Bleaching cream ගාලා මට මොකද උනේ ☹️💔 අදුරු වුනු හම අඩු වියදමෙන් එලිය කරගමුද? 🌝🍯|sinhalavlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 308

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 9 หลายเดือนก่อน +16

    8:43 මන් වගේ අපතයෝ මේ ලොකේ තව ඉන්න එක ගැන පට්ට සතුටුයි අප්පා😂😂❤
    බොරු සෝබන නැති එකට පට්ට respect ආ🫡

  • @IsankaSewwandi-p7v
    @IsankaSewwandi-p7v 9 หลายเดือนก่อน +9

    ඔයානම් ශෝක් අක්කේ..අහන් ඉන්න ආසයි කතා කරන විදිය..කිසිම ලෝබකමක් නැතුව හැමදේම කියලා දෙනවා ලබන ආත්මේ ඔයා ගොඩාරියක් රුවෙන් අග තැම්පත් වෙයි අක්කේ.

    • @Likkanawo
      @Likkanawo  9 หลายเดือนก่อน

      Adarei lamayooo❤️❤️❤️❤️

  • @HiruniBhagya-zp3rk
    @HiruniBhagya-zp3rk หลายเดือนก่อน +2

    මමත් බ්ලීචින් ක්‍රීම් එකක් ගාන්නෙ අක්කෙ මාත් කලුයි ඉස්සර දැන් සුදුයි.ඉස්සර මිනිස්සු මාව කොන් කරපු නිසා අක්කෙ මන් බ්ලීචින් ක්‍රීම් ගාල සුදු උනේ.මම දැන් සුදු උනාට කලු කිසිම කෙනෙක්ට විහිලු කරන්නෙ නැ අක්කෙ මන් දන්නව එහෙම විහිලු කරාම දැනෙන දුක.ඔයාගෙ වීඩියෝ ගොඩක් හොදයි අක්කෙ.ඔයාගෙ හැමදේම හරියන්න ඕන🫂🖤

  • @FathiNapuni
    @FathiNapuni 12 วันที่ผ่านมา

    Aththatma oyage video balanna mn maara kamathi nawo.. boruwt newei aththatma ❤❤❤

  • @inspired_k24
    @inspired_k24 ปีที่แล้ว +20

    මට මතකයි අක්කව ඉස්සර ස්කෝලෙ ඉන්නවා පිස්සු නට නට 😂 ඉස්සර කළුයි තමා අක්කා. දැන් නම් ලස්සන වෙලා😊❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +15

      🌝❤️ මාව දන්නේ නැත්තම් වැඩකුත් නෑ අපේ scl එකේ වෙලා😂❤️❤️

    • @inspired_k24
      @inspired_k24 ปีที่แล้ว +4

      @@Likkanawo ඒකනේ 😄🙏

  • @vihanginurada2007
    @vihanginurada2007 ปีที่แล้ว +13

    Hithata ekagawa Aththa katha Karanawa
    Eka Godak Hoda puruddak ❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      ❤️❤️

  • @SamanWeerakon
    @SamanWeerakon 10 หลายเดือนก่อน +3

    දැක්කම ආස හිතෙන colour ekk තියෙන්නේ. ඔය වගේ ලස්සන colour ekk ගන්න පාවිච්චි කරන cream මොනාද අප්පා. Video ekk ඕනි ඉක්මනට akkiyoo 🥺

  • @IshadiDanushika
    @IshadiDanushika ปีที่แล้ว +24

    අද තමයි පලවෙනි පාරට ඔයාගේ vedio බැලුවේ ❤ අනේ ශෝක් අප්පා ඔයා😂හරි ජොලි ඔයාගේ vedio ❤වෙන අයගේ වගේ බොරු පොශ් සෝබන නෑ 😍🌼 ශෝක් අනේ ඔයා 😁❤️ Love you ❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +2

