ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බලමුකෝ තරිඳුවා දිනපතා එන විදිහ 😅😅ආවොත් නම් හොදයි මට නම් සතපහකට ශුවර් නැ තරිදුවව අර කෙල්ල නම් එයි ඉතින් 😅
😂😂
එච්චර ෂුවර් නෑ නේ 😂
😂😅හැබැයි ආවොතින් සුපිරියට කරනව බුවා...👌👍✌
Kella poddak. Panamadi vage. Nea
වැඩේ හොදයි, හැබැයි නිවැරදි තොරතුරු ඉදිරිපත් වෙයි කියා සිතෙනවා.සුභ පැතුම්
නිර්පාක්ශීව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඔබ දෙපලට හොද ගමනක් තියේවි ❤❤❤
වැඩේ මරු......................❤ කෝමහරි වැඩේ දිගටම කරගෙන යන්............😊
Malemawata JAYAWEAWA
Go ahead ❤❤❤❤❤
වැඩේ හොදයි .. විග්‍රාහය න් හරියට කරන්න ❤
ජයවෙිවා ස්තුතියි තරිදු පුතා
සුපිරි
Thanks 👍
sounds good
ප්රවෘත්ති නිවේදිකාව මරු.කටහඬත් අනික් අයට වඩා වෙනසක්.කම්මැලි නෑ.ජය වේවා
👍
අලුත් වැඩේට සුභපැතුම් තරිඳු !
Malimawta...jaya..wewa❤❤❤❤❤❤
Background saund eka ain karoth api sathuten...😊
අප්පා ඔව් ඒක සෙට් නැ. Disturbing
Yes..Agreed
❤❤🌹🌹
Background Music එක අඩු කරනන් හරි තව ටිකක්
සුබ පැතුම් අලුත් වැඩේට..🎉
සහල් ගැටලුව ක්ෂණික විසඳුම් නැති බව නම් ඇත්ත. ලොකු හාල් නෑ බං ආරම්භය හොඳයි. පාර්ලිමේන්තු අපෙක්ෂකයෙකු නොවුනා නම් වඩා හොඳය
Good luck
එල ❤❤❤
Thariduta ජයවේවා ජයවේවා ජයවේවා aragalayata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤aragalayata
வாழ்த்துகள் வாழ்த்துகள் வாழ்த்துகள். Wishing you all the best ❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹❤️❤️❤️❤️
👍👍🙏
aththa dana ganna kamathi
Site එකේ add දාන්ඩ payment details published කරන්න personal account වලට දාන්ඩ බෑ
👍👍
හොඳ වැඩක් ❤ හැමදාම දවසින් දවස ඉදිරියටම යන්න සුබ පැතුම් 🎉
ඔව් music එපා
විජිත කිව්වෙ බොහෝ අය චෝදනා කළ ආකාරයට අලුතින් මුදල් කීසිවක් අච්චු ගහල නෑ කියලයි. එහෙම තියෙනව නං අනුර මුදල් ඇමැති හැටියට අත්සන් කරපු නෝට්ටු තියෙන්න එපායැ කියලනෙ. ඒක ඇත්ත තමයි නමුත් ඒ කාරණේ එහෙභ සරලව සැහැල්ලුවට ගත යුතු නෑ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාල තාක්ෂණීක ක්‍රියාවලිය ගැන එහෙම කතා කරපු එක එච්චර හරි නෑ. තවද වගකිව යුතු ඇමති කෙනෙක් හැටියට සහ කැබිට් ප්‍රකාශකයෙක් හැටියට අර ලාමක බොලඳ කතාව ඒ කියන්නෙ අපිත් කැමතියි අනුරගෙ අත්සන සහිත මුදල් නෝට්ටු දකින්න කීයන කතාව හරීම බාලයී බොලඳයි. මාලීමාවෙ කථිකයෝ public speaking ගැන උගත යුතු දෑ එමටයි. කථනයේ සංවරයක් සංයමයක් ශික්ෂණයක් වගේම ප්රස්තුත කරුණ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය යි.
