ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Dear ශිහාරා,තවත් TH-cam channel එකක් කරන කෙනෙක් විදිහට මම මෙහෙම කියන එක හරි නෑ කියලා කවුරුහරි හිතයි ඒත් මනුස්සයෙක්, සහෝදරියක් විදිහට මේ දේ මට නොකියා ඉන්න බෑ.. Dear ඔයා ඇත්තටම ගොඩාක් උත්සාහවන්ත ශක්තිමත් කෙනෙක්. මම නිතරම ඔයාගේ videos වල කට්ටිය දාලා තියන නරක comments දකිනවා.. ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියලා පුදුම කලකිරිමක් තියෙන්නෙ.. ඇයි අපි අනිත් අයවත් අපේ මිම්මෙන් මනින්නේ..? එක එක්කෙනා ජීවත් වෙන විදිහ වෙනස්.. ඇත්තටම ඔයා මාරයි. යන යන තැන ඔහොම මට video කරන්න බෑ ලැජ්ජා හිතෙනව ඒත් ඔයා එහෙම නෑ.. අනික ඔයා වගේ තනියම කොළඹ ගිහින් බඩු ගේන්න මටනම් බෑ.. ඔයා කිසිම තැනකට යන්න බය නැති කෙනෙක්.. ඔයා ජාතික රූපවාහිනීයේ interview ගිය හැටි, අර අලුත් අයට තිබ්බ workshop එක්ට ගිය හැටි, business එක කරන හැටි, ඒවා දකිද්දී හිතෙන්නේ ඇත්තටම ඔයා මාර හිත හයිය කෙල්ලෙක්.. ඔය හිතේ හයිය කවදාහරි ඔයාව හොඳ තැනකට ගේනවා.. අනිත් අයත් වැරදි හොයන්නේ නැතුව ජීවිතයට ගන්න පුලුවන් ආදර්ශ ගැන හිතන්න..
Ou me akka marai ......❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් darling oya කියපු දේ හරි... අපේ . පිස්සු කෙල්ල දැක්කම මාර ආඩම්බර හිතෙනවා ❤❤❤❤❤all the best shihara නංගී ❤
මනුස්සයෙක් වැටි වැටී තමයි නැගිටින්නෙ. වැරදි අඩුපාඩු ඕනි තරම් තියෙන්න පුලුවන්. ඒත් කෙනෙක්ගෙ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කත් කියන්න ඕනි ක්රමයක් තියනවා. ඒ ක්රමය නොදන්නවා නම් නොදැක්කා වගේ යන එක තමයි හොඳම දේ. 😊❤
අද ගොඩක් ලස්සනයි 😍 හැබැයි පොඩි දෙයක් වෙඩින් ඒකට යද්දී coat shoes පාවිච්චි කරන්න එපා, එකෙන් ඔයාගේ dress එකයි, මේකප් එකෙයි තියෙන ලුක් එක එහෙම්ම නැති වෙනවා, පොඩි හීල් එකක් දාන්න , එකෙන් තවත් ලස්සනයි ඒ වගේම personality එකටත් හොදයි 😍😍😍 ඒ වගේම මේකප් එක කරාට පස්සේ ජූවලරිස් දාන්න අපි හිමිට හැමදේම ගැන ඉගෙනගමු , 😍
අද නම් හරිම ලස්සනයි ....ඇගත් හැඩයි..... ඒ වගේම වැදගත් ...😍
@upekakumari6573 dear mage channel eka poddak balala hoda naraka kiyannako....
නිතරම හොරන ගැවසෙනකොට ඔයාව දැකලා නෑනේ 😢😢කවදා හරි දකිනේ 🥰🥰🥰🥰
Akke eyebrows kalu patin adinna ep.brown colour ekkin adinna
eyebrows hdanna 300k gnnwda...ape පැත්තෙ 150යි නෙ
හරිම ලස්සනයි අදනම් ❤️😍
චකී වගේ🥲🥲😂
"හිටිය විදිය නෙමෙයි දැන් ඉන්න විදියයි වැදගත්."මම ඔයාගෙ වීඩියෝස් මුල ඉඳන් බලපු කෙනෙක් විදියට කියන්නේ 😌🖐️ මිනිහෙක් ටිකෙන් ටික ගොඩ යනකොට ඒක පේන්න බැරි මිනිස්සු කරන්නේ ගල් ගහන එක ..හදට ගල් ගැහුවට ඒක ගිහින් හදේ වදින්නේ නෑ නේ.😅
හරිම ලස්සනයි අක්කේ ඔයා ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි
Hi nangiya mageth chanel ekak thiyenawa....chuttak balala hodada kiyannakoo
@@mrspeirisofficial👍🙂
@@shanu914 ane bohoma sthuthi nangi...
