ඉදිරිපස රැලි යෙදූ ප්ලෙයාඩ් අත සහිත ගවුමක් | How To Make New Frock Design Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 225

  • @shavidumalshan5375
    @shavidumalshan5375 9 หลายเดือนก่อน +2

    මාත් මැහුවා. ලස්සනට තියෙනවා. ගොඩාක් ස්තුතියි.

  • @hansikathilakarathna
    @hansikathilakarathna 7 วันที่ผ่านมา

    Thank you..mamath me video eka balala first time gaumak mahuwa..lassanata awa.oya godak hodata kiyla denawa dr..

  • @kumudhuhinusha
    @kumudhuhinusha 9 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි. මම මහන්න ආසාවෙන් හිටපු අතක් සහිත ගවුමක්. ගොඩක් පැහදිලියි. ස්තූතියි නංගි .❤❤❤

  • @kusumahettiwaththa2517
    @kusumahettiwaththa2517 10 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ව කියල දෙනවා බොහෝම ස්තූතියි

  • @HimashaSathsarani-u9l
    @HimashaSathsarani-u9l 10 หลายเดือนก่อน +1

    😮හරිම අගෙයි අදම මහනව ඔයාට බුදුසරණයි පැටියෝ ❤❤❤

    • @Slartacademy
      @Slartacademy  9 หลายเดือนก่อน

      Thank you dr 🥰❤️ budusaranai

  • @RasikaKumuduni-ps8wd
    @RasikaKumuduni-ps8wd 9 หลายเดือนก่อน

    බොහොම පින් මිස් බුදුසරණයි

  • @රෝෂිනි-ට1හ
    @රෝෂිනි-ට1හ 9 หลายเดือนก่อน +1

    හරිම ලෙසියි.හරිම ලස්සනයි .tnz ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 10 หลายเดือนก่อน +1

    Harima.පැහැදිලිව kiya denwa godakma thanks

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 9 หลายเดือนก่อน

    ලස්සනයි mis ඇත්ත ටම..බොහොම ස්තුති .දැනුම අපිත් එක්ක බෙදා ගත්ත එකට

  • @fathimanishfa2000
    @fathimanishfa2000 29 วันที่ผ่านมา +1

    Thanks sister

  • @pasanmindula8731
    @pasanmindula8731 5 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි කියා දෙන විදිහ හරිම පැහැදිලි යි ස්තුතියි

    • @Slartacademy
      @Slartacademy  3 หลายเดือนก่อน

      Thank you dr ❤️

  • @wkmadushasadaruwani4224
    @wkmadushasadaruwani4224 4 หลายเดือนก่อน +2

    Ane mis .mea .gawma .pehedeli .poto akak oni .pitipassen .gawma relikaralada . Meka tikak peahedeli made

  • @jayeshikameshani6708
    @jayeshikameshani6708 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියා දුන්න ගොඩාක් ස්තුතියි 🙏😍

  • @ChandaniMoonamale
    @ChandaniMoonamale 4 หลายเดือนก่อน

    Harima hodata kiyadunna Thanks miss

  • @TharakaSadamali-s8i
    @TharakaSadamali-s8i 6 หลายเดือนก่อน

    Godak hodata therna widiyata kiyala denawa. Thank you 🎉

  • @GamagePrasanna-hk5du
    @GamagePrasanna-hk5du 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඔබට .හරිම ලස්සනට කියලා දුන්නා

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @kumudinielatha3948
    @kumudinielatha3948 3 หลายเดือนก่อน

    පැහැදිලිව හොදට කියලා දුන්නා මිස්ට බුදු සරණයි ❤❤

    • @Slartacademy
      @Slartacademy  3 หลายเดือนก่อน

      Thank you dr ❤️

  • @hirunihansika4614
    @hirunihansika4614 10 หลายเดือนก่อน +1

    පැහැදිලිව kiyala denawa

  • @RisandiTharulya
    @RisandiTharulya 10 หลายเดือนก่อน +2

    හරිම සරල විදියට කියල දුන්න මිස්.ඔයාට ගොඩාක් පින්.ශර්ට් කොලර් එක දාල ගව්මක් මහගන්න වීදිය කියල දෙන්න මිස්

