vlog | රු. 390 ට Kandy එකෙන් මට දීපු ඇදුම් ටික💕 තාමත් දෙනවා හොදේ 😯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 180

  • @shiharagamage
    @shiharagamage  ปีที่แล้ว +57

    හෝව් හෝව්..... දැන්නේ කොමෙන්ට් ටික දැක්කේ... අපේ කුෂි ටොපි කන බබෙක් නෙමේ... එයා චොකලට් කන බබෙක්.... තමාට හොදේ...ඒක ඔයලා දන්නවනේ....
    එක වීඩියෝ එකකවත් දැකලා නෑ නේද එයා ටොපියක් කනවා.......
    අනිත් එක.... එයා මන් ලග කඩේට ගියත් දැන් අඩනවා... එක ඉතින් සාමන්‍ය දෙයක්...
    ටිකක් වෙලා ගියා ගමන් හරි යනවා... එක දැන් එයා පුරුද්දකට අරන්.... තාම පොඩිනේ ඉතින්
    ඒ වෙලාවට හුරුත්ල් කරොත් එහෙම තවත් වැඩි... ඇඩිල්ල අම්මා මිදුලෙම තමා ඉදියේ... හැමදේම වීඩියෝ එකේ පෙන්නේ නැනේ....
    ඒ නිසා දෙයක් කියනකොට ටිකක් හිතලා කියන්න හොදේ...😍

    • @dushanpathirana968
      @dushanpathirana968 ปีที่แล้ว +6

      Ithin oy chocolate keweth thaniymne babata gtte nane

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว +8

      Eka oya dakke nane....neda

    • @princessdianavilithz
      @princessdianavilithz ปีที่แล้ว +7

      ඔය වයසෙ බබාලට පැනි රස අඩුවෙන් දෙන තරමට හොද.සීනි /පැනි රස කාපුවාම බබාව මොනිටර් කරල බලන්න .

    • @irushiegamlath7497
      @irushiegamlath7497 ปีที่แล้ว +13

      @mikeli.makali anunge lamai gena puduma amaruwakne thiyenne ohoma weradi hoyana ayamai thamange lamai gena blan neththe

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 ปีที่แล้ว +6

      Lamai aran gihin wada krnd bane.oyata onnm Lamai ellan ynd.. Eyge amma innw bba nalawagnd..e aunty kushiwa hodt blgnw. Oyt anunge ew wdk nne

  • @shanu914
    @shanu914 ปีที่แล้ว +38

    Video එක අදත් ලස්සනයි අක්කේ❤❤❤ ආයෙ දෙයක් කද්දි දරුවට ඉස්සෙල්ල දෙන්න අක්කේ ඔයා දැන් අම්ම කෙනෙක් නේ ඔහොම හැසිරෙන්න එපා 😊 මට දැන් වයස 22 ක් ඒත් මගේ අම්ම නම් තාමත් කවදාවත් අපිට නොදී කිසිම දෙයක් කන්නෙ නෑ හැම අම්ම කෙනෙක්ම එහෙම තමයි❤ ඔච්චර පොඩි දරුවෙක් ඉදලත් අනේ මන්දා ඔයා ඔහොම කොහොම කනවද කියල 😢දරුවා අඩද්දි කොහොම දාල යනවද කියල 😢 ඒ දේවල් හදා ගන්න අක්කේ ඔයා අම්ම කෙනෙක් නේ තරහකට නෙමෙයි හොදට කියන්නෙ ඔයාගෙ 😊good luck ❤❤❤❤

    • @snr.854
      @snr.854 ปีที่แล้ว +4

      Eka aththa matath hituna eka,baba monawada kiyala ahaddith eyata nodi kawa..pau😢😢

  • @nayaniranathunga7538
    @nayaniranathunga7538 ปีที่แล้ว +16

    Dr oya poddak kohehari yanakotawath konde ehema neat ekata pirala yannako.balanna nikan ohe yanwa.asa nedda poddak piliwelata yanna.salli gidak one ne piliwelakata yanna.kindeth ohe dagana ellena karabu dagana ihe gelapen netji edumak edagena ara bag eka dagaththama nika kauda wage.api edagana yana widihenuth apita one thenaka piligenimak tiyanwa.bus ekaka unath priority ekak hambenawa.posdak.balanna e gena.

  • @k.p.k.s832
    @k.p.k.s832 ปีที่แล้ว +62

    දරු පැටියා අඩද්දි ඔහේ ගේට්ටුවෙන් ඇතුලට තල්ලු කරලා දාලා ගියා..පොඩ්ඩක් සනසවලා අම්මගෙ ලගටවත් දීලා ගියේ නෑ..පව් දරුවා ඇත්තටම දුක හිතුනා

