ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගීත විතරක්ම නෙමේ, ඒ වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයාගේ හඩ , ඒ වැඩසටහනට අනුග්‍රහය දක්වපු වෙලද ආයතයේ ඒ දැන්වීම් මේ සියල්ලම ගීතයක් වගේ. ඒවත් එකතු කරන්න. පුදුම ආදරයක දැනෙනවා අතීතය ගැන. පොලතු වහලේ යට ගොම ඇතිරූ පොලොවේ පැදුරක හාන්සිවෙලා අපි මේ වැඩසටහන ඇහුවේ. අද ඉන්නතැන දියුනු තැනක ඉන්න අපේ හිත් ආදරනීයව හික්මීමක් එක්කම දයාබර හදවත් ඇති කරන්න මේ ලයාන්විත ජීවිත රිද්මයට සමාන්තරව ගීතවත් වූ මේ වදන් ලොකුම හේතුවක් උනා. ද්වේශය වෛරය නොගෑවුනු වචන , තව කෙනෙක් ගැන මානුශීය හැගුම් දනවන වදන් සමාජය එකම භාවකාවකට සමවැදුනා.
Thanks!
L,chvcbxb
මෙහි එන සමහර ගී අලුතින් එකතු කළ ඒවාත් තිබෙන බව මට හිතෙනවා. කපුගේ ගයන දවසක් පැල නැති හේනේ ගීය,, එකක්.ඒවගේම නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන් ගීතය අවසාන අන්තරා කොටස නොගයා අලුතින් පටිගත කලේ උතුරේ ත්රස්තවාදීන් ට එරෙහිව මානුෂීය මෙහෙයුම ආරම්භ වීමට ටික කලකට පෙර. එම ගීතයේ අවසන් අන්තරා කොටස වන්නේ,, "" දූ අල්ලන්නට හැන්දෑ යාමේ මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු වීර දුවේ මා බිය නොවන්නේ සිහල ලෙයයි නුඹ සිරුරෙ දුවන්නේ "".. නන්දා මාලනිය ගැන මෙනිසා දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ ඇසිදිසි මානය කොලම ලියූ විශිෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා විවේචනය කර තිබුණා මට මතකයි.. එදවස බන්දුල පද්මකුමාර වැනි අය ජාතික ගීය දෙමළෙන් කියන්නට අවසර දියයුතු බවට පුවත් පත් ඔස්සේ විශාල සටනක් ගෙන ගියා... නන්දා මාලනිය පැවසුවේ ද ""මේ සිංහල අපගේ රටයි "" ගීය එදා ගැයීම ගැන අද කණගාටු වන බවකි.. ඒ අනුසාරයෙන් මට සිතෙන්නෙ චන්ද්‍ර මඩුළු යට ගීතයේ අවසන් අන්තරා කොටස නොගයා ඇත්තේද ඉහත අයුරින් මනස වෙනස් වූ නිසාවෙනි... වරදවා වටහා නොගන්න..මේ මම හිතන දකින ආකාරයයි...
බොහොම ස්තූති
ආරාධනා ගී දැහැන 80 දශකයේ....මතක විදිහට මහජන බැංකුවේ අනුග්‍රහයෙන් සෙනසුරාදා රෑ 7 ගුවන්ගත උනා වගේ මතකයක් තියෙනවා....මා වැරදි නම් නිවරදි කරනු මැනවි.....මතක ඇති සහෘදයෙකු......
correct
Please corrrect it. I was one of the officers of Bank of Ceylon who had run this programme as a part of duty. Premasara Epasinha was in charge of this programme in 70s. I write this with total respect to Peoples Bank.
මම මගේ අතීතය සිහිපත් කළා.. හිත කිති කවන සුළු බවක් දැනෙනවා.. සත්‍ය වශයෙන්ම භාවනාවක් ... අනේ මන්දා හෙල ගී කෙක අස් වැද්දූ බොහෝ විශිෂ්ඨ ගායක ගායිකාවන් මෙලොවින් සමුගෙන..ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙක්... මෙවන් නොමියෙන හඩවල් ආයෙත් බිහිවෙයි ද?. මෙවන් පදමාලාවන් කාගේ හදවතේ අළුතින් උපදෙයිද??. සදාතනික රසයක් ඉතිරි කල මේ ඉහළ පරම්පරාවට සැමදා ගෞරවය පුදමි...
ගුවන් විදුලි වැඩසටහනක ලස්සන ගීතයක් විකාශය වුණා. මට මතක හැටියට "කුරුදු ලපලු තොල් අතරේ සගවලා " වගේ ලස්සන පද පේලි තිබුණේ. සොබාදහමේ ලස්සනට කාන්තාව උපමා කරන් ගෙතුන ගීතයක්. ඒක විචාරයට අව නෝනා කෙනෙක් ලග විතරයි කිවුවා දැනට ඒ ගීතය තියෙන්නේ. හරිම සුභාවිත ගීයක්. පුළුවන්නම් ඒක සමාජයට දායාද කරන්න පරපුරක රසවින්දන හැකියාව ගොඩනගන අලංකරණ සහිත වටිනා ගීතයක් නිසා.
