ඇමරිකාව භීතියට පත්කරමින් චීනය හදන ලොව විශාලම ගුවන් තොටුපල | Beijing Daxing International Airport

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 374

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +120

    පරණ උන්ට ,පහුගිය වැඩ වලට බැන බැන් ඉදලා වැඩක් නෑ , තරුණ ප්‍රජාව ,නැගිටින්නලා , දයිර්‍යවන්ත වෙන්නලා....😍❤️✌ දවසක අපිත් දිනමු.....ආයේ ත් අපේ මව් බිම ලෝකේ ඉහල තැනකට අරන් යමු...❤️

    • @dinindurukshan6649
      @dinindurukshan6649 2 ปีที่แล้ว +3

      හැමෝම ඔහොම හිතනවා නම් අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් 💪💪❤️

    • @sheni6004
      @sheni6004 2 ปีที่แล้ว +2

      @@dinindurukshan6649 ✌💐💛

    • @dmariyapalaariyapala9649
      @dmariyapalaariyapala9649 2 ปีที่แล้ว +2

      Ane ape rata

    • @sheni6004
      @sheni6004 2 ปีที่แล้ว +1

      @@dmariyapalaariyapala9649 💛

    • @chethikadasanayake
      @chethikadasanayake 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +31

    අකමැත්තෙන් වුවද කිමට ඇත්තේ....තමන්ගේ රටට ආදරේ නොකර එකම මිනිස්සු රට වන්නේ අපේ රටයි😊

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Aniwar.......Por Li Mea Edalar Thama Awasha Tharwa Etu Kara Ganna Danne Nethi Mee Hark Set Akak Inna Ape Rata Gaoda Ganna Esellar Mun Gea Attitudes Hadanna Ornar Okkomatama Esellar.....

    • @dahamdeshan61
      @dahamdeshan61 2 ปีที่แล้ว

      E hi hi hi hi hi

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +24

    අපේ රටේත් ගුවන්තොටුපලවල් තුලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනි විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයට

  • @champz6917
    @champz6917 2 ปีที่แล้ว +15

    සැබෑ සන්වර්ධනය වෙනුවෙන් පත්වන මානසිකත්වයක් ඇති නායකයෙක් අපේ රටට බිහි වේවා

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +34

    ලෝකයේ මෙවැනි විශ්මිත ව්‍යාපෘතීන් සිදුවෙද්දී අහෝ.... තාමත් මේ පුංචි ලංකාවේ අපි සුසුම් හෙළමින් දියුණුව පතනවා.... 🤔🤔🤔🤔 / විශ්ම ලෝකයට ස්තුති වේවා.... 🙏🙏🙏🙏👌

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +39

    පෙනවනෙ ලොකෙ රටවල් ඉස්සරහටම යනවා. අපි ඒවා බලලා අපේ රටත් එක්ක සන්සන්දනය කරලා පසුතැවෙනවා.

    • @rameshlakmal9423
      @rameshlakmal9423 2 ปีที่แล้ว

      ඉතිං කම්පෙයා කරන්නෙ නැතුව හිටපංකො

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว

      ශ්‍රි ලංකාවට ඩොලර් එවන්න මෙ විදිහට හෑෂ් ටැග් කරල ප්‍රොමොට් කරන්න.දැන් ගොඩක් ට්‍රෙන්ඩ් වෙලා තියෙන්නේ..🙏♥️♥️#srilankadollarchallenge

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න ඔක්කොම විසදෙනව අපි චීනය අභිබවා යනව දියසෙන් කුමරු අපේ ඒක ලාප කුමරු අනුර කුමරු ජනාධිපති වෙච්ච දවසට ලෝකෙම පදිරි අපිට.

  • @samankumara8604
    @samankumara8604 2 ปีที่แล้ว +2

    ඔන්න රටවල්.චීන පාලකයන්ට මාගේ ප්‍රණාමය.මුලු ලෝකෙටම ආදර්සයක් වේවා.

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +20

    අදත් නියමයි අයියේ❤️ අයියලා මේ අපි වගේ කෙල්ලො කොල්ලෝ motivate කරන හැටි මරු❤️ ආදරෙයි විශ්ම ලෝකය 🌎
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි😁🤭

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +28

    අපේ මුසල පාලයකයෝ ඉන්නකන් අපිට ඔවා හින එත් අයියා විඩියෝ එක පට්ට 😇💖 මං කැමතිම රට චිනේනේ තව විඩියෝ clip ටිකක් ඔනී

    • @jackroy1641
      @jackroy1641 2 ปีที่แล้ว

      😂😂

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 2 ปีที่แล้ว

      th-cam.com/video/-T2PGJPbPzE/w-d-xo.html ලොව ආරක්ෂිතම ජනාදිපතිවරු

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว

      @@korean_language_hub_sl මාවො සේතුන් තමයි චීනෙ දියුණු වෙන්න අඩිපාර හැදුවේ.ඒ කාලේ නිකන් වගාවක් කරගෙන පාඩුවේ නිකන් හිටපු මිනිස්සුන්ව හදල ගත්තෙ මාඕ සේතුන් තමයි.නැත්තම් අද චීන මිනිසුන් කම්මැලි ජාතියක්.

  • @praliya1277
    @praliya1277 2 ปีที่แล้ว +24

    චීනය අවුරුදු 70 දී දියුණුව. අපේ අවු : 74 ක දී රට තියෙන්නේ කොතනකද ?

