Fast growing orchid plant ideas| Commercial Orchid cultivation | වාණිජ ඕකිඩ් වගාව| ஆர்க்கிட் சாகுபடி

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කාන්චනා මහත්මියගේ දුරකථන අංකය 076 78 23 696
    මේ දවස් වල තියෙන වියදමත් එක්ක අමතර ආදායම් හොයන්න ගොඩාක් දෙනෙක් පෙළඹිලා ඉන්නවා ඉතින් මේ වීඩියෝ එකෙන් ඕකිඩ් වගවෙන් මුදල් හම්බ කරන්නෙ කොහොමද වගේම ඕකිඩ් පැලයක් රැකබලා ගන්නෙ කොහොමද කියලා මේ වීඩියෝ එකේ තියෙනවා . මේකට මට උදව් කලේ නුවී ප්ලාන්ට් පැල තවානේ හිමිකාරිය වන කාන්චනා මහත්මිය . ඒ වගේම වීඩියෝ එක බලලා හොදයි නම් ලයික් එකක් දාලා චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් රතුපාටින් සබ්ස්ක්‍රයිබ් කියලා තියෙන බොත්තම එක පාරක් ඔබලා බෙල් එකත් ඔබන්න, ඒවගේම ඔබේ වටිනා අදහස පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා තෙරුවන් සරණයි !
    lakshitha vlogs - 0711 855 503
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #orchid_cultivation
    #fast growing orchid plant ideas,#best orchid planting method for quickly bloom flowers,#orchid,orchids,orchid mounting,orchid pot,#orchid plant,orchid planting,orchid cocount pot,orchid hanging pot,indoor plant,hanging plant,coconut pot,how to make coconut pot,#coconut shell pot,orchid planting technology,#orchid cultivation in 2021,orchid cultivation method,orchid planting method,#green farmers#පියවරෙන් පියවර ඕකිඩ් වගාව #How To Grow Orchid Sinhala#orchid cultivation lecture, #orchid cultivation in sri lanka, #orchid cultivation malayalam#Amazing Orchid Flower Cultivation#Orchid farming Technique and Harvesting in Greenhouse

ความคิดเห็น • 21

  • @lakshithavlogs
    @lakshithavlogs  2 ปีที่แล้ว +3

    ගෙදර අලංකාරයට වගේම ආර්ථික වසයෙනුත් වැදගත් මල් වර්ගයක් තමා ඕකිඩ් කියන්නෙ ඉතින් ඔයාලටත් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක කලේ වීඩියෝ එක බලලා ඔබේ අදහස පහලින් සටහන් කරන ගමන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් රතුපාටින් තියෙන සබ්ස්ක්‍රයිබ් බොත්තම ඔබලා බෙල් එකත් ඔබලා දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා, කාන්චනා මහත්මියගේ දුරකථන අංකය 076 78 23 696

  • @SL_GAMING_ENINDU_GAGANATH
    @SL_GAMING_ENINDU_GAGANATH 26 วันที่ผ่านมา +1

    කව්රුත් නො කිව්ව දේවල් ගොඩාක් කියපු එක ලොකු පිනක් ... ඔයාගෙ vedio එක දැක්කෙ අද . දියුණුවෙන් දියුණුව ඇති වේවා ....

    • @lakshithavlogs
      @lakshithavlogs  26 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න ❤❤

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +2

    සුපර්. සියලු දෙනා වෙත මතක් කිරීමක් ති⁣යෙනවා. ඉදිරි තත්වය අති භයානක විය හැක. ඒ සඳහා වහාම සූදානම් වන්න. නොහැකි වුණත් කෙසේ හෝ ආහාරය සඳහා යමක් වගා කර ගන්න..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි සහෝදරයා ,අනුරාධපුරේ ඇවිත් ගියා ඔයාව මතක් වුනා ආයේ ආපුවාම කතා කරන්නම් ජය වේවා !❤

  • @dammikakumari2521
    @dammikakumari2521 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය ඔබ දෙපලටම හැමදෙයක්ම ඉතම පැහැදිලියි..!

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ඔබටත් තෙරුවන් සරණයි !

  • @Magadige
    @Magadige 2 ปีที่แล้ว +2

    වාව් ඒක මරු 🔥

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි මල්ලි

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 11 หลายเดือนก่อน +1

    ,කොල වලට වතුර වැටුනට කමක්නෑ ද්ද ? ...ක්ලෝරින් මිශ්‍ර වතුර දැම්මට කමක්නැද්ද ...බොහොම ස්තුතියි විස්තර කියල දුන්නට

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน +1

      කාන්චනා මහත්මියගේ දුරකථන අංකය 076 78 23 696

  • @kawijesekara2718
    @kawijesekara2718 7 หลายเดือนก่อน +1

    Dandak pela kara ganne කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ විදිහට මාධය හදාගෙන දඩු කෑල්ල පැල කර ගන්න තව විස්තර වීඩියෝ එකේ අංකයට කතා කරන්න ,හදවතින්ම ස්තූතියි 😍😍😍🙏

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 11 หลายเดือนก่อน +2

    රටින ඔිකිඩි වර්ග ගෙන්වගන්නෙ නැහැ නේද

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      කාන්චනා මහත්මියගේ දුරකථන අංකය 076 78 23 696

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว +1

    ඔන්ස්ඩ්යමි කහ පාට හැර වෙන පාට තියනවාද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      කාන්චනා මහත්මියගේ දුරකථන අංකය 076 78 23 696

  • @surangaruwan7180
    @surangaruwan7180 ปีที่แล้ว +1

    Anuradhapura koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      කාන්චනා මහත්මියගේ දුරකථන අංකය 076 78 23 696

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 11 หลายเดือนก่อน +1

    කොහොමද ඔයාලගෙ ව්‍යාපාර ස්ථානයට එන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      විඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤❤