට ගොඩක් වටිනවා me study tips ...thank for all of you ...

  • @madusankakalum2825
    @madusankakalum2825 4 ปีที่แล้ว +46

    හෑලි දිග අරින ගොං අතල් දෙන චැනල් වලට කනෙ පාරක් දඩිබිඩිස් මාමෙ ජය වේවා.... පුලුවන් නම් 7.30 ඉදන් 9 විතර වෙනකන් නලු නිලියන්ගෙ නාඩගම් වෙනුවටත් මෙන්න මේ වගෙ සමාජය හරි මගට ගන්න ඉන්න උතුම් මිනිස්සු ගෙන්නල දරුවන්ගෙ ඇස් පාදන වැඩ සටහන් කරන්න

  • @MrAlien-hk9fx
    @MrAlien-hk9fx 4 ปีที่แล้ว +2

    රටේ අවශ්‍යතාවක් ඉටුකරම වටිනා වැඩසටහනක්....... බොහොම ස්තූති ❤️

  • @buddhikasampath7792
    @buddhikasampath7792 4 ปีที่แล้ว +24

    තිස්ස සර්ට නම් උපාධියක් දීලවත් අගය කරන්න බෑ. ගුරුවරුන් අතර විශිෂ්ඨ ගුරුවරයෙක්

    • @dilanifernando5197
      @dilanifernando5197 4 ปีที่แล้ว +1

      ඇත්තටම හොද ගුරුවරයෙක් මගේ කාලයෙත් අතිශ්‍ර්‍රෙශ්ට ගුරුවරු හිටියා කාලයෙ මෙ වගෙ යු ටුයුබ් තිබුනෙ නැහ එයාල ශිෂ්ටයන්ට විතරක් ජිවිතය දී ලා පරවෙලා ගියා එ අතර් රසායන විද්‍යාව උගන්ව්මු දෙවුරුවන් ද අල්විස් සර් භෞතික විදයාව උගන්ව්මු සෙනාරත්න සර් දංගල්ල සර් එ අතර ඉන්න කිහිප දෙනෙක් සත්ිඅන්ත පංතිවල ලම්‍යි දෙවිරුවන් සර් ගෙ ගෙදර් හිටියෙ ලම්‍යි 30ක් විතර කන්න දෙන්නෙ සර් පුලුව්න් විදියට දුර බැහැර් ලම්‍යිට් ගෙදර යන්න විදියක් නැති නිසා සර්ගෙ ගෙදර ඉන්නෙ. සර්ගෙ පංතියෙ ලම්‍යි 500 -700 විත‍ර ඉන්නවා. අර ලමයි ට එලි වෙනකම් කියා දෙනවා දන්නෙ නැති දෙවල් පැය 2-3 ක් විතර නිදා ගත්තෙ ගුරු පියෙක් උදාර එතුමා අද දවසෙ මිය පරලොව ගිහින්. මෙය දකින හැමොමගෙන් එතුමා අශිර්වාද පින් ලැඹ භව්‍ය ලොකයකට පත් වෙවා.

  • @12345673758
    @12345673758 4 ปีที่แล้ว +2

    ඉතාම හොද ආරම්භයක්. ගෙදර ඉන්න දරුවන්ට ටෙලිවිෂන් පාසලක්. කැනඩාවේ නම් පසුගිය සදුදා සිට online teaching පටන් ගත්තා. ඒක සුවිශේෂී දෙයක්. Google classroom, Google meet වැනි දේ හරහා ළමයින්ට උගන්වනවා. පැවරුම් නිබන්ධන කෙරෙනවා. අවාසනාවකට ලංකාවේ හැම තැනක ම එහෙම කළ නොහැකි යි. කොහොම නමුත් මේ ව්‍යසනකාරී අවස්ථාවක රූපවාහිනය හරහා ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට උත්සාහ ගැනීම අතිශයින් ම අගය කළ යුත්තකි.

  • @thisumvibhushana6007
    @thisumvibhushana6007 4 ปีที่แล้ว +2

    තිස්ස සර් දිගටම හිටගෙන හිටියේ..ඒ තමා ඉවසීම.

