Coca Cola Case Study | Genius Marketing Strategies Of Coca Cola Brand | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 403

  • @Oshadajayakodi
    @Oshadajayakodi ปีที่แล้ว +35

    මගේ අදහස නම් මම විව්‍යසායකයෙක් නම් ඔය සංකල්ප දෙක මැද ඉදලා කටයුතු කරන්න ඔන... මොකද අපි කොච්චර ව්‍යාපාරය දියුනු කරත් වැඩක් නැ එවා ගන්න මිනිස්සුන්ගේ සතුට සහ සෞඛ්‍ය සම්පන්න බවත් අපි සැලකිලිමත් වෙන්නෙ නැත්තම්... එහෙම වෙනවනම් මේ ලොකේ ගොඩක් සුන්දර එකක් වෙයි..
    Thank you simple books this an good concept and to develop more people's knowledge. Thank you again❤️

  • @DilshanWijerathne
    @DilshanWijerathne ปีที่แล้ว +52

    ඊයෙ හිත හිතා හිටියේ Simplebooks එකෙන් CocaCola ගැන Case Study එකක් කරානම් කියලා😅💛

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +9

    ඔයාගෙ presentation skills නම් මරු.

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd ปีที่แล้ว +27

    Feeling එකක් විකුණන හින්දා මම කැමති 1 ට , Coca-Cola එක කියලා නෑ හැමවෙලේම ඔක බොන්න කියලා පාරිභෝගිකයන් විදියට තමන්ගේ Feeling පාලනය කර ගන්න පුලුවන් වෙන්න ඕනේ💡

  • @madu5506
    @madu5506 ปีที่แล้ว +8

    මං පළවෙනි මතයට කැමති මොකද එකේ බිම වර්ගයක් නෙවෙයි විකුනන්නේ feeling එකක් විකුනන්නේ ඉතින් ඒකට කැමති අයට එක බොන්න පුළුවන්
    වැඩිය healthy life එක්කාට කැමති කට්ටියට වෙන මොනවා හරි health drink එකක් බොන්න පුළුවන්😊

  • @fishnegombo
    @fishnegombo ปีที่แล้ว +5

    අහම්බෙන් හම්බ උනෙ ඔයගෙ මෙ video tika දවස් 3ක් පිස්සුවෙන් වගෙ අවදානයෙන් බලුවා.මෙ වෙද්දි ඔයාට වඩා මම ඔයගෙන් wedak ගත්තා.ඔයාට ගොඩාක් පින්.🙏

  • @SUDAMDAMSARA
    @SUDAMDAMSARA ปีที่แล้ว +2

    සැන්ටා originally අදින්න කොල පාට.කාලෙකට කලින් කොකා කෝල සැන්ටව ගන්නව එයාලගෙ advertising වලට වීඩියෝ එකේ කිව්ව වගේ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ඒ තමයි එයාල සැන්ටව ගේන්නෙ රතු පාටින් මොකද එයාලගෙ color එක රතු නිසා. Advertising කියන්නෙ කොච්චර powerful දෙයක්ඩ කියල මේකෙන් තේරෙනව. අපි අදටත් හිතන් ඉන්නෙ සැන්ට ඇත්තටම රතු ඇදුමක් ඇදන් ඉන්නෙ කියලා.
    මේක මම article එකක කියවපු එකක්.

  • @rashmiperera7
    @rashmiperera7 ปีที่แล้ว +11

    Entrepreneursලට නම් ගොඩක් වටින case study එකක්. නමුත් මේ drink එක්ස්ට ඇබ්බැහි වෙච්ච ගොඩක් අය අද දුක් විඳිනවා. එයාලගෙ kidneys damage වෙලා. සතියෙන් සතිය ලේ මාරු කරන්න යන්න ඕනෙ. මගේ අම්මා nurse කෙනෙක්. මට කියනවා දවසකට වකුගඩු නරක් වෙලා එන අය කොච්චර නම් ඉන්නවද කියල. එතනිනුත් අවුරුදු විසිගනන් වල අය ගොඩක් වෙලාවට Coca Cola බොන්න addict වෙලා තමයි එහෙම වෙලා තියෙන්නෙ. ඒක නිසා අදටත් කිසිම පාර්ටි එකකට අපේ ගෙදරට coke ගේන්නෙ නෑ

