Alison වෙතින් ලොව පිළිගත් සහතිකපතක් නොමිලේම ලබාගන්න. How to get a certificate from Alison for free?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2021
  • 📲 ඔබට ඇති ගැටලු දැන් WhatsApp මාර්ගයෙනුත් යොමු කරන්නත් පුළුවන්. පහත Link එක භාවිතා කරන්න.
    WhatsApp : wa.me/message/OARA2K3PUAWDN1
    ✅"සම්පූර්ණයෙන්ම සිංහලෙන් Free Online Certificate Courses කරන්න සුපිරිම ක්‍රමයක් මෙන්න." : • "සම්පූර්ණයෙන්ම සිංහලෙන...
    ✅ "Coursera වලින් Certificate එක හරියටම Free ගන්න විදිය මෙන්න. Full Review about Coursera" Episode - 02" : • Coursera වලින් Certifi...
    ✅ "Coursera වලින් ගෙදර ඉදන් නොමිලේ Certificates ලබාගන්න# Full Review about Coursera" Episode - 01 : • "Coursera වලින් ගෙදර ඉ...
    ✅ "ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificates from Future learn : • "ලොව පිළිගත් විශ්වවිද්...
    ✅ "ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසකින් නොමිලේ Online Certificate Courses" Certificate from DP University : • "ලොව පිළිගත් විශ්වවිද්...
    නෝනාවරුනි මහත්වරුනි,
    "සිප්ටෝපියාව" ට ඔබව සාදරයෙන් පිලිගන්නවා.මේක නගරයක්.නගරයක් කිව්වට මේක සුපිරි නගරයක්.ඕනම වෙලාවක යන්න එන්න නගරයේ තියන ඕනම් තැනක නතරවෙන්න ඔයාට පුලුවන්.අපි මේ නගරය ගොඩනැගුවේ ලොකු අරමුණකින්.ඔයාගේ පැටලිලා චොරවෙලා වගේ තියන අධ්‍යාපන සිහිනයට ප්‍රායෝගික පිළිතුරක් දෙන්න.
    මීට හිතවත්,
    නගරාධිපති,
    සදීෂ වනිගසුන්දර

ความคิดเห็น • 61

  • @peshalasilva4403
    @peshalasilva4403 ปีที่แล้ว

    Very clear.great thank you so much👍

  • @lalithperera9862
    @lalithperera9862 8 หลายเดือนก่อน

    excellent deliberation, thank you

  • @NASARANI
    @NASARANI ปีที่แล้ว

    Thank you very much

  • @malshaniwarnakula6382
    @malshaniwarnakula6382 ปีที่แล้ว

    Good job👍

  • @ayeshanilmini3
    @ayeshanilmini3 2 ปีที่แล้ว +1

    Thanks .great job

  • @topten642
    @topten642 2 ปีที่แล้ว +1

    niyamai 💙✌️

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 ปีที่แล้ว

  • @AnuSL_amvampire
    @AnuSL_amvampire 7 หลายเดือนก่อน +1

    Thank you very much ayya..🥰

    • @siptopia9122
      @siptopia9122  7 หลายเดือนก่อน

      You are welcome...!!!

  • @pwsp170
    @pwsp170 2 หลายเดือนก่อน

    Ayye,me course ekakt entroll wela videos balala assessment eka karann giym..karann banee😢module progess eka automatically change wennet na..0% pennanne..okkom baluwth

  • @nazargaffoor4579
    @nazargaffoor4579 ปีที่แล้ว +2

    Math course ekek kala eke certificate eke valid tha?salli illanawa certificate eke ta?salli dila ganna meke valid tha?poddak reply ekek ewNnako

  • @SakunthaRasanjana7
    @SakunthaRasanjana7 2 ปีที่แล้ว +1

    Great work brother. Niyamai..❤️

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 2 ปีที่แล้ว +1

    Thankyou for your reply. Mata alison eke freelancing free online with free certificate course ekak karanna one. Ehema course ekak thiyenawada? Oyata hithena vidiyata e money earnings gena karanna hodama coursewala nam monawada?

