ලංකාවෙ මෙහෙමත් තැන් තියෙද? 😱අඩු වියදමින් family vacation එකක්❤️ -Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 364

  • @thushanifranando5185
    @thushanifranando5185 13 วันที่ผ่านมา +25

    ආසම පව්ලක් ඔයාලා,දෙමාපියන් ව සතුටින් තියන දරුවො බැබලෙනවා හැමදාම ,සතුටින් ඉන්න ,දිනීගෙ දෙමාපියන් ගැනත් දාන්න ,ආසයි බලන්න ,සංගීත් දිනී ආසම කෆල් එකක් ,ජේසු පිහිටයි ❤

  • @induradhini9992
    @induradhini9992 13 วันที่ผ่านมา +29

    දිනී❤ගේ outfit එක මාර ලස්සනයි😍

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 12 วันที่ผ่านมา +13

    හතරදෙනාම ශෝක්❤❤❤❤.නැන්දම්මා මාමා එක්ක කෙල්ලක්ට ජීවත් වෙන්න බෑ කියන එක බොරුවක්ද කියලා හිතෙනවා අක්කිලාව දකිද්දි❤❤❤❤.

  • @Nethuldehansa
    @Nethuldehansa 13 วันที่ผ่านมา +68

    ලංකාවෙ මේක්ප් නැතුව දැකපු ලස්සනම actress is dinieee

  • @rashmisanjana3083
    @rashmisanjana3083 12 วันที่ผ่านมา +6

    ගෑස්ටික් හැදිලා මැරුනත් පෙරේතකම නම් නැති වෙන්නෑ😌❤කාලා පහුවදාට දැනෙන එක වෙනම කතාවක්😂😂

  • @NilminiWewelwala
    @NilminiWewelwala 13 วันที่ผ่านมา +9

    හරිම ආදරනීය පවුලක්.ආස හිතෙනවා .හැමෝන්ටම බුදුසරණයි ❤🫶

  • @KeshiReekesha
    @KeshiReekesha 13 วันที่ผ่านมา +24

    මතකද වරා අයියා හෂී අක්කි දෙවී අයියා අක්කි අයියයි කලින් ගියාම නෑවුන හැටි😂
    හරි ලස්සනයි . ආදරෙයි හැමදාමත්❤

    • @damayanthiperera2549
      @damayanthiperera2549 13 วันที่ผ่านมา +1

      On the rocks, U hv a view of the sea n the sky n the Coconut palms at a distance, when the tide is high the waves will be sweeping over the rocks, beautiful view,
      Thanks for sharing the video
      Hope to be there at Good life for breakfast,when we come to Unawatuna,

  • @SanjeewaniSanjee-n3x
    @SanjeewaniSanjee-n3x 13 วันที่ผ่านมา +24

    බලාගෙන ඉදියේ ඔයාලගේ vlog එකක් එනකන්...❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 13 วันที่ผ่านมา +12

    ෂෝක් අයියේ ඔයාලගේ Family bond එක....හරිම ලස්සනයි ආදරෙයි 😘😘

  • @rekha1127
    @rekha1127 13 วันที่ผ่านมา +9

    ❤❤❤lassanai ❤karunawanta❤pulak❤❤දිනිති sangih අයියා ලස්සනයි ❤අම්මා තාත්තා lassanai ❤අපි කමකි පවුලක් දිනිති ලකී උගත් බුද්ධිමත් අපි ලන්ඩනයේ සිට බලනව

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 12 วันที่ผ่านมา +1

    දිනිති නංගී ඔයාගේ family එකට මම ගොඩක් ආදරෙයි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඔන ❤❤❤❤❤ තෙරැවන් සරනයි සියලුම දෙනාට ❤❤

  • @anomagamage4992
    @anomagamage4992 10 วันที่ผ่านมา

    ඇත්තෙන්ම අපෙ පොඩි කාලෙත් හරිම සුන්දරයි පුතේ සංගීත් පුතාගෙ අම්මගෙ වයසෙ මම සතුටින් පරිස්සමින් ඉන්න පුතාලා තෙරුවන් සරණයි!!!❤❤❤❤

