Eka aththa .dunnoth denne rajaye rekiya nokarana ayata.itin rata inna aya,wiyaparika aya hemoma gannawa.rajaye aya hera.a nisa mila adu kara nam katath hodai@@Minidusenhas
Government eka kohomada private sector eke wada karana ayata salary wadi karanne. Eka e company ekata adala deyak. Loke kohewat private sector eke salary wadi karanne na Government eken.
Koi kenath kanna bonna amaruwen inne.eka nisa katwath nikan denna one na padi wadi krnna newi one paduwe badu mila adu krala hamakenkutama sahanayak denna eki wenna one
Rata yanna weesa gahala biuro karala inne. Masa 9k wenawa yanna salli na. Thurkiyata. Puluwan kenek innawanam nayata hari sallitika denna spahu gewannam
මාගේ අතිගරු ජනාදිපතිතුමනි , ඔබ තුමාගේ කාරුනික අවදානය යොමුවේවා ." දැනට අස්වැසුම ලබන අයගෙන් හරි අඩකටහ් වඩා එයට නුසුදුස්සන් . ඒක තමයි ඇත්තම ඇත්ත .තිත්ත ඇත්ත . එමනිසා කරුනාකර නැවත නිවරදි සමීක්ශනයක්කර පමනක් අස්වැසම ලබා දීමට කටයුතු .කරන්නේනම් එය සැබව්න්ම ඔබගේ රටේ සැබෑ අසරනයාට අස්වැසුමකි
ඒක නම් ඇත්ත
මේකනම් ඇත්ත.මගේ ගේ හැම වැස්සටම තෙමෙනවා.දුවගේ පොත්පවා තෙමෙනවා.මම ජීවත්වෙන්නේ කුලී වැඩ කරලා.ඒත් අස්වැසුම 4250යි ලැබුනේ.අපේ ගමේ කතේ අක්කර 6ක් ලොරියක් එහෙම තියෙන කෙනාටත් අස්වැසුම තියෙනවා.
අතිගරු, උතුමානෝ, අති උත්තම කියන දේවල් දැන්වත් නැවත්වමු ද ??
දියුණු රටවල වසරක් පාසා පවුලේ අදායම, වියදම්, දේපොළ බලනවා (tax file කරනවා කියන්නේ මෙයයි) අන්න ඒ අනුව තමයි කව්ද දුප්පත් කියල හොයා ගෙන ඒ අයට සහන දෙන්නේ ඒ තත්ව වලින් මුදවා ගන්න. සමීක්ෂණ කරන එක නෙමේ කරන්න ඕනි කියවන වගේ ඩිජිටල්කරණය තුලින් රටේ සියලු දෙනා අදායම් වත්කම් ප්‍රකාශ වාර්ෂිකව ගන්න ක්‍රමයක් තියෙන්න ඕනි. ඒ අනුව දුප්පත් අය තෝරා ඒ අය ඒ තත්ව වලින් මුදවන්න වැඩ පිළිවෙලවල් කරන්න ඕනි, නැති නම් ඒ මිනිස්සු හැම දාම සහණ ඉල්ලනවා.
අස්වැසුමත් පොලියට දෙන අය ඉන්නව
Sahathika attha
අපේ ගමේ නම් අස්වැසුම තියෙන හැමෝටම කඩවල් තියෙයි ,වාහන තියෙයි , ලක්ෂ ගනන් පඩි ගන්නවා මාසෙට..😂 ඒත් ගොඩක් දුප්පත් අය ඉන්නවා එයාලට නෑ 💔 මිනිස්සු බලලා බොරැවට පුරවලා දුන්නේ අස්වැසුම 🙂💔 ඒක වෙනස් උනොත් මේ සැරේවත් 🙂
සිරාවටම බං ඒ නිලධාරීන්ට ගමේ ගොට්ට අල්ලන ගැනුන්ට ඔනි විදියට තමා අර ලියන උන් ලියන්නේ
Ska Nam sudda aththa
ඒක ඇත්ත දුප්පතා සූරන් කන්න ාදන්න එපා
පෙත්සමක් ගහපල්ලා කෝ
ඒවට එරෙහිව පෙත්සමක් යවන්න.... ගමේ මිනිස්සු නිකම් ඉන්න නිසානෙ ඔව්වා ඔය විදියට කරන්නේ.......
අස්වැසුම වෙනුවට ස්ව්‍යයං රැකියා දීමනාවක් දෙන්න
ඇත්තටම රජයෙන් කන්න නෙමෙයි නැගී සිටිය යුතුය.
0w, atha paya hondata thiyana ayata pinata kanna denna one nehe. 😂😂😂😂😂
හොඳ අදහසක්. නිකන් මොන නමින් හරි දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
Ekanam aththa husband gena salli tiken mona hari kala beela lamain ge dewal walata thiyena pramanayen ho wiyadam karama salli iwarai. Mona hari swayan rakiyawak karanna awashya unath ekata ona mulika dewal tika ganna widiyak nah amaruwen tika tika hari keeya hari ekathu karanpu gaman apita maga harunu geweemakatama wiyadam wenawa 😢 mokada ewath athyawashya deyak nisa. Rassawakata yannath bah lamai balanna kauruth nathi nisa. Kanthawanta swayan rakiya karanna danuma ha ayojana ho aduma poliyakata yatathwa nayak ho samithi maargayen dunnanam watinawa. Habai game kawawath niladarin bawata path karanne nathiwa, nathnm eyalage hithawathma ayatai daruwantai serama labena ewa labei anith aya awith athsan karala yana samajikayan witharak wei😢
Anika wayasaka aya hamaa samithi walama gihin ganna thiyena okkoma gannawa, gihin nayak hari aran gewal wala lamainge lamain ge ewath karagannawa. Eyala karana buisnes ekakuth nah. Madi wayase aya (28y- 45y, 50y) mona karannada kiyala hitha gannawath bariwa asarana wela innawa
තියෙන එවුන්ට අස්වැසුම දීලා තියෙනවා, මන්ත්‍රීට ඕනේ විදිහට ග්‍රාමසේවකට ඕනේ ව්දිහට, මේක වෙනස් වෙන්න ඕනේ
Yes
Eka aththa.thiyena ayata labila thiyenne.eka wenas karanna
ඒ කතාවනම් ඇත්ත අපේ ගමේ ඉන්න ග්‍රාමසේවක ඌ ට හොද මිනිස්සු හොයලා දෙන්නේ ඌ ගේ හොර ගෑනුන්ට
👍
ඔවු බං
පාසල් උපකරණ මිල හැමෝටම දරා ගන්න අමාරැයි .කොටසකට විතරක් නෙවෙයි ඒවායේ මිල අඩු කරන්න පොදුවේ .
Ou pot mila adu karanda hemotama samanawa
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් පාසල් උපකරණ මිල අඩු වෙන්න ඔන.සහන ඩුන්නත් එක ගන්නෙත් සල්ලි තියෙන අය
Ow Api Hemotama denna
Eka aththa .dunnoth denne rajaye rekiya nokarana ayata.itin rata inna aya,wiyaparika aya hemoma gannawa.rajaye aya hera.a nisa mila adu kara nam katath hodai@@Minidusenhas
අස්වැසුම නැවත විමර්ශන කල යුතුය ..
