හැම දුකකටම එකම හේතුව දැනගන්න මිනිත්තුවක් අහන්න | KELANIYE AJITHA THERO | WASSANA DESHANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ප්‍රධාන අරමුණ ෴
    ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පදිංචි *පෙබරවාරි මස 29 වන දින 12 වන වියට පා තබන උදිත්ම රත්සර ආදරණීය පුතුගේ (වසර 04 කට පසු) යෙදෙන ජන්ම දිනය සිහි කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කර ආශීර්වාද ප්‍රාර්තනා කිරීම*.
    උදිත්ම රත්සර ආදරණීය පුතුගේ ග්‍රහ දොස් අපල උපද්රව ඇත්නම් ඒවා දුරු වේවා ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්තක වී දීප්තිමත් අනාගතයක් උදා වේවා..!
    ඒ වෙනුවෙන් පින්බර දායකත්වය ගෙන කටයුතු කළේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පදිංචි ආදරණීය අම්මා මාලි ජයසූරිය දයාබර තාත්තා මහින්ද කොඩිතුවක්කු , දයාබර සොහොයුරිය මනුති යෙහන්සා දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස
    සෙසු අරමුණු෴
    පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පදිංචි මාලි ජයසූරිය මහත්මියටත් ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන මහින්ද කොඩිතුවක්කු මහත්මාටත් , දයාබර දරු දෙදෙනා වන මනුති යෙහන්සා දියණියට සහ 12 වන වියට පා තැබූ උදිත්ම රත්සර පුතනුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
    විශේෂයෙන්ම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා
    පින් අනුමෝදන් කිරීම෴
    මීට වසර විසි තුනකට පෙර වලස්මුල්ල හොරේවල හොරේවල හංදිය ලිපිනයේ විසූ යසි අක්කා හෙවත් යසවති ගමගේ ආදරණීය මවුතුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
    මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් යසවතී ගමගේ ආදරණීය මවුතුමියට මතු කිසිදු භවයකදී අකල් මරණයකට ගොදුරු නොවේවා!
    දීර්ඝායුෂ ලබා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතෙරව අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
    2022 වසරේ නොවැම්බර් මස 24 වන දින පරලොව සැපත් කෝවුල්ආර විසූ ගුණසේන බාප්පා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාතී හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
    දේශකයන් වහන්සේ වන කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
    වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් පැතීම
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

ความคิดเห็น • 21

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 17 วันที่ผ่านมา +1

    ඔබවහන්සෙට උතුම් නිවනම අවබෝධ වේවා

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 7 หลายเดือนก่อน +3

    Sadu sadu sadupin vat suvamin vahanseta mage namas karaya vrva

  • @kalyanijamis9968
    @kalyanijamis9968 7 หลายเดือนก่อน +1

    Theruwan Saranai Sadu 🙏🙏🙏🌻🌹🌷Sadu🙏🙏🙏🙏🌻🌹🌷🙏Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 7 หลายเดือนก่อน +3

    ,සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @peace-oz1of
    @peace-oz1of 7 หลายเดือนก่อน +1

    මංග් රත්තරං පුතුංග් උපන් දිනය ංවනුංවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 7 หลายเดือนก่อน +1

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺

  • @WasanthiDisanayaka-st5ny
    @WasanthiDisanayaka-st5ny หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා දර්ම දේශනාවක් ..පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරොගි සුවයෙන් නිරන්තරයෙන් ඉන්න ලබෙවා ..

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ThusharaWadanahalu
    @ThusharaWadanahalu 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruvan saranai🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 7 หลายเดือนก่อน

    Sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 7 หลายเดือนก่อน +1

    🙏සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙිවා දීර්ඝායු ලැබෙිවා චුටි පැටියෝ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වෙිවා 🙏 සියලු බලාපොරොත්තු සාර්ථක වෙිවා 🙏 බුදු සරණයි 🙏

  • @oshadifernando1785
    @oshadifernando1785 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu saad 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sriyaudugamage850
    @sriyaudugamage850 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AshrafAshraf-mo2mv
    @AshrafAshraf-mo2mv 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @Sunita-m1d
    @Sunita-m1d 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