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 5 หลายเดือนก่อน

      Lanka hospital laboratory eka uncle kyena th e de kuwea a,,, sugar th wadeyea Lu eka glass eka ta sugar spoon 🥄 7 k testing eka de haba well Lu,,,,,bone epa kuwea sugar hadei kyala a,,,

  • @roshanpradeep8237
    @roshanpradeep8237 ปีที่แล้ว +22

    වර්තමානයේ Warren buffett සතුයි. ✊❤️ Thank you simplebooks 👊🇱🇰

  • @gameshooter1355
    @gameshooter1355 ปีที่แล้ว +29

    🤔No2:-Product එක market කරන එක නෙමේ වැදගත් . වැදගත් වන්නේ ඒ maket කිරීමෙන් ඉදිරි පරපුරට ලැබෙන යහපතයි.

  • @indusaramunasinghephotography
    @indusaramunasinghephotography ปีที่แล้ว +5

    Service එකක් market කරන විදිහ ගැන වීඩියෝ එකක් ඕනේ.....

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +4

    Amazing video !ධම්මික පෙරේරා interview කරන්න පුලුවන් නම්!!number 1 !! මිනිස්සුනෙගෙ health ගැන තව ටිකක් හිතුවනම් හොඳයි coke

  • @IndusaraJ
    @IndusaraJ ปีที่แล้ว +19

    " Taste the feelings " the best branding statment ever. ❤💯

  • @ireshipitakaduwa1944
    @ireshipitakaduwa1944 ปีที่แล้ว +1

    වෙනද වගෙම අදත් කියන්න තියෙන්නෙ ... simplebook ඔයාලගෙ team එකම මරු........

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +17

    ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා cocacola බොන්න හොද නෑ කියලා. ඒත් ඇත්තටම මටනම් ඒක දිව්‍ය ඖෂධයක් 😍

    • @ashanawa4755
      @ashanawa4755 ปีที่แล้ว

      Not think dude..it's de truth

  • @jayarathnedewenarayane3857
    @jayarathnedewenarayane3857 ปีที่แล้ว +1

    මල්ලි මේ වැඩේ මරු..

  • @asininawomya7940
    @asininawomya7940 ปีที่แล้ว +2

    මම coca cola campany එකේ අයිතිකාරයා වුනා නම් coca cola සෞඛ්‍යයට අහිතකර බලපෑමක් නොවන විදිහට නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. එ වෙනුවෙන් පර්යේෂණ කටයුතු කරන්නවා.

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 5 หลายเดือนก่อน +1

    Loku business,,, simple book you tube channel eka n,,, man hethen wedeye Ta school ghene Hari management degree eka ghene Wath ighane Bari athe,,,, aiya oya present krnea WA Hari M padeile,,,, eka i wadeyea M balane th puluwen,,,, thank you aiya Loku aiya kyena k wage hoda dewal kyala danwa Ta,,,, math aswen eane kawada Hari Man krnea yane a small business eka brand eka whane a,,,, thank you so much aiya 👍💐❤️🙏🙏🙏

  • @SandalinduPamith
    @SandalinduPamith ปีที่แล้ว +7

    E - bay එක ගැන case study එකක් කරන්නකො 😪

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +5

    මම හිතන්නේ අයියේ entrepreneur විදිහට හිතනවනම් මම කියන්නේ number:01 මොකද emotion එකට තැනක් දුන්න first beginner කෙනෙක් විදිහට open කලේ coca-coal company එක medicine එකක් විදිහට ඒත් entrepreneur technique use කරලා world number one softdink උනා well done aiya 💪❤👍
    Next:Tinder app ❤🔥

  • @adminsanjee04
    @adminsanjee04 ปีที่แล้ว +1

    Nmb 2
    Product එක වටා ඉන්න audience එකට වඩා තැන දෙන්න ඕනි customerta උපරිම quality එකේ හොඳ product එකක් දෙන්න
    Company එක දියුණු වෙන්නත් ඕනි customerට හොඳ product එකක් දෙන ගමන් හරියට adidas වගේ ❤😊