      Hy hy 🙈❤️

  • @NiroshaSamanmali-f2f
    @NiroshaSamanmali-f2f 2 หลายเดือนก่อน +1

    Akke oya thalelu keneknam oyage athapaya sudu une komda 😊❤

  • @RashmiRavina-kt8yv
    @RashmiRavina-kt8yv 4 หลายเดือนก่อน

    කහ ගාලා අවුවෙ ඉදියම කලු වෙනවා අක්කේ
    මේ මගේ first commcomment එක
    අක්කගේ විඩියෝ බලන්න මම මාරම ආසයි මම යූ ටුබ් එකට ආවොත්ම බලන්නේ අක්කගේ විඩියෝ මොකද අක්කා බොරු සෝබන නැති සරල චාම් කෙල්ලෙක් තව කෙල්ලෙක්ට ඉරිසියා නැතිව හැමදේම කියලා දෙන අවංක කෙනෙක් මම එකයි අක්කගේ විඩියෝස් බලන්න මෙච්චර ආස අයියත් හරිම හොදයි නැත්තම් අයියා තරහ වෙයි 😁💜
    අක්කගේ ඉදිරි හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ තව ලස්සන විඩියෝස් ගේන්න අපිට 💜බුදු සරණයි අක්කෙ සහ අයියා 🙏💜

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 4 หลายเดือนก่อน

    Oya wagema katha krna widiyath lassani❤❤❤❤❤❤

  • @methsilunirivipaba3610
    @methsilunirivipaba3610 11 หลายเดือนก่อน +9

    අක්කිගෙ කටහඩ පට්ටම ලස්සනයි❤❤❤❤

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Anee sweetie thnx patiyo💕💕

  • @Shanubotheju471
    @Shanubotheju471 9 หลายเดือนก่อน +1

    4:24 oyata thiyenne combination skin ekk ,mt wge❤

  • @sachinitharuka5170
    @sachinitharuka5170 ปีที่แล้ว +8

    අනෙ අක්කියො අහම්බෙන් වගෙ දැක්කෙ මාරම ලස්සනයි අනෙ ඔයත් විඩියොත් .... ආසා හිතෙන්ව බලන්න 😍♥️

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Hy hy welcome chutyy ❤️❤️

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 11 หลายเดือนก่อน +4

    කඩල පිටි පැක් එකත් try කරන්න නන්ගී.ඒකත් මරු..❤මාත් උපතින්ම කලු කෙනෙක්.දැන් පාට ගැන මාරම සත්ටුය්.මන් වගේ කෙනෙක් දැක්කම ඊට වඩා සතුටුය්

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน +2

      💕🌝 ow akke ekath welwakata mama ganwa eka best 💕

    • @annegayani
      @annegayani 10 หลายเดือนก่อน

      Kocchr kalayk yanwd results enna hama dma gawat awlk nadda

    • @JithyaDivyarthi2006
      @JithyaDivyarthi2006 10 หลายเดือนก่อน

      Kohomada eka hadgtte

  • @Shanubotheju471
    @Shanubotheju471 9 หลายเดือนก่อน

    5:07 Rathu hadun eke indian ek ganna ,price tikk wadie eth hodhi

  • @chamodikavindya274
    @chamodikavindya274 10 หลายเดือนก่อน +3

    මරු අනේ ඔයා කතා කරන විදිය 🤭❤️

    • @Likkanawo
      @Likkanawo  10 หลายเดือนก่อน

      🥹❤️

  • @ThaveeshaThejanee
    @ThaveeshaThejanee 4 หลายเดือนก่อน

    අක්කි සම්පූර්ණ රූටින් එකක් දෙන්නකො ඒ කියන්නෙ දැන් අක්කි එක එක ෆේස් පැක් ඒවයි කොන්ඩෙටයිඒවා කරනොනෙ ඒවා කොහොමද කරන්නෙ ඒ ඔක්කොම කරනවද කොයි කාලෙට මොන ටිකද කරන්නෙ වගෙ ඒ ටික කොයන්නකො අනෙ අක්කි🥺💗

  • @miyulichathu
    @miyulichathu 11 หลายเดือนก่อน +2

    Oyage vlog mara lassanai akkiyoo. MN mara asai oyge vlogs blanna❤

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน +1

      Thnx sweetie 🙈💕💕

  • @HANSI428
    @HANSI428 9 หลายเดือนก่อน +1

    ඇත්ත කියන හැමදේම අපිත් එක්ක බෙදා ගන්න මම ආසම volger කෙනෙක් තමා @Likka Navo ❤ 👍

    • @Likkanawo
      @Likkanawo  9 หลายเดือนก่อน

      Adarei❤️❤️

  • @learnchinese227
    @learnchinese227 11 หลายเดือนก่อน +7

    Nangi agili puruk oyage lassanat patata thiyenava. Mage agili puruk harima kalui. Ane visadumak dennako godak pin

  • @tharushipabasara96
    @tharushipabasara96 ปีที่แล้ว +4

    Mgeth favorite coffee kudu thma nangi athtma oya kynwa wge eka best❤❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      ❤️ magenm asama scrub eka

  • @chamodisdiary
    @chamodisdiary 7 หลายเดือนก่อน +2

    ඔයා නම් හරි ශෝක් හලෝ...

