"Online Courses Certificates කරන්න ඕනේද?" | Do you need to print Certificates of Online Courses? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • 📲 ඔබට ඇති ගැටලු දැන් WhatsApp මාර්ගයෙනුත් යොමු කරන්නත් පුළුවන්. පහත Link එක භාවිතා කරන්න.
    WhatsApp : wa.me/message/...
    ✅"සම්පූර්ණයෙන්ම සිංහලෙන් Free Online Certificate Courses කරන්න සුපිරිම ක්‍රමයක් මෙන්න." : • "සම්පූර්ණයෙන්ම සිංහලෙන...
    ✅ "Coursera වලින් Certificate එක හරියටම Free ගන්න විදිය මෙන්න. Full Review about Coursera" Episode - 02" : • Coursera වලින් Certifi...
    ✅ "Coursera වලින් ගෙදර ඉදන් නොමිලේ Certificates ලබාගන්න# Full Review about Coursera" Episode - 01 : • "Coursera වලින් ගෙදර ඉ...
    ✅ "ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificates from Future learn : • "ලොව පිළිගත් විශ්වවිද්...
    ✅ "ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificate from DP University : • "ලොව පිළිගත් විශ්වවිද්...
    නෝනාවරුනි මහත්වරුනි,
    "සිප්ටෝපියාව" ට ඔබව සාදරයෙන් පිලිගන්නවා.මේක නගරයක්.නගරයක් කිව්වට මේක සුපිරි නගරයක්.ඕනම වෙලාවක යන්න එන්න නගරයේ තියන ඕනම් තැනක නතරවෙන්න ඔයාට පුලුවන්.අපි මේ නගරය ගොඩනැගුවේ ලොකු අරමුණකින්.ඔයාගේ පැටලිලා චොරවෙලා වගේ තියන අධ්‍යාපන සිහිනයට ප්‍රායෝගික පිළිතුරක් දෙන්න.
    මීට හිතවත්,
    නගරාධිපති,
    සදීෂ වනිගසුන්දර

ความคิดเห็น • 20

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna7809 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම 👍 ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා.ස්තුතියි...🌷🌷🌷🌷🌷

  • @hirunadeemantha6764
    @hirunadeemantha6764 ปีที่แล้ว +2

    බලාපොරොත්තු උන video එකක් tnq අයියේ.. 😃❤️

  • @sachithrabandara8706
    @sachithrabandara8706 ปีที่แล้ว +3

    බොහෝම වැදගත් video එකක්. ගොඩක් ස්තුතියි

  • @hasindukesharangaweragoda7223
    @hasindukesharangaweragoda7223 ปีที่แล้ว +4

    ලන්කාවේ Government university වලින් අපිට Fully Online කරන්න පුලුවන් Certificate & Diploma Courses මොනවද කියලා හොයලා ඔක්කොම වගේ දැම්මොත් හොදයි නේද අයියේ? ලන්කාව වටේම ඉන්න ලමයි මෙතන ඉන්න නිසා එතකොට ඒක ඕනම කෙනෙක්ට කරන්නත් පුලුවන් නේ. ඒ වගේම පිලිගැනීමත් තියෙනවා නේ Government university එකක් නිසා. ලොකු research එකක් කරලා පුලුවන් තනි හෝ වීඩියෝ කිහිපයකට හරි කමක් නැ 👍

  • @SL.VehicleHub
    @SL.VehicleHub 2 หลายเดือนก่อน

    ඒත් සමහර සහතික වල QR code තියනවනේ. එතකොට. ඒවා ප්‍රින්ට් කරගත්තාම පුලුවන්නේ ප්‍රින්ට් කරත් verify කරගන්න. ???❤

  • @malithmalith4111
    @malithmalith4111 ปีที่แล้ว

    හොය හොය හිටියෙ 😁😁❤️

  • @ishanisewwandi6029
    @ishanisewwandi6029 ปีที่แล้ว +1

    Thank you aiye

  • @amarathungaj.a.p.s1898
    @amarathungaj.a.p.s1898 ปีที่แล้ว

    Thank you for the valuable video

  • @PrashanRavindu-dw4if
    @PrashanRavindu-dw4if 2 หลายเดือนก่อน

    Thanks brother

  • @welcomestefan9496
    @welcomestefan9496 10 หลายเดือนก่อน +1

    Psycholy ok convert krla api phone eke oya code eka type kaloth balanna puluwnd

  • @chathurikakaushalya455
    @chathurikakaushalya455 ปีที่แล้ว

    Voice eka❤️

  • @MrCrishantha
    @MrCrishantha 11 หลายเดือนก่อน

    Thank you sir............

  • @LTProduction678
    @LTProduction678 8 หลายเดือนก่อน

    Sthuuthi ❤

  • @HXXRRECORR
    @HXXRRECORR ปีที่แล้ว

    එතකොට අපි interview එකකට එහෙම ගිහිල්ලා පෙන්නන්නෙ මොනවද

  • @minayalinadi6215
    @minayalinadi6215 4 หลายเดือนก่อน

    Ayye.cousera eke course ekek(gain new knowledge)free kerela.ceetificate ekek finally ganne puluwan da pay kerela.certificate eketa pay kerela finally.habai course eke free kerela.?

  • @gamingchutta5526
    @gamingchutta5526 ปีที่แล้ว

    මගේ cetificate වල ඒ ලින්ක් එක වැඩ නෑනෙ 😥

  • @user-rj3pu5ud1m
    @user-rj3pu5ud1m ปีที่แล้ว +2

    Online තියෙන්නේ course මොනවාද කියන්නකෝ

  • @newnew-wf2dn
    @newnew-wf2dn ปีที่แล้ว

    තැන්ක්ස් 🤗

  • @nilanthiwarnasooriya1782
    @nilanthiwarnasooriya1782 ปีที่แล้ว

    Ayye ehema prink karanawanan kohomada shop ekkinda print karanne