  • @induradhini9992
    @induradhini9992 13 วันที่ผ่านมา +17

    අනේ ඒ ඉඟුරු දෝසි පට්ටම රසයි, ඒවා ඇත්තටම ගන්න තියෙන්නේ ඒ උත්සව කාලේට විතරයි, මමත් මාර පෙරේතයි ඒවට, AL class යද්දි මම 😂 අන්තිමට වගේ මතකයි බස් එකෙදි ගත්තා කුරුණෑගලින් , අනිත් උන් කින්ඩි දැම්මා, ඒත් ඉතින්😜 මම සැලුනේ නෑ❤ , අතීතය නම් මාරම ආතල් 🎉🎉🎉🎉🎉,

    • @anulabandara2134
      @anulabandara2134 13 วันที่ผ่านมา +1

      Ana math kurunegaĺa bus ekedi aran kewa. Harima rasai.

  • @ShiraniPathirana-u6d
    @ShiraniPathirana-u6d 13 วันที่ผ่านมา +9

    ඔව්නේ මේකප් දාල ඉන්නවට වඩා දිනිති ලස්සනම...නොදා ඉන්නකොට....හරිම ස්වබාවිකයි...

  • @sadidisal5328
    @sadidisal5328 12 วันที่ผ่านมา +2

    0:50 Cute❤🥺
    ඉස්සර Crush

  • @sahasmiA
    @sahasmiA 13 วันที่ผ่านมา +7

    මන් නම් ආසම ඔයාලා දෙන්නා කතා කරන ඒ ලස්සන අතීත ලමා කාලය ගැන කියන දේවල් අහන්න❤❤

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 12 วันที่ผ่านมา +3

    ඔයාට කව්රු කොහොම කිව්වත් මට නම් ඔයා සුපිරි දිනි.ඔයාලා හැමෝටම බුදු සරණයි.පරිස්සමින් ඉන්න

  • @LakiduMadu
    @LakiduMadu 13 วันที่ผ่านมา +10

    ආදරෙයි අක්කි,අයියා,අම්මි,තාත්ති❤❤❤❤

  • @akilasathsarani3591
    @akilasathsarani3591 12 วันที่ผ่านมา

    Ane oyalage vlogs nam puduma asawakin balanne man.thawa digata tibbanam hodai wage vlogs..apith welle dewale awith tiyenawa marama lassanai ❤️..oyala ohoma sathutin innawa dakkama paulma mara sathutui ane..e filling Eka apitath denenawa.. parissamen inna budu saranai 🙏❤.. ikmanta aye vlog ekak genna😘🤩💖

  • @SadeepMadhusanka-n2t
    @SadeepMadhusanka-n2t 13 วันที่ผ่านมา +5

    දිනි කියන්නේ සිහිනයක් ❤️

  • @Saduniapsara199
    @Saduniapsara199 10 วันที่ผ่านมา

    Hari lassana paulak hamadama sathutin inna akka aiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sskdodangoda7234
    @sskdodangoda7234 13 วันที่ผ่านมา +11

    අක්කි මොනා ඇන්දත් ලස්සනයි ❤️

  • @IshanSandeepa-mn4ij
    @IshanSandeepa-mn4ij 12 วันที่ผ่านมา +4

    හැමදාම සතුටින් ඉන්න
    මුලු පවුලටම ආදරෙයි

  • @sakusaku9892
    @sakusaku9892 13 วันที่ผ่านมา +3

    දිනී අක්කි ඔයා මාරම ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @satharaprinters2149
    @satharaprinters2149 12 วันที่ผ่านมา +1

    ඔයාල දෙන්නගෙ ජීවිතය දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා

  • @HasaliNethaya-pk8fv
    @HasaliNethaya-pk8fv 13 วันที่ผ่านมา +9

    ඒ උනාට ටිකක් මහත් වෙනකොට හැමෝම එයාගෙන් pregnant ද කියලා අහනකොට එයාට දුකත් හිතෙන්න ඇති නේද. රටම දන්නා කෙනෙක් උනාම කාලා ටිකක් මහත් වෙන්නත් නිදහසක් නෑ 😊😊