@@mrspeirisofficial 🥰🥰🥰 දිගටම ලස්සන videos කරන්න . All the best 👍
@@shanu914 ane sthuthi manika
ඇත්තටම ඔය තෑග්ග නම් හොඳටම මදි shihara. එක්කො ඔය දෙන තෑගි මේකෙ පෙන්නන්න එපා
Balannako ada kochchr lassanada kyla..kalin wedding ekt giyata wada mara lassanai
බොරු සෝබන නෑ වැඩේ මරු මරු❤❤❤
Mage chanel eka poddak balala hodada kiyannako dear...lagadi patan gaththe
ලස්සනයි namga🎉❤
Oyata ehema konde harima lassanai.hemadama onomatopoeia innako❤
Konde wawanna ane. Athakota thawath lassanai❤
Harima Lassanai adan nn. Light colors matching.
Dear mageth aluthen patan gaththa chanel ekak thiyenawa balala hoda naraka kiyannako
Adanm mara lassnai saree ekath lassnai nil pata deka thamai yanne saree ekata aparde kalu damme ❤
ada lassanai😊😊😊
Aththatama ada dress eka 👍 oyta dress eka krala dunna kenata thank karanna❤
Akka thama lassanama ethana ❤
Oya harima lasssnai ada dress ekath cute
Lassnaaaaai ❤
Akke oya gedara pawichchi krn machine ek mkkd khnd oya ek gththe gna kiyk unada
Very nice
Amme kella🥰🥰
Harima lassanai ada oya.....
Lassanai👍👍👍👍
අක්කේ ඔයා ජුවලරි බැලුවේ කොහෙද කොලඹ
Free shoot neme gono Pre shoot hikzzz
Puluwn nm, aliexpress eken, jewelry gann blnn, akke harima adui 150, wage aduwta gann puluwn
හරිම ලස්සනයි ❤
Hi......ane mage channel eka lagadi patan gaththe....tharaha nathuwa balala mata kiyannako hoda naraka
ලස්සනයි dan nam
Ape paththe eyebrows hadanna 150i gnne
Akkige adumamara lassanai akkith lassanai ❤️😍. E saree eka kali thunakatda thiyenne ilaga video eken e saree eka ilaga video eken pennana ko
Lassani akki❤❤
Nangiyo mage channel ekath balala hoda naraka kiyannako....
Ada harima lassanai. Saree eka,colour eka, jacket eka hemadema lassanai. saree ekata tawa tawa hedai podi heel ekak demma nm ...❤
Eda harim lassanai nanga oya.
Saree එක ලස්සනයි❤…තව කාරැනික ඉල්ලීමක් තියනවා…පූසව පුලුවන් නන් රෑට එලියට දාන්න එපා…එයා පවුලෙ කෙනෙක් නන් ඇයි එයා රෑට එලියෙ…මේක ඉල්ලීමක් විතරයි 🙂
Eliyata danme nathi unama rata payen payata apiwa aharawane.... Lagata awith eliyta yanna....... 😯
@@shiharagamage🙏
ජයවේවා නංගි 👍
💗💗💗💗💗💗
Harema. Lassanai. Nangi ❤❤
Bohoma sthuthi....
Maarama lassanai ada hemadema neat1tama thibuna.❤
Sudu akke oyalage paththe eyebrow hadanna 300 gnnawada..🙄...ape 150inee
Gana wadi
මෙයාලා හොරණ තියෙන saloon වලින් හොඳ නමක් තියාගෙන ඉන්න saloon ක්..ඒ නිසා එයාල ඩිමාන්ඩ් කරනවා වැඩි..ඇත්තටම එයාලගේ ගණන් වැඩී
Mgen 500 gthth
♥️♥️♥️♥️♥️♥️♥️
Hi dear mageth channel ekak thiyenawa...balala hoda naraka kiyannako
🌹🌹❤️❤️❤️❤️💐💐
Dear mageth lagadi patan gaththa channel ekak thiyenawa...balala hoda naraka kiyannako
ඔයා ඕකද යාලුවට දුන්න තෑග්ග😢😮අද ඔයා ලස්සනයි .ගැලපෙන gift ekak දෙන්න katahari denakota.ඔයාට සුභ පතනවා.