  • @IshankaMadubashini
    @IshankaMadubashini ปีที่แล้ว +3

    Akkiyo ikmanin oyh pavichchi karana skine product wala video ekak gennako ada video ekath lassansi ❤❤❤akkiyo pinpels walt karanna hoda deyak kiyanna ko ☹️☹️

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Man e video ekath ikmnatama gennm chutyy ❤️❤️ pimples walata man kiuwa de thama matanm hariyatama hari giye eka karala balannako

    • @IshankaMadubashini
      @IshankaMadubashini ปีที่แล้ว

      @@Likkanawo හා අක්කියෝ ඔයා කිව්ව එක තාමා මන් දැන් කරන්නේ 😍

  • @DilaniTharangamala
    @DilaniTharangamala 7 หลายเดือนก่อน

    අනේ අක්කි මම ඔයාට මාරම ආසයි.මම ඔයාගේ වීඩියෝ නිතරම වගේ බලන්නවා.❤❤❤❤❤❤

  • @TharushiNethmini-nx8hf
    @TharushiNethmini-nx8hf 5 หลายเดือนก่อน

    Dr rashel brand eka hodaida navo❤️‍🔥

  • @amashadilshani1434
    @amashadilshani1434 ปีที่แล้ว +4

    Oya harima adaraniyayii hamadama sathutin parissamen Inna🥰

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      ❤️❤️ thnx chutyy

  • @kavihhhhhh930
    @kavihhhhhh930 11 หลายเดือนก่อน +2

    Ane oya harima lassanai ❤ape akka kenekuth innawa oya wagemai😊❤

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Thnx sweetie 💕💕

  • @DammikaDamayanthi-gg4ki
    @DammikaDamayanthi-gg4ki 4 หลายเดือนก่อน

    අනෙ අක්කියෝ, අව්වට හැම තිස්සෙම පිච්චෙනවට use කරන්න cream මොකූත් නැද්ද?☺️...ඔය බඩූ හොයාගන්න නෑ අනේ 😢

  • @99.9-99
    @99.9-99 หลายเดือนก่อน +1

    🍀🎆Thank you akki❤😊🎆🍀.

  • @SwethaNishadi
    @SwethaNishadi ปีที่แล้ว +4

    Akkiyo oya use krna products gena kiyal video ekk gennko ❤🥺

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      E gana ikmnata vlog ekk gennm harida . Man use karana products man thama genwe na ❤️

    • @SwethaNishadi
      @SwethaNishadi ปีที่แล้ว

      @@Likkanawo 🤭 hari akkiyo ❤ niymi ane oynm hrima shock ☺️

  • @HappyMarineIguana-sj3ff
    @HappyMarineIguana-sj3ff 8 หลายเดือนก่อน +2

    Ane mn oyge video walata asayi😊❤

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u ปีที่แล้ว +5

    Notification eka awe man clz ekaka iddi..itin clz eka ta innethuwa akige video eka balnna hithuna ...eeth iwasan hitiye clz eka iwara wechha gaman beluwe 😢thawa tikakin aye clz ekak ❤komahari stress ekath nathiwenawa akkige videos baladdi😅oyage kiyawillanm maru ooi😊saralayi pahasui harima chaam ...❤ man marama addict wela oyage videos wlt😢aadarei nawo akki🧸:-!