  • @poojanisilva3255
    @poojanisilva3255 4 ปีที่แล้ว +5

    නියම වැඩක්. Thank you ITN

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 4 ปีที่แล้ว +1

    Obathuma me ratata සම්පතක් .mama inne cyprus rate mama balanne වැදගත් kiyana deyak pamanai.mama obathumage වැඩසටහන් balala godak dewal igena gannawa..bohoma pin oba thumata

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +7

    හරීම ප්‍රයොජනවත් වැඩසටහනක් ....💐

  • @madusankakalum2825
    @madusankakalum2825 4 ปีที่แล้ว +10

    අගයන්න ඔන සුපිරි වැඩක්........❤❤❤❤❤❤❤❤💓

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 4 ปีที่แล้ว +1

    කාලෝචිත වැඩසටහනක් නිර්මාණාත්මකයි ඉතා වැදගත්, දැනටත් තිබෙන corona වයිරසයක් සමග ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වසා තිබේ school ළමයින්ට online ක්‍රමේට අධ්‍යාපන ක්‍රමය කරගෙන යනවා. අපේ රටේ තාක්ෂණය හැමකෙනාටම භාවිතයක් නොමැති කම දුප්පත්කම නිසා online අපහසුකම තියෙනවා අද කාලේ TV එකක් හැම ගෙදරකම තියෙන නිසා මේ වැඩසටහන් මාලාව ඉතා වැදගත්. මම ඇමෙරිකාවේ ජීවත් වෙන කෙනෙක්. ලෝකයේ අනිත් රටවල් සමග compair කරල බලන විට අපේ රටට තව නම් කොයි තරම් දුරක් යන්න තිබේද, නූගත් දේශපාලනය මේ හැම දෙයකටම වගකිව යුතුයි...

  • @krishanthanamal1470
    @krishanthanamal1470 4 ปีที่แล้ว +2

    සර් 03-18 කියන්නේ මගේ උපන්දිනය
    ,මම හිතුවා විතරයි සර් කියපු උදාහරණය

  • @sirilakart3347
    @sirilakart3347 2 ปีที่แล้ว +1

    harima watina wadasatahanak godak sathutui
    godak pin thissa sirta godak pin adarei hamadama

  • @sihinakumara9501
    @sihinakumara9501 4 ปีที่แล้ว +2

    ඉතාමත් හොද වැඩසටහනක්

  • @mudithaudayanga2964
    @mudithaudayanga2964 4 ปีที่แล้ว +3

    Supiri vadak. Thank you Tissa Sir & Professor Dayarohana Sir

  • @viduralakshitha2162
    @viduralakshitha2162 4 ปีที่แล้ว +4

    Actually this is a very good program for everyone. Thanks ITN

  • @senthilraj812
    @senthilraj812 4 ปีที่แล้ว +6

    Excellent program. Thank you.

  • @rasikaabeyweera3876
    @rasikaabeyweera3876 4 ปีที่แล้ว +2

    I love this programme

  • @harijithranasinghe3865
    @harijithranasinghe3865 4 ปีที่แล้ว +2

    Godaak sthuthii. Maa karana wadeta. Meka godaak watinawa apita. Thankyooo ITN madyata. Digatama oooka karagena yunna.☺️☺️☺️☺️☺️

  • @nadunlakshitha1198
    @nadunlakshitha1198 4 ปีที่แล้ว +1

    Thissa Sir hinda baluwe. Thanxx

  • @dulipindika9889
    @dulipindika9889 4 ปีที่แล้ว +3

    This project is very valuable for students.

  • @scanurasiri1
    @scanurasiri1 4 ปีที่แล้ว +29

    Please offer a chair for our teacher Mr.Tissa

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 4 ปีที่แล้ว +3

    Great job. Hasantha sir Good luck.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +2

    සාමාන්‍ය දැනුම හෝ කමක් නෑ මේ වෙලාවේ අයිටීඑන් එකෙන් හරි උගන්නන්ඩ යම් දෙයක් දරුවන්ට ඉගෙන ගන්න .මොලේට වදින ධර්ම ධර්මදේශනා හරි කමක් පොඩි දරුවාට පවා තේරුම් ගන්න පුළුවන් .සටන් කරනවා නම් ඔයාලට ගොඩක් පින් හැම දෙනාටම තෙරුවන් සරණයි සැමදෙනාම ආරක්ෂා වෙමු

  • @kavindugayan240
    @kavindugayan240 4 ปีที่แล้ว +1

    Thissa sir, daya rohana sir mage jeewithaye wadipurama agaya karana super combined akak❤❤❤

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +46

    අනේ අපේ තිස්ස සර් හරී අහීන්සක පාටයි අද...

