නත්තල් ගහේ බෝල ටික ගලවන චූටි සාරන්‍යා 😂 | Christmas Tree is up - Saranga Saranya Dinakshie 😬

แชร์
ฝัง

ความคิดเห็น • 467

  • @jayaweerajard6569
    @jayaweerajard6569 ปีที่แล้ว +36

    අනේ දිනක්ෂී හරිම ලස්සනයි. ඔයාලගෙ පවුලෙන් මන් ආසම ඔයාට. ඔයා සාර්තක බිරිඳක් හොඳ අම්මා කෙනෙක්. ඇත්තටම ඔයා මට වඩා බාල වුනත් ඔයාගෙන් මන් සමහර දේවල් ඉගෙන ගන්නවා. ඔයාලට බුදු සරණයි!

  • @aparna9260
    @aparna9260 ปีที่แล้ว +5

    වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියේ ❤️සාරන්‍යා බබාගේ "අනේ...ඒ ඒ.. අනේ. ඒ." අහන්න.

  • @harshanisurangika6381
    @harshanisurangika6381 ปีที่แล้ว +16

    සාරණ්‍යා මැණික නත්තල් ගහෙන් බෝල ගන්නේ ඇපල් ගහකින් ගෙඩි කඩනවා වගේ. ගොඩාක් ලස්සනට වැඩේ අවසන් කලා නංගී. ඇත්තටම ලස්සනයි . ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා !!!

  • @dammikankanamge9598
    @dammikankanamge9598 ปีที่แล้ว +30

    ඒක මරු අක්කී.. දැන් කියන්නෙපා මගෙ ඇදුම කොටයි කියලා.. ඕපාදූප සෙට් එක පව්...😂😂😂

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว +4

      Oyth e opa dupa set eke wenn ati samahara wita

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +2

    අරපරිස්සම ගැන හොඳ පණිවිඩයක් දුන්නා .සතුටුයි ඔයාලා ගැන .තව තවත් දියුණු වෙන්න ඕන .💚💖💐🌺🙏

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +9

    චුංගි කොහෙද ඉන්නෙ මම එතන 🥺❤️😉😉 බුදුසරනයි පැටියො .....සුභ නත්තලක් ඔයාටයි අම්මිටයි තාත්ති ටයි පවුලෙ ඔක්කොටමයී....ඔයාල හැමොටම සතුටින් ඉන්න ලැබේව ...හැමදාම...❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +2

    ඔයාලාගේ ජිවිත ලස්සන කරන්න ආපු බෝනික්කි කරන වැඩ බලන්න මම හරි ආසයි .

  • @WS-ce6xn
    @WS-ce6xn ปีที่แล้ว +46

    අනේ චුන්ගි මැණික 💙💎 හැමෝටම ජේසු පිහිටයි ❤

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +22

    බබාලා හැමදාම ඔය වයසේ ඉන්නේ නැනේ ඉතින් ඒ කලෙට ඒ විදිහට අපි හිටියම හරි ❤️❤️❤️ love you saranya❤️❤️❤️ Mery cristmas 💫❤️

  • @shaniperera986
    @shaniperera986 ปีที่แล้ว +3

    අනේ saranya නම් හරිම ලස්සනයි, ආදරේ හිතෙනවා, අනේ කියන විදියට

  • @kurashmi2936
    @kurashmi2936 ปีที่แล้ว +6

    බෞද්ධ උනාට අපිත් නත්තලට ආදරෙයි🤭 merry christmas akka ayya baby saranya❤️🤭ලබන අවුරුද්දෙ ඉදන් මමත් නත්තල් සමරනවා 🤭mge bf කතෝලික 🤭

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +1

    සියලු දෙනාට ම සුභ නත්තලක් වෙිවා .ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .ඔයා ලා කරන හොද වැඩ අගය කලයුතුමයි .මුලුපවුලටම බුදුසරණයි .හරිම පින්වන්තයි ඔයා ලා .අනුන්ගේ සතුට ගැන හිතන එක හරිම වටිනවා .පින්වන්ත ලස්සන පවුලක් .

