Actually I get know about tele vakiya very recent til now I watch every single televakiya so excellent.. thanks you very much to explain the truth to our general public. Exactly your correct this parliament election is very very important if we fail to do so then those past corruption and economic killing leaders will be power again. And we can not see a Sri Lanka forever. Forever. Please explain the way of your experience to change our general public mind set up not to depend the messages or fake news just think sustainable way. ඇත්තටම මම ටෙලි වාකිය ගැන දැනගත්තෙ බොහොම මෑතක..Ethan ඉඳන් මම හැම ටෙලිවයක්ම නරඹන්නෙ හරිම විශිෂ්ඨයි.. අපේ සාමාන්‍ය ජනතාවට සත්‍ය පහදා දුන්නට බොහොම ස්තුතියි. ඔබ නිවැරදි නිවැරදි මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතා වැදගත් වන්නේya… අප එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම අතීත දුෂණ සහ ආර්ථික ඝාතන නායකයින් නැවත බලයට පත් වනු ඇත. අනික අපිට තිරසාර ලංකාවක් නැවත දකින්න bariwei සදහටම. පණිවිඩ හෝ ව්‍යාජ ප්රවෘත්ති මත රඳා නොසිට තිරසාර ලෙස සිතීම සඳහා අපගේ සාමාන්‍ය මහජන මනස වෙනස් කිරීමට ඔබේ අත්දැකීමේ ඔවුන්ව දැනුවත් කරන්න.. මේ පාර්ලිමේන්තුව කොච්චර වැදගත්ද කියලා. Thanks
බොහොම ස්තූතියි ඔබතුමා කරන සේවයට මම ශ්‍රවනාබාධිත තරුනයෙක් ඔබතුමා සින්හල උපරැසි දාන නිසා තමයි සත්‍ය තේරුම් අරගෙන හරි කෙනාට චන්දේ දුන්නේ බොහොම ස්තූතියි කරන සේවයට ❤❤❤මම හැමදාම ටෙලිවැකිය බලනවා ආදරෙයි ඔබතුමාට ❤❤
දරුවෝ! ඔයා ගැන ආඩම්බරයි
බුදුසරණයි
🌷🌷
@@chathuralakshan8817 🤩💐
Jesu pitai oyata ✝️🙏
සියතට උත්තමාචාරය..🙏❤
නියම මාධ්‍ය මෙහෙවර 🙏ආඩම්බරයි ඔබලාගේ සේවය ගැන, රනිල්ගේ බලපෑම් හමුවේපවා නොසැලී සත්‍ය ජනතාවට හෙළි කල ටෙලිවැකිය 👍👍👍
අන්ද ගොලු බිහිරි ජාතියක් ව සිටින මිනිසුන් අවදි කරන්න එදා සිටම ඔබතුමා දරපු හා දරණ උත්සාහය හා කැපකිරීම අගේ කරනවා නිරෝගී සුවය සහිත තව තවත් ශක්තිමත්ව මෙහෙය විය හැකිවන සේ දීර්ඝායු ලැබේවා ස්තුතියි .
ඔබ පවසන්නේ අපේ හිතේ ඒ කාලේ ඉදලා කාටවත් කියාගන්න බැරුව තබුන අදහස්.. ගෙදර අය විතරක් කතා කරපු වේදනාව ඔබට පින් මේවා ජන ගත කරනවට 👍
💯 ETTA 💐
වක්කඩ චමුදිත වගේ දෙකයි පනහේ මාධ්‍ය භාවිතාවක් නොකොට සැබෑ ජනතාවාදී මාධ්‍ය හැසිරීමක ආදර්ශය ලබාදෙන සියත ටෙලිවැකියට අපගේ ප්‍රණාමය! ❤❤❤
🎉🎉🎉🎉
🎉🎉
සේපාල් මහත්මයා ගේ විකාර බහුභූත බලනවට වඩා මෙවන් වැදගත් හරවත් දේ වැඩි වැඩියෙන් නරඹන්නට සියලු ලාංකිකයින්ට බුද්ධිය ලැබේවා ❤❤❤
❤❤❤
සේපාල්ට පිස්සු හැදිල
@@nilanharsha1440 සේපාල මට එදා ඉදන් පේන් බැරි හරකෙක්. ආගමට ගරහන එකා මොකා උනත් ඌට වැඩිකල් නෑ
ඔබ තුමාට බොහෝම පිනක් මේ වංචාවල් රටේ පුරවැසියට පෙන්වා දීල බුද්ධිය අවදි කරනවට ❤❤❤❤
Tele wekiya niyamai.
🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏💪
ජාතියේ පිනට පහළ උන මාධ්‍යවේදීයෙක් ලාල් මාවලගේ කියන්නෙ බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️🙏
හොඳම ටෙලිවැකිය
අසා සිත පිරැනි
සතුටද පැනිය
ජයවේවා ❤❤❤❤ ඔබට
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏
ඒ වුනාට සමහර බයියන්ට මේ ක්‍රමය හරියන්නේ නැතිලු ! උන් කැමති වාහන 10ක් 15ක් දාගෙන පොලිස් රථ දෙක තුනක් හෙඩ් ලයිට් ගහගෙන ඇම්බියුලන්ස් එකකුත් පිටිපස්සෙන් තියාගෙන ලොකු මාලයක් බෙල්ලේ ඔතාගෙන පිරිවරක් සමග බඩ මහත හැල කිඹුලෙක් වගේ එකෙක් වාහනෙන් බහිනවා දකින්න 😝 උන් හරි ආසයිලු ඒකට
සහතික atha😢
උඹලා ආස රැවුල වවපු කාලගොලයෙක් උඩ පැනපන ඇවිදිනවා බලන්නයි උගේ පට්ට කබ්බා ජෝක් ඇතුළු ගොන් පාට් බලන්නයි නේද?
වරදාන වරප්‍රසාද වලට මුදලට ගොඩක් අය වෙනස් වෙද්දී ඔබතුමා නොසැලි උඩුගං බලා යන හැටි අති විශිෂ්ටයි
සියත ටෙලිවැකියට ස්තුතියි!
599 බැ ලුවා ...මාවලගෙ මහත්මයා ස්තුතිය පුද ම්...❤️
❤❤❤
❤❤❤❤❤🎉
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ වංචාවක් ගැන අපි දන්නේ මේ ටෙලි වැකියට බොහොම ස්තූතියි
සංගීතා වීරරත්න ඔබට පින් මෙවැනි නාලිකාවක් ලංකාවට බිහි කලාට
ටේලි වැකිය ලියන ඔබ තුමාට දිර්ඝායු ලැබේවා
🎉🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ටෙලි වැකිය අහල තවත් හොරු තක්කඩිකම් හොදයි කියන එවුන් ද ඒ අස්සේ කොමෙට් ලියනවා මාවලගෙ මහතා ට බැන බැන .හොරු තක්කඩි මන්කොල්ල කාරයන් ට කඩේ නොයා මාලිමාවට කඩේ යනවා කියලා ..හොරු හොරුන්ට
❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැම දාම ඔය නරුම හැත්තගෙන් පරිස්සමින් මහත්තයෝ
ජනතාවගේ දෙනෙත් විවර කරන්න ගන්න උත්සහයට ගොඩක් ස්තුතියි.
ඔබතුමා කරන මෙහෙයට බොහොම ස්තුතියි .
ටෙිලිවැකිය.තමයි.මෙිරටෙි.තියෙන.නියම.මාධ්‍යය.ඔබට.ජයවෙිවා
ටෙලි වැකිය ලියන ඔබට දිර්ඝායු පතනව තව තවත් මෙවැනි වටිනා මහජන දැනුවත් කිරිම් කිරිමට ශක්තිය ලැබෙිවා ❤❤❤බුදු සරණයි 🙏🙏🙏
ආඩම්බර යි ඔබතුමා ගේ හඩ අවදි කිරීම ගැන.❤❤❤❤❤❤❤❤❤
ගෝටාබයගෙ රාජපක්ෂ නම් වලටත් බය වෙන කාලෙක ජීවිතේ ගැනවත් නොහිත jvp කාරයෝ වගේ නොබියව අසාධාරණය,අයුක්තිය වෙනුවෙන් හඩ නගල ජනතාව එක්ක හිටගත්ත නියම මානව හිතවාදියෙක් ඔබ සහ සියත නාලිකාව❤❤❤❤❤❤❤
ජාතියක් අවදිකරලූ අසහාය සමාජ මෙහෙවර❤️❤️
Respect Siyatha🫡❤️❤️
නිවැරදිව තොරතුරු ලබාදෙන ඹබ තුමාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ❤
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවීමට ඔබේ ටෙලිවැකිය මහා සේවාවක් කලා ස්තූතිය
ස්තුති ..🙏..ජයවේවා ❤ දිනෙන් දින siyatha ටෙලි ආයතන යට ජයවේවා .❤❤❤❤❤.ටෙලි වැකි යට ගොඩක් ස්තුති ❤😘 siyatha ආයතන යට theruwan saranai 🙏 ..❤👍🙋🇪🇺😘👍
❤❤❤❤ Siyathata jaya wewa
සත්‍ය සදාතනිකව රැදෙවා. ඔබට දීර්ඝායු පතමු .