    • @anjanalakmini8974
      @anjanalakmini8974 6 หลายเดือนก่อน +1

      අම්මෝ ඉතින් නේද ඔයාගෙ දරු සෙනෙහස 🤣

    • @k.p.k.s832
      @k.p.k.s832 6 หลายเดือนก่อน

      @@anjanalakmini8974 ඇයි ඔයා ටිපර් වෙලා..අම්මෝ ඉතින් ඔයාට ශිහාර ගැන තියෙන සෙනෙහස🤣

    • @anjanalakmini8974
      @anjanalakmini8974 6 หลายเดือนก่อน

      @@k.p.k.s832 ඔයත් ඉතින් කාගෙවත් දරුවෙක් ගැන පුදුම සෙනෙහසක්නෙ නේද 🫢🫢🫢🫢

    • @k.p.k.s832
      @k.p.k.s832 6 หลายเดือนก่อน

      @@anjanalakmini8974 ඔයාට තියෙන අමාරුව මොකද ඉතින්..මට හිතුනු දේනෙ මම දැම්මේ..ඔයා ඇයි මගේ කමෙන්ට් එක අස්සෙ වැලලෙන්නෙ

  • @menakagimhani6878
    @menakagimhani6878 ปีที่แล้ว +12

    Ethtamai harima aprasannnai

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +20

    අහ් තව එකක්.මේක කියන්න ඔනි කියලා හිතුනා.මම අක්කගෙ විඩියොස් මුල ඉදලම බලන කෙනෙක්.three sk buget kitchen එකෙත් මුල.ඉදලම හිටපු කෙනෙක්.මට ව්ඩියො එකක් දැම්මම වෙනස තේරෙනවා දැන්.අනෙ මන්ද ඉස්සර විඩියො හරිම රිලැක්ස් කොච්චර බැලුවත් එපා වෙන්නැ අර එලවලු කොරටුවෙ යන එක ඉටපස්සෙ හාවො බලන්න යන එක අම්මා එක්ක එලියෙ ඉදන් රොටි කාපු හැටි සත්තු වත්තෙ ගිහිපු හැටි සිරිපාදෙ ගිහිපු හැටි අනෙ හරි ලස්ස්නයි එවා.දැන් මෙ දාන විඩියොස් අනෙ මට සිරාවටම සෙට් නැ.අනිත් අයට කොහොමද දන්නැ.මට දැනෙන්නෙ ඒකාකාරි බවක්.එක්කො කොහෙ හරි යනවා යන්නෙත් එකම තැනට 😐 මං මෙහෙම කමෙන්ට් එකක් ඉස්සෙල්ලාත් දැම්මා එකාකාරි කියලා .අද දුක හිතුනෙ කුශිව තල්ලු කරලා ගිහිපු විදිහට.සල්ලි හම්බකරාට කමක්නැ මුල අමතක කරන්න එපා ❤ ඔයාගෙ බිස්නස් දිනෙන් දින දියුනු වේවා ❤ පරිස්සමින් ඉන්න අක්කෙ .( ඇත්තමයි කිසිම තරහකින් නෙවෙ මේ ටයිප් කලෙ හරිම දුකෙන් ඉයේ රැ අපෙ අක්කා එක්කත් මං කියෙව්වා ඉස්සර වගෙ නැ දැන් විඩියොස් කියලා ) 😊

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤nice Comment.Api inne USA time ekak labunot ape channel eka patty awit yanna

    • @sahasmiA
      @sahasmiA 9 หลายเดือนก่อน

      ​@@tharikasamarakoon6229සබ් කලා ❤

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      Good comment

  • @cozyangel
    @cozyangel ปีที่แล้ว +11

    කමෙන්ට් දැක්කා මෙයා upload කරන video වල හැබැයි මේ තරං නරක කමෙන්ට් දැක්කෙ අද!😑

  • @rangasameera7421
    @rangasameera7421 ปีที่แล้ว +26

    Lamaya monawada e kiyala ahuwama komada ane oya eka topi ekak kiyala taniyema kate da gatte pau lamaya mata ekata duka hituna

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +19

    විඩියො එක ලස්සනයි කියන්න මොක්ද්ද වගෙ .😢 හිත රිදෙන්නෙ නැති වෙන්න මේක කියන්නම්.බබාල එක්කන් ගියාම වැඩ කරන්න අමාරුයි තමා ඒක දන්නවා .ඒත් අනෙ බබාව තල්ලු කරලා දාලා බැනලා එහෙම යන්න එපා අක්කෙ බලන්න කමෙන්ට් ඒක දැක්කම දුකයි .ඔයා ඉස්සර ඔහොම නැ අප්පා .මොක්ද්ද වෙලා දැන් .පොඩි ලමයින්ට ටොපි දෙන එක හොද නැ ඒක ඇත්ත එවුනාට අනෙ මන්ද 😢අඩුපාඩු හදාගෙන ඊලග විඩියො එකෙන් හම්බවෙමු.දුකයි අදනම් අර බබාව දැක්කම 😪

  • @tinamathew9730
    @tinamathew9730 ปีที่แล้ว +13

    Ape rate minissu mona natath katinnam harima shishta sampannai 😂 thamange lamayawa hada ganna bari unata anunge lamai hadanna thama kathawa. Amma kenek dannawa eyage daruwata karanna ona hondama de mokakda kiyala. moda minissu , noogath kama pradarshane kara kara yanawa