  • @hashi7119
    @hashi7119 ปีที่แล้ว +16

    Merry christmas 🎅 akki , aiya and baby sarnya ❤️ wishing your family a wonderful christmas blessed with joy and happiness ☃️♥️🎊

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +228

    අනේ ඇත්තමයි අද හරිම තනිකමෙන් දුකින් හිටියේ මොකද නත්තලට ගෙදර අය ලන්කාවේ නිසා.. චුන්ගිව අක්කිව අයියව දැක්කම හැම දුකක්ම අමතකඋනා!! Merry Christmas ♥️😘

    • @ishudewmi1095
      @ishudewmi1095 ปีที่แล้ว +4

      Merry Christmas ⛄🎄

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +2

      Mtath ane lankawe hitiyanm apith nathal godak dukai

    • @ishudewmi1095
      @ishudewmi1095 ปีที่แล้ว +1

      @@kanthikankanamgamage7921 oya kohed

    • @sriyanianoma9934
      @sriyanianoma9934 ปีที่แล้ว

      Happy christmas saranya baba❤❤❤😘😘

    • @dineshasanjeewani4223
      @dineshasanjeewani4223 ปีที่แล้ว

      Mata meyalage number ekak illaganna vidiyak nadda.mata udauwak illaganna.

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 ปีที่แล้ว +17

    Happy x Max akka....
    අපේ රටේ girl කෙනෙක් Lady කෙනෙක් කොටට dress කරාම aiyo සමහරු වැලලෙන්න හදනව. තාම බැ මේ මිනිස්සුන්ට හැදෙන්න. කොහොම ඇන්දත් ඒක තමන්ගේ like එක.

  • @nimashafernando1083
    @nimashafernando1083 ปีที่แล้ว +48

    Merry Christmas 🎅 Akki,Ayya and Baby Saranya 🧚

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +12

    චුන්ගියා අක්කී & අයියා Merry Christmas 🎅🎅😍😍 Stay Safe & Stay Blessed ❤️🙂🙏❤️

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +2

    හරිම ලස්සන ආදරනීය සෙනෙහස උතුරන video එකක් 💕සුබ නත්තකක් ඔයාලට ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏

  • @Dilshani12372
    @Dilshani12372 ปีที่แล้ว +5

    මං විතරද සාරන්‍යාවම බලන්න youtube එ⁣න්නේ ❤️🥺

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว +8

    ආදරෙයි චුංගී මැණික 💚 සුබ නත්තලක් වේවා අක්කී ❤අයියා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +4

    සාරන්‍යා බෝනික්කෙක් වගේ අනේ. දග මල්ල නේද. සාරංග . දිනා ඇතුලු ඔයාලාගේ පවුලේ හැමෝටම සුබ නත්තලක්.

  • @nadunigayathri582
    @nadunigayathri582 ปีที่แล้ว +7

    චුන්ගි මැණික සුභ නත්තලක් ඔයාට....😘 බුදුසරණයි 🌼🌸🌺

  • @hansimahel5136
    @hansimahel5136 ปีที่แล้ว +6

    Wish u a merry christmas saranga aiya,dinakshi & chunki baba...

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +7

    Merry Christmas to you and yours! May all of you be blessed with peace, goodwill and happiness! ❤

  • @tharushiann7
    @tharushiann7 ปีที่แล้ว +6

    Sending lots of peace and joy to saranya, dinakshie akki and saranga aiya this christmas season🥰❤️Merry christmas🎄🎅☃️❄️🎁✨️

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +4

    සාමය සතුට පිරි නිරෝගිමත් සුබම සුබ නත්තලක් වේවා ☃️ අක්කිගෙ පවුලෙ හැමොටම ❤️❤️😍🤗🤗❤️😍🤗🤗❤️😍 සාරන්‍යා මැණික හරිම ෂොයි 😍😍❤️

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +6

    Merry x.mas both of you n baby girl .stay blessed for ever..

