I have made several comments regarding this issue. I mentioned that, unless absolutely necessary, unwanted publicity could negatively impact our tourism. I completely agree with you; Sri Lanka is not a police state, and there is no need for a paramilitary unit posing as the STF within the police department. I have highlighted this concern in numerous comments. This unit should be disbanded as soon as possible. Considering the upcoming general election and the three-member Cabinet, the secretaries have a significant role to play. Anura must exercise utmost caution when making decisions, as much of the police hierarchy and public service may not content with the new era.
It's the Israeli soldiers who are fighting in the present war, who have been sent here to relax and take a break from killing children. They are not the normal Israeli tourists.
It's the Israeli soldiers who are fighting in Gaza who have been sent here to relax and enjoy. They are not ordinary Israeli tourists. That's the issue here. It's the previous government that made this decision.
We know they are doing illegal tourism. They rent houses and bring their locals and make arrangements to stay in their rented places. They rent out three wheelers and motorcycles and do their tourism. No tourist guides. I hope their money not coming to our treasury. Our tourist establishments have to register of their business with the Pradeshiya Shaba and Divisional Secretariat. I don’t think foreigners are allowed without permission from the Government as they are tourists and not investors. As a native of Pottuvil and retired government servant we were really hesitant to report because we were reluctant as Muslim and expected government will not take it seriously. This is happening for the last 4-5 years to my knowledge. I was the Medical Officer in Arugambay (Ullai)hospital before my retirement. It’s an eye opener for the new Government. Allow them to do tourism but the profit has to come to the treasury.
Well said, especially about certain powers wanting to keep poor nations slaves suppressed all the time. However, to change the status quo, it is too soon.govt has too many on its plate right now .security for the current president & the cabinet should not even be a matter for discussion..don't forget this is a land of Suresh Salles live good to see the grey area..the last thing govts should think about is changing the status quo it will happen eventually
Me kiyana de aththa namuth me siyalla dawasin deken me rata thula sidda unu dewal newei.meeta auruddakatath wada kalin thamai gIsrael Karayo me rate palapadiyam une . Ewata godak aya hada neguwa. Pahugiya anduwa ewata kriyamargayak gaththe ne. Mama unawatune. Mehe ehema prashna thibuna samahara minissuth ewa wasiyata gaththa. Israel karayongen hamba karagaththa. Mama hithanne me anduwa pathwela masayak wage kalayak thula mewata viruddawa katayuthu karanna shakthiya madi kiyalai.
Israel rata ekka happenna epa. Un lankawata problem danne na. American un dagalanawa. Digin digatama Israel un India weth innawa un India walata help karanawa.
Awrudu ganak gatagahapu dewal lahana eka lesi na . Api okoma gata gahila ine. Api ape rate alut palakayek pat kalat parana gatagasim ehemmamai. Api okotoma wehesena wenawa. Sewilen ina wei. Alut janadipatit hari pare yawagana. Ohuta api mehen pedanaya dedi oba oya kiyana anit pati walinut eta wada deyak enawa . Ehema baluwama janadipatit atuluwa api okkoma rukada wage wenawa. E wagema me ratet palantiyak ape rata natawana ayata sahayogaya denawat ati.
Tharindu, I have a feeling that the arrival card is actually not necessary. Here’s the reason. When you apply for a visa to enter SL, prior to arrival date, you have to give the relevant information. When you arrive at the airport, the immigration officer sees that. Just need to use that information to monitor if the traveller has left the country or is still there.
ඔබේ කතාව මම අගයකරනවා .ආණ්ඩුව ඇහුම්කන්දෙන්න
හොඳ පැහැදිලි කිරීමක් තරිඳු. ඔව් ආණ්ඩුව ඇහුම්කන් දිය යුතුමයි
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එය ඉතා මනාව පාලනය නොකරානම් පාස්කු ප්‍රහාරය වගේ එකක් වෙන්න තිබුණා. ඒ සඳහා අපි එතුමා ට ඩබල් සැලියුට් දෙනවා
සැබෑ කුමන්ත්‍රණ එලිදර්ව් කිරීම ගැන ස්තුතියි.අපි රජය රැකගෙන ඉදිරියට යමු..