    • @sansathu
      @sansathu 2 ปีที่แล้ว +6

      චීනා හපනා කියන්නෙ ඒකනේ.

    • @kanishkasandaruwan
      @kanishkasandaruwan 2 ปีที่แล้ว +6

      @@sansathu චීන නෙමේ න්ම් ජපන්නු හපන්නු 🥲

    • @amindunishan2976
      @amindunishan2976 2 ปีที่แล้ว

      Balanna awurudu 74nma 35kma ape rate udda vitharai thiyenne oya godak diyunu ratawal diyunu wela thiyenne 1980 2000 athara kalaye .e kalaye ape rate yudde. Dan diyunu wenawa kiyana eka lesi na. Anika America, Indian, china bu deshapalanayata ape rata me pihiteemath ekka hasu wela un ekekwath apita nagitinna denna na. Un ape rate prashna hadanawa hamadama

    • @udara8769
      @udara8769 2 ปีที่แล้ว +3

      සමාජවාදය නිසා දියුණු වුනේ චීනය

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 2 ปีที่แล้ว

      th-cam.com/video/-T2PGJPbPzE/w-d-xo.html ලොව ආරක්ෂිතම ජනාදිපතිවරු

  • @සිරිදේසය
    @සිරිදේසය 2 ปีที่แล้ว

    සුවපත්වේවා,, ! බුදුහිමි දෙසූ ජීවත් වීම යනු අපේක්ශා ගොන්නක් පොදිබැද ගෙන නය ගනදෙවකට පැටලීමකි,, අවිද්‍යාවෙන් හොද යහපත් ඉස්ට කාන්ත ප්‍රියමනාප දේ හොය හොයා ආස්වාදයෙන් මගේ කර පිනවමින්, , අපිට හොදදේ ලැබෙද්දි මෝහයෙන් මුලවී ආස්වාදයෙන් පිනව පිනව මගේ ළඟ තබාගන්නමයි ජීවිත කාලයේම වෑයම, , , කවුරුත් එහෙමයි , ඒත් ඉතිං අපිට සැප සතුට විතරක් නොවෙයිනේ ලැබෙන්නේ අපි කැමැත්තෙන් බැදුනු දේ අමිහිරි අමනාප දුක්ඛිත බාල ගිලානා ආබාධ වෙද්දි අසුභ නිමිත් තට අයෝනිසෝ මනසිකාරයෙන්
    වහාම ඉන් මිදෙන්න බලනව , සත්‍ය වශයෙන්ම මෙය සිතුවිලි හෙවත් මායා ලෝකයක් නොවේද ,,? එය සිතේ වු සං සංදනයෙන් උරුම ඵල නොවේද ,, ? අපේ හිතේ වු පිරි ගතිය හෙවත් , සුභ නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් භාගිර ලෝකයෙන් විද්‍යාමාන වන එම පුද්ගලයන්, ද්‍රව්‍ය , වස්තු , අවස්තා සිද්ධි , සම්බන්දතා සංමුඛ වෙද්දි , සිතිං රොන්දේ ගසා හෙවත් පිරි අපිරි දෙයන්තය අතර සං සං දනයකර රෝදගසා පිරි අන්තයට ආස්වාදයෙන් බැදීම නොවේද පෘතග්ජන ගතිය , මෙලෙස සංචේතනා , සංකාර , කර සං පස්ස වී භාහිර ලෝකයෙන් මගේ කර උපාදානය කරගත් බෞතික සබ්බ සකල මනාව ඇත්තේ සිතේ මිස අතේ නොවේ ,, මෙලෙස සං ඛව හෙවත් සිතේ වු පංචස් කන්ද උපාදානය හෙවත් මනෝමය ලෝකයමත් , භාහිර බෞතික දේත් ඒ මොහොතේ සිටම ගෙවි වැයවි විනාසය කරාම යයි , සිතේ වු කැමැත්ත බෞතික වස්තුවේ ද නොපවතී , එසේ හෙයින් මගේ කරගත් කිසිවක් මට කමති සේ නොපවතී , මම , මාගේ හා මගේ නොවන කම්මයෙන් ජනිත ලෝක ධම්ම සැමත් පෘතුවි භ්‍රමණය නිසා වන කාලය ගෙවීයාමෙන් විපරිනාමය වේ, රාග දේස මෝහ නම් සංකාර සිතේ වන ඇලීම ගැටීම හා මැනීම පැවැත්මක හේතු ඵල හෙවත් සංඥා පමනි සං කාර වු විටයි දුක , 😉😉😂 සබ්බේ සංඛාරා අනිච්චාතී යදා පංඥාය පස්සතී, බුදු වදනට අනුව සිතිං සංකාර කර හදාගත් සංකතය වෙනස් වීමේන් දුක නම් ඵලයෙන් අවසන් වන බවම බුදු බන අසා ලබාගත් ප්‍රඥාවෙන් තේරුම් ගෙන අත නිබ්බින්දති දුක්කේ ඒස මග්ගො විසුද්ධියා , බුද්ධ දේසනාවෙන් පෙන්වු වැරදි සංකාර සිතුවිලි වලින් එතනම මිදීම දුකනැමති පලය උරුම නොවේ , රාග , දේස , මෝහ , බාන නිබ්බාන වේ , එය සංකාර සිතේ නොබැදීමයි, නිවන යනු මෙයයි ,!! ජීවිතය යන නිරුක්තිය ජරා ජීර්නවන වත හෙවත් මේ කය බලිය හා විංඥන ශක්තියයි , නැතහොත් මේ ගත සිතයි ,,!! මෙසේ රාග දේස මෝහ හේතු තුනින් කරන ක්‍රියාකාර කමේ ඵලය තල තිස් එකේ දුක්පැවත්ම බවම ,,, තේසං හේතුං තඨාගතෝ ආහ , ලෙස බුදුවරුන් දේසනා කරයි , හේතුං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ජතී ලෙස උතුම් හේතුපල දහම පෙන්වාදී තේ සං හේතු බංග කර දුකෙන් මිදෙන මග සියලු බුදුවරුන් අනුකම්පාවෙන් පෙර පින් ඇති දෙවි මීනිසුන්ට දේසනාකරයි, 🙏🙏 එයයි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ? පෙර නො ඇසු හේතුපල දහම නම් වු බුදු දහම ඇසූ පෙර පින් ඇති මිනිසුන්ට ප්‍රඥව අවදිකර දුකෙන් නිදහස් වන්න හෙවත් සසර පැවැත්මෙන් සදහටම මිදෙන්න අනුදැනවදාල මාර්ග චරියාවකි ,,!! එයයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනු ,,🙏 ලෝවෙන් උතුම් රටේ සම්මත බුද්ධ ආගමෙ සම්ම්ත බෞතික සාසනය පරයා හෙලබිමේ උතුම් ආධ්‍යාත් මික ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥවු අරහතුන් වහන්සේ පහලවි මගපල සසුන පන පිහිටවු සේක,,🙏🙏🙏 අද මගඵල ලාභීන් හෙලබිමේ දසදෙස පහලවන යුගයක උදවයි ,,!! මෙය පරම සත්‍යයි 🙏🙏🙏අසරන අස්‍සුතවත් පෘතග්ජන ඔබේ අපාය ගාමී මානය අතහැර අප්‍රමාද වෙමු ,, !! මිත්ත්‍යවෙන් එහා යතාර්තය , www, sirisadhdharmy,lk බෝපිටියේ සදහම් පාසැල , සදහම් අටුවාව , සිව්හෙල වන්සය සහ Siri desaye arutha පරිශීලනය කරත්වා ,,,!! 0769003///