😂
කුණු ලෝභ ගෑණියෙක්
@@dilmiperera8827 thamuseth හැමදාම mona harima kiyawagena ena eki ne.ane yanawa halo yanna.
@@Vishmi122🤮
Mn nm me gift ake waradak dkin ne.. thamnt kemthi vidiye gift ekk saha yaluwantath mthka tiyei hemdamth e gift ek..❤
Oy colombo awa dawase thamai mn oyawa dkke..
❤
❤️❤️
Hi nangi....mata oyagen udauwak ona.....lagadi mama channel ekak patan gaththa...hoda naraka balala kiyannako
කෙල්ලෝ ලස්සනයි කියල හිතෙන ලස්සන හදාගන්න පුදුම දුකක් විදින්නේ.😥
ඒම තමයි කොල්ලෝ ලස්සනයි පෞරුෂවත් කියලා හිතෙන ඇග හදාගන්න යකඩ උස්සලා දුක් විදින්නෙ 😅 ඒවගේ තමයි🥲
👊👌👌👌👌👌👊
Eeyya mokdda yko a makup eka kalu welana atthatama kethai
ඇයි නාට්ටාමි ට සීය කියන්න බැරි
Kauda bn me😂
ඇයි ඒ චූටාවා රෑට එළියට දාන්නෙ පව්නෙ. සත්තු කයි එයාව.
Wesa baduwak 😂😂😂
Tho kohomda eka dnne...
Lankawe Kellek konde straight karapuwama Oki we....ba...😂😂
Thone bllo
Thamusege amma wage na හැමෝම
Nehedichchkam.. me wage un hdnne mokk hri nogelpena comment ekk dala kemeththen chnel eka blna ayawa awussgnna lmyi.. eka uge vindanshya wenn athi.. nthth iten ammata bnum ahna ktha kiyyda..
Harima lassanai normal maru❤
❤❤❤
❤️❤️❤️
♥️❤️
❤❤❤❤❤❤❤
Dear ශිහාරා,
තවත් TH-cam channel එකක් කරන කෙනෙක් විදිහට මම මෙහෙම කියන එක හරි නෑ කියලා කවුරුහරි හිතයි ඒත් මනුස්සයෙක්, සහෝදරියක් විදිහට මේ දේ මට නොකියා ඉන්න බෑ.. Dear ඔයා ඇත්තටම ගොඩාක් උත්සාහවන්ත ශක්තිමත් කෙනෙක්. මම නිතරම ඔයාගේ videos වල කට්ටිය දාලා තියන නරක comments දකිනවා.. ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියලා පුදුම කලකිරිමක් තියෙන්නෙ.. ඇයි අපි අනිත් අයවත් අපේ මිම්මෙන් මනින්නේ..? එක එක්කෙනා ජීවත් වෙන විදිහ වෙනස්.. ඇත්තටම ඔයා මාරයි. යන යන තැන ඔහොම මට video කරන්න බෑ ලැජ්ජා හිතෙනව ඒත් ඔයා එහෙම නෑ.. අනික ඔයා වගේ තනියම කොළඹ ගිහින් බඩු ගේන්න මටනම් බෑ.. ඔයා කිසිම තැනකට යන්න බය නැති කෙනෙක්.. ඔයා ජාතික රූපවාහිනීයේ interview ගිය හැටි, අර අලුත් අයට තිබ්බ workshop එක්ට ගිය හැටි, business එක කරන හැටි, ඒවා දකිද්දී හිතෙන්නේ ඇත්තටම ඔයා මාර හිත හයිය කෙල්ලෙක්.. ඔය හිතේ හයිය කවදාහරි ඔයාව හොඳ තැනකට ගේනවා.. අනිත් අයත් වැරදි හොයන්නේ නැතුව ජීවිතයට ගන්න පුලුවන් ආදර්ශ ගැන හිතන්න..
