මහාචාර්යවරු පවා විස්තර කරපු "සුදු අම්මියා" සින්දුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2022
  • Watch Full Programme ➤➤➤ • Chat & Music - (2022-0...
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2022 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 173

  • @ITNSriLanka
    @ITNSriLanka  2 ปีที่แล้ว +98

    සම්පූර්ණ වැඩසටහන නරඹන්න ➤➤➤ th-cam.com/video/F4cQcpILaBg/w-d-xo.html

  • @aafan7881
    @aafan7881 2 ปีที่แล้ว +235

    ඉස්සර සිංදු වල ගොඩක් අර්ථ රසය දෙන්නෙ ව්‍යංගාර්තයෙන්..දැන් වෙලා තියෙන්නෙ අමුවෙන්ම කියලා දානවා 😄❤

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 2 ปีที่แล้ว +11

      ලෝකේ හැම පැත්තකම සිංදු අහපන්කො..ඔය ගොං අදහස යනවා. හැම එකම හැම වෙලාවෙම වටෙන් කියන්න ඕනි නෑ. කෙලින්ම කියන ලස්සන සිංදු කොච්චර තියේද බන්🤭. රූකාන්ත ප්‍රින්ස් ක්ලැරන්ස් උනත් කෙලින් කීව ඒව තියෙනවා. ඉස්සඩ වගේම දැන් ලියන්න ඕනි නෑ

    • @gucciboy4009
      @gucciboy4009 2 ปีที่แล้ว +1

      @@socialmediaanalyser352 👍

    • @charithamalakaedirimanna669
      @charithamalakaedirimanna669 2 ปีที่แล้ว +3

      ඔය කියල තියෙන්නෙ උඹ වගේම ගොන් දාර්ශනිකයෙක් ගැන වෙන්නැති

    • @mericghst8842
      @mericghst8842 2 ปีที่แล้ว +1

      @@socialmediaanalyser352 anna ekai 👌

    • @aafan7881
      @aafan7881 2 ปีที่แล้ว

      @@charithamalakaedirimanna669 ඔව් උඹ හරි උගත් 😂

  • @sandeepaprabashwara6701
    @sandeepaprabashwara6701 2 ปีที่แล้ว +44

    මහාචාර්ය හරි මොකෙක් හරි හැම දේකම මේ මහා පුලුල් දැනුමක් පට්ටම තෙරුමක් බලාපොරොත්තු වෙනවනන් ඌ මහ මෝඩයෙක්. මොකෝ ඌ මහාචාර්ය උනා කියලා අනිත් මිනිස්සු පලි නෑනෙ අනිත් මිනිස්සුන්ටත් පොඩි ආතල් එකක් හිනාවක් තියෙන්න ඕන නැතුව මේ ජීවිතේ හැමදේකම හෙන ගැබුරක් තේරුමක් ඕන නෑ. ඒ කාලෙ වෙනයි දැන් කාලෙ වෙනයි. හැම දෙයක්ම මහාපරිමානෙන් නොහිතා simple විදිහටත් බලන්න ඕන

  • @roshangamage3944
    @roshangamage3944 2 ปีที่แล้ว +188

    මොනවා උනත් පට්ට කොල්ලෙක්.අතල් එකේ ඉන්න කොල්ලෙක්

  • @dananjayaherath4942
    @dananjayaherath4942 2 ปีที่แล้ว +106

    සැම දෙයක්ම මැදහත් සිතින් විදින්නට පුරුදු උනාම ඉවරයි තමන්ට වැදගත් දෙයක් ජිවිතෙට අරගෙන,
    සමහරු හිතන්නෙ අර්ථ රසය පමනයි සංගීතය කියලා,

  • @DifferentThinker
    @DifferentThinker 2 ปีที่แล้ว +321

    මල් සින්දු වලට ගහපු කින්ඩියක් කියල තාම මුන්ට තේරෙන්නැනෙ😂

  • @lifefinder4288
    @lifefinder4288 2 ปีที่แล้ว +150

    යකෝ මේ ආතල් එකට මේ වගේ සින්දු වලට හින්ට් එකට හදපු සින්දුවක් කියලා හිතාගන්න බැරි හැටි මුන්ට.

