Raween Kanishka at Aus Lanka Radio | මනුසත් සැඳෑව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @aravinda6805
    @aravinda6805 ปีที่แล้ว +32

    Rk's voice 😁❤🔥
    අපි හැමදාම ආදරේ කරන හඩ ...

  • @himasha6100
    @himasha6100 ปีที่แล้ว +29

    1:06 ඇත්ත අයියේ🙂.... පවුලේ කෙනෙක්ට වගේම RK Army එක ඔයාට ආදරෙයි..😍🤗 හැමදාමත් අයියත් එක්කම ඉන්නවා🤗
    18:20 ඒ හිනාව😍😘
    සිනා සාගරයක් මේ කොල්ලනම්😂😁😄
    අයියගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා❤❤

  • @neth_s2278
    @neth_s2278 ปีที่แล้ว +38

    මේ ගායනයට තමයි මුලින්ම වශී උනේ . Live singing කියන දේත් හැමෝටම කරන්න බෑ. රවීන්ට කොතනත් එකයි, සිත් ඇදගන්නා සුළු භාවනාවක් වගේ කටහඩක් රවීන්ට තියෙන්නෙ 😊❤

  • @shehanmax5491
    @shehanmax5491 ปีที่แล้ว +27

    රවීන්ගෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩයි.. අහන්න ඉන්න හිතෙන හරිම ආස හිතෙන කට හඩක් ❤️✨ Love you RK⭐❤️

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද ปีที่แล้ว +25

    අම්මෝ ඒ කටහඩ ඇහෙද්දි වෙනම ලෝකෙකට යනවා🙉❤ලස්සන වැඩක් ලස්සන හැන්දෑවක් වෙයි අනිවාරෙන්ම❤🔥

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +31

    මේ සම්පූර්ණ වැඩ සටහනට සවන් දුන්න. හරිම ආදරණීයයි. පුතා ඔබට සුබ පැතුම්.

  • @Malki.Uththara
    @Malki.Uththara ปีที่แล้ว +14

    මේක දාපු ගමන්ම ටිකක් වෙලා ඇහුවට දැනුයි සම්පූර්ණයෙන්ම ඇහුවෙ.අම්මෝ මරු මේ radio discussion එකනම්.🤭♥️රේඩියෝ එකේ නිසාද මන්දා රවීන් අයියා ආපු හැම interviews ද programmes ද ඔය සේරටම වඩා මේක පුදුම විදිහට හදවතට සමීප වෙච්චි කතාබහක් වගේ දැනුනා මටනම්.රවීන් අයියාගෙ හරිම සරල කතාබහක්.නිවේදක මහත්මා ඒ විදිහට RK එක්ක සරල විදිහට සාකච්චාව ගෙනිච්ච නිසා වෙන්නැති එහෙම දැනුනෙ.🤭😁හරිම ආසාවෙන් මේක ඇහුවෙ.thankyou rkfc මේක අපිටත් අහන්න yt දැම්මට.හරිම ලස්සනයි live sing කරපු ඒ සින්දු හතරත් අයියෙ.♥️කවදාක හරිම දවසක අයියව ඇහැට දැකගෙන අයියා එක්ක කතාබහ කරන්න වගේම අයියගෙ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙන එකත් හීනයක්.♥️🙈තෙරුවන් සරණයි අයියෙ🙏

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +31

    රවීන් ඔයාගෙ තියෙන ඔය නිහතමානී සහ ආදරණීය ගතිගුණ වලට සහ සැබෑ දක්ෂතාවයට ඔයා කියනවා වගේ කොන්දේසි විරහිතව පවුලෙ කෙනෙකුට වගේ අපි හරිම ආදරෙයි. මේ විදිහට ආදරේ ලබන්න සසරේ ගොඩක් පිං කරලා තියෙන්න ඕනෙ. ඔයා හරිම පිං වන්තම වාසනාවන්තයා. ප්‍රසංගයකට එහා ගිය මේ සත්කාර්ය සදහා දායක වීම තුලින්ද ඔයා කරන්නේ මහා පුණ්‍ය කර්මයක්. ඔයා ජීවිතය විදින ගමන් අන් අයටද ජීවිතය විදින්නට හැකි උපරිමයෙන් දායක වීම ගැන පුදුම ආදරයක් සහ සතුටක් දැනෙන්නෙ.ලැබු ජීවිතයේ වටිනාකම හොඳින්ම අවබෝධ කර ගත් ඔයා වගේ අය හරිම විරලයි. ජයම වේවා!! රවීන් ඔයාට හැමදාමත් හරි යන්නම ඕනෙ.❤❤🙏🙏❤❤❤❤❤❤❤