  • @shiromifernando7912
    @shiromifernando7912 4 ปีที่แล้ว +1

    Thanks a lot
    We learned many important facts

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +18

    තිස්ස සර් දැකපු නිසා ආවේ 😘😘

  • @priyangiperera7453
    @priyangiperera7453 4 ปีที่แล้ว +17

    මහාචාර්යවරැ හරිම කුහකයි.අනෙකාව පාගන්නමයි හදන්නෙ.ඔය කාටත් වඩා තිස්ස සර් ලඟ මනුස්ස කම,ගුණවත් බව, නිහතමානීකම සහ උගත් කම වගේම බුද්ධිමත් කම පිරිලා.සර් කතාකරපු ටික අපේ මතකයෙ රැදෙනව වෙන කවුරැ කියන දේවල් වලටත් වඩා

    • @kalyanirohini1738
      @kalyanirohini1738 4 ปีที่แล้ว

      aniwaryenma ..

    • @mrknown1405
      @mrknown1405 4 ปีที่แล้ว

      හරියටම හරි විශ්ව විද්‍යාලවල මහචාර්‍යවරු ලොකු seen එකෙන් ඉන්නෙ. උගන්නන දෙයක් තේරෙන් නෑ

    • @oddett5314
      @oddett5314 4 ปีที่แล้ว

      දයා සර්ත් හොඳ නිහතමානි පුද්ගලයෙක් තිස්ස සර් වගේම

    • @Ada-xm7he
      @Ada-xm7he 4 ปีที่แล้ว

      Aniwa aththa...

  • @yvoonepeiris4164
    @yvoonepeiris4164 4 ปีที่แล้ว +2

    Niyami Thank you ITN...
    😊😊😊😊😊

  • @chamilaharshani393
    @chamilaharshani393 4 ปีที่แล้ว +2

    Sir ගේ පැහැදිලි කිරීම හරිම පැහැදිලියි .....

  • @mrunbored5560
    @mrunbored5560 4 ปีที่แล้ว +1

    mama godak garuakrana kenek thami Dayarohana athukorala sir. mage life ekata godak dewal mama ekathu karna thiyanwa.. den ewa mage lamintath kiyala dnewa. education eka reality ekeka karanna help karana thissa sir thah mama godak garu karanwa. depretion kiyana ekata beth ganna hithuwe sir nisa. den mama godak ayawta kinawa mentaly tired ayata sir ge programme eka balnna. hemoma science danne nethi unata hemotama jeewath wenna ape body eka gena kiyla denwa... obala dennata godak pin... hasantha mali oyatath pin..

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 4 ปีที่แล้ว +14

    thissa sir dakka nisa awe api

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 4 ปีที่แล้ว +7

    Tissa sir dakke නිසා බැලුවා , harime වටිනා wadewatehanak .stutie Hassanthe මහතා saha Rohane sirtethe.

  • @amithachandima3318
    @amithachandima3318 4 ปีที่แล้ว +5

    ඉගනීම කටු අත්තක් නම් තමයි. එහි ඵලය මල් ඉත්තක් කියන්නෙ නම් ලංකාවෙ ඇතුලෙදි නම් බොරු කතාවක් නෙහෙ නම් සුදුසුකම් වලට කිසිම තැනැක් නැහැ කුනුකොල්ලෙට විකිනෙන්නෙ. මෙහෙ ඉන්නවනම් ඉගනගෙන වැඩක් නැහැ ඉගනගත්ත එක්කෙනාගෙයි නැති එක්කෙනාගෙයි ලොකු වෙනසක් නැහැ. ඉගනගන්නවා නම් ඊට පස්සෙ වෙන රටකට යන්න ක්‍රමයක් හොයගන්න. ඉස්සර මට ඔන දෙයක් එකපාර මතක හිටිනවා එකාලෙ ඉගනගත්තොත් ජිවිතෙ සාර්ථක වෙනවා හොද වැටුපක් තියන රැකියාවක් ලැබෙනවා කියපු නිසා හොදින් මතක හිටියා දැන් දන්නවා එසෙරම බොරු ලංකාවෙ ඉන්නවානම් ඉගනගෙන වැඩක් නැහැ.

