So nice to see giving an opportunity in a mass media to the most needed persons to address people especially when we are in a crisis. At least few will absorb this. Thank you ITN.🙏🏻🙏🏻🙏🏻
Excellent.....!!!! Love to see my favorites on stage together 💜 And very happy to see Mr Amith Pussalla with Meth Bo sewana started Green Teacher Garden for youngsters. Wenas wemu wenas karamu....!!!!
ඔබ වහන්සේට අවුරුදු *13* කින් තමයි ලංකාවේ මාධය යුක්තිය ඉටු කළේ අපේ හාමුදුරුවනේ!!!තෙරුවන් සරණයි!!!
සුදුස්සාට සුදුසු තැන ලැබෙනවාමයි.. !!! ප්‍රශ්නය තියෙන්නේ කාලයේ.. උත්තරය තමයි ඉවසීම හා ධෛර්‍යයි.. 👍👍👍
අපේ ස්වාමීන් වහන්සේ ගෙ සෑම දෙශනාවක්ම රූප වාහිනි වල දමන්න සලස්වන්න අපේ රටට ගොඩාක් වැදගත් වේ වි
@@diluknishanthasooriyabanda3558 q
q
L
Mahamunindrayanan wansege deshana Siyaluma Madya magin Siylu Lakwasiyanta Asannata Salsuwata atha washa kalayai ! Manusha wargayata Adaraya karana Jatiyak bhiwi Lakmawa Babalanawa noanumanai !
ඔව් ඇත්තටම 😪😪
ඉස්සර මතක් උනා.පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ ඇවිත් පැය ගනන් දේශනා පැහැදිලි කරපු හැටි.ඔබ වහන්සේ දැකීමත් හිතට අපමණ සුවයක් ස්වාමීන් වහන්ස.අපහස නින්දා ඔබ වහන්සේ ව තවත් බබලවනවා
Theruwan sarany dewe phitay dergau wewa pin sematam jayama jaya wewa
නිරෝගී වේවා දීර්ඝායු වේවා ඔබ වහන්සේ අපේ රටටම ලැබුණු සම්පතක්
විශ්වයේ එකම සත්‍යය ☝️🙏
තමන්ගේ සිත හඳුනා ගැනීම ම නිවීම වේ!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිසිදු ආගමකට භාෂාවකට ජාතියකට කොටු නොවූ දහම පිළිබඳ දේශනා කරන්නාවූ ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
Ugath Kiya Kiya aragala Karana 2.50he set eke vision ekai wachanaya parisamptja arthayenma ugath AL bio seience not arts degree) me deshanawa koitharam arthawada? Rate awshayathawa eyai Boru aragalaye nemei .palamuwa thama adarshwath wwnna ona.nathnam ape idiri parapurath prashna wisadaganna.ginithiyai gewal ammala pitinma.
හරවත් සහ ප්‍රායෝගික ප්‍රකාශන පද්ධතියක් ඉදිරිපත් වූවේ...ස්වාමින්වහන්සේට, තිස්ස ගුරුතුමාට සහ සමස්ථ ජීවානුගත විශ්වයම සුවපත් වේවා
නමස්කාර වේවා සමන්තභද්‍ර හිමියනි 🙏
ඇත්තටම අද දවසට ගැලපෙන වැඩ සටහනක් ඔබ සැමට තෙරුවන් සරණයි🙏
ධනුක මනුජය, ඔබතුමා වෙසක් පොහොය දින ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වූ "සවනක් රැස්" වැඩ සටහන හරිම ලස්සනට මෙහෙයෙවුවා. ඔබතුමා ඉතාම අනර්ඝතම ප්‍රවීනතම සන්නිවේදකයෙක්. "පැත්ත ගියත් ඇත්ත කියන"ව කියම්න් කොල බලමින් පැන පැන මෝඩ පන්ඩිත ප්‍රශ්න තරඟෙට අහන හිරු නිව්ස් කට්ටිය ඔබතුමාගෙන් ජනමාධ්‍ය සන්නිවේදනය හැදෑරිය යුතුයි.❤
ඇත්ත ටම ඔබ වහන්සේ අපේ රටට සමිපතක් ඔබ වහන්සේ සත්ය කතා කරන නිවරදි දෙකරන හොඳ නරක කියාදෙනහොද ස්වාමීන් වහන්සේ නමක් තෙරැවන් සරණයි
, මගේ සිත ගත් ගුරු වරු එකම තැනක
ඔබ වහන්සේට නැවත මාධ්‍ය විවර කර දුන් ඒ කුහක මිනිසුන්ට ස්තූති වේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ 🙏🙏
Kuhaka madya leja nethi heti mun wiswasa karanna honda ne namaskarawewa maha muneendrayan wahanseta
35:34
අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ගේ නිහතමානීකම
මට පුදුම විදිහට දැනෙනවා....!
