Now this is what I call a super vlog. While I was watching this, questions came to my mind and few seconds later you guys answered everything. Really amazing guys perfect. If anyone is going to bali just download this vlog!!!!
Thank you so much for the useful information.you guys marvelous.You reply to every comments , still thinking how could manage everything things.Anyway I think you guys have a proper planning for everything thing.Good job keep it up.👍👍👍
Me channel eka nam niyamai....man aluthin add une mekata....oya dennatama suba pathanawa meka digatama karagena yanna...harima lassanata Okkoma kiyala dunna...attatama mamai mage husband godak travel karanawa...godak travel tips Mata meken labuna..... You guys are doing a great job👏👏👏👏👏
Akki aiiya api me year eke end wala indonesia travel karanna plan karanwa 5 days walata . Its our 1st time country ekakata yana puluwn nam air ticket eka/online booking/bag eka pack karana hati wenama video ekak denna eka apita godak useful 💖
Mama oyalage channel eka ada balanna gaththe oyalage vidio tika ada davasema baluva .oyalage vidio baluvama apith giyava kiyala tdanenne .oyalata budu saranai.🙏🙏🙏🙏🙏❤️❤️❤️
Oyala shook akki & aiya... Harima asa htuna..next year marry krla ynna..Thquu soo much lovely akka n aiya..you guyz are soo good ♥️♥️♥️ there is no jealousy..Good luck 🥰🥰🥰♥️♥️♥️♥️
ඔයාලා දෙන්න ගොඩක් පින් කරලා තියෙනවා ලෝකෙ ලස්සන තැන් බලන්න..තවත් පිනක් තමයි ඒ බලපු දේවල් අනිත් අයට පෙන්නන එක.. සුබ අනාගතයක් දෙන්නටම. බුදුසරණයි
බලන්නකෝ අක්කගේ තියන සිරියාව....
වෙන U Tube වල ඉන්න කෙල්ලෝ මේකප් නාගෙන ඉන්නේ.....මේ අක්කා දැක්කාම නම් පට්ටම ආසයි....හරිම Normal...අයියත් පට්ට....❤️❤️❤️❤️
ඔයාලා ජොබ් කරනවද කියලා කියන්නකෝ අනේ...🙂🙂🙂🙂
Math me katawata ekagi..chamri hari natural...math hari asai...
ඒක නං ඇත්ත.. මමත් කැමති ම දේ බොරු ෂෝ නැති එක. විශේෂයෙන්ම කෙල්ලෙක් වෙලා චමරි අක්කා ගෙ නෝමල් විදිය. ජය වේවා දෙන්නටම..
බාලී යන්න ඉන්න කෙනෙක්ට මේකම ඇති ඔක්කොම විස්තර ටික දැනගන්න.හැමදේම පැහැදිලිව කිව්වා.මැලේසියාවට නම් මං ගිහින් තියෙනවා.ඒකත් මාරම ලස්සන රටක්.ඇවිදින්න තැන් ඕන තරම් තියෙනවා...❤❤❤
මට ඔයාගේ නම්බර් එක ගන්න පුලුවන්ද අක්කේ පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න 😊
Mata phone number aka danawada.visthara danaganna
ඉරිසියාකාරයො තමයි unlike කරන්නෙ. කොහෙ ගියත් වැදගත්වෙන වීඩියො එකක්. ජය වේවා...
ආජන්ටිනාවේ පැටගෝනියා කියන ප්‍රදේශයට travel කරන්න.ඒ ප්‍රදේශය පෘථිවියේ තියන සියලුම දේශගුන එකම තැනකින් බලාගන්න පුලුවන් ...
VERY TRUE !!!
පොඩි නිවැරැදි කිරීමක්. 100mlට අඩු container වල liquid ජාති hand luggage ගෙනියන්න පුලුවන්. ඒ කිව්වේ mini bottles පුලුවන්. 🙂
පට්ට බ්‍රෝ , වංගු නැහැ. බොක්කෙන්ම ඩීටේල් ටික කියනවා.