  • @iromiperera7234
    @iromiperera7234 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දිනක්ශි...❤️❤️❤️😍😘 ආදරේ හිතෙනව ඔයාලට....සුබ නත්තලක් වේවා😍😍😍😍

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 ปีที่แล้ว +31

    සරාන්‍යා බබි.ඇතුලු පවුලේ සියලුම දේනාට සුබම සුබ නත්තලක් වේවා.ආදරෙයි⛄❄💙😍

  • @udanijayasinghe6728
    @udanijayasinghe6728 ปีที่แล้ว +5

    Merry Christmas Saranga Ayya, Dinakshi Akki & Chutii Saranya ❤️❤️🥰

  • @mahee9263
    @mahee9263 ปีที่แล้ว +14

    When my favorite baby says Aneee,she is such a cute fairy 😍🧚🏻‍♀️💝

  • @manthihasara
    @manthihasara ปีที่แล้ว +16

    May the Christmas Season bring only happiness and joy to you and your family 🎄❣️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +2

    ඔයාලා හැමෝටම මෙ ලැබුවාවූ අසිරීමත් නත්තල සතුට සාමය පිරී ශ්‍රී සුබ නත්තලක් වේවා. ජේසු පිහිටයි. 🙏🌹❤️❤️❤️

  • @deepapathmini9167
    @deepapathmini9167 ปีที่แล้ว +2

    ආදරේයි දිනක්ශි දුව,,පොඩි පවුලට නිරෝගි සම්පත් ලැබේවා ,ලැබුවාවු නත්තල ප්‍රිතිමත් සුබ නත්තලක් වේවා ,,අපි මාතර ,🖐️🖐️🖐️👍

  • @lakdinubandara7336
    @lakdinubandara7336 ปีที่แล้ว +18

    උපතින්ම බෞද්ධ උනා අපිත් නත්තලට ආදරෙයි ❤❤❤❤🎅🎅🎅

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260 ปีที่แล้ว +4

    සුභ නත්තලක් වේවා අක්කියෝ..🎄🎄🎄🎄☃️☃️☃️

  • @piyuheeraluarachchi8177
    @piyuheeraluarachchi8177 ปีที่แล้ว +1

    හරිම ආදරනීයයි. ❤️🌹 merry christmas to u....🖤

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 ปีที่แล้ว +4

    සුභ නත්තලක් වේවා සාරන්‍යා මැණික ,සාරංග අයියා, දිනක්ෂි අක්කී.ජේසු පිහිටයි.

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +7

    ආදරණීය පවුලට විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා 🙏 ❤

  • @kumaridissanayake5033
    @kumaridissanayake5033 ปีที่แล้ว +4

    සුබම සුබ නත්තලක් වේවා ඔයාලා හැමොටම ❤️❤️❤️❤️❤️❤️

  • @nisharaprabhashwari2289
    @nisharaprabhashwari2289 ปีที่แล้ว +4

    සුබම සුබ නත්තලක් වේවා අක්කේ අයියේ ඔයාලට🎉️

  • @bethmiweerathunge2034
    @bethmiweerathunge2034 ปีที่แล้ว +35

    Merry Christmas to this little cute family ❤ Saranya Sending lots of love and blessings cutie pie 🥰

  • @Nava__19
    @Nava__19 ปีที่แล้ว +2

    Merry christmas Akka,aiya & baby saranya ☃️❤️

  • @Kumari-br8nv
    @Kumari-br8nv ปีที่แล้ว +1

    හරිම ලස්සනයි චුටි මැණික ඇතුළු ඔබ හැමෝටම සුභම සුභ නත්තලක් වේවා

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +6

    Merry Xmas 🎄, Christmas 🤶 Dinakshi Nangi , Saranga Aiya and Duwa. ❤️ 🌹⛄

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +5

    Merry christmas lil family ♡🧚‍♀️

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +6

    පවුලේ සියලු දෙනාටම සුභම සුභ නත්තලක් වේවා.ආදරේයි ගොඩක්

  • @sasikawijewardana3105
    @sasikawijewardana3105 ปีที่แล้ว +14

    Marry Christmas for your great family..stay blessed forever..😘🥰🥰🥰

  • @Sadunikaworld
    @Sadunikaworld ปีที่แล้ว +3

    Have a Merry Christmas full of peace and happiness. 🎉️✨Always be happy and take care 🎊️💕.love you Chungi baby 💕💝.