Ou me akka marai ......❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් darling oya කියපු දේ හරි... අපේ . පිස්සු කෙල්ල දැක්කම මාර ආඩම්බර හිතෙනවා ❤❤❤❤❤all the best shihara නංගී ❤
මනුස්සයෙක් වැටි වැටී තමයි නැගිටින්නෙ. වැරදි අඩුපාඩු ඕනි තරම් තියෙන්න පුලුවන්. ඒත් කෙනෙක්ගෙ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කත් කියන්න ඕනි ක්රමයක් තියනවා. ඒ ක්රමය නොදන්නවා නම් නොදැක්කා වගේ යන එක තමයි හොඳම දේ.
😊❤
අද ගොඩක් ලස්සනයි 😍 හැබැයි පොඩි දෙයක් වෙඩින් ඒකට යද්දී coat shoes පාවිච්චි කරන්න එපා, එකෙන් ඔයාගේ dress එකයි, මේකප් එකෙයි තියෙන ලුක් එක එහෙම්ම නැති වෙනවා, පොඩි හීල් එකක් දාන්න , එකෙන් තවත් ලස්සනයි ඒ වගේම personality එකටත් හොදයි 😍😍😍 ඒ වගේම මේකප් එක කරාට පස්සේ ජූවලරිස් දාන්න අපි හිමිට හැමදේම ගැන ඉගෙනගමු , 😍
අද නම් හරිම ලස්සනයි ....ඇගත් හැඩයි..... ඒ වගේම වැදගත් ...😍
@upekakumari6573 dear mage channel eka poddak balala hoda naraka kiyannako....
නිතරම හොරන ගැවසෙනකොට ඔයාව දැකලා නෑනේ 😢😢කවදා හරි දකිනේ 🥰🥰🥰🥰
Akke eyebrows kalu patin adinna ep.brown colour ekkin adinna
eyebrows hdanna 300k gnnwda...ape පැත්තෙ 150යි නෙ
හරිම ලස්සනයි අදනම් ❤️😍
චකී වගේ🥲🥲😂
"හිටිය විදිය නෙමෙයි දැන් ඉන්න විදියයි වැදගත්."මම ඔයාගෙ වීඩියෝස් මුල ඉඳන් බලපු කෙනෙක් විදියට කියන්නේ 😌🖐️ මිනිහෙක් ටිකෙන් ටික ගොඩ යනකොට ඒක පේන්න බැරි මිනිස්සු කරන්නේ ගල් ගහන එක ..හදට ගල් ගැහුවට ඒක ගිහින් හදේ වදින්නේ නෑ නේ.😅
හරිම ලස්සනයි අක්කේ ඔයා ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි
Hi nangiya mageth chanel ekak thiyenawa....chuttak balala hodada kiyannakoo
@@mrspeirisofficial👍🙂
@@shanu914 ane bohoma sthuthi nangi...
@@mrspeirisofficial 🥰🥰🥰 දිගටම ලස්සන videos කරන්න . All the best 👍
@@shanu914 ane sthuthi manika
ඇත්තටම ඔය තෑග්ග නම් හොඳටම මදි shihara. එක්කො ඔය දෙන තෑගි මේකෙ පෙන්නන්න එපා
Balannako ada kochchr lassanada kyla..kalin wedding ekt giyata wada mara lassanai
බොරු සෝබන නෑ වැඩේ මරු මරු❤❤❤
Mage chanel eka poddak balala hodada kiyannako dear...lagadi patan gaththe
ලස්සනයි namga🎉❤
Oyata ehema konde harima lassanai.hemadama onomatopoeia innako❤
Konde wawanna ane. Athakota thawath lassanai❤
Harima Lassanai adan nn. Light colors matching.
Dear mageth aluthen patan gaththa chanel ekak thiyenawa balala hoda naraka kiyannako
Adanm mara lassnai saree ekath lassnai nil pata deka thamai yanne saree ekata aparde kalu damme ❤
ada lassanai😊😊😊
Aththatama ada dress eka 👍 oyta dress eka krala dunna kenata thank karanna❤
Akka thama lassanama ethana ❤
Oya harima lasssnai ada dress ekath cute
Lassnaaaaai ❤
Akke oya gedara pawichchi krn machine ek mkkd khnd oya ek gththe gna kiyk unada
Very nice
Amme kella🥰🥰
Harima lassanai ada oya.....