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      හරි,❤ ඉක්මනින් මහමු

  • @MahesaSiri
    @MahesaSiri 9 หลายเดือนก่อน

    හරිම.ලස්සනයි..එ්..මොස්තරේ.ස්තුතියි..ඔයාට.❤❤❤❤

  • @nimeshagamage900
    @nimeshagamage900 10 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සන ගවුමක්.පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr ❤

  • @dilrukevin8785
    @dilrukevin8785 หลายเดือนก่อน

    Mn me gawuma mehuma..harima.lassnata awa...godak sthuthi miss..❤

  • @anurathnayake989
    @anurathnayake989 9 หลายเดือนก่อน

    Harima lassanai hodata pshadili❤

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 10 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනයි නංගී. ඒ වගේම කියලා දේන දේවල් හොදට තේරුම් ගන්න පුලුවන්.

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Ane thank you dr ❤️🥰

  • @hirushiwijesinghaarachchi
    @hirushiwijesinghaarachchi 8 หลายเดือนก่อน +1

    Harima lassanai 💗💗💗

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දෙනවා දුවේ ස්තූතියී

  • @DevikaManel
    @DevikaManel 9 หลายเดือนก่อน

    බොහෝ ම ස්තුති ම්ස්. මමත් ගව්ම ම්හුවා ඔබට පින්

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි 😍

  • @nisansalaruwanmali9087
    @nisansalaruwanmali9087 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මිස් ගෝඩාක් පැහැදිලිව කියලා දුන්නා මිස්...තෙරුවන් සරණයි මිස්ට ...❤️❤️❤️❤️❤️

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr ❤️🥰

  • @rushanshamika4448
    @rushanshamika4448 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මිස් , මෙ ව්දහට අත දලා මහන්න මම හරිම අසවෙන් හිටියේ .

  • @Warunilanka4321
    @Warunilanka4321 3 หลายเดือนก่อน

    පැහැදිලව කියලා දුන්නා ස්තුතියි නංගි❤

    • @Slartacademy
      @Slartacademy  3 หลายเดือนก่อน

      Thank you dr ❤️

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පැහැදිලිව කියලා දෙනවාට බොහොම පිං කෝඩ්කොලර් එකත් කියලාදෙන්❤❤❤❤❤❤

  • @lakshikajayawardana3556
    @lakshikajayawardana3556 10 หลายเดือนก่อน +1

    Harima pehediliwa kiya denawa.man asama gaumak.thank you miss.

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      thank you dr ❤❤

  • @KumuduKumari-wx4xp
    @KumuduKumari-wx4xp 2 หลายเดือนก่อน

    ඔයාට නම් පින් මිස්❤

  • @dineshasanjeewani4899
    @dineshasanjeewani4899 7 หลายเดือนก่อน

    Harima pahadili mis❤thanks

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @KishanthiSilva
    @KishanthiSilva 7 หลายเดือนก่อน

    Mamath mahala anda hamoma lassanai kiuwa thanks miss mechchara lesiyata kiyala dunnnata❤❤❤

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      Ane,🥰 thank you dr ❤️

  • @rangani1308
    @rangani1308 10 หลายเดือนก่อน

    මරු මරු👌👌 . ලස්සන රෙද්දක්🤍 ලස්සන ගවුමක්👗 ලෝබ නැතුව කියල දුන්නට පින්🙏අනිවාර්‍යෙන්ම මහල පොටෝ එකක් දානවා.

  • @QueenOfFashion25
    @QueenOfFashion25 9 หลายเดือนก่อน

    තෑන්ක්ස් මිස් හරිම පැහැදිලියි❤❤❤

    • @Slartacademy
      @Slartacademy  9 หลายเดือนก่อน

      thank you dr

  • @nuwaniruwanthi9383
    @nuwaniruwanthi9383 2 หลายเดือนก่อน +1

    Matath meke atha Ganna vidiya nawanna Ganna redi kella diga kohomda gnna oni

  • @SithijaPansindu
    @SithijaPansindu 6 หลายเดือนก่อน

    Hari ma pahadiliwa kiyala denawa nangi oya oyage 😊wideo balala mama mahaanna egena gathey nangeta godak pin❤🎉

  • @NirashadinanjaliJayarathna
    @NirashadinanjaliJayarathna 9 หลายเดือนก่อน

    Mage palaweni aduma mahapu e wagema lassanata thibba thank you

  • @RashiniMaduwanthi
    @RashiniMaduwanthi 10 หลายเดือนก่อน

    Ane oya harima welawata vedio eka damme oyanam niyamai .❤❤❤❤adarei gooooodak...