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Anee chutyy lovely comment oi ❤️❤️ love u sweetie ❤️❤️

    • @AshaniMaduwanthi-o6u
      @AshaniMaduwanthi-o6u ปีที่แล้ว

      @@Likkanawo ❤🧸

  • @learnchinese227
    @learnchinese227 11 หลายเดือนก่อน

    Aththatma awankwa hamdema kiyanavat godak thank nangi❤

  • @HansiHansi-z2t
    @HansiHansi-z2t 2 หลายเดือนก่อน

    ලිතිර බොසා නැතුව vlog එක පාලුයි වගෙ 😒❤

  • @Chamuddikaweerakoon
    @Chamuddikaweerakoon 11 หลายเดือนก่อน +41

    මගෙ යාලුවෙක් එක පාරටම ලස්සන පාටක් ආවා නැත්තම් තලෙලුයි , ඇහුවට කිව්වෙම නෑ මොනාද ගෑවෙ කියලා , එයා කිව්වෙ ඇගේ ලේ නැතුව එයාගෙ හම පැහැපත් උනා කියලා 😅

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน +39

      😹💔 euwanam maha katha boru 😹💔 mata oya kathawa kiuwahamm ehema kalisama oluwen galawagena gedara yanna kiyla denwa 😹💔 ai appa minissu ohoma boru kiynne ai me thawa kenek lassana wenwata minissu asa naththe ☹️ lankawe minissunge witharai halo me prshne thiynne

    • @DeshaNi-pw9jy
      @DeshaNi-pw9jy 11 หลายเดือนก่อน +3

      Matati ema kiwwane lamayak

    • @Chamuddikaweerakoon
      @Chamuddikaweerakoon 11 หลายเดือนก่อน +4

      @@Likkanawo ඉතින් නවෝ ඒ යාලුවා පෙරපාසලේ ඉදලා එකට හිටපු හොඳ ම යාලුවෙක් කියලා මාත් හිතන් හිටියේ 😪😂🙂

    • @SenuliHimaya0109
      @SenuliHimaya0109 8 หลายเดือนก่อน +1

      ඇගේ ලේ නැතුවම සුදු වෙනවයැ සුදුමැලිනෙ වෙන්නෙ.දෙන්න තිබ්බෙ කන දිහාට දෙකක් විතර 😒😹😁

    • @Chamuddikaweerakoon
      @Chamuddikaweerakoon 8 หลายเดือนก่อน

      @@SenuliHimaya0109 හරි කුහකයි අනේ මිනිස්සු දන්නවා නි, මොනාහරි ක්‍රිම් එකක් ගාන්න ඇති , මාත් ඒක ගනි කියලා එහෙම කියන්න ඇති

  • @SameeraMadusanka-ei1tq
    @SameeraMadusanka-ei1tq 10 หลายเดือนก่อน

    Ane thanks nangi mama ehema kala mage mune thibuna bibili godak nathi una wathuren muna seduwama aththatama hame pahayath wadi una thanuku oyata oya kiuwata thama mama ehema karala baluwe ekanam pudumai❤😊

  • @fathimamuneefa9691
    @fathimamuneefa9691 11 หลายเดือนก่อน +2

    Akke pimples welete weniwalgate kudu hodai godak try kerela balanda ko

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน +1

      Thnx patiyo aniwarenma try karanwa mama 💕

  • @dazyy7
    @dazyy7 ปีที่แล้ว +3

    U look sooo pretty akkiyah!!!❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Thnx chutyy ❤️❤️❤️

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt 3 หลายเดือนก่อน

    One of my favourite vologe to share thetru with theus is likka nowo❤

  • @daneshilakmali2559
    @daneshilakmali2559 ปีที่แล้ว +2

    Hi akki ❤️ ane dnnm addicted wela inne oyge video walat 😍❤️ oya shoii ane 😍❤️

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      ❤️ hy hy beauty

  • @kalumkumara3724
    @kalumkumara3724 ปีที่แล้ว +2

    Akki you are so funny ,humble & friendly .❤❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      💕😚 ane thnx chutyy

  • @madushasewwandi4513
    @madushasewwandi4513 7 หลายเดือนก่อน

    Nikan wathuren hodnna kiuwe nangi sabanwath ganne netuwada hodnna one

  • @nikyniky3004
    @nikyniky3004 ปีที่แล้ว +2

    e unta owge hodam eka hoygnn amarui dr mata nam math owa gaththa eth suwada pata wenas eka eka dewal kawalam karanwne owata dn😒🥺

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Ow ane hodama euwa dan hoyagnna ba 😒

  • @KawishkaChathurangi
    @KawishkaChathurangi 10 หลายเดือนก่อน +1

    Oya mara lassanai❤❤❤

    • @Likkanawo
      @Likkanawo  10 หลายเดือนก่อน

      ❤️adarei

  • @Rose-r8m
    @Rose-r8m ปีที่แล้ว +2

    Anee akki oya hrim cute😍. Akki use krn skin product gn video ekk krnnkoo.

