මම හිතන්නේ අයියේ entrepreneur විදිහට හිතනවනම් මම කියන්නේ number:01 මොකද emotion එකට තැනක් දුන්න first beginner කෙනෙක් විදිහට open කලේ coca-coal company එක medicine එකක් විදිහට ඒත් entrepreneur technique use කරලා world number one softdink උනා well done aiya 💪❤👍 Next:Tinder app ❤🔥
whatever they have said & done it will help to change the mood attest for a moment so my answer is 1. (bt im not addicted to it or im not having it often ) sometimes i do dink it to show the people that im happy as a symbol . .im following all of this videos, thanks simplebooks
I agree with opinion no.1. Because consumers can think good or bad about products. Even it's really bad, as a business we have to focus on sell the product, uplift the sales, do innovative marketing. When people talking more and more about a product or service it means that particular product is already popular one. Only the matter is way of marketing and how customer's feel the product behaviours. If it's a negative pattern there should be a positive marketing point at somewhere. Marketers have find the potentials always. Think, Casino is an addictive business. But the owners are multi billionaires and the audience also is high end and we'll knowledge worthy people. I think the secret behind is they are selling a lifestyle, not just gaming or bidding. What ever the product model you sell, find the best potential segment. This is the trick I believe!
Loku business,,, simple book you tube channel eka n,,, man hethen wedeye Ta school ghene Hari management degree eka ghene Wath ighane Bari athe,,,, aiya oya present krnea WA Hari M padeile,,,, eka i wadeyea M balane th puluwen,,,, thank you aiya Loku aiya kyena k wage hoda dewal kyala danwa Ta,,,, math aswen eane kawada Hari Man krnea yane a small business eka brand eka whane a,,,, thank you so much aiya 👍💐❤️🙏🙏🙏
I think Coca cola is providing an option to people to enhance the excitment. Everyone has the right to select what they are going to use. If it is soft drink thats Coca cola. I think thats how Coca cola provides the solution.
When we think about coca-cola brand I agreed with the idea 1, But I think I can use this idea 2 to bring another product by the help of coca-cola brand. Something like this, coca-cola can give you these complications, but don't worry, we are here for you. Taste your Coke with "X". Be happy while beings healthy. "X" can be a food product , beverage or a medicine. Thank you for these valuable content dude. You are doing a great job🌻
option no 2 because if we dont care about other people we are soulless no matter how good our product or our brand is and I appreciate there campaign but if we only care about ourselves we are losers, there will be no audience to sell our product
වතුර උනත් ඕනාවට වැඩිය බිව්වත් මැරෙන්න පුලුවන් . මේක ව්‍යාපාරයක් consumer දැන ගන්න ඕනේ තමන්ගේ ඇගට දාගන්න මොනාද හොද සහ නරක කියලා . green tea ගත්තත් දැන් කියනවා මේවා healthy නෑ කියලා . මම personally soft drink බොන්නෑ දැනට අවුරැද 10 ටත් වැඩි කාලයක් සිට . Its consumer decison . But as business coca cola undoubtedly rock star of soft drink industry. kfc and coca cola combo , in indian market buriyani and coca cola combo . Alcohol without soft drink no way . these soft drinks a industry more than drink its became a culture. people litterly addicted to it .
My answer is Number 1. Because it's a genius idea to sell emotions. I have a personal experience with drinking soft drinks. I was a soft drink addict and got diebitics in return. 🤤. But it's not their fault. It's my bad habit. Because i already knew coke was not good for health but ended up drinking anyway.. P.s Now i'm healthy. Not interested in Soft drinks anymore.. reason is i don't like the carbonated taste now. So they did a pretty good job right ?. It was the same coke taste before i got diebitics and after i recover/control. Back then It was the emotions that made me taste something special. Now after recover coke is just a carbonated sugar drink for me. Nothing special..
මගේ අදහස නම් මම විව්‍යසායකයෙක් නම් ඔය සංකල්ප දෙක මැද ඉදලා කටයුතු කරන්න ඔන... මොකද අපි කොච්චර ව්‍යාපාරය දියුනු කරත් වැඩක් නැ එවා ගන්න මිනිස්සුන්ගේ සතුට සහ සෞඛ්‍ය සම්පන්න බවත් අපි සැලකිලිමත් වෙන්නෙ නැත්තම්... එහෙම වෙනවනම් මේ ලොකේ ගොඩක් සුන්දර එකක් වෙයි..