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +13

    ලෝකයේ හොදම වාහන 10ගැන වීඩියෝ වක්

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +7

    මත්තල ,හම්බන්තොට වරාය දේශපාලනය නැතිව හරියට වැඩ කරොත් ලංකාවෙ ආර්ථිකයට ඉතා වටිනව

    • @udara8769
      @udara8769 2 ปีที่แล้ว

      මත්තල හදලා තියෙන්නේ කැලේක බන් ඕවා හැදුවේ හොරාකන්න තමයි

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +7

    ලංකාවට මෙවා හින . රටේ දියුණුව ලෙසියෙන් බලාපොරොත්තු වෙන්න බෑ . රට එන්න එන්නම අගාධයට යනවා. වයස 18 _30 අතර ඉගෙන ගන්න ගොඩක් අය උත්සාහ කරන්නේ පිට රටකට යන්න. ඒ නිසා ලංකාවේ ජනගහනය ඇස්තමේන්තු කරපු වසරත් කලින්ම ඍන වෙයි. මොකද උපත් අනුපාතයක් එන්න එන්නම අඩුයි. විගමනත් වැඩි.

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 ปีที่แล้ว +2

      උපත් අඩු නම් සිංහල අයගෙ විතරයි. පුංචි පවුල රත්තරන් වුනේ අද ඊයේ නෙවේ හැබැයි

    • @prasannafernando9404
      @prasannafernando9404 2 ปีที่แล้ว +1

      සිංහල උපත් අඩු වුනාට අනිත් අයගෙ නම් බලාගෙන ඉද්දි වැඩිවෙනවා.. සිංහලයො පක්ෂ පාට වලට බෙදිලා මරාගන්නවා.. අන්තිමට සිංහල රට සිංහල අපිට නැති වෙලා යනවා වැඩිකල් නොගිහින් ..😥

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +15

    චීනෙයී ඇමෙරිකාවෙයි උණුසුම් පුවත් මාරුවෙන් මාරුවට දෙපැත්තට දාලා ඇමෙරිකන් චීන ෆෑන්ස්ලා comment section එකේ මිනිම$රාගන්නවා බලන් ඉන්න විශ්ම ලෝකය❤ 😂😂

    • @yasithamalinga2198
      @yasithamalinga2198 2 ปีที่แล้ว +3

      සිරාම බන් 😂

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +4

      😂💔

    • @dushanthaalwis4104
      @dushanthaalwis4104 2 ปีที่แล้ว +1

      උන් කොහොම හරි දියුණු වෙනවා.අපේ මොඩ හැතිකරේ මරා ගන්නවා

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 2 ปีที่แล้ว +2

    Thanks for a valuable, rare collection.

  • @shehan-394
    @shehan-394 2 ปีที่แล้ว +5

    තව ටික කාලෙකින් තවත් රටක් ඕකට වඩා ලොකු airport එකක් හදයි.ඊට පස්සෙ තව රටක්, එහෙම වෙවී තියෙයි.

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +3

    බෙයිජිං Da Xing ගවන් තොටුපල 2021 සැප්තැම්බර් මස 24දින වැඩ අවසන්කොට විවෘත කලා. එය 2025 වැඩ අවසන් කිරීමට නියමිත බව පැවසීම සාවද්‍යයි.