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      E video eka ikmnatama genwa lamayo 💕🌝

    • @Rose-r8m
      @Rose-r8m ปีที่แล้ว +1

      @@Likkanawo hri akkii. 😍

  • @LakshikaGimhani-q5o
    @LakshikaGimhani-q5o 10 หลายเดือนก่อน +1

    Ane oya mru aneh❤😘

  • @Sansala3344
    @Sansala3344 ปีที่แล้ว +4

    ඇත්ත තමයි කොකුම් පොතු මාත් දැන් මාස 3ක්‌ වගේ ඉදන් පාවිච්චි කරනවා
    ගාලා හෝදපු ගමන් තමයි ශෝක්
    හැබැයි ඉතින් කොකුම් පොතු වලට වතුර දාලා mix කරන්න ගියාම තමයි 🥲

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Mama use karanne kokum kudu eka lesi dalaa eka use karala balanna ❤️

    • @Sansala3344
      @Sansala3344 ปีที่แล้ว

      @@Likkanawo කොකුම් පොතු කුඩු තමයි ඒත් මං ගත්ත එක ගොඩක් වෙලා යනවා අව්ලක් නෑ මාත් වැඩේ අත අරින්නේ නෑ 😁

  • @Aththanayaka-xc8gz
    @Aththanayaka-xc8gz 10 หลายเดือนก่อน

    Ane akki mage kata vate hadana aduruyi ekata visadumak kiyala dennako

  • @Qtygurl12
    @Qtygurl12 ปีที่แล้ว +3

    කොකුම් කුඩු කියන්නේ මොනාද අනේ අදනේ ඇහුවේ 😂🙈 මගෙත් favorite කෝපි Scrub තමා ,😁

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Kokum kudu hoyagena ganna eka hodai godak ❤️🙈

  • @gdb7721
    @gdb7721 2 หลายเดือนก่อน

    Coffee + sugar srub eka bleaching nisa kalu una lips walata hariyanwad

  • @ShinikaPriyadarshani
    @ShinikaPriyadarshani 10 หลายเดือนก่อน

    oyanam supiri ane 😅😅

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga5481 11 หลายเดือนก่อน +2

    මං වගේම කෙට්ටු චරිතයක් 🌚❤

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน +1

      🌝💕 elakiri neda

  • @Sandamali..537
    @Sandamali..537 11 หลายเดือนก่อน +1

    Lankawe youtube channel ekak asawen iwara wenakan baluwami 😂 oya shok 😍❤

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Aneee thnx chuty mage videos enjoy karanwata 💕😚love u

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 11 หลายเดือนก่อน +1

    Ane oyage videos hodai
    Eth voice eka fast kerama mama aluth kenek nisa kiyanade pahadili neha.

  • @Drrn353
    @Drrn353 ปีที่แล้ว +2

    Anee skin colour ek enna hoda cream ekk kynnko ❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      Dr.rashel 🌝❤️

  • @_dinu__00
    @_dinu__00 10 หลายเดือนก่อน +2

    කට තමා කට 🤭කිව්ව ඒවත් අමතකයි

    • @Likkanawo
      @Likkanawo  10 หลายเดือนก่อน +1

      😹💗

  • @deshani643
    @deshani643 ปีที่แล้ว +5

    Simple nisama asai balanna

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      ❤️❤️ sweetie

  • @Sewwandi770
    @Sewwandi770 11 หลายเดือนก่อน +3

    කියවිල්ල තමා ආසම 😂❤

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      😹💕💕

  • @fathimamuneefa9691
    @fathimamuneefa9691 11 หลายเดือนก่อน +1

    Me man addicte una Ane oyage video welete pereda tamai isselame dakke dan hamedame parene video idan okkome balenewa 😂

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน +1

      Anee thnx patiyoo😩💕💕

  • @IsharaSathsarani
    @IsharaSathsarani ปีที่แล้ว +1

    Oya nm shoi ane..😂❤❤❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      🌝❤️hy hy