බෙහෙවින් ඉස්තුති සියත ❤❤❤ ගොඩක් 🙏🙏🙏🙏🙏🙏🙏
ඒදා ඉදලම සියත ටෙලි වැකිය බලනවාමිනිසුන් හරිමගට ගන්න වෙරදරන ඔබට ස්තුතියි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමට ලැබේවා❤❤❤
130ට වඩා වැඩි බලයක් මාලිමාවට දිය යුතුය. පුනරුද යුගයට ජය.
එකගයි
❤❤❤
අනිවාර්යයෙන්ම
❤❤❤❤❤
අනිවාර්යයෙන්ම
මම පෞද්ගලිකව හිතන්නේ, මෙහෙම හරි ඇත්ත කියන්න අය ඉන්න එක හොදයි. මේ රටේ මිනිස්සු අවදි කරවන්න
ඔබතුමා ඇතුළු සියලු දෙනාට කෙසේ ස්තුති කරන්නදැයි මම තේරෙන් නැහැ. මේ සේවය බොහො කාලයක් මේ රට වෙනුවෙන් කිරිමට ඔබ සැමට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
සියතෙ මාවලගේ මහත්මයා ගේ ටෙලිවැකියට❤💐
🎉🎉🎉🎉
ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි සැමට 🙏🙏
මාවලගෙ මැතිතුමනි ඔබට ස්තූතියයි .ගොඩක් ටෙලි වැකි බැලුවා .❤❤
අපේ පැතුම මාලිමාව
ගොන් තර්ක නැතුව අරි දේ කියන එකම කෙනා ඔබ තුමා තමයි අපේ අද පිරි ප්‍රනාමය
පෑනෙන් ඔබ කරන විප්ලවයට ජයවෙවා
ඔබතුමාට ගොඩක් පින් හරි දේ පෙන්වා දෙනවාට ....... ටෙලිවැකියේ අවසාන කොටස ඒ කියමන අනුර ජනාධිපතිතුමාට හරියටම ගැලපෙනවා...... ❤💪✌
අනේ මහතුනේ ඔබතුමා
අපේ පාලක දරුවන්ට ගැමි
අප්පච්චියෙක් උපදෙස් දුන්න
වගේ සරලවම ඒ වැඩේ. කරා. පින්
රටේම ජනතා වගේ පොදු අදහස් තමයි ටෙලිවැකි යෙන් පෙන්වා දෙන්නේ ස්තුතියි ලාල් මහතා
මාවලගෙ මහතා ආදරෙයි රට වෙනුවෙන් කරන සෙවයට නාලිකාව වට ඔබ නිසා ලොකු ආලොකයක් වෙලා
හැමදාම ටෙලිවැකිය බැලුවේ නැත්නම් රෑට කෑම කෑවේ නෑ වගේ...
මාවලගේ මහතාට සහ සියතට ප්‍රණාමය 🙏
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍♥️♥️♥️
ස්තූතියි ටෙලි වැකියට
Actually I get know about tele vakiya very recent til now I watch every single televakiya so excellent.. thanks you very much to explain the truth to our general public. Exactly your correct this parliament election is very very important if we fail to do so then those past corruption and economic killing leaders will be power again. And we can not see a Sri Lanka forever. Forever. Please explain the way of your experience to change our general public mind set up not to depend the messages or fake news just think sustainable way.