  • @slbassboosted
    @slbassboosted ปีที่แล้ว +5

    Binance එක ගැන case study එකක් ඕනේ☝👍

  • @kavindasampath2003
    @kavindasampath2003 5 หลายเดือนก่อน +1

    ඕනම දේක දෙපැත්තක් තියෙනවා නෙ මන් හිතන්නෙ ඒ දෙපැත්තම වැදගත් brand එකක් build වෙන්න.නොදැනුවත්ව හරි බනින මිනිස්සුන්ගෙන් වෙන්නෙ marketing එකක්. හැබැයි දෙක බැලන්ස් කරගන්නෙ මොන විදියෙන්ද කියන එකෙන් brand එකෙ future එක decide වෙනවා

  • @hasithasanjeewa1
    @hasithasanjeewa1 ปีที่แล้ว +2

    No -1
    Super simple book 👌👌

  • @Louve333
    @Louve333 ปีที่แล้ว +17

    Thank you simplebooks 😍🥰

  • @adeepainduwara8394
    @adeepainduwara8394 ปีที่แล้ว +1

    Number 1 man hithanne e minissu ahu wala tiyenne cocacola company tiyena nagetive marketing campaign ekata . Man asama soft drink eka cocacola ❤

  • @mayuranishan8873
    @mayuranishan8873 ปีที่แล้ว +14

    මන් කැමති 1 මතේට හේතුව ඒ ගොල්ලෝ විකුනන්නේ සිනි ද්‍රාවණයක් නෙමි. සතුට පිරි ද්‍රාවණයක්. කොච්චර සව්ක්‍යවත්ව හිටියත් සතුට නැතුව life එකෙන් වැඩක් නැනේ

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว +1

    Amazing case study

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +7

    සතියක් තිස්සේ බලන් හිටියා video එකක් upload කරනවනම්..

  • @sandalinimnadanee
    @sandalinimnadanee ปีที่แล้ว +6

    මානසික සෞඛ්‍යයට සතුට ​​ගොඩක් වැදගත්...ඒවගෙම දැන් කොකා කෝලා කියන්නෙ සීනි වතුර නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් ❤️‍🔥

  • @businesslife2745
    @businesslife2745 ปีที่แล้ว +4

    අම්බානී❤️

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว +1

    ගොඩක්ම වටින channel එකක්

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේ දැනුමට!🙏🙏
    මම පෞද්ගලික ව මෙම බීම වර්ගය පානය කිරීම අනුමත කරන්නේ නැහැ.
    01.මුකේෂ් අම්බානි

  • @Esum11123
    @Esum11123 ปีที่แล้ว +1

    👍Thanks simplebooks...

  • @imeshbro4895
    @imeshbro4895 ปีที่แล้ว +3

    Super.

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +4

    Thank you 💙😊👍

  • @kookieheart3290
    @kookieheart3290 ปีที่แล้ว +2

    Next no 2
    Thank you

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    Excellent

  • @WORLD_WIDE_OFFICIAL_
    @WORLD_WIDE_OFFICIAL_ ปีที่แล้ว +3

    Instead of watching films I always search coca cola ads on TH-cam and watch. It's feel happy more than watching a film.

  • @wishwamalsiriwardhana2042
    @wishwamalsiriwardhana2042 ปีที่แล้ว +3

    I agree with opinion no.1. Because consumers can think good or bad about products. Even it's really bad, as a business we have to focus on sell the product, uplift the sales, do innovative marketing. When people talking more and more about a product or service it means that particular product is already popular one. Only the matter is way of marketing and how customer's feel the product behaviours. If it's a negative pattern there should be a positive marketing point at somewhere. Marketers have find the potentials always. Think, Casino is an addictive business. But the owners are multi billionaires and the audience also is high end and we'll knowledge worthy people. I think the secret behind is they are selling a lifestyle, not just gaming or bidding. What ever the product model you sell, find the best potential segment.
    This is the trick I believe!