මේ මොහොතේ මා තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා..
ඔබ වහන්සේගේ පිළිතුර හරිම චූටි දෙයක් ලෙස පෙනුනත්..
පොඩි පොඩි දේවල් එකතු කරගෙන මහ ලොකු කන්දක් නිර්මාණය කරන්න ආසයි..!
දිනයක ඒ කඳු මුදුනේදී මට මා මුණ ගැසේවී...
成仏になるように....!
❤❤❤❤❤
ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
සාකච්ඡාවට දායකත්වය දුන් හැමෝටම බොහොම ස්තුති වගේම තුණුරුවන්ගේ සරණ ප්‍රාර්ථනය කරමි....
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
තිස්ස ජනනායක ගුරු පියාණනි ඔබට තෙරුවන් සරනයි.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌸🌺💐☸️🌼🌸🌺💐☸️
වැඩ සටහන ගොඩක් වටිනවා තෙරැවන් සරනයි 🌷
ඔබ වහන්සේගේ උමංදාව සංකල්පයට මම හරිම ආසයි, එක තමයි මෙි රටට අවශ්‍යම ක්‍රමය ,රටම ගොඩ දාන්න පුළුවන් ක්‍රමය එකයි,
මගේ ජීවිතයට ලැබුන වටිනාම ගුරුවරු දෙදෙනෙක් එකම වේදිකාවක❤
So nice to see giving an opportunity in a mass media to the most needed persons to address people especially when we are in a crisis. At least few will absorb this. Thank you ITN.🙏🏻🙏🏻🙏🏻
ITN,Rupavahini nubalata godak sthuthi.....pahu wela hari yatharthaya therum gath eka....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ වහන්සෙව කවුරු ප්‍රතික්ෂේප කරත් ස්වභාව ධර්මය විසින් සත්‍යය ඉස්මතු කොට පෙන්නනවාමයි තෙරැවන් සරණයි මහා මුනින්ද්‍රයන් වහන්සෙට 🙏🙏🙏🙏🙏
සත්‍ය ජය ගන්නවා ඒකයි මෙි වාසනාවන් සාදු සාදු සාදු හරිම සතුටුයි
Very good discussion budusaranai 🙏🙏🙏🌹🌹🌹
තිස්ස ජනනායක මැතිතුමනි ඔබ තුමා ට තෙරුවන් සරනයි ,
Perfect discussion 👍👍
හරිම වටින අදහස් ප්‍රකාශ උනා අගය කරනවා හාමුදුරුවනේ
තිස්ස සර් ගෙ දැනුම අදහස් ඉතා ම වටිනවා
ITN eken hamuduruwan dekkama harima sathutui🌻🌻🌻🌻🌻🌻
I t. N. Eekata pein. Mewage buddemath muniwaryak apata oni munindrya nane. Obawahnseta mage namiskaraya wewa ,,,sadu,,sadu ,,,sadu,,,, 🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙂......... දර්මය අමු අමුවේ විකෘති කරන අයට වෙසක් පෝය දවසේ බණ කියනවා ....
සුපිරි චරිත 2k. දැන්වත් tv channel වලින් කුණු නොදා වැදගත් දේවල් දාන 1 හොඳයි.