❤❤❤❤
රස කිළිටි නොකළ ගී ! හරියට භාවනාවක් වගේ !
Thanks for listening
Podi kale idan asaven ahapu program ekak navata asanna labeema apamana sathutak. Thanks lot
Thanks 🤗
අවුරුදු 35 කට එහා මතකයකට ගියා. අම්මගේ ඔඩොක්කුවේ නිදාගෙන මේ වැඩසටහන ඇහුවේ. මාව එතැනට ගෙන ගියා මේ මොහොතේ. හරිම ආදරනීයයි තාත්විකයි අමරණීයයි......
සුපිරි සින්දු ආදරණිය ගායකයින්
මගේ ප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන . ❤❤❤❤❤
❤❤❤ හිත නිවෙනව මේ වගේ සින්දු ඇහෙනකොට.
Many many thanks
ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව:bit.ly/RadioCeylonOldSongsඑක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට:bit.ly/SrilankanGramophoneSongs
Very nice songs.I listning city fm ARADANA GEE DAHANA daily.Thank You So Much Radio Ceylon.
Thanks to you
මමත් ❤
@@nisansalajeewanthi3991 කීයට, කවදා ද යන්නේ ? පැය කීයක් තියෙනවා ද ?
@@KapilaKumaranayake මම හිතන්නෙ සතියේ දවස් 7 රාත්‍රි 7:30 ඉඳන් 9:00 වෙනකන්.ඉරිදා නම් මට අහන්න වෙන්නෙ නෑ.ඉරිදා ඒ වැඩසටහන තියෙනවාද දන්නෙ නෑ හරියටම
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටදහසක් දොම්නස් සිහින පවුරු මැදතනිවුණු ඔබෙ සුසුමන් සෙමෙන් විත්මගෙ සවනත පාරයි...
Glad you enjoyed it
It's a great pleasure to listen to these songs which brings me the memories that go back to my past. Thank u who created this collection
❤❤❤❤❤❤❤❤❤❤❤
අතීතයේ සුමිහිරි ගීත. ❤❤❤❤❤❤❤❤
7n
Very nice Thx a lot Radio ceylon
Thanks machn 😍🖤
ස්තුතියි.
Mavg geta දැමීම mht prnke
❤
Hi
💛💛💛 Lovely
me pissu rate ahana thibenne andona ne ava ahala epawela inna athara me geeta ahanawita gatasita suwapath wenawa oba semata budu saranai ❤❤❤😂❤😂😂
Sthuthi yi!
මේක බාවනාවක් වගේ
Thanks for your time and effort ❤
My pleasure!
haven't seen before like that, the best and most real Sinhala song a list, and my deepest appreciation thatthanking to list creator.
Thanks
Beautiful
Thank you! Cheers!
Hitha nivena sindu tikak🎉❤🎉❤😊
සියලුමදෙ දාන්න කතා කරන වත් එක්ක
Patta ❤❤❤
4:45😮❤
Mey Geetha vinasha novewa sadahata❤❤❤
Always welcome
pleasure to say great work..upload more songs please.thank you
Nice
❤❤❤❤ thanks 👍
❤️🙏
❤❤❤
හරිම මිහිරියි , ස්තුතියි ඔබට 😊
Honestly sweet and decent, Pattiarachchi
Thanks, share among the friends about us!
Beautiful songs
Thank you 🎉🎉❤❤
Sihina mawannathi
හදවතෙ ගී මතකයෙ රැඳුනු ගී🙏🙏🙏♥️
lovely 🥰🥰
Mara lassanaii ♥️♥️❤️💕⭕
❤❤Nice
I like this songs🎉❤🎉❤🎉
Mama kawadaakawath sathuti ne.
Xd xd xxcdx
Thank you so much ❤❤❤
❤❤❤🌏❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
පාලිත පෙරේරා කෝ
මොන කරුමයක්ද මන්දා. මේ රට වගේම මේ රටේ මිනිසුන්ගේ රසාඥතාවයත් අන්තයටම පිරිහිලා. බාසාවේ ලාලිත්යක් ඇත්තේම නෑ. සංගීතයත් කඨෝරයි, මධුර බවක් ඇත්තෙම නෑ. නව පරපුරේ ගීත රචනය හරිම ග්‍රාමයයි. සාහිත්‍ය රසය ගැන දැනුම නෑ. අමු අමුවෙ කථාවක් කරනව වගේ. මෙවැනි ගීත ලියපු ගයපු සංගීතය මුසු කල සියලු කලාකරුවන් අපේ හදවත් තුල සදාතනිකයි. මෙවැනි ගී ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදෙන ඔබටත් හද පිරි ප්‍රණාමය පුදකරමි.