මහ මැතිවරණය ඉවර වෙනකන් අපි බලන් ඉමු. ව්‍යවස්ථාපිත බලය නැතිව මොකවත් කරන්ඩ බෑ. බහුතර බලය දීල ආණ්ඩුව ශක්තිමත් කරමු.
Maha methiwaranayakata kalin karanna puluwan deewal anaa gaththa
Gota 2 coming soon
@@dharshanagunathilaka2041උඹලාගේ පුතානෝ ආවානම් තමයි gota part 2 ගිහින් හාමුගේ ගු පුච්චන් කාලා ඉදපන් 😂
@@dharshanagunathilaka2041උඹලා වගේ රට වැටෙනකන් බලන් ඉන්න කුහකයෝ මරලා වැටේ ගැවුවත් පාඩු නෑ 😂
උබ කහින්න එපා 😂@@dharshanagunathilaka2041
@@dharshanagunathilaka2041 ගොටත් මේකම තමා කිව්වෙ..රට හදන්නනම් අපිට තුනෙන් දෙකක් දෙන්න කියුව..දීල කරගත්තනේ
ඔබ හරි සත්තුන් සමග කටයුතු කිරීමෙදි .අප දන්නවා මේ ඉන්නෙ සත්තු කියල. නමුත් දේශපාලන අවශ්‍යතාවය තියෙන්නේ මනුෂ්‍යන්ට . මනුෂ්‍යන් අතර සිටින බලවත් නරින්ට අසු නොවිය යුතුයි
Malimwata...jayawewa❤❤❤❤❤
ඔබ හරි තරිඳු. මේ දේවල් ගැන ආණ්ඩුව කල්පනා කර ඉතාම වැදගත් තීරණ ගතයුතු වෙනවා.
20:45 PTA එක පවත්වාගෙන යන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම අවශ්‍යතාවක් නෑ.
උද්ඝෝෂණ මර්ධනය කරනවා වෙනුවට උද්ඝෝෂකයන් හා සාකච්ඡා කර ඊට විසඳුම් ලබාදීමට රජය හැමවිටම සූදානම්ව සිටිනු ඇත.
THIS is the character of the real opposition party 🌹👍
ලාන්කීය ජනතාව දැනුවත් කිරීම සම්බන්දව තරිදු ඔබට ගොඩාක් ස්තුතියි.
ඔබ මතුකරන සෑම කාරනයක්ම මේ ලෝක භූදේශපාලන බිමේ පවතින සැබෑම සත්‍යය. අවාසනාවකට අපේ වැසියන්ට භූදේශපාලනය සහ ඇමරිකන් අතපෙවීම ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැහැ. Commens වලින් එය හොඳටම පැහැදිලි වෙනවා. හැම වැසියෙක්ම භූදේශපාලනය සහ එයින් අපේ රටට ඇති වී තිබෙන බලපෑම තේරුම් ගත යුතුයි. වියරු තරුව අතිශයින්ම වියරුයි. ඔබ සදහන් කල සියලුම නම් ගම් අපගේ ලමා කාලයේ නිතරම කන වැටුන නම් සහ අවස්ථාවන්. අපරට මේ අත් විදින්නේ ඒ අවාසනාවන්ත ප්‍රතිපලයි. මේ කියන දේවල් නුවණින් අසන්න.
වියරු තරුව අතිශයින්ම වියරුයි.
Agree👍
Good morning tharindu ❤❤❤❤
බොහොම ස්තුතියි බොහොම ලස්සනට පැහිදිලි කිරීම ගැන !!! 👍👍🙏🙏🙏
I like your opinion, different opinion! We need more like you
ඇමරිකාව චීනය ඉන්දියාව සහ ජපානය සමග කටයුතු කරන විට අතිශය ප්‍රවේසම් විය යුතුයි. වත්මන් භූ දේශපාලන සංදර්භයේදී කවුරුත් කල්‍යාන මිත්‍රයින් නෑ.
ඇමරිකාව මල්ටිපල් ගේම් ගහනවා. ඇමරිකාවේ මෙම ජඩ කුප්ප හොරිකඩ වසල ප්‍රතිපත්තිය උංගෙ ජාන වලම තියෙන දෙයක්. ලෝ පුරා රටවල ආර්ථිකය දුර්වල කරල යුද ගිනි අවුලල ත්‍රස්තවාදී කණ්ඩායම් හදල පෝෂණය කරල ඒ තුලින් තමුංගේ බඩගෝස්තරය හදා ගන්න අවජාතක අධම ජාතියක් ඇමරිකාව කියන්නේ.