එකම වේදිකාවක රටට අවශ්‍යම ගුරුවරුන් දෙපලක් ...... ❤️❤️❤️🙏🙏🙏 බොහොම ස්තුතියි ITN නාලිකාවට..
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි අවසන් බුදුවරය 🙏🙏🙏❤️නැ කියන්න කට ඇරල කියන්න එකෙක් නැ මෙ විශ්වයෙ🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
❤️🌹
ගෞතම බුදුරජාණන් වහන්සේට සහ මතු බුදුවීමට සිටින මෛත්‍රිය බුදු පියාණන් වහන්සේට සිදුකල මේ අපහාසයට ඔබ අපාගත වනු නියත යි . වහා මෙම මිථ්‍යාදෘෂ්ටියෙන් ගැලවෙන්න බුදුපියාණන් වහන්සේගේ ගුණ ස්වල්ප මාත්‍රයක් හෝ දත් අයෙක් ඇත්නම් ඔහු බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් ලෙස ආමන්ත්‍රණය නොකරයි කරුණාකර නිවැරදි වන්න තව දුරටත් මෙසේ අපහාස නොකර අකුසල් රැස් නො කර ගන්න 🙏 මේ සියල්ලම ඔබ කෙරෙහි ඇති කරුණාව නිසයි 🙏 පිංවත නිවැරදි වන්න තවත් අකුසල් රැස් නොකර ගන්න
මේ උතුම් ස්වාමීන් වහන්සේ ජාතියේ සම්පතකි ,ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා ,
සුදුස්සාට සුදුසු තැන ලැබෙනවාමයි.. !!! ප්‍රශ්නය තියෙන්නේ කාලයේ.. උත්තරය තමයි ඉවසීම හා ධෛර්‍යයි.. 🙏🙏🙏
😇
එහෙමෙයි 😂
@@diamond.1234 එහෙමයි.. 🙂
අපේ පින්වත් හාමුදුරුවන්ට ගෞරවනීය නමස්කාරය 🙏 🙏 🙏
ලස්සනයි wada🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
මේ දහම් ප්‍රසිදධ මාධයෙන් අයින් වීම්ම මේ සමාජය මේ අත් විදින කටුක අමානුෂීය බවට මූලිකම හේතුවක්...මින් මතුවටවත් මෙවන් වැඩසටහන්ම ප්‍රචාරය වේවා!!!
❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදුසසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
Supirima susanyogayak ..samanthabadra him Vs thissa jananataka…mama kaalayak balaporoththu una saakachchawak❤️❤️❤️…thanks ITN !!
Both you are (ape hamuduruvo and teacher ) very excellent.
Absolutely they're in haven
Very perfect discussion
💛🧡❤️🌷🙏😇
අපේ ස්වාමීන් වහන්සේ යි සර් රටට සම්පතක්
Excellent.....!!!! Love to see my favorites on stage together 💜 And very happy to see Mr Amith Pussalla with Meth Bo sewana started Green Teacher Garden for youngsters. Wenas wemu wenas karamu....!!!!
සම්ප්‍රදාය ප්‍රතික්ෂේප නොකර සාම්ප්‍රදාය දාර්ශනික කරන්න ඔබ වහන්සේ ඉතාම ඉවසීමෙන් කටයුතු කරනවා...ඔබ වහන්සේගේ ඉවසීමේ ගුණය නම් මාරයි.
Maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!!!
Apita kawadath oba wahanse maha muneendrayan wahansemai namaskarawewa oba wahanseta
Lakwasiyani Mahaweerayananan wansege Awshadaya panaya Karaw ! Pudumakara pratiharyek ! Obatumata Budusarani !
How amazing
තරැණ ළමයින් වගාවන් සදහා යොමු කලොත් හොද දියුණුවක් රටට ලබන්න පුලුවන් .එතකොට පෝන් කොට කොට ඉන්න එකත් නවතීවි.