එම අස්වැසුමට තොරතුරු රැස්කල නිළධාරි නිවැරදි තොරතුරු ලබා දී නොමැති බවට චෝදනා ඇත..සමහර පවුල් වලට විශාල ආදායමි මාර්ග ඇත.ඒ අයටත් දැනට අස්වැසුම සහ සමෘද්ධි සහ වැඩිහිටි දීමනා .පින් පඩි ලැබෙයි..දේශපාලකයෝ විසින් අනුමත කල වංචානික තොරතුරු නිසා විය හැක..
එබැවින් මෙතෙක් මෙි සියලුම දීමනා ලබන පවුල් පිළිබඳ නැවත සුක්ෂම ලෙස තොරතුරු විමර්ශන කර වංචා ලෙස දීමනා ලබා ගන්නා පුද්ගලයන් සොයා දඩුවමි ලබා දෙන්න..රාජ්‍ය දේපල වංචා කරාට...පවු අසරණ ඉතාමත්ම දුප්පත් පවුල් වලට මෙි කිසිම දීමනාවක් නොලැබෙන අය සිටී..
සමහර පුද්ගලයන් ආදායමි සගවා ඇත.එම ආදායමි රජයට පෙන්වන්නෙ නැත.එහෙම පවුල් ගොඩක් රටතුල ඇත..අපරාධයක් රටෙි බදු මුදල් නාස්ති කරනවා...මෙි ගැන CID හරහා සෑම පවුලක් ගැනම සොයා බැලිය යුතුය ...Npp රජයත් රවටන පවුල් ඇත.👍...
තවද ජනාධිපති අරමුදල් ඉල්ලා දුප්පත් ලෙඩ රෝග ඇති අය සහ විවිධ අනුමත ලෙඩ රෝග වලදී අරමුදල් වලින් ආධාර ඉල්ලා සිටි අයගේ නොදැනුවත්ව ඉතාමත්ම කුඩා අතපසු වු හෝ අත්වැරැදීමකින් අස්ථාන ගතව ඇති ලියකියවිලි නොමැති වීම නිසා දුප්පත් පවුල් ඉල්ලා සිටි වෛද්‍ය ආධාර මුදල් කෝටී ගානක් ජනාධිපති අරමුදලේ ගොඩ ගැසී ඇත...
සමහර දුප්පත් පවුල් වල නොදැනුවත්ව සිදුවු රෝහල් වලින් ලබා දෙන කුඩා රිසිටිපතක් හෝ යමි කුවිතාන්සියක් අස්ථාන ගතවීම හෝ කුමණ ආකාරයට හෝ ඉදිරිපත් කිරිමට නොහැකිව අසරණ වී සිටින දුප්පත් පවුල් වලට අයත් අඩුපාඩු සහිත ලියකියවිලි ඇතුලත් ලිපි ගොනු ගොඩක් හිටපු දේශපාලකයෝ සහ ජනාධිපතිවරැ යටතේ අකාර්යක්ෂම පාලනය නිසා මෙි දුප්පත් පවුල් වලට සානුකම්පිතව නැවත විමර්ශන කර උදවි උපකාර ලබා නොදී ඒ මුදල් වලින් හොරා කාපු දේශපාලකයෝ සිටියේය..පවු...
මෙි ගැන ජනාධිපතිතුමාගේ විශේෂ අධික්ෂණයක් යටතේ ජනාධිපති අරමුදලේ ගොඩ ගැසී ඇති අඩුපාඩු සහිත ලිපිගොනු නැවත සොයා බලා වසර ගණනාවක් අසාධාරණය ලක්ව සිටි දුප්පත් රෝගී පවුල් වලට නැවත එම ලැබිය යුතු ආධාර මුදල් සානුකම්පිතව සත්‍ය තොරතුරු තහවුරු කර අත්වැරැදීමකින් සිදුව ඇති සුලු අඩුපාඩු සකසා ඒ අයට සාධාරණයක් කරන්න..
රටපුරා මෙසේ අසරණ වු අය ගොඩක් ඇත...
දුප්පත් රෝගීන් අතින් ඉදිරිපත් කිරිමෙිදී සිදු වී ඇති නොදැනුවත්ව අස්ථානගතව ඇති ලිපිලේඛණ සුලු සුලු අඩුපාඩු නිසා තාවකාලිකව අත්හිටුවා Hold ඇති ආධාර ලිපි ගොනු ගොඩක් ඇති බව අනාවරණය වී ඇත.ස්තුති .
මේ විස්තරය නම් සත්‍යයක් මෙය බලා නිවැරදි තොරතුරු ගත යුතුයි.
ස්වයං රැකියා කරන අයට අස්වැසුම අවශ්‍ය නැත. එවුන් මසකට හොද ආදායමක් උපයනවා. රටේ මුදල් නිකරුණේ නාස්ති කිරීමක් නොකළ යුතුයි.
ඇත්ත හොදට සල්ලි තියෙන කාලකන්නි අස්වැසුම ගන්නවා
ඇත්ත
ඇත්ත
ඹබතුමා මෙ කියන දේවල් අහිංසක් ජනතාවට දුන්නොත් ඇත්තටම එ ආහාර වෙලෙන් කුසගි නිවෙන එක කියන්න බැරි තරමි උතමි පිංන් කමක් ඹබතුමාට එ පිංනම ඇති ඹබතුමාට බුදුසරනයි
Ubalath pinatama kanna thamai balan inne neda ...
ජනාධිපතිතුමණි අපිට ඉන්න ගෙයක් සාදා දෙන්න ඔබතුමාට ගොඩක් පින්🙏🙏
බඩු මිල අඩු වෙනවා නම් ගොඩක් හොදයි.අපේ දරුවන්ට යහපත් හෙට දවසක් හදන්න ඔබ තුමාට හැකි වේවා.තෙරුවන් සරනයි !!!
අනේ මේ අස්වැසුම නිසා අපේ ආර්තික් ප්‍රස්න ගොඩක් විසදෙනවා ඔබතුමාට බෝහෝම් පින් මේ කරන සත් ක්‍රියාවට ඔබ තුමාට ජයවේවා
මිල මුදල් තියෙන මිනිස්සුන්ට අස්වැසුම 15000/= 8000/= දිල තියේ.. නැති මිනිස්සුන්ට ඇත්තෙම නෑ..තිබුනොත් ලැබිල තියෙන්නෙ 2500/= යි..
Ow.. mama danna godak kattiyata 8000k , 15000 eyalage husband rata rekiyawak karane
Hadapangodath ahema thama.mama hithuwe ape paththe vitharak kiyala balagena giyama hama paththema ahema thama.
Kuliyata Inna ayata 2500 gewal Deka Thune thiyena ayithi ayata 8500😮
ඉස්සර නම් කොලයක් බලගෙන කියවනගෙන යන්වා...මෙහෙම දාකපු එකම කතාව...තෙරුවන් සරනඉ.
