"Hello Mr. Billionaire" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2022
  • Today I'm going to talk about "Hello Mr. Billionaire" movie.
    A football goalkeeper accepts a task - to spend 1 billion yuan in 30 days. If he's successful, he will receive his uncle's inheritance. However, he's not allowed to tell anyone about the task, and he must not own any valuables when he is done.
    Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 127

  • @SLMovieReview
    @SLMovieReview  ปีที่แล้ว +87

    ඔච්චර සල්ලි ගොඩක් හම්බුනොත් කොහොමද වියදම් කරන්නේ? හැබැයි කියල තියෙන නීතිවලට අනුව කරන්න ඕනේ.

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 ปีที่แล้ว +11

      Simple නේ. මම නම් වියදම් කරලා පෙන්නනවා.

    • @SLgamingLEADER5336
      @SLgamingLEADER5336 ปีที่แล้ว +12

      ලොකෙ තියන හැම සුපොකබෝගි නැවක්ම ගත්තොත් ස්ල්ලි ලෙෆ්ට්

    • @ramyagunathunga9212
      @ramyagunathunga9212 ปีที่แล้ว +13

      Social media app ekk buy karanawa

    • @Top10-sinhala
      @Top10-sinhala ปีที่แล้ว +6

      @@SLgamingLEADER5336 වත්කම් තියෙන්න බෑනේ

    • @nipuna2768
      @nipuna2768 ปีที่แล้ว

      ලංකාවේ හැම වාහනයක්ම් හැම ක්‍රිකට් බඩුවක්ම හැම 𝙞 𝙥𝙝𝙤𝙣𝙚 එකක්ම හොඳ ගෙවල් ඉතුරුවයි තව මොනා හරි ගන්නවා

  • @gaminglucky1251
    @gaminglucky1251 ปีที่แล้ว +39

    වෙන රටකනම් මුලින්ම ඇවිත් ලංකාවේ පදින්චි වෙන්න ඕනෙ 😂💔

    • @user-bi1ud5tq8n
      @user-bi1ud5tq8n หลายเดือนก่อน

      එකෙන්ම මාසයක් ඕනි නෑ පැය 24 ත් වැඩිවෙන සීන් එකක් තියෙන්නෙ😅

  • @adithyaprasanjana1851
    @adithyaprasanjana1851 ปีที่แล้ว +22

    කෝටි 50ත් මදි මගේ හීන හැබෑකරගන්න 😅

  • @nilakshahimayana7985
    @nilakshahimayana7985 ปีที่แล้ว +12

    දැන් parana එකක් බලන ගමන් හිටියේ aiye ඔයාගෙ මේකත් බලන්නම් 🤭

  • @user-nn7dr4lk4k
    @user-nn7dr4lk4k ปีที่แล้ว +13

    Film reviwe වල ප්‍රියතමයා❤

  • @geethika1234_
    @geethika1234_ ปีที่แล้ว +30

    මං නම් ලැම්බෝග්හිනි 100 ක් අරං එකක් රුපියල් 10 ට දෙනව 😁

    • @thakshiherath8888
      @thakshiherath8888 ปีที่แล้ว +6

      මටත් එකක් 😁

    • @carlo6488
      @carlo6488 ปีที่แล้ว +3

      100 ක් ගන්න බෑ යකො 😹ලන්කාවෙ නම්

    • @crtec
      @crtec ปีที่แล้ว

      badda rs10ta rs100000

  • @RAZOR_EDITz_FF
    @RAZOR_EDITz_FF ปีที่แล้ว +12

    අයියෙ the 33 ෆිල්ම් එක review කරන්නකො please

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +7

    රජිනිකාන්ත්ගේ පරණ ටැමිල් ෆිල්ම් එකේ කොපියක් මේකට වැඩිය ටැමිල් ෆිල්ම් එක සුපිරි පට්ට ගේමක් ගහන්නේ අන්තිමට දිනනවා සේරම දේපල කැමැත්තෙන්ම අනාත නිවාසයකට භාරදීලා යනවා

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว +3

    Video eka maru..
    💙💙🤘🤘...