Thank you simple books this an good concept and to develop more people's knowledge. Thank you again❤️
hats off
Feeling එකක් විකුණන හින්දා මම කැමති 1 ට , Coca-Cola එක කියලා නෑ හැමවෙලේම ඔක බොන්න කියලා පාරිභෝගිකයන් විදියට තමන්ගේ Feeling පාලනය කර ගන්න පුලුවන් වෙන්න ඕනේ💡
මං පළවෙනි මතයට කැමති මොකද එකේ බිම වර්ගයක් නෙවෙයි විකුනන්නේ feeling එකක් විකුනන්නේ ඉතින් ඒකට කැමති අයට එක බොන්න පුළුවන්
වැඩිය healthy life එක්කාට කැමති කට්ටියට වෙන මොනවා හරි health drink එකක් බොන්න පුළුවන්😊
අහම්බෙන් හම්බ උනෙ ඔයගෙ මෙ video tika දවස් 3ක් පිස්සුවෙන් වගෙ අවදානයෙන් බලුවා.මෙ වෙද්දි ඔයාට වඩා මම ඔයගෙන් wedak ගත්තා.ඔයාට ගොඩාක් පින්.🙏
ඊයෙ හිත හිතා හිටියේ Simplebooks එකෙන් CocaCola ගැන Case Study එකක් කරානම් කියලා😅💛
❤
🤔No2:-Product එක market කරන එක නෙමේ වැදගත් . වැදගත් වන්නේ ඒ maket කිරීමෙන් ඉදිරි පරපුරට ලැබෙන යහපතයි.
Entrepreneursලට නම් ගොඩක් වටින case study එකක්. නමුත් මේ drink එක්ස්ට ඇබ්බැහි වෙච්ච ගොඩක් අය අද දුක් විඳිනවා. එයාලගෙ kidneys damage වෙලා. සතියෙන් සතිය ලේ මාරු කරන්න යන්න ඕනෙ. මගේ අම්මා nurse කෙනෙක්. මට කියනවා දවසකට වකුගඩු නරක් වෙලා එන අය කොච්චර නම් ඉන්නවද කියල. එතනිනුත් අවුරුදු විසිගනන් වල අය ගොඩක් වෙලාවට Coca Cola බොන්න addict වෙලා තමයි එහෙම වෙලා තියෙන්නෙ. ඒක නිසා අදටත් කිසිම පාර්ටි එකකට අපේ ගෙදරට coke ගේන්නෙ නෑ
Lanka hospital laboratory eka uncle kyena th e de kuwea a,,, sugar th wadeyea Lu eka glass eka ta sugar spoon 🥄 7 k testing eka de haba well Lu,,,,,bone epa kuwea sugar hadei kyala a,,,
ඔයාගෙ presentation skills නම් මරු.
වර්තමානයේ Warren buffett සතුයි. ✊❤️ Thank you simplebooks 👊🇱🇰
Cocacola aka
Amazing video !ධම්මික පෙරේරා interview කරන්න පුලුවන් නම්!!number 1 !! මිනිස්සුනෙගෙ health ගැන තව ටිකක් හිතුවනම් හොඳයි coke
මම හිතන්නේ අයියේ entrepreneur විදිහට හිතනවනම් මම කියන්නේ number:01 මොකද emotion එකට තැනක් දුන්න first beginner කෙනෙක් විදිහට open කලේ coca-coal company එක medicine එකක් විදිහට ඒත් entrepreneur technique use කරලා world number one softdink උනා well done aiya 💪❤👍
Next:Tinder app ❤🔥
මල්ලි මේ වැඩේ මරු..
whatever they have said & done it will help to change the mood attest for a moment so my answer is 1. (bt im not addicted to it or im not having it often ) sometimes i do dink it to show the people that im happy as a symbol . .im following all of this videos, thanks simplebooks
සැන්ටා originally අදින්න කොල පාට.කාලෙකට කලින් කොකා කෝල සැන්ටව ගන්නව එයාලගෙ advertising වලට වීඩියෝ එකේ කිව්ව වගේ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ඒ තමයි එයාල සැන්ටව ගේන්නෙ රතු පාටින් මොකද එයාලගෙ color එක රතු නිසා. Advertising කියන්නෙ කොච්චර powerful දෙයක්ඩ කියල මේකෙන් තේරෙනව. අපි අදටත් හිතන් ඉන්නෙ සැන්ට ඇත්තටම රතු ඇදුමක් ඇදන් ඉන්නෙ කියලා.