  • @gayanliyanage4954
    @gayanliyanage4954 ปีที่แล้ว +3

    whatever they have said & done it will help to change the mood attest for a moment so my answer is 1. (bt im not addicted to it or im not having it often ) sometimes i do dink it to show the people that im happy as a symbol . .im following all of this videos, thanks simplebooks

  • @chandramohan3781
    @chandramohan3781 ปีที่แล้ว +2

    Thank you 👍

  • @fanfootball7546
    @fanfootball7546 10 หลายเดือนก่อน +1

    I am agree with 1st point .

  • @madhawasuranga1498
    @madhawasuranga1498 ปีที่แล้ว +1

    අවිවාදයෙන් කියනව.. සුපිරිම සක්සස් බිස්නස් එකක්. සීනි වතුර කතාව අදාල නෑ. එහෙම බැලුවොත් අපි කන්සියුම් කරන දේවල් වලින් සෑහෙම ප්‍රමාණයක් ශරීරයට අහිතකරයි.. බෙහෙත් ඇතුලුව..

  • @sandundilshan7355
    @sandundilshan7355 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක බැලුවේ කතා කරන විදියට . පට්ට ❤
    No= 02

  • @brosachin7778
    @brosachin7778 ปีที่แล้ว +1

    2 , valuable Case Study thanks.

  • @gayanpeiris4227
    @gayanpeiris4227 ปีที่แล้ว +2

    Your doing a great job. Please do more and more of this nature 🙏.

  • @asithakumara4575
    @asithakumara4575 2 หลายเดือนก่อน +1

    Thanks brother 😊🎉🎉

  • @lalindaweerasinghe6445
    @lalindaweerasinghe6445 ปีที่แล้ว +1

    Thank you simplebook... 1

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว +1

    Best wishes ❤

  • @harshanikwickramasinghe1560
    @harshanikwickramasinghe1560 ปีที่แล้ว +1

    Nestle ගැන වීඩියෝ එකක් ඕන

  • @deepnakarunanayake7268
    @deepnakarunanayake7268 ปีที่แล้ว +1

    Thank you brother...!

  • @methulisworld
    @methulisworld ปีที่แล้ว

    Great

  • @jananikaushika838
    @jananikaushika838 ปีที่แล้ว

    University eke case study ekata meke wsthr okkom gatta ..
    Thank u aiye ❤

  • @nadeeshanaravinda6768
    @nadeeshanaravinda6768 ปีที่แล้ว

    Game changing wedak...api product eke thiyena dewal saralawa hithuwata ekata dila thiyena value eka watinawa..

  • @anuradhaweerakoon7575
    @anuradhaweerakoon7575 ปีที่แล้ว +3

    Thank you simplebook ♥️

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +1

    Nice vedeo 🔥

  • @fenderboyxxx
    @fenderboyxxx ปีที่แล้ว +19

    I am agree with 1st. Because instead of going for a complicated marketing plan that focuses on products, Coca-Cola sells the lifestyle, the emotion, and the association of the brand that people can relate to. This ensures that the brand is universal and understood across all cultures and languages.

    • @khvlogs27
      @khvlogs27 ปีที่แล้ว

      Yes your comment is true and my comment 👍❤

    • @api162
      @api162 ปีที่แล้ว

      Mage adahasath mekamayi

  • @Methika_Fonseka
    @Methika_Fonseka ปีที่แล้ว +1

    Coca cola සීනී වතුර තමයි. Coca cola වලින් Happiness එක දෙනවා වගේම වැඩිපුර පාවිච්චි කරොත් දියවැඩියාව දෙනවා. Customer වන අපි දැන ගන්න ඕන Limit තියාගෙන consume කරන්න. Com. No 2 want. Nice explain. Thanks simplebooks

  • @nadeekanilaweera
    @nadeekanilaweera ปีที่แล้ว +5

    Thank you!😇,
    No-2 for sure, but their formula is addictive unfortunately

  • @ruwanthikals6844
    @ruwanthikals6844 ปีที่แล้ว +1

    Marvellous video simplebooks ☺️💪
    Keep it up .💪

  • @loshanmaduranga6983
    @loshanmaduranga6983 ปีที่แล้ว +1

    Super video 🙂🙂🙂

  • @TheRapidGear
    @TheRapidGear ปีที่แล้ว +1

    මට උත්තරේ 1 ..මාකට් එක අල්ලගන්න එක කැප් එක වැඩිකරගන්න එක පස්සෙ අවශයතාව මත පර්ඩක්ට් කොලිටි එක අඩු වැඩි කරන එක තමා මගේ ප්ලෑන් එක

  • @chamiduchamidu8799
    @chamiduchamidu8799 ปีที่แล้ว

    Good video

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 ปีที่แล้ว

    Thanks simple book.