  • @vishmikaushalya6708
    @vishmikaushalya6708 ปีที่แล้ว +2

    Ane akke use karana cream eka kiyannakoo🥰

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      Ekath venama video ekkin gennm sweetie ❤️❤️

  • @HashaniAnjalika
    @HashaniAnjalika 10 หลายเดือนก่อน +1

    Akki oya ganna cream eka mokakda

  • @samanthalokuhetti6063
    @samanthalokuhetti6063 11 หลายเดือนก่อน +1

    Akki oyata godak adarey oyage video balanna gidak asay

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Thnx mage chutyoo 💕💕

  • @nswagawattage-zs7mc
    @nswagawattage-zs7mc 11 หลายเดือนก่อน

    Mn oyata adarei akkiyo ❤❤

  • @dinushipreshadani939
    @dinushipreshadani939 6 หลายเดือนก่อน

    Akki me fresh and white gala mage yaluwekuta kisima prashnayak ne eyage skin eka lassanata tiyenwane

    • @Miyuu506
      @Miyuu506 3 หลายเดือนก่อน

      Attamada 🥺eya eka digtma gwda nttn ntra krda?

  • @dilankaprince216
    @dilankaprince216 ปีที่แล้ว +2

    ඔයාගෙ නංගී ඔයට වඩා කලු යි නෙහ්... අනෙ ඔය සුදු උනේ කොහොමද මොනවද use කරන්නෙ කියන්නකෝ❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +2

      😚වෙනම video එකක් ඒකට ගේන්නම් ඉක්මනටම ❤️

    • @dilankaprince216
      @dilankaprince216 ปีที่แล้ว

      ​@@Likkanawo❤thnks❤

  • @shashiniupeka6301
    @shashiniupeka6301 ปีที่แล้ว +2

    Simple and funny beauty girl 🥰❤️❤️❤️

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Halo halo chutyy ❤️🙈

  • @SitharaMaduwanthi.
    @SitharaMaduwanthi. ปีที่แล้ว +4

    ඔයා වගෙ අපිත් කාලකන්නි තමයි අනේ 😁

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      😂❤️ ehenm dawasaka hari yanwa

  • @ruhana.
    @ruhana. 11 หลายเดือนก่อน +2

    Akki face hair remove krnwd?ek hodaid krn ek?

    • @Likkanawo
      @Likkanawo  10 หลายเดือนก่อน +1

      Mamanm nonrl karanwa mata awlk giye na patiyo

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 9 หลายเดือนก่อน

    Oya Nan Shok Ane thanks

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 11 หลายเดือนก่อน +1

    Akke lips walt hoda mond mgenm rosa wennem nh appa😢 oyge color ek lassanai yelow color

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Lip scrub karanna patiyo sathiyata 2 rakwath 💕

    • @kanchananadhishani8133
      @kanchananadhishani8133 11 หลายเดือนก่อน

      @@Likkanawo කෝපී එකද

  • @Kavi-h7j
    @Kavi-h7j 11 หลายเดือนก่อน +1

    Kukum kudu math gaththa habai aeka rathu patai , suwadai aeka aethakota hoda nadda saha mn aeka gawa muna danna gaththa aehema unama mn ganna aepada😢

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Rathupata nemei ek nikan duburupatai . Muna dawilla gaththanm eka danakota ganna epa dala ☹️

    • @Kavi-h7j
      @Kavi-h7j 11 หลายเดือนก่อน +1

      @@Likkanawo aeka muna gawama witharai danna ganne aeka nisa agawath gano aparadene nathnam 🥺😞 sochaneeyai akki manika mage thathwe😶🥺😞🤍

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      @@Kavi-h7j ek awlk na priyo kokum kudu nathuw pack ek hadaganna🌝💕

  • @문명희-q6l
    @문명희-q6l ปีที่แล้ว +2

    EKiynne akkige skin ek combination skin type 🌷

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      Ekanm mona typ da kiyla manwath danne na halo 😂❤️😒