Bother keep it up (Good work)
සුබ පැතුම් තරිඳු!❤
තරිදු ඉන්නවනං හොදයි , ඒත් .
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌💪🙏🙏🌹🌹❤️❤️
සද්දෙ නං අවුල්
පළාත් පාලන මැතිවරනය ගැන විදිමත් කතිකා වක් සහිත වැඩ සටහනක් කරන්න කාලින අවශ්‍ය ථාවයක් නිසා මෙතෙක් වැයකල මුදල් සමිබන්ධව ඒසදහ වැයකර ඇති රැපියල් මිලියන 113/.ට මොකද වෙන්නෙ කියා දැනගන්න සලස්වන්න මෙිවා මහජන මුදල් නිසා
අර කෙල්ලගේ jawline එක නියමයි ටිකක් strong jawline එකක් තියෙන්නේ chin muscle එකත් නරකම නෑ බෙල්ල දිගයි
හොදයි වැඩසටහන
කලින් කරපු වීඩියෝස් වල ඔබ කතාකරපු දේවල්වල වටිනාකමක් තිබ්බා, නමුත් ඒක අහං ඉන්න ටිකක් Boring වගෙත් තිබ්බා😁. ඒ වගේම ඔබ තනියම කතා කරගෙන කරගෙන යනකොට ඔබට තදවේගෙන තදවේගෙනත් එනවා🤣.සාකච්ඡාවක් මගින් මේ දේ වෙනකොට ඇත්තටම ලොකු වෙනසක් වේවි තරිඳු. ඔබට තව සබ්ස්ක්රයිබර්ස්ලත් එකතු වෙනව වගේම අපටත් ඔබෙන් හරවත් තොරතුරු ලැබේවි කියල විශ්වාස කරනව.ඔබට සුභපැතුම් තරිඳු ❤️❤️❤️
background sound eken focus out yanawoo
Nice work Supuni and Tharindu
Mokatada music.harima gosakari.oluwa rideanawa.
ලංකාවේ පොලිස් බලුම බලු
දොණිගෙන් ඇත්වෙලා ඉදපං තරිදු
Background music එක volume එක උනානම් ට්කක් හොදයි තරිදු
Supine aluth nesa poddak kathakaranna bayai suba pathanawa
අපි බලනවා හැබැයි ඇත්ත වෙනසේවප් කියන්න
Podi un Tika Maru thariduwa elamai jaya❤
Nice couple.......❤❤❤
Ado ❤✨️
😢😮😢😮
Waiting ❤❤❤❤
මොංගල් සජියා ගෙ පොනිලා ලාගෙ එවුන් බොරැ කිවිවා හැත්ත උන්ට චන්දය නැ ගමෙ ඔය හැත්ත ට නිතිය ක්‍රියාත්මක කරන්න 😡😡😡😡😡😂😂
❤❤🎉
අර අන්තිම පිටුව කියන එක පැත්තට ආයෙ යන්නනම් එපා. නිව්ස් කියන්න දැන් ඔයාගෙම එකක් තියෙනව නේ.
මියුසික් නම් වදයක් තරිඳු
Athenma tharedu anduwa vewechanaya karanawata wada owunge adupadu penwa dema etha wedgath
Jonei la wage un kohomath raganna kemathi hebei tharedu mun wage unwa hera karannama weda kalayuthi A obalage yuthukama
හොරු හැම රාජ්‍ය ආයතනයකම 20% ක් ඉන්නවා. මේ ආයතනික හොරුත් එක්ක රට හදන්ට බෑ. මේ හොරු ඉවත් කිරීම උදෙසා මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ලබා දෙමු .🔖📍📍
Bro keep going up❤ the ⬆️This podcast better than Sl vlog or Asia mirror 🪞
ඔය බොරු ප්‍රචාරය කරන එවුන්ට දඩුවම් නැද්ද
Good start putha. Tell this punchi kella to face camera as much as possible.
🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯♥️♥️♥️
😂😂😂😂😂 sepala saha gune ta kiyannako
Vagah. Hodai. Putah
I think we are side tracked by npp
බලමුකෝ තරිඳුවා දිනපතා එන විදිහ 😅😅
ආවොත් නම් හොදයි මට නම් සතපහකට ශුවර් නැ තරිදුවව අර කෙල්ල නම් එයි ඉතින් 😅
😂😂
එච්චර ෂුවර් නෑ නේ 😂
😂😅
හැබැයි ආවොතින් සුපිරියට කරනව බුවා...👌👍✌
Kella poddak. Panamadi vage. Nea
Kella poddak. Panamadi vage. Nea
වැඩේ හොදයි, හැබැයි නිවැරදි තොරතුරු ඉදිරිපත් වෙයි කියා සිතෙනවා.සුභ පැතුම්
නිර්පාක්ශීව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඔබ දෙපලට හොද ගමනක් තියේවි ❤❤❤
වැඩේ මරු......................❤ කෝමහරි වැඩේ දිගටම කරගෙන යන්............😊
Malemawata JAYAWEAWA
Go ahead ❤❤❤❤❤
වැඩේ හොදයි .. විග්‍රාහය න් හරියට කරන්න ❤
ජයවෙිවා ස්තුතියි තරිදු පුතා
සුපිරි
Thanks 👍
sounds good
ප්රවෘත්ති නිවේදිකාව මරු.කටහඬත් අනික් අයට වඩා වෙනසක්.කම්මැලි නෑ.ජය වේවා
👍
අලුත් වැඩේට සුභපැතුම් තරිඳු !
Malimawta...jaya..wewa❤❤❤❤❤❤
Background saund eka ain karoth api sathuten...😊
අප්පා ඔව් ඒක සෙට් නැ. Disturbing
Yes..
Agreed
❤❤🌹🌹
Background Music එක අඩු කරනන් හරි තව ටිකක්
සුබ පැතුම් අලුත් වැඩේට..🎉
සහල් ගැටලුව ක්ෂණික විසඳුම් නැති බව නම් ඇත්ත. ලොකු හාල් නෑ බං ආරම්භය හොඳයි. පාර්ලිමේන්තු අපෙක්ෂකයෙකු නොවුනා නම් වඩා හොඳය
Good luck
එල ❤❤❤
Thariduta ජයවේවා ජයවේවා ජයවේවා aragalayata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤aragalayata
வாழ்த்துகள் வாழ்த்துகள் வாழ்த்துகள். Wishing you all the best ❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹❤️❤️❤️❤️
👍👍🙏
aththa dana ganna kamathi
Site එකේ add දාන්ඩ payment details published කරන්න personal account වලට දාන්ඩ බෑ
👍👍
හොඳ වැඩක් ❤ හැමදාම දවසින් දවස ඉදිරියටම යන්න සුබ පැතුම් 🎉
ඔව් music එපා
විජිත කිව්වෙ බොහෝ අය චෝදනා කළ ආකාරයට අලුතින් මුදල් කීසිවක් අච්චු ගහල නෑ කියලයි. එහෙම තියෙනව නං අනුර මුදල් ඇමැති හැටියට අත්සන් කරපු නෝට්ටු තියෙන්න එපායැ කියලනෙ. ඒක ඇත්ත තමයි නමුත් ඒ කාරණේ එහෙභ සරලව සැහැල්ලුවට ගත යුතු නෑ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාල තාක්ෂණීක ක්‍රියාවලිය ගැන එහෙම කතා කරපු එක එච්චර හරි නෑ. තවද වගකිව යුතු ඇමති කෙනෙක් හැටියට සහ කැබිට් ප්‍රකාශකයෙක් හැටියට අර ලාමක බොලඳ කතාව ඒ කියන්නෙ අපිත් කැමතියි අනුරගෙ අත්සන සහිත මුදල් නෝට්ටු දකින්න කීයන කතාව හරීම බාලයී බොලඳයි. මාලීමාවෙ කථිකයෝ public speaking ගැන උගත යුතු දෑ එමටයි. කථනයේ සංවරයක් සංයමයක් ශික්ෂණයක් වගේම ප්රස්තුත කරුණ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය යි.
