Best vedio.. mekanum supirima vedio ekak my favourite vedio love you both ❤😘♥🇲🇫🇲🇫 apitath enna thibbanum live balanna.. sathuta kiyanna vachana nee kohama hari France ennawa favourite country ❤🇲🇫
Guys thanks a lot for walking up 6000 steps to show us how it looks and feels to be up on the Eiffel tower 🗼 ! It's so beautiful 😍 up there Someday I'm gonna move into France too! Thanks guys adera ❤️
wooowww what a amazing video ❤️most waited video ekak meka😍hrima lssnaiiii video eka enna ennama quality mar wdyta❤️hdtama enjy kra good luck dennatama🥺❤️much love
It's superb as always. Editing 100% iresh. Harima asawen inne paris enna. Enawa aniwa travel karanna. Thank you very much to both of you. Love you guyz. Stay safe and blessed.
Video Editing and the quality at its best levels. Just clicked the "like" button during first 05 seconds. keep up the same quality and productivity all the time guys. best of luck. -Isuru-
You guys are doing such a stellar job👏👏, and as I watch your video, I feel so bad since, despite spending five years in Paris, I never showed any interest in climbing the Eiffel tower, maybe next time. Literally, I was in 4 Rue Française Paris 75001, which was somewhat near to where you two are now residing I suppose.
One of my favourite place hope to visit in 2023 December 31 night fire works . So far done London eye fire works and Dubai fire works Waiting France , New York time square fire works, Sydney fire works.
Today video is gonna be a different level aiyya.. you did really amazing work.. new ending part is superb.. both of you are doing great work.. salute aiyya & shishiyoo..!! ❤️❤️
I really enjoyed this vlog🥺❤️❤️many thanks for giving this vlogs to us and you are my favorite couple forever and ever 😘😘😘stay safe and again thanks a lot buddies 😘😘😘🥰❤️❤️❤️
සිරා බන්!
සිරාවටම😂
Hey Brother Big Fan 😍 Thank you so much! Means a lot ❤️
උඩටම ගිහාම ටවර් එකේ ඉඳල රටවල් කිහිපයකට ඇති දුර කිලෝ මීටර් වලින් සඳහන් කරල තියනව නේද ඒ අතර ලංකාවෙ කොඩියත් තියනව ඒක පෙන්නන්න අමතක උනාද?අපරාදෙ...
@@antanetliyanage.7247 උඹට රිප්ලයි කරන් නෑ බං ☝🙄 උඹ ෆේමස් නෑනේ 😂😂
Videos හදන එකේ quality එක දැන් දැන් වැඩිවෙලා තියෙනවා. හරිම ලස්සනයි❤️.අවංකවම කිව්වොත් හිතට මාරම සැහැල්ලුවක් දැනෙනේ ඔයාලගේ videos බලනකොට😍 .අයියා & අක්කි ඔයාලා දෙන්නටම Good luck✨❤️ .
ස්තුති! ආදරෙයි ❤️
Ow ayye 💫😍
Man ඉස්සරලාම කමෙන්ට් කරලා කිවේත් එ කතාව තමයි..සතුටුයි ....💝💝
මාරම ලස්සන විඩියෝ එකක් අපේ රටේ ඉන්න අයට ලෝකය දකින්න පුලුවන් මේහෙමවත් තමා ඉතින්. ඔය දෙන්නට මරම පින් අපිට මේවගේ ලස්සන විඩියෝ ගේනවට...අපේ රටේබ් අයට ලෝකය දකින්න ඇස් වෙන්න වෙන්න පුලුවන් පිඅරටවල ඉන්න අපේම අයට. අපේ රටේ ගොඩක් දෙනා ලංකාවේ තියන දූශිත ක්‍රමවලට හෘවෙලා ඔලුව පහත් ක්‍රන ඉන්නේ එයලා ලොකේ මිනිස්සු ජිවත් වෙන හැටි...සතුටු වෙන විදිහ...ජිවිතේ විදින විදිහ දැකලා නැති නිසා. ❤🇱🇰
Thank you, Much love ❤️
Oyalage video baladdi amuthuma feeling ekak enava patta nidahasak vage danenava ♥️♥️♥️ digatama karn yanna
ගොඩක් මහන්සි වෙලා තියෙනවා අපිට ලස්සන දෙයක් දෙන්න ජය වේවා දෙන්නටම♥
Adarei ❤️
අම්ම ඩයල් එක සුපිරි ජෙන්ටා වගේ design කරපු හැයි නම් පට්ට 👌👌🇫🇷🇫🇷🇪🇺🇪🇺
Patta me video eka danakan thama balan hititye adarei 😍😍😍
වීඩීයෝ එක සුපිරි මුල ඉදන්ම මරුවට තියෙනවා ♥
Danmam ilaga vedio eka danakn asawe ba good luck aiya and akki 🥹♥️
Eiffel tower එක පිටින් දැකලා තිබ්බට උඩට යන video එකක් බැලුවේ පලවෙනි පාරට🤩Thank you so much for this exciting video.