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +19

      සිරාබං 😂😂.ලංකාවේ ඉන්න අමු ගවයොනෙ...මුන් හිතන්නෙ මේක හිට් වෙන්න හිතක සීරියස් ගහපු එකක් කියල

    • @yasassanjeewan6561
      @yasassanjeewan6561 2 ปีที่แล้ว +11

      සිරා කතාව බන්...ඒක තේරුම්ගන්න බැරුව කීයක්නම් ඒ දවස් වල වැලලුනාද ඕක අල්ලන්...රට හදන්න කතාව අපේ එවුන් හිතන විදියත් අවුල්...😂

  • @maheshramanayaka8151
    @maheshramanayaka8151 2 ปีที่แล้ว +29

    සුපිරි චරිත

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +76

    ...අපි හිංදි සිංදු අහන්නෙ මොනා තෙරිලාද මියුසික් එකට ආසාවෙලානේ ඒ වගේ වැඩිය හිතන්න එපා අනේ 😁❤❤❤

    • @niroshalwis7525
      @niroshalwis7525 ปีที่แล้ว +1

      නැ එ්වගෙ ලස්සන තේරැමි තියනවා....

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว

      @@niroshalwis7525 ow et ahana hamotam ewa therenne naane… godak aya ahanne melody ekat…

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +157

    පට්ට ආතල් එකෙ ඉන්න කොල්ලෙක් 😅😅😅 තමයි අනුෂ්ක කියන්නේ

  • @Mr.chathuwa96
    @Mr.chathuwa96 2 ปีที่แล้ว +26

    අනුශ්කයාගෙ ලුක් එක පට්ට නේ දැන්😋😋

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 2 ปีที่แล้ว +49

    ව‍ර්ථමාන සමහර හොටුපෙරාගෙන කියන සින්දුවලට ගැන ආදර කතා ගැන කියවුණු අපූරු සින්දුවක්,

  • @socialmediaanalyser352
    @socialmediaanalyser352 2 ปีที่แล้ว +6

    ඒක මරු සිංදු වක්

  • @jeewanthibasnayaka699
    @jeewanthibasnayaka699 2 ปีที่แล้ว +71

    Kawadawath serious wenne nane me manussaya nan ☺️☺️☺️☺️☺️😍

    • @pawaninethmini5363
      @pawaninethmini5363 2 ปีที่แล้ว +1

      😂😁

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 2 ปีที่แล้ว

      Hari tv,Travel with wife interviews balanna.ethakota therei Anushka kiynne kochchara serious widihata jeewithe therum gatta manussayekda kiyala

  • @realgramvlogs
    @realgramvlogs 2 ปีที่แล้ว +8

    Very nice show

  • @menuratraindriver5411
    @menuratraindriver5411 ปีที่แล้ว +3

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අත්තනායක එම් හේරත් සර් .🤗🤗🤗🤗🤗

  • @arunasenevirathna1990
    @arunasenevirathna1990 2 ปีที่แล้ว +49

    අනුශ්ක අයියා කියන්නෙ රියල් වැඩ්ඩෙක්

  • @gaminghm4593
    @gaminghm4593 2 ปีที่แล้ว +2

    Adarei bokka....🤩 brand ekak thamai ubla

  • @sadamalideepikajayakodi6267
    @sadamalideepikajayakodi6267 2 ปีที่แล้ว +21

    අනුෂ්ක නියමයි සුබ පතනවා 👍👍👍👍❤❤❤❤❤😊😊😊😊😊

  • @sanethmarthos6596
    @sanethmarthos6596 2 ปีที่แล้ว +85

    මේක සාර්කැසම් සෝන්ග් එකක්. සරලවම කිව්වොත් අද කාලේ අඬන සිංදු උපහාසයට ලක් කරන්න කරපු එකක්. ඒක මූට කියාගන්න තේරෙන්නේ නෑනේ හරියට.🤣