  • @positivevibes1938
    @positivevibes1938 ปีที่แล้ว +21

    RK 🔥 ; beautiful conversation 👌 ...

  • @maheshiferdinand9611
    @maheshiferdinand9611 ปีที่แล้ว +23

    බුදුසරණයි රවීන් ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන 💯❤❤❤

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 ปีที่แล้ว +23

    Raween aiya🥺❤
    Thanks RKFC to upload this❤

  • @umejasanmini5993
    @umejasanmini5993 ปีที่แล้ว +30

    හරිම සරල සුන්දර කතාබහක්. ජීවිතේ සහැල්ලුවෙන් තමන්ගේ පාඩුවේ ගත කරන කොල්ලෙක්. තාරුණ්‍යයට ආදර්ශයට ගත හැකි සුපිරි කොල්ලෙක්.
    කියන්න තියෙන්නේ පරිස්සමින් වැඩ ටික කරගන්න. Good luck Rk❤️‍🔥

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +5

      Ettha.maath hemadhama prarthana karanne raween malli ta hema sepa sampathakma lebila sathutin jeewath wennona kiyala thamay.❤

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +24

    රවීන් අයියා 😍👌🔥❤
    ඒ හඬ නම් දිව ඔසුවක් ❤කොපමණ වේලාවක් වුව රසවිඳිය හැකි හඬක්❤ රවීන් අයියගෙ නිහතමානී බව මානුෂීය බව සරල සුන්දර බව දක්ෂ බව ඔහුව තව බොහෝ දුර රැගෙන යනු නොඅනුමානයි ❤❤

  • @thanujajanika271
    @thanujajanika271 ปีที่แล้ว +27

    හරිම පිරිපුන් කටහඬක් ... හරවත් කතාබහක් ... පිං අතේ වැඩක් ... කරන්න යන ශෝක් කොල්ලෙක් 🔥 ... Raween you should be always admired by everyone ... You're such an inspiration ... Good luck boy 🔥 ...

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +19

    මාත් ගොඩාක් ආදරෙයි රවීන් කනිෂ්ක කියන නිහතමානී පුතෙක් ට.අනිවාර්යයෙන්ම මගේ ආදරනී පුතා .වාසනාවන්ත පුතෙක් දෙවියන්ගේ ආසීර්වාදය පතනවා පුතාට ❤❤❤

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 ปีที่แล้ว +25

    රවින් කඩා හැලෙන තරුවක් සින්දුවත් හරිම ලස්සනයි සන්දර්ශන වලට කියන්න

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 ปีที่แล้ว +21

    ඇත්තටම සතුටුයි රවින් තව තවත් ඉදිරියට යන්න ඔබට වසනාව ලැබේවා බුදු සරනයි

  • @saduwa3204
    @saduwa3204 ปีที่แล้ว +19

    ආදරෙයි රවීන් අයියේ ඔයාට .ජයෙන් ජයම වේවා.ඉදිරියට යන්න සුබ පතනවා.බුදු සරණයි .....! දෙවි පිහිටයි ......! මනුසත් සැදෑව වැනි තවත් එවැනි වැඩසටහන් සදහා සහය වීමට ශක්තිය දයිරය වාසනාවම ලැබේවා කියලා පාර්ථනා කරනවා අයියේ.💓 දීර්ඝායුශ ලැබේවා .....!

