75 වන කොටස | භය උපදවන ආත්මය | Adrian Wijesuriya -074 047 5575

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 49

  • @lasanthafernando1887
    @lasanthafernando1887 9 หลายเดือนก่อน +1

    Amen ..ප්‍රශංසා වේවා !!!🎉🎉❤❤❤❤❤❤

  • @roshanwijenayaka684
    @roshanwijenayaka684 2 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා 🙏❤🥰
    ජේසු පිහිටයි බ්‍රදර්

  • @danielshehan7060
    @danielshehan7060 9 หลายเดือนก่อน +1

    Amen 🙏

  • @nelsonjayakody308
    @nelsonjayakody308 8 หลายเดือนก่อน +1

    Praise the god ❤✝️

  • @maxshimapriyadarshane
    @maxshimapriyadarshane 9 หลายเดือนก่อน +1

    Amen Amen Amen

  • @ayonawijesuriya7918
    @ayonawijesuriya7918 9 หลายเดือนก่อน +1

    Amen thank you Jesus

  • @sepalipushpika8767
    @sepalipushpika8767 9 หลายเดือนก่อน +1

    Piyanan wahansege namayata mahimaya wewa🙏🙏

  • @disnasilva3435
    @disnasilva3435 9 หลายเดือนก่อน +1

    Praise the Lord

  • @janakacbernard1020
    @janakacbernard1020 9 หลายเดือนก่อน +1

    Praise God...Thank you Pastor

  • @dineshdesilva-x1q
    @dineshdesilva-x1q 8 หลายเดือนก่อน +1

    God Bless you paster❤

  • @AmarasingheArachchi-wy9kj
    @AmarasingheArachchi-wy9kj 9 หลายเดือนก่อน +1

    Amen

  • @anushaedrisinghe5521
    @anushaedrisinghe5521 9 หลายเดือนก่อน +1

    Amen hallelujah God bless you pastor

  • @sunimaliperera2473
    @sunimaliperera2473 9 หลายเดือนก่อน +1

    Thank ABBA Father. Wheh I hear the word at once released my mind into Christ mind. May God bless our paster Adrian for this ministry more and more Leena

  • @charikasewwandi979
    @charikasewwandi979 9 หลายเดือนก่อน +2

    අපට ක්‍රිස්තුස් වහන්සේව එලිදරව් කරලා, වචනය නිවැරදිව උගන්වලා අපගේ පාප මානසිකත්වය නැති කරලා රොටී කැඩීමේ සහබාගිකමේ නිවැරදි අර්ථය අපට වටහා දුන්නා වූ පාස්ට තුමනි ස්තුතියි .අපිට මේ සියල්ල එලිදරව් කරන ශුද්ධ ආත්මයානන්ට ස්තුතියි .සියලු මහිමය ස්තුතිය අපගේ පියානන්ට .

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  9 หลายเดือนก่อน

      ගෞරවය මහිමය ප්‍රසන්සාව අපේ පියාණන්ටයි

  • @dilansilva326
    @dilansilva326 9 หลายเดือนก่อน +1

    දාන ආහාර ගැනත් video එකක් කරන්න brother

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  9 หลายเดือนก่อน

      හොදයි ඉදිරියේදී දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් කරන්න ඉන්නේ

  • @thilakabh4565
    @thilakabh4565 9 หลายเดือนก่อน +1

    ආමේන්, පියාණන්ට මහිමය වේවා,
    ආත්මයාණන්වහන්සේ තුළින් ලැබුණ පුදුම වූ එළිදරව්ව නිසා,
    අද තමයි මට හොදටම අවබෝධ වුනේ,.
    Blessings pastor.

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  9 หลายเดือนก่อน

      You are blessed ! පියාණන්ටයි ගෞරවය

  • @SitharaShashika
    @SitharaShashika 9 หลายเดือนก่อน +2

    සභාවක් ලෙස කණ්ඩායමක් රැස්වෙන විට, පුපයක්,ම්දියුෂ පොඩ් කප් එකක් සෙනඟ වෙතට ගෙනත් දීමට වඩා කණ්ඩායමක් ව්දියට ,එක රොට්ය ක් කඩලා හැම කෙනෙක් අතර බෙදා ගැනිම හා එක කප් එකක මිදියුෂ හැම කෙනා අතර බෙදා ගැනීම මේ සදහා උචිත ම දෙය නොවේද .....
    අපි රැස්වෙන පොඩි කණ්ඩායමක් ... ඒ නිසා පැහැදිලි කර ගැනීම අවශ්‍ය යි...