අනිවා ඈ. පට්ට
තාම කවුරුවත් පය ගහලා නැති දූපතකට ගිහින් පදිංචි වෙන්න බැරි වෙයිද බන් රොබින්සන් අන්දරය එකේ වගේ. 😊
මේ වීඩීයො එක මාර ඉන්ෆෝමැටිව්. ආයෙ ඒ ටු ඉසෙඩ් සියල්ල තියෙනවා. මේක තමයි අපිත් ගුරු කොට තියාගන්නෙ ඉන්දුනීසියා යන දවසක. 😍
Apith enwa oyla ekka yanna magic...😊😊
මං ආසම කපල් එක. 😍😍
Good luck දෙන්නටම. වැඩි වැඩියෙන් ට්‍රැවල් කරන්න ලැබේවා..!! ❤️❤️
3 වෙනි වතාවට 2024 බලන්නෙ , දැන් යන tour වලත් අවසානෙට guide ekk දෙන්න පුළුවන් නම් , tour එකට කොච්චර විතර වියදම් උනාද කියල ගොඩක් අයට වටිනවා ❤🎉
Niyamai niyamaiiii 😍😍🙌🏽
Aaa sailor අයියා කොහොමද හොඳින් ඉන්නවා da
නියමයි. ආය ඕන නැ ඒජන්ට්ස් ලා.. මෙ චැනල් එක බලන යන්න පුළුවන්.. ඇත්තටම මම හිතං හිටියෙ ලොකු ගානක් යනව කියලා පිටරටකට යන්න.. මේ වගේ ඇත්තම කියන තොරතුරු දෙනවට ගොඩක් ම ස්තුතියි. දෙන්න ම පරිස්සමට. බුදු සරණයි
ගොඩක් අය travel with wife ගැන කියල තිබ්බට ලගදී තමා මන් video බැලුවෙ ඒකත් මේ බාලි tour එක.ගොඩක්ම ලස්සනට video කරල තියෙනො වගේම හැම විස්තරයක්ම වගේ තියෙනව.මට මාරම ආසාවක් ආව බාලි යන්න.ඕගොල්ලොන්ට සුබ පතනෝ මේ වගේ ලස්සන video ඉස්සරහට කරන්න.❤
Now this is what I call a super vlog. While I was watching this, questions came to my mind and few seconds later you guys answered everything. Really amazing guys perfect. If anyone is going to bali just download this vlog!!!!
වීඩියෝ ටික ඔක්කොම බැලුවා, සුපිරියටම තියෙනවා... එඩිට් එකත් පට්ටම පට්ට.. දෙන්නටම සුභ අනාගතයක්.. ආදරෙයි අයියටයි අක්කිටයි...❤️❤️
@@travelwithwife ❤❤
අවශ්‍ය තොරතුරු ඔක්කොම එක වීඩියෝ එකක තියෙනවා...මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.....🎄♥️♥️
යුරෝපෙට එනවනං එන්න ලස්සන තැන් තියෙනව බලන්ඩ ඉතාලි ආවොත් මම උදව් කරන්නම් එහෙ මෙහෙ යන්න
ලස්සනයි ..ජය වේවා !!මේවාගෙ ඉන්දියාවේ යන්න කියලා දෙන්න ..මල්ලී ❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක්. හැමදේම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.. 😍❤️
Indonesia වගේ රටකට budget travel කරනව නම් මම නම් recommend කරන්නෙ airasia යන එක වඩාත් සුදුසුයි කියලා. Colombo to kualalumpur හෝ bangkok හරහා bali හෝ Jakarta වලට අඩුමුදලකට fly කරන්න පුලුවං.