  • @sasilaashen1866
    @sasilaashen1866 2 ปีที่แล้ว +17

    ගැම්මක් තමයි ඉතින් ❤️

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +7

    නියමයි China😍😍😍

    • @slofficial519
      @slofficial519 2 ปีที่แล้ว +1

      මටත් තියෙනවා චීන උණක්

  • @tharakagayan1434
    @tharakagayan1434 2 ปีที่แล้ว +1

    👌 මරු......................................

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว

    Thank u !!!

  • @akiladilshan213
    @akiladilshan213 2 ปีที่แล้ว +6

    හිට්ලර් ගැන video 1

  • @SLLORATECH
    @SLLORATECH 2 ปีที่แล้ว +9

    ♥️♥️🤘 නියමයි අයියේ

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +10

    උන්ගෙ මහ එකා ඉතිම් ඉන්ජිනේරුවෙක්නෙ 😐 අපිට ඉන්නෙ නලුවො ඒක තමා අවුල 😐

    • @amilalakmal9037
      @amilalakmal9037 2 ปีที่แล้ว +1

      කතිරෙ ගැහුවෙ අපි

  • @gihansathish6248
    @gihansathish6248 2 ปีที่แล้ว +24

    ඒ රටවල් වල මිනිස්සු මාරම වාසනාවන්තයී..අපේ රටවල් හැමදාම 3 පන්තියේ සංවර්ධනය වෙන රටක්

    • @gayansachintha4432
      @gayansachintha4432 2 ปีที่แล้ว +11

      එයාල වාසනාවන්තයි නෙවෙයි එයාලා වැඩ කරනවා අපි කම්මැලි කමට ඉන්නවා..

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Aurudu 74 K Rata Parlanaya Kala Saha Karana Patta Karlakanni Desha Parala Paksha Deka Thamiee Ratata Hodatama Kellew Wea ......Lanka Wea Thawama Patta Mee Hark Set Akak Innawar Munta P#ka Dena....... Den Wath Meaka Wenas Kara Pallar.....Nethi Num Mulu Ratatama Sorry Ma Thamiee Wenne..... NPP Akata Aka Parak Balaya Dee Lar Bala Pallar Rata Goda Yana Heatiee.

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +1

      @@gayansachintha4432 මාවෝ සේතුන් තමයි ඒ රටේ මිනිස්සුන්ව හොදට හදල ගත්තෙ.මාවෝ සේතුන් එදා චීනෙන් බිහි වුනෙ නැත්තම් අද චීනේ දුප්පත් රටක්.

    • @kapilakumara
      @kapilakumara 2 ปีที่แล้ว +3

      අනික හැම දේකටම අකුල් හෙලන සහ සමිති අටවන් කප්පම් ඉල්ලමින් නොදුන්නම හැම දෙයකම විනාශය තෙක් කටයුතු කරන අපෙ රටේ වගේ කාලකණ්ණි JVP කාරයෝ නෑ එහේ ඒකයි දියුණුවට රහස ..

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    ඉතාමත් විදියටයි .

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +5

    අපේ රටේ වැඩ කරනවට වඩා වර්ජන. ඉතින් කොහොමද දියුණු වෙන්නේ. හැමෝම වර්ජන කරනවා හැරෙන්න වැඩ කරන්න හිතන්නේ වත් නෑ.

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 ปีที่แล้ว +10

    චීනා තමයි හොදටම කරේ 😢

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว

    Thank you.

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 2 ปีที่แล้ว +4

    චීන්නු කොමිස් වලට උන්ගේම සල්ලි අපිට දීලා අපේ රටේ කෑලෑවල එයාපෝට් හැදුවට උන්ගේ රටේ උන් හදාගන්නෙ රටට වැඩක් වෙන විදිහට

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +28

    කියන්න වචන නැ සැබැ ම නායකයන් නිසා මේ දියුණුව අපිට නම් හිනයක් මෙව බලල හරි සතුටු වෙමු

    • @thusharijayasuriya9263
      @thusharijayasuriya9263 2 ปีที่แล้ว

      😭😭😭😭

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +2

      Ne api thawa thawath weda warjana karamu, kumanthrana karamu, Aragala karamu. ethakota rata jet eka wage uda eyi.😂😂

    • @amilalakmal9037
      @amilalakmal9037 2 ปีที่แล้ว +1

      නායකයින් පත්කරන්නේ අපි,වගකීමක් අපිටත් තියෙනවා

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 2 ปีที่แล้ว

      th-cam.com/video/-T2PGJPbPzE/w-d-xo.html ලොව ආරක්ෂිතම ජනාදිපතිවරු

  • @විප්ලවවාදියා-භ3ග
    @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +14

    දැක්කහමත් පුදුම හිතෙනවා චීනෙ ගැන.ඉස්සර ලංකාවටත් වඩා දුප්පත්ව හිටපු චීනය අද ඉන්න තැන.අද ලෝකෙ ආර්තිකයෙන් දෙවෙනියට බලවත් රට.මාවෝ සේතුන් හන්ද තමයි අද චීනේ මේ තැන ඉන්නේ.