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      Eka aththa

  • @beillykeinya9188
    @beillykeinya9188 ปีที่แล้ว +14

    Oya wenas wela shihara salli labenakota daruwawa amathaka karanna epa

  • @saramelakai3387
    @saramelakai3387 ปีที่แล้ว +16

    Konde peththen bandagena, ellena karabu dala out of fashion dear

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว +6

    අක්කේ කොළබ යන වෙලාවක ඇන්කල් ගාර්ඩ් එකක් ගන්න. එතකොට කිසිම බයක් නැතුව ඇවිදින්න පුළුවන්. මේස් දාපුවම පේන්නෙත් නෑ. එක පාරක් ට්‍රයි කරලා බලන්නකෝ

  • @Nirashasjayalath
    @Nirashasjayalath หลายเดือนก่อน

    Ane ada man me video eka dekke nngi.man wedata yanakota putha issara hemadama adanawa.passe man horen giya ammalata bara dila.minissu inne weradi hoyanna vitarai😢

  • @ireshakanchanamala4620
    @ireshakanchanamala4620 ปีที่แล้ว +17

    අක්කේ අයෙත් වීඩියෝ දානකොට බබා අඩන ඒවා අයින් karala දාමු එතකොට කවුරුත් මුකුත් කියන්නේ නැ එතකොට අපිට දුක හිතෙන්නේ නැනේ එහෙම කරමු ඊලග වීඩියෝ එකේ ඉදන් ❤

  • @anjanalakmini8974
    @anjanalakmini8974 6 หลายเดือนก่อน

    Good luck akke 🥰🥰🥰♥️

  • @Yoma-p2l
    @Yoma-p2l ปีที่แล้ว +4

    Ane nangi chuti du aduwa duka hithuna.mage babath mn kohe hari yaddi adanawa.eth rawattala ammata dila yanne..oyage ammath penna idiye na. babage punchi hitha godak ridenna athi..aye ehema karanna epa❤

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      Adaraneeya comment ekak .Api inne USA.time ekak labunot ape channel eka patty awit yanna

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i หลายเดือนก่อน

    Lamaya thallu karala awa nisa kakula peralune 😊😊

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +5

    Apo montalus Akka .e lamayawa dala giya vidiya gahanna athi shuwer ekta Pau e lamaya

  • @sewwandiwathsala2570
    @sewwandiwathsala2570 4 หลายเดือนก่อน

    ලස්සනයි අක්කෙ

  • @nalikapriyadarshani9532
    @nalikapriyadarshani9532 ปีที่แล้ว +10

    Oya eda live ekedi kiuwa neda kota blouse adinne na...bus wala yaddi passa berila penawa..minissu ewa diha balanawa..aga penawata oya kamathi na kiyala..habai oya adapu samahara blouse kotai

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Ow......api ilaga video ekedi balmuko.....gattu tik

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +7

    ❤❤ අද වීඩියෝ එක ලස්සනයි අක්කා.
    මේ අක්කාගේ වීඩියෝස් වලට බනින්නම එන අයත් ඉන්නවා.😂 එකපාර දැකලා ජජ් කරන්න යන්න එපා.ඒ අක්කා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනවා❤ අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑනේ.

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      Eka aththa bn maha jara minissu

  • @lihinisilva1999
    @lihinisilva1999 ปีที่แล้ว +18

    lamayata toffee chocolate dene nathuwa kanawa mara amma kenek

    • @priyangikaudeni8258
      @priyangikaudeni8258 ปีที่แล้ว +8

      ඒක ඇත්ත හැමෝම එක වගෙ නෑ.මම අද ක්ලාස් ගිහිල්ලා මට චොක්ලට් බිස්කට් එකකුයි කෙසෙල් ගෙඩියකුයි ලැබුනා.එයාට ගෙදර කන්න තිබුනත් මට එක කන්න හිතක් නෑ එයාට නැතුව ඒක ඔතාගෙන ගෙදර ආවා

    • @methmasanindi2205
      @methmasanindi2205 ปีที่แล้ว +7

      Aka aththa apata කොච්චර dewal kohen labunath gedara kanna bonna thibbath math kanneth na kanna hitha denne na.meya nam ayage habiya lamayata genath dena awath petetha distiya wahila wage kanne😂.ahema karanna apa ape kushi paw.ada duka hithuana kushi gana.