    • @lakshanrathnayake6237
      @lakshanrathnayake6237 2 ปีที่แล้ว +3

      Sarcasm තේරෙනවද බං ITN බලන උන්ට

    • @adithya9658
      @adithya9658 2 ปีที่แล้ว

      කියපු එකාට තේරුමක් නැති කොට අනිත් එවුන්ට කොහේ තේරෙන්නද

    • @rohanchampika8072
      @rohanchampika8072 2 ปีที่แล้ว

      ඔයාගේ අදහස හරි ,එවැනි දේ අපේ සාහිත්‍යයේත් කතාකල යුතුයි

    • @lasantharanasinghe-kp9le
      @lasantharanasinghe-kp9le ปีที่แล้ว

      හරියටම hari

    • @lasantharanasinghe-kp9le
      @lasantharanasinghe-kp9le ปีที่แล้ว

      හරියටම hari

  • @amaaganga
    @amaaganga 2 ปีที่แล้ว +6

    නිබඳව සිතුවිලි සුපසන් වේවා
    ජීවිතයට සැනසුම ඇති වේවා
    පතන පැතුම් සැබැවින් ඉටු වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    ගතේ රැදුනු රෝ දුක් දුරු වේවා
    සිතේ නැගුනු දොම්නස් පහ වේවා
    සදාතනික සුව සැපත ම වේවා
    සියලු දෙනා ලොව සුවපත් වේවා
    🤍🤍🙏🏻🙏🏻

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 2 ปีที่แล้ว +114

    යකෝ ආතල් එකට Mal සින්දු වලට හින්ට් එකට හදපු සින්දුවක් කියලා හිතාගන්න බැරි හැටි මුන්ට.

  • @sajithamadhusankha
    @sajithamadhusankha 2 ปีที่แล้ว +31

    හම්මෝ...අනුෂ්කයා කිව්ව කතාව 😂💔

  • @nimesh8491
    @nimesh8491 2 ปีที่แล้ว +41

    😄 හරිනෙ අහගත්තා ❤️

  • @nayanimadumali2595
    @nayanimadumali2595 ปีที่แล้ว

    Ela kollege ela sinduwak.

  • @nethmigangadewni7907
    @nethmigangadewni7907 2 ปีที่แล้ว +3

    Ammeh Anushka oyanm❤️❤️

  • @slwildnature
    @slwildnature 2 ปีที่แล้ว +6

    ඔබට ජය අනුශ්ක

  • @ravibx
    @ravibx 2 ปีที่แล้ว +29

    වස්ති කොතනද ආතල් එතන 😂😂

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +12

    🤗🤗😌

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +17

    👆😍

  • @lasithadoolwela9432
    @lasithadoolwela9432 2 ปีที่แล้ว

    Niyama uththarayak malli...

  • @trhzdesigns7890
    @trhzdesigns7890 ปีที่แล้ว +3

    දැන් hair style එක තමයි patta..💚 Wasthi

  • @amandiamarasinha4353
    @amandiamarasinha4353 ปีที่แล้ว +1

    Kemathima charithayak.budusaranai anushka

  • @kasunfernando1679
    @kasunfernando1679 2 ปีที่แล้ว +20

    මාත් දැක්ක 😂. අත්තනායකයි ශ්‍රියන්ත මෙන්ඩිසුයි ද කොහෙද කිව්වේ 😂

  • @ishanmusicstudio
    @ishanmusicstudio 2 ปีที่แล้ว +26

    අනුශ්ක උදාන 🥰🥰

  • @clentertainmentproduction7503
    @clentertainmentproduction7503 2 ปีที่แล้ว +8