Excellent 🤩😍
Really Excellent 🤩🤩😍😍
එනකම් බලාගෙන හිටපු වීඩියෝ එකක්
Content quality eka hondatama thiynawa keep it up👏
Best vedio.. mekanum supirima vedio ekak my favourite vedio love you both ❤😘♥🇲🇫🇲🇫 apitath enna thibbanum live balanna.. sathuta kiyanna vachana nee kohama hari France ennawa favourite country ❤🇲🇫
Much love buddy, means a lot ❤️
Niyamai. Mul kaleta vada video quality ekai. Ekta galapena music ehema niyameta hadala thinava. Godk relax me vlog ek nm.good luck ❤️
සෑහෙන්න කල් ඉඳන් ඉල්ලුව Vlog එකක් 😍❤️ Thank u Ayya & Akka ❤️
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤️ France යන්න තියෙන ආසාව වැඩි උනා. ඇත්‍තටම මාර ලස්සන view එකක්.. 🥺❤️
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා.ඒවා විස්තර කරද්දි අයියගෙ කටහඩ නන් හරි ලස්සනට ඇහෙනවා.🤭 අක්කිගෙ කතාවටනන් කොහොමත් ආසයි 🤗😍❤️ ආදරෙයි දෙන්නටම.🥺❤️✨
Much love buddy ❤️
nice vlog I have ever seen .. thanks lots for iresh ayya and shishi akka
Thanks buddy ❤️
Ane akki france bashawath කියලා dennko
😍😍😍😍😍 good luck guys . Much love 💖 අද video එක නිකන් short film එකක් වගේ 😃 super quality 👊
Thanks Kaviii, Much love ❤️
විඩියෝ එක ලස්සනය.බොහොම ස්තුතිය.අපි ඔයලට සුභ පතනව.ඔයල අපට ශක්තියක.සුභ අනාගතයක් ...
ගොඩක් ස්තුති ❤️
Nice video dude ✨❤️ keep it up ✨
Like a English movie clipped.❤️🥂
Woow super akki & aiya 😍❤️👌
Guys thanks a lot for walking up 6000 steps to show us how it looks and feels to be up on the Eiffel tower 🗼 !
It's so beautiful 😍 up there
Someday I'm gonna move into France too!
Thanks guys adera ❤️
Much love buddy ❤️
My favorite u tube channel good job akkki & aiya one day we will meet on france
බොහොම ස්තූතියි කොල්ලන්ටයි කෙල්ලන්ටයි මේ වැඩේට
Next level vlog aiye 🤩🫶🗼
wooowww what a amazing video ❤️most waited video ekak meka😍hrima lssnaiiii video eka enna ennama quality mar wdyta❤️hdtama enjy kra good luck dennatama🥺❤️much love
Thank you Dinithi ☺️ Much love ❤️
Very Beautiful video. Nicely categorize each part
It's superb as always. Editing 100% iresh. Harima asawen inne paris enna. Enawa aniwa travel karanna. Thank you very much to both of you.
Love you guyz. Stay safe and blessed.
Much love Prabhath😍 Glad you enjoyed ❤️
France valata enna godak asaven inne aiye..oyala denna niyamai...akkai aiyai godak lassnai..parissmata inna..❤️👍
Much love buddy ❤️
ආසාවෙන් හිටියේ ටවර් එක බලන්න ගොඩාක් පින් ඩබලටම❤️🩹💝
Video Editing and the quality at its best levels. Just clicked the "like" button during first 05 seconds. keep up the same quality and productivity all the time guys. best of luck.
-Isuru-
Much love buddy ❤️ glad you enjoyed it 🙂
api wenuwen loke thiyena lokuma tower ekta nagga eka thank you very much!!!!!
much love to you guys❤❤
Adarei❤️
Wachana ne kiyanna..dennatama jaya wewa.. parissamen mona karath 🥰😍
Adarei❤️
Lassana video ekak 🤘😋😋🇱🇰
අදත් ලස්සන වැඩසටහනක්..තොරතුරු ඉදිරිපත් කරමින් කරන එක නම් ලොකු දෙයක්.