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว

      Alison ගැන අහලා තියන ගැටලුව පැහැදිලි මදි. E money සම්බන්ධයෙන් විශ්වාසදායක free online courses නම් මට හමුවී නැහැ. මම හිතන්නේ වඩා හොද වෙන්නේ, TH-cam tutorials මගින් ඉගෙන ගන්න බලන එක.

  • @chathurikakaushalya455
    @chathurikakaushalya455 ปีที่แล้ว

    Katha krn widiya lassni

  • @chamocookbook924
    @chamocookbook924 9 หลายเดือนก่อน

    Ayye mama alison exam liyala certificate ek awa eth ek phone ekat download wenne na..free

  • @anushkabuddika8779
    @anushkabuddika8779 ปีที่แล้ว +2

    language වලට කොහොමද එතකොට හොදයිද

  • @cookwithveena1997
    @cookwithveena1997 2 ปีที่แล้ว

    මචන් මම එච් ආර් එම් ඩිප් එකක් කලා ඔකේ, සටිෆිකෙට් එක පීඩීඑෆ් ගන්න එකද හොද නැත්නම් ප්‍රින්ට් කරල එවන එකද හොද ekak euro 39 print eka eu59 ????? Please help

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว

      වඩා හොදයි LinkedIn Account එකක් හදලා ඒකට Add කරන්න.

    • @ssc5957
      @ssc5957 11 หลายเดือนก่อน

      කෝමදඒකෙන් සෙටිෆිකට් එකක් ගන්නෙ අපි.එක්සෑම් එකක් තියන්වද.නැත්තන් ප්‍රස්න්ටේශන් එකක් කරලා ඒක දාන්න ඕනෙද සයිට් එකට්.අනෙ clear reply එකක් ඕනෙ🥺

    • @studymore919
      @studymore919 9 วันที่ผ่านมา

      ​@@ssc5957exam ekak thinawa mcq godakma thiyenne mulu lesson module okkama awaranaya wenna 80% pass mark eka

  • @eldhobabupiravom07
    @eldhobabupiravom07 หลายเดือนก่อน

    is there taken any charges for getting certificate

  • @jayanthathilakarathna7661
    @jayanthathilakarathna7661 8 หลายเดือนก่อน

    man meka kara eth eka certificat eketa 1780 gannawa

  • @animationtutorial224
    @animationtutorial224 ปีที่แล้ว +4

    Aiye mn free certificate course ekak kala..eth certificate eka gannakota eka free download denne nane..payment karanna kiyanawa..ane aiye please mekata reply karanna

    • @jasewarnakulasuriya
      @jasewarnakulasuriya ปีที่แล้ว

      ehema free ganna ba. payment eka aniwaryen karanna one.

  • @topnews6130
    @topnews6130 ปีที่แล้ว

    Graphic design supiri free website ekak denna

  • @tottochan8779
    @tottochan8779 ปีที่แล้ว

    Certificate eka ganna ba ne

  • @mnpnethranjana7315
    @mnpnethranjana7315 2 ปีที่แล้ว +3

    Good work.keep it up❤️
    මේ websites වල courses කරලා ලැබෙන certificate එක Interview වලදි පිලිගන්න විදියේ certificate එකක්ද?