හොඳ පැහැදිලි කිරීමක් 👍
ඔයා සංසාරෙකට රටකට ගියාම ඒ රටවල්වල දෙන පාස්කම් ඒ රටවල් වල දෙන පහසුකම් ඇමදේම දැකල තියෙනවනම් ඔයාවම කතා කරන්නේ නෑ කියනකොට කියන්න හොඳ නිව්ස් එකක් අහන්න ආසයි
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ. immigration එකේ වෙනමම වීසා චෙක් කරන යුනිට් එකක් ස්ථාපිත කළ යුතුයි.( සමහරවිට ඇති නමුත් එයාලා නිර්වින්දනය කරලා ඇති)
Good job Tharindu
EXCELLENT PUTHA
JULI CHAN
WASA BALLI
❤❤❤❤api malimawata ❤❤❤❤
මහමැතිවරණයට කළුතර අසාමාන්‍ය ආරක්ෂාවක් දාලා තිබුණා ඒ කියන්නෙ රජය කලින් ආරක්ෂාව යොදා තිබුණා
අත්අඩංගුවට අරගෙන ඒ මිනිහා වරදක් නැත්නම් නිදහස් කරයි කෑ ගහන්න එපා
Ayyooo Tharidu, Let them servive until they form a proper government and cannot change anything over night
I have made several comments regarding this issue. I mentioned that, unless absolutely necessary, unwanted publicity could negatively impact our tourism. I completely agree with you; Sri Lanka is not a police state, and there is no need for a paramilitary unit posing as the STF within the police department. I have highlighted this concern in numerous comments. This unit should be disbanded as soon as possible.
Considering the upcoming general election and the three-member Cabinet, the secretaries have a significant role to play. Anura must exercise utmost caution when making decisions, as much of the police hierarchy and public service may not content with the new era.
එහෙනම් රනිල්ලට මහින්දලාට හො සජිත්ට දෙමු නෙද?
විමල් වීරවංශ කියන දේම තමයි. අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ. වෙන වචන වලින්
කියන්ඩ නම් හරි ලේසියි බං.ඔවා කරන්ඩ ගියාම වැඩිකල් ආණ්ඩු කරන්ඩ වෙන්නේ නෑ 😂😂
Change ! Screw it let's do it
ලංකාවේ deep state ඒකක් තියේනවා, රජය සංක්‍රාකික අවස්ථාවේ නියමාකාර රජයක් පිහිටවන තුර හැස ඒකක්ම කලමාණයකිරිම ඉතාමත් අපහසුයි.
තරිදු මහතා අතීතයේ වුණු සිදුවීම් සියලුම පැහැදිලි කලාට බොහොම ස්තූතියි.ඉදිරියට තවත් දේශපාලන පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි
❤
අනුර ව බබා කරවමු...😅😅😅
අපේ අය ඉසුරැ සොයා පිටරට ඉගිලෙනවා
සුද්දා ඉසුරැ සොයා ලංකාව ට එනවා***
එනවා මෙතන මොකක් හෝ අවුලක් තියෙනවා
Some of the niche points tharindu has mentioned when it come to this issue . Great work bro
ඔබගේ දැනුවත් කිරීම වටින🎉වා වසර හතලිස් පහක් පුරා වැඩුනු මුල් ක්‍රමිකව සිඳලිය යුතුය.
Excellent speech my dear
Etha watina wadasatahanak.danuwath kirima ehalai ❤️
❤❤❤❤❤❤
👍
Isthuthi obathumata ape ayawa .
Me widiyata denuwathkaranna
Jesu pihitai
තරිඳු ඔබ ඔය කියන අතීතයේ සිට පැවත එන ලෝක භූමික දේශපාලනයත් ඒ හරහා ශ්‍රීලංකාවේ තිබුණු ආණ්ඩු වලට සහ දැනුත් ඉදිරියටත් එල්ලවන ආර්ථික හා සමාජ ක්‍රියාවලිය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවේ ආණ්ඩුව නොදන්නේද?