  • @apekshakalpani6911
    @apekshakalpani6911 13 วันที่ผ่านมา +9

    හැමදාම ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න.අම්ම තාත්ත සතුටින් තියන්න.එතකොට තමයි කවදහරි අපේ ආදරණීය අය අපි ලග නැති උනත් අපිට සතිටින් ඉන්න පුලුවන් වෙන්නෙ.ඉන්නකොට නැති ආදරේ නැති උනාම තිබිල වැඩක් නෑ.හැමෝටම විනෝද වෙන්න සල්ලි නෑ.ඒත් එක පැයක් ටී.වී,ෆෝන් පැත්තකින් තියල ගෙදර හැමෝම එකතු වෙලා කෑම ටිකක් කන්න හරි ලස්සන මතකයන් ගලාගෙන එයි.අදහස් ලස්සන වෙයි.බැදීම් ශක්තිමත් වෙයි.මගේ රටේ හැමදෙනාම හැමදාමත් සතුටින් ඉන්න ඕන.පරිස්සමින් ඉන්න සංගීත් අයියා,දිනී අක්කා,අම්මා,තාත්තා බුදු සරණයි!

  • @KalhariPranando-j1u
    @KalhariPranando-j1u 13 วันที่ผ่านมา +6

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න

  • @HiruSadu123
    @HiruSadu123 13 วันที่ผ่านมา +6

    දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ සිරි❤❤❤❤💚💚💚💚💚

  • @dinithisewmini2020
    @dinithisewmini2020 9 วันที่ผ่านมา

    ලස්සනයි ඔය දෙන්නම,වගේම අම්මයි තාත්තායි ❤❤

  • @NilminiWewelwala
    @NilminiWewelwala 13 วันที่ผ่านมา +4

    Galle උනවටුන කියන්නේ ඉතින් සුපිරියක් තමා❤❤

    • @ygcmalithkumara-qv9df
      @ygcmalithkumara-qv9df 12 วันที่ผ่านมา

      මේ දිනී අපේ ගමේ හරිද. මම නම් පුදුම කැමති පවුලක්.

  • @GamagaSurange
    @GamagaSurange 10 วันที่ผ่านมา

    බුදුසරණයි ලස්සනයි ❤️👍👌

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 12 วันที่ผ่านมา

    Lassanai akki and aiya❤❤ lovely family ❤

  • @HarshaDilrukshi-fw3bh
    @HarshaDilrukshi-fw3bh 12 วันที่ผ่านมา +1

    දිනිති අක්කි පාවි එන්න අසායි එකේ මන් ආසම කෙනා මන් ඒ කතාව ආසාවේන් බලන්නෙ දිනි අක්කා නිසා සුපර් 👌❤

  • @sadidisal5328
    @sadidisal5328 12 วันที่ผ่านมา

    12:46 වැල්ලේ දේවාලය

  • @Perera.212
    @Perera.212 10 วันที่ผ่านมา

    මේ හතර දෙනා එකතු වුන ඕනම තැනක Funම තමයි...

  • @meriyanfernando2943
    @meriyanfernando2943 11 วันที่ผ่านมา

    ඔයාලාට ආදරෙයි
    ආදරනීය පවුලක්❤❤

  • @HighroofDriver
    @HighroofDriver 13 วันที่ผ่านมา +1

    සංගීත් aiya ආදරෙයි ❤️❤️❤️

  • @subashiperera4733
    @subashiperera4733 7 วันที่ผ่านมา

    Sangith dinithi man asa karana dennek ayala ayalage jiweethe lassanata vidinawa awa balanakota aththatama asa hithenawa ❤❤

  • @sadidisal5328
    @sadidisal5328 12 วันที่ผ่านมา +1

    සීනී පොල් කොහු...
    ❤‍🩹

  • @Hirugirl2004
    @Hirugirl2004 13 วันที่ผ่านมา +1

    මන් ආසම family එකක් ❤❤❤ මම ඉන්නේ ඩුබායි වල..අනේ අපිත් එහෙමයි මායි තාත්තායී කොහේ හ‍රි යද්දී වාහනේ කැඩිලා කව්රු හරි ඉන්නවා දැක්කොත් අනිවාර්යෙන් උදව් කරනවා ඒක අපේ තාත්තාගේ පුරුද්දක් මේ ලගදත් දෙන්නෙක්ට උදව් කරා එයාලගේ වාහනේ battery බැහැල තිබිලා 😊