ඇත්තටම මම ටෙලි වාකිය ගැන දැනගත්තෙ බොහොම මෑතක..Ethan ඉඳන් මම හැම ටෙලිවයක්ම නරඹන්නෙ හරිම විශිෂ්ඨයි.. අපේ සාමාන්‍ය ජනතාවට සත්‍ය පහදා දුන්නට බොහොම ස්තුතියි. ඔබ නිවැරදි නිවැරදි මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතා වැදගත් වන්නේya… අප එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම අතීත දුෂණ සහ ආර්ථික ඝාතන නායකයින් නැවත බලයට පත් වනු ඇත. අනික අපිට තිරසාර ලංකාවක් නැවත දකින්න bariwei සදහටම. පණිවිඩ හෝ ව්‍යාජ ප්රවෘත්ති මත රඳා නොසිට තිරසාර ලෙස සිතීම සඳහා අපගේ සාමාන්‍ය මහජන මනස වෙනස් කිරීමට ඔබේ අත්දැකීමේ ඔවුන්ව දැනුවත් කරන්න.. මේ පාර්ලිමේන්තුව කොච්චර වැදගත්ද කියලා. Thanks
🎉❤❤
සියත ට මෙවන් කාලෝචිත නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා
මම සවුදිය ඉන්නේ මගෙ කෙමතිම වෙඩසටාන සියත ටෙලිවෙකිය🎉
මමත් සවුදි අනිවාර්යයෙන්ම ටෙලි වැකිය බලනවා
👍👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන් අනුර සහෝදරයා රට නැගිට්ටනවා සහතිකයි!!! ජයවේවා මාලිමාව !!!..
අනිවාර්යයෙන්ම
හැමදාම ආදරෙයි සියතට❤❤
ඔබතුමාට තවත් ඉදිරියට යන්න හැකිවේවා
ඔබතුමා ඇත්ත ,මොලේටම වදින්න මිනිස්සුන්ට කියලා දෙන ක්‍රමය හරි අපුරුයි.සියත ප්‍රවුර්ති කියන වෙලාවට මෙය ප්‍රචාරය කරන්න. සේවය දිගටම කරගෙන යන්න . ඔබට ආදරෙයි දිර්ගායු වේවා .❤
ඔබතුමා ගෙ මෙහෙ වරට බොහෝ තුති.🎉🎉🎉❤
ඇති විශිෂ්ට ගමන් මගක්. දැනුවත් කිරීමක්,, බුද්ධිකලම්බනයක්. ඔබට බොහොම ස්තුතියි
අති විශිශ්ඨ ටෙලි වැකිය ස්තූතියි ඔබතුමාටත්.සියතටත් 🙏🙏🙏🙏🙏❤❤
ගොඩාක් ස්තුති ඔබට සහ ඔබ ආයතනයට මතෘභුමියේ උන්නතියට ඔබ කරනා මහගු සේවාවට අපගේ උත්තමාචාරය මේ කාලකන්නි දෙශපාලුවන්ට යස පාඩමක් ඉගැන්වීමේ මහගු කාර්යක් ඉටුකරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ආරක්ෂාව ලැබේවා මගේ මතෘභුමියට ජයවේවා ❤❤❤❤ 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦
මාවලගේ--- තවත් සුපිරි වැකියක්- 600 තවත් හොද එක්ක වනු ඇත-
ඔයා හැමදාම මෙම පැහැදිලිව සඳහන් කරන්න
ශක්තිමත් පිට කොන්දක් තියෙන මාධ්‍යවේදියෙක්,ස්තුතියි ඔබට .
සියතේ සියැටල් ඔබ අපි ගරු කරනවා
ස්තුතියි ❤❤❤
රටට ඇත්ත ඇටි සැටියෙන් ප්රාකාශ කරන ඔබතුමා මෙන්ම ජනපතිතුමාත් පරිස්සමෙන්..බුදු සරණයි දෙවි පිහිටයි ....🙏🙏
ස්තුතියි මහතානනි ! ඔබතුමාට මාගෙ ප්‍රනාමය !
ඔබතුමාට බොහොම ස්තූතියි සියත ස්තූතියි
ස්තුතියි ටෙලිවැකියෙන් අපි නොදන්න අපිට නොතේරෙන ගොඩක් දේවල් පෙන්වා දෙනව ❤️
ආදරෙයි සියත උබට. ලස්සනට් මිනිස්සුන්ට දැනෙන්න ලියනවට ❤
💯👍 නියමයි ටෙලිවැකියට ජයවේවා
599 ටෙලිවැකියට බෙහෙවින් ස්තුතියි .