හාමුදුරුවොයි ජනනායක සර්රුයි එකම වේදිකාවක දකින්න අාසාවෙන් හිටියෙ.ITN එකට පිං
ඇත්තටම හරිම සතුටුයි, සුදුස්සාට සුදුසු තැන ලැබෙනව නම් එයිට වඩා තවත් කිම, තෙරුවන් සරණයි.
Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...
Theruwansarani 🙏🙏🙏🌷🙏 Alokaya....Adaraya....+...samaya pathirewa🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කථික කරුණු මේ පොඩි අයට තේරුම් ගන්න අමාරුයි. ඒ අයට සරල විදිහට ප්‍රයෝගිකව දහම් කරුණු පැහැදිලි කරන්න වැඩ පිළිවලක් හදන්න පුළුවන් නම් බොහොම අගෙයි. මොකද ඒ අය තමයි රටේ අනාගතය. ❤️
තෙරුවන් සරණ වේවා......සාදූ සාදු සාදු.....
Danwath lankawe TV nalika walata mole padunoth hondayi. Mulu lankawama suwapath weyi 🙏♥️🙏
Harima wadagath dasanawak
ඇති යන්තම් කලයක් හිහින් හරි itn එක නිවරිදි මර්ගය තොරා ගැනීමට ....ස්තුතිය
Koruwa hamuduruwo. Wagada....balanna. Pinwat pirisa. Ahagana inna lassana....taruwan saranai hamuduruwana
දැනට අවු: 18 විතර කලින් ස්වර්ණවාහිණි නාලිකාවේ . සවස 6.0 (මට මතක විදියට ) දේශනාවක් ගියා. මම මඟ නොහැර බැලුවා. දැන් යු ටියුබ් එකෙන් බලනවා. තෙරුවන් සරණයි.
Dadanama harima sastai tharuwan saranai
Thank s
සිරි සමන්තභද්‍ර මහ මුණි දෙසුම්...දිගටම
මෙම සද්ධර්ම කතිකාවත දිගු කාලීනව පවත්වාගෙන යා යුතුය..
මිනිසාගේ ආර්ථික වර්ධනය..හා ආධ්‍යාත්මීය සංවර්ධනය.. උදෙසාම...
උන්වහන්සේගේ ජීවමාන බුද්ධ දේශනා..සමාජ ප්‍රගමනය සඳහාමය.
සමෘද්ධියපිණිසමය.
❤❤❤ගෞතම බුදුන් වහන්සේ වැඩ සිටින කාලයේ මේ තරම් දියුණු භෞතික තාක්ෂණයක් තිබුණා නම්❤❤❤ මොනතරමි ප්‍රාතිහාර්ය පොත්පත් ලියාවිද❤❤❤මේ ඔබත් මාත් දකින්නේ ජීවමාණ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර බුදුන් වහන්සේ බව වටහා ගන්න ❤❤❤ මනුෂ්‍ය වර්ගයාට ❤❤❤ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
❤
harawath wedhagath sakachchawak ratata awashama dedenek adha obha wahanseta behevinma pin apee thissa sir tath theruwansaranai
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
අපේ ස්වාමීන් වහන්සේ ගෙ සෑම දෙශනාවක්ම රූප වාහිනි වලට විකාශනය කරන්න අපෙ රට ලස්සන ස්ව්‍යාංපොෂිත රටක් වෙනවා නියතයි
මහා වීරෝ 🙏
බුද්ධිමත් භික්ෂුවක්❤️
Unique 💪
💖💖
Sri Samanthabadda himi Pl take Galface crowd to cultivate rural land.
♥️♥️♥️♥️♥️
♥️♥️♥️🎉🎉🎉
♥️🙏
I laga poyatath ma sastayan dannama awoth hodai
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ නියම දාර්ශනිකයෙක් .ගැඹුරු දහම හොඳින් දන්නවා .ඒත් ඔය දේශපාලුවන්ගේ නාලිකා වලට ලංවීම විනාශයට මුලයි
Suwadina rupawahineyata istute,munewarayanani. Haree astutui. Me wayamata viswaye. Arsirwadaya,,,,sadu ,,sadu ,, sadu ,,,🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏
නිවැරදි බුදු දර්ශණය අවබෝධ කරගත් ආර්‍ය මාර්ගයේ යන ව්ද්වත්,හිම් නමක් හා ගුරැභවතෙක්..සාදු..සාදු..සාදු..