  • @Prasadimegawarna
    @Prasadimegawarna ปีที่แล้ว +4

    Akkh pawichchi krna creams wla video eka genna ikmanta 😩💞

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Ikmnta gennm 🙈❤️

  • @chamithchamith7920
    @chamithchamith7920 หลายเดือนก่อน

    Oyage video nikan welawakata sura pappa😂 wage

  • @sachinitharuka5170
    @sachinitharuka5170 ปีที่แล้ว +1

    අනෙ මරු අක්කෙ ඔයා 😬

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      Chutyy ❤️❤️

  • @Hashinilakshika-rr6tx
    @Hashinilakshika-rr6tx 7 หลายเดือนก่อน

    Akki මට කොහොම හරි රිප්ලයි එකක් ඕනේ mata sudu wena hoda night creem ekak kiyannako

  • @ShinikaPriyadarshani
    @ShinikaPriyadarshani 10 หลายเดือนก่อน

    oyanam supiri ane

  • @Vihansa12
    @Vihansa12 ปีที่แล้ว +1

    Oya stress wena wlwal , awul yana welawal nadda,, jiwthe nathi krgnna hthena, hmdema epa wna wlawta htha hdgnne khmda kynnko 😢😔😔

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Ehema welwal awilla thiyenwa godak e welwal walata man karanne hodata budiyaganna eka 😂🥲💔😒 ita passe dukak awoth adanawa hamathissema ehema deyak awoth man hithanawa me duka thiynne me welawe witharai kiyla oyath eka try karala balanna oya awlakinnm inne ❤️

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว

      @@Likkanawo thanku ❤

  • @oshadisanjana4990
    @oshadisanjana4990 ปีที่แล้ว +3

    Oy hrimaa lassnai Akke 😍

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Thnx chutyy ❤️❤️❤️

  • @manudilrukshi4259
    @manudilrukshi4259 ปีที่แล้ว +2

    අනේ ඔයා මරු අෆ්ෆා 😂❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      🌝❤️halo halo

  • @AshaNethu
    @AshaNethu 7 หลายเดือนก่อน

    Oya nam shoi akkiyo😚💗

  • @villagenature4283
    @villagenature4283 11 หลายเดือนก่อน +1

    Ewa ganne nathtam akki dan oya monada ganne pennannako

  • @HansiSandeepani-j3t
    @HansiSandeepani-j3t 11 หลายเดือนก่อน +1

    අක්කි පන කැරටෝන් එක ගාන්න කියලා අවුලක් නැති වෙයිනේ මොන වෙන මගුල කරත් සුදු වෙන් නෑ අනේ 🤐😑😑

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Mehemai patiyo mamanm kisima welwaka kiynne na eka ganna kiyla . Mokd skin eken skin ekata result dena widiha wens . 😒 anika oya ganwanm eka eka digata masayak dekk gala nawaththanna .

    • @HansiSandeepani-j3t
      @HansiSandeepani-j3t 11 หลายเดือนก่อน

      හ්ම් හරි අක්කියෝ 😘😘

  • @Chama_728
    @Chama_728 ปีที่แล้ว +1

    Akke math bleaching thiyana cream ekak use karanawa.mata eka nathara karaganna baruwa inne bayai 🤕

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Mokdda cream eka ? Oka eka paratama nawaththanna epa chuty podda podda nawaththanna . E kale athara thura puluwan tharam kaha kohoba e wage dewal ganna .

    • @Chama_728
      @Chama_728 ปีที่แล้ว +1

      @@Likkanawo Ah hari akke.fresh & white kiyala ekak.yaluwek kiwa nisa math gawa.tika tika nathara karala balannam math 🤍

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      @@Chama_728 ammo fresh & white ekanm use karann epa oka ikmnatama nathara karanna chuty

    • @Chama_728
      @Chama_728 ปีที่แล้ว +1

      @@Likkanawo Hari akke thank you ❤️‍🩹

    • @Miyuu506
      @Miyuu506 3 หลายเดือนก่อน

      ​​@@Likkanawoakkee eka tika tika ntra kroth aymt muna tibba colour ekatma yanne ndda?
      Pls reply🥹

  • @villagenature4283
    @villagenature4283 11 หลายเดือนก่อน +1

    Lips walata karana ewa kiyannako

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Aniwarenma e video ek ikmnatama genwa 🥹💕

  • @sayunirovinya6783
    @sayunirovinya6783 11 หลายเดือนก่อน +1

    Akke oya mune pimple marks nathi karagathtge kohomd 😊

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Olive oil walin thama halo🌝💕