ඇත්තටම මම අහන්න කැමති ජනපති තුමනි මේ රටේ ඉන්නෙ රාජ්‍ය සේවකයෝ විතරයිද කියලා තව පුද්ගලික ආයතනවල සේවය කරන අය පහත් ජනතාවද කියලා මේ රටට මොන රජය ආවත් පඩියක් වැඩි කරන්නෙ රාජ්‍ය සේවකයන්ට විතරයි ඇයි අපි අපේ පවුල්වල මිනිස්සු කන්නෙ බොන්නෙ නැද්ද අදින්නෙ පලදින්නෙ නැද්ද ගමනක් බිමනක් යන්නෙ නැද්ද අපේ දරැවෝ ඉගෙන ගන්නෙ නැද්ද අපි හැමදාමත් පොලි කාරයින්ට බැංකු වලට ණය වෙවි ඉන්න ඕනේද මෙකද හැමදාමත් පුද්ගලික ආයතනවල වැඩ කරන සේවකයින්ගෙ ඉරණම අපි වැඩ කරල බදු ගෙවලා රාජ්‍ය සේවකයින් විතරක් ජිවත් කෙරැවම ඇතිද කියල මම අහන්න කැමතියි
අනිවාර්යෙන්ම.. රජයෙ උන්ට විතරයි ඔක්කොම දීමනා.අනිත් උන් මැරීගෙන ජන්දෙ දුන්නට රජයෙ උන්ට විතරයි වාසිය
Hama rajayenma rajjaya sewakoyo gana vitarada hithanney😢
අපි කන්නෙ නැ අදින්නෙ නැ ලමයි ඉස්කෝලේ යන්නෙ නැ නේ ඉතන් ඇයි පඩි
Government eka kohomada private sector eke wada karana ayata salary wadi karanne. Eka e company ekata adala deyak. Loke kohewat private sector eke salary wadi karanne na Government eken.
@@TravelwithChanulk ane me palayam ban yanna nodanna dewal katha karanna awa methana
අස්වැසුම් සංශොදනය කල යුතුයි...නැවත අදිශනය කල යුතුයි
අස්වැසුම සංශෝධනය කල යුතුමයි.අපි දන්න අය ඉන්නවා ගෙවල් ත්‍රී රෝද රථ සහ තව නොයෙකුත් ආදායම් මාර්ග තිබියදී දේශපාලන බලපෑම් මත මේ අස්වැසුම දීලා අස්වැසුම ලැබුන ගමන් මේ අය කරන්නේ shopping ගිහිල්ලා ඡොලියෙන් ඉන්න එක.පෙර ආණ්‌ඩුවේ ජාතික ක්‍රීතියක් වන හොරකම.වංචාව..දූෂණය කල මජර දේශපාලුවෝ තමා මේ අසාධාරණ ලෙස දෙන අස්වැසුම දුන්නේ..නැති කෙනාට කිසිවක්ම නෑ........මේ අනීතික දේවල් ගැන බලන්න ජනාධිපතිතුමණි........සාධාරණ ලෙස අස්වැසුම දීම ක්‍රියාත්මක කරන්න .....
ඩවි එක්.ඇත්ත
අනිවාර්යයෙන් දුවලා රජේ සේවකයෝ ඉන්න උන්ටත් අත්වැසුම
ඔව් ඒක ඇත්ත
@@chandmobilephone9394kata kiyannada karanne nehene kochchara keuwath
අස්වැසුම ආයෙත් හරියට සමීක්ෂණයක් කරල කරන්න අපෙ ගම්වල හොදට සල්ලි තියෙන උන්ටත් හම්බෙනවා
ඔව් අපේ ගමෙත් ඒවගෙ
අපි වෙනස් වෙමු. පාරේ කෙලගහන්න , චූ දාන්න එපා. රටහදමු අපිහැදෙමු .ඔබට බොහොමත්ම පිං. 🇱🇰🇱🇰🇱🇰
ඔක්කොටම ඉහලට දාන්න මතක් උනා. රටින් අපට එදා ඉදන් අද වෙනකම් එවන ගාන වැ ඩි වෙන් නේ නැහැ. අපි අසරණයි. එහෙම නෙවේ ජනාධිපති තුමනි බඩු මිල අඩු කරන්න පුලුවන්නම්. අපිත් ආසයි තුන් වෙල කාල ඉන්න. මහත්තයා රට ඉන්න නෝනලාට දරුවන්ට කිසි දෙයක් කිසි කෙනෙක් දෙන්නේ නැහැනේ ඒ නිසා බඩු මිල අඩු කලොත් අපි වගේ අයටත් සහනයක් වෙයි. මැද පෙර දිග වැඩකරන අපි වගේ සමහර අයට. සහනයක් වෙයි
සමෘද්ධි තිබ්ලා අස්වැසුමෙන් පසුව සමෘද්ධි අස්වැසුමත් නැතිවු අයට සාධාරනයක් කරන්න
අනිවර්යෙන්
Yes
අනිවාර්යයෙන්
මටත් තිබුණු සමුර්දිය කැපුව.අස්වැසුම ත් නෑ.මගෙ මහත්තය කරන්නෙ කුලි වැඩ.පුතාල දෙන්නෙක් ඉන්නව පාසල් යන අවුරුදු 12 අවුරුදු 9..දූට අවුරුදු 1යි...වැසි දිනවල වැඩ ත් නෑ..ගොඩාක් ආර්තික අපහසුතා තියෙනව .අපිට ගොඩාක් දුකයි .අපේ අල්ලපු ගෙවල් වල අයට අස්වැසුම තියෙනව..සමහර ගෙවල් වලට අස්වැසුම .අම්මටයි දුවටයි දෙන්නටම එක ගෙදර.මේව කොච්චර අසාධාරණයිද...අපි දුප්පත් තමයි..දවසෙ කුලි වැඩ ක් කරල හොයාගන්න කීයෙන් උනත් අපි ජීවත් උණා..ඒත් දැන් හොයාගන්න එක ගෙදර කන්න බඩු ටික ගෙනාවම ලමයින් ඉස්කෝලේ යවන්න නෑ.මේ බඩු මිල අපි වගේ දුප්පත් අයට දරන්න බෑ..ඒකයි සහනාධාර යක් ඉල්ලුවෙ...ඒත් ඒව දෙන්නෙත් හොඳ ට තියෙන මිනිස්සුන්ට ...අපිට නෑ...ජනාධිපති තුමාට වත් පේනවනම් අපේ වේදනාව ...අපිත් ආසයි අපේ ලමයින්ට සතියකට සැරයක් වත් මස්.මාලු ටිකක් එක්කල කන්න දෙන්න ...😢😢😢
..
Aniwaryen.
ජනාධිපති සහෝදරයාණෙනි, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුමට අදාල පොලිය සමිබන්ධව ඔබගේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමු.
බුදු සරණයි!!!!!!!
ඇත්ත.යාන වාහන තියෙන අයට අස්වැසුම දෙනවා.සමික්ෂනයට එනකොට වාහන හන්ගනවා.මම තනියම ඉන්නෙ.මට තියෙන්නෙ 2500යි.එත් හැම දෙයම තියෙන තනියම ඉන්න අයට 7500තියෙනවා.
AKD ❤ අස්වැසුම නැවත සමීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිතුමනි. මේ ලන්කාවෙ ගොඩක් දුප්පත් අය ඉන්නවා.ඒ සියලු දෙනාටම සහනාධාර දීමට කටයුතු කරන්න.ඔබතුමාගේ ප්‍රතිපත්තින් ගැන ගොඩක් සතුටුයි ❤.