  • @Pallegamamk
    @Pallegamamk ปีที่แล้ว +19

    ඔයාට අපි හැමෝම ආදරෙයි පුතා . ජයවේවා . බුදු සරනයි

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan3691 ปีที่แล้ว +17

    Supiri...

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +21

    That voice🎶❤
    Good luck RK❤
    Thanks RKFC for this😌💛

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +35

    ඒ කටහඬ දවසම උනත් අහගෙන ඉන්න පුලුවන් 🥰🤗❤️

  • @itspreppyailey
    @itspreppyailey ปีที่แล้ว +27

    I wish if they can hold the program much longer.. Raween's voice is so magical..

  • @wish9837
    @wish9837 ปีที่แล้ว +32

    ඒ කටහඩ අහන් ඉන්න ආසයි 💆😌 මාරම පැහැදිලි voice එකක් රවීන්ට තියෙන්නෙ 🔥දක්ශ නිවේදකයෙක්නෙ ඉතිං 😌🤭

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +9

      😊❤ettha

    • @Lakaisikai123
      @Lakaisikai123 ปีที่แล้ว +15

      දක්ශකම කොච්චර ද කියනවා නම් වෙලාවටම Program එක End කරන්නත් ගියා නේද 🤭😂😎

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +6

      @@Lakaisikai123 😄😄

    • @wish9837
      @wish9837 ปีที่แล้ว +12

      ​@@Lakaisikai123අඩෙහ් 😅සිරාවට තව තියෙනවා🤦අන්තිම ටික බැලුවෙ නෑ මං..😂 දැනුයි ඉතුරු ටික බැලුවෙ... 😅මෙයත් කරන වැඩ...😂🤦

    • @umejasanmini5993
      @umejasanmini5993 ปีที่แล้ว +9

      ​​@@wish9837 ඒ ටික මටත් මිස් වෙලානේ🤦‍♀️😂වෙලාව නම් වෙලාවට වැඩ කොල්ලා🤭😂 presenter කියනවා වැඩ දන්න මිනිස්සු ගෙනාවම අපිට තමා ලු ප්‍රශ්නේ😅

  • @akshanilupul5400
    @akshanilupul5400 ปีที่แล้ว +29

    කටහඬ ඇහෙද්දි පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා. දැනෙන හැගීම වචන වලට පෙරලන්න තේරෙන්නෑ.
    ජයෙන් ජයම වේවා ඔයාට .හැමදාමත් ඔයාට හරියන්න ඕනෙ . රවීන් කණිෂ්ක කියන නාමය ලෝකය පුරාම බැබලේවී. තෙරුවන් සරණයි .ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ppm5036
    @ppm5036 ปีที่แล้ว +21

    Such a refreshing discussion

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +20

    Ethatama raween malli obage rasikayek weema gena godak aadambaray malli. Mokadha obage me katha wilashaya saha obage nihathamaani kama hemadhama eka wagemay .e wagema lassana harawath wedasatahanak.api hemadhama obath ekka innawa malli.thawathawath me kalalowe wejebenna. E wagema sathutin inna hemadhama.🥰🥰👍❤.ane raween malli ara school kale line dhapu kella nang dhen pasuthewenawethi oyawa miss kala kiyala.kolla adha thamay poddak aadhare gena katha kare.ekath niwedhaka thuma atharamedha newetthuwane 😬😬

  • @navodyark5808
    @navodyark5808 ปีที่แล้ว +9

    Raween Ayya ❤THE😘BEST🤩😍🥰

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +17

    ලස්සන වැඩසටහනක් 🥰🥰🥰

  • @Romeo_Juliet_x_rnr
    @Romeo_Juliet_x_rnr ปีที่แล้ว +20

    Good luck rk ❤️

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +17

    Nice discussion, Respect you Raween, because you never forget and always appreciate your fans. Good luck " Methmansala" 🙏❤

  • @Lakaisikai123
    @Lakaisikai123 ปีที่แล้ว +31

    අහගෙන ඉද්දි වෙලාව යනවා දැනුනෙත් නැ. රවීන් වගේම සරල සාමාන්‍ය හුරැපුරැදු කතා බහක්.
    වැඩ සටහන මෙහෙයවන කෙනාත් මරැ
    ජයවේවා 👏

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 ปีที่แล้ว +12

      Yes true, harima lassana discussion ekak Humble earthdown intelligent person 👍

    • @fathimaahsa8066
      @fathimaahsa8066 ปีที่แล้ว +8

      Hemadhama raween ge wedasatahan yadhi ewagemay .thawath thibunanag hodhay wage thamay hithennema.