  • @keshprabha3779
    @keshprabha3779 4 ปีที่แล้ว +2

    Niyamai sir!!!!!

  • @prabodhasiriwardhana7945
    @prabodhasiriwardhana7945 4 ปีที่แล้ว +3

    නියම වැඩක්,

  • @roshini1244
    @roshini1244 4 ปีที่แล้ว +1

    use ful programme

  • @anurabettage6727
    @anurabettage6727 4 ปีที่แล้ว +2

    Nice program. Please arrange a chair for Thissa sir too from the next program. Thanks.

  • @sadunchamara8272
    @sadunchamara8272 4 ปีที่แล้ว +5

    තිස්ස සර් හින්දමයි sup aka දුන්නෙ

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 ปีที่แล้ว +1

    : super music point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.

  • @solveit5153
    @solveit5153 4 ปีที่แล้ว +1

    තිස්ස සර් ගෙ photo එකක් thumbnail එකේ තියනව දැක්කා දැකපු ගමන් ආවා

  • @Nadun8015
    @Nadun8015 3 ปีที่แล้ว +1

    2019.03.18 mage birthday eka kaawe koththu 😁😁😁

  • @thisumvibhushana6007
    @thisumvibhushana6007 4 ปีที่แล้ว +2

    තිස්ස සර් ව දැකලා වීඩියෝ එක open කළේ....

  • @sumithbandara9813
    @sumithbandara9813 4 ปีที่แล้ว +5

    Tissa sir great job😂😂😂😂

  • @nirashacostha5456
    @nirashacostha5456 4 ปีที่แล้ว +1

    Nihathamani guruwarayek oba thissa sir...

  • @shamanthamadusanka6834
    @shamanthamadusanka6834 4 ปีที่แล้ว +2

    ජාතියේ පිනට පහල වූ ගුරුවරයක්

  • @An-qc6yh
    @An-qc6yh 2 ปีที่แล้ว

    Mara interesting 🤩💌

  • @anuradhaillangasinghe8536
    @anuradhaillangasinghe8536 3 ปีที่แล้ว +1

    godak hoda wadasatahanak

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +1

    Thssa sir nihathamani kenek

  • @tharavlogs1451
    @tharavlogs1451 4 ปีที่แล้ว +1

    Nice

  • @AnuWickramasingha
    @AnuWickramasingha 4 ปีที่แล้ว +1

    Budu saranayi sarta

  • @nidesx
    @nidesx 4 ปีที่แล้ว +15

    කවුරු මොන මහාචාර්‍ය උනත් තිස්ස සර් තරම් නිහතමානි චරිතයක් නැ..😍මෙතන මහාචර්‍ය වරයෙකු කියා සිටින පුද්ගලයා එක තැණකදි කියනවා ''තිස්ස කියපු කාරනේ මම තව ටිකක් මතු කරන්න ඕනේ'' කියලා..🙄🙄 කොච්චර උගත් උනත් මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට ගරුත්වය තියලා කතා කරන්න දන්නෙ නැත්නම් වැඩක් නෑ😬😬🙄🙄

    • @udm7392
      @udm7392 4 ปีที่แล้ว

      මේ ටියුෂන් කබ්බා ඉස්සර හොද කුනුහර්ප කිය කියා ඉගැන්නුවේ.. මුං කරන මාෆියාව ,මූ කරපු කියපුවා දන්නෝ දනිති.. අද ටියුෂන් කාරයට අද්‍යාපනය දීල ඉවරයි .. මේ කපටි මොනර කොල පස්සේ දුවන ටියුෂන් තිස්සලාගේ රගපෑම ඉදිරියෙ ඔබ දකීවි. දරුවන් හූරගෙන කලා මදි වෙලා මූ ලගදිම චන්දෙට එනවා...😅😥😥🤣😛😛😛😅🤨

    • @shashisewwndi2605
      @shashisewwndi2605 4 ปีที่แล้ว

      @@udm7392 ane hukapn kari pkyooo tho mond danne awjathkya sir gana

    • @පහන්සිළුව
      @පහන්සිළුව 4 ปีที่แล้ว

      @@shashisewwndi2605 සර් ඔහොම ද මිනිස්සුන්ට කතා කරන්න ඉගැන්නුවේ?
      සර් 'සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය' පාඩම ඉගැන්වූයේ ඔයා ඔය type කරලා තියෙනවා වගේ වචනවලින් ද?