  • @Anupamadissanayaka
    @Anupamadissanayaka 12 วันที่ผ่านมา +1

    Akki mahath wela.aga hadagamu akki pana.oya marama lassanai akki❤❤❤❤

  • @sadidisal5328
    @sadidisal5328 12 วันที่ผ่านมา

    12:46 ලස්සන දිනිති ගේ ❤

  • @DimuthuKumara-rp8kg
    @DimuthuKumara-rp8kg 10 วันที่ผ่านมา

    කට්ටියම හරිම ලස්සනයි❤🌷

  • @RishmiNilushiya
    @RishmiNilushiya 12 วันที่ผ่านมา +4

    දිනී මැණික හැටි එක දැම්මම ලස්සනයි ❤️❤️මල්ලි ඔයා හරි ලකී ❤️❤️❤️ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 12 วันที่ผ่านมา

    දිනීගෙ මුහුණ යි හාවගෙ මුණයි එකවගෙ ස්ව්ට්❤❤❤❤

  • @chathumini4507
    @chathumini4507 13 วันที่ผ่านมา +2

    love you both akka and aiya ❤❤parissamen inna hamoma budusaranai

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 12 วันที่ผ่านมา +4

    න‍ංගී ඔයා හරි ම ලස්සනයි ❤❤ඔයාගේ english කතා කරන විදිහට මම ආසයි.ඔයා මට දැනෙන විදිහට ගොඩක් හිත හොඳ ,කොන්ද කෙලින් තියාගෙන ඉන්න,සංවේදී ,හොඳට ඉගෙන ගත්ත පොශ් කෙල්ලක්,❤කෙල්ලක් කිව්වට මැණිකක්❤❤

  • @renuka243
    @renuka243 13 วันที่ผ่านมา

    ලස්සනයි හැමදාම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @rangidesilva17
    @rangidesilva17 13 วันที่ผ่านมา

    පවුල තමයි හැමදේම ❤❤❤
    Lovely Family ❤️❤️

  • @renukaferanad0731
    @renukaferanad0731 12 วันที่ผ่านมา

    අනේ අපේ අතිතයත් එහෙමයි හරිම සුන්දරයි

  • @dilrukshl
    @dilrukshl 13 วันที่ผ่านมา +3

    Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 ලීයාරා

  • @Savi123-3
    @Savi123-3 13 วันที่ผ่านมา +4

    Akka voice karaddi English walinma karanna .. godak dewal igena ganna puluwan ethakota ♥️

  • @pamudijagoda2659
    @pamudijagoda2659 12 วันที่ผ่านมา

    Sawboro kala තියෙනවා ....yammmyy😅😅

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 วันที่ผ่านมา

    Dinithi❤❤ May The noble triple gem bless you all 🙏🇸🇬🇱🇰🌹🌹💐💐💕💕🌷🌷🥰🌆

  • @achininisansala5910
    @achininisansala5910 13 วันที่ผ่านมา +6

    දිනිගේ නිහතමානීත්වයට ස්තූතියි....අර wheel එකට සොරි කියපු එකට..ඇත්තටම එහෙම තමයි අපි එකිනෙකාට ගරු කරන්න ඕනී ❤

  • @heyhogiss3721
    @heyhogiss3721 13 วันที่ผ่านมา +1

    Kisima loku kamak nathi kenek dinithi kiyanne..,.minissu monawa kiwwath marama fown to earth girl kenek❤❤❤love from Germany

  • @RsKularathne
    @RsKularathne 13 วันที่ผ่านมา

    එකදිගට vlogs damuuuuu❤❤❤❤❤🎉🎉🎉🎉

  • @RsKularathne
    @RsKularathne 11 วันที่ผ่านมา

    Akki . Mn girl knk harida 😊 mn oylge fan knk.... Ahnnko අනුරාධපුර කටුසෑයට යන්න ඕන බබාලා ලැබෙන්න ඉන්න අයද... නැත්නම් බලාපොරොත්තු වෙන් ඉද්දිද.... 😢

  • @IshanSandeepa-mn4ij
    @IshanSandeepa-mn4ij 12 วันที่ผ่านมา +1

    ලංකාවේ macup natuwa dakapu lassanama actress dinie akki

  • @SayuriAdikari-t1v
    @SayuriAdikari-t1v 13 วันที่ผ่านมา +1

    Woww harima lassanai❤❤❤

  • @sumduzoysa
    @sumduzoysa 13 วันที่ผ่านมา +11

    ඔයා නම් ඔන ඇදුමකට ලස්සනයි දිනිති අක්කි ❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 13 วันที่ผ่านมา +7