Adarei ❤️
Do a Q and A sort of video ( how you guys met, job etc. )
Versailles Palace, ekata yana video ekak karannko🙂
Video ekk dnkn bln hitiyeee♥️🤩
Niyamai ayye 😍 blgen idpu video ekk ❤️ Videography paththa nm supiri❤️
Much love buddy ❤️
හිට්ලර්ට Eiffel tower එකට නගින්න බැරි වෙන්න Eiffel tower eke lift eke cable eka kapuwa neda. French igenagathethath french valin kathakaranena baya mama....
Your videos are crazy, I love watching them, keep posting videos, I am addicted to your videos , දෙන්නම පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️🙈
Thanks Hiran 🙂 Much love ❤️
Aneee. Akki. Aiya. Aka mara feel akak mata kiyaganna ba. Thank u. Dennatama . godak adareeee. Marama lassanai.
Glad you enjoyed 😍❤️
Thumbnail ekh wens kra nedaaa......
Mn hithuwe aluth video ekk kiyl
🇨🇵🇨🇵 fantastic video 📷 vlogs............for ඔබ දෙදෙනාගේ 🔥♥️🔥
Video quality 😍😍😍
Best vlog❤❤
Me
Vlog ak nm patta supiri
බලන්ඩ ආසාවෙන් හිටපු video එකක් පට්ට❤❤😍😍👍👍
akanan pissuwak machanla. tower ake uda idala city akee view aka dekkama kora una ban. thank you so much dennatama.
Hey Much love buddy, Glad you enjoyed ❤️
24:30 විඩියො එක අවසාන වෙනකොට නිකම් ඊට පස්සෙ පාලුයි වගෙ .. Fev couple ❤️❤️🤟
You guys are doing such a stellar job👏👏, and as I watch your video, I feel so bad since, despite spending five years in Paris, I never showed any interest in climbing the Eiffel tower, maybe next time. Literally, I was in 4 Rue Française Paris 75001, which was somewhat near to where you two are now residing I suppose.
Yeah that’s true, lot of parisiens don’t visit the tower. Yes it is nearby Paris is a small city. Thanks ❤️
Ane godak lassanai video eka... oya dennata mn godak kemathi....❤️❤️❤️❤️❤️❤️❤️ 😘😘😘😘
Adarei ❤️
Mechchara dws oylge videos baluwe fb eken🌝 youtube ekt set une me lagadi 😍🥰 oylge videos balanna godak asaai 💕😍 Lovely couple ♥️♥️ God blessed u ♥️🥰
Thank you Nawod ❤️
Thanks ඔය දෙන්නටම eiffel කුළුණ උඩට ගිහිල්ලා පෙන්නුවට තව අපි නොදන්න කරැණු කියලා දුන්නට 🙏. මාරම ලස්සනයි. 💗💗💗
Adarei ❤️
ගොඩක් දවස් බලන් හිටියා මේක දානකන්. අද video එකත් මාර ලස්සනයි. Video editing next level. මම belarus ඉන්නේ, next summer vacation එකට එනවා paris වල රවුමක් දාන්න.
Thanks buddy. That’s great 😊❤️
Finally eka pennuva 🤩♥️ hemadama comments vala demme tower ekata yanna kiyla 😁 Godak lassanai ♥️♥️♥️♥️♥️
Much love buddy ❤️
I have no words bro and sis. Love you two. Keep going. 🥰🥰
Adarei ❤️
Supiri❤️😍kaweda harima enewa France weleta❤️😍😋awama hamu wemu dennama
Adarei ❤️
වීඩියෝ එක මුල ඉඳන් අගටම බැලුවා... මරු...
Godak sthuthi❤️
Thank you so much for this one! This is a long awaited one! 😇
Wow ❤️🥰😍🗼🗼. Thank you akki & ayya 🗼🗼😍
Good luck ඔය දෙන්නටම. ❤️ වෙන රටවල් වල travel කරන videos ටිකකුත් ගේන්න ඉක්මනට.
Thanks buddy❤️
I ❤ EIFFEL TOWER & PARIS
MY DREAM PLACE IS PARIS 💖
BECAUSE MIRACULOUS LADYBUG🐞💗🇲🇫
One of my favourite place hope to visit in 2023 December 31 night fire works . So far done London eye fire works and Dubai fire works
Waiting France , New York time square fire works, Sydney fire works.
Paris is gonna be epic in 2024❤️
Wonderful content with superb video editing talent. Much appreciated.
Much love buddy ❤️
Today video is gonna be a different level aiyya.. you did really amazing work.. new ending part is superb.. both of you are doing great work.. salute aiyya & shishiyoo..!! ❤️❤️
Much love buddy, Glad you enjoyed ❤️
🥰nice ayye digata video onne nice explain gg nice 😍😍
Muxh love buddy ❤️
Vedio quality 👌 amzing vlog guys🔥❤️ adrei dennatama💗
Much love ❤️
Thank u so much my copule 🌎❤🍎😘
Its really nice bro. Eiffel is one of my dream
How about ticket price?