    • @dailymorningvlogs8312
      @dailymorningvlogs8312 2 ปีที่แล้ว +3

      World No 1 economy country is china 2nd nemai

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +1

      @@dailymorningvlogs8312 gdp ppp අගයෙන් china 1 nominal gdp eken 2

    • @bhantechandima
      @bhantechandima 2 ปีที่แล้ว +1

      Because of Den shiao Ping

    • @pradeepkumara9301
      @pradeepkumara9301 2 ปีที่แล้ว +1

      Ekata ape rate musalayo

    • @විප්ලවවාදියා-භ3ග
      @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +2

      @@pradeepkumara9301 ඒක තමයි.හැබැයි මාඕ සේතුන් වගේ විප්ලවීය නායකයෙක් අපේ රටෙන් බිහිවුනොත් මේ රට හොදට හදල ගනි.ඒ කාලේ චීනෙ මිනිස්සුත් අපේ මිනිස්සු වගේ තමයි.ලැබෙන දෙයක් කාලා ගොවිතැනක් කරගෙන පාඩුවේ හිටියෙ.රටක් ගැනවත් හිතලා නෑ.මොකද ඒ කාලේ චීනෙ අන්ත දුප්පත් රටක්නෙ ලංකාවටත් වැඩිය.අන්තිමෙදි මාඕ සේතුන් තමයි ඒ මිනිස්සුන්ව හොදට හදල ගත්තෙ.රටක් හදන්න කලින් ඒ රටේ මිනිස්සු හොදට හැදෙන්න ඕනෙ.අපේ රටේ සමහර මිනිස්සු හිතන්නෙ මෙ රටත් කවදහරි අන්ත දුප්පත් රටක් වෙයි කියලනෙ.හැබැයි අපේ රටේ මිනිස්සු වැඩි හරියක් දන්නෙ නෑ මේ රට තමයි දකුනු ආසියාවේ තියෙන ලොකුම ආර්ථික මරමස්තානය කියලා.ඒ හින්ද තමයි චීනෙ ඉන්දියාව වගේ රටවල් මේ රට ගැන ඇහැ ගහගෙන ඉන්නෙ.ඒක තමයි මේ රටේ තියෙන වැදගත්කම.ඒක තේරුම් ගන්නනම් මාඕ සේතුන් වගේ හොද නායකයෙක්වත් පහල වෙන්න ඕනෙ.හොද පාලකයෙක් හිටියනම් මේ රට ඩුබායි වගේ දියුණු කරන්න පුලුවන්.ඒක අපේ රටේ ඉන්න දුෂිත පාලකයන්ට තේරෙන්නෙ නෑ.

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว

    ලෝකයේ හොඳ ම සහ ලොකුම සග සහ කාර්‍ය බහුලම එයාර්පෝර්ට් 20 ගැන වීඩියෝ එකක් ඕන

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว

    අපේ රටේත් හැදුවා වී ගබඩා කරන්න ..ඔන්න ඔහොම යි අපේ පාලකයෝ. කොමිස් ගහන්න .

  • @worldenukaanjala7015
    @worldenukaanjala7015 2 ปีที่แล้ว +12

    අමරිකාවට ජය වේවා

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว

    Wow!!!, A really good one👍🙏

  • @nevilmahanama
    @nevilmahanama 2 ปีที่แล้ว +5

    Zaha Hadid පිරිමි කෙනෙක් නෙවෙයි නේද? Hadid was the first woman to receive the Pritzker Architecture Prize, in 2004.

    • @nevilmahanama
      @nevilmahanama 2 ปีที่แล้ว

      @@sattidhillon6589 නොදනී

    • @lakshmiwasundara83
      @lakshmiwasundara83 2 ปีที่แล้ว

      Hee math eka ahala communt ekak damma

    • @nevilmahanama
      @nevilmahanama 2 ปีที่แล้ว

      @@lakshmiwasundara83 මාත් හරියටම දන්නේ නෑ

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว

    අදත් වටිනා වීඩියොවක්.එන්න අපේ හෙද තක්සලාවටත්...

  • @savindudilsara5564
    @savindudilsara5564 2 ปีที่แล้ว +3

    Best vedio

  • @sudammifonseka7085
    @sudammifonseka7085 2 ปีที่แล้ว +1

    ඒ රටවල තියෙන්නෙ අවු 5 ක් තුල ඉලක්ක නොව දිගුකාලීන සංවර්ධන සැලැසුම්ය. ඒනිසා සැබැම සංවර්ධනයක් සිදුවනවා

  • @fireeditz8559
    @fireeditz8559 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +1

    රටක් දියුනු කරන්න රටට අාදරය කරන. බුද්ධිමත් අවංක පින්වත් නායකයන් බිහි විය යුතුයි..

  • @jackroy1641
    @jackroy1641 2 ปีที่แล้ว +22

    ආසම රටක් තමා චීනය කියන්නේ ❤️..

    • @racingpro1286
      @racingpro1286 2 ปีที่แล้ว +1

      තෝ පිස්සෙක්ද. චීනෙයි රාජපක්ෂලායි තමා එකතු වෙලා අපේ රට ණය බරින් මිරිකිච්ච රටක් කරලා වැඩකට නැති වියාප්‍රති වලට සල්ලි නාස්ති කරලා රට බංකොලොත් කරේ.ලැජ්ජ නැද්ද චීනෙට කඩේ යන්න. දැන් චීනේ මොකවත් දන්නෙ නැති බබා වගෙ ඉන්නෙ😡🤬🤬🤬cn🤮

    • @jackroy1641
      @jackroy1641 2 ปีที่แล้ว +3

      @@racingpro1286 ආනේ ඇත්තද?.. මම මෙච්චර කල් හිතන් හිටියෙ බත් පැකට් එකට, ටකරන් කොලෙට ජන්දෙ දුන්න උන් නිසා මේ රටට කෙල උනා කියලා..😅

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 2 ปีที่แล้ว

      China 🇨🇳

  • @umeshdaniels9611
    @umeshdaniels9611 2 ปีที่แล้ว +4

    Srilankan airlines fly කරයි ද? දන්නැ මේ airport එකට

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      Aniwaryenma ......Russiyarwa Saha Cheenya Ape Hoda Mithra Yek ........Karlakanni Saha Kujieetha India Yar Wa Nam Kohomath Apoo.