    දැන් තියෙන හැම දෙයක්ම ජනප්‍රිය සංස්ක්‍රතියට හදන ඒවා කවදාවත් ඒ වල රදා පැවැත්මක් නෑ..හතු පිපෙනවා වගේ..ඒ හැම දෙයක්ම මාද්‍යට සහ ව්‍යාපාරිකයන්ගේ අරමුණු දිනා ගන්න විතරයී නිර්මාණයේ ගුණාත්මක බාවය එයාලාට වැඩක්ම නෑ...ඒකයී අද අපේ රටේ නිර්මාණාත්මක දේවල් ගොඩාක් අඩූ..දැන් තියෙන්නේ අමු අමුවෙන්ම කියන්න ඕන දේ කියන ඒකයී සිංදු වල තියෙන්නේ..ඒ කාලේ නිර්මාණාත්ම දේවල් වල ඒක නොකියා කිව්වේ කියන්න ඕන දේ..දැන් ඉන්න ගායකයෝ,කලාකරුවෝ කොහොම කිව්වත් ඔලුවෙන් හිටගෙන කිව්වත් ඒක තමයී ඇත්ත දැන් කරන නිර්මාණ වල තියෙන්නේ රෙද්ද ලිහලා දානවා වගේ කෙලින්ම අමු අමුවේ කියන එක

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +2

    අනුශ්ක කොතනද ආතල් එතන 😂😂😂❤️😍

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +17

    අනුෂ්ක කොතනද ආතල් එතන

  • @niroshalwis7525
    @niroshalwis7525 ปีที่แล้ว +1

    අහන සෙටි එක ගැන හිතා ගන්න පුලුවන්

  • @sunethajantha1493
    @sunethajantha1493 2 ปีที่แล้ว

    දැන් තියෙන ගීත සම්පූර්ණ රෝගයක් නිසා ඇතිවෙන අදහස් ඒක ඔප්පු වෙලා තියෙනවා ගීත රචකයන් නිෂ්පාදනවරැ සහ ඒ ගීත ගායනා කරන අය සහ ඒ ගීත අසන අය ලොකූ රෝගයකින් ඉන්නේ

  • @danuwa.gimhana
    @danuwa.gimhana ปีที่แล้ว +9

    අනුෂ්ක ඉන්නතැන ආතල් කෝටියයි😂

  • @dhanukaashan6694
    @dhanukaashan6694 2 ปีที่แล้ว +12

    Itn එකේම තමා ඕක කිව්වේ😂

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx 2 ปีที่แล้ว +17

    Rasawindayai sindu ahanawai kiyanne dekak....
    Sindu kiyanawai geetha gayana karanawai kiyanneth dekak....
    Amaradewayan Wage Parana Gayakayo Rasawindaya thiyana minissu wenuwen geetha gayana kalaa...ada wenne sindu ahana ayata sindu kiyanawa.....😊

    • @ahi.s4008
      @ahi.s4008 2 ปีที่แล้ว

      හරියට හරි ..... ඒක තමා දෙන්න පුලුවන් හොදම නිර්වචනෙ..😊

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 2 ปีที่แล้ว

      @@ahi.s4008 🤗

  • @roninbeats6244
    @roninbeats6244 2 ปีที่แล้ว +6

    Respect Anushka ❤️

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 2 ปีที่แล้ว +7

    😀😀😀😀😀

  • @poojithadilshan6631
    @poojithadilshan6631 ปีที่แล้ว +16

    මහාචාර්යතුමා කිව්වේ itn එකේම වැඩසටහනක තමයි😂😂

  • @vishwanaveen
    @vishwanaveen 2 ปีที่แล้ว +2

    මහාචාර්ය එන්නෙත් මේ චැනල් එකේම තමා

  • @Joly_Seeya
    @Joly_Seeya 2 ปีที่แล้ว +6

    Me pogram eka mokakdooo

    • @leesen5215
      @leesen5215 2 ปีที่แล้ว +1

      Chat and music

  • @ideatv2389
    @ideatv2389 2 ปีที่แล้ว +4

    සුදු අම්මියා Negative Market

  • @solito5717
    @solito5717 2 ปีที่แล้ว +12

    අම්මෝ😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

    ප්‍රශ්නෙන් සරල උත්තරයක් 😂

  • @max-tf7ld
    @max-tf7ld 2 ปีที่แล้ว +3

    අනේ මංදා ඌ

  • @deactivatethischannel3142
    @deactivatethischannel3142 2 ปีที่แล้ว +5

    E song eka ml sindu wlt wadinna joliyata krpu ekak mun eka hri lokuwta hithanwa eka wth therum ganna be🤣🤣