අද (14.04.20) තමයි මම ඔයාලගෙ Colombo to Bali කියන vedio එකෙන් ඔයාල කරලා තියෙන vedios බලන්න සෙට් වුනේ. ඇත්තටම ඒ vedio එක බලපු ගමන් එක දිගට ඉන්දුනීසියානු සංචාරම බලලා ඉවර කලා. හරියට TV series එකක් බලනවා වගේ. එකක් බලලා ඉවර කලාම අනෙක් vedio එක බලන්න automatically මාව motivate කලා. මමත් travel කරන්න ඉතාමත් ආස කරන පුද්ගලයෙක් විදියට සහ එවනි තවත් පුද්ගලයකු ඔබ විසින් මහන්සි වී නිර්මාණය කරන ලද මෙම vedios series එක බැලුවම ඔවුන්ගේ සිත් වල ඇති බය සංකාව ඉවත් වී ලෝකයේ වෙනත් රටක සුන්දරත්වය විදීමට සිත් පහල වනවා නොඅනුමානයි . ඒ නිසා ඒ පිලිබඳව ඔබ දෙපලට සුභ පැතුම් එක් කරන අතර තවත් ලෝකය ගවේෂණය කිරීමට ශක්තිය ධෛර්ය්‍ය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ජය වේවා....!!
@@travelwithwife ඔබ දෙදෙනාටත් නීරෝගී සුව අත්වෙන සුභ නව වසරක් වේවා ....!!
සුපිරි
දිගටම කරගෙන යන්න කස්ස !!!
හැපී ක්‍රිස්මස් 🤘🤘
Travel කරන අයට ගොඩක් වටින video එකක්.. 👍👍video එකේ පෙන්නපු plug point වලට කියන්නේ schuko type "සුකෝ" pulg කියලා..
පට්ට, good work අක්කා and අයියා, හැමදේම හොඳට පැහැදිලි. 🌟🌟🔥👍
අම්බෝහ් Travel කෙරුවාවත් හිතන තරම් ලේසි නෑ . සුපිරියටම තියෙනවා. ඔයාලා ප්ලෑන් එකත් හොදට කරලා තියෙනවා. ජයම වේවා ඔය දෙන්නටම.
@@travelwithwife යූ ආර් වෙල්කම් බෝත් ඔෆ් යූ. ප්ලීස් චෙක් යුඅර් මසේන්ජර් ඉන්බොක්ස්. ආස්ක් ෆොර් අ ලිට්ල් හෙල්ප්.
පොඩි දේවලුත් කියනවා.ඒවා යන්න ඉන්න අයට ගොඩාක් වටිනවා ...ඔයි දෙන්නට ගොඩාක් ආදරේ ඒ නිසයි....❤❤❤
@@travelwithwife හැමදාම මාත් එහෙමයි ඔයාල දෙන්නටම ආදරෙයි ....❤❤❤😘😘
හැම දෙයක්ම නියමෙට පැහැදිලිවම තියෙනවා........🔥🔥🔥
බොහොම හොදයි වටිනවා ....ඇත්තෙන්ම මම ත් ඉන්දුනීසියාවේ විසිට් එකක් යන්න ඉන්නෙ ඉතාම වටිනවා ..🤝🤝
මේව බලද්දි තමා ඉක්මනට බදින්න හිතෙන්නේ..
කොහොමහරි බැදල යනව මමත් රට..