    • @nila3315
      @nila3315 ปีที่แล้ว +1

      Topy chocolate denakotat oyala mona hari kiyanawa.dunne nathi nathi unamatj mona hari kiyanawa..ඇයි බන් බනින්නනම වැරදි දකින්නම ඉපදිල ඉන්නෙ...😂😂

    • @lihinisilva1999
      @lihinisilva1999 ปีที่แล้ว

      @@nila3315ai aththa kyaddi aul da nila?😂

    • @lihinisilva1999
      @lihinisilva1999 ปีที่แล้ว +1

      @@nila3315podi lamayekta chocolate ekak dunna kyala kauda gon ganiye baninne

  • @fana4870
    @fana4870 ปีที่แล้ว +30

    දරැවා අඩද්දි හිත රිදවලා දාලා ගියානේහ් ඒක තමයි දෙයියෝ බලලා කකුල උලුක්කු කරේ 😂😂

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි අද වීඩීයෝ එකත් ...❤️❤️❤️

  • @creative2866
    @creative2866 7 หลายเดือนก่อน +9

    යකෝ ළමයෙක් හදාගත්තාට පස්සෙ,ගෑනියෙක් ළමයා අඩද්දී තනියම ගමන් ගියොත්,මොනාහරි කෑවොත් ඒ ගෑනිය දෙස් දෙවොල් තියන රටක්නේ යකෝ මේක,පොඩි කාලේ ඉදලා ළමයගේ පස්සෙන් ගිහිල්ලා ළමයගෙ ස්වාදීනත්වය නැති කරනවා,අවුරුදු 16 /18 වෙනකොට උන්ට මුකුත් දරාගන්න බෑ dipreshion .. බොරු දරු කැක්කුම් මුන්ගෙ අම්මගෙ රෙද්ද ..මේ ගෑනු මනුස්සයා perfect කෙනෙක් නෙමේ.හැමෝම එහෙමයි,ඒ මනුස්සයා හැදුනු පරිසරයේ චරියාව ඒක ,ඒ ගෑනි දන්න දෙයින් හරි ගොඩ යන්න බලනවා.මේවා බල බල මොනාහරි කමක් නෑ ඇද කුද හොයනවා මේ මිනිස්සු ,ළමයා අඩනකොට පොඩ්ඩක් තරවටු නොකර ළමයා එක්කම අඩන ගෑනු වෙන්න ඇති ඉන්නේ...😂😂😂

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      Ow bn meke unta pissu

  • @anjanalakmini8974
    @anjanalakmini8974 6 หลายเดือนก่อน

    Akke oya anda ara brown eka lassanai 🥰🥰🥰♥️eka adala video ekk danna

  • @bekyney
    @bekyney ปีที่แล้ว +10

    My goodness!! This is heartbreaking.. Poor kid !!!

  • @suba7204
    @suba7204 ปีที่แล้ว +15

    කඩේකට ගිහිල්ලත් කන තාලේ..පොඩ්ඩක් පිලිවෙලට කන්නකෝ

  • @kanchanadayvlog
    @kanchanadayvlog ปีที่แล้ว +3

    අනේ ලස්සනයි අද video එකත්

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs ปีที่แล้ว +6

    Ane akki kushi manika adanakota mata duka hithuna pau eya ekkan yannath ba ne neda bs oyaalata

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว +1

      ❤Lassna comment ekak.Api inne USA time labunot ape channel eka patty awit yanna

    • @chamudipabodya4319
      @chamudipabodya4319 หลายเดือนก่อน

      Ehema thama ane godak ammala e wunata lamainta godak adreine💗

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +8

    අයියෝ කොහොමත් අම්ම ගමන් යන කොට දරුවො අඩනව ,බස් වල ලමයා තේහේට්ටු කරන්න බැහැනේ ,

  • @direxdirex6922
    @direxdirex6922 ปีที่แล้ว +2

    Nice video akki😊

  • @suba7204
    @suba7204 ปีที่แล้ว +15

    ඔයා ඉස්සර කාලේ අය අදිනවා වගේ..

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      Ow

  • @samperera6394
    @samperera6394 ปีที่แล้ว +6

    Matat inawa chuti duwek.eya andant ohoma. Mage hadawathath mokakda Una. A andilla ahila. Oyata thibuna akki chuttak sanasawala chocolate ekak Hari toffee ekak Hari dila kiss ekak dila ikmanta enam kiyala Enna. Pau. Podi Manasa.

  • @Hellocritic
    @Hellocritic ปีที่แล้ว +10

    Ammo ammo maha ammandila tikata kiri erila 😂😂😂.

    • @lakmalipeiris93
      @lakmalipeiris93 ปีที่แล้ว

      හ්මිමි එක තමයි....😂😂😂

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +13

    අපිනම් ළමයා අඩද්දී කවදාවත් ඔහොම යන්නේ නැහැ යන්නේ නැහැ නෙවෙයි යන්න හිත හදා ගන්න බැහැ.අපිත් දන්නවා ටික වෙලාවකින් එයාලා අඩන එක නවත්තනවා කියලා ඒත් එහෙම දාලා යන්න බැහැ.රවට්ටලා හොරෙන් තමයි යන්නේ.ගොන් කමේ සීමාවක් නැහැ.අපේ පැති වලත් ඉන්නවා මේ වගේ සමාජෙට විහිලුවක් වෙන අය.