Many Ameican French, British etc citizens work for the IDF
ප්‍රති ත්‍රස්ත පනත අහෝසියි නොකිරීම ට කරන දෙයක් වෙන්න බැරිද? ඕක දැන්ම අහෝසි කර නොගතහොත් පසුවට ප්‍රශ්නය ක් වේවි ..🤔
Tharindu oba karana sevaya itha agay karanava
සතර අපායට.
❤❤❤
වැරදියි ඔයාගෙ කියවීම,, israel රටෙහි සියලු මිනිස්සු හා ගැහැනු අනිවාර්යයෙන් යුද හමුදාවෙ පුහුණුව ගත යුතුයි ,, හදිස්සියක් උනොත් ඒ අය අවශ්‍ය තාවය සදහා පාවිච්චි කරනවා ,,, ඒ රටෙ මිනිස්සු තනිකරම යුදමය මානසිකත්වයකින් ඉන්නෙ ,, මම මාස හයක් ඒ අය සමග ගත කරපු හොටල් කලමනාකරුවෙක්,, අතිශය ආදරනීය ලෙන්ගතු මානසිකත්වයකින් ඉන්න මිනිස්සුත් ඉන්නවා ,, තරුණියක් මට එයාගෙ මව ගැන කියලා අඩපු අවස්තාක් තිබුනා,, හරිම වෙනස් attitude එකක් ඒ අයට තියෙන්නේ ,, (නැතිව හමුදාවෙ අය ඇවිලා නෙමෙයි ) ලොකු විග්‍රහයක් තියෙනවා ඒ ගැන මට මේක ලියන්න අමාරුයි ,, 20 ත් 30 ත් අතර මිතුරන් ඒ අතර ඉන්නවා සහ උන් නිතර කතා මට කරනවා ,, we shouldnt miss interpret this , ඔයාව සහ ගොඩාක් දෙවල් ගැන සංවෙදීව බලන ,අහන කෙනෙක් ,, in case if you need call me ,,0715 988588,, pothuvil කියන්නෙ muslim ගමක් !
It's the Israeli soldiers who are fighting in the present war, who have been sent here to relax and take a break from killing children. They are not the normal Israeli tourists.
මම තරිඳු උඩුවර ගෙදරට යෝජනා කලා ඔබ එක දවසක් අර ප්‍රසිද්ද මාද්‍යවේදී හරෙන්ද්‍ර ජයලාල් මහත්තයා කලා වගේ ඊශ්‍රායලයට visit එකක් යන්න කියාලා. එහෙම ගිහිල්ල ඊශ්‍රායලයේ සැබෑ තත්වය දැනගෙන ඊට පස්සේ එයාගේ ලැප් ටොප් එකේ අර "" Free Palestine "කියන ස්ටිකර් එක අල්වා ගන්න කියාලා. මේ මාද්දිය වේදීන් කියන අය බොහෝමයක් ලිඳේ ඉන්න ලිo මැඩියෝ වගේ තමා බක බක සද්දයක් නගන්නේ. තමුන්ග බක බකේ තේරුම එයාලාවත් දන්නේ නැහැ.
@@nimalperera5454
Mekath ballanako.. ehanang...
2 ml..withara pitath wela ahay wena wihiluwa dharaganna baruwa..
th-cam.com/video/fXWIQTi8UB0/w-d-xo.htmlsi=oWSOUYkl9CRZEc5R
It's the Israeli soldiers who are fighting in Gaza who have been sent here to relax and enjoy. They are not ordinary Israeli tourists. That's the issue here. It's the previous government that made this decision.
th-cam.com/video/fXWIQTi8UB0/w-d-xo.htmlsi=0NV4-CstmXUHixle
එතකොට tourist ලට ආරක්ශාව දෙන්නෙ කොහොමද
Mechara kal amuthuven mukuth awasha wuna naha .. ' aie dhan haddisaya ma...
th-cam.com/video/fXWIQTi8UB0/w-d-xo.htmlsi=oWSOUYkl9CRZEc5R
Oba hari. Me yana gamana wenas karagatha yuthui.
We know they are doing illegal tourism. They rent houses and bring their locals and make arrangements to stay in their rented places.
They rent out three wheelers and motorcycles and do their tourism.