  • @manojkaushalya3540
    @manojkaushalya3540 2 ปีที่แล้ว

    Thanks ❤️

  • @naduladias2050
    @naduladias2050 2 ปีที่แล้ว

    Chernobyl බලාගාරය ගැන video එකක් කරන්න අයියේ

  • @sanjanadinil9083
    @sanjanadinil9083 2 ปีที่แล้ว

    Srimavo ,cww kannangarala and senaka bibilela hitiyanam mewage ewa apitha puluwan hadanna

  • @everythings682
    @everythings682 2 ปีที่แล้ว +1

    ලෝකයේ ලොකුම ගුවන් තොටුපල හදන්න ගිය වියදම ඇ.ඩෝ. බිලියන 68ඉ මහින්ද රාජපක්ශා හොරකම් කරපු මුලු මුදල 2020ට කලින් ඇ.ඩො. බිලියන 12000යි..... ඉතින් හිතපම් අපි දුප්පත් උනේ කොහොමද කියල

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +17

    අදට අරගලයට දීන 100❤️✌️ අරගලයත් එකක් ඉන්න අපේ මිනිසුන්ට ජයග්‍රහණය තෙක් අරගලය ගෙන යාමට අවශ්‍ය ශක්තිය labewa කියලා ප්‍රාර්ථනා කරනවා👊❤️🇱🇰සුපිරි video එකක් අයියේ🤗❤️

    • @SK-kp7qn
      @SK-kp7qn 2 ปีที่แล้ว +3

      වීඩියෝ එකට අදාල දෙයක් කියපන් බොරු හිල දාන්නැතුව හැම තැනම 😂😂😂😂

    • @kumuduweere1175
      @kumuduweere1175 2 ปีที่แล้ว +1

      @@SK-kp7qn 😂

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว +3

      Ane manada bro aragala thiya monwa karath me ratanm Dan hariyanne na. Me rata gana hithanakota matanm Dan appiriyai duaki

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 ปีที่แล้ว +6

      🤣මේක ලිබියාවක් වෙලා නවතින්නෙ බලහන්.

    • @parklisacrystaljimin4314
      @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +1

      ඔහොම කාලය නාස්ති කරනවාට වඩා වැඩක් කරොත් නරකද? හැමදාම අනුන්ගේ දේවල් බල බල දුක් වෙන්න තමයි වෙන්නේ. මේ වගේ කාලකණ්ණි එක්ක පුළුවන් ද රට දියුණු කරන්න. ඔක්කොම එකතු වෙලා රට විනාස කරනවා.

  • @nimaljayasinghe4120
    @nimaljayasinghe4120 2 ปีที่แล้ว +3

    දියුණුවට මග උත්සාහය මිස ඊර්ෂ්‍යාව නොවේ

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +2

    ගෞතම් අදානි ගැන වීඩියො එකක් ගෙන්නකෝ

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 2 ปีที่แล้ว

    මේ ව බලල සතුටු වෙමු....

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว

    අපේ අයට පුලුවන් එයාට මෙයාට චෝදනා කර කර , ඔහේ ලැබෙන විදිහට ජීවිතේ බාරගන්න විතරයී...ඒක බලාගෙන ඉන්න බැරි බුද්ධිමත් පිරිස රටින් පිට වෙනවා...අවසානෙ අපේ රට ලෝකෙ දුර්වලම රටවල් අතරට එකතු වෙනවා....😥😥

  • @dimuthu8352
    @dimuthu8352 2 ปีที่แล้ว +3

    Good video

  • @surangafernando346
    @surangafernando346 2 ปีที่แล้ว +1

    Ayoo වතිකානුව ගැන විඩියෝ එකක් ඔනා

  • @Amazing.world-670
    @Amazing.world-670 2 ปีที่แล้ว +1

    ඇමරිකාවෙ ගුවන්තොටුපලවල් 13000ස් ගානක් තියනවා😁

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +23

    චිනය තමා ලොක බලවතා වෙන්නේ 👍

  • @umangaudaya
    @umangaudaya 2 ปีที่แล้ว

    ලෝකේ ඉහලට කෙසේ වෙතත් ලංකාවේ තරමටවත් තමාගේ වැඩ ටික කරන්න උත්සහා කරනතරමට අපිට ගොඩ යන්න පුලුවන්.

  • @uajksanjeewa1759
    @uajksanjeewa1759 4 หลายเดือนก่อน

    China wow❤

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว +1

    චීනා දියුනු වෙන්නෙ උනන්දුව උත්සාහය නිසයි.....ඒත් අවාසනාවකට අපේ රටේ එහෙම වෙන්නෙ නෑ අපේ කාලකන්නි දේසපාලුවෝ දක්ශ හොරාකන්න යම් සංවර්ධනය වැඩක් කලත් කොමිස් ඒ වැඩේ කරන්නෙත් හොරට උන්ගෙ ආයතන ඉතින් මුන් ඉන්නකල් රට ගොඩ එන්නෙ නෑ.....