දානව සුපිරි video එකක්.. ❤️
ආදරෙයි කසුන් අයියේ.. ❤️❤️❤️❤️🖤🖤❤️❤️❤️❤️
Ai thaniyen yanna byda🙂
bandoth nam puthe ....yana wenne naha,,, ai kiyala ahanna epaaa.. yanna wenne nahaaa
යන්ට තිබුන ආසාව තවත් වැඩි උනා......යනවම තමා එයත් එක්ක..😊😊 අනිත් ටිකත් දාන්නෝ ...ආදරෙයි දෙන්නටම ❤ 😍 😍 ජය වේවා....ඔයාල දෙන්නා comment කරන හැම කෙනාටම reply කරනවා වගේම අහන දේවල් වලට උත්තරත් දෙනව.video එකක් කරල හරි...ස්තූතියි හොදේ.❤ ❤ ❤ ❤ ❤
Supar
Apith ynna as hituna ynakota okkomla ekta යමු 🚶🚶🚶🚶🚶🚶🚶
පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️
පට්ටම වටිනවා..අයියා and අක්කි ඒක පට්ට... 🤘❤️
ගොඩක් වටිනවා දැනුවත් කරපු විදිහ . මම හිතන්නෙ විදෙස් ගතවන සෑම කෙනෙකුටම වැදගත් වන කරුණු ඔය දෙන්නා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. පුංචි දේවල් පවා මතක් කිරීම ගොඩක් වැදගත් . ගොඩක් ස්තුතියි .
නියමයි... ඔයාලගෙ නිහතමානී කම තමයි මේ vidio බලන්න හේතුව..❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම....
Niyamai. Eththa de hariyatama kiyaladenawa . Godaak hoda wedak meka. Lassanai dennatama subapethum. Aluth petiyatath ekkama.
යන්න ආසයි
සුනාමි එයි කියල බයයි :(
Dilshan ayiya owalata bayayi eyaage vedieo wala ewa kiyala thiyenawa...
😅😅😅ane meyanam
Yako aka
මේවා බලල මැරුණත් කමක් නෑ බං
Congratulations 😍😍 Kasun ayya and Chmari akka.....keep going❤️
අයියේ bali යනවා නම් agencie එකකින් tickets book කරොත් direct flight ekakinma යන්න ඕනිද නැත්තන් එයාලා flight දෙකෙකේම tickets book කරලා දෙනවද අනිත් ප්‍රශ්නෙ අලුත් license එක කියන්නෙ අර chip එක තියන එකද. ඒකෙන් යන්න පුලුවන් නම් bike license විතරක් ඇතිද
ඇත්තටම ගොඩක් වටිනා වැඩක්.. නියමයි !!
යෙහ්හ් 😎❤️🍃😍 ආදරෙයි දෙන්නටම අක්කි අයියා
නියමයි අක්කේ & අයියේ Video එක දාපු ගමන් බැලුවා...💖💖
ගොඩක් වටිනවා මෙ LOG එක. බොහොම ස්තුතියි.
ජය වෙිවා දෙන්නටම..........
Bali.. Niymi akke aiye.. Blmu dwsk ynn ithin.. Guide ak niymi.. 🎄❤️ Merry Christmas and happy new year travel with wife☃️ jaya wewa!
Your video editing amazing.good luck for both of you and you guys are always sharing valuable information which is very importaint
අම්මෝ මි10 කියල දැක්කහම ඇඟ සීතල වෙලා ගිය. පස්සේයි දැක්කේ IDR කියල. ඔය වගේම පුළුවන් නම 2020 දී Hawaii, Samoa යන්න... හැබැයි ඔයිට වැඩ නම් මුදලක් වැය වෙයි. එත් බලන්න වටිනා තැනක්. video series එක නම් නියමයි. thank you ඔයාලගේ චාරිකාවේ විස්තර කියුවට. 2020 දී channel එකේන් තවත් අලුත් travel tours එනකම් අපි බලන ඉන්නවා ... 🖖 🖖 🖖
නියමයි. කවද හරි අනිවා වැදගත් වෙයි.