EXCELLENT
Excellent
💛💜️
❤❤❤❤❤
👍👍❤❤❤
❤🎉
Nice song collection
💫
❤❤❤❤❤❤❤
Glad you like it!
Great! ❤❤❤❤❤❤
ගීත විතරක්ම නෙමේ, ඒ වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයාගේ හඩ , ඒ වැඩසටහනට අනුග්‍රහය දක්වපු වෙලද ආයතයේ ඒ දැන්වීම් මේ සියල්ලම ගීතයක් වගේ. ඒවත් එකතු කරන්න. පුදුම ආදරයක දැනෙනවා අතීතය ගැන. පොලතු වහලේ යට ගොම ඇතිරූ පොලොවේ පැදුරක හාන්සිවෙලා අපි මේ වැඩසටහන ඇහුවේ. අද ඉන්නතැන දියුනු තැනක ඉන්න අපේ හිත් ආදරනීයව හික්මීමක් එක්කම දයාබර හදවත් ඇති කරන්න මේ ලයාන්විත ජීවිත රිද්මයට සමාන්තරව ගීතවත් වූ මේ වදන් ලොකුම හේතුවක් උනා. ද්වේශය වෛරය නොගෑවුනු වචන , තව කෙනෙක් ගැන මානුශීය හැගුම් දනවන වදන් සමාජය එකම භාවකාවකට සමවැදුනා.
Thanks!
L,chvcbxb
මෙහි එන සමහර ගී අලුතින් එකතු කළ ඒවාත් තිබෙන බව මට හිතෙනවා. කපුගේ ගයන දවසක් පැල නැති හේනේ ගීය,, එකක්.ඒවගේම නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඩුළු යට සුරංගනාවන් ගීතය අවසාන අන්තරා කොටස නොගයා අලුතින් පටිගත කලේ උතුරේ ත්රස්තවාදීන් ට එරෙහිව මානුෂීය මෙහෙයුම ආරම්භ වීමට ටික කලකට පෙර. එම ගීතයේ අවසන් අන්තරා කොටස වන්නේ,, "" දූ අල්ලන්නට හැන්දෑ යාමේ මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු වීර දුවේ මා බිය නොවන්නේ සිහල ලෙයයි නුඹ සිරුරෙ දුවන්නේ "".. නන්දා මාලනිය ගැන මෙනිසා දිවයින ඉරිදා සංග්‍රහය පුවත් පතේ ඇසිදිසි මානය කොලම ලියූ විශිෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා විවේචනය කර තිබුණා මට මතකයි.. එදවස බන්දුල පද්මකුමාර වැනි අය ජාතික ගීය දෙමළෙන් කියන්නට අවසර දියයුතු බවට පුවත් පත් ඔස්සේ විශාල සටනක් ගෙන ගියා... නන්දා මාලනිය පැවසුවේ ද ""මේ සිංහල අපගේ රටයි "" ගීය එදා ගැයීම ගැන අද කණගාටු වන බවකි.. ඒ අනුසාරයෙන් මට සිතෙන්නෙ චන්ද්‍ර මඩුළු යට ගීතයේ අවසන් අන්තරා කොටස නොගයා ඇත්තේද ඉහත අයුරින් මනස වෙනස් වූ නිසාවෙනි... වරදවා වටහා නොගන්න..මේ මම හිතන දකින ආකාරයයි...
බොහොම ස්තූති
ආරාධනා ගී දැහැන 80 දශකයේ....මතක විදිහට මහජන බැංකුවේ අනුග්‍රහයෙන් සෙනසුරාදා රෑ 7 ගුවන්ගත උනා වගේ මතකයක් තියෙනවා....මා වැරදි නම් නිවරදි කරනු මැනවි.....මතක ඇති සහෘදයෙකු......
correct
Please corrrect it. I was one of the officers of Bank of Ceylon who had run this programme as a part of duty. Premasara Epasinha was in charge of this programme in 70s. I write this with total respect to Peoples Bank.
මම මගේ අතීතය සිහිපත් කළා.. හිත කිති කවන සුළු බවක් දැනෙනවා.. සත්‍ය වශයෙන්ම භාවනාවක් ... අනේ මන්දා හෙල ගී කෙක අස් වැද්දූ බොහෝ විශිෂ්ඨ ගායක ගායිකාවන් මෙලොවින් සමුගෙන..ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙක්... මෙවන් නොමියෙන හඩවල් ආයෙත් බිහිවෙයි ද?. මෙවන් පදමාලාවන් කාගේ හදවතේ අළුතින් උපදෙයිද??. සදාතනික රසයක් ඉතිරි කල මේ ඉහළ පරම්පරාවට සැමදා ගෞරවය පුදමි...