No tourist guides.
I hope their money not coming to our treasury.
Our tourist establishments have to register of their business with the Pradeshiya Shaba and Divisional Secretariat.
I don’t think foreigners are allowed without permission from the Government as they are tourists and not investors.
As a native of Pottuvil and retired government servant we were really hesitant to report because we were reluctant as Muslim and expected government will not take it seriously.
This is happening for the last 4-5 years to my knowledge.
I was the Medical Officer in Arugambay (Ullai)hospital before my retirement.
It’s an eye opener for the new Government.
Allow them to do tourism but the profit has to come to the treasury.
ඇමරිකාව අපේ රට නැගිටිනවට කැමති නෑ. එක හේතුවක් ඉන්දියාව. ඉන්දියාවෙ දරදිය ඇමරිකාවත් ඇමරිකාවෙ දරදිය ඉන්දියාවට අදිනවා. ලන්කාව බන්කොලොත් තරමට උන්ට හොදයි. කවදාවත් ඇමටිකාව එන්ගලන්තය ඇතුලු සමහර රටවල් විස්වාස කරන්න එපා. එයාලා එක්ක හිතහොද තියාගෙන හායි බායි කියල උන්නම හොදයි.
Agree
😮😂
මමත් කියන්නේ මතිවරනය ඉවර වෙනකන් බලන් ඉන්න වෙනෝ තරිදු ඔබගේ දැනුවත් කිරිම බොහො වටිනවා ඒ වගේම ඔයාලට පුලුවන් නේ රජය දැනුවත් කරන්න ❤❤
Vu kohomada anduwa denuwath karanne
Wena pakshekin chande illana kenek meyaa
THANK YOU FOR EXPOSING
KARI WASIGE ISRSEL
BALLO
MINIMARUWO
තරිඳු ඔයා අපිට එකක් කියලා මාධ්‍ය සාකච්ඡා තියලා වෙන එකක් කියනවා හිරු එක වගේ ජරා, නාලිකාවලට උඩගෙඩි දෙනවා ආණ්ඩුවට ප්‍රශ්න ඇති කරන්නේ ඔයා වගේ මාධ්‍යවේදියෝ 😵💫
පාස්පෝට් පොලිම ගැන කතා කරන්නේ මිනිස්සු දුක් විදිනවා..
දෙරණ නිවුස් අහන උන්ටනං අබ සරණයි.. පාස්පෝට් පරක්කු ඇයි අහපුවාම ඇමතිතුමා ලස්නට ඒක පැහැදිලි කරා ඒ කලිං කරපු ටෙන්ඩරයේ හැටිත් එක්ක ..පොත ෆින්ලන්ඩ් වල හැදැවුවට ප්‍රින්ට් කරන්ඩ බලතල එයාලට නැහැ ඒකට අමතර රුපියල් 500ක් සහ කාලයක් යනවා කලිං තැනට යවන්ඩ ඕනෙලු ..ඒවා නොබලා කලින් මගඩියක් කරලා තියෙන්නේ.. අනික ඒ ඔක්කොම එක සැරේ දෙන් නැතුව කඩින් කඩ දෙන්ඩ ටෙන්ඩරෙන් එකග වෙලා තියෙන්නේ..
ඒ කතා ඔක්කොම වහලා මුං, මේක මාලිමාවෙ වරදක් වගේ මිනිස්සුන්ගෙ වොයිස්කට් ඇරගෙන ජනතාවට ඇරගෙන යනවා.. මෙවැනි මාධ්‍ය වලට වහාම නීතියක් විනයක් තිබිය යුතුයි. දෙරන හිතාගෙන ඉන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශනය උන් විතරයි ඇහුවේ වෙන කවුරුත් දන් නෑ කියලද දන් නෑ එහෙම ප්‍රවෘති එඩිට් කරන්නේ..
MODA NEWA 78 NOME TERRST PALATHNEA MADPERDIGA PARISAM VENA
ඇත්තහට ඒ වගේ නෙමේ දැන් මැද පෙරදිග කියන්නේ ත්‍රස්තවාදය පිරිච්ච රටක් පලස්තීන කියන්නේ ත්‍රස්තවාදී පිරිච්ච රටක් අමස් කියන්නෙත් දන්නේ නැද්ද
I have a small guest house in hikkaduwa.. no guests for the whole year.even before anura came to power
Hikka burnt out its charm quite some time ago...' like late 80's..