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    චීනයේ දියුණුව අනෙකුත් රටවල් වලට ද බැරි වසර පහෙන් පහට එන ආණ්ඩු හොරා කෑම නිසා අපේ රටේද ජාතික ප්‍රතිපත්තියක් නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ❤🌿❤🌿❤🌿❤

  • @wideoneda
    @wideoneda 2 ปีที่แล้ว +6

    ලංකාවට අඹ සරණයි 😭

  • @Theworldofcolors5219
    @Theworldofcolors5219 2 ปีที่แล้ว +1

    මේවා අහද්දී හිතෙන්නේ අපි ඉන්න තැන .මෙච්චර උගතුන් නව නිපයුම්කරුවන් ඉදලත්.පලකයන් අපිට අත්කර දුන්නු දෙවල්.අපිට කවදා මේ වගේ වෙන්න පුලුවන් වෙයිද.අයියේ පුලුවන් නම් ඉදල හිටලා මේ දෙශපලුවන්ගේන් රට බෙර ගන්න පුලුවන් විදිහේ වීඩියෝ දන්න

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 2 ปีที่แล้ว +1

    Voice eka.. 🤗🤟🌼❤️

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว

    Cheers

  • @hmslaksiri2001
    @hmslaksiri2001 2 ปีที่แล้ว

    Wishma lokakay . Apita ekata thyana hakiyawa., ekedi athi wenna puluwan getalu, ewa nirakaranaya karagena apita wasi ganna widiya. Wage dewal ekathu karala video ekakuth karanna me video ekata samagameewa

  • @heshansaranga6841
    @heshansaranga6841 2 ปีที่แล้ว

    වතිකානුව ගැන විඩියෝ එකක් ඕනා

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว

    ලංකාවේ මේවා කරොත් රටේ මිනිස්සුත් එක්කම විකුනයි හදන්න,අපේ කට්ටිය එහෙමනෙ

  • @iloveaviation1791
    @iloveaviation1791 2 ปีที่แล้ว

    Me China Beijing daxing international airport ekane. මේක හදලා ඉවර නැද්ද. 🤔🤨. Google map එකේනම් තියෙන්න හදපු එකේ එකක් නේ

  • @luvinduakalanka115
    @luvinduakalanka115 2 ปีที่แล้ว

    flight kiyak nawaththanda puluwanda

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +1

    👌 👌
    ❤️
    -

  • @sahajaganganath1675
    @sahajaganganath1675 2 ปีที่แล้ว +5

    ❤❤🔥

  • @lakshiprashadika949
    @lakshiprashadika949 2 ปีที่แล้ว

    අපි තාම තෙල් ගැස් පොහොර හොයනවා

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 ปีที่แล้ว

    nice

  • @edits2494
    @edits2494 2 ปีที่แล้ว +2

    mama 1 yakune
    vidiyo eka maru

  • @janaka900
    @janaka900 2 ปีที่แล้ว +1

    ඉරාක ජාතික ගෘහ නිර්මාණ ශිලියෙකු කියල ගෑණු කෙනෙකුගෙ photo එකක්නෙ පෙන්නුවෙ.

  • @maduu.
    @maduu. 2 ปีที่แล้ว

    Aiyh fifa me para world cup eka gena video ekk karanna

  • @danu8115
    @danu8115 2 ปีที่แล้ว +4

    💙

  • @warupdate7756
    @warupdate7756 2 ปีที่แล้ว

    අනේ අයියේ shaolin kungfuගැන ආයෙ අලුත් වීඩියෝ එකක් දාන්නකො 😓😓❤

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Wow

  • @sssarath75
    @sssarath75 2 ปีที่แล้ว

    Yh yh alright.. they both are same.. culture.. behaviors.. attitude.. peoples way of thinking...... And moreover interdependent... The only difference is language.. so there..

  • @anushkadesilva9277
    @anushkadesilva9277 2 ปีที่แล้ว

    මම දැනට වැඩ කරන්නෙ Katunayake airport terminal extension ව්‍යාපෘතියේ චීන ඉදිකිරීම් ආයතනයක. ඒ ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් බිලියන 1.5යි. මට දවසක් චීන මැනේජරයා කතාකරලා අහනවා ලංකාවේ ගොඩක් ආගම් තියෙනවා නේද, උඹේ ආගම මොකක්ද, ඒ වගේම ලංකාවේ වැඩියෙන්ම අදහන ආගම මොකක්ද කියලා. මම කිව්වා මගේ ආගම බෞද්ධ, ලංකාවේ වැඩියෙන් අදහන්නෙත් බෞද්ධ ආගම කියලා. මං ඇහුවා උඹේ ආගම මොකක්ද කියලා. ඌ කියනවා අපි කිසිම ආගමක් අදහන්නෙ නෑ අපි විශ්වාස කරන්නෙ චීන රජය ගැන විතරයි කියලා. ඒ වගේම මොන රජයක් ආවත් අපි සහයෝගය දෙනවා කියලා මොකද අපි දූෂිතයො පත් කරන්නෙ නෑ කියලා.

