"An opening system wasn't found . Try disconnecting any drives that don' contain an operating system . Press ctrl+alt+del to restart ." Computer එක on කරද්දි මෙහෙම වැටෙනවා. Ctrl+alt+del press කරාම ආයෙ reset වෙලා ඒ massage එකම එනවා. හදාගන්නෙ කොහොමද
අයියේ ලඟකදී ඉදලා මගේ pc එක on කරද්දී , CMOS Checksum Bad, BIOS settings have been re-initialized. Press F1 to resume Press DEL to enter setup කියල එකක් එනවා. මං F1 key එක ගහලා තමා මෙච්චර කල් desktop interface එකට ගියේ. ඒක හදා ගන්න මං මොකක්ද කරන්න ඕනි ? 🙁
Thanks brother, your videos are very interested for us...❤
All the best🎉
ඇත්තටම මාලිත අයියේ ඔයාගෙ චැනල් එක මාරම වැදගත් හැම වීඩියෝ එකක්ම මම වගේ computer වලට ආස කෙනෙක්ට වැදගත් ඒක නිසා මම මගේ ස්ටේටස් වලත් දැම්මා ඔයාගෙ චැනල් එක වගකීමෙන් කියන්නේ ඔයා මේ චැනල් එක subscribe කරාට ඔයාට කිසි පාඩුවක් වෙන්නේ නෑ 😍❤️👍🇱🇰
Thank you very much Randinu malli 🥰
@@MalithaABY 🤩🤘
Bios වල basic ටිකේ වීඩියෝ එකත් දාන්නකෝ මේව ගැන ඉගෙනගන්න ආසාව තීන අයට මේව පට්ට වටිනව
Ammo ada thamay bios gana hariyatama danagaththe🔥💪
🥰🥰
I really appreciate your presentation skills. Very good explanation.
Thank you aiya 😊😊😊❤❤❤
ගොඩක් වටින video ekak
Thank you 🥰
Super 👌 👍
Supiri bro ❤️🔥 meka gana thava video one
monawada thawa danaganna one 😇
configure cmos setup introduction වීඩියෝ එකක් දාන්න 👍
Noice video keep it up bro 😎
Thank you 🥰🥰
Ayyiye mage parana motherboard eke thiyena cmos battery eka new motherboard ekata dammaoth parana widiyata eine bios
ayiye mage compeuter eke bios wenas wenawa e kiyanne hard eke pahalata yanawa mm cmos battry ekath aluth kara eth hariyanne ne ai e
clear ....😊
😍
Gammak thamai❤
thanks brother
Welcome
a good video
Thanks!
"An opening system wasn't found . Try disconnecting any drives that don' contain an operating system .
Press ctrl+alt+del to restart ."
Computer එක on කරද්දි මෙහෙම වැටෙනවා. Ctrl+alt+del press කරාම ආයෙ reset වෙලා ඒ massage එකම එනවා. හදාගන්නෙ කොහොමද
Ekko windows currupt wela nathan HDD eka damage wela. Hard disk eke awlak nemei nan Aluthen windows danna wenawa
Supirimachang.. Dhigatama karanna... ❤️Nathara karanna epa
Bios සම්බන්දව A to Z පැහැදිලි කිරීමක්.. nort එකක් වගේ නැත්ද අයියේ...
ehemanam ne. google eke search karala balanna
Godak pahadili kiyapu hamadema🔥
Thank you 🥰
UEFI වලදී අපිට dual boot කරද්දී ප්රශ්න එනවා නේද ..ඒව ෆික්ස් කරගන්න බැරිද...
mata danata nam ehema gataluwak awilla ne mama issarahata dual boot gana video ekak gennam😊
Bios eke basic setting videos eka ikmanatama genna
aniwaren 😇
BIOS ගැන තව වීඩියෝ එකක් දාන්න
aniwaren 🥰🥰
apuruwata pcguide copy karalane .yasai pethehhh
Ayye dn ms package kaden dagannawann mashine aran yanna onida. Paclage eka daganna
kade sofware eka ganna thi CD/ pen walata dala denawa samahara than wala
@@MalithaABY hri ayye. Mn dagththa. Thankyou
👍👍👍👍
🥰🥰🥰
Mn batry eka galawala akuth ekak damma bios eka program karanna onisa
bois reset karanna motherboard eke jumper ekak thiyanwa. habai nisi danumak nathuwa ewa pawichchi karana eka recommend karanne na
cmos fix karaganne kohomada kiyla dennko
Battary ekada?? nathnam error ekakda?
අයියේ ලඟකදී ඉදලා මගේ pc එක on කරද්දී , CMOS Checksum Bad, BIOS settings have been re-initialized.
Press F1 to resume
Press DEL to enter setup කියල එකක් එනවා. මං F1 key එක ගහලා තමා මෙච්චර කල් desktop interface එකට ගියේ. ඒක හදා ගන්න මං මොකක්ද කරන්න ඕනි ? 🙁
Cmos battery eka bahala eka replace karanna
@@MalithaABY Thank you ♥️👍
👍👌
🥰🥰
Bios batry eka galewwoth mk wenne
loku deyak wenne na. time eka reset wenawa thawa podi podi settings wagayak reset wenawa
CMOS mage maka enava boot veddi
ප්රශ්ණය පැහැදිලි මදි නේ 😬
Bios update krnw kynne mkkd
Eka gana video ekak dannam lagadima
Games live දෙන්න හොද i3 10100 4.30 GHz cpu එකද නැත්තං i5 2400 3.10 GHz cpu එකද
i3 10th gen.❤
🙂🤩
🥰
🖤🔥
🥰🥰
💔
ඔයව කන්ටැක් කර ගන්න නම්බරයක් දෙන්නකො පිසි එක ගැන විස්තරයක් දැන ගන්න
Sudd digtm mek krnn❤
supiriya.k
😍
Aiye mata pode prashnyak denaganna tiyenawa.me mage whtsapp number eka 0758009345 puluwannm mg ekak danna..mage mother bord eka mara aulak
fb page ekata msg ekak danna😇
Magee thiyenne blue colur interface eke didplay wena bios mata uefi walata update karanna barida eka
thanks bro