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +2

      💯👍👌🔥❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +10

    ආදරෙයි හැමදාමත්....ජය වේවා...!! මල්ලී...

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers ปีที่แล้ว +21

    Rk❤️

  • @bergiep1
    @bergiep1 ปีที่แล้ว +9

    Its a magical voice

  • @hnj4614
    @hnj4614 ปีที่แล้ว +20

    His voice 😭 Love it ❤

  • @gihaa529
    @gihaa529 ปีที่แล้ว +9

    Love this voice ❤

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +18

    ❤❤❤❤

  • @indranijayasinghe5782
    @indranijayasinghe5782 ปีที่แล้ว +9

    Ape Mulenma ආදරය Kale Rawwen Kanishka 👍
    Keyana ආදරණීය Nehathamane Layanvetha Mehere Hadata ..
    Tamath Gayakayata ගොඩක් Adarai ❤
    Dannam Gayanaya .රංගනය .Nevedanaya Seyallatama Dakshayak 👍
    Nehathamane Athe Veshesta Dakshayak 👍 සුබපැතුම් Obata Taruvan Saranai ❤❤❤❤

  • @SrilankaW
    @SrilankaW ปีที่แล้ว +10

    Good luck and all the best for your future journey ❤❤

  • @ganguaththanayaka4141
    @ganguaththanayaka4141 ปีที่แล้ว +17

    😍❤😍❤😍❤

  • @senulyadil6206
    @senulyadil6206 ปีที่แล้ว +20

    Unlike other discussions, listening to his discussions is such a pleasure. They're always filled with joy, gratitude, and especially something new to learn and add to our lives. He's truly such an inspiration to me. All the time he gives only positive vibes never heard a grumble or hate from him. Yep, always we feel him as family❤️ Best wishes RK💐❤️ Keep shining🌟

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +2

    ජය වේවා පූතා..හරිම ආදරණීය කටහඩක් තියෙන්නෙ මේ කරන සද්කාර්ය සාර්ථක වේවා
    තෙරූවන් සරණයි පූතාට💐💐💐💐💐💐💐

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +18

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @mallikaadikari6809
      @mallikaadikari6809 ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම සතුටුයි

  • @thushanidesilva1125
    @thushanidesilva1125 ปีที่แล้ว +7

    Absolutely you’re very talented son.kip it up 🌈🌈🌈🌈

  • @jayanthiginige7216
    @jayanthiginige7216 6 หลายเดือนก่อน +2

    So nice to here your discussion. son

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +13

    🥰🥰🥰🥰🥰

  • @indranijayasinghe5782
    @indranijayasinghe5782 ปีที่แล้ว +13

    Athatama මමත් Rawwenta Katha Karanna Pute Keyala
    කොහොමද Pute Keyala Asuvama
    Hoden Nande keyanava
    E..Taram Nehathamane ආදරණීය Kalakaruvak Tamai
    සුබපැතුම් Obata Taruvan Saranai Pute 6

  • @devikaliyanage8489
    @devikaliyanage8489 ปีที่แล้ว +2

    I enjoyed every second of your performance. The hard work you put into singing this is so inspirational.

  • @rukmiwellage
    @rukmiwellage ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දයාබර රවීන් මල්ලි. ❤️
    Thank a lot RKFC for uploading this program. Keep up the good work.