    • @පහන්සිළුව
      @පහන්සිළුව 4 ปีที่แล้ว

      මම දයා රෝහණ අතුකෝරාල මහත්තයට කියන්නම් ඊළඟ පාර තිස්ස සර් කතා කරද්දි, "අති උත්තරීතර ටියුෂනාචාර්ය ජීව විද්‍යා චක්‍රවර්ති තිස්ස ජනනායක ගුරා" කියලා නම්බු දීලා කතා කරන්න කියලා.

    • @kasunkariyawasam9634
      @kasunkariyawasam9634 4 ปีที่แล้ว

      Tissa sir ati mahath samajeeya sewawak karanawa, boruwata baninna epa, mamath tuition guruwarayek

  • @cybertiktok6527
    @cybertiktok6527 2 ปีที่แล้ว

    ammmee thissa sirruth innawa ammeee

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 4 ปีที่แล้ว +2

    Suba pathum.digatama karagena yanna.

  • @mr.madukamalruk
    @mr.madukamalruk 4 ปีที่แล้ว +3

    Great work never give up

  • @sardhaabeysinghe392
    @sardhaabeysinghe392 4 ปีที่แล้ว +1

    Waw thissa sir

  • @senuuu
    @senuuu 4 ปีที่แล้ว

    vishwaye soduruthama jeeva vidya gurubavathata apage sthuthiya

  • @jsdd3990
    @jsdd3990 4 ปีที่แล้ว +1

    adekale rallata yane telikata balanawita metelikatawa koitharam samajayaya watinawada Senate theruwan saranai

  • @shamaliwijerathne8606
    @shamaliwijerathne8606 4 ปีที่แล้ว

    Lassanata pahadili karanawa.

  • @sandunidivyanjali721
    @sandunidivyanjali721 4 ปีที่แล้ว +2

    Physics walata Dr.Rosa wa gennannkoooo

  • @sanusanu4011
    @sanusanu4011 4 ปีที่แล้ว

    Sakachchawe atharathura wadi wenna sirta putuwak dennako appa...😣😣 Ape sir hugak wela hitan innawa.

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +1

    Itha honda wadasatahank........

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +1

    Sakachawedi Thissa sir hitagenada

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +1

    Aubowan sir la hamotama

  • @sihinakumara9501
    @sihinakumara9501 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @Dubli9
    @Dubli9 4 ปีที่แล้ว