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว +8

      කෙලින්ම පිළිතුරක් ඒකට නැහැ. මූලිකව අපි හදුනගන්න ඕනේ ඔයවගේ පාඨමාලාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක. අපි මේ තරගකාරී රැකියා වෙළඳපොලේ රස්සාවක් හොයන්න මේ වගේ Online Free Certificate Course එකක් කරනවා නම්, ඒක කිසිසේත්ම බුද්ධිමත් වැඩක් නම් නෙවේ.
      මොකද, මේ ලෝකේ හැමෝම හැම මොහොතේ ම උත්සහ කරන්නේ ඔබව පසුකර යන්න, සෑම අතකින්ම. අධ්‍යාපනය සුදුසුකම් අතින් උනත්. ඒ නිසා මුලින්ම ඔබ හදුනගන්න ඔබ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කොතනටද කියන එක. ප්‍රමුඛත්වය දෙන හේතු දෙකක් මම මෙතනදී සාකච්ඡා කරනවා. මූලික වශයෙන්ම Free Online Certificate Course එකක් ඔබ කලයුත්තේ, ඔබ දැනට ඉගෙනගන්න හෝ ඉස්සරහට ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය තුල ඉස්සරහට යන්න වැදගත් වෙන Soft Skills Develop කරගන්න. නැත්තං හිතන්න ඔයා ආයතනයක රැකියාවක් කරන්න යනවා කියලා, ඒ රැකියාව කරන්න ඔයා ලග තියන්න ඕනේ කියලා, ඔයාට රැකියාව දෙන කෙනා බලාපොරොත්තු වෙන Soft Skills Develop කරන්න. සිංහලෙන් කිව්වොත්, ඔබේ මෘදු කුසලතා සංවර්ධනය කරගන්න. එහෙම නැතුව ඔබ ඒ වගේ Course එකක් කරලා ගන්න සහතික පත්‍රයෙන් ඔබට රැකියාවකට ඉල්ලුම් කරන්න නම් බැහැ. ඇත්ත ඒකයි.

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 2 ปีที่แล้ว

    Account eka hadanakota mage purudu email eka dapuwama error occured kiyala enawa. Ethakota mokada karanne. Reply soon

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว

      ඒක ඔයාගේ Google Account එකේ ගැටලුවක් වෙන්න ඕනේ. වෙනත් Google Account එකකින් try කරලා බලන්න.

  • @thuwanfazlan9536
    @thuwanfazlan9536 2 ปีที่แล้ว +2

    Aiya.. Mn me course kara. E kattiya kiwwa mn alison link eka 3kata yewala e kattiya e course eka karoth mata free digital certificate ekak denawa kiyala ..but mata thama free hamba une nehe ..ai e

    • @siptopia9122
      @siptopia9122  ปีที่แล้ว

      මම කියලා තියන category එකේ තියන courses විතරක් කරන්න, ඒවා විතරයි free දෙන්නේ.

    • @ude3333
      @ude3333 ปีที่แล้ว

      @@siptopia9122 එ මොනාද?

  • @danulakmal
    @danulakmal 2 ปีที่แล้ว +1

    Digital certificate ekak gaththoth eka print karaganna puluwanda

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว +1

      පුලුවන්. ගැටලුවක් නැහැ.

  • @thilininawodaniepitagedara2189
    @thilininawodaniepitagedara2189 ปีที่แล้ว

    Mama alison eke TEFL course eka karana gaman inne..meka valid weida kiyannako japan walata ehemath

    • @ireshalakmali6584
      @ireshalakmali6584 2 หลายเดือนก่อน

      Matath thiyenwa e prannema😢

    • @ireshalakmali6584
      @ireshalakmali6584 2 หลายเดือนก่อน

      Oya course eka krla iwarada cetifict 1 gatthda

  • @ssc5957
    @ssc5957 11 หลายเดือนก่อน +1

    සෙටිෆිකට් එක ගන්නෙ කෝමද අපි...එ කියන්නෙ පේපර් එකක් දෙනවද...මන් කරන්නෙ powrpoint එක..කෝමද ගන්නෙ .එ කියන්නෙ අපි ප්‍රස්න්ටේශන් එකක් හදලා එක වෙබ්සයිට් එකට දන්නද තියෙන්නෙ

  • @shenalmalishka8636
    @shenalmalishka8636 ปีที่แล้ว +1

    මන් කරා ඔතන free තියෙන ms office course eka eth certificate eka ගන්න බෑනෙ

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 2 ปีที่แล้ว +1

    ඒකනං ලොකුදෙයක් නැත්නම් යුරෝ 2, 10 අතරෙ දෙන්න ඕනි

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියී.