  • @janidudanuddara6761
    @janidudanuddara6761 ปีที่แล้ว +17

    පුලුවන් තරම් 15min. ගන්න බල්ල වීඩීයෝ එක

    • @SLMovieReview
      @SLMovieReview  ปีที่แล้ว +4

      දැම්ම එකේ බලන්න නැත්තම් අපරාදේ මගේ මහන්සිය 😪

  • @ishuharsha6983
    @ishuharsha6983 ปีที่แล้ว +5

    අම්මටයි අපිටයි ඉන්න ගෙදරක්. මෙච්චර කල් අනුන්ගෙ ගෙවල්වල වැඩ කරලා දුක් විදිලා මට උගන්නන එයාට ආස කෑම අරන් දීලා පයින් දුවන එයාට වාහනයක් පරණ ඇදුම් අයින් කරලා අලුත් ඇදුම් ගොඩක් අරන් දෙනව 🥺🥺🥺❤️❤️❤️

  • @haseebahaseeba4518
    @haseebahaseeba4518 ปีที่แล้ว +12

    මට දුන්න නම් මන් ඉවර කරනවනේ 😒🤧🤔🤦‍♀️🙆‍♂️

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +9

    ❤❤අම්මෝ ekanam සුපිරියක් thmai ඉතිම්ම් ❤😍😊💥😘😋

  • @katta2397
    @katta2397 ปีที่แล้ว +6

    Ekanm patta❤

  • @user-vs1sj6vh9n
    @user-vs1sj6vh9n ปีที่แล้ว +6

    Fatta fillm eka mac

  • @Chama841
    @Chama841 ปีที่แล้ว +7

    හෙල්ලෝ ආයුබෝවේවා 😝❤️

  • @legendyt7288
    @legendyt7288 ปีที่แล้ว +8

    Free fire එකේ ඔය සේරම top up කරනවා 🤣🤣🤣🤣

  • @Blckwallz
    @Blckwallz ปีที่แล้ว +10

    Favourite reviewer!!

  • @gihanthec2176
    @gihanthec2176 ปีที่แล้ว +9

    ලැම්බොගිනොයක් ගෙනාවනම් ඉවරයිනේ🙂

    • @isharaperera8377
      @isharaperera8377 ปีที่แล้ว +1

      Gono meke rules තියෙනවා. වත් කම් thiyenna be. Oba වගේ හරක් ennawane gon

  • @sachithviduranga862
    @sachithviduranga862 ปีที่แล้ว +4

    මෙච්චර moves කරන chalanel තිබ්බට මං බලන්නේ උබේ channel එක විතරයි බං

  • @Sukka410
    @Sukka410 8 หลายเดือนก่อน +2

    Adoo patta bn

  • @Udara2000
    @Udara2000 ปีที่แล้ว +3

    කෝටි 50 නම් මදිවෙයි බුද්ධ සාසනය වෙනුවෙන් මහගූ සේවයක් කරන්න පුළුවන්

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 ปีที่แล้ว +9

    ඉස්සරම ඉන්දියාවේ ෆිල්ම් එකක් තිබුණා ඔය වගේ

    • @ishitharewan693
      @ishitharewan693 ปีที่แล้ว

      Mokadda name eka eke

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 ปีที่แล้ว

      @@ishitharewan693 ඉස්සර ගෝවින්ද එහෙම රඟපාපු කාලය ෆිල්ම් එකක් .නම මතක නෑ

  • @sltiktok5573
    @sltiktok5573 ปีที่แล้ว +3

    Ayya thank god film aka gennakoooooooooo

  • @SHORT_BEATS_
    @SHORT_BEATS_ ปีที่แล้ว +1

    Super today too...

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 ปีที่แล้ว +6

    හයියෝ සල්ලි 😂

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +6

    Supiry filme eka ❤

  • @Nethukids
    @Nethukids ปีที่แล้ว +3

    i love your voice brother

  • @kingroyal9331
    @kingroyal9331 ปีที่แล้ว +4

    හොදම දේ තවත් කීයක් හරි අරගෙන ලංකාවට එන එක...සති දෙකකින් හොද ආතල් එකක් අරගෙන සල්ලි ටික වියදම් කරලා හිගන්නෙක් වෙලා කන්න බොන්න නැතුව පාරක් අයිනෙ මැරිල යන්න පුලුවන්...😂😂😂