Well said, especially about certain powers wanting to keep poor nations slaves suppressed all the time. However, to change the status quo, it is too soon.govt has too many on its plate right now
.security for the current president & the cabinet should not even be a matter for discussion..don't forget this is a land of Suresh Salles live good to see the grey area..the last thing govts should think about is changing the status quo it will happen eventually
Janapathita una deyak karanna puluwan Parliament eka ona na
ඇමෙරිකාවෙ අත පෙවීමක් තියෙනවා කියමුකො. අපිට පුලුවන්ද බන් උන්ට විරුද්ද වෙන්න. ඒවා කරන්න ගියොත් උබලම තමයි කෑ ගහන්නෙ විදේශ සතුරන් ඇති කරගන්නවා කියලා. අනික සන්චාරක කර්මාන්තය අපිට කොච්චර වටිනවා උනත් අපි පිලිගන්න ඕන අපෙ රටට දනවත් සන්චාරකයො එන්නෙ නෑ. ඒකනිසා එන උන්ව හරි රැකගන්න ඕන. ඔය කිසිම රටක් තරහකරගන්නෙ නැතුව ඉන්නවනම් හොදයි
Thava chuttak unanduven igena ganna...hoyanna..hoyanna unandhu venna...
Ha ha... anney pauwe ape ratata
Me kiyana de aththa namuth me siyalla dawasin deken me rata thula sidda unu dewal newei.meeta auruddakatath wada kalin thamai gIsrael Karayo me rate palapadiyam une . Ewata godak aya hada neguwa. Pahugiya anduwa ewata kriyamargayak gaththe ne. Mama unawatune. Mehe ehema prashna thibuna samahara minissuth ewa wasiyata gaththa. Israel karayongen hamba karagaththa. Mama hithanne me anduwa pathwela masayak wage kalayak thula mewata viruddawa katayuthu karanna shakthiya madi kiyalai.
උන් ,, ,,, ආන්ඩුව අල්ලයිද ඒ බලාපොරුත්තුවටත් කෙලවෙයිද
උන් ආන්ඩුව අල්ලගෙන ගොඩක් කල්..අනුර කියන්නෙ උන්ගෙ ලන්කාවෙ ඒජනට්..තව තුනෙන් දෙකකුත් දීපල්ල..
@@meditationrelaxingmusic7787අමෝ අමෝර් නේද බං😂
@@meditationrelaxingmusic7787අනුර ඇවිල්ල ගොඩක් කල් නෑනෙ.ඇත්ත තමයි රනිල් ඇමරිකානු ගැති පාලකයෙක්.😂😂😂
@@vitharana3784 අපි ජියෝ පොලිටිකල් ගේම් එකට අහූනේ JR ගෙන්...ඊට පස්සෙ ආපු හැම ආන්ඩුවම හිටියෙ ඒ ගේම් එකේ..නමුත් එවකට මීඩියා වලින් අද වෙනකම් මේ හැමදේන වහනව.JVP සමාජවාදී අරගලය අරගෙන ගියේ මේ ක්‍රමයට විරුද්දව..ඒත් අද වෙද්දි අනුරත් නිකන් රූකඩයක් විතරයි..මේ දේවල් අවබෝධ කරගෙන මිනිස්සු එකතුවෙන්න ඕන මේ ඇජෙන්ඩාස් පරාදකරන්න..
ඔයා පොඩ්ඩක් ඔය ආණ්ඩුවට වැඩ කරගෙන යන්න දෙන්න ඔයා වෙන පක්ෂගෙන් ඡන්ද ඉල්ලන හින්දා තමයි රටේ නැති ඒවා කියවන්නේ පොඩ්ඩක් මාසයක් දෙයක් රජය කරන්න දෙන්න
Athewena hena dakapan kalakanneya.
😂😂😂😂
😂😂😂😂😂😂
මේක තමා රටේ ඇත්තම තත්වය..ලංකාවෙ මෝඩ මිනිස්සු ආන්ඩු කරේ තියාගෙන දවල් හීන දකිනව..බටහිර රටවල් අපේ රට කොල්ල කනව ආන්ඩුව එක්ක එකතුවෙලා..මෙහෙම ගියොත් වෙන්නෙ ලංකාව තවත් හයිටියක් වෙනඑක..