    • @Studytok883
      @Studytok883 2 ปีที่แล้ว +1

      ඒක තමයි චීනයේ දියුණුවට හේතුව...ඒගොල්ලො කම්මැලි නෑ...හැමෝම එකා වගේ වැඩ කරනවා🙂

  • @ranukasupun4570
    @ranukasupun4570 2 ปีที่แล้ว +4

    රොබෝවරු නිසා රස්සා නැති වේන ඒක තමා වේන්නේ.

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 2 ปีที่แล้ว +4

    ලංකාවට කෙලෝලා චීනා දියුණු වුණා 😏

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 2 ปีที่แล้ว

      @@MilitaryFan-yl1bj මේ වෙලාවෙ ලංකාවට කෙලවේවා කියන්නෙ ගෝටා ෆෑන්ස්ලා විතරයි හැබයි.. උඹත් ඒ ජාතියේ එකෙක් නම් අහපු ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්නම් 🙂

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wishma lokaya ❤️❤️❤️

  • @harrymonster5408
    @harrymonster5408 2 ปีที่แล้ว +11

    එක වැඩකින් ලෝක වාර්තා කිහිපයක්ම එකපාර කඩයි චීනය

    • @ashen_madushan
      @ashen_madushan 2 ปีที่แล้ว

      චිනා උබෙ ගැනිගෙත් කඩයි බලාගෙන 😹🤣

    • @harrymonster5408
      @harrymonster5408 2 ปีที่แล้ว

      @@ashen_madushan o really 😌

    • @ashen_madushan
      @ashen_madushan 2 ปีที่แล้ว

      @@harrymonster5408 yeah 😂😂😅

    • @harrymonster5408
      @harrymonster5408 2 ปีที่แล้ว

      @@ashen_madushan ohh I feel so sorry for myself 😌 somebody save my wife 😌😏

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️♥️🖤💜🥰♥️

  • @mela-kanushka
    @mela-kanushka 2 ปีที่แล้ว

    👌👌👌

  • @LA-yu8vk
    @LA-yu8vk 2 ปีที่แล้ว +9

    මං හිතන්නෑ ඇමරිකාව බය වෙයි කියලා මෙයාලා Airport එකක් හැදුවා කියලා...😌

    • @LA-yu8vk
      @LA-yu8vk 2 ปีที่แล้ว +1

      @@rashan6669 ඇමරිකාවත් තැන තියාගන්න ඕනනේ 😁

    • @LA-yu8vk
      @LA-yu8vk 2 ปีที่แล้ว

      @@rashan6669 එහෙම තමයි ඉතින් 🙂💔

    • @LA-yu8vk
      @LA-yu8vk 2 ปีที่แล้ว +1

      @@rashan6669 ඇයි ඔය රුසියාවත් කරම්නේ 😁

    • @rashan6669
      @rashan6669 2 ปีที่แล้ว

      @පකයා ඉතින් මං නෑ කිව්වද 😂🖕 මං වෙන රටක් ගැන කිව්වද 🖕

    • @rashan6669
      @rashan6669 2 ปีที่แล้ว +1

      @@LA-yu8vk රුසියාව එහෙම කරන තැනට පත් කරේ කව්ද කියන්න ?????????????

  • @rangiribtc
    @rangiribtc 2 ปีที่แล้ว

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 කට්ටියම අපේ පැත්තෙත් එන්න

  • @kasuncperera130
    @kasuncperera130 2 ปีที่แล้ว

    Zaha Hadid....She is a lady architect and is regarded as the Queen of the curve....

  • @manjuladeepthi9887
    @manjuladeepthi9887 2 ปีที่แล้ว

    ඔහුද? ඇයද?

  • @lakshannavin5073
    @lakshannavin5073 2 ปีที่แล้ว

    2:04 ඔහුද ඇයද 🙄

  • @techmart846
    @techmart846 2 ปีที่แล้ว +1

    ඒ රටවල් වැඩ කරන්නේ රට වෙනුවෙන් , අපේ උන් වැඩ කරන්නේ පක්ශේ වෙනුවෙන් , ඒකයි වෙනස

  • @sansathu
    @sansathu 2 ปีที่แล้ว +15

    අනේ අයියේ 🇺🇦යුක්ක්‍රේනය ගැන වීඩීයෝ එකක් කරන්න කො ඒ ගොල්ලොන්ගෙ 🗿 ඉතිහාසය එහේම පැහැදිලි කරලා🧤රුසියාව යුක්රේනය ට කරලා තියෙන්නේ අකටයුතු කම් එහේම පැහැදිලි කරලා 🎓

    • @sansathu
      @sansathu 2 ปีที่แล้ว

      @𝙢𝙞𝙣𝙪𝙧𝙖 𝙜𝙖𝙮𝙖𝙣 api itin komat hora jathiyakne..because api pawatenne wijayagenne...uu hena hora nisa tama sinhabahu raja uuwa elewwe.

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว

      අර minura gayan කියන එකත් oka ඉල්ල ඉල්ල welenawa😂😂

    • @sansathu
      @sansathu 2 ปีที่แล้ว

      @@inurawathmal9632 mn ugen tama copy karagatte

  • @nuwandarshanaepa5178
    @nuwandarshanaepa5178 2 ปีที่แล้ว

    ඕවා ඉතිං ටික දවසයි.

  • @champz6917
    @champz6917 2 ปีที่แล้ว

    63usd billion ,
    ලන්කාවෙ ණයටත් වඩා ආයෝජකයක් 🥲