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ... ආදරෙයි 🥰❤

  • @vindyamadushani5768
    @vindyamadushani5768 8 หลายเดือนก่อน

    Mamath mahuwa. Essallama hariyatama mahapu gawma. Godak lassanai. Thank you

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Sachinikaushalya188
    @Sachinikaushalya188 4 หลายเดือนก่อน

    ලස්සනයි.මාත් මෙක මහනවා.❤❤❤

  • @wathsalashiromi7177
    @wathsalashiromi7177 8 หลายเดือนก่อน

    මේ ගවුම මාත් මැහුවා .හරිම ලස්සනයි.thank you miss.🌷🌷🌷

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 10 หลายเดือนก่อน

    මම හොය හොයා හිටපු ඩිසයින් එකක් thank you නංගී ❤🎉😊

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      thank you dr ❤

  • @dinarayoutubechanel9943
    @dinarayoutubechanel9943 10 หลายเดือนก่อน

    Ane godaaak sthuthi math mehuwa Meka balala ❤

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน +1

      Ane thank you dr ❤️🥰

  • @ruwinikapremarathna9973
    @ruwinikapremarathna9973 10 หลายเดือนก่อน

    Hemadama pehediliwa kiyala denawa..hema vidio akakma mama balanawa.godaak pin me dena denumata...budusaranai miss

  • @gangarajapaksha2426
    @gangarajapaksha2426 5 หลายเดือนก่อน

    Thanks miss❤❤❤

  • @kumudinielatha3948
    @kumudinielatha3948 3 หลายเดือนก่อน

    මමත් මහන්න ආශාවෙන් හිටියේ

  • @nisansalasamanmali3868
    @nisansalasamanmali3868 5 หลายเดือนก่อน

    Mn ada thama oya hari ලස්සන ළමයෙක් කියලා dakke hodin karagena yanna 👍👍

  • @seethaherath
    @seethaherath 10 หลายเดือนก่อน

    Hamadama misge muna pennana.oya godak lassanai . thanks miss.

  • @kimonadawinchi420
    @kimonadawinchi420 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මිස් හොදට තේරුනා ❤ 🙏 🙏 🙏 ❤❤

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr ❤️🥰

  • @ThanujaAkash
    @ThanujaAkash 9 หลายเดือนก่อน

    mahanna asa hithuna ♥️♥️♥️♥️♥️♥️

  • @Nirmanamalind
    @Nirmanamalind 10 หลายเดือนก่อน +2

    මිස්.. උරහිසට ඉලස්ටික් යෙදු තව ගවුම් මෝස්තර ටිකක් කියලා දෙන්නකො

  • @tharanganiroshani6844
    @tharanganiroshani6844 8 หลายเดือนก่อน

    ❤tank you miss hodata theruna

  • @samanmaleedealvis1180
    @samanmaleedealvis1180 10 หลายเดือนก่อน

    Lassanai hondata pahadiliwa kiyala dunna thank you

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr

  • @wasanakumari2195
    @wasanakumari2195 10 หลายเดือนก่อน

    Harima asa hithena widiyata kiyala denawathanks

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr ❤️🥰

  • @ksperera5457
    @ksperera5457 10 หลายเดือนก่อน

    Hari lassanai puthe. hodatama pahadili❤❤

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน +1

      Ane godak sthuthi 🥰❤️

  • @miladisheharasamarathunga3079
    @miladisheharasamarathunga3079 9 หลายเดือนก่อน