අනුරට උදවු කරමු ,මඩ කේලම් අහන්න එපා
ජයවේවා සහෝදරයා ❤️👍තව තවත් කොන්ද කෙලින් තියාගෙන ,රට වෙනුවෙන් ඇත්ත ලියන්න අවශ්‍ය ශක්තිය,දෛර්යය ,ලැබේවා ❤❤❤
ඔබතුමා වාගේ අවංක එඩිතර මාධ්‍යවේදීන් අපේ රටේ වැඩි වැඩියෙන් පහළ වේවා..Respect ඔබතුමාට සහ සියත ආයතනයට 🙏🙏🙏🙏
ඔබතුමා දේවාශිර්වාදයක් අපට
මෑත ඉතිහාසයේ අපි දුටව නිර්භීත ම මාද්‍යවේදියානෙනි ඔබට 🙏 ස්තූතිය අපේ ❤❤
ස්තුතියි ටෙලි වැකියට 🙏🙏
හොඳ ටෙලි වැකියක් 🎉🎉🎉
ස්තුතියි ඔබට රටෙ පුරවැසියන් දැනුවත් කලාට,ඔබට තව තවත් මෙවන් ටෙලි වැකි ලියන් ලැබෙවා .
Thanks siyatha
Superb. Excellent .
130 ට වැඩි බලයක් දෙමු❤
Siyathata godak aadarei api❤atta katha karana nisa❤
👍👍👍අනිවාර්යයෙන්ම ඔබතුමාට බොහොම ස්තුතියි
මේ රටේ මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන එකට ඔබට සහ සියත නාලිකාවට බොහෝම ස්තුතියි 🙏👍💪❤️
ඔබතුමාට ඡය, සියලුම දේ සත්‍ය යි.❤
ටෙලි වැකිය තරම්ම ලස්සන තීරයේ පෙනෙන චිත්‍ර ටික❤️ඒ ඒ වෙලාවල් වලට ඇහෙන හඬ ❤️ටෙලි වැකියේ වටිනාකම වැඩි කරනවා.
කරනා මෙහෙය නම් උතුම් ..ආදරෙයි ගොඩක් .මම වෙනස් වුනේ ටෙලි වකියෙන් ..ප්‍රනාම වේවා ජය වේවා ..
ජය ජය ජය වේවා ....
ජයෙන් ජයම වේවා ..🧭🧭🧭🙏🙏🙏🌻🌻🌻
නියමයි සියත ❤❤❤
ඔබතුමා වැනි සෘජු ප්‍රතිපත්තියක් , දැක්මක් තියෙන මාධ්‍ය හසුරුවන අය සිටීම රටේ වාසනාවක්..
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
රටට ආදරේ මිනිසුන් ඔබ වැනි.සියතට 🙏🙏
God bless you sir and same time God bless our country Sri Lanka mathaa
අනිවාර්යෙන්. ඔබ තුමා කරණ දැනුවත් කිරීමට බොහොමත්ම ස්තුතියි. නොදන්න නොතේරෙන දේවල් මෙයින් දැනගන්නවා. ඉතින් නැවතත් තුති 🙏
Siyatha ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ලාල් අපේ කාලෙ තිබුන අදටත් ගැලැපෙන පවන ප්‍රසංග වල තියෙන ගීත මතක් වෙන්නෙ නැද්ද .ඵදත් දැලි පිහිය වගෙ මුවහත් ඔබ අදටත් ඵ් වගේමයි. ❤.
නන්දක්ක කොල්ලෝ දන් ගෙඩියට දක්කල සල්ලි හම්බ කරගත්ත පවනද?
ඔබ තුමාට තව ලියන්න ශක්තිය ලැබේවා .❤
Great 👍 Siyatha. 100% Correct
ඔබ තුමාට බොහොම. පින් මම malaysia ඉදන්. ටෙලි. Wakiya👌 බලන්නේ
ඔබ තුමා ට බෙහෙවින්ම ස්තූතියි මෙලෙස මිනිස්සු දැනුවත් කිරීම ගැන
මම ත් මැසිනෝදියානුවෙක්
ආඩම්බර යි ඔබ ගැන❤❤❤
පින් ඔබතුමාට