අස්වැසුම කපන්න ඕනේ ගොඩ දෙනෙක් අපේ ගමෙත් ඉන්නවා... දුප්පත් අයට හොයා බලා දෙන්න ජනාධිපතිතුමනි 🙏🙏
අපෙ ගමෙත්.ගෙයින් ගෙට ගිහින් බැලුවා නම් හරි . දෙන්න නුසුදුසු අයට දීලා තියෙන්නෙ
ඔව් අපෙත් එහෙමයි ආපහු මේක හොයල බලන්න ඕනෙ😊
Hambantota th ehemai
Mama කවදාවත් දේසපාලන කතා අහලා නෑ මම හරිම අකමැති දෙයක් එත් මම දැන් ආසාවෙන් රටේ දේශපාලන ය ගැන බලන්නේ අපේ අනුර. සහෝදරයා. රටට හොද නායකයෙක් ❤❤❤❤
Begali adenawa supereyatama 😂😂
😂😂😂
හැම දරුවෙකුටම පාසල් පොත් ලබා දෙන්න.
සෑම දරුවකුටම දෙන්න ඔනැ නෑ. යහමින් සල්ලි තියෙන අයට දෙන්න අවශ්‍ය නෑ නිල ඇදුම උනත්. මොකද රට දියුණු කිරීමටයි ප්‍රධාන තැන දිය යුත්තේ. තියෙන සල්ලි ටික පිනට දුන්නාම රටක් දියුණු වන්නේ කොහොමද ?
@@ThinkOthers යහමින් සල්ලි තියෙන අය තමයි බදු ගෙවන්නේ අනිත් නිකම්මුන්ට පිනට දෙන්න උන්ට මේ දෙකයි පනහේ සහන ඕන නෑ
උන්ගේ අදායමෙන් අසාධාරණ විදිහට අයකරගන්න බද්ද අඩුකලා නං ඇති
අදායමෙන් 36%ක් නිකම්මුන්ට ගෙවන්නේ මොකටද?
අධ්‍යාපන කටයුතු සඳහා වැය වන මුදල් පිනට දීමක් නොවෙයි. ඒක ආයෝජනයක්.එහි ප්‍රතිපල ලැබෙන්නේ වර්තමානයේ නොව අනාගතයේ.
@@Ayeshanimali-iy5cj ප්‍රතිඵල අනාගතයේ ලැබෙනවා තමයි. ඒත් යහමින් තියෙන අයට දෙන්න අවශ්‍ය නෑ. ඒගොල්ලො සමහරු කොහොමත් අනෙක් අයට වඩා දරුවන්ට වියදම් කරමින් සමහර දරුවන් පිටරටවල යවමින් ඒ දේ කරගන්නවා. දැනටත් රට ආගාධයේ නිසා කියන්නේ.
@ThinkOthers අධ්‍යාපනයට සමාන අයිතිය ලැබිය යුතුයි. මුදල් ඇත්තේ දරුවන්ට නොවයි දෙමව්පියන්ට. කවදාවත් අධ්‍යාපනයේදී බේද සලකන්නෙ නෑ කිසිම රටක. අපේ රට දියුණු නොවෙන්නේ සල්ලි තියෙන දෙමව්පියන් ගෙ දරුවන් ට ඇඳුම් පොත් දෙන නිසා නොවෙයි. ඔබ වගේ ආත්මාර්ථකාමී ආකල්ප සහිත මිනිසුන් ගෙ ක්‍රියා කලාපයන් නිසා.
පොත් පත් වල මිල ගනන් අඩු කරන්න පොදුවේ... හැමෝම අපහසුතාවෙන් ඉන්නේ මේ කාලේ.. ඔබ තුමා මාර පොරක් නේ, සහනදාර ඕන නැහැ . හැමෝමටම ජිවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඉක්මනට .. අපේ පඩියෙන් අමාරුයි ළමයි දෙන්නෙකුට උගන්වන්න .. අපේ ළමයින්ටත් සමබර ආහාර වේලක් දෙන්න ඕන.. මන්දපෝෂණය ළමයි විතරක් නෙවෙයි , අපේ ළමයින්ටත් සමබර ආහාර වෙලක් දෙන්නේ බොහොම අමාරුවෙන්.. අපේ පොදුවේ දෙන සහනයක් ලබා දෙන්න..
ඒක ඇත්ත රජයේ සේවකයන්ට උනත් ළමයි 3 දෙනෙක් විතර ඉන්න අයට ළමයින්ට පොත්පත් සපත්තු බෑග් ගන්න පඩියත් මදි ඒ ගැනත් හිතුවොත් හොදයි
අස්වැසුම ගැන නමි කියලා වැඩක් නැ තියන මිනිස්සුන්ට තමයි තියෙන්නෙ ගමි වල ඉන්න නිලදාරින් අදුරන අයට හැම දේම අරන් දෙනව අපිත් චන්දය දුන්නා මම කියන්නේ බැරිම මිනිස්සුන්ට තෝරල දෙන්න අපි හිතුවා මාලිමාවෙන් සාදාරනයක් ඇති වෙිවි කියල පවුල් පිටින් චන්දය දුන්නා අපටත් අස්වැසුම එපා නැතිම අයට දෙන්න
කවදාවත් නිකන් කන්න දිලා මෙ රට හදන්න බැ,අනික රජයේ සෙවකයන් පඩි වැඩි කරන්න ඉල්ලන්නේ නෑ බඩුමිල අඩු කරන්න .රටෙ සියලුම ජනතාවට එක සහනයක් වෙවී.
අනිවාර්‍යෙන්ම
Koi kenath kanna bonna amaruwen inne.eka nisa katwath nikan denna one na padi wadi krnna newi one paduwe badu mila adu krala hamakenkutama sahanayak denna eki wenna one
අනිවාර්යයෙන්ම කල යුත්තේ එයයි
පිනට කන මිනිස්සු බිහි කරන එකේ නෙමෙයි වෙන්න ඕන මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට ගන්න පඩියට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක රටට අවශ්‍ය ආයෝජන ගෙනල්ලා රට දියුණු කරන එක
Eka thamai karanna hadanne. Eth ekata tikak kal yanawa. Nisi wada piliwelak nathuwa dena sahanadareth nati karanna bane
සතුටුයි සතුටුයි ජනපතිතුමනි මෙම පාර්ලිමේන්තුව දිගු කල් වැජඹේවා!
ජනාධිපති තුමනි පෞද්ගලික ආයතන වල වැඩකරන අයටත් රජයේ සේවකයන්ට මෙන් වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරනවනම්, ඒක හුගක් හොද දෙයක්.🙏🙏
අනිවාර්යෙන්ම
එ්ක අැත්ත ...අවුරුදු 18 ක් තිස්සෙ මගේ මහත්තය DSI යනවා.එ්ත් තාම මූලික පඩිය 28000 යි...මාසෙ අන්තිමට ලැබෙන්නෙ පනස්දාහට වඩා අඩු පඩියක්...අපිත් දරුවො දෙන්නෙකුට උගන්නල කන්න බොන්න බෙහෙත් ගන්න හැමදේම කරගන්නෙ එ් පුංචි පඩියෙන්...කවදාවත් රජයෙන් සහනයක් ලැබෙන්නැ මහත්තය DSI කියලා...අපි පුදුම විදියට අසරන වෙලා ඉන්නෙ ජනාධිපති තුමනි
ඇත්ත හැම ආණ්ඩුවක්ම අයවැයෙන් රජයේ සේවකයන්ගෙ වැටුප විතරයි වැඩි කරන්නෙ.පෞද්ගලික අංශයේ මින්ස්සු මැරීගෙන වැඩකරල මාසෙ අන්තිමට හරි පඩියක් ලැබෙන්නෑ.