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +6

    💞💞

  • @masithmaputhu-pianocovers9748
    @masithmaputhu-pianocovers9748 ปีที่แล้ว +3

    Godak lesi google eka salli dila gannawa salli iwarai👍

  • @sltilini9027
    @sltilini9027 ปีที่แล้ว +3

    Ane manda video hoyaganna bane video dapu piliwelatama chanal eka thiyannako.naththam video maga arenawa

  • @randikanisansala8217
    @randikanisansala8217 ปีที่แล้ว +6

    ❤️🤟💪

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 ปีที่แล้ว +7

    ♥️♥️♥️

  • @matheeshadilrukshan853
    @matheeshadilrukshan853 ปีที่แล้ว +4

    me wage films danna

  • @SLT...TikTok....100K
    @SLT...TikTok....100K ปีที่แล้ว +4

    the 33 eka oni

  • @user-nv2cq6tn6p
    @user-nv2cq6tn6p หลายเดือนก่อน

    Lassanai

  • @tharushafernando6832
    @tharushafernando6832 ปีที่แล้ว +5

    Chanel eke video tab eka pennane nene bro

  • @isarashanikaekanayaka1005
    @isarashanikaekanayaka1005 ปีที่แล้ว +2

    Mama9viwes eka

  • @Rush.Chiki01
    @Rush.Chiki01 ปีที่แล้ว +4

    ✌️✌️

  • @shehankanishka-bj5cz
    @shehankanishka-bj5cz ปีที่แล้ว +4

    1 st

  • @nilukapathiraja3050
    @nilukapathiraja3050 ปีที่แล้ว +1

    මට නම් එච්චර සල්ලි හම්බ වුනොත් කරන්නේ පාරේ ඉන්න අහිංසක සත්තුන්ට ඉන්න තැන් හදලා දෙනවා. කන්න දීලා බහෙත් දීලා බලා ගන්නවා.අහිංසක දුප්පත් ළමයින්ට අවශ්‍ය දේවල් අරන් දීලා ඉන්න තැනක් නැති අයට ගෙවල් හදලා දෙනවා.

  • @kchamara9611
    @kchamara9611 ปีที่แล้ว +3

    Exchange all the money in to dollers and spend 🤣

  • @littleboo22902
    @littleboo22902 ปีที่แล้ว +4

    🔥

  • @sudathasanka3999
    @sudathasanka3999 ปีที่แล้ว +2

    දවසින් ඉවර කරන්න ලංකාවේ පිට කොරුටුවෙරවුමක් යන්න

  • @user-cq1xo3wd5o
    @user-cq1xo3wd5o 5 หลายเดือนก่อน

    Mama lankave Naya gevala. Duppath. Ayata udawu karala mama. Asa. Deval. Karanava 🎉

  • @harshanayt9961
    @harshanayt9961 18 วันที่ผ่านมา +1

    12:30 redmi logo MI

  • @amandieshani9264
    @amandieshani9264 ปีที่แล้ว +2

    ලංකාවෙනං වියදං කරන එක ez

  • @kavishkadilshan3254
    @kavishkadilshan3254 ปีที่แล้ว +3

    Aiyo monada isine😌

  • @prasadsandaruwan8196
    @prasadsandaruwan8196 ปีที่แล้ว +4

    meka රාජපක්ෂ පුතෙක්ta kiwwanam dawasin karai😂😂😂

  • @manodyamalaka2414
    @manodyamalaka2414 ปีที่แล้ว +3

    Koti 1000k dunnath mama dawasin iwara karanawa sirawata kiyanne

  • @lahirudhananjaya6268
    @lahirudhananjaya6268 ปีที่แล้ว +3

    ලුසිෆර් සීසන් ටික දෙන්න බැරිද

  • @malkihimasha5856
    @malkihimasha5856 ปีที่แล้ว +3

    😄😄

  • @user-bi1ud5tq8n
    @user-bi1ud5tq8n หลายเดือนก่อน +1

    කෝටි 5000k වත් වගේ උනානම් සලකා බලන්න තිබුන 😅

  • @lahirujanz5572
    @lahirujanz5572 ปีที่แล้ว +7

    ටැම්ල් ෆිලිම් එකක් තිබුනා මේ ව්දියටම එකෙ හිටියෙ රජින ඛාන්ත් පට්ටා ෆිලිම් එක ඒකනම්..