Explanation එක සුපිරි 🙂🔥
Thank you so much for the useful information.you guys marvelous.You reply to every comments , still thinking how could manage everything things.Anyway I think you guys have a proper planning for everything thing.Good job keep it up.👍👍👍
Thankz denatana lassna lassna dewal apita pennala e dewal gena kiyla denwata 👍👍👍👍
ඉන්දුනීසියාවේ අව්ව ගැන නම් කියල වැඩක් නෑ. සමකය ආසන්නෙයේ තියෙන රටක් නිසා. අනික දූවිලි කුනාටු. ඒ අතින් අපේ රට මොන තරම් සුන්දරද? සුපිරි වීඩියෝඑකක්👍
Both of you are presenting this very well. Go ahead
අම්මෝ බලාගෙන ඉදියේ video එකක් එනකන් . Much love couple 😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘
නියමටම වටිනා වීඩීයෝ එකක්.. ගොඩාක් පින්.. ආදරේ දෙන්නටම..♥️😘
Aiye new zeland yanna kocchara ganak gowan tikatpath walata yaida
චතුරගේ ඇරුණාම ලංකාවේ කාගෙවත් ට්‍රැවල් වීඩියෝ බලන්නෙ නැතිතරම් ! ඒ උනාට චමරිගේ හරිම ස්වාභාවික ලස්සනක්,අව්‍යාජ කතාව එක්ක බලන්නම හිතුණා.ට්‍රැවල් වීඩියෝ කියලා සමහරු මේක් අප් එකයි බොරු පොෂ් එකයි විතරයි ! හරියට පොලවේ පයගහලා සුන්දරව ඉන්න ලංකාවේ නියම වයිෆ් කෙනෙක්.👌නියමයි ! සුභ පැතුම් දෙන්නාටම !
good luck aiye akke..... thawath travel krn labewa ....oyala dennata .programme eka niyamaii..
සුපිරි හලො ඔයලා දෙන්නා 😍😍😍🙏🙏🙏🙏🙏🙏
❤️❤️
හැම දෙයක්ම කියල දෙනවා ගොඩාක් පැහැදිලිව.... ස්තූතියි
Hamadema hodata explain karanawa akke ayye oyala denna...theruwansaranai dennatama ❤️
Travel with waif පට්ට ආසවෙන් බැලුවේ බාලි trip eka, sehena deyak denagaththa yanna asayi covid walin passe අනිවාර්යයෙන් lankawata apuhama yanawa thank you travel with wife
නියමයි ඔක්කොම දේවල් දැන ගන්න ඉඩ දුන්න එක ලොකු දෙයක්....😍😍😍
කවදකම හරි යනවා කියලා හිතාගත්තා 😁 video series ek nm ptta ❤❤😍👍✌️
මාත්
Me channel eka nam niyamai....man aluthin add une mekata....oya dennatama suba pathanawa meka digatama karagena yanna...harima lassanata Okkoma kiyala dunna...attatama mamai mage husband godak travel karanawa...godak travel tips Mata meken labuna..... You guys are doing a great job👏👏👏👏👏
Oyaala denna harima saralawa nirlobiwa me dewal kiyala dena eka godk watinwa aiye akke, Thank you soo much , always love you to both of you...😘😘😘😘😘
Oyala godak hondata explain kara hamdeykma gna. Thnks godak. Oyalata pluwan nm singapore wla vlog ekak karannko.. plz...
Oyalage wistharaa godak watinawa aiya, akka dennata godaak thnks. Keep it up... Good luck 💐
Travel With Wife 🌸🌸🌸
මල්ලියේ ඉන්දුනීසියාව ගැන ඉතාමත් වටිනා අගනා පැහැදිලි කිරීමක් ඔබ දෙපල කරේ. ඒකට එක සිතින්ම ස්තූති. මටනම් ඉන්දුනීසියා යන්න වෙන්නේ නැ ඩ්‍රැයිවින් ලයිසන් ඔිනි කිවුවා නෙද මට නෑනේ අනේ. නංගියේ මල්ලියේ දෙදෙනාටම ගොඩාක් ස්තූති. 💖💖💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨✨✨💥💥💥💥👍👍👍👍💯💯💯💯✔✔✔✔
Public transport or taxis use කරන්න එතකොට ලයිශන් ඕන් නෑ
Everything has mentioned, perfect♥️
my favorite couple ever... best of luck ❤❤
Thanks dear, very good explain. I already book my bali holiday on April. Please explain me which is best, use my ATM card in Bali or Carrying Dollar?