  • @anomagunasekara8364
    @anomagunasekara8364 ปีที่แล้ว +20

    රවීන් ඔයාගෙ අදහස් හරිම හොදයි. ඕක සමාජ සත්කාරයක් වගේම අසරණ වුන වැඩිහිටියන්ට සැලකීමයි. ඒ පින කණ්ඩායමෙ සියලුම දෙනාටම ලැබෙනවා.ඒවගේම කොන්දේසි විරහිතව කෙනෙකුට දෙයක් දීම නීසා ඵතන බැදීමක් නෑ.එතකොට දුකක් ඇති වෙන්නෙ නෑ. බුදු දහමෙත් ඒක කියල තියෙනවා. ඔයාගෙ ගායනයට තමයි මම ගොඩක්ම කැමති. ඔයා ඇතුලුව කණ්ඩායම කරන යහපත් ක්‍රියාව නිසා ඔයාලට යහපත් අනාගතයක් උදාවෙන්න ඕන. බුදු සරණයි.!

  • @subhashainijayasinghe8952
    @subhashainijayasinghe8952 ปีที่แล้ว +4

    Man godak adare raween ❤❤❤❤

  • @nadeekawijesekara8157
    @nadeekawijesekara8157 ปีที่แล้ว +2

    සැබෑ දක්ශයෙක් ... නිහතමානීත්වයම ඔබට ආභරණයක් රවීන් ..

  • @IndikaThusara-vh4db
    @IndikaThusara-vh4db 3 หลายเดือนก่อน +2

    ❤❤ RK ❤❤🔥🔥🔥

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 ปีที่แล้ว +2

    ඇත්තටම .හරිම ආඩම්බරයි .රවීන්
    මේ කතාබහ අහගෙන ඉද්දි මට දැනුනෙ පුදුම සතුටක්

  • @himashigonagala4821
    @himashigonagala4821 ปีที่แล้ว +2

    කථාව අහන් ඉන්න අාසයි. ❤

  • @asokaliyanege6392
    @asokaliyanege6392 ปีที่แล้ว +3

    අනෙ පුතෙ ඔයාගෙ හඩ තරගයෙදිත් භාවනාවක් අදටත් එහෙමයි මම අවුරුදු 54ක අම්මා කෙනෙක් පුතෙ සමහර දවසට රැ 11 12 වෙනකන් ඔයාගෙ සින්දු අහනවා .ඔයාට තවතවත් ශක්තිය දහිරිය ලැබෙවා .බුදුසරනයි.

  • @freenamohammed
    @freenamohammed 3 หลายเดือนก่อน +1

    Wow super voice bro 👏🎉❤ you advise very good 💯💯💯💯💯💯 yes

  • @chandiparekh9514
    @chandiparekh9514 ปีที่แล้ว +3

    Hahahaha you are so looking after yourself Malli. Tell these guys that you need to be fit as you are a celebrity, and whole world watching you. ❤ To tell you the truth you got multiple talents and we don’t want to see you unwell. 😊 ❤

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 ปีที่แล้ว +3

    රව්න් ජය වේවා

  • @gayaniedirisinghe5285
    @gayaniedirisinghe5285 2 หลายเดือนก่อน +1

    God Bless you puthe!❤

  • @gayanafernando2663
    @gayanafernando2663 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වැඩසටහනක් good luck pute ❤❤❤

  • @nishanthifernando6748
    @nishanthifernando6748 ปีที่แล้ว +2

    Well done

  • @diararaminthi5461
    @diararaminthi5461 ปีที่แล้ว +2

    Raween kiyanne aththatama sahodarayek wage. Eyawa lagin asuru karana kota pawule kenek wage. Ehema badimak thiyenne. Athathata hoda nihathamani , adaraniya sahodarayek.. kisima loku kamak nathi lamayek❤

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 ปีที่แล้ว +1

    Hmm

  • @susilakulathunga1597
    @susilakulathunga1597 ปีที่แล้ว +1

    රවින්දැන්දෙරනෙනැද්ද

  • @fathmathahmed390
    @fathmathahmed390 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @Achini-x5x
    @Achini-x5x ปีที่แล้ว +1

    Rk😘