  • @user-oi2ey1nx7n
    @user-oi2ey1nx7n ปีที่แล้ว +1

    රජනිකාන්ත් ගේ පරන ෆිල්ම් එකක කොපියක් මේ ෆිල්ම් එක. ඒකේ සිද්දිය එහාට මෙහාට කරලා කරලා තියෙන්නේ. නියමයි නේ, දෙමල ෆිල්ම්ස් පවා මෙහෙම රීමේක් කරන එක.

  • @zz6841
    @zz6841 19 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤

  • @sasankaperera3044
    @sasankaperera3044 ปีที่แล้ว +1

  • @ravindukalhara76
    @ravindukalhara76 ปีที่แล้ว +2

    Koti 50 madiyi ithim

  • @pathirana90
    @pathirana90 ปีที่แล้ว +2

    මහින්දයට දෙනවා .🤣 උට සතියක් යන්නැ ඉවර කරන්න ඔක

  • @sameerasamanthilaka9173
    @sameerasamanthilaka9173 ปีที่แล้ว +1

    Daaaanayak denawa hamuduruwo 100000kata lokuuuuuuuuuuuuuuuuuuwata

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama ปีที่แล้ว +2

    ලංකාවෙ ගහන බද්දටනම් වියදම් කරන්න පුලුවන් දවසෙන් 😂

  • @astromc9577
    @astromc9577 ปีที่แล้ว +1

    💝💝

  • @rshmikaratnyka349
    @rshmikaratnyka349 ปีที่แล้ว

    👊👍❣️❣️💥

  • @BOSS_30
    @BOSS_30 ปีที่แล้ว +2

    Range Rover sv එකයි Mercedes benz maybach s 650 එකයි ගන්න 😂

  • @gihanishara2006
    @gihanishara2006 ปีที่แล้ว +1

    කියලා.......දෙනවා.......කියල අදින්නෙපා බ්‍රෝ.......ඒක පොඩ්ඩක් අවුල්..voice එක්නම් හොදයි

  • @Fioti607
    @Fioti607 29 วันที่ผ่านมา

    Sathiyak wath one wena ekak na😂

  • @Minecraftshorts35
    @Minecraftshorts35 ปีที่แล้ว +3

    Fast and furious ගේන්න ❤️❤️

  • @Shashika613
    @Shashika613 หลายเดือนก่อน

    225 එකෙක් උගේ ගෝලයෙක් කරගත්තන්ම් ඉවරනෙ 😂😂😂

  • @salindukeshan7542
    @salindukeshan7542 ปีที่แล้ว

    Oo

  • @user-imesh
    @user-imesh ปีที่แล้ว +1

    Lankawe padinchi unanam okkoma iwarayi

  • @loshanvimukthi8086
    @loshanvimukthi8086 ปีที่แล้ว +1

    Rajanikanthge film eka wage

  • @harshanaweendra1155
    @harshanaweendra1155 ปีที่แล้ว +1

    Rejinige Arunachalam eke copy ekkada koheda

  • @EshanExdow01
    @EshanExdow01 หลายเดือนก่อน

    Bmw sell ekak danawa

  • @IshanBwaduge
    @IshanBwaduge 11 หลายเดือนก่อน

    ගේමක් ඇත්තෙම නෑ 😅😂

  • @akhub116
    @akhub116 22 วันที่ผ่านมา

    mn iiye dekka $million 2.6ka idamk - koti 90 k -akkara 900 ka idamk sell karanna dala thiyenawa. ewage tikak gaththanm oka masen iwarayi

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 ปีที่แล้ว +1

    රාජපක්ෂ කෙනෙක් හොද යාලුවෙක් කර ගන්නව එක පැයෙන් ඉවරය් කෝටි 50

  • @gladiatormusic2312
    @gladiatormusic2312 ปีที่แล้ว

    ochchara salli nathi hinda nikan boru kiyala wedak na😂

  • @MunshifMTM
    @MunshifMTM ปีที่แล้ว +1

    දෙමළ film rajini kan ge

  • @thusithakumara5294
    @thusithakumara5294 ปีที่แล้ว

    Loan tika gewanawa..

  • @pasindumunasingha
    @pasindumunasingha ปีที่แล้ว +2

    තාම video tab එක open වෙලා නෑනේද? 🙄

    • @SLMovieReview
      @SLMovieReview  ปีที่แล้ว +1

      තාම නෑ. මන් issue එක ගැන කියල තියෙන්නේ බලමු ඉස්සරහට.