  • @techborn4245
    @techborn4245 2 ปีที่แล้ว +2

    Samnyen සහතිකය pdf file ekk widyt gnnm kiyk withr gewnn wenwd rs.1000 k wth

    • @siptopia9122
      @siptopia9122  ปีที่แล้ว +1

      Free Online Courses සහ සහතිකපත්‍ර (Smart වෙන්න Try කරන්න මිත්‍රයා)
      සරලවම කීව්වොත්, මම කරන TH-cam Content වලට අදාලව මේ ප්‍රශ්නය බොහෝ අය මගෙන් බොහෝ වතාවක් අසා තිබෙනවා, ඒ නිසයි මේ මාතෘකාව මගේ දෙවෙනි ලිපියේ හරය බවට පත්වෙන්නේ.
      ප්‍රශ්නය - අපි අන්තර්ජාලය හරහා කරන Free Online Certificate Courses වලට අදාලව අපිට ලැබෙන E Certificate එක අපි Job Interviews වලට යද්දී අනිත් Certificates වගේ Printout විදියට අරන් යන්න ඕනේද?
      පිළිතුර - මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින්, මම මේ ප්‍රශ්නයේ උත්තරේට ඌනපූර්ණයක් සපයාගන්නවා, පසුගිය සතියේ ලිපියෙන්. (සිප්ටෝපියා පත්තරේ - ලිපි අංක 01,Free Online Courses සහ රැකියා වෙළඳපොල) මේක කියවලා බලන්න, ඒකෙන් ඔබට මම දෙන උත්තරේ ඔබට තවත් පැහැදිලි වෙයි. මුලින්ම කියන්න අවශ්‍ය දේ තමයි, මේ වගේ Online Free Certificate Courses කරලා ගන්න සහතිකපත පමණක් ඔබට රැකියාවක් ලබාගැනීමට ප්‍රමාණයක් නෑ. මේ වගේ Free Online Certificate Courses වල මූලික අරමුණු මොනවද කියන එක මම ඔයාලට කලින් ලිපියේදී පැහැදිලි කරලා තියනවා. මූලික වශයෙන්ම Free Online Certificate Course එකක් ඔබ කලයුත්තේ, ඔබ දැනට ඉගෙනගන්න හෝ ඉස්සරහට ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය තුල ඉස්සරහට යන්න වැදගත් වෙන Soft Skills Develop කරගන්න. දෙවෙනි හේතුව හිතන්න ඔබ උග්‍ර දැනුම් පිපාසයෙන් ඉන්න කෙනෙක් කියලා. ඔයා හැම වෙලේම දැනුම හොයන කෙනෙක් කියලා. ඔයා දැනුමට ප්‍රමුඛත්වය දෙන කෙනෙක් නම්, ඔබ මේ ක්‍රියාවලිය හදුනාගත් කෙනෙක්. හරි දැං අද ප්‍රශ්නයට උත්තරේ, නැහැ, ඔයා මේ E Certificates Printout විදිහට අරගෙන යෑම අත්‍යාවශ්‍ය නැහැ. මේ Electronic ලෝකයේ icloud එකේ සැරිසරන ඔයා කරන Online Courses වලට අදාලව ලැබෙන E Certificates ආයේමත් Printout අරගන්න එක ගැන හිතන එක තේරුමක් නැති දෙයක් කියලයි මම හිතන්නේ. ඇයි ? පහදන්නම්. අද වෙනකොට තරගකාරී රැකියා වෙළඳපොළට පිවිසෙන්න ඔයාට තියන හොදම ද්වාරයක් තමයි Linkdln කියන්නේ. ඔයාගේ සියලුම අධ්‍යාපනය සුදුසුකම් ෘත්තීය සුදුසුකම්, ෘත්තීයට හෝ අධ්‍යාපනට අදාලව ඔයාගේ ජීවිතයට අදාලව සිදුවන සිදුවීම් පලකිරීම (Post) සහ යාවත්කාලීන (Update) කරන්න Linkdln හොද යෙදුමක්. ඔයාට පුලුවන් ඔයා ගන්න සහතිකපත්‍ර සියල්ලම ඔයා හදාගන්න ඔයාගේ Linkdln Account එකට කෙලින්ම පලකරන්න සහ Update කරන්න. මම හිතනවා, ඔයා Free Online Certificate Course එකකට අදාලව ගන්න සහතික පත්‍රත් ඔයාගේ අනිත් සහතික වගේම Printout එකක් අරගෙන File Cover එකකට දාගෙන Interview එකට යන එක එච්චර ප්‍රයෝජනවත් දෙයක් නෙවේ කියලා. ඒක හරියට මට තේරෙන්නේ ඔයා ඉස්කෝලේ ගිහින් ආයේමත් මොන්ටිසෝරි යනවා වගේ වැඩක් කියලා. ඔයා Linkdln Account එකක් පාවිච්චි කරන්න ඔයාව පොළඹවන එකත් මේ ලිපියේ තවත් එක අරමුණක්. ඒ නිසා ඔබ හැකිතාක් උත්සහ කරන්න, ඔබ ලබාගන්නා Online Certificates ඔයාගේ Linkdln Account එකටම Add කරගන්න. ඒකෙන් ඔයාගේ Certificates Check කරන කෙනාටත් ගොඩක් පහසුයි. ඔයාටත් පහසුයි.
      මේ ඩිජිටල් ලෝකයේ ඇතුලේ දවසින් දවස Smart වෙන්න Try කරන්න මිත්‍රයා.
      මා විශ්වාස කරනවා, ඔබ යමක් පැහැදිලි කරගන්නට ඇති කියා. පසුව හමුවෙමු.
      TH-cam : th-cam.com/channels/FHIDLxm.html...
      ResearchGate : www.researchgate.net/profile/...
      Facebook : facebook.com/SipTopiaProd...
      WhatsApp : wa.me/message/OARA2K3PUAWDN1
      සදීෂ වනිගසුන්දර