  • @roshanpradeep8237
    @roshanpradeep8237 ปีที่แล้ว +3

    භාෂා ආයතනයේ නිර්මාතෘ Mr.Danika pepera ගැනත් වීඩියෝ එකක් ඕන ❤️✊

  • @NaviBoyy
    @NaviBoyy ปีที่แล้ว +1

    Non healthy product එකක් විකුනන නිසා coca cola company එක වැරද්දක් කරනව නං එ වැරැද්ද එ value එකෙම්ම customers ලත් කරනව coca cola මිනිස්සුන්ට product එක release කරනව මිනිස්සු එයාලගෙ ශරීරයට product එක release කරනව, ඉතින් මිනිස්සු තමයි develope වෙන්න ඕන.

  • @dishmadarshan1141
    @dishmadarshan1141 ปีที่แล้ว

    Mechchara kal illala danui dunne kamk na adarei and ithin simplebooks ❤️❣️❣️❤️thawath me wage case study onee

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 ปีที่แล้ว +1

    Thank you.

  • @kelumkeshan8315
    @kelumkeshan8315 ปีที่แล้ว +3

    Nice video. Please do the Ambhani case study as well.

  • @kelumkeshan8315
    @kelumkeshan8315 ปีที่แล้ว +5

    I think Coca cola is providing an option to people to enhance the excitment. Everyone has the right to select what they are going to use. If it is soft drink thats Coca cola. I think thats how Coca cola provides the solution.

  • @niranjanayakandawala117
    @niranjanayakandawala117 ปีที่แล้ว +1

    Good luck simplebooks ,please create motivational video about service market

  • @dmcreations2433
    @dmcreations2433 ปีที่แล้ว +2

    Thanks bro❤️

  • @oxygenforfuture
    @oxygenforfuture ปีที่แล้ว +4

    We need to combine 1 & 2 as a responsible entrepreneur. We have to respect 🙏 and honor people's feelings .

  • @mindofwisdom9076
    @mindofwisdom9076 ปีที่แล้ว +2

    Good marketing presentation. Its better if u talk about strategic advantage of the product. Anyway all the best

  • @nuwan1393
    @nuwan1393 ปีที่แล้ว +1

    thanks for you❤

  • @DC-xc6mo
    @DC-xc6mo ปีที่แล้ว +1

    Both😌❤️ but as passionate business girl i love cococola business strategy ❤️🥺

  • @theprotsenkostudio5428
    @theprotsenkostudio5428 ปีที่แล้ว +1

    I'm agree #1 Because I Know There Are Some Problems In Health In Coke , But As A Entreprener I Really Prefer This Is Really Good !

  • @sv2059
    @sv2059 ปีที่แล้ว +2

    Harshad mehta ගැන case study එකක් ඕන ❤️

  • @lasanthanandika
    @lasanthanandika ปีที่แล้ว +2

    Coca cola hoda brand akak wagema thamai hoda behethak adatath hesaradaya athey welawata coca cola bepuwama hesaradaya adu wenawa a coken misra karala theyena nesa wenna puluwan.

  • @thedragonsto
    @thedragonsto ปีที่แล้ว +2

    Good verk

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 ปีที่แล้ว +1

    Great work!Thank you soo much♡

  • @chathurajanith7215
    @chathurajanith7215 ปีที่แล้ว

    දෙවනි මතය තියන මිනිස්සු ඉන්නේ හරි පොඩි ප්‍රමාණයක් ඉතින් cocacola බ්‍රන්ඩ් කරලා තියෙන්නෙ emtion එකක් විදිහට එකට atrack වෙන පිරිස ගොඩක් වැඩියි