  • @sushielafernando8544
    @sushielafernando8544 9 หลายเดือนก่อน +2

    මට නමි පැහැදිලි මදි සහභාගි කමෙිදී කියපු රුප නමස්කාර ය ගැන අනිත් එක අපි යේසුස් වහන්සේ ගේ ශරීරය රොටිය කඩනවා කියන්නේ ශරීරය කඩනවාද සමාවෙන්න ඇහුවාට මට තේරුුනේ නැහැ හරියට පාස්ටර් සමාවෙන්න යේසු පිහිටයි

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  9 หลายเดือนก่อน +1

      කමක් නැහැ . සමාව ඉල්ලන්න ඕන නැහැ . අපි හැමෝම ඉගෙන ගන්නවා. ඔබට පැහැදිලි මදි කියන්නේ මොකක්ද ? මට 0740 475 575 ට ප්‍රශ්නය යොමු කරන්න

  • @susanthamuthukuda5934
    @susanthamuthukuda5934 9 หลายเดือนก่อน +1

    අපිව kedawa ගත්තෙ නිදහස් කම athuwa සිට්මටයි මේ එලිදරව්ව තුල අපි කොච්චර නිදහස්ද පියානන්ට මහිමය

  • @r.pjayanthajayantha9854
    @r.pjayanthajayantha9854 7 หลายเดือนก่อน +1

    මෙ සහභාගි කම ට බෞතිස්ම විය යුතුමද ,

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  7 หลายเดือนก่อน

      බෞව්තීස්මය බලෙන් කල යුතු දෙයක් නොවේ. සමහර සභාවල බෞව්තීස්මය කරගන්නම ඕන ඒ සභාවේ කෙනෙක් වෙන්න. මෙහෙ එහෙම නැහැ

  • @SitharaShashika
    @SitharaShashika 9 หลายเดือนก่อน +1

    Brother , අපි සහභාගි වන ව්ටදී, එක රොට්යක් කැඩීමක් කරන්නේ නැද්ද ...

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  9 หลายเดือนก่อน

      අපි සභාවට ආවත් එන්න බැරිවුනත් එක රොටියක්. නමුත් එනතුරු එනම් ඇත්තෙන්ම එනතුරු කරන්න කිව් නිසා ඒක කරනවා. එහෙම රොටියක් කඩන්නේ නැත්නම් නුසුදුසු ලෙස රොටි කන්නාවූ , කුසලානෙන් බොන්නාවූ කියන එකේ අර්ථය නැති වෙනවා. නමුත් සභාවල කරන දේ අපි කරන්නේ නැහැ එතනදිත් අපේ නායකයා ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්. අපි හැමෝම සම ලෙස සහභගි වෙන්නේ. කිසි කෙනෙක් පාස්ටර් කෙනෙක් ලගට ගිහින් ගන්නේ නැහැ . පාස්ටර් කෙනෙක් ඒ රොටී අතේ තියාගෙන ඉන්නෙත් නැහැ

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548  9 หลายเดือนก่อน

      අපි සභාවට ආවත් එන්න බැරිවුනත් එක රොටියක්. නමුත් එනතුරු එනම් ඇත්තෙන්ම එනතුරු කරන්න කිව් නිසා ඒක කරනවා. එහෙම රොටියක් කඩන්නේ නැත්නම් නුසුදුසු ලෙස රොටි කන්නාවූ , කුසලානෙන් බොන්නාවූ කියන එකේ අර්ථය නැති වෙනවා. නමුත් සභාවල කරන දේ අපි කරන්නේ නැහැ එතනදිත් අපේ නායකයා ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්. අපි හැමෝම සම ලෙස සහභගි වෙන්නේ. කිසි කෙනෙක් පාස්ටර් කෙනෙක් ලගට ගිහින් ගන්නේ නැහැ . පාස්ටර් කෙනෙක් ඒ රොටී අතේ තියාගෙන ඉන්නෙත් නැහැ

  • @sylviajperera5813
    @sylviajperera5813 9 หลายเดือนก่อน +1

    Amen🙏

  • @miurinfernando4517
    @miurinfernando4517 9 หลายเดือนก่อน +1

    Amen