  • @cclmaduwantha6232
    @cclmaduwantha6232 2 ปีที่แล้ว +1

    Mn salli gewalt twm certificate eka awe nh

    • @siptopia9122
      @siptopia9122  ปีที่แล้ว

      එයාලව site එක හරහා contact කරන්න.

  • @clipstoremember
    @clipstoremember 2 ปีที่แล้ว +1

    sircan I use Alison graduation certificate to apply on graduate level exam?

    • @siptopia9122
      @siptopia9122  ปีที่แล้ว

      Sorry, question is not clear.

    • @lordsj
      @lordsj ปีที่แล้ว

      I think He is asking that can he use the Alison's certificate to apply corses which are applicable to graduated students (as an example doing MSc after BSc, doing a foundation course instead of A/L's, ) he needs to do an advanced course after getting the certificate thats why he is asking that question

  • @SupemSanjitha-e8p
    @SupemSanjitha-e8p 14 วันที่ผ่านมา

    Certification ek free kiuwe video ek mula

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 2 ปีที่แล้ว +1

    Course ekak kala certificate ganna puluwanda

    • @siptopia9122
      @siptopia9122  2 ปีที่แล้ว

      මම වීඩියෝ එකේ අවසානයට කියලා තියන course category එකෙන් කලොත් certificate එක free ගන්න පුලුවන්, එහෙම නැතුව වෙනත් courses category එකක් කලා නම් certificate එක ගන්න මුදල් ගෙවන්න වෙනවා.

    • @iranyakeerthirathna7442
      @iranyakeerthirathna7442 2 ปีที่แล้ว

      $4k illanawa.😥 mulin dan nathiwa kalee..

    • @rathnayak7155
      @rathnayak7155 2 ปีที่แล้ว

      @@iranyakeerthirathna7442 oya mokadda ekata kale please reply

    • @iranyakeerthirathna7442
      @iranyakeerthirathna7442 2 ปีที่แล้ว

      @@rathnayak7155 gatte na itin