මොකද්ද කරන්න කියන්නෙ
@pereranperera7497 මොනව කරොත්ද හොද..
අනේ පච කියන්නඑපා අනුරලා දන්නවා මෙි හැම දෙයක්ම අවුරැදු 75 කරපු හරිය තමයි මෙි හොද බලවත් ාපාර්ලිමෙින්තුවක්ඔිනනම යුදධය කරන විට ඔහොම උනා මහින්ද නවත්වන්න ගියා උන්ට බය වෙලා හැබැයි SF කෙලින් හිටියා ඒ නිසා උන්ට යටත් වුනේ නැ මෙිකත් එහෙමයි ආන්ඩුව හොද බලයක් අරගෙන මෙි රට හරිතැනට කෙලින් ඉදලා වැඩකරොත්
@ashokawijetunga5131 දේශපාලනය තේරුම් ගන්න තරම් ඔයාගෙ බුද්දිය මෝරල නෑ...අපිට ඇස් වලට පෙන්නන දේ නෙවෙයි තිරය පිටිපස්සෙ වෙන්නෙ...
Thanks brother
Adha Ajith dharmapala mahaththaya kiyala thibuna alu yata hondhata geniyanda set ekak gana,rajapaksha kandhaure kattiyak thajsamudra hotale CCTV nathi kamareka indhiyawe sambandha sakachchawak,langadhi indhiyawe sita pamini dr.jayasankar anura hamba Wenda Pera milindha moragoda ekka dheerga sakachchawak kireema,pileyan,Karuna ammanlage audha sannadhdhawa 250 ka pamanak kotasak thamath punarutgthapanayakin thorawa siteema awadhanamak adhi karunu.arakshawa dhadi wiya uthumai.
සහෝදරයෙක් සිරගත වී ඉන්න නාලිකාවක news වල රජය මුදල් අච්චු ගැහුවා කියලා බොරු news දෙනවා. ඒ අයට විරුද්ධව නඩු දමන්න බැරිද?
යකෝ ඔය ස්ටීව් යුද හමුදා ලොව තිබ්බේ නැත්නම් තෝ මැරිලා යකෝ
හමුදාවල් තිබ්බ හින්දා තමයි අදම බොහොම කතා කරන්නේවත්
රටක් පාලනය කරන්නේ කොහොමද හමුදාවක් නැතුව
ලෝකෙ තියෙන යුද්ධ ගැන හොයලා බලපන් හරියට හරි මාධ්‍යවේදියෙක් නම් තේරුම් ගනින් ලෝකෙ මොකක්ද වෙන්නේ කියලා
Vijitha edala inne
Israel rata ekka happenna epa.
Un lankawata problem danne na.
American un dagalanawa.
Digin digatama Israel un India weth innawa un India walata help karanawa.
Indian un Israel unta support karanawa India wa diunu una.
Asaven hithaganna atthay...umba...thuppai dha bung..
th-cam.com/video/fXWIQTi8UB0/w-d-xo.htmlsi=oWSOUYkl9CRZEc5R
18:14 තරිඳු ඔබ අනිවාර්යෙන්ම විරුද්ධ පක්ෂයේ සිටිය යුතුමයි නමුත් චාපා බණ්ඩාර ඔයා ගැන වෙන picture එකක් දෙන්නේ...චාප හරි නරක කොල්ලා ....නමුත් හොඳ එකා
Awrudu ganak gatagahapu dewal lahana eka lesi na . Api okoma gata gahila ine. Api ape rate alut palakayek pat kalat parana gatagasim ehemmamai. Api okotoma wehesena wenawa. Sewilen ina wei. Alut janadipatit hari pare yawagana. Ohuta api mehen pedanaya dedi oba oya kiyana anit pati walinut eta wada deyak enawa . Ehema baluwama janadipatit atuluwa api okkoma rukada wage wenawa. E wagema me ratet palantiyak ape rata natawana ayata sahayogaya denawat ati.
එහෙම කන බොන විදියට මූලදර්මවාදීන්ද් නැද්ද කියලා හොයන්න බැහැ. නිව් යෝර්ක් 9/11 කරපු මොහොමඩ් අටා පවා හොදට කාපු බීපු පාටි දාපු කෙනෙක්.
