Talks With Bandu - Jayasekara Aponsu & Mahinda Pathirage | EP 47 | 2021-07-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2021
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3j16Svf
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe
  • บันเทิง

ความคิดเห็น • 100

  • @laiya395
    @laiya395 3 ปีที่แล้ว +12

    හදවතේ කලාකරුවෝ....දීර්ඝායු වේවා🙏🙏🙏 ❤️❤️❤️

  • @pushpawkm6096
    @pushpawkm6096 3 ปีที่แล้ว +6

    හරිම හොඳට ගියා වැඩසටහන , ස්තුතියි bandu අයියා 👍💐

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ජයසේකර අෆෝන්සූ.ප්‍රිය මහත්මයාණනි කලා රඡෙකී..
    උපන් ස්ථානය අධ්‍යාපනය ලැබූ තැන ශ්‍රී සුමංගල මද්දිම මහ විද්‍යාලය නිල්දන්ඩා හින්න කීවාම මගේ නෙතට කඳුලූ අවා..‼
    මමද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දන්ඩාහින්න වැරැල්ලේ
    අපි එකම පාසලේ අධ්‍යාපනය ලැබීම ගැන ❤ම සතුටු වෙනවා.
    කලා රඡුට දීර්ඝායුස ලැබේවා 🙏🏾❤🌷
    🎸🎸🎵තිදෙනාටම සම්මා සම්බුදු සරණයි
    ☆☆☆☆☆මම ඩුබායි.
    🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹🍀🌹

    • @ashokamanel5615
      @ashokamanel5615 3 ปีที่แล้ว

      AMMOO MAGEE AKURU KIRIMAT SRI SUMANGALA PASALAI.ATTENMA GODAAK ADAMBARAI.APONSUWANENI ADAREI HAMADAMAT.DIRGAYU WEWAA🙇🙇🙇

  • @sameeraadikari8856
    @sameeraadikari8856 3 ปีที่แล้ว +4

    ලස්සන වැඩසටහනක්, ප්‍රවීණ රංගධර බන්දු සමරසිංහ මහතාගේ මෙහෙයවීම ඉතා අනර්ඝයි, විනෝද ජනකයි. ප්‍රවීණයන්ට ගරුකිරීම ඉතාමත් උසස් මට්ටමක ඇත. පොඩි නිවැරදි කිරීමක්.......බන්දු සමරසිංහ මහතාගේ පලමු රංගනය 1971 වර්ෂයේ සදහටම ඔබ මගේ චිත්‍රපටියයි.

  • @mallikamallika7170
    @mallikamallika7170 3 ปีที่แล้ว +6

    මං.ගොඩක්.කැමති.අදරේ.කරන.රංගධරයානාේ.3.දෙනක්.දිර්ඝායුෂ.ලැබෙිවා.බුදුසරනයි

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +4

    හරිම ආදරෙන් බැලුවා 💚හරිම ලස්සනයි ❤️, ස්තූතියි බන්දු 💜

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +12

    ආදරෙයී තුන් දෙනාටම....

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +2

    මා ප්‍රාර්ථනා ආසාවෝ ❤❤❤ අම්මෝ මම මේක ස්කීප් කර කර 7 වතාවට වැඩිය බැලුව කියලා වැඩක් නෑ ඇස් වහගෙන ඇහුව මාරයි දෙන්නාම පට්ට හඩවල් 🙏🙏🙏 දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා ❤

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ ලැබේවා..හොදම.නලුවොතුන්දෙනා❤❤❤

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +12

    මා ප්‍රාර්ථනා ආසාවෝ❤️❤️❤️❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ปีที่แล้ว +3

    Ape ටෙනිස් අයියාගේ aduva දැනුණා ..😥😥😥

  • @madusankakurera1218
    @madusankakurera1218 3 ปีที่แล้ว +2

    ආසම කරන කලා කරු දෙපලක් ගෙන්වු උබටත් ස්තුති කරන අතර තුර ,මෙ වැඩ සටහන දිගටම කරගෙන යාමට දිරිය ලැබෙවා ,ස්තුති

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ලස්සනයි මම බලන්නේ සවුදියේ ඉදන් සියලුම දෙනාට බුදු සරණයි

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +5

    සොබා අලංකාර ඩාන්ස් එක පට්ට ❤️❤️

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ආදරෙයි ඔබලාට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දේවිපිහිටයි 🙏🙏🙏

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 3 ปีที่แล้ว +2

    ලස්සනයි හැමදාම බලන වැඩ සටහනක් බුදුසරණයි

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว

    අද ගොඩක් ලස්සනයි මා ප්‍රාර්ථනා ආශාවො මාරම ලස්සනට කිව්ව තිදෙනාම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කුවේට් සිට

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    නියමයි සිංදුව ගොඩක් ලස්සනයි මමත් හරිම අසයි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤ ☝☝