    සර් බලයන්න ආවේ

  • @surajsandaruwan9101
    @surajsandaruwan9101 4 ปีที่แล้ว

    විනාඩියක් වෙන් කරලා කියවන්න. මෙය ඔබේ ජීවිතය වෙනස් කරාවී.
    E money ගැන හැමෝම හැමදාම දිනපතාම දානවා. නමුත් ගොඩක් අයට කරන්න අමාරුයි. දවසක් දෙකක් කරයි ඒත් ඒ ආසාව එතැනින් ඉවරයි. සමහර E money වෙබ්සයිට් වල වැඩ කරත් සල්ලි ගෙවන් නෑ. මහන්සිය අපතේ . මම කියන්න යන්නේ දැනට සාර්ථකව සල්ලි එවන වෙබ් සයිට් එකක් ගැන මේ වෙබ් සයිට් එකෙන් 1000$ ක් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ලoකාවේ සල්ලි වලින් රු: 180000 ක්. මම මේ වෙබ් සයිට් එක ගැන 100% ක් හොදට හොයලා බැලුවා. ඔව් ඒ ගාන මේ කම්පැනිය ගෙවනවා. මේ වෙබ් සයිට් එකේ Gram එකතු කරන්න තියෙන්නේ. Gram 1= 2$ ක වටිනාකමක් මෙයාලා දෙනවා. Gram 500ක් උනාම තමයි ඔයාට ඔයාගේ visa /master කාඩ් එකකට සල්ලි ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්ලක්ශ අසූදාහක් ඔයාගේ බැoකු ගිණුමට වැටෙනවා. දැනට මේක ලoකාවේ අය කරගෙන යනවා ඒත් සමහරු කියලා දෙන්නේ නෑ දන්නවනේ සමහරුන්ගේ හැටි. මම කියලා දෙන්නම් කොහොමද Register වෙන්නෙ කියලා මම පල්ලෙහා දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Gmail තෝරලා ඔයාගේ email එක දීලා රෙජිස්ටර් වෙන්න. මේ වෙබ් සයිට් එකෙන් සල්ලි හොයන්න ලේසිම Refferel කියලා බටන් එකක් තියෙනවා ඒක ඔබලා ඔයාට එතන ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එක කොපි කරලා ඔයා හැමෝටම යවන්න. ඔයා එක්කෙනෙක්ව රෙජිස්ටර් කරොත් ඔයාට Gram 5k හම්බෙනවා ඒ කියන්නේ 10$ක් . ඉක්මනටම gram හොයාගන්න පුලුවන් වෙන්නේ ඔයාගේ Refferel ලින්ක් එක ශෙයා කරලා ඔයාට සම්බන්ධ වෙන අයගෙන්. ඒ වගේ ඔයා gram 500ක් කොහොම හරි එකතු කරන්න. තව මේ වෙබ් සයිට් එකේ වීඩියෝ තියෙනවා ඒවා බලලා gram එකතු කරන්න පුළුවන්. මේ ලින්ක් එකෙන් ඔයා රෙජිස්ටර් වෙලා මම කියපු විදිහට කරන්න සුබ පැතුම්. දැන්ම රෙජිස්ටර් වෙලා උනන්දුවෙලා කරන්න. මෙන්න ලින්ක් එක - GramFree.world/?r=214479

  • @kasunkariyawasam9634
    @kasunkariyawasam9634 4 ปีที่แล้ว +3

    Tissa sir Dayarohana kiyala katha nokale tissa sirge qualities saapekshawa wadi nisa,,

    • @oddett5314
      @oddett5314 4 ปีที่แล้ว

      දසා සර්ත් තිස්ස සර් වගේම හොඳ නිහතමානි චරිතයක්.
      තිස්ස කියලා කිව්වේ මම හිතන්නේ හිතවත්කමට 😊
      තිස්ස සර් අතුකෝරල නොකිව්වේ දයා සර් , තිස්ස සර් ගේ තාත්තා වගේ නිසා.. 😊
      මේක අනවශ්‍ය ප්‍රශ්නයක්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +1

    thissa sir kiyapu dewal tika witharayi moleta wadune ,,ayi a???

    • @sanusanu4011
      @sanusanu4011 4 ปีที่แล้ว

      Oya sir kiyapu ewata dipu watinakama wedi

  • @IsuruwithTastyfood
    @IsuruwithTastyfood 4 ปีที่แล้ว +1

    Godaak watinawa

  • @thanushasamudrajith5295
    @thanushasamudrajith5295 4 ปีที่แล้ว +1

    👍👍

  • @jsdd3990
    @jsdd3990 4 ปีที่แล้ว +1

    ITN skole mulinma igenaganne mahawidwath kamituwa lmaiyin lesa ada iskole lamai2i bohoma hoda thiranayak wagema buddimath ratata itama kalochithai ada samajaye desabalanawita

  • @chanushiashinshani993
    @chanushiashinshani993 4 ปีที่แล้ว

    Tissa sir, please sit... Why are u standing along?

  • @chamodias3475
    @chamodias3475 4 ปีที่แล้ว

    me wedasatahan pelama CD ekakata dala ganna hekiyawak thiyenawada

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @channelc9231
    @channelc9231 4 ปีที่แล้ว +1

    Thissa contact karaganna kohomada puluwan

    • @kasunkariyawasam9634
      @kasunkariyawasam9634 4 ปีที่แล้ว

      Tissa kiwwe oyage mallida,, wadagath kamata katha karanawa Minihoo

    • @channelc9231
      @channelc9231 4 ปีที่แล้ว

      OK mistake oya kalabala wenna epa sahodaraya. Bs

    • @channelc9231
      @channelc9231 4 ปีที่แล้ว

      @@kasunkariyawasam9634 kasun ethakota pera bawaye mathakaya koheda thiyenne pera bawae mole දිරාපත් welane.???????