    • @pasindumunasingha
      @pasindumunasingha ปีที่แล้ว

      @@SLMovieReview ❤️💪

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว

    ලමයි තුන් හතරදෙනෙකු ඉන්න ගෑනියෙක් එක්ක පරණ කාර් එකක් ගන්නවා. මුතුන්මිත්තන් කියලා තියෙන්නේ එහෙම තමයි. අත් දැකීමෙන් කියන්නේ.

  • @Shashika613
    @Shashika613 หลายเดือนก่อน

    ශ්‍රී ලන්කා ජනරජය ඔහුගේ හවුල් කාරයෙන් කරන් ලන්කාවේ නය ටික ඔක්කොම ගෙවලා දැම්මනම් ඌත් සතුටින් අද මාත් මුලු රටත් සතුටින් 😂😂

  • @kasunshalinda21
    @kasunshalinda21 ปีที่แล้ว

    මට දියන්....මම වියදම් කරල පෙන්නන්න ..... ඇමරිකාවෙ පුරවැසිබාවය සල්ලි වලට අරගන්නව......ලෝකෙ මිල අදිකම වාහන.....ගන්නව....😊✌️🇺🇸🥰

  • @dineshpushpatharanga9439
    @dineshpushpatharanga9439 ปีที่แล้ว

    Lankawe jewath una nm masayak oni neeeee😂😂😂🤣🤣🤣🤣

  • @otbshan4752
    @otbshan4752 ปีที่แล้ว

    නැතිබැරි කට්ටිය ඔක්කොටොම ඒ සල්ලී බෙදලා දෙනවා

  • @Ses_Yenu
    @Ses_Yenu ปีที่แล้ว

    මේක 1997 ආපු Rajinikanth රගපාපු Arunachalam කියන Tamil Movie එකේ කොපියක්.. English ෆිල්ම් කොපි කරලා දෙමල , හින්දි ෆිල්ම් ඕන තරම් හදනවා මම දැකලා තියෙනවා.
    ඒත් දෙමල ෆිල්ම් එකක් එහෙම පිටින්ම වගේ කොපි කරලා හදලා තියෙන චයිනීස් ෆිල්ම් එකක් මම දැක්ක මේ පලවෙනි පාර.. දෙමල එක ආවේ 1997 මේක ඇවිත් තියෙන්නේ 2018 චීන්නු හිතුවද දන්නේ නෑ අවුරුදු 21ක් ගිහින් තියෙන නිසා කට්ටියට දැන් දෙමල එක අමතක වෙලා ඇති කියලා. හෙ හේ

  • @seshanbhagyejayaweera8560
    @seshanbhagyejayaweera8560 ปีที่แล้ว +2

    🤤 ලොකෙන් භාගයක් ගන්නවා මම නම්

  • @SLishara
    @SLishara ปีที่แล้ว +7

    මට ඔහොම තිබ්බනම් මම ff එකෙ සෙරම සල්ලි top up කරනවා

    • @gamingdiniyasl8953
      @gamingdiniyasl8953 ปีที่แล้ว +1

      ALUTH ALL ELITE SUPIRI OKKOMA EVENT COVER PODDATA KOTIYAK DILA ACKA ARNGENA 17500 TOP UP 5K DANO
      OKKOMa top up karanna ba card eken karanna denne na

    • @akidumusic
      @akidumusic ปีที่แล้ว +4

      අපිත් කාලයක් ඔහොම හිතුවා මල්ලි🤣🤣

    • @prasadm3400
      @prasadm3400 ปีที่แล้ว

      මෝඩ පගෙක් 😹💔

  • @nadishanlahiru732
    @nadishanlahiru732 ปีที่แล้ว

    කොටි50තියා රැපියල් 1000 ලග නැති මම😒

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 ปีที่แล้ว

    ලංකාවෙදිනන් ඕක සිම්පල්.. අමුතුවෙන් කරන්න දෙයක් නෑ. හරියට කාලා ඇඳලා ජීවත් වුනානන් හොඳටම ඇති ඕක වියදන් වෙන්න.

  • @ukpower
    @ukpower ปีที่แล้ว

    රාජපක්ෂ පවුලෙන් අහලා කියන්නම්🤭

  • @VENOM_GFX
    @VENOM_GFX ปีที่แล้ว +2

    1 st