  • @ruvinivindya3804
    @ruvinivindya3804 ปีที่แล้ว +2

    Kishi harima shok nangi. Budusaranai ❤❤❤

  • @RashmiNavoda-uy1hm
    @RashmiNavoda-uy1hm ปีที่แล้ว +6

    ai ane oya kushita ehma karnne pau eya adadi ehma karna epa adren kata karnna

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว +9

    අපිත් ඉස්සර මහරගම මැච් වලට ගියාම ඕකෙන් තමයි කන්නේ. ඔකේ බැදපු මාලුවෙක් දෙනවා බත් එකට කාල ඉවර කරගන්න බැ. පට්ටම රහයි කෑම

    • @sahasmiA
      @sahasmiA 9 หลายเดือนก่อน

      මොන මැච් ද බ්‍රෝ?

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +18

    Track පැනලා මෙයා දැන්.....
    කොහෙන් නවතීයිද දන්නෑ

  • @amilaprasanna3171
    @amilaprasanna3171 ปีที่แล้ว +4

    Kema dakkama lamek innawada kiyala amathakai..

  • @anuththara3467
    @anuththara3467 ปีที่แล้ว +2

    Me akkawa dekkama ape ammala dahen sampathai.apitath babala innawa.eth ape amma deyak genawoth thamath apita dena puruddak thiyanawa.anika meya lamayawa dala mara relax eke gamana yanne.lagaka hitiyanam kanata gahanna hithenawa panditha purajeruwata

  • @maduliyanage3073
    @maduliyanage3073 ปีที่แล้ว +1

    Vedio eke hti blnn ba hriyt video krn ign gnn youtube chanel krn kalin

  • @silunisadewni818
    @silunisadewni818 ปีที่แล้ว +2

    කුචියා අැඩුවා❤❤❤❤.

  • @dushanpathirana968
    @dushanpathirana968 ปีที่แล้ว +36

    මේ ගෑනිනම් මහ ජරා ගෑනියෙක් අර දරුවට නොදී ටොෆි කෑවා.කඩේට ගිහින් ඌරෙක් වගෙ ගිල්ල චොකලට් කෑව නිකමටවත් ළමයට මුකුත් ගත්තෙනෑ ළමයව ඔහේදාලා ආව එක්කො අම්මටවත් දීල එන්නෝන..මට පේන්නෙ මහ අම්මණ්ඩිත් ඒවගේ නැත්නම් ළමය අඩනකොට බලනවනෙ..මේකිට පොඩිකාලෙ සලකපු විදිහට තමයි මෙයත් ලමයට බලන්නෙ..පව් ඒ ළමයගෙ කරුමයක්.කෙට්ටු වෙලත් එක්ක

    • @IsharaSewwandi-ly2ht
      @IsharaSewwandi-ly2ht ปีที่แล้ว +10

      ඔයා කියපු කතාව හරියටම හරි. මහ පෙරේත ගෑනියෙක්.

    • @dushanpathirana968
      @dushanpathirana968 ปีที่แล้ว +7

      Ow ane api dekke nalu ey hema ekkma pennanawa gththanm oka pennanne nthuwa innawada api dekkne kandy ekedi eka choco ekk gththa kyl kiynwa.... Lamayata sweet hoda nethnam fruits monawa hari gann thibbne... Pau lamai balan innawane monawa hari aran enakn

    • @shaclothing4651
      @shaclothing4651 ปีที่แล้ว +2

      ​@@sgirl8888 mata aurudu 30 marry karala babekuth innawa tahamat ape ammai thaththati mawa balanna enne bag purawan man ASA kema witaramai ewage tiyenne.❤

  • @saramelakai3387
    @saramelakai3387 ปีที่แล้ว +11

    Oya lamayata nodi topi chocolate kanawa neda

    • @nila3315
      @nila3315 ปีที่แล้ว +2

      ටොපි චොක්ලට් දුන්නනම් ලමයට සීනි ලෙඩ හදවනව ගගා කියෝනව..නැති උනාම ඒකටත් කියනව..ගෑනුනම් අනෙ මන්ද..😂😂😂😂

    • @nadeesewwa2143
      @nadeesewwa2143 ปีที่แล้ว

      Ou .meayanm set weannay nea tama

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      @@nila3315 ow ewage ungen thamy parissam wenna one

  • @navodyakalana
    @navodyakalana 5 หลายเดือนก่อน +1

    චමරි අක්කලා එලීන එක්ක ලෝකෙ වටේම යනවා. හැබැයි දැන් එයා ලොකුයි... ඒ කියලවත් එයාට හිත රිදෙන කිසි දෙයක් කියන්නෙ නෑ... නියම මිනිස්සු..
    ගොඩේ කෙල්ලො form උනාම මේ වගේ දේවල් වෙනවා
    .😂

  • @DewminiviharaGunawardana-gi1vf
    @DewminiviharaGunawardana-gi1vf ปีที่แล้ว +3

    Akke oyta konde leya kapala keratin ekak kara nam hri ethakota lassanai. Oyage kondeta hri yanne leya cut ekak. Keratin karama konde winasa wenna anith ewata wage dameg wenna lassanata leya eka thiyano naththan konde mewa gathyath ekka mona cut eka karath hriyta penna

  • @ThiliniFernando-h6b
    @ThiliniFernando-h6b ปีที่แล้ว +2

    Lassanai nangi

  • @Sadiwakesh
    @Sadiwakesh 6 หลายเดือนก่อน

    Edum tika ammatai mahattyatai yawa yawa innkota hari kale.