Lassanai👍👍👍👍
අක්කේ ඔයා ජුවලරි බැලුවේ කොහෙද කොලඹ
Free shoot neme gono
Pre shoot hikzzz
Puluwn nm, aliexpress eken, jewelry gann blnn, akke harima adui 150, wage aduwta gann puluwn
හරිම ලස්සනයි ❤
Hi......ane mage channel eka lagadi patan gaththe....tharaha nathuwa balala mata kiyannako hoda naraka
ලස්සනයි dan nam
Ape paththe eyebrows hadanna 150i gnne
Akkige adumamara lassanai akkith lassanai ❤️😍. E saree eka kali thunakatda thiyenne ilaga video eken e saree eka ilaga video eken pennana ko
Lassani akki❤❤
Nangiyo mage channel ekath balala hoda naraka kiyannako....
Ada harima lassanai. Saree eka,colour eka, jacket eka hemadema lassanai. saree ekata tawa tawa hedai podi heel ekak demma nm ...❤
Eda harim lassanai nanga oya.
Saree එක ලස්සනයි❤…තව කාරැනික ඉල්ලීමක් තියනවා…පූසව පුලුවන් නන් රෑට එලියට දාන්න එපා…එයා පවුලෙ කෙනෙක් නන් ඇයි එයා රෑට එලියෙ…මේක ඉල්ලීමක් විතරයි 🙂
Eliyata danme nathi unama rata payen payata apiwa aharawane.... Lagata awith eliyta yanna....... 😯
@@shiharagamage🙏
ජයවේවා නංගි 👍
💗💗💗💗💗💗
Harema. Lassanai. Nangi ❤❤
Bohoma sthuthi....
Maarama lassanai ada hemadema neat1tama thibuna.❤
Sudu akke oyalage paththe eyebrow hadanna 300 gnnawada..🙄...ape 150inee
Gana wadi
මෙයාලා හොරණ තියෙන saloon වලින් හොඳ නමක් තියාගෙන ඉන්න saloon ක්..ඒ නිසා එයාල ඩිමාන්ඩ් කරනවා වැඩි..ඇත්තටම එයාලගේ ගණන් වැඩී
Mgen 500 gthth
♥️♥️♥️♥️♥️♥️♥️
Hi dear mageth channel ekak thiyenawa...balala hoda naraka kiyannako
🌹🌹❤️❤️❤️❤️💐💐
Dear mageth lagadi patan gaththa channel ekak thiyenawa...balala hoda naraka kiyannako
ඔයා ඕකද යාලුවට දුන්න තෑග්ග😢😮අද ඔයා ලස්සනයි .ගැලපෙන gift ekak දෙන්න katahari denakota.ඔයාට සුභ පතනවා.
😂
කුණු ලෝභ ගෑණියෙක්
@@dilmiperera8827 thamuseth හැමදාම mona harima kiyawagena ena eki ne.ane yanawa halo yanna.
@@Vishmi122🤮
Mn nm me gift ake waradak dkin ne.. thamnt kemthi vidiye gift ekk saha yaluwantath mthka tiyei hemdamth e gift ek..❤
Oy colombo awa dawase thamai mn oyawa dkke..
❤
❤️❤️
Hi nangi....mata oyagen udauwak ona.....lagadi mama channel ekak patan gaththa...hoda naraka balala kiyannako
කෙල්ලෝ ලස්සනයි කියල හිතෙන ලස්සන හදාගන්න පුදුම දුකක් විදින්නේ.😥
ඒම තමයි කොල්ලෝ ලස්සනයි පෞරුෂවත් කියලා හිතෙන ඇග හදාගන්න යකඩ උස්සලා දුක් විදින්නෙ 😅 ඒවගේ තමයි🥲
👊👌👌👌👌👌👊
Eeyya mokdda yko a makup eka kalu welana atthatama kethai
ඇයි නාට්ටාමි ට සීය කියන්න බැරි
Kauda bn me😂
ඇයි ඒ චූටාවා රෑට එළියට දාන්නෙ පව්නෙ. සත්තු කයි එයාව.
Wesa baduwak 😂😂😂
Tho kohomda eka dnne...
Lankawe Kellek konde straight karapuwama
Oki we....ba...😂😂