අස්වැසුම දෙන්න වයස අවුරුදු 60 ඉක්මවූ රජයේ රැකියාවක් නොකල ජනතාවට,රැකියාවක් කරන්න බැරි ආබාදිතයන්ට,අතපය හතර හොදින් තියෙන මනුස්සයන්ට මොකටද අස්වැසුම.අම්මයි තාත්තටයි දෙන අස්වැසුමෙන් පුතත් ජීවිකාව ගෙවාගෙන කාල කන්නි වෙන්න දෙන්න එපා. ඒ අයට ස්වය ව්‍යාපර වලට හෝ වෙනත් කර්මාන්ත සදහා යොමු කරවන වැඩ පිළිවෙළක් සකස් කරන්න.එහෙම නොවුනොත් අතපය හතර හොදින් ඇති අපතයෝ බිහිවීම තව දුරටත් වලකා ගත නොහැකිය.
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්ම
Anika loku dula puthala ammala thaththala rajayata Bara deela thiyenne. Daruwonta berida ammata thathata kanna denna. Anduwata puluwanda me serama Bara adinna
අනෙ මහත්තයෝ නිකංනං සතපහක දෙයක් එපා පුළුවන් නං හොඳ ආර්ථිකයක් හදල දෙන්න එ හොඳටම ඇති ජය වේවා අනුර කුමාර මහත්තයාට
හැමදාම ළමයි හදහද නිකන් ඉඳගෙන කන්න බලන් ඉදීවි නිකන් දෙනකොට.පාරින් පාරට පත්වෙන රජයවල් තමයි කාලකන්නි බිහි කරන්නේ. මොකටද නිකන් සල්ලි දෙන්නේ. ශ්‍ර්‍රමයකට මිසක් නිකන් දෙන්න හොද නෑ. ගමේ පොදු දේවල් වලට වත් යොදවගන්න ඕන අස්වැසුම ගන්න අයව. පොදු ස්ථානවල පිරිසිදු කිරීම ,පාරවල් සුද්ද කිරීම, වැනි බොහෝ දේ තිබෙනවනේද.එවැනි වැඩ ගන්න හැකි නේද.
@@pushpalatha3493අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤
කීදෙනෙක් ඉන්නවද ඒක අරන් කසිප්පු බොන
@@pushpalatha3493hariyata hari. Mehema comment ekak dekkath sathutui
ඔබතුමා වගේ කෙනෙක් තමයි අපිට ඕන😊😊
අස්වැසුම දුන්නේ තියෙන අයට මයි අපි ඉන්නෙත් කුලි ගෙදරක මගේ දුව ගේ මහත්තයාත් නෑ දුවගේ ලමයි දෙන්න ඉස්කොලේ යනවා හරිම දුකක් විදින්නෙ ජීවත් වෙන්න ඒත් අපිට අස්වැසුම නෑ අපි වගේ තවත් මොන තරම් අය ඇද්ද ජනාධිපති තුමනි අපි වගේ අයට අස්වැසුම ලැබේන්න සලස්වන්න බුදු සරනයි දීර්ගායුස ලැබේවා
අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔය සහනාධාර ගන්නේ මඩින් පහයි ගොඩ්න් දේකක් තියන අය අනිත් රජයේ අය ...ගමේ අහිංසක මිනිස්සුන්ගේ එව හොරාකෑවා...මගේ අම්මට සමුර්දී කැපුවා ...කලියේන් හිටපු පාලකයෝ...අපේ අම්මලා බෙහේත් ට්ක ගන්න පැන් ශන් නැ ආදර නැ ...ලමයි නැත්නම් ගොඩාක් දේමා පියන් අසරනයි ...මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ....උපකාර කරන්න අපේ දේමා පියාන්ට සහෝදර සහෝදරියන්නට...ස්තුතීයි ..😔😔
අනේ ගොඩාක් පින් ජනාධිපති තුමනී ඔයාට චන්දේ දුන්නට ගොඩාක් සතුටුයි මට, මට ඉන්න තැනක් නැ අපි වතුවල ඉන්නෙ, මට සනිප නැ වැඩක් කර ගන්න බැ, ලමයෙක් ඉන්නවා එයාට අවුරුදු 13යි එයා ඉස්කොලේ යනවා, ගොඩක් පින් අපිට උදව් කරනවට
අස්වැසුම හොඳට සල්ලි තියෙන මිනිස්සුන්ට මාසෙට පහළොස් දාහයි,, අටදහස් පන්සීයයි..අන්ත දුප්පත් මනුස්සයට මාසෙකට හම්බවෙන්නේ රුපියල් 2500... ඒවා වහාම නවත්වන්න ඕන..
ඇත්තටම ඔව් අපේ ගමෙත් එහෙමයි
පිනට දීම නතර කරනකන් රට දියුනු කරනවා බොරු😊
Ow eth Eka para ba ban
සම්පූර්ණ ඇත්ත නිදහසින් පසුව ලංකවට දේශපාලුවන් බිහිකරේ හිගන මනසකින් යුක්‌ත මිනිසුන්.... බලන්න ලෝකේ දියයුණු උන රටවල් දිහා
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
Yes
ඇත්ත අපි මේ කතාව සමාජ ගත කිරීමට එකතු වෙමු❤❤❤❤❤❤
ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල අඩු කරන්න. පොඩිවට හරි ගෙයක් හදාගන්න අපිත් ආසයි. 😢
විශ්‍රාම වැටුප් නොලබන ඉස්තිරතැමිපතුවෙන් ජීවත්වෙන වැඩිහිටියන්ට සහනයක්නමිනෑ.වැඩිහිටි අපට පොලියමිසක් සහනනෑ.රනිල් නන්දලාල් පොලියක් අඩුකරල ඒකෙනුත්5%කැපුව.වැඩිහිටි අස්වැසුමි කිසිවක්නැති අපිට සුලුහෝසැනසිල්ලක්නමිනෑ.
අස් වැසුම දෙනගමන් ඔව්න් ස්වන් රැකියාවක් කරන්න යොමු කරන්න කෙමෙන් අස් වැසුම අඩුකරන්න නැත්නම් මේක රජයට ලොකු බරක් මාලිමාවට ජය වේවා ❤❤❤
අත්වැසුම ලබා දීම පිලිබදව නැවත සමීක්ෂණයක් කර ඇවශ්‍යම පුද්ගලයින්ට ලබා දෙන්න...
අනිවාර්යයෙන්
Rata inna ayata aniwarya karanna.rata yanne salli nati nisa
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
Rata yanna weesa gahala biuro karala inne. Masa 9k wenawa yanna salli na. Thurkiyata. Puluwan kenek innawanam nayata hari sallitika denna spahu gewannam
මේ සෑම දේකටම ඔබතුමාට ස්තුතියි❤
තෙරැවන් සරණයි !මගේ රටට හා ජනතාවට යහපතක් ම වෙිවා !