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +9

    ටෙනිසන් කුරේ❤️❤️❤️❤️

  • @kasunsameer5730
    @kasunsameer5730 3 ปีที่แล้ว +2

    මන් ආසම චරිතයක් පිනා 👍❤😆

  • @neshavlogscooking607
    @neshavlogscooking607 3 ปีที่แล้ว +1

    Jayasekara aponsu mahathmaya oba api godak adaraya karana kala karuwek,obata theruwan saranai

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි තුන් දෙනාටම තෙරුවන් සරණයි

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว

    Kalakin lassana videovak baluva harima lassanai thanks 😊🙏🏼👍tharuvan saranai davi pihitai 🌹♥😀

  • @keshanmadushanka4903
    @keshanmadushanka4903 3 ปีที่แล้ว +1

    මේ කලාකරුවන් නැති උනොත් කලාවට කියන්න බැරි පාඩුවක්

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +1

    Harima sathutui ada godak kamathi adaraniya thundenek niduk nirogi suvaya deerghayu labeva theruvan saranai

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    ඔබතුමා සර් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️☝☝

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    නියමයි ගොඩක් ලස්සනයි හැමෝටම බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @siriyawathie4977
    @siriyawathie4977 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @shanikaperera7706
    @shanikaperera7706 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි👍

  • @chandimachandima3944
    @chandimachandima3944 3 ปีที่แล้ว +1

    අද..හරිම..ලස්සනයි..වැඩසටහන....😀😀

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 3 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුශ ලැබේවා

  • @asaliashail4670
    @asaliashail4670 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආදරෙයි හැමදාම ඛූධූසරනයි

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +3

    Harima lassanaii adarei oya tundenata ❤❤❤❤

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว

    ආදරේයි ඔය. දෙපලට. හදවතීන්. හැමදාම❤️❤️❤️❤️❤️❤️

  • @mpsrwijerathna3845
    @mpsrwijerathna3845 3 ปีที่แล้ว +4

    Good voice

  • @chamodlakshan9688
    @chamodlakshan9688 3 ปีที่แล้ว

    තව වැඩ ganna පුළුවන් කලාකරුවන් 🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +4

    විලි ලැජ්ජයී කියන්නේ රෙස්පෙට්ටබල් වැඩ සටහනක් නේද 😜😜😜😜

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +3

    මරු

  • @reyenciperera4948
    @reyenciperera4948 3 ปีที่แล้ว +2

    Supiri waddo 3 k jayawewa

  • @malikadewathi3584
    @malikadewathi3584 3 ปีที่แล้ว +2

    Harima lassanai ❤️❤️❤️🙏🙏api dubai

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    Very very nice ☝☝☝❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunap7326
    @gunap7326 3 ปีที่แล้ว +2

    අනෙක් අයගේ ඕපාදූපවලට වඩා, මෙය එතරම්ම ලස්සන, අංක එකේ, සියලු නාලිකා වල සිනාසෙන වැඩසටහනකි.

  • @userkalpana
    @userkalpana 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 3 ปีที่แล้ว

    ලස්සන 💚 වැඩසටහනක් 💜️

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 ปีที่แล้ว

    Wow ape paththe anurapare nihathamani kama apurui oba thundenatama adarei

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +3

    මෙන්න කාලා කරුවන් දැන් ඉන්නේ නළුවෝ නෙමේ එළුවන්

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 3 ปีที่แล้ว

    Asame kalakaruwo dennek harime winodai polewe paye gahala jivath wene obetumalage wada balela sahehenne Api satutu wela athi obe depeleta sube anagateayak dirgaushelebewa 🙏🙏❤️❤️💐

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +1

    Good luck.. 🌺🌺😁

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +5

    අනුරාධපුර වලිසිංහ ❤️❤️❤️❤️❤️

  • @alhzmyrazan6612
    @alhzmyrazan6612 3 ปีที่แล้ว

    හරි මලස්සනයිඔබතුමාලාටබුදුසරනයි😀❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    Ammo adanama huagk adaray karana kataiaya ammo බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 3 ปีที่แล้ว

    Niyamai.

  • @chandanafranando6694
    @chandanafranando6694 3 ปีที่แล้ว

    Aththatama lassanai

  • @wasnsera9099
    @wasnsera9099 3 ปีที่แล้ว

    Lassanai ada,godak

  • @cincon3741
    @cincon3741 3 ปีที่แล้ว

    අමිමෝ එක ☝️🇱🇰🇱🇰

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว

    ඔබතුමන්ලා. 3දෙනාට.දීර්ග.ආයුෂලැබෙවා.නිරොගී.සමිපත්ලැබෙවා

  • @ashokamanel5615
    @ashokamanel5615 3 ปีที่แล้ว +1

    PUDUMAA KARA SATHUTAK DANENNE RATTARAN MAHATTHURUNEEE.OBE SIYALU DENATAMA CHIRAN JAYATHU🙇🙇🙇

  • @deepanirosha5314
    @deepanirosha5314 3 ปีที่แล้ว +9

    කෝ බලන්න මගේ බන්දු අන්කල් ගේ රසිකයෝ සෙට් ☝ 😀😀😀😀🤣🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @dileeshaweeramanthri5475
    @dileeshaweeramanthri5475 3 ปีที่แล้ว +1

