මිමි නැතිව කර වර්ග 8ක් කපා ගන්නා ආකාරය /how to make neck designs easily/කර මෝස්තර නිර්මාණය කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • #neckdesign #karamosthara #කර මෝස්තර #basicneckdesigns #mahum
    අද මං ඔයාට අරන් ආවේ අපි නිතරම දකින කර හැඩය න් කිහිපයක් කිසිදු කෙනෙක් ගෙන් මිමි නොගෙන ඉතාම සරලව කපා ගන්න ආකාරය පිලිබදව පාඩමක් .මහන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි .
    ඉක්මනින් ම නැවතත් ඉතාම පහසුවෙන් කර හැඩය න් මසාගන්නා ආකාරය පිලිබදව විඩියෝ වක් රැගෙන ඒමට නියමිතයි.
    subscribe කරලා එකතු වෙන්න .
    Mahum with Ruvee .

ความคิดเห็น • 86

  • @janakajanaka1980
    @janakajanaka1980 5 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තුතියි

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sahanmandaram8249
    @sahanmandaram8249 หลายเดือนก่อน

    Thank you mis. Oya kyla dena hama mahum kramayakma godak pahadiliy. Harima sarala vidiyata kyla denawa. Oyata godak pin mis.

    • @tooncart222
      @tooncart222  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි මිස් ඔබ තුමියට ගොඩක් ස්තුති 💖💖💖💖

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️💖💖💖

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 3 หลายเดือนก่อน +1

    හරිම වටිනවා.බොහොම ස්තුති ඔබට
    ❤💜️💐

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️

  • @mgvimalgunarathna3002
    @mgvimalgunarathna3002 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තේරුණා ස්තුතියි මිස් ඔයාට....😅

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน

      🥰❤❤❤❤

  • @NiroshaWickramaghe
    @NiroshaWickramaghe 4 หลายเดือนก่อน +1

    පැහැදිලි කියා දුන්නා thank

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Achifashion-
    @Achifashion- 3 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලි ❤❤❤

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @maheshamahesha2695
    @maheshamahesha2695 6 หลายเดือนก่อน +1

    හොදට තේරෙනවා thank u

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @ManorichapaFernando-so9jt
    @ManorichapaFernando-so9jt 4 หลายเดือนก่อน +1

    Godak thank you mis ma waga watina dawal kiyala danawata

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩක් ස්තූතියි❤️❤️❤️

  • @deevikadeevika6652
    @deevikadeevika6652 8 หลายเดือนก่อน

    මමත් ගෙදර ඇදුම් මහන කෙනෙක්. මමත් බැලුවා හරිම පැහැදිලි මිස්. තැන්කියු මිස්

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තූතියි🥰🥰

  • @arunakrishantha9902
    @arunakrishantha9902 16 วันที่ผ่านมา

    Sweet hart කරට kohomada ඉදිරිපස gather keranne

  • @rnprathnayaka9187
    @rnprathnayaka9187 10 หลายเดือนก่อน

    Niyamai ඔයාගෙ wada

  • @geethagunarathne9237
    @geethagunarathne9237 3 หลายเดือนก่อน +1

    Thanks kiyala dunnata

    • @tooncart222
      @tooncart222  3 หลายเดือนก่อน +1

      🧡🧡🧡🧡💖💖

  • @ayomiherath4979
    @ayomiherath4979 11 วันที่ผ่านมา +1

    Thank u miss

    • @tooncart222
      @tooncart222  11 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @samanthakumara9346
    @samanthakumara9346 ปีที่แล้ว

    ලස්සනයි

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando 4 หลายเดือนก่อน +1

    Godak pehedilli❤❤

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @anulakumari5719
    @anulakumari5719 10 หลายเดือนก่อน

    I will join you. Good explanation

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      Thanks ❤❤❤❤

  • @induibrahim7919
    @induibrahim7919 ปีที่แล้ว

    Thanks mis godak watinawa

  • @manjulamadhushan9233
    @manjulamadhushan9233 6 หลายเดือนก่อน +1

    Kara mana withiyath danna

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      th-cam.com/video/f4SxSwDwu9Q/w-d-xo.htmlsi=n0xTCd54dICV1HX9

    • @tooncart222
      @tooncart222  6 หลายเดือนก่อน

      th-cam.com/video/cyHUZEJ39a8/w-d-xo.htmlsi=KFO64pqtLK1NClWd

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 4 หลายเดือนก่อน +1

    Thank u mis❤

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 ปีที่แล้ว

    Lassanay 😍😍

  • @imeshuthsara9533
    @imeshuthsara9533 10 หลายเดือนก่อน +2

    Godak hodai

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @manikerathnayaka-kv4vo
    @manikerathnayaka-kv4vo ปีที่แล้ว

    Harima hodaii pahadrli mis

  • @sithuminimaduwanthi5236
    @sithuminimaduwanthi5236 10 หลายเดือนก่อน +2

    මිස් කර මහල ඉවර උනාම ගොටු වෙනවානේ..එක නැති කර ගන්න කියල දෙන්නකෝ

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน +1

      කරට පයිපින් එකක් වගේ අල්ල ගනිද්දි පයිපින් එක වැරදි පැත්තට කපා ගත්තොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා.එහෙමත් නැත්නම්කර වටේට cut mark දා ගන්නෙ නැති අවස්ථාවලත් එහෙම වෙන්න පුළුවන්.නිතරම ඒ වගේ දේවල් මහලා පුරුදු වෙන්න.මුලින් හොඳ ඇඳුමක ම කර කපන්නේ නැතිවනැතිව පොඩි රෙදි කොටස් අරගෙන විවිධ කර මෝස්තර මහලා බලන්න.අතහුරු වෙනකොට ඒ ප්‍රශ්නය හරි යනවා.