  • @alahakoonalahakoon1813
    @alahakoonalahakoon1813 ปีที่แล้ว +1

    පව් පොඩි එකා, මාර දුකක් හිතුනේ,

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 ปีที่แล้ว +3

    දැන් මොකද අප්පා මේ shopping කරන video දාන්නේ, ඒපා වෙනවානේ.😡😡😡😡

  • @chanakaprasad6861
    @chanakaprasad6861 ปีที่แล้ว +2

    Paw lamaya

  • @suba7204
    @suba7204 ปีที่แล้ว +7

    කොණ්ඩේ ටිකක් ලස්සනට බැදගෙන යන්න

  • @samanthasamantha6232
    @samanthasamantha6232 ปีที่แล้ว +2

    Aniwarn mathath inwa oya wayasema babaak mt godak duka hithuna oya wagemai mage baba harima narakai eee wadee oyta tebuna aaa kotasa ain krnna baba dala gihin ohoma relax akee inna ba mona ammatath..😢😢

  • @dileshaliyanage450
    @dileshaliyanage450 7 หลายเดือนก่อน

    Lamayawa adawa adawa yanawa.
    Ane manda.
    😢
    Apita ohoma keala dala gihin giya wadewath kra ganna ba.
    Mathak wenawa.

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +4

    පව් කුශී😔😔

  • @Thrishala97
    @Thrishala97 ปีที่แล้ว +12

    E baba adanakota kisima wadihitiyekuta baradilawath nemaida oya ohoma giye ohe midule dala yanne. Appo😮

  • @ThisaraNipun
    @ThisaraNipun ปีที่แล้ว +5

    පව් දෙයියනේ අර ලමයා

  • @diwyanjalikarunathilka945
    @diwyanjalikarunathilka945 ปีที่แล้ว +6

    ඔයාලා මේ නන්ගි ගේ ඇද හොයන්න එපා....ඔයාලා මෙයාට් කැමති නැත්නම් විඩියො බලන්න එපා...කැමති අය බලයි...... විඩියෝ බල බල කොමන්ට් කර කර විකාර කියවන්වා....😞😞😞

    • @nila3315
      @nila3315 ปีที่แล้ว +4

      ඔව් බන් පුදුමාකාර ගෑනු ඉන්නෙ..වැරදිම හොයන පත්තනි අම්මල

    • @sumudubhashini5573
      @sumudubhashini5573 8 หลายเดือนก่อน

      ආය බලන්නෙනෑ දෙකක් බැලුවා තුන්වෙනි එකෙන් එපාඋනා

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 ปีที่แล้ว +2

    Kana katha meya .lamayata kisima dayak gatte na shik .kala bila aya enava ohoma hoda na neda

  • @nadunyasantha6769
    @nadunyasantha6769 ปีที่แล้ว +3

    Ohoma salakanna apa daruwanta Amma kenek widihta hesirenna

  • @ashenudula1809
    @ashenudula1809 ปีที่แล้ว +2

    ඉස්සර ඉඳන්ම වීඩියෝ බලනවා අක්කගේ...❤️ හැමදාමත් ඔහොම ඉන්නත් බෑනෙ...දැන් වෙනස් වෙන්න හරිද ටික ටික ❤️
    කමෙන්ට්ස් පොඩ්ඩක් කියවන්නකෝ වීඩියෝ වල තියන ❤️ ඒක නිසා පොඩ්ඩක් අක්කගේ වැරදි හදාගන්න.බිස්නස් එකත් දියුණු කරගෙන ලොකු ගමනක් යන්න ඔයාට පුලුවන් ❤️❤️❤️

    • @tharikasamarakoon6229
      @tharikasamarakoon6229 ปีที่แล้ว

      ❤ Lassna comment ekak .Api inne USA time ekak labunot ape channel eka patty awit yanna😊