මේක මම article එකක කියවපු එකක්.
බොහොම ස්තූතියි මේ දැනුමට!🙏🙏
මම පෞද්ගලික ව මෙම බීම වර්ගය පානය කිරීම අනුමත කරන්නේ නැහැ.
01.මුකේෂ් අම්බානි
ඕනම දේක දෙපැත්තක් තියෙනවා නෙ මන් හිතන්නෙ ඒ දෙපැත්තම වැදගත් brand එකක් build වෙන්න.නොදැනුවත්ව හරි බනින මිනිස්සුන්ගෙන් වෙන්නෙ marketing එකක්. හැබැයි දෙක බැලන්ස් කරගන්නෙ මොන විදියෙන්ද කියන එකෙන් brand එකෙ future එක decide වෙනවා
" Taste the feelings " the best branding statment ever. ❤💯
I agree with opinion no.1. Because consumers can think good or bad about products. Even it's really bad, as a business we have to focus on sell the product, uplift the sales, do innovative marketing. When people talking more and more about a product or service it means that particular product is already popular one. Only the matter is way of marketing and how customer's feel the product behaviours. If it's a negative pattern there should be a positive marketing point at somewhere. Marketers have find the potentials always. Think, Casino is an addictive business. But the owners are multi billionaires and the audience also is high end and we'll knowledge worthy people. I think the secret behind is they are selling a lifestyle, not just gaming or bidding. What ever the product model you sell, find the best potential segment.
This is the trick I believe!
Loku business,,, simple book you tube channel eka n,,, man hethen wedeye Ta school ghene Hari management degree eka ghene Wath ighane Bari athe,,,, aiya oya present krnea WA Hari M padeile,,,, eka i wadeyea M balane th puluwen,,,, thank you aiya Loku aiya kyena k wage hoda dewal kyala danwa Ta,,,, math aswen eane kawada Hari Man krnea yane a small business eka brand eka whane a,,,, thank you so much aiya 👍💐❤️🙏🙏🙏
වෙනද වගෙම අදත් කියන්න තියෙන්නෙ ... simplebook ඔයාලගෙ team එකම මරු........
Nmb 2
Product එක වටා ඉන්න audience එකට වඩා තැන දෙන්න ඕනි customerta උපරිම quality එකේ හොඳ product එකක් දෙන්න
Company එක දියුණු වෙන්නත් ඕනි customerට හොඳ product එකක් දෙන ගමන් හරියට adidas වගේ ❤😊
Service එකක් market කරන විදිහ ගැන වීඩියෝ එකක් ඕනේ.....
I think Coca cola is providing an option to people to enhance the excitment. Everyone has the right to select what they are going to use. If it is soft drink thats Coca cola. I think thats how Coca cola provides the solution.
Number 1 man hithanne e minissu ahu wala tiyenne cocacola company tiyena nagetive marketing campaign ekata . Man asama soft drink eka cocacola ❤
Non healthy product එකක් විකුනන නිසා coca cola company එක වැරද්දක් කරනව නං එ වැරැද්ද එ value එකෙම්ම customers ලත් කරනව coca cola මිනිස්සුන්ට product එක release කරනව මිනිස්සු එයාලගෙ ශරීරයට product එක release කරනව, ඉතින් මිනිස්සු තමයි develope වෙන්න ඕන.
I'm agree #1 Because I Know There Are Some Problems In Health In Coke , But As A Entreprener I Really Prefer This Is Really Good !
අවිවාදයෙන් කියනව.. සුපිරිම සක්සස් බිස්නස් එකක්. සීනි වතුර කතාව අදාල නෑ. එහෙම බැලුවොත් අපි කන්සියුම් කරන දේවල් වලින් සෑහෙම ප්‍රමාණයක් ශරීරයට අහිතකරයි.. බෙහෙත් ඇතුලුව..
ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා cocacola බොන්න හොද නෑ කියලා. ඒත් ඇත්තටම මටනම් ඒක දිව්‍ය ඖෂධයක් 😍
Not think dude..it's de truth
Instead of watching films I always search coca cola ads on TH-cam and watch. It's feel happy more than watching a film.
Both😌❤️ but as passionate business girl i love cococola business strategy ❤️🥺
මම coca cola campany එකේ අයිතිකාරයා වුනා නම් coca cola සෞඛ්‍යයට අහිතකර බලපෑමක් නොවන විදිහට නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. එ වෙනුවෙන් පර්යේෂණ කටයුතු කරන්නවා.
Coca cola සීනී වතුර තමයි. Coca cola වලින් Happiness එක දෙනවා වගේම වැඩිපුර පාවිච්චි කරොත් දියවැඩියාව දෙනවා. Customer වන අපි දැන ගන්න ඕන Limit තියාගෙන consume කරන්න. Com. No 2 want. Nice explain. Thanks simplebooks
Amazing case study
When we think about coca-cola brand I agreed with the idea 1,
But I think I can use this idea 2 to bring another product by the help of coca-cola brand. Something like this, coca-cola can give you these complications, but don't worry, we are here for you. Taste your Coke with "X". Be happy while beings healthy.
"X" can be a food product , beverage or a medicine.
Thank you for these valuable content dude. You are doing a great job🌻
Binance එක ගැන case study එකක් ඕනේ☝👍
මානසික සෞඛ්‍යයට සතුට ගොඩක් වැදගත්...ඒවගෙම දැන් කොකා කෝලා කියන්නෙ සීනි වතුර නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් ❤️🔥
No -1
Super simple book 👌👌
University eke case study ekata meke wsthr okkom gatta ..
Thank u aiye ❤
I am agree with 1st point .
මේ මත දෙකම හරි. ව්‍යවසායකයෙක් විදියට අපිට පුළුවන් වෙන්න ඕන..,
coke ගැන 01 මතය සමාජයට එන්න එයාලා මොනවද කරලා තියෙන්නේ කියන එකෙන් අපේ ව්‍යාපාරයට ගන්න පුළුවන් මොනවද කියලා හිතන්න.
ඒ වගේම අපේ ව්‍යාපාරය ගැන 02 මතය වගේ මතයක් ඇති වීම පුළුවන් තරම් අඩු කරන්න ක්‍රම හොයාගෙන අපේ භාන්ඩ/සේවා ගැන සමාජයේ වැඩි ප්‍රතිශතයකට positive idea එක්ක දෙන්න.
We need to combine 1 & 2 as a responsible entrepreneur. We have to respect 🙏 and honor people's feelings .
Exactly!
E - bay එක ගැන case study එකක් කරන්නකො 😪
2
Feeling just made and tempory. anytime can be changed.
But trust of consumer is something beyond that
Thank you!😇,
No-2 for sure, but their formula is addictive unfortunately
සතියක් තිස්සේ බලන් හිටියා video එකක් upload කරනවනම්..
සිරාවටම❤
😊👍
option no 2 because if we dont care about other people we are soulless no matter how good our product or our brand is and I appreciate there campaign but if we only care about ourselves we are losers, there will be no audience to sell our product
Excellent
ගොඩක්ම වටින channel එකක්
Thank you simplebooks 😍🥰
2 , valuable Case Study thanks.
#cocacola
Thank you 💙😊👍
Coca cola hoda brand akak wagema thamai hoda behethak adatath hesaradaya athey welawata coca cola bepuwama hesaradaya adu wenawa a coken misra karala theyena nesa wenna puluwan.
Thank you 👍
Next no 2
Thank you
I'm agree with 1st answer.
අදත් වීඩියෝ එක බැලුවේ කතා කරන විදියට . පට්ට ❤
No= 02
Super.
