කොණ්ඩ කැවුම් හදද්දි හරියට කොණ්ඩේ එන්නේ නැද්ද ? ලේසි ක්‍රමයට කොණ්ඩ කැවුම් හදමු
ฝัง
- เผยแพร่เมื่อ 15 ต.ค. 2024
- කොණ්ඩ කැවුම් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
කැකුලු සහල් පිටි කෝප්ප3
පාන් පිටි කෝප්ප 2
පැණි කෝප්ප1/2
සීනි 150g
ලුණු අවශ්‍ය පමණට
මාදුරු තේ හැදි 1/4
වතුර අවශ්‍ය පරිදි
බැදගැනීමට තෙල්
Budusaranai puthe
Esema wewa ♥️♥️♥️
Digata nethuva kalanam hodai pitikotanawath danawakalaya
ඔයා නම් ශෝක් මල්ලියෝ.හරිම සාම්ප්‍රදායිකයි.ඉදිරියටම යමු.ජය වේවා!!!❤
Thank you අක්කියෝ ♥️♥️
අලුත් පරම්පරාව අපේ කැවිලි හදනවා කියන එක කොයිතරම් වටිනවාද. ඒක සමාජයට ලොකු ආදර්ශයක් . ඔබේ දෙමාපියන්ටත් පින් දෙනවා! බොහොම හොඳයි පුතේ. ඔබේ කටයුතු තව තවත් සාර්ථක වේවා කියා පතනවා!
Thank you ♥️♥️
කොලුවගේ හැටියට මදැයි,.....අපිට එහෙමවත් බෑනේ,....ඉදිරියටම යමන් පුතේ❤
♥️♥️
❤ෂා ලස්සනයි❤
♥️♥️
Hal piti kochchara ganna onada.
Vedio eka yata discription box eke thiyenawa Hal piti koppa 3ta panpiti koppa 2. 3:2 anupateta ganna
👍👍👍
Nice bro🎉❤
Thanks 🔥
Supiri ❤❤❤ nice
😋👍
👍✊
❤❤
The ind නෙමෙයි the end....එක දාන්න ඕනේ නෑ thank you for watching කියලා විතරක් දාන්න. ....
❤ thank you for your massage 💝
Dsnna vidiyatane danne
Minosunta hina wenna epa moda harak
@@shiranisilva2351 කවුද හිනා උනේ....දාන්න දෙයක් කිව්වේ youtuber ට එයා thanks කරලා තියෙනවා....... හීන වෙන්න තරම් අපි මානසික ලෙඩ්ඩු නෙමෙයි....එකයි කෙලින්ම comment කරේ....
තෙල් ගොඩක් දැමිමා ම අලි කැවුමි
♥️♥️
Ohoma piti ketuwoth kkawm newei hadanta wenne
😊❤❤❤
ගන්න ප්‍රමාණ නැතුව කැවුම් හදන්න බැහැ. බලාගෙන ඉන්න විතරයි පුළුවන්, plan පිටි නෙවෙයි පාන් පිටි කරන එක දෙයක් හරි හරියට කරන්න ඉගෙන ගැනීම වඩා වැදගත්
ප්‍රමාණයෙන් discription box එකේ තියෙනවා බලන්න ♥️♥️
පුමානයන් කේා
Discription ඒකේ තියෙනවා බලන්න ❤
Hodai shok
♥️♥️
Lassani 😍
❤❤
Apithat ewanna hode😂will Don
හා එවන්නම්
Pramana danne නැත්තේ ayi
ප්‍රමාණ දාලා තියෙනවා discription box එකේ බලන්න ♥️