Akki aiiya api me year eke end wala indonesia travel karanna plan karanwa 5 days walata . Its our 1st time country ekakata yana puluwn nam air ticket eka/online booking/bag eka pack karana hati wenama video ekak denna eka apita godak useful 💖
Indonesia my country 🇮🇩😍
Dimana kamu di Indonesia?
Oyalage adahas me vidiyata apita kiyana ekata godak thank you nodanna kenekta godak vatina video ekak
හරිම වැදගත්. ආසාවෙන් බලන චැනල් එකක්.
පෙබරවාරි යනවා.. Air tickets ගත්තේ 43/= singapore airlines
Oyala dennage jeewithee nm supiri asai oyala wage jeewath wenna..oyala krna job eka mokkda..godak pin karala tiynw oyala mehma travel krnna..😍
I m so greatfull both of you for giving information
niyamai . godak wadagath video akak .......
Good video 👍good luck guys oyala tawa me wage videos karanna 👍👍👍👍
Niyamai aiye👍👍
Athatama niyamai all tha details include
Thanks both and congratulations
Packing ganth hoda video ekek karanne...harima watina godak dawal danagathta...suba patum dantama
Thanks akka and aiya..!!!🙏🙏🙏
Godak nodanna dewal danagaththa.
💖💖💖💖😊😊😊😊🙏🙏🙏🙏
niyamai aiye .kohomahari yanna hithenawa.thanks guide ekata
Thank you for the video. Please recommend good photo editing apps
Math ynna plan krapu thanak.aniwaren yanawa..oyala experience krala qwa nisa hodata clear.thank you..
Thank you very much ❤️really appreciate your help ♥️
Mama oyalage channel eka ada balanna gaththe oyalage vidio tika ada davasema baluva .oyalage vidio baluvama apith giyava kiyala tdanenne .oyalata budu saranai.🙏🙏🙏🙏🙏❤️❤️❤️
Oyala shook akki & aiya... Harima asa htuna..next year marry krla ynna..Thquu soo much lovely akka n aiya..you guyz are soo good ♥️♥️♥️ there is no jealousy..Good luck 🥰🥰🥰♥️♥️♥️♥️
බාලී යන්න ම හිතේනවා .ඔයාලා දෙන්නාටම ඉස්තුතියි💕💕💕
merry christmas and happy New year 🎈🎊🎆
සුභ නත්තලක් සහ සුබ නව වසරක්
மகிழ்ச்சியான கிறிஸ்துமஸ் மற்றும் புத்தாண்டு வாழ்த்துக்கள்
Akki & aiyaa oylnm perfect 😍 vedio ek hriytm krl tynwa
How nice U re Explained....with out Guru Mushtiya....I wish u all the best ...Keep it Up...Go a head...Budu Saranai...
Bali is best.I'm so excited for yours.
Well organized, Thanks for sharing your experiences.
නිහතමානීම කපල් එකක් අයියයි අක්කයි කවදාවත් වරදින් නෑ... ලෝකෙ වටේම යන්න ලැබෙන්න කියල විෂ් කරනව ❤️
කොහෙන්ද international ලයින් එක ඇප්ලයි කලේ නැත්නම් අලුත් ලයිසන් එක කියන්නෙ චිප් එක තියෙන එකද
ගොඩක් වටිනවා ඒ වගේම දෙන්නා මේ වැඩේ හරිම ලස්සනට පිලිවලට කරනවා සුභ පැතුම් ජය වේවා
Finally...😊😊😊videos nathuwa hari palui apita....api dan addict wela....digtma videos danna...api paw neh...Love you both❤❤❤😘😘😘
Niyamai ♥️ mara clear 💪🏻 100K ➡️🤩🤩