මගේ මහත්තය කරන්ටෙක වැදිලා නැති වෙලා දරුවන් දෙන්නෙක් එක්ක කන්න බොන්න වත් නැතිව ගොඩක් දුක් ව්දිනවා මම ලොකු දරුවට 14 ක් පොඩ් දරුවට 2 ක් වෙනවා රජයෙන් කියලා කිසිම දෙයක් අපිට නැ ඉන්න ගෙයක් නැ අනුන්ගෙ ගෙවල් වල ඉන්නෙ ජන පෙතිතුමනි අපි වගේ අසරණ අයට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සල්ලි තියන උන්ටනමි අස්වැසුම දෙන්න ඵපා
හැම දරුවෙකු ටම පාසල් පොන් ලබා දෙන්න,❤ඔබතුමා වගේ කෙනෙක් තමයි අපිට ඕන😊😊
සමහර ගෙවල් තියෙනවා ලෙකුවට තාප්ප බැදලා ඒ උනාට කලින් ඒවා හදලා තිබුනට දැන් ආදයමි මාර්ග නැතුව කලින් කරපු රස්සා බිස්නස් ඔය සුලු දේවල් කරලා ද්ං මොකවත් නැ ගේ විතරයි දැක්කම හිතනවා සල්ලි තියෙනවා කියලා ඒ ංඋනාට හරිම අමාරැවෙන් ජිවත් වෙන්නේ
Hariyata Hari jeevath Vanna Hari amaruvan thaappa kannda bana
අස්වැසුම දුන්නේ තියන අයට දේශපාලන පක්ෂ මත සහ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය විදිහට ත්‍රීරෝද රථ ගෙවල් තව තව ආදායම් මාර්ග තියන අයටයි මේ අස්වැසුම ලබා දුන්නේ.....මේ ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න සහ දේශපාලන පක්ෂ මත මේ අස්වැසුම දීම නවත්වන්න ජනාධිපතිතුමණි.................ඡාතික ක්‍රිඩාවක් ලෙස පෙර සිටිය දේශපාලනය කලේ හොර කම වංචාව දූෂණය.....මේවාට උදව් කරන එවුන්ට තමා මේ අස්වැසුම දුන්නේ.....සමහර අයට මේ අස්වැසුම. වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි යන තුනෙන්ම මුදල් ගන්නවා මේ මඡර දේශපාලන එවුන් ටික දීලා නැති අපට කිසිම දෙයක නෑ.......මේ ක්‍රමය වහාම නවත්වන්න ජනාධිපතිතුමණි.....
පුස්තකාලයක් කතා කරනවා ❤❤❤
ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර දෙන්න ජනාධිපති තුමනි
❤අනිවාර්‍යෙන්ම අපි බලන් ඉන්නවා
උබලට හම්බවෙයි පකක්😂😂 බලම් ඉඳපන් 😂
වැටුප් විෂමතාව තියෙන්නෙ මතක හැටියට 1998 සිට. ඒනිසා විශ්‍රාමික ගුරුවරුන්ටත් යම් සහනයක් හිමි විය යුතුයි. මොකද සමහර ගුරුවරු අසනීප ආදී නොහැකියා නිසාත් නියමිත කාලයට කලින් විශ්‍රාම ගිහින්.
@@ThinkOthers වැටුප් විෂමතා නැති වෙන්නෙ හැමෝටම සල්ලි අච්චු ගහන මැෂින් බෙදා දුන්නු දවසටයි!! ඇති තරම් සල්ලි අච්චු ගහ ගත්තාම විෂමතාවය ඉවරයි!!!
බඩු මිල අඩු කරන්න ගරු ජනාධිපතිතුමනි..දුප්පත් මිනිස්සුන්ට දරා ගන්න බෑ මේ තත්ත්වය ..
අපේ ගමෙත් පොලියට සල්ලි දෙන අය කීප දෙනෙකුට ම අස්වැසුම ලැබෙන්නේ ...ඒවා සොයා බලා ක්‍රියාමාර්ග කරන්න ජනාධිපති තුමනි....
අනේ හොදයි ඡනාතිතුමනි මමයි දුවයි දැනට අවුරුදු එකොලහක් වෙනවා කුලිගෙදරක ජිවත් වෙන්නේ දුවට අවුරුදු එකොලහයි එයා ඉගන ගන්න දක්ෂ දරුවෙක් මම ලග වැඩපලකට යනවා කුලි ගෙවාගෙන දරුවගේ පාසැල් වැඩකටයුතු කරගන්නේ බොහොම අමාරුවෙන් ඉදිරියට දරුවාගේ පාසැල් කටයුතු කරන්න පුලුවන්නමි ගොඩක් පිං
සහනාධාරයක් දෙයි කියලා විශ්වාසයි අක්කා,ඉවසන් ඉන්න හැමදාමත් දුක්විදින්නේ නෑ🎉❤
අස්වැසුම ගන්න එන්නේ ත්‍රීවීල් වලින් කාර් වලින් ලොකු ලොකු මෝටර් සයිකල් තියෙන අය ඉන් අතලොස්සයි පයින් එන කට්ටිය ඉන්නේ වීඩියෝ එකක් බැලුවනම් නම් මේක බලාගන්න තිබුණා ඔබතුමාට
අස්වැසුම දෙන්න හොදට හොයල බලල අස්වැසුම තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ටමයි කිසිම තේරුමක් නෑ ඕක දෙන්න ඕන ආබාදිතයන්ට රැකියාවක් කරගත නොහැකි අයට ...සමහරු හොද රැකියාවක් කරන අතර අස්වැසුමත් ගන්නවා ...
අනිවාර්යයෙන්
ගරු ජනාදිපති තුමනි.අපිට අස්වසුම නහ.මම පාසල් යන වයසෙ දරුවන් දෙදෙනෙකු සිටින මවක්.මගෙ දරුවන්ගෙ පියා රිය අනතුරකින් මියගියා..මම පාපිසි මහලයි දරුවන් රකබලා ගන්නෙ..අස්වසුම ඉල්ලීම් කලා ආවෙත් නහ ගෙදර බලන්න..මගෙ ලොකු දරුවා උසස්පෙල හදාරනවා අනේ ජනාධිපති තුමනි අපිට සහනයක් දෙන්න.අස්වසුම දෙන්න..
mawani paul walata diya yuthumai game inna niladariya amu horak wanna athi 😢😢😢😢
නිළ දාරියා නීල හොරෙක් වෙන්න ඇති
ඒක නියමයි, ටොෆි කොලයක්වත් පාරෙ නොදමන, දමන ,කෙල ගහන හරක්ට හොම්බෙන් යන්න දඩ ගහල හරි රට හදමු,,තෙරුවන් සරණයි අනුර සහෝදර ජනපතිඳුනි ,,!!!🙏
Kiyala wadak na. Eka dawasak ude baladdi gate eka issaraha thadi kunu mallak visi karagena gihin. Diapers 20k witara eke. 😢
රාජ්‍යය සේවකයන්ගේ පඩිය මුලික වැටුපට ලබාදෙන්න ජනපති තුමනි ජයවෙිවා තෙරැවන් සරණයි ජනාධිපති තුමනි ඔබට
True.💯
දුප්පත් උන්ට ඔන දෙන්න බොලා ව්අගෙ නිකන් ඉදන් පඩි ගන්න උන්ට 😡
රාජ්‍ය සේවකයො මාර මහන්සියක්නෙ දරන්නෙ වැඩ කරන්න. මේ රටේ විනාශයට රාජ්‍ය සේවයේ ඉන්න එවුනුත් වග කියන්න ඕන. උන්ට පඩිය නං වෙලාවට ඕන. වැඩ උන්ට ඕන විදියට. රාජ්‍ය සේවයේ වරදාන වරප්‍රසාද සම්පූර්ණයෙන් අයින් කරපු දවසට යි මේ රට හැදෙන්නෙ.
