Freesat සැටලයිට් ඇන්ටනාවක් තමා විසින්ම සවිකර, සිග්නල් ලබාගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2024
  • - How to install a Freesat satellite antenna at home and receive signals..
    - Freesat සැටලයිට් ඇන්ටනාවක් තමා විසින්ම ගෙදර දී සවිකර ගෙන සිග්නල් ලබාගන්නා ආකාරය..
    භාවිතයෙන් ඉවත් කළ Dialog TV, Dish TV හෝ වෙනත් සැටලයිට් Disk සහ එම කේබල්ම භාවිතා කරමින් Freesat decoder, disk එකේ දිශාව සහ angle එක පමණක් වෙනස් කරමින් සිග්නල් හසු කරගන්නා ආකාරය ඉතාමත් සරලව කියාදීම.
    Freesat යනු කිසිඳු බිල්පත් හෝ අමතර ගාස්තුවකින් තොරව නොමිලේ රූපවාහිනිය නැරඹිය හැකි ශ්‍රී ලංකාවේ එකම satellite ජාලයයි..
    Decoder ය මිලදී ගැනීමේ ගාස්තුව පමණි..
    Rs. 11,990 [2024/01/12 දිනට]
    __________________________________________
    How to install a Freesat satellite antenna at home and receive signals.
    Using the removed Dialog TV, Dish TV or other satellite disk and the same cable, Freesat decoder, showing how to catch the signal by changing only the direction and angle of the disk.
    Freesat is the only satellite network in Sri Lanka where you can watch free TV without any bills or extra charges.
    Decoder purchase fee only..
    Rs. 11,990 [as on 12/01/2024]
    #Freesat
    #FeesatDecoder
    #DialogTV
    #DishTV
    #Satellite
    #SatelliteTV
    #SatelliteDish
    #DigitelTV
    #H265
    #HEVC
    #Dialog
    #SriLanka
    #TechoGreen
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 50

  • @vihansakarunarathna5320
    @vihansakarunarathna5320 4 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්..

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน

      Thank you..

  • @WaruniThakshila969
    @WaruniThakshila969 4 หลายเดือนก่อน +4

    Good Video..
    අපේ ගෙදර තියෙන්නෙත් Freesat එක්...❤

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน +1

      Thank you..

    • @Rashmika05906
      @Rashmika05906 หลายเดือนก่อน

      Kiyada gaththe

    • @Rashmika05906
      @Rashmika05906 หลายเดือนก่อน

      Ganna vidiha kiyanna puluwanda

    • @WaruniThakshila969
      @WaruniThakshila969 หลายเดือนก่อน

      @@Rashmika05906 daraz eken odar karala genna gaththe..daraz eke oni tharam tiyanawa..odar karanna.gdaratama ewanawa..
      yaluwekuta kiyala hai karagaththe..

  • @TharinduSandaruwan1995
    @TharinduSandaruwan1995 4 หลายเดือนก่อน +3

    Godak hodai meka.ape gdarath tyenne freesat ❤😊

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน +2

      Thank you..

    • @user-oy8ln5pf3d
      @user-oy8ln5pf3d 4 หลายเดือนก่อน

      Freesat dialog walata wada hodada

    • @TharinduSandaruwan1995
      @TharinduSandaruwan1995 4 หลายเดือนก่อน

      hodai kiyanne, freesat wala kawadawath salli gewanna oni ne..gannakota yna 11,990 witarai..
      dialog wala nam aduma masika pakge ekath 551 kda kohedane..
      Bilak ennewath, maas patha reload dannawath mkawath ne..bilak gewannawath, ginum ankayak wath ne freesat wala..
      bata pola antanawak genath blanawa wage..decodare kedenakan ohe ballanna tiynne..

    • @TharinduSandaruwan1995
      @TharinduSandaruwan1995 4 หลายเดือนก่อน +1

      Ten cricket, star sport ehema ne freesat wala..gannath be..mach ehema blana ayata nam wdak ne..

  • @kingrawat9510
    @kingrawat9510 3 หลายเดือนก่อน

    Very beautiful
    Stay connected new subscriber

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน

      Thank you very much...❤

  • @anomamidarshani5269
    @anomamidarshani5269 3 หลายเดือนก่อน

    HEVC 265. YATATHE KRIYAATHMAKA WANA WENAYAM DECORDER EKAKIN SIGNAL LABAAGATHA NOHEKIDA?