  • @fake_disi2259
    @fake_disi2259 2 ปีที่แล้ว +3

    Ape amma wadiyenma asa oya sinduwe sudu ammiya kiyana kallata eketh hati😂🤣

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +2

    මේ කියන්නෙ අර අත්තනායක මහත්තයා කියපු එක නේද

  • @arkvlog2778
    @arkvlog2778 2 ปีที่แล้ว +2

    anushka marru aa

  • @sarananandathero1747
    @sarananandathero1747 2 ปีที่แล้ว +6

    අත්තනායක හේරත් මහතා කීවේ.

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +44

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව......

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 2 ปีที่แล้ว +1

      hoda wedak digtma krn ynn😍😍😍😍

    • @tamillifesajini
      @tamillifesajini 2 ปีที่แล้ว

      @@dancingdharamapale2413 බොහොම ස්තූතියී 🤗❤

    • @sasindumadushith2506
      @sasindumadushith2506 2 ปีที่แล้ว

      Epaaaa

    • @tamillifesajini
      @tamillifesajini 2 ปีที่แล้ว

      @@sasindumadushith2506 බොහොම ස්තූතියී ❤

  • @Leo-mq5pe
    @Leo-mq5pe ปีที่แล้ว

    මහාචාර්යවරයගෙ නම කියන්න යන්නෑ මෙතන.. හැබැයි ඉතිං එතුමා කොච්චර උගත් උනත් ඕනවට වඩා වැදගත් වෙන්න ගිහින් දොරමඬලාවෙ ඕක කියල නෝන්ඩි වෙනව.. දිල්ෂාන් පතිරත්න අයිය එක තැනකදි කියනව පිපුණ මල් ගැන වර්ණනා කරාට හැමෝම, පොහොට්ටු ගැන කවුරුත් වර්ණනා කරන්නෙ නෑ කියල.. ඒක නියමෙට ගැලපෙනව මෙතනට ❤

  • @dinaldilshan7083
    @dinaldilshan7083 ปีที่แล้ว

    ඔබගෙයි මාගෙයි නම් දෙක එක් කරලා මතු උපදින පුංචි ....ඕකට වැඩිය සුදු අම්මියා නම් 1000%ක් හොදයි😂😂😂

  • @user-nr1bp7bs9i
    @user-nr1bp7bs9i 2 ปีที่แล้ว +7

    ගොං ආතල් ගන්න උන්ට නියම talk එක

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +2

    ආතල් නම් ආතල්...වස්තී

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 ปีที่แล้ว +36

    ලංකාවේ ඉන්නෙ අමු අමුම මෝඩයෝ කියල මුං දෙන්නා නොකියා කියනව...ඒක තේරැනානම් උඹ මම මුලින් කියපු මෝඩයෝ ගොඩට වැටෙන්නෙ නෑ 😂

    • @MM-ru5ob
      @MM-ru5ob ปีที่แล้ว

      ළිදේ gemba hi🖖

    • @MM-ru5ob
      @MM-ru5ob ปีที่แล้ว

      උබට හොයන 15 seconds තාම nada?