Apoi thariduge samaharak tharka amu gon.
Ai kiwwe niladari ekka karanna puluwan kiyala???? dan adanne ai????
That was formed by Ravi Jayawardane-JR's son.
en.m.wikipedia.org/wiki/Special_Task_Force_(Sri_Lanka)
KGB ක්‍රමයට හැදුවනම් මරු,,,😂😂😂😂
Tharidu isreal jathikayo sancharaya karana aduma Rta srilankawa.poddak hoyala balannako asalwesi rata Indiyawe kohomada kiyala.anika octhomber 7 Hamas praharayata wasarak nisa loke wate inna isreal jathikayanta danuwath kara.
th-cam.com/video/fXWIQTi8UB0/w-d-xo.htmlsi=oWSOUYkl9CRZEc5R
අනේ බන් රජය කරන්න දීපන් ටික
උඹ හිගා කලා කැමරා එකක් ගත්තා නේද 😮
Tharindu oobata kelawenne chanden passe chun eke yanna kelaunama mawa mathak karaganna
Okotama wada. Me toratura mulinma awe kohenda. Kawda ai mehema kiwe kiyana eka hoyana one neda.
Oya kiyana mokut tama anduwata krnna ba. Arthika washayaen api bankoloth karala. Molen gahanna ona game. Eka ratakwat tharaha kara gannat baa lowet. Anduwa hada gannkn tama palaweni wagakima
Loke ekka happila mkuth karnna ba oya gon katha hodai perattanta bankoloth ratak me minissu geniyanne anduwa iwara karana katha me miniha kiyanne😂😂😂
Me tharindu kiyanneth gawa sampathe ekek thama...dodonawa...mole thiyanawa kiyala penwanda... Nama hada ganda dagalanawa u tube eken....
මොකක් හරි කෙළවර බෝම්බයක් පූරුවට පස්සේ ඊට පස්සේ කියනවා ඇයි එවුන් හෙව්වෙ නැත්තේ අත්අඩංගුවට මාධ්‍යවේදියෙක් මාධ්‍යවේදයක් කරන දේ කරන්න ආරක්ෂක අංශවල කරන දේවල් ඒගොල්ලොන්ට කරන්න දෙන්නේ
ඔයා ඔය විදිහට අපේ සමාජයට දර්ශනය පුරුදු කරන එක හොඳයි. හැබැයි ඕක සම්පූර්ණ වෙන්නෙ සූත්‍ර පිටකය කියෙව්වොත් තමා . නැතිනම් ඔයත් අන්තිමට සේපාල් කෙනෙක් වෙයි.. පරිස්සමින්.. සූත්‍ර පිටකය කියන්නේ , base document of the civilization. ඒක දැනුම් පද්ධතියක්....
Tharindu, I have a feeling that the arrival card is actually not necessary. Here’s the reason.
When you apply for a visa to enter SL, prior to arrival date, you have to give the relevant information. When you arrive at the airport, the immigration officer sees that. Just need to use that information to monitor if the traveller has left the country or is still there.
Yrs but from 1st oct visa on arrival for anyone..
@ really? Where does it say? Can you please let me have a link to the statement?
අනුරට බැ බොරැව එලි උනා
🙄මොකක්
බොරුව මොකක්ද ?
අමෝ අමෝර් නේද බං😂
Ponil ta තමයි ඔක්කොම puluwan....ane යකෝ
අමෝ අමෝ නේද,😂😂😂😂ඔන්න අපි පිලිගත්ත ඈ,පින්නය
Anuragen iila ganinko uba ai thambinta kade yanne???? muta satha pahak danna epa mu thanikara rata vinasakaeana wasalayek.
බලු කතා කියන්න එපා! මෙයාලාට කරන්ඩ ර්ස්සාවල් නැතිව නොවෙයි ජනමාධ්‍ය සේවයේ යෙදෙන්නේ......!
අපෝ තෝ මේක අස්සෙත් ඉන්නවද😂
Ekadenna pupa p.k..
th-cam.com/video/fXWIQTi8UB0/w-d-xo.htmlsi=oWSOUYkl9CRZEc5R