    • @sithuminimaduwanthi5236
      @sithuminimaduwanthi5236 10 หลายเดือนก่อน

      ස්තූතියි මිස් මන් උත්සහ කරල බලන්නම්.කර පලල වැඩි උනාමත් එහෙම.වෙනවාද

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      වෙන්න පුළුවන් .

  • @hpprangika3539
    @hpprangika3539 4 หลายเดือนก่อน +1

    Kara halenne nathiwenna monada karanna oni

    • @tooncart222
      @tooncart222  4 หลายเดือนก่อน

      කර පළල කර ගැඹුර හරි ප්‍රමාණයට ගන්න.

  • @rumeshpathirana3028
    @rumeshpathirana3028 8 หลายเดือนก่อน +1

    මිස් අවුරුදු 15ක දුවෙකුගෙ කර,ගැබුරත් අගල් 6ක්ම්ද ගන්නෙ

    • @tooncart222
      @tooncart222  8 หลายเดือนก่อน

      මේ ප්‍රමාණවල් වැඩිහිටි අය සඳහා තමයි හොඳටම ගැලපෙන්නෙ.පොඩි අයට නම් වෙනස් කරන්න වෙනවා

  • @rosietaherath9754
    @rosietaherath9754 ปีที่แล้ว

    ස්තුතියි

  • @dayanidayani9927
    @dayanidayani9927 8 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @NilushaChulani-il6gc
    @NilushaChulani-il6gc 9 หลายเดือนก่อน

    Thanks mis.

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @deevikadeevika6652
    @deevikadeevika6652 16 วันที่ผ่านมา

    ඒක මිස් හෙන ලොකුවට එනවනෙ කැපුවම. හතරැස් කර

  • @lalanigamage1720
    @lalanigamage1720 ปีที่แล้ว

    Thank you

  • @NiroshakumariDamayanthi
    @NiroshakumariDamayanthi ปีที่แล้ว

    ❤❤ලස්සනය ම්ස්

  • @nimnanimneth3753
    @nimnanimneth3753 ปีที่แล้ว

    kara 6ne athakta uda muttuwata agal bagayak yanawa ne akata akathukaranne nedda ane mata kara gebura kota wenawa mahala ewara unama nethinama gebura wediwenawa ane

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      කෙනෙකුට මිම්මට ගද්දි හරියටම මැනලා ගන්න.සාමාන්‍ය යෙන් එහෙම වරදින්නේ නෑ

    • @tooncart222
      @tooncart222  ปีที่แล้ว

      මේ විදිහට ගද්දි එහෙම වෙන්නේ නැ.ඔයාට මහද්දි එහෙමෙහෙ වෙනව ඇති

  • @nadeekasamankumari3812
    @nadeekasamankumari3812 ปีที่แล้ว

    👍👍💖💖

  • @lakmaljayakody299
    @lakmaljayakody299 ปีที่แล้ว

    ❤❤

  • @dhanushkajayamali4551
    @dhanushkajayamali4551 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @HJk-uw9em
    @HJk-uw9em 10 หลายเดือนก่อน

    🎉❤

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @champhajewarani7271
    @champhajewarani7271 5 หลายเดือนก่อน +2

    අනේ මිස් ස්වීට් හාට් කර හතරැස් කර වගේ දෙයක් කපලා මහලා ඉවර උනහම මැද්දෙන් රැල්ලක් එන්නේ ඇයි මිස් අනේ කියලා දෙන්න මිස් 🙏🙏🙏

    • @tooncart222
      @tooncart222  5 หลายเดือนก่อน +1

      කර ගැඹුර,කර පළල වැඩි වුණහම එහෙම වෙන්න පුළුවන්.කොටුකරක් වගේ මහද්දි උරහිස සිට පහළට කෙලින්ම කොටු හැඩය අඳින්නේ නැතිව අඟල් භාගයක් වගේ ඇතුලට කරලා අඳින්න.පහලට යන්න යන්න අඩු වෙන විදිහට.පැහැදිලි මදි නම් ඒ ගැන පොඩි වීඩියෝ එකකින් කියල දෙන්නම්❤️❤️❤️❤️

    • @champhajewarani7271
      @champhajewarani7271 5 หลายเดือนก่อน +1

      @@tooncart222 අනේ මිස් ගොඩක් පැහැදිලි උනා.ගොඩාක් පින් 🙏🙏🙏 බුදුසරණයි මිස් ට.

  • @tooncart222
    @tooncart222  ปีที่แล้ว

    th-cam.com/video/cyHUZEJ39a8/w-d-xo.html කර හැඩය න් මසාගන්නා ආකාරය පිලිබදව විඩියෝ එක මෙතැනින් බලන්න

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 ปีที่แล้ว

    Honda vagina vada satahanak

  • @indusanjula287
    @indusanjula287 9 หลายเดือนก่อน

    Thanx mis .

    • @tooncart222
      @tooncart222  9 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or ปีที่แล้ว

    Thanks

  • @surangajayakody9403
    @surangajayakody9403 ปีที่แล้ว

    👍❤❤

  • @tooncart222
    @tooncart222  ปีที่แล้ว

    th-cam.com/video/f4SxSwDwu9Q/w-d-xo.html කර හැඩය න් මසාගන්නා ආකාරය පිලිබදව විඩියෝ එක මෙතැනින් බලන්න

  • @nilminiwijesinghe5519
    @nilminiwijesinghe5519 10 หลายเดือนก่อน

    Thanks

    • @tooncart222
      @tooncart222  10 หลายเดือนก่อน

      ❤️❤️👍👍

  • @ksperera5457
    @ksperera5457 ปีที่แล้ว

    ❤❤❤