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน

      Samawnna.. E gena nam mama dan ne yaluwa..☹️😔😔

  • @AhamedAbootharaf
    @AhamedAbootharaf หลายเดือนก่อน

    Onama indian channels me fresat eke ganna puluwanda search karala and keeyak withara Chanel ganna puluwanda

    • @TechoGreen
      @TechoGreen  หลายเดือนก่อน

      Kisima chanal ekak ganna be. Siyaluma chanal nikan denne. Apita gewalawath add karaganna kramayak ne..
      Egollo dena chanal tika erama balnna thiyenne.
      Lankawe chanal okkom tika thiyanawa..(25)
      Rata chanal thawa 30 k withara thiyanawa..
      Okkoma chanal 64 k thiyanawa.
      Thawa lankwe radio chanal 5 kuth den dila thiyanawa. Sirasa fm, y fm, shri fm,ran fm,supreme fm

  • @user-my6ru3xb9v
    @user-my6ru3xb9v 2 หลายเดือนก่อน

    • @TechoGreen
      @TechoGreen  2 หลายเดือนก่อน

      💖💖💖

  • @PBNTravelVlog
    @PBNTravelVlog 4 หลายเดือนก่อน +1

    No any sound from SIRASA TV and VASANTHAM TV. What should I do,,,

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน +1

      I have not had such a problem..
      Sirasa tv and Vasantham tv are working fine on my device..
      Sorry friend. I don't know about that..

  • @rangasenadheera2829
    @rangasenadheera2829 18 วันที่ผ่านมา

    Unlock receiver ekaka Sri k
    Lankawe chanal balanda puluwan da?

    • @TechoGreen
      @TechoGreen  15 วันที่ผ่านมา

      @@rangasenadheera2829 unlock ekak nam newei meka. E unata sri lankawe siyaluma chanal nomile balanna puluwan meke. Decoder eka miladi ganna yanakota yana wiyadama witharai..

  • @venkateshpandurangan3300
    @venkateshpandurangan3300 4 หลายเดือนก่อน +2

    How to buy this settop box in Tamilnadu? Any possibility

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน +2

      Not available for sale in the international market as far as I know.
      Available for purchase at www.daraz.lk in Sri Lanka.. I don't know if it will be possible to post to India through it..
      If you want, contact a person in Sri Lanka, buy the setup box through him and mail it to your Indian address through him..

    • @venkateshpandurangan3300
      @venkateshpandurangan3300 4 หลายเดือนก่อน

      Thank you🙏

  • @Hiroshana360_
    @Hiroshana360_ 26 วันที่ผ่านมา

    Tv combo box ඒකයි freesat ඒකයි අතර වෙනස මොකක්ද.. 🥲.. මම ගන්න හිටියේ combobox එකක් 8000යි... දැන් තමා freesat කියලා එකක් දැනගත්තේ.... මොකක්ද කරන්න ඕනා මම...
    මම ගාව තියෙන්නේ මොනිටර් එකක් විතරයි..DIALOG ඇන්ටනා වක් වත් නැ 🥲🥲.
    කොහොමද මම tv බලන්න හදාගන්න ඕනා....

    • @TechoGreen
      @TechoGreen  15 วันที่ผ่านมา

      @@Hiroshana360_ dialog dish ekakwath neth nam combo box ekak ganna eka thamai hoda yaluwa.

  • @TharinduSandaruwan1995
    @TharinduSandaruwan1995 2 หลายเดือนก่อน

    Freesat kiyanne maru baandayak thamai..
    අපේ ගෙදරත් තියෙනවා.. 💛🧡❤💝

    • @TechoGreen
      @TechoGreen  2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්.. Freesat නම් මරු බාන්ඩයක් තමයි..😀

    • @sooriyabandara3724
      @sooriyabandara3724 หลายเดือนก่อน

      මිල කීයක් උනා ද

    • @TharinduSandaruwan1995
      @TharinduSandaruwan1995 หลายเดือนก่อน

      @@sooriyabandara3724 mama gannakota 14,000 ganak una..daraz eken gennuwe. unge kohomath ganan wedine..
      giya aurudde 2023 aga wage gaththe..

  • @TharinduRanganath
    @TharinduRanganath 3 หลายเดือนก่อน

    Freesat එකක් මාත් සවි කලා.ඒත් එකේ චැනල් එකක් දැම්මම යන proggram එකේ නම යටින් වැටෙන්නෙ නැහැනෙ.කොහොමද ඒක හදාගන්නෙ?

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน +2

      අනේ අපේ එකෙත් ඒක වැටෙන්නෙ නෑ දැන්. හිස් තීරුව විතරයි තියෙන්නෙ..
      සමහර වෙලාවට වැටෙනවා..
      ඒක ඔන් ඕෆ් කරන්න සෙටින් එකක් මං දන්න තරමින් නම් නෑ. ඉබේම එන්නේ..

  • @reshanrasika8007
    @reshanrasika8007 4 หลายเดือนก่อน +1

    Freesat setup box ලංකාවේ ඔින තැනකින් ගන්න පුලුවන් ද කරුණාකරල කියන්න පුලුවන් ද .