ඇයි මම සාදු කීවෙ? කායේන සංවරේ සාදු, වාචාය සංවරේ සාදු ,මනසේ සංවරේ සාදු ,
🙏🙏🙏🙏🙏🙏
❤❤🙏🙏🙏
ආසිර්වාද වේවා
මත්‍රිබුදුන් කනාඩි දාගන හොයන මිනිසුන් ට පෙන්නෙ නැති මත්‍රිබුදුන් ❤️
කම්මං දළ්හං කින්ති කරෝමි.
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏
ඔබ වහන්සේ රටට සම්පතක්
Lakwasiyani jiwitaya satutin sitinna awasha nam Mahamunindrayanan wansege Ahushadaya panaya Karaw ! Hite tiyena dawilla turanwenawa ! Pthyaksha Aushedayaki ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansege deshana Siyaluma Lakwasiyanta Madya magin danuwath kirimata hakiwenawa nam Manushya wargayata Adaraya karana Jatiyak bhiwanawa noanumanai ! Lakmawata Sawbagya udawanawa noanumanai ! Siyalu dentama Suba wesak ! Budusarani !
👍👍👍👍👍👍👍👍👍
සමාජයට වැදගත් පණිවිඩයක්
204k subscribes ❤️
තමන් දෙස බැලීම.හොද ආරම්භයක් ගුරුතුමනි."ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං. ජාති’පි දුක්ඛා ජරා’පි දුක්ඛා ව්‍යාධි’පි දුක්ඛෝ මරණම්පි’දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡ්ං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තීන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා"
🙏♥️🙏♥️🙏♥️🙏
බුදුන්වහන්සේ නමක් පෘතුවියට වඩින්නේ පිටසක්වල සිට අහසින් පොළොවට සත්‍යයේ පනිවිඩය රැගෙන බව දතයුතුය..උන්වහන්සේ ඉතාම ක්‍රමානුකූලව බුද්ධාඤ්ඤා චක්‍රය ලෝකය පුරා පතුරු වමින් සිටියි..මේ එලබ ඇත්තේ අරිහත් ධජය ඔසවන කාලයයි .අපි උන්වහන්සේ සමග කුසලය ගවේශනය කරමු..සත්‍යය ගවේශනය කරමු..යමෙක් විමුක්තියට පත් වන්නේනම් ඒ තමා සැබෑම බුද්ධ වන්දනාව..සැබෑම බුද්ධ පූජාව..අවුරුදු දහස්ගණනකට පසු ලොව පහලවු අසිරිමත් පරමාදර්ශී සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු ..සාධු.. සාධු ..සාධු..
😂
තරුන දරුවන්ට දෙන්ම ඕම සර් ඊටත් වඩා පෙරපාසලේ ඉදන් ඕව උගන්නන්න. එතකොට තව අවුරුදු 15කින්වත් මේක නිකම්ම හැදෙයි ඒ අතරින් හොද නායකයො බිහිවෙයි
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
Gesu galwalin lokayata maliga thanawa jathiyak awadhi kala guru piyanani 🙏❤️🙏❤️🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏
Aththatama thamnge hitha gana therum gaththama jiwitheta hodata Muna denna puluwan .
මෙතැනට කන්දේගම මහත්තයත් හිටියනම් අපූරුයි .
Aththatama ou
@sobhita yakkala
ඇත්තටම ඔවු....
කන්දෙගම මැරෙනකං මේ දේශපාලකයෝ ඒ මනුස්සයගෙ දේශීය ඥානයෙන් වැඩක් ගන්නෙ නෑ...
මලාට පස්සෙ බොරුවට ගුණ ගායනා කරයි ඉතින්...
,ආපහු ඔබ වහන්සේව ඕන වෙලා
💙🙏💙
good programme...where is the youth 🙄