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 2 ปีที่แล้ว +3

    Mun wage ponnayo meruna dawasata tamai Hari yanne sinduwalata kalakanni mun me atal karumeta.. nandamalanige sindu wageda toge Gon sudu ammiya kala kanni topi

  • @mydreams7104
    @mydreams7104 2 ปีที่แล้ว +7

    අත්තනායක ගස් බල්ලා ලෙප්ට්...❤️❤️

    • @kmanil8689
      @kmanil8689 ปีที่แล้ว

      කියලා වැඩක් නැහැ එයාගේ චරිත සහතිකය අහගන්න ඕන විශ්වවිද්‍යාලයෙ ලමයිගෙන් හොදට කියයි

  • @himarunethsara6042
    @himarunethsara6042 2 ปีที่แล้ว +13

    E... poya dawase giya program eka doramadalawa dath manda😂

    • @sandalihewage8452
      @sandalihewage8452 2 ปีที่แล้ว +1

      Na hiru eke gye programme ekak

    • @himarunethsara6042
      @himarunethsara6042 2 ปีที่แล้ว

      @@sandalihewage8452 🤔 hiru eketh giya thami poya dawase program ekaka 😌
      Thank you for reminding😃

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +33

    කැරි සැප මූ දෙන්නේ යකෝ වීනීලගෙන්වත් ගන්න බෑ මේ සැප ...😁😁😁☝️

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว +8

      අනුෂ්ක එක්ක බලද්දී විනී මොක්කුද. අනුෂ්ක සුපිරි ගේමක් ගහපු පොරක් !

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 2 ปีที่แล้ว +3

    Itn nalikawata tiya kisima wedasatahanakata mun wage gotha ballo gennana epa mahattayo

  • @shashikafernando6393
    @shashikafernando6393 ปีที่แล้ว

    Song eke aitikaraya danneth Naha song eke teruma....Hari Hari mun neda wasti kiyanne...ekei munge awula...

  • @vishwajanith4083
    @vishwajanith4083 ปีที่แล้ว

    😂❤️

  • @sureshindika501
    @sureshindika501 2 ปีที่แล้ว

    ඔය සිංදුව විස්තර කලේ අත්තනායක m හෙරත් මහතා අමා දහර වැඩ සටහෙ

    • @kmanil8689
      @kmanil8689 ปีที่แล้ว

      බැන්නද මොකක්ද කිව්වෙ

  • @mobilegameplay6435
    @mobilegameplay6435 2 ปีที่แล้ว +1

    😂

  • @wasanafonseka1161
    @wasanafonseka1161 2 ปีที่แล้ว +2

    😂😂😂

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +24

    😆😆😆

  • @madushansampath9654
    @madushansampath9654 ปีที่แล้ว

    ආතල්

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 2 ปีที่แล้ว +2

    Muta athatama wasti karanna ona

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran ปีที่แล้ว

    Meka sinduwak nemeyilu

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 ปีที่แล้ว

    Anushkage hinawa🤣

  • @roshanchanaka7371
    @roshanchanaka7371 2 ปีที่แล้ว

    Mara baduwak bn uba 😀😀

  • @ruchirasampathsenarathna2761
    @ruchirasampathsenarathna2761 ปีที่แล้ว

    ඒ මහාචාර්ය වරයත් සුදු අම්මියන් එක්සෑම් පාස් කරලා පාප්ප නාවපු පොරක් බන්😂

  • @samithchathuranga4927
    @samithchathuranga4927 2 ปีที่แล้ว +1

    Ado parayo gobba athal denna epaaa waradda waradda widyata dakinna beri kalakanni

  • @arunidesilva7654
    @arunidesilva7654 2 ปีที่แล้ว

    Kawru mona kiwwat ee GAAYAKAYAGE HEMA SINDUWAMA HIT.... EE Kiyanne bahu taraya ahanawa kiyana ekai... Ee nisa ee ayage saarthakathwaya gena satutu wemu

  • @kaveenh9880
    @kaveenh9880 2 ปีที่แล้ว

    මොකක්ද බන් තේරුම සුදු අම්මියා එකේ .පාප්ප ගාන එකේ 🙁

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว

    මොක්කුද?මේ...සල්ලි හොයලා ඇති ජරාව විකුණලා. ඒත් කලාවෙන් කරන්න ඕන ඔකද?

