Riverston - හුදකලාවේ සුන්දරත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2020
  • Riverston Mathale -Sri Lanka

ความคิดเห็น • 3

  • @senarathnekariyawasam6007
    @senarathnekariyawasam6007 4 ปีที่แล้ว

    හුදකලාවේ සුන්දරත්වය, හුදකලාවේ සිටිමින් ම වින්දෙමි. හුදකලාවේ සොඳුරු බව සේ ම, අහසින් වැටෙන දිය බිඳක් පවසන ජීවන කලාව ද අතු අග නොකැඩී ලෙලදෙන ළා පතක් නිහඬව පෙන්වන දිය දම ද මෙලෙස ම අප හමුවේ තබන්න. ඒ සඳහා ඔබට සොඳුරු ඇසක්, හදක් හා හිතක් ඇති බව පැහැදිලි ය.

    • @1stlanestudio
      @1stlanestudio  4 ปีที่แล้ว

      ස්තූතී ආචාර්ය තුමනි ඔබේ අදහස් දැක්වීමට .....

    • @dhanukamanujaya367
      @dhanukamanujaya367 4 ปีที่แล้ว

      හදවතින්ම කරන දිරි ගැන්වීම් මහමෙරක් සර්...