Thank you simplebook ♥️
මන් කැමති 1 මතේට හේතුව ඒ ගොල්ලෝ විකුනන්නේ සිනි ද්‍රාවණයක් නෙමි. සතුට පිරි ද්‍රාවණයක්. කොච්චර සව්ක්යවත්ව හිටියත් සතුට නැතුව life එකෙන් වැඩක් නැනේ
Sathuta saha helth eka mama dakinne ekak widihata .mokada helth ekata api karana product eka loku support ekak දෙනවනම් යහපත් පැත්තට mn හිතන්නේ eka thama හොඳම de...meka අදහස tikak redical athi .eth me adahata market karann puluwan kiyala mt hithenne ..👍👍
Great
Game changing wedak...api product eke thiyena dewal saralawa hithuwata ekata dila thiyena value eka watinawa..
අම්බානී❤️
මට උත්තරේ 1 ..මාකට් එක අල්ලගන්න එක කැප් එක වැඩිකරගන්න එක පස්සෙ අවශයතාව මත පර්ඩක්ට් කොලිටි එක අඩු වැඩි කරන එක තමා මගේ ප්ලෑන් එක
දෙවනි මතය තියන මිනිස්සු ඉන්නේ හරි පොඩි ප්‍රමාණයක් ඉතින් cocacola බ්‍රන්ඩ් කරලා තියෙන්නෙ emtion එකක් විදිහට එකට atrack වෙන පිරිස ගොඩක් වැඩියි
වතුර උනත් ඕනාවට වැඩිය බිව්වත් මැරෙන්න පුලුවන් . මේක ව්‍යාපාරයක් consumer දැන ගන්න ඕනේ තමන්ගේ ඇගට දාගන්න මොනාද හොද සහ නරක කියලා .
green tea ගත්තත් දැන් කියනවා මේවා healthy නෑ කියලා . මම personally soft drink බොන්නෑ දැනට අවුරැද 10 ටත් වැඩි කාලයක් සිට . Its consumer decison . But as business coca cola undoubtedly rock star of soft drink industry.
kfc and coca cola combo , in indian market buriyani and coca cola combo . Alcohol without soft drink no way .
these soft drinks a industry more than drink
its became a culture.
people litterly addicted to
it .
👍Thanks simplebooks...
Thanks simple books
Thank you.
Marvellous video simplebooks ☺️💪
Keep it up .💪
It's a feeling they are selling, and people have absorbed that, I understand, it's the marketing strategy of Coca-cola. I prefer # 01.
What a valuable informations. Need more videos about branding marketing 💛
Good video
Niyamaiii❤️❤️❤️
Thank you simplebook... 1
Harshad mehta ගැන case study එකක් ඕන ❤️
Thank you brother...!
thanks for you❤
Thank you ❤️
Super video 🙂🙂🙂
Niyamai ❤
Thank you
good luck video 💯💯💯💯💯💯💯💯🎆🎆🎆🎆🎆
Your doing a great job. Please do more and more of this nature 🙏.
Thank you .🔥👍
Mechchara kal illala danui dunne kamk na adarei and ithin simplebooks ❤️❣️❣️❤️thawath me wage case study onee
Great chanell ❤ Great contant
Comment number 2❤
Best wishes ❤
My answer is Number 1. Because it's a genius idea to sell emotions. I have a personal experience with drinking soft drinks. I was a soft drink addict and got diebitics in return. 🤤. But it's not their fault. It's my bad habit. Because i already knew coke was not good for health but ended up drinking anyway..
P.s Now i'm healthy. Not interested in Soft drinks anymore.. reason is i don't like the carbonated taste now.
So they did a pretty good job right ?. It was the same coke taste before i got diebitics and after i recover/control. Back then It was the emotions that made me taste something special. Now after recover coke is just a carbonated sugar drink for me. Nothing special..
That is a story everyone has to learn and be aware.
Good marketing presentation. Its better if u talk about strategic advantage of the product. Anyway all the best
නියමයි! හොඳම පැහැදිලි කිරීමක් !🔥
ඒක බීමක් නෙවෙයි අමෘතයක්... කොකාකොලා දාලා මලකඩ කැඩුවත්.. කොකාකෝලා වල දාලා දතක් දිය කරල පෙන්නුවත් අපි බොනවා...
ඇත්තටම මටත් coca cola, Pepsi biwwama maara feeling ekk enne🙂eka wena soft drinks beela gnn baa
Great work!Thank you soo much♡
Thanks bro❤️
Thanx
Good luck simplebooks ,please create motivational video about service market
👍💝
Wow...