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +3

    ඔයා මාර පොශ් නේහ්..🤣

  • @dinithikushalya2993
    @dinithikushalya2993 ปีที่แล้ว +1

    ane kakula homada akki...aduida

  • @Siriwardhna
    @Siriwardhna ปีที่แล้ว +2

    Kathawath wens wela mala samayamak 😂

  • @ranajayakadu2513
    @ranajayakadu2513 ปีที่แล้ว +13

    කොන්ඩේ නම් පුදුම ලස්සනක් තියෙන්නේ 😅 අපරාදේ කට් කරන්න එපා 😂

    • @mashi2444
      @mashi2444 ปีที่แล้ว

      😂😂😂

  • @saranya549
    @saranya549 ปีที่แล้ว +3

    lassna wela akka

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +13

    පිස්සු සමයමක්. කොණ්ඩෙත් කපාගෙන මල හෝන්තුවක් වගේ. ළමයට ආච්චි ඉන්න නිසා හොදයි

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Eya oyta krpu werdda mokkda

  • @jayanipavithra7265
    @jayanipavithra7265 4 หลายเดือนก่อน

    නපුරැ අම්මෙක්

  • @lkr-ai
    @lkr-ai ปีที่แล้ว +13

    පිස්සියෙක් වගේ 😂😂😂 කැත කොන්ඩෙ 😂😂😂

  • @PriyanganiManathunga
    @PriyanganiManathunga ปีที่แล้ว

    ❤❤❤

  • @sajeewabalasooriya264
    @sajeewabalasooriya264 ปีที่แล้ว +4

    Kushi pau akka

  • @vinodyaSavindi
    @vinodyaSavindi 5 หลายเดือนก่อน

    පව් අර පොඩි ළමයා... අම්ම කෙනෙක් නේද ඔයා.... පොඩ්ඩක් අම්මා කෙනෙක් විදියට හැසිරෙන්න... අක්කේ තරහකට නෙමේ කිව්වේ.... නිකන් ඔහේ උස්සන් ගිහින් දාලා ගේට්ටුව වහලා ආවා ..... පව් පොඩි එක්කෙනා කොච්චර ඇඩුවද 😢

  • @RashmiNavoda-uy1hm
    @RashmiNavoda-uy1hm ปีที่แล้ว +8

    ඔය ටොෆිය ada iye awa ekk newei 😊

  • @shanikamadumali-no8ui
    @shanikamadumali-no8ui ปีที่แล้ว +12

    දරුවට තියෙන ආදරේ පෙනවා තල්ලු කරල ආව හැටියට.පුදුම ගැණු.

  • @gishanikariyawasam607
    @gishanikariyawasam607 ปีที่แล้ว

    🥰🥰🥰💖💖💖❤️❤️

  • @PamodDhananjaya
    @PamodDhananjaya 8 หลายเดือนก่อน +1

    Ammbo සිරිලංකන් පත්තිනි අම්මලා 😂 ගැනුන්ගෙ ඉරිසියාව වයි ,කුහක ක්මයි මෙවා බලද්දි තෙරෙනව , උන් ගෙ ලමයි කොම බලාගන්නවද දන්නෑ හැබැයි මෙකෙ ලමයා අඩනකොට පවු පව් ගගා වැලලනෙ ගොං ගෑනු 😂 පොඩි එකා අඩුවා කිලා එක්ක යන්න ඔනි නැති තැන් වලට එක්ක යන්න ඔනිද බලහන්කො එ පොඩි එක දෙන වදේ එක්ක යන්න කිල එම දගල න කොට සේරම නවත්තලා නොගින් ඉන්න යෑ .. ඔය පවු ගාන ගෑනු පොඩි එකාට හොද දෙකක් දිලා යන ගෑනු මෙකෙ පවු ගග වැල ලෙනව 😂 ..

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      Eka aththa katin batala kola hitaveema

  • @nadunyasantha6769
    @nadunyasantha6769 ปีที่แล้ว +1

    Ahema thma lamayi oyta thiyenne aywa shep krlla ynna adanna aerla ohe ynna nethuwa dukayi kiyla dukayi nm ohoma krnne ne daruwanta. Mewa dekkama aeththatma kiynne oya hithanna apa bani WA kiyla Amma kenek widihta sehenna adupadu oyage kohoma hauband innwada manda

  • @chandrika-oy2ml
    @chandrika-oy2ml 8 หลายเดือนก่อน

    Mahathayawath mukuth kiyanne ne.mata nam yana gamath epa wenawa

  • @shellybsooriya
    @shellybsooriya ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා හැබැයි මේ වීඩියෝ එකේ නම් ගොඩක් දුක හිතුනා දරුවා අඩනවා දැකලා 😢

  • @SuranjanKosala
    @SuranjanKosala 6 หลายเดือนก่อน

    Ane pau daruwa.poddak rawattala yanna thibba.chuty aya ehema thamai.ehenma daruwa thallu karala dala giya.

  • @asheniasheni4675
    @asheniasheni4675 ปีที่แล้ว +6

    Akke oya kiuwa neda kushe getuena athulata dapu wama amma hitiya kiyala amma nena akke.

  • @sujithasanka5586
    @sujithasanka5586 ปีที่แล้ว +6

    Mun ammalada kiyala hithenawa,konde pissekge wage,aduma ane mnda.meya posh kiyala pennana hadanawa,ath kota adinne kiyala den ewa gannawa boruwa mekige

  • @DaluwaSt.AnthonyMV
    @DaluwaSt.AnthonyMV 6 หลายเดือนก่อน +1

    Me මූසල හුත්තිට මොකද වෙල තියෙන්නෙ .ලමයා දාල ගිය විදිහ

  • @ashaudayangani5059
    @ashaudayangani5059 ปีที่แล้ว

    🥺🥺🥺🥺🥺🥺

  • @chalani6410
    @chalani6410 ปีที่แล้ว +4

    A lamaya a tharam adaddi kohomada yako gaman yanne

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +11

    ඒ කෙල්ල අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක් බොරු කතා ලියන්න එපා මම ඉතාලියේ සිට