  • @businesspodda8819
    @businesspodda8819 ปีที่แล้ว

    SMAK එක ගැන ඕන ඊලගට එයාලගෙ පලතුරු බීම වියාපාරය ගැන

  • @sameeranilanka6255
    @sameeranilanka6255 ปีที่แล้ว

    මේ මත දෙකම හරි. ව්‍යවසායකයෙක් විදියට අපිට පුළුවන් වෙන්න ඕන..,
    coke ගැන 01 මතය සමාජයට එන්න එයාලා මොනවද කරලා තියෙන්නේ කියන එකෙන් අපේ ව්‍යාපාරයට ගන්න පුළුවන් මොනවද කියලා හිතන්න.
    ඒ වගේම අපේ ව්‍යාපාරය ගැන 02 මතය වගේ මතයක් ඇති වීම පුළුවන් තරම් අඩු කරන්න ක්‍රම හොයාගෙන අපේ භාන්ඩ/සේවා ගැන සමාජයේ වැඩි ප්‍රතිශතයකට positive idea එක්ක දෙන්න.

  • @aws9279
    @aws9279 ปีที่แล้ว +1

    Niyamaiii❤️❤️❤️

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว

    නියමයි! හොඳම පැහැදිලි කිරීමක් !🔥

  • @senarathweerasekara252
    @senarathweerasekara252 ปีที่แล้ว +2

    ඒක බීමක් නෙවෙයි අමෘතයක්... කොකාකොලා දාලා මලකඩ කැඩුවත්.. කොකාකෝලා වල දාලා දතක් දිය කරල පෙන්නුවත් අපි බොනවා...

  • @sasmithatharushan7952
    @sasmithatharushan7952 ปีที่แล้ว +3

    Ronaldo නිසා coca-cola කාලයක් පාඩු ලැබුවානේ🤔

  • @himashakaushalya6932
    @himashakaushalya6932 ปีที่แล้ว +1

    Niyamai ❤

  • @riyasdeen7349
    @riyasdeen7349 ปีที่แล้ว +1

    වතුර උනත් ඕනාවට වැඩිය බිව්වත් මැරෙන්න පුලුවන් . මේක ව්‍යාපාරයක් consumer දැන ගන්න ඕනේ තමන්ගේ ඇගට දාගන්න මොනාද හොද සහ නරක කියලා .
    green tea ගත්තත් දැන් කියනවා මේවා healthy නෑ කියලා . මම personally soft drink බොන්නෑ දැනට අවුරැද 10 ටත් වැඩි කාලයක් සිට . Its consumer decison . But as business coca cola undoubtedly rock star of soft drink industry.
    kfc and coca cola combo , in indian market buriyani and coca cola combo . Alcohol without soft drink no way .
    these soft drinks a industry more than drink
    its became a culture.
    people litterly addicted to
    it .

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +1

    පට්ට interesting

  • @juutantane8120
    @juutantane8120 ปีที่แล้ว

    oyalanam පටිට ‍‍

  • @tharidunuwan8195
    @tharidunuwan8195 ปีที่แล้ว +1

    පෙප්සි කෝලා ගැනත් කේස් ස්ටඩි එකක් කරමු

  • @luckydinesh2625
    @luckydinesh2625 ปีที่แล้ว

    Sathuta saha helth eka mama dakinne ekak widihata .mokada helth ekata api karana product eka loku support ekak දෙනවනම් යහපත් පැත්තට mn හිතන්නේ eka thama හොඳම de...meka අදහස tikak redical athi .eth me adahata market karann puluwan kiyala mt hithenne ..👍👍

  • @thisal1631
    @thisal1631 ปีที่แล้ว +1

    Great chanell ❤ Great contant
    Comment number 2❤

  • @harshamadushanka6425
    @harshamadushanka6425 ปีที่แล้ว +2

    🙄මම අහලා තියෙනවා ඔරිජිනල් සැන්ටගෙ ඇඳුම කොල පාටයි කියලා කොකාකෝලා එකෙ ඇඩ් එකට තමයිලු රතු ඇඳුමක් දාලා තියෙන්නෙ 🎅

  • @sewwandigamage9037
    @sewwandigamage9037 ปีที่แล้ว

    Favorite... 😊❤️

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 ปีที่แล้ว

    What a valuable informations. Need more videos about branding marketing 💛

  • @abesingha
    @abesingha ปีที่แล้ว +1

    super content😍😍