    අයියෙ දවස ගානෙම හොඳ ප්‍රෝබයොටික් එකක් බොන්න.කිසිම බඩේ ලෙඩක් මුකුත් එන්නෙ නෑ❤

    • @malajayasinghe7372
      @malajayasinghe7372 11 วันที่ผ่านมา

      ඔඕහරීමරසයී.සවිබොරෝ

  • @chanalutwela9986
    @chanalutwela9986 13 วันที่ผ่านมา

    Oh wow.. beautiful as always and I will definitely visit good life one day… take care ammi, thaththi and the sweethearts 😘🙏🌹❤️

  • @dilrudil-sp5kp
    @dilrudil-sp5kp 13 วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා .හතර දෙනාටම ආදරෙයි❤

  • @ChethakadilrukWM-b3z
    @ChethakadilrukWM-b3z 13 วันที่ผ่านมา +4

    Oyalanam maru......❤🎉

  • @hashigunathilaka8509
    @hashigunathilaka8509 13 วันที่ผ่านมา +2

    First cmmnt...😁💗 hi akki and aiyaa...

  • @sanjayaasanka6287
    @sanjayaasanka6287 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤adarei oyala hamotama

  • @shiranisilva4746
    @shiranisilva4746 13 วันที่ผ่านมา

    Lassanai...Maari ..savubara. nice... harima rasa kathawak...❤❤❤❤
    ..

  • @adikarichithra432
    @adikarichithra432 10 วันที่ผ่านมา

    Jesu pihitai❤❤

  • @anudil
    @anudil 13 วันที่ผ่านมา +1

    Beautiful Akki❤❤❤

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 13 วันที่ผ่านมา +1

    අක්කි අයියා කියපු කෑම ට්ක සුපිරි vlog එක ලස්සනයි හැමදාම ඔයාල දෙන්නව බලන්නවා

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 13 วันที่ผ่านมา +3

    ලස්සන වීඩියෝ එකක් .ඇත්තටම ඉස්සර කාලෙ කාපු,අනෝදා මල්,සව්බොර,සීනි පතුරු මාරම රසයි තමයි .ඉස්සර බිස්කට් ගන්න තියනවා කලවම් බිස්කට් වලින්.අර ලොකු බෝතල් වලට දාලා පේලියට තියලා තියනවා .ලස්සන සුන්දර අතීතයක් ඒ...දැන් අයට ඒ දේවල් විදගන්න නෑ.මේ වගේ වීඩියෝ වලින් ලස්සන සුන්දර දේවල් පෙන්නනවට ගොඩක් thanks ...ආදරෙයි ඔයාලා 4 දෙනාටම ...❤❤❤

  • @RsKularathne
    @RsKularathne 13 วันที่ผ่านมา

    අහන්නකො අක්කි අයියා ඔයාලා කලින් ඔහෙ ගිහින් ඔතන vlog ekk කලානෙද...... වරා අයියත් හිටියා අර අනිත් couple ekat hitiya...(නම අමතකයි එයාලගෙ)..
    මට මතකයි එනිසා ඔය beach place ekaa...... හුම්මානය 😊
    මම හරිනම් reply ekk dannkooo 🌝🥀

  • @siyothsathsara
    @siyothsathsara 13 วันที่ผ่านมา +5

    Post එක දැකපු වෙලාවෙ ඉදලා මාර ඉවසීමක් නැතුව හිටියෙ❤❤❤❤❤

  • @satharaprinters2149
    @satharaprinters2149 12 วันที่ผ่านมา

    අනේ අක්කියො ඔයා අනෝදා මල් ගැන දන්නව . ඔයා ආසම දෙයක්.ඔයා කියන්නේ ඒවට පැණි පතුරු.නැත්නම් සීනි පතුරු කියලා.කලින් video එකක් මම් දැක්ක ආසම කෑමක් කියල කනවා❤❤