    • @hashinibopearachchi1122
      @hashinibopearachchi1122 ปีที่แล้ว

      උබ ගැනත් හිතාගන්න පුලුවන් 😂😂

    • @Hesh27487
      @Hesh27487 ปีที่แล้ว

      සමාවෙන්න මං ඇමරිකාව සිට 😂

    • @hashinibopearachchi1122
      @hashinibopearachchi1122 ปีที่แล้ว

      @@Hesh27487 😂😂😂😂✌️✌️

    • @user-zv6mz
      @user-zv6mz 2 หลายเดือนก่อน

      @@Hesh27487 mn agaharu lowa sita

  • @d...s...6188
    @d...s...6188 ปีที่แล้ว

    Podi babaala adanawa thamai. Mokada eyalata hama weleema adare ooni. Eyala eeka balaporoththu wenawa.wisheshayenma ammgnui thaththagenui. E hith mal wage. Eyala kamathi hama thathpareema eyage ammge angee dawati dawati inna. Eka mohothakata hari ehm bari unama andanne eki.
    Anith de thama eyala attention ekata hari kmthi. Eya krn deyak appreciate krnwata hari aasai. E nisa thw tikk ey gana care krnn. Oya busy wenn plwn. Oyt wada goda gahil thynn plwan. Prashn kotiyak innth plwn. Hbi e dewl podi lmint therenne nh. Eyalage loke ammi thththi. E nisa kochchr hadissi unth posi bbawa anda anda iddi ohom dala yann ep.
    Ek e bbge manasata echchara honda deyk newei. Mage ammi mama podi kale mata awurudden wadat ynn gathth. Eya doctor knk e nisa emergencies wl mata ynn ba kyl inn bh.. Ethkt mamath andanawa. Eth amma kwdawath mata ohm krl nh.
    Mage nandit mawa dila mokk hari dyk kiyala oluwa athagala thurul karagen indala man andana ek nthara kranakal indl thamai yanne.
    Ammit mona tharam wada thibunath kochchara stress unath eya mata ingiyakinwath ek danenna deela naha.
    A thawath deyk. Podi babala issaraha eylt nodi km knn epa. Ek harim narak puruddak. Oya amma kenek unath nathath. E baba issaraha kanne nathuw inna. Nththm eyt kaallak hari deela kanna.
    Mata 19 yrs welth mage ammit mokk hari kmk hmbunoth ey aniwaryenm matth ekn kotasak genawa naththn hmbun sampurn ekm gnll mt denw.et passe mn ek api dennt dekt bedanw. Chuti tofee ekk unth.
    Thrhn kyn deyk newei hbi me tik hada ganna. Vdo krn ek e uthsahawanthakama hondi.
    Hbi thawa tkk improve wenna. Mn oyt wada wayasin adu athi hbi mm qw mma dakapu de mokd mt ewnm anumtha krnn ba.
    Anyways wish u good luck fr ur future..🎉

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz ปีที่แล้ว +1

    pissu thynne😹😹

  • @nilupulariyasinghe9949
    @nilupulariyasinghe9949 ปีที่แล้ว +1

    Kawadawath oyage videos apahu balanne na.. Oyata video pissuwa gahala... Lamayawath mathaka na... Thallu karanne ekai... U tube nisa pawula awul kara ganna epa... Mokada owa thawakalikai... Pawula sadaakalikai... Gihin apita nam kannath ba.. Oya lamayawa thallu karala daala gihin shopping... Kawuruth karana de karanna yanna epa. Wade waradinna wa... Oyage videos apahu mula sita balanna... Anna a ahinsaka kamatai api oyage videos baluwe and oya hoda thanakata ei kiyala hithuwa... But don't be a good utuber without calm of ur family.... Specially baby. 😢

  • @yurekashyamalee2031
    @yurekashyamalee2031 ปีที่แล้ว +1

    Ikmanin sanipa karaganna kakula..

  • @IalitWasanta
    @IalitWasanta 2 หลายเดือนก่อน +1

    මෙයාගේ හැමදේමුටයි හැබැයි කෑමට පෙරේතයි

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk 10 หลายเดือนก่อน +1

    Konde nikan pissu magulak wage

  • @nilupulariyasinghe9949
    @nilupulariyasinghe9949 ปีที่แล้ว

    Vedeo pissuwa gahala lamayawath adewwaaaa... Pw

  • @kasunirasangi2482
    @kasunirasangi2482 6 หลายเดือนก่อน

    Pau daruwa.දරුවෝ අම්මලා යනකොට adanawa thamai.e දරුවා adanakota dala giya විදිය හරි නෑනේ .

  • @IsurikaDevindi
    @IsurikaDevindi 6 หลายเดือนก่อน

    ගොරකා පිස්සු මගුල😂

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 10 หลายเดือนก่อน

    අනේ යකෝ නොබල හිටපල්ලකො.පුදුම අමාරුවක්නේ මෙන්ට

  • @sumudubhashini5573
    @sumudubhashini5573 8 หลายเดือนก่อน

    ඊයා කිව්වේ උබට ලමයට නෙවෙයි