Epa Enna Kiyala - එපා එන්න කියලා | Vindya Thamali💥Hiru Star Season 3 |Super 48| Episode 89🔥
ฝัง
- เผยแพร่เมื่อ 8 ม.ค. 2025
- Epa Enna Kiyala - එපා එන්න කියලා | Vindya Thamali
💥Hiru Star Season 3 |Super 48| Episode 89🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode89 #VindyaThamali #EpaEnnaKiyala
අහන්න අහන්න ආසයි. දුව ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඉදිරියට යන්න දුව.
මෙයා ඉන්නම ඕන තරාග කාරිනියක්. හින්දි ගීත තෝරගන්න . ජය වේවා !!!
අවසාන මහා තරගයේ දකින්න ඔන කට හඩක්
ඔයාට ගැලපෙන්නේ නැ වස්තූ...ඔය සින්දුව වොයිස් ලස්සනයි ..ඒත් ගායිකවන්ගෙ සින්දු ගායනා කරන්න 👌👌💥
අනේ ඒක හරිම ලස්සනයි ආසම සිංදුවක්
මැනිකේ... 😊ඔයා ඔයාටම කියා ගත්ත සිංදුවක් වගේ නිසා...ටිකක් දැනෙනවා අඩුයි...😊මේල් වොයිස් එකකට හරි යන්නේ මේ සිංදුව.. මට දැනෙන විදිහට සිංදුව තෝරා ගැනිම හරි යන්නේ නෑ වගේ.. නැත්තම් ලස්සනයි වොයිස් එක...බුදු සරණයි ඉදිරි සංගීත ජීවිතයේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ...🙏😍
Jothi pala mahathage sindu patta lassani woiz aekath hekiyawath
නියමයි නංගී පරිස්සමට යන්න බුදු සරණයි ඔයාට 😘😘
අමිල මරු
හරිම ලස්සනයි
godak lassni
Esasarahatm yamu..adarei thamalii
Oya ilaga wataye jothipalage sinduwak kiyanna.nethinam Hindi sinduwak kiyanna.jayawewa👍👍👍
Very Nice *****❤
But, it is Good, if sung by a ***
Female
අත්තටම මීට වඩා මේ සිංදුව කොහොමද ලස්සනට කියන්නෙ,,,,
❤❤❤❤❤❤❤❤❤❤❤
super 👌
සෙහාන් හදන්නෙ අනිත් ටීම්වල දක්සයො කපන්න..හරිම චාරට් ඌනම්
Aniwaryen eyt one eyge ay wotrk dinwanna
very buautiful
Lassanai❤️🌼
අනෙ ඔයා (තව එක පාරක් කියන සින්දුව) කියන්නකො
සින්දු තොරගන්නකොට තව හිතන්න අක්කි..
Mn baye hitiye akki dinna kohoma hari. Ilaga wate meeta wada hodata kiymu
ඔයාට සේට් වේන්නේ හින්දි සින්දු විතරඉ
Tanks
ඊලඟ වටයේදී හින්දි සින්දුවක් කියන්න
Dan meyawa kapanne hadanne vindiya idiriyata yanna oni aniwarayanma.
මේ සින්දුව අව්ල් . වෙනද වගෙ හොදම , මිනිස්සු හොදට අහල පුරුදු ඔවුන්ට ප්‍රිය සින්දු තෝර ගන්න . ඔයා හොදට බලන්න ඒ වගෙ සින්දු වලට සහ මේ සින්දුවට ලැබුනු වෝට් වල වෙනස.
Ne meka අභියෝග gayanawak
Vote ekk awe nethi unm sinduwal awl lu 😂
අවුල්
♥♥♥♥♥
Love you dr ❤️
Harima lassanai mata hithenne shihan asadaranayak karada kiyala 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ෂෙහාන් දිය මන්තිය කලූ ගලක් කරා නෙද ඔයා වාසියට විතරයි හැමදාම කයිය ගැහුවට
සුජාතා අත්තනායක මහත්මියගේ සින්දු කියන්න
කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය
ෂෙහාන් පල ගෙදර
ඔයා හින්දි සින්දු කියන්න, හින්දි තමා කටහඬට ගැලපෙන්නෙ
Oyata hoda hindi elaga watedi hindi sinduwak kiyann lassana kata hadak oya ediriyatama yanna ona istar oyada
Hagima uparimai Rahai
Tajmahal film eke jowadakiyawo nibana padega hindi sinduwa kiyanna.ඔයාගෙ හඬට හින්දි ගීත හොඳින් ගායනා වෙනවා
❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Akke oya MITA wada woteka gathta anith wata waladi lassana hoda sindu tora ganna idiriyata mokada api asai oyawa idiri wata waladith dakinna