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน +2

      ඔව්.
      ඕනෑම තැනකට ගෙන්න ගන්න පුළුවන්.
      1. www.Daraz.lk වෙබ් අඩවිය හරහා..
      click.daraz.lk/e/_CUGOe9 මේ link එකේ යන්න. දැනුත් stock තියෙනවා. Online order කරන්න..
      2."SINGER showroom වලිනුත් කලින් ගන්න තිබුණා. දැන් නම් SINGER එකේ Stocks නැද්ද කොහෙද මේදවස් වල.. ඔයාලගේ ලඟ SINGER එකකින් අහල බලන්න..
      3. freesat.lk හරහා විස්තර බලල හෝ, මේ link එකෙන් freesat.lk/get-freesat/index.html ඕඩර් කරන්න.. ගෙදරටම එවනවා.
      4. ඔයාලගෙ පැත්තේ Satellite ඇන්ටනා හයි කරන කෙනෙක්ගෙන් අහන්න. එයාල දන්නවා ඔය පැත්තේ තියෙන තැන්.

    • @PBNTravelVlog
      @PBNTravelVlog 4 หลายเดือนก่อน +1

      singer shops

    • @TechoGreen
      @TechoGreen  4 หลายเดือนก่อน

      @@PBNTravelVlog Yes. Singer shops..

    • @NayaniNayani-ui4ch
      @NayaniNayani-ui4ch หลายเดือนก่อน

      Kohamda ganne​@@TechoGreen

  • @jayalathnishantha6066
    @jayalathnishantha6066 3 หลายเดือนก่อน +1

    Dish එකයි decorder එකයි ඔක්කොටම අලුතෙන් ගන්නවනම් කියක් යනවද

    • @TechoGreen
      @TechoGreen  3 หลายเดือนก่อน +3

      එහෙම ගන්න එක පාඩුයි යාලුවා. 21,000 ගාණක් පෙන්නනව ඩරාස් එකේ නම්.. එච්චර ගාණක් දීල ගන්න එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි යාළුවා..
      කොහේ හරි අහක දාපු ඩයලොග් dish, එකක් යාලුවෙක්ගෙන් හරි ඉල්ලගන්න..
      වයර් එකට ඩයලොග් ටීවි වාරයක්ම ඕනෙත් නැහැ, කැඩුන බටපොළ ඇන්ටනාවක වයර් එකක් අරගෙන දාන්න වයර් එක විදිහට ඒක වැඩ කරනවා..

  • @NayaniNayani-ui4ch
    @NayaniNayani-ui4ch หลายเดือนก่อน +1

    Kohamada ganne

    • @TechoGreen
      @TechoGreen  หลายเดือนก่อน

      ඕනෑම තැනකට ගෙන්න ගන්න පුළුවන්.
      1. www.Daraz.lk වෙබ් අඩවිය හරහා..
      click.daraz.lk/e/_CUGOe9 මේ link එකේ යන්න. දැනුත් stock තියෙනවා. Online order කරන්න..
      2."SINGER showroom වලිනුත් කලින් ගන්න තිබුණා. දැන් නම් SINGER එකේ Stocks නැද්ද කොහෙද මේදවස් වල.. ඔයාලගේ ලඟ SINGER එකකින් අහල බලන්න..
      3. freesat.lk හරහා විස්තර බලල හෝ, මේ link එකෙන් freesat.lk/get-freesat/index.html ඕඩර් කරන්න.. ගෙදරටම එවනවා.
      4. ඔයාලගෙ පැත්තේ Satellite ඇන්ටනා හයි කරන කෙනෙක්ගෙන් අහන්න. එයාල දන්නවා ඔය පැත්තේ තියෙන තැන්.

  • @priyanthakumara6270
    @priyanthakumara6270 2 หลายเดือนก่อน

    Freesat wala STB number eka kiyanne mokadda kohomada eka hoya ganne.

    • @TechoGreen
      @TechoGreen  2 หลายเดือนก่อน

      Menu > Setting > System Info වලට ගියාම විස්තර ටිකක් පෙන්වනවා..
      ඒ ටිකේ යටම තියෙන්නේ STB Seria:- කියල අංකයක්..
      ඒක තමයි ඔයාගේ STB number එක.. 🤗

  • @indikaranasinghe2202
    @indikaranasinghe2202 หลายเดือนก่อน

    NLB newei, LNB

    • @TechoGreen
      @TechoGreen  หลายเดือนก่อน

      Thank you pennala dunnata.. mata weradila..🤭

    • @indikaranasinghe2202
      @indikaranasinghe2202 หลายเดือนก่อน

      @@TechoGreen 👍

    • @apple24tl
      @apple24tl 25 วันที่ผ่านมา

      නෑ බ්ං DLB.