    Lassanai mis gUma

  • @r.mkamalawathi2910
    @r.mkamalawathi2910 10 หลายเดือนก่อน

    ,
    ගොඩාක්,ලස්සනයි

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 💗

  • @DeepikaJayawardana-il6fg
    @DeepikaJayawardana-il6fg 6 หลายเดือนก่อน

    Ane sujani lassanai.. patiyo...budu saranai...mn shanika akka

    • @Slartacademy
      @Slartacademy  3 หลายเดือนก่อน

      Thank you 🥰❤️ budusaranai

  • @ChanchalaSamarasigha
    @ChanchalaSamarasigha 9 หลายเดือนก่อน +2

    මිස් අතේ රැලි ප්‍ර්මානය කොහොමද වැඩි කරගන්නේ ❤❤❤ 17:10

  • @Madushaniedirisooriya
    @Madushaniedirisooriya 10 หลายเดือนก่อน

    Godak lassanaii ❤️❤️❤️ thank you

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr ❤️🥰

  • @Chandima9612
    @Chandima9612 8 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි මිස් ❤

    • @Slartacademy
      @Slartacademy  3 หลายเดือนก่อน

      Thank you dr ❤️

  • @tharuheena-3343
    @tharuheena-3343 10 หลายเดือนก่อน

    Eka lassanai akke 😘❤️

  • @koshalasandamali2417
    @koshalasandamali2417 10 หลายเดือนก่อน

    Godak pahadili miss බුදු සරනයි 🙏🏻🙏🏻🙏🏻 missta.sari jecat eka mahanne kiyala denneko miss.

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      ඉදිරියේදී කියලා දෙන්නම් dr

  • @renukamanthilaka8283
    @renukamanthilaka8283 หลายเดือนก่อน +1

    Diga athak dana whidiya kiyanna

  • @mangalikamunasinghe1323
    @mangalikamunasinghe1323 7 หลายเดือนก่อน

    Thank you

  • @RuviRuvee00
    @RuviRuvee00 10 หลายเดือนก่อน

    හෙටම මහන්න ඕන 😍

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 10 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි. හරිම ලස්සනයි බුදු සරණයි

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ... බුදුසරණයි ❤❤

  • @IranganiRathnayaka-kh9wp
    @IranganiRathnayaka-kh9wp หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RuwanthiPriyadarshani-hx1yt
    @RuwanthiPriyadarshani-hx1yt 8 หลายเดือนก่อน +1

    Ane miss aduwata masa redi ganna thenak kiyannakoo

  • @GayatridahanayekaGayatri-to8lh
    @GayatridahanayekaGayatri-to8lh 9 หลายเดือนก่อน +1

    Therum ganna pahasu vidiyata kiyala dunna mis oyata godak pin .mis mata misge mahun gruup eka baluwa hambaune na .kohomada ekata yanne mis

  • @kusummeddekanda3668
    @kusummeddekanda3668 10 หลายเดือนก่อน

    ලස්සනයි❤

  • @DulaniMadhushnika
    @DulaniMadhushnika 10 หลายเดือนก่อน

    Harima pehedili. Thanks

  • @thanujapriyadarshani9889
    @thanujapriyadarshani9889 10 หลายเดือนก่อน

    Frock aka wagema oyath godak lassanai

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Ane 🥰 thank you dr ❤️

  • @ravidugimhan
    @ravidugimhan 9 หลายเดือนก่อน +4

    ලස්සනයි මිස් ගවුම...💓💓මිස් ඔවර්කෝට් එකක් මහගන්න කියාදෙන්නකෝ...

    • @sunetrajayanthi8321
      @sunetrajayanthi8321 9 หลายเดือนก่อน

      මටත් දැන ගන්න ඕන ඕවර් කෝට් මහන විදිහ

  • @gfuihnbvgryopuj8774
    @gfuihnbvgryopuj8774 10 หลายเดือนก่อน

    Lassanata piliwalata kiyala danawa

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr ❤️🥰

  • @thilochinimaduwanthi8451
    @thilochinimaduwanthi8451 7 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි. ස්තූතියි ඔයාට . කොලර් එක සහිත ඇඳුම් මහන්න කියලා දෙන්න පුළුවන් ද......?❤

    • @Slartacademy
      @Slartacademy  7 หลายเดือนก่อน

      Idiriyedi kiyl dennm dr ❤️

  • @RamaniJayasekara-c1u
    @RamaniJayasekara-c1u 9 หลายเดือนก่อน

    Thank you very much.