දැනට ට්ක කාලයක් ආදායම් නැති අයට කන්න දෙන්න පසුව ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගාගන්න වැඩපිළිවෙළක් හදල පිනට කන්න දෙන එක නතර කරන්න 🙏🙏🙏🙏
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
අනිවාර්යෙන්ම. හැමෝටම සාධාරණයක් කලොත් නම් හොදයි
අනේ ගොඩාක්ම පින් ජනාධිපතිතුමනි ඔබට ගොඩාක් සතුටුයි. අංශභාග කකුල අත කරන්න බැරි ආබාධිතයන් ට .අවුරුද්ද 18 ක් පමණ. අම්මා කෙනක් . අවුරුද්ද 60 . අතිගරු ජනාධිපති ඔබ තුමාගේ අවධානය අස්වැසුම මෙම ලබාදෙන්න. 🙏👩🦼
නීතිය යුක්තිය සාධාරණය ඉටු කරන රාජ්‍යයක් අපි බලාපොරොත්තු වෙමු. මේ කියපු සේරම දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනොත් අපේ රට දියුණු රටක් කියලා අහගන්න අමාරු වෙන්නේ නැහැ...අපේ රටට දියුණුවක්ම වේවා..ජය..
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ළමයින්ට රජයෙන් දෙන මුදල රු.750 යි තාමත් ඒ මුදල වැඩි කරනවානම් ගොඩක් හොඳයි අවශ්‍ය පාසල් උපකරණ ගන්න
රට විරුවන් අමතක කරන්න එපා ජනාධිපති තුමනි
rata viruwanga gawal walata kisima dayak na. amak dilane tiyanna rata viru 😂😂😂😂
ඒක ඇත්තටම ඇත්ත ජනාධිපති තුමනි, අවංක අපක්ශපාතී නිලධාරීන් යොදවා සාධාරණ ක්‍රමවේදයකට අස්වැසුම ලබා දෙන්න කරුනාවෙන් .
මේ රටේ ජනතාවගෙ කුසගින්න නිවුවොත් ඔබට ඒ පිනම ඇති AKD නිවන් යන්න❤❤❤❤❤
තෙරැවන් සාරනයි ඔබ තුමාට ❤❤❤❤
ෆිනෑන්ස් ,ණය,උකස් පොලී අඩු කරන්න
ජානාදි පති තුමනි.අස්වැසුම දිලිඋු ජනතාවට පමනක් දෙන්න .
අස්වැසුම ගන්නෙ තීයෙන අය.රජයෙන් කන්න බලන් ඉන්නෙ නැතිව නැගී ඉන්න උත්සාහ ගන්න.අපිත් රට අමාරුවෙන් නැගී හිටින්න උත්සාහ ගන්නව.ස්වයං රැකියාවල වලට ආධාර කර අත්වැසුම කපා දාන්න.
කාන්තා ගැටළු පිළිබඳව සැලකූ ඔබතුමාට බොහොම පිං🎉🎉🎉
පසුගිය රජයෙන් රාජ්‍ය සේවකයන්ට 10000 ක දීමනාවක් දුන්නා විශ්‍රාමිකයන්ට 3000 දුන්නා ඒක තමයි ඔක්තෝබර් මස සිට විශ්‍රාමිකයන්ට ගෙවන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් දෙනවා නම් විශ්‍රාමිකයන්ටත් සාධාරණයක් කරන්න විශේෂයෙන්ම ජීවිතය පරදුවට තබා අපේ රට බේරා ගත් වීරෝධාර රණවිරුවන් බහුතරයක් දෙනා අද විශ්‍රාමිකයන් අද පවතින ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඔවුන්ට ලැබෙන්නේ නෑ එම නිසා ඔවුන්ද සාධාරණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි පෞද්ගලික අංශයේ සේවකයින්ටද සාධාරණ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි රටේ සමස්ත වැසියන්ටම ජීවන වියදමට සරිලන ආදායමක් ලැබීමට සුදුසු වටපිටාවක් සකස් විය යුතුයි බඩුමිල අඩු විය යුතුයි අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය මෙම කරුණු සදහා යොමු වේවා සුභ පැතුම් ජය වේවා
Ow aniwarayenma ❤
ගරි ජනාදිපති තුමනි මේ අස් වැසුම ආයෙමත් පරික්ෂණ කරල දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මොකද හැමදේම තියෙන මිනිසුන් ට තමා අස් වැසුම දීල තියෙන්නෙ දුප්පත්කම මග ඇරලා 😥😥😥
ජනාධිපති තුමනි පොලියෙන් ජිවත් උනු ජෙස්ට පුරවැසියන් ගැනත් කාරුණිකව ,හිතන්න ඔව්න්ගේ15%පොලිය වත් දෙන්න කටයුතු කරන්න තෙරුවන්සරනයි
ගරු ජනාධිපති තුමනී පුද්ගලික අංශයේ පැටුප ගැනත් සලකා බලන්න. මාලිමාවට ඡයම ඡයවෙවා තෙරුවන් සරණයි අනුර කුමාර සහෝදරයට දීර්ග.ආයුෂ පතමි ❤❤❤❤❤❤❤🎉
Allah bless you AKD sir ❤❤❤praying for you r dream be come true ❤❤❤❤❤❤❤❤❤
අතිගරූ ජනපතිතුමණි...
මමත් රාජ්‍ය සේවකයෙක්.වැටුප් වැඩි කරේ නැති වුනාට නමක් නැහැ..හැමෝටම සාධාරණයක් වෙන්න බඩු මිල අඩු කරන්න..අප් වගේම මගේ රටේ හැමෝම සතුටින් ජීවත් විය යුතූයි.
ලංකාවේ තොරතුරු තාක්ෂණය ඉහළ මට්ටමකට ගන්න පුළුවන් නම් තාක්ෂණය ග්ැන ඉස්සරලම මිනිස්සුන්ට තේරුම් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය / වීඩියෝ ක්‍රීඩා වගෙ දේවල් උනත් සල්ලි හොයන්න පුළුවන් හොඳම ක්‍රම. ගේම් ඩිවලොප්මන්ට් වෙබ් ඩිවලොප්මන්ට් මෙ වගෙ දේවල් වලට ඉඩකඩ අවස්ථා හැදෙන්න ඕනේ . මොකද හැමෝම ඒලෙවල් පාස් වෙලා කැම්පස් යන්නෙ නැ. හැබැයි මෙ වගෙ ක්ෂේත්‍රයන් පස්සෙන් යන අය ඉන්නවා එ වගෙ අයට ඉඩක් හැදෙන්න ඕනේ
❤❤🎉ඔබ තුමා දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ජනාධිපති තුමෙණි. බෑංකු ණය පොළිය අඩු කරලා දෙන්න පුළුවන් නම් ඉතා හොඳයි.එතකොට අපිට කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුළුවන්.