You pay twice to show us know
Thank a lot both of you
Love u all ❤️💜
හරිම අපූරුයි දෙන්නගේ ඉදිරිපත් කිරිම. ඇමරිකාවේ සිට උණුසුම් සුභ පැතුම් ♥️
අගෝස්තු 28 ජිනීවා හි පැවැත්වෙන, මේ මර්ධනකාරී රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂනයට හැකි පමණින් එකතු වෙන්න. මව්බිමේ සැබෑ ජයග්‍රහණ වෙනුවෙන් විදේශගත අපි.. ❤️🌹
Thank you so much ❤️
france student visa gena video ekk gennako.
Wow අයියා & අක්කි ❤️😍👌
අක්කිගේ කටේම තියෙන්නෙ මොනවා හරි කන්න ඕනේ කියලා.. 😁🤤😏🤣.
Cinematic camera shot ටික සුපිරි අයියේ.. ❤️💥
එන්න එන්නම Quality එක වැඩි වෙනවා Video වල.. සුපිරි දිගටම කරගෙන යමු..
Much love ❤💥😎😍
Much love buddy❤️
Mru vlog ek 🙈 thanks pennwt Eiffel Tower ek 💕 much lv akka and ayya ❤️
Adarei ❤️
බලන්න ආසාවෙන් හිටපු තැනක් බොහොම ස්තූතියි ඔබ දෙපලට සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🙏
Adarei ❤️
20:41 such a Relaxed atmosphere and fantastic view 😍
Adarei ❤️
Wow! One of my dream destinations.😍 Nice vlog friends!💫
Video quality eka maru bosa♥️☻
අම්මෝ... මේක නම් නියමයි.
අක්කි ~ අයියා මේ වගේ වීඩියෝස් ගේනවට ගොඩාක් ස්තූතියි
බුදු සරණයි!පරිස්සමින් ඉන්න.
🇨🇵💖
ආදරෙයි ❤️
Aiye france wela minimum me padiya keeyade?? Euro 1600 de aiyai,,akkai monide keranne ohe job
niyamai vedio eka so,well..
අනේ විඩියෝ එක ගොඩක් ලස්සනයි 😍❤️
godak thanks apita real balanna bari dewal godak pennanawata❤️💫
I'm here in 2024 ❤❤ woow so nice lv u both aiya and akki lovez 😘
Much love buddy❤️
ආසම කරන චරිත දෙකක්...❤️💥much love❤️
Adarei ❤️
බලාපොරොත්තු වුන video එකක් ❤️❤️
එහෙ මිනිස්සූ හරිම හොදයි නේ.සරලයි ✨️🖤🌻 I Prefer it
cupiriiii video quality shots nm ft, you guys are so cool, thank you for showing us the beauty of paris 😍😍
Thanks buddy ❤️
You guys are so lucky to realize your sweet dreams together as a couple🥰.. Wish you both best ever future ahead..😘❤
Thank you my buddy ❤️
මේ වි්ඩියෝ එකනම් පට්ට කොලිටියටම තියනවා .❤️
Thanks brother ❤️
දෙන්නා ලස්සනට වීඩියෝ ටික කරනවා.. දැන් වීඩියෝ වල quality වැඩී හරි සතුටුයි.. දෙන්නටම හදවතින්ම සුබ පතනවා ❤️😍
Birthday එකට සුපිරි gift එකක් දුන්නෙ .. Best streaming couple ❤️
Thanks Kevin , much love ❤️
I really enjoyed this vlog🥺❤️❤️many thanks for giving this vlogs to us and you are my favorite couple forever and ever 😘😘😘stay safe and again thanks a lot buddies 😘😘😘🥰❤️❤️❤️
ඒක පට්ට බ්‍රෝ 😍
Much love ❤️
Superb video 💖 really love your vlogs.. Love you akka and ayya💗💗
Thank you Sachini❤️
Lovely Coverage !!! if life permits I'm sure i will not hesitate next time to take the lift up and also to visit at night !!!
Thanks Channa ❤️ Yes you should buddy! Highly recommend !
France වලට එන්න තියෙන ආසාව වැඩි කරනවා ඔයාලා දෙන්නා good luck akki & ayya 😍😍❤❤
Oyalath enna ❤️
mn oyalage vedio okkoma vage balala thiyanava shook..
Adarei ❤️
ලස්සණ වීඩියෝවක්.ස්තුතියි.