බොහොම ස්තූති
ගුවන් විදුලි වැඩසටහනක ලස්සන ගීතයක් විකාශය වුණා. මට මතක හැටියට "කුරුදු ලපලු තොල් අතරේ සගවලා " වගේ ලස්සන පද පේලි තිබුණේ. සොබාදහමේ ලස්සනට කාන්තාව උපමා කරන් ගෙතුන ගීතයක්. ඒක විචාරයට අව නෝනා කෙනෙක් ලග විතරයි කිවුවා දැනට ඒ ගීතය තියෙන්නේ. හරිම සුභාවිත ගීයක්. පුළුවන්නම් ඒක සමාජයට දායාද කරන්න පරපුරක රසවින්දන හැකියාව ගොඩනගන අලංකරණ සහිත වටිනා ගීතයක් නිසා.
❤❤❤❤
රස කිළිටි නොකළ ගී ! හරියට භාවනාවක් වගේ !
Thanks for listening
Podi kale idan asaven ahapu program ekak navata asanna labeema apamana sathutak. Thanks lot
Thanks 🤗
අවුරුදු 35 කට එහා මතකයකට ගියා. අම්මගේ ඔඩොක්කුවේ නිදාගෙන මේ වැඩසටහන ඇහුවේ. මාව එතැනට ගෙන ගියා මේ මොහොතේ. හරිම ආදරනීයයි තාත්විකයි අමරණීයයි......
Thanks!
සුපිරි සින්දු ආදරණිය ගායකයින්
මගේ ප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන . ❤❤❤❤❤
❤❤❤ හිත නිවෙනව මේ වගේ සින්දු ඇහෙනකොට.
Many many thanks
ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව:
bit.ly/RadioCeylonOldSongs
එක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට:
bit.ly/SrilankanGramophoneSongs
Very nice songs.I listning city fm ARADANA GEE DAHANA daily.Thank You So Much Radio Ceylon.
Thanks to you
මමත් ❤
@@nisansalajeewanthi3991 කීයට, කවදා ද යන්නේ ? පැය කීයක් තියෙනවා ද ?
@@KapilaKumaranayake මම හිතන්නෙ සතියේ දවස් 7 රාත්‍රි 7:30 ඉඳන් 9:00 වෙනකන්.ඉරිදා නම් මට අහන්න වෙන්නෙ නෑ.ඉරිදා ඒ වැඩසටහන තියෙනවාද දන්නෙ නෑ හරියටම
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණු ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි...
Glad you enjoyed it
It's a great pleasure to listen to these songs which brings me the memories that go back to my past. Thank u who created this collection
❤❤❤❤❤❤❤❤❤❤❤
අතීතයේ සුමිහිරි ගීත. ❤❤❤❤❤❤❤❤
Thanks!
7n
Very nice
Thx a lot Radio ceylon
Thanks for listening
Thanks machn 😍🖤
ස්තුතියි.
Mavg geta දැමීම mht prnke
❤
ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව:
bit.ly/RadioCeylonOldSongs
එක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට:
bit.ly/SrilankanGramophoneSongs
Hi
💛💛💛 Lovely
me pissu rate ahana thibenne andona ne ava ahala epawela inna athara me geeta ahanawita gatasita suwapath wenawa oba semata budu saranai ❤❤❤😂❤😂😂
Sthuthi yi!
මේක බාවනාවක් වගේ
Thanks for your time and effort ❤
My pleasure!
haven't seen before like that, the best and most real Sinhala song a list, and my deepest appreciation that
thanking to list creator.
Thanks
Beautiful
Thank you! Cheers!
Hitha nivena sindu tikak🎉❤🎉❤😊
Thanks!
සියලුමදෙ දාන්න කතා කරන වත් එක්ක
Thanks!
Patta ❤❤❤
Thanks
4:45😮❤
Mey Geetha vinasha novewa sadahata❤❤❤
Always welcome
pleasure to say great work..upload more songs please.thank you
Nice
Thanks!
❤❤❤❤ thanks 👍
Always welcome
❤️🙏
❤❤❤
හරිම මිහිරියි , ස්තුතියි ඔබට 😊
Glad you enjoyed it
Honestly sweet and decent, Pattiarachchi
Thanks, share among the friends about us!
❤
Glad you enjoyed it
Beautiful songs
Thank you 🎉🎉❤❤
Thanks!
Sihina mawannathi
හදවතෙ ගී මතකයෙ රැඳුනු ගී🙏🙏🙏♥️
lovely
🥰🥰

Great!
❤❤❤❤❤❤