  • @animalworld7545
    @animalworld7545 2 ปีที่แล้ว +4

    Harak uda giyama giyama mona katha bn...kisima ugath kamak natii moda yakeke muui

    • @tentacion8854
      @tentacion8854 2 ปีที่แล้ว +9

      😂😂😂 බලපන් වස්තිලා ඉන්න තැන උබට හිතන්නවත් පුලුවන්ද ගොන් කමෙන්ට් දදා ඉන්නෙ...😂😂

    • @Mihindu1234
      @Mihindu1234 2 ปีที่แล้ว +5

      මහාචාර්‍යවරයෙක් කතා කරයි 🤣

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 2 ปีที่แล้ว +2

      පුතේ ඔයා ගිහින් බලන්න හරි tv ,Travel with wife interviews එහෙම.ඔයාද හරකා නැත්තම් අනුෂ්කද හරකා කියලා ඔයාටම තෙරෙයි

    • @mrdimaofficial7553
      @mrdimaofficial7553 2 ปีที่แล้ว +1

      pala besika ponnya

  • @sithum7433
    @sithum7433 2 ปีที่แล้ว +7

    මුන් වගේ මල වසංගත ප්‍රමෝට් කරන්න itn එකට පිස්සු ද

    • @Junglefear422
      @Junglefear422 2 ปีที่แล้ว +4

      උන්ව itn එකෙන් ප්‍රමොට් කරන්න ඕන නැ බං. උන් නිසා itn එක ප්‍රමෝට් වෙනවා

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +1

      Buruvo😹 dnna magulak kiyan hitu

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว +1

      @@Junglefear422 අපොයි ඔව්....මෙලෝ රහක් නැති යක්කු වස්ති

    • @sithum7433
      @sithum7433 2 ปีที่แล้ว

      @@Daywithpranami දන්න දේ තමායකෝ කියන්නෙ

    • @sigwon9391
      @sigwon9391 2 ปีที่แล้ว +1

      කොහෙවත් යන පිස්සු යකෙක්.වැඩසටහන ම එපා උනා.

  • @anjuyapa1202
    @anjuyapa1202 2 ปีที่แล้ว +25

    මුන්ට පිස්සු වැටිලා ඉන්න පිරිසකුත් ඉන්නවනෙ.. අනේ කාලෙ වනේ වාසෙ 😒

    • @tentacion8854
      @tentacion8854 2 ปีที่แล้ว +21

      උබට පිස්සු වැටෙන්නද කියන්නෙ....😂😂😂 බලපන් වස්තිලා ඉන්න තැන උබට හිතන්නවත් පුලුවන්ද ගොන් කමෙන්ට් දදා ඉන්නෙ...😂😂

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 2 ปีที่แล้ว +7

      Hari hari oya ita wada weddek.api oyata pissu watennam 😝

    • @anjuyapa1202
      @anjuyapa1202 2 ปีที่แล้ว +7

      @@tentacion8854 ඊටවඩා හොඳ නැද්ද උගත්කමින් ඉස්සරහට ගියා නම්. උගත්කම පේනව කෙල්ලෙකුට කතා කරන විධියෙන්. මොකක්ද එයාලා ඉන්න තැන? කොතනද ඉන්නෙ කොයි හරියෙද?

    • @tentacion8854
      @tentacion8854 2 ปีที่แล้ว +9

      @@anjuyapa1202 හැමොටම ඉගෙන ගන්න බැනෙ ලොකෙ ගොඩල් ප්‍රසිද්ද කවුරුත් ඉගෙන ගත්ත කට්ටිය නෙවෙ බන් තමන්ගෙ දක්ශතාවලින් ගෙම ගහපු උන්...

    • @anjuyapa1202
      @anjuyapa1202 2 ปีที่แล้ว +2

      @@tentacion8854 මට කියන්නකො එයාලා ඉන්නෙ කොයි හරියෙද කියල

  • @S.H.P.S.2024
    @S.H.P.S.2024 2 ปีที่แล้ว +10

    😂

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +25

    😂😂

  • @happysoul4162
    @happysoul4162 2 ปีที่แล้ว +3

    😂