  • @sooriyabandara8886
    @sooriyabandara8886 4 ปีที่แล้ว +2

    👍👍💐🙏🙏✌️👌🤗

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethpriyadinindu8864
    @nethpriyadinindu8864 4 ปีที่แล้ว +2

    Ape thissa sir nisa itin kohomat hodai

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว

    💙❤💚💛

  • @karunahettiarachchi255
    @karunahettiarachchi255 4 ปีที่แล้ว +1

    Guruwaru 2 nnama hdaaai

  • @mihiriperera2991
    @mihiriperera2991 4 ปีที่แล้ว

    Please kauruhari kiyanna meka kawadada keeyatada yanne?

  • @bimalkagethmini6623
    @bimalkagethmini6623 4 ปีที่แล้ว +1

    Meka thibbe kiyatada

  • @channelc9231
    @channelc9231 4 ปีที่แล้ว

    Sir ethakota pera bawaye mathakaya koheda thiyenne pera bawaye mole දිරාපත් welane.???????

  • @prabashbehethge1003
    @prabashbehethge1003 4 ปีที่แล้ว +3

    තිස්ස සර් youtub අත අරින්න එපා.ට්.ව්.එකට වැඩියේ එකතු වෙන්න එපා.youtub videos දාන්න.නැත්තං සර් ට හැම නාලිකාවකට ගිහින් ඔය ඉගැන්වීම කරන්න සිද්ද වෙනවා.ඔය වැඩෙ අවදානම් .🙏🙏🙏🙏🙏🙏🙏🙏මහන්සිය වැඩි .පරන පුරුදු youtub videos දාන්න .☸️☸️🌏👍👍💪🔬💉⏳

  • @thepuldarshana9056
    @thepuldarshana9056 4 ปีที่แล้ว +1

    Arakshaka Anshya wetha, Siyalu Muslim warunge Kriyawan pariksha kara dedi sodisiyen inna. Owun Mema virus Sinhala jathin atharata gena emata theth karanna puluwan. amitha Apri21 thama mathakai. owun an jathin mara damanna mana balamin siti.

  • @sanithragamage6384
    @sanithragamage6384 4 ปีที่แล้ว

    Hampada teli natya cinama penwanawata wada watina weda satahanak.siyalu nalika walin viya yuththe meyai.

  • @udm7392
    @udm7392 4 ปีที่แล้ว +4

    අප්පිරියයි ,මේ ටියුෂන් කබ්බා ඉස්සර හොද කුනුහර්ප කිය කියා ඉගැන්නුවේ.. මුං කරන මාෆියාව ,මූ කරපු කියපුවා දන්නෝ දනිති.. අද ටියුෂන් කාරයට අද්‍යාපනය දීල ඉවරයි .. මේ කපටි මොනර කොල පස්සේ දුවන ටියුෂන් තිස්සලාගේ රගපෑම ඉදිරියෙ ඔබ දකීවි. දරුවන් හූරගෙන කලා මදි වෙලා මූ ලගදිම චන්දෙට එනවා...😅😥😥🤣😛😛😛😅🤨

    • @sadeepakavimina8604
      @sadeepakavimina8604 4 ปีที่แล้ว

      Palayan huththo

    • @user-76rme
      @user-76rme 4 ปีที่แล้ว +4

      මෙයාට සර් පුදුම අභියෝගයක් වෙලා වගේ දෙතුන් තැනකම තිස්ස සර් ට. මඩ ගහනවා. මේ මනුස්සයා අපේ රටේ පිනට පහල වුන වටිනා මිනිසෙක් . පව් පුරවා ගන්න එපා කාලකණ්ණියෙක් උනාට කමක් නෑ.

    • @Dubli9
      @Dubli9 4 ปีที่แล้ว

      පරයා

    • @pankajasamarasekara1245
      @pankajasamarasekara1245 4 ปีที่แล้ว

      Ow bn danuth kunuharpen lamaita baninne

    • @kapilayatiwala9480
      @kapilayatiwala9480 4 ปีที่แล้ว

      Danagen katha karapan yako

  • @suchinprimithya5554
    @suchinprimithya5554 4 ปีที่แล้ว +1

    Niyamai sir!!!!