    • @viroshanifonseka8181
      @viroshanifonseka8181 12 วันที่ผ่านมา

      අනෝදා මල් කියන්නේ වෙන වර්ගයක්. සීනි පතුරු වෙනයි 😊

  • @damayanthiperera2549
    @damayanthiperera2549 13 วันที่ผ่านมา +3

    Childhood memories r sweet,
    Hv a nice time on holiday,

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 13 วันที่ผ่านมา +1

    ඒ කාලේ ළමයින්ට තිබ්බ ඒ සුන්දර අතීතයට තවමත් ලෝබයි නමුත් අද ළමයින්ට අද නෑ

  • @DewmiDissanayake-u9l
    @DewmiDissanayake-u9l 13 วันที่ผ่านมา +4

    පපරන vlog දෙකක් බලලා ඉවර වුනා විතරයි ❤🥺 mara happy ❤😊😊

  • @manelhenake9522
    @manelhenake9522 13 วันที่ผ่านมา +2

    Asama karana.pawlakoyala.homotamatheruwan.saranayi.♥️♥️♥️

  • @SamoLiyanage
    @SamoLiyanage 13 วันที่ผ่านมา +2

    Lassanai akka❤😍😘👰‍♀️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 13 วันที่ผ่านมา

    Adaeri oyalata palenna..patiyo..❤❤❤❤❤.❤❤❤❤❤

  • @chathuruwanthi3492
    @chathuruwanthi3492 8 วันที่ผ่านมา

    එයා ඇත්තටම ලස්සනයි

  • @Abhi-2002-lvu
    @Abhi-2002-lvu 13 วันที่ผ่านมา +85

    දිනිති අක්කා pregnant කියලා හිතුවේ😂 ඒත් දැනුයි තේරුනේ එයා මහත් වෙලා ව්තරයි කියලා

  • @PunsaraBashini
    @PunsaraBashini 13 วันที่ผ่านมา +3

    Vlog ek dnkn bln htyeee akkiyoooo 😚💕🫶

  • @Dilmi_ishara1
    @Dilmi_ishara1 13 วันที่ผ่านมา +2

    අම්මො ඔව් උනවටුනෙ ඉදන් ඉතින් වැලිගම පැත්තට යනකන්ම අපිට වඩා ඉන්නෙ සුදු පාට අය තමයි❤ සීසන් එකනේ

  • @EitharBalushi
    @EitharBalushi 13 วันที่ผ่านมา +1

    Oyala හතර දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි ❤

  • @MalkiDakahila
    @MalkiDakahila 10 วันที่ผ่านมา

    Apith galle ❤❤❤

  • @ayeshamadumali6555
    @ayeshamadumali6555 13 วันที่ผ่านมา

    Budusaranai oyalata 🙏♥️

  • @pamudijagoda2659
    @pamudijagoda2659 12 วันที่ผ่านมา

    Mn nm thamath novels kiyawanawa..akki...mn young generation unata 2000 n passe....eth oya kiyapuwa tiak dannaw...oyala denn shoiii...ekmanatama nangi babek hari malli babek harionii....😅❤❤❤❤❤☺️💕

  • @RaveenNayantha
    @RaveenNayantha 13 วันที่ผ่านมา +5

    Ammitai tattitai purudu kara neda oluwa wananna😂😂😂❤❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 13 วันที่ผ่านมา +1

    Budusaranai Nangi ඔයාලට

  • @sadidisal5328
    @sadidisal5328 12 วันที่ผ่านมา

    31:23 ඔයාගේ view එකනේ plan එකේ යනකොට

  • @dilankumara8090
    @dilankumara8090 13 วันที่ผ่านมา

    ඔයාලට අාදරෙයි. අක්කි, අයියා ,අමිමා, තාත්තා.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @annevictoriya6078
    @annevictoriya6078 8 วันที่ผ่านมา

    ❤ very nice 😊

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .

  • @prasanmaduranga4591
    @prasanmaduranga4591 12 วันที่ผ่านมา

    Oya nam hari hodai dinithi babo.hoda wife kenek hoda leli kenek. Good luck

  • @manojagunarathna2367
    @manojagunarathna2367 13 วันที่ผ่านมา +2

    මමත් සව්බොර කන්න ආස කෙනෙක්❤

  • @chamubabah237
    @chamubabah237 13 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️ ගොඩක් ආදරෙයි ඔයාලට ❤️😘 ජේසු පිහිටයි ✝️ හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️🫂

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 11 วันที่ผ่านมา

    Hemadamath adaren enna lebewa ❤