අස්වැසුම නෑ සමෘද්ධි ය තිබුනා මාස් ගනනක් අප කීප දෙනෙක්ම අභියාචනා දමා ඇත. විමසුම් නෑ බොල් නය ගෙවීමට නොහැකි වෙලා .මිදිගම වජිරා ආතරයිටිස් ලෙඩෙක් ගමනගරයත් පිරිසිදු කරමු 🧭❌
ජය වේවා ජනාධිපතිතුමනි❤❤
අස්වැසුම ප්‍රතිලාබ ලබා දෙද්දි අදාල නිලදාරින් ගෙන් ගෙට ගොස් නිවරදි සමික්ශනයක් කරලා මුල සිටම එය ලබාදිය යුත්තේ කා හටදය් හොයා බලා දෙන්න...නැත්තම් මාරම අසාදාරනය් ..
එතකොට පුද්ගලික අංශයේ අපිට වැටුප් වැඩි කරන්නේ නැද්ද ??????🤔🤔🤔
Ewa government ekata adala nane.
wadikaranawa ❤
අපෙ ජනාධිපතිට ජය වෙිවා බුදු සරණයි
අපි කාලයක් බලා සිටි හීනය සැබෑ වුනා වගේ අසරණ අපිට සාධාරණයක් කරන්න ඉන්න තැනක් නැහැ රැකියාවක් නෑ අස්වැසුමත් නෑ නැවත සමීක්ශන ය කරලා අස්වැසුම ලබාදෙන්න
ටැක්සි රියදුරන්ටත් සහනයක් දෙන්න .කොම්පැනි කාරයෝ අපිව හූරගෙන කනවා .උන්ගෙ කොමිස් මුදල් ගෙව්වට පස්සෙ ගෙදර යන්න වෙන්නේ නිකං .මේකට සාධාරණයක් කරන්න akd❤
මගේනම් අදහස සහනාධාර ලබා නොදිය යුතුයි. අපේ රටේ කම්මැලි ජාතිය සහනාධාර මත යැපෙන්න පුරුදු වෙලා. කල යුත්තේ ඔවුන්ට නියමිත ආදායම් මාර්ගයක් ලබාගතහැකි සුලු ව්‍යපාර ආරම්භකර දිය යුතුයි.
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
අනේ මන් ඉන්නේ කටුනේරියේ මන් දාන්න ගෙවල් 2ක් තියනවා ළමයි 3/4කට වැඩිය ඉන්නවා එයාලට ස්කොලේ යන්න ඉගෙනගන්න හරිම අමාරුවෙන් පොඩ්ඩක් ඒ පැත්තත් බලන්න 😍අනික බෙහෙත් ගන්න බැරිව දුප්පත් පව්ලක් ඉන්නවා එයාලටත් සදරනයක් කරන්න
සරලව කිව්වොත් නම් අපේ ගමේ පවා අස්වැසුම දීමනාව දේශපාලනික හිතවත්කම් වලට දීල තියෙන්නෙ...දෙන්න ඕනෙ මිනිස්සුන්ට ලැබිල නෑ... අඩු ආදායම් ලාභී නොවන අයටත් හිතවත්කම් නිසා ලැයිස්තුවවලට ඇතුලත් කරල දීමනාව මේ වෙද්දි ලබාගන්නව.
ජානාතිපතිතූමාටය ගෝඩාක්පිං අපිගෝඩාක්අසරනයි කූලිවෑඩකරලයි ජීවත් වේන්නේ කටූමැටියි ගේයක්තියේන්නේ මටය ගේයක්හදගන්න පිහිටක් ලාඛාදේන්න ඹඛතූමාටය ගෝඩාක් පිං හෑමෝමගේ න්යිල්ලූවා යේත්කිසිම පිභිටක් ලැබූනේනැ මමහිතනවා ඹඛතූමා අසරන අයට වූදවූකරයි කියලා ඹඛතූමාට ඛූදූසරනයි❤
Brilliant akd great great great
හැබැයි ඔබතුමාට ඒවා කරන්න පුළුවන් නම් ගොඩාක් පින්
වැඩිහිටි දීමනාව 70 ට වැඩි සියලු දෙනාට දෙන්න පුතාටකඩයක් තියවා විවාහ වී නැති නිසා අම්මාට වැඩිහිටි දීමනාව දෙන්නේ නෑ වයසට ගියාම එයාලාට දෙන්න ඕන ගොඩාක් ඉන්නවා වයසක අය ඉන්නවා කන්න නෑ ගොඩාක් අසරනයි ගොඩාක් හිතන්න
Ai puthata Amma balaganna bari
@@JayanthaKumara-t5uඋබ ජනාධිපතිද??😂
වැඩිහිටි දීමනාව රු5000ක් දක්වා වත් වැඩිකරන්න.
කඩේ ආදායම අඩු ඇති නේද?
මාගේ අතිගරු ජානාදිපතිතුමනි.මාලිමාවට ජන්දෙ දිපු මන් වගෙ ගම් මැද තනි උනු අයා බොහොමයක් ඇති.එකපාර්ශවික ජන්දය දමන අය ඔබතුමාව හෙලා දකිනවා සෙම ඔබට ජන්දය දුන්නු අපිවද මහත් අපහසුතාවයකට පත්කරන සියලුම මිනිස්සුන්ට ඔබව අපි මගේ රටේ ජානාදිපතිතුමා කිරිමෙ ආඩම්බරය අපට දැක දෙන්ට
අස්වැසුම දීල තියෙන්නෙ සුදුසුකම් නැති අයට.
එදා විපක්ෂයේ සිටියදී පිලිවෙලක් නැති අස්වැසුම විවේචනය කර දැන් එයම වැඩි කරන්නේ ඇයි?
අලුතෙන් දෙන්න ගියොත් සල්ලි ගොඩක් යනවා..දැන් අස්වැසුමම කරගෙන ගියාම ඒකෙ අඩුපාඩු උනත් කලින් අයගේ කරේම ගහන්න පුලුවන්නේ ආයිබොවන්ඩ😂😂
@slhiruwayt9619 ඕක දීල තිබුනෙ පරණ Unp ලිස්ට් එකකට කියල ඒ දවස් වල කථාවක් තිබුණ.
අපේ ගමේ නැතිබැරි මිනිස්සුන්ට නැහැ. වාහන ඉඩකඩම් තියෙන පවුල් වලට තියෙනව.
බොහොම පින් ඔබ තුමාට...
What he says is perfectly true. He knows what is happening at ground level.
අස්වැසුම දිය යුත්තන් නැවත සොයා බලා ලබා දෙනවා නම් සුදූසුයි. ඒ වගේම සැමට ගත හැකි ලෙස පොත් මිල සංශෝධනය කරනවා නම් සුදූසූයි.
අපි අවරැදු 20 30 පිට රට වැඩ ලංකාවට විනිමය ලබා දෙනවා අපේ පවුල්වලට මුකුත් නෑ අස්වැසුම තියා දෙන ආධාරයක්වත් දෙන් නෑ ඇයි අපිව ගනන් ගන්න නැත්තෙ.
තෙරුවන් සරණයි! . ඔබේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා,,,,,!.!.!.