    👍💐

  • @binukalakmal4529
    @binukalakmal4529 3 ปีที่แล้ว

    Lassana kala karuvo

  • @indikasaman3124
    @indikasaman3124 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @neshavlogscooking607
    @neshavlogscooking607 3 ปีที่แล้ว +1

    Hi bandu uncle

    • @user-hm6lx4xo4k
      @user-hm6lx4xo4k 3 ปีที่แล้ว

      ඔයා කොහොමද ඔයාගෙ වයසෙ කෙනෙකුට අංකල් කියන්නේ ආන්ටි සනීප නැද්ද ඔයාට

  • @youare4536
    @youare4536 3 ปีที่แล้ว

    Bandu ayye podi awlak thiyenne prasne ahala uttarayak denakan inna podi madin panina gathiyak thiyenawa

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 ปีที่แล้ว

    Maru denna

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +1

    Lassni 🥰❤❤♥♥♥♥♥💞💞💞🤩🤩

  • @charithmaduranga7298
    @charithmaduranga7298 3 ปีที่แล้ว

    😊👍

  • @thilinanimesh8164
    @thilinanimesh8164 3 ปีที่แล้ว

    ✊✊✊

  • @thamarauk4365
    @thamarauk4365 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ifzmalkafapiyushan6903
    @ifzmalkafapiyushan6903 2 ปีที่แล้ว +1

    Ammo

  • @aselagunasekara6383
    @aselagunasekara6383 3 ปีที่แล้ว +2

    👌👌👌💕💕💕👍👍👍🙏🙏🙏

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว

    Oba thepala saadarayen piliganimi obe naama sadaa nomakewa bs

  • @prabathpushpakumara5501
    @prabathpushpakumara5501 3 ปีที่แล้ว

    Kuliyata kehepu bandu ne meeee

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว

    🙏👌👌👌

    • @adwaregarudecedentasiriaas2147
      @adwaregarudecedentasiriaas2147 3 ปีที่แล้ว

      Rattaran , mutu, manly, wage oba tedena tenl tuma adath. Hlteyan Mona taram hodasa, ratata watena sampath tamal oba tumanla ,dega u lBewa, b,a,

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว +2

    අද නම් ඉතා අගනේය..

  • @lalithaku3641
    @lalithaku3641 3 ปีที่แล้ว

    Ana....kiwanna...wahana..baaaaaaaaaaasahuta..goodai

  • @surangawarnakulasuriya2693
    @surangawarnakulasuriya2693 2 ปีที่แล้ว

    Melo rahak nha gon banduwa

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 ปีที่แล้ว

    ලංකාවෙ බන්දු වගේ හිනායන්නෙ නැති ජෝක් වලට හිනාවෙන මේවගේ සිල්ලර වැඩසටහන් බලන ජනතාවක් ඉන්නවා. මේ ආරදිතයින් දෙදෙනා වෘත්තීය නිවේදකයකු මෙහෙයවූවානම් කොච්චර ලඩ්සන වැඩසටහනක් වේද

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 3 ปีที่แล้ว

    මේ වගේ නළුවෝ ආවම වැඩසටහන අතරේ පොඩි රගපාන කෑල්ලකුත් එකතු කරන්න..ඉස්සර නම් තිබ්බා...

  • @onalstudio6064
    @onalstudio6064 3 ปีที่แล้ว +3

    1st comment

  • @priyankan9687
    @priyankan9687 3 ปีที่แล้ว +1

    Lasani ada

  • @indikasaman3124
    @indikasaman3124 3 ปีที่แล้ว +1

    Budu sarnai

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 3 ปีที่แล้ว +1

    2ම කැමති ඒත් අපොන්සු දැන් වික්ටර් 2 වර්ශන් ඒ වගේ ගොං වැඩ ආදර්ශමත් වැඩිහියො කරන්නේ නෑ

    • @yousefshakeri1478
      @yousefshakeri1478 3 ปีที่แล้ว +1

      ඒක එයාගේ කැමැත්ත ඔයාට ඇයි අප්සට්ද

  • @manjushaa2451
    @manjushaa2451 3 ปีที่แล้ว

    😊😊😆😆😆👌👌🌹🌹🌹

  • @chanakakumara453
    @chanakakumara453 3 ปีที่แล้ว

    Bandu mevata wediya karanna deval theiyanava neda.

  • @pasanmalka5111
    @pasanmalka5111 3 ปีที่แล้ว

    Chamara ranawak genna chamara virasingh

  • @sarojapriyadarshani2202
    @sarojapriyadarshani2202 3 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