Bother keep it up (Good work)
සුබ පැතුම් තරිඳු!❤
තරිදු ඉන්නවනං හොදයි , ඒත් .
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌💪🙏🙏🌹🌹❤️❤️
සද්දෙ නං අවුල්
පළාත් පාලන මැතිවරනය ගැන විදිමත් කතිකා වක් සහිත වැඩ සටහනක් කරන්න කාලින අවශ්‍ය ථාවයක් නිසා මෙතෙක් වැයකල මුදල් සමිබන්ධව ඒසදහ වැයකර ඇති රැපියල් මිලියන 113/.ට මොකද වෙන්නෙ කියා දැනගන්න සලස්වන්න මෙිවා මහජන මුදල් නිසා
අර කෙල්ලගේ jawline එක නියමයි ටිකක් strong jawline එකක් තියෙන්නේ chin muscle එකත් නරකම නෑ බෙල්ල දිගයි
හොදයි වැඩසටහන
කලින් කරපු වීඩියෝස් වල ඔබ කතාකරපු දේවල්වල වටිනාකමක් තිබ්බා, නමුත් ඒක අහං ඉන්න ටිකක් Boring වගෙත් තිබ්බා😁. ඒ වගේම ඔබ තනියම කතා කරගෙන කරගෙන යනකොට ඔබට තදවේගෙන තදවේගෙනත් එනවා🤣.
සාකච්ඡාවක් මගින් මේ දේ වෙනකොට ඇත්තටම ලොකු වෙනසක් වේවි තරිඳු. ඔබට තව සබ්ස්ක්රයිබර්ස්ලත් එකතු වෙනව වගේම අපටත් ඔබෙන් හරවත් තොරතුරු ලැබේවි කියල විශ්වාස කරනව.
ඔබට සුභපැතුම් තරිඳු ❤️❤️❤️
background sound eken focus out yanawoo
Nice work Supuni and Tharindu
Mokatada music.harima gosakari.oluwa rideanawa.
ලංකාවේ පොලිස් බලුම බලු
දොණිගෙන් ඇත්වෙලා ඉදපං තරිදු
Background music එක volume එක උනානම් ට්කක් හොදයි තරිදු
Supine aluth nesa poddak kathakaranna bayai suba pathanawa
අපි බලනවා හැබැයි ඇත්ත වෙනසේවප් කියන්න
Podi un Tika Maru thariduwa elamai jaya❤
Nice couple.......❤❤❤
Ado ❤✨️
😢😮😢😮
Waiting ❤❤❤❤
මොංගල් සජියා ගෙ පොනිලා ලාගෙ එවුන් බොරැ කිවිවා හැත්ත උන්ට චන්දය නැ ගමෙ ඔය හැත්ත ට නිතිය ක්‍රියාත්මක කරන්න 😡😡😡😡😡😂😂
❤❤🎉
අර අන්තිම පිටුව කියන එක පැත්තට ආයෙ යන්නනම් එපා. නිව්ස් කියන්න දැන් ඔයාගෙම එකක් තියෙනව නේ.
මියුසික් නම් වදයක් තරිඳු
Athenma tharedu anduwa vewechanaya karanawata wada owunge adupadu penwa dema etha wedgath
Jonei la wage un kohomath raganna kemathi hebei tharedu mun wage unwa hera karannama weda kalayuthi A obalage yuthukama
හොරු හැම රාජ්‍ය ආයතනයකම 20% ක් ඉන්නවා. මේ ආයතනික හොරුත් එක්ක රට හදන්ට බෑ. මේ හොරු ඉවත් කිරීම උදෙසා මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ලබා දෙමු .🔖📍📍
Bro keep going up❤ the ⬆️
This podcast better than Sl vlog or Asia mirror 🪞