  • @k.pjayarathna6718
    @k.pjayarathna6718 ปีที่แล้ว +1

    Anee akki oy use krn face wash ek kiynnkoo plzzzzz

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Forever kaha kohoba face wash eka use karanne chuty ❤️🌝

    • @k.pjayarathna6718
      @k.pjayarathna6718 ปีที่แล้ว

      @@Likkanawo Thnq akkiiii 😘

  • @AnnoyedEyewear-qj6iq
    @AnnoyedEyewear-qj6iq 10 หลายเดือนก่อน

    Ane akki mage kata vate godak kaluyi ane ekapta svabavika kamayak kiyanna kooo

    • @Likkanawo
      @Likkanawo  10 หลายเดือนก่อน

      Aniwarenma ekath kiyla dennm patiyoo mageth ohoma thibba kalayak😌

    • @AnnoyedEyewear-qj6iq
      @AnnoyedEyewear-qj6iq 10 หลายเดือนก่อน

      Ane thank you akki ikmanata ekath kiyala denna akkiyoo❤

    • @AnnoyedEyewear-qj6iq
      @AnnoyedEyewear-qj6iq 9 หลายเดือนก่อน

      Ane akki ikmanata kiyala dennako

  • @wasanajayathilaka7495
    @wasanajayathilaka7495 6 หลายเดือนก่อน

    Monada ara mulinma kiyna ewa. Mta pahadili nane.

  • @mallikaranjanee5828
    @mallikaranjanee5828 11 หลายเดือนก่อน +1

    කහ ගලා අව්වේ ගියාම තමා හම පිච්චෙන්නේ😒

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      Ow habai ekath aththa 😒💕

  • @oshanirangana-f6g
    @oshanirangana-f6g ปีที่แล้ว +2

    akki pana😘

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Hy hy chuty ❤️❤️

  • @vishmidhananja934
    @vishmidhananja934 ปีที่แล้ว +1

    Pimple marks wlt use krnn puluwn deyk kiynnko

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Mamanm kale olive oil gapu eka thama dala 🌝

  • @_dinu__00
    @_dinu__00 10 หลายเดือนก่อน +2

    මුලු ඇගම එකම පාටක් කරගන්නෙ කොහොමද 😔.අනේ විඩියෝ එකක් ගෙන්නකො

    • @Likkanawo
      @Likkanawo  10 หลายเดือนก่อน

      🌝gennm e video ekath halo

    • @_dinu__00
      @_dinu__00 10 หลายเดือนก่อน

      @@Likkanawo hari ikmntama genna akke

  • @sigwon9391
    @sigwon9391 11 หลายเดือนก่อน +1

    ඔක්කොම වැඩි වෙනවනේ😅😅😅😅

    • @Likkanawo
      @Likkanawo  11 หลายเดือนก่อน

      😹😹

  • @DilshanKarurarathna
    @DilshanKarurarathna ปีที่แล้ว +2

    Oya kondta gana thel eka mokadda akki oyage konde yanawada

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Mage konde me tike sahenna yanwa lamayo man karapincha oil eka ganne eka aye ganna patan ganna one eka gawe na man masa 4kin withara e thel eka hodai ❤️

    • @sithuminisulakshi3225
      @sithuminisulakshi3225 ปีที่แล้ว +1

      ​@@Likkanawoakke egg mask danna konde yana ek adu weno patteta❤

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      @@sithuminisulakshi3225 thnx patiyo ❤️❤️

  • @AyeshaJayamanna-n8p
    @AyeshaJayamanna-n8p ปีที่แล้ว +1

    Oya gana cream aka kiyanako

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว +1

      Man ekath me vage video ekkin gennm chuty ❤️

  • @cyrilwijethunga8356
    @cyrilwijethunga8356 ปีที่แล้ว +1

    Oya godak lassanai ane shoi oya.math asa na sudui kiyanawata man asama gold colur ekkata ganna skin eka 🥰🧚thawath lassana wenna oni oya godak 🙃🥰

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      ❤️❤️ ane lovely comment ❤️❤️ oyath lassna wenna one dawasin dawasama ❤️

  • @DiliniNadeesha-ch3el
    @DiliniNadeesha-ch3el ปีที่แล้ว +1

    Ikmanata thawath video ekak oni akkiyoo🤗

    • @Likkanawo
      @Likkanawo  ปีที่แล้ว

      Gennm gennm chuty ❤️❤️