    • @Slartacademy
      @Slartacademy  9 หลายเดือนก่อน

      Welcome 😊

  • @umeshkumarage3448
    @umeshkumarage3448 9 หลายเดือนก่อน

    හරිම ලස්සණයි හරිම පැහැදිලියි කොස් ඕවර් ගවුමක් මහන්නකෝ

  • @Randi-u9l
    @Randi-u9l 10 หลายเดือนก่อน

    Mama hoyapu adumak thenk you miss ❤❤❤❤❤

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Thank you dr ❤️🥰

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 10 หลายเดือนก่อน

    Mama meka adama mahanawa thank miss

  • @samanthisoysa9492
    @samanthisoysa9492 10 หลายเดือนก่อน

    Shurt coler eka kiyala denna(pasal nila aduma)❤❤

  • @shashikalamadubashini2602
    @shashikalamadubashini2602 10 หลายเดือนก่อน

    Lassanai ❤

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      ❤❤ thank you

  • @NamalieAbeywickrama
    @NamalieAbeywickrama 10 หลายเดือนก่อน

    Nangi oya lassanai

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน +1

      thank you dr 🥰❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 10 หลายเดือนก่อน

    Harima lassanai, pahadili 👍👍❤️❤️me fabric 1 gatthe kohenda mis

  • @anandakarunarathna466
    @anandakarunarathna466 9 หลายเดือนก่อน

    සාරි ජැකට් මහන විදිය ගැන video එකකුත් කරන්නකො

  • @warsha9198
    @warsha9198 5 หลายเดือนก่อน

    Overall ekak mahana vidiya kiyala denawada mis

  • @ruwiniswijerathna3857
    @ruwiniswijerathna3857 10 หลายเดือนก่อน

    thank you ❤❤

  • @h.mdammika167
    @h.mdammika167 10 หลายเดือนก่อน +1

    තේරෙන විදිහට හරිම පැහැදලිව මිස් කියලා දුන්නා. පුළුවන්නම් මිස් ඉදිරි පස ෂිෆර් එක ඇති පිරිමි ළමයෙකුගේ පාසල් කලිසම කියලා දෙන්න.ඔබ තුමිය මේදෙන දැනුමට බොහෝම පිං.තෙරුවන් සරණයි.

  • @ChampaChumpi
    @ChampaChumpi 9 หลายเดือนก่อน

    miss me gauma zise kiyada chuttak kiyanawada plz

  • @NamalieAbeywickrama
    @NamalieAbeywickrama 10 หลายเดือนก่อน

    Mama oyagen mewage gaumak illuwa dunnata tnx oyata

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน +1

      දැන් මහලා බලන්න ලස්සනට ❤🥰

  • @ThalgaspitiyeherathgeChandrika
    @ThalgaspitiyeherathgeChandrika 9 หลายเดือนก่อน

    Awurudu 5 lmykta wge lssna podi gawumk mhnna kyla denna plwnda

  • @kanthimahabamunuge2176
    @kanthimahabamunuge2176 10 หลายเดือนก่อน

    Kara rali kara side eken gatagasana vidiya kahomada?

  • @malindisashi7784
    @malindisashi7784 10 หลายเดือนก่อน

    👍👍👍❤

  • @ranifernando8515
    @ranifernando8515 10 หลายเดือนก่อน

    මිස් කර පළල අඟල් 3ක් ගත්තොත් ඔළුවෙන් දාන්න පුළුවන් ද? ඒ ගැන කියලා දෙන්න.

  • @JayathissaGamlath
    @JayathissaGamlath 10 หลายเดือนก่อน

    Harima pahadili ana mata sari jakat ekak kiyala danna

    • @Slartacademy
      @Slartacademy  10 หลายเดือนก่อน

      Idiriyedi kiyala dennam dr ❤️

  • @NayanaKumari-b5b
    @NayanaKumari-b5b 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