  • @kumarimadu9851
    @kumarimadu9851 ปีที่แล้ว +1

    චුට් චුන්ගි මැණික ආදරෙයි .❤❤ඔයාලා සියලු දෙනාටම සුබ නත්තලක් වෙවා .🌟🌟🌟❤❤❤

  • @nethmisansala2101
    @nethmisansala2101 ปีที่แล้ว +40

    චූටි සාරන්‍යා ඇතුළු පවුලේ සියලුදෙනාටම සුභ නත්තලක් වෙිවා ✝️✝️✝️✝️

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +4

    Merry 🎅 christmas
    Saranga dinakshi
    And our sweet little chungi girl 😙😍

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 ปีที่แล้ว

    සුබ නත්තල්ක් ඔයාලා හැමෝටම.ඔයාලගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි.

  • @shani6577
    @shani6577 ปีที่แล้ว +2

    සුබම සුබ නත්තලක් චුංගී ❄️🎄

  • @paulfairy22
    @paulfairy22 ปีที่แล้ว +17

    Merry christmas Akka, Aiyaa n our lil Saranya.🌲✨️❤
    Exam එකට ready වෙන්න දවසම ගනන් හදල හදලා චුට්ටක් මහන්සි වෙලා ඉන්න මේ වගේ වෙලාවට.සාරන්‍යා බබාගේ හිනාව බෙහෙතක් වගේ.ආදරෙයි.
    ලෝක වාසී සියල්ලන්ටම ආදරණීයම නත්තලක් වේවා.🌲✨️❤

  • @hemalifernando2197
    @hemalifernando2197 ปีที่แล้ว +2

    Happy Christmas. God bless your family

  • @nilukakumari1752
    @nilukakumari1752 ปีที่แล้ว +7

    සුබ නත්තලක් පවුලේ සැමට ♥️♥️

  • @indikagunawardana3831
    @indikagunawardana3831 ปีที่แล้ว +21

    මුලින්ම wish කරනවා සුබම සුබ නත්තලක් කියලා.හැමදාම දකිනවා වගේ අදත් ආසාවෙන් video එක බැලූවෙ.ගොඩක් ලස්සනයි.ඔයාල හැමදාම සතුටින් ඉන්න.සාරන්ග අයියා අපි දෙන්නගෙම birth day එක දවසේ......බුදු සරණයි.හැමෝටම

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว

    ලස්සන video එකක් අක්කේ 💝💝🎊🎄🎉🎄 Merry Christmas your family 🤶⛄🎄

  • @chamodisansala7104
    @chamodisansala7104 ปีที่แล้ว +1

    Merry Christmas aiya,akka and Saranya baba💖😘❤😍

  • @dinushasandamali5825
    @dinushasandamali5825 ปีที่แล้ว +1

    Merry Christmas 🎄⛄ ayya, Akka, Saranya manika and all♥️♥️🥰😘

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +5

    චුන්ගි මැණික 🧡 නත්තල් දවසේ 🎅 සුභ නත්තලක් මැණික 🧡

  • @hiroshikoshila6208
    @hiroshikoshila6208 ปีที่แล้ว

    Aththatama lassana paulak hamdama sathutun inna kiyala prarthana krnv budu saranai...🙏🙏 jesu pihitai 🙏🙏

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +19

    කිතුණු යහළුවන් සැමට සුබ නත්තලක් ❄❄❤🎅🎅🎅

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว

    Saranya chuty duwa harima cute me aadaraneeya punchi pawulata Suba Naththalak weva Merry Christmas 🎄🎁 ❤❤❤

  • @shereenjayahthaj644
    @shereenjayahthaj644 ปีที่แล้ว +1

    Merry Christmas to you and your family stay safe and stay blessed 🎄🎄🎀🎀🎁🎁🎈🎈♥️♥️♥️

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 ปีที่แล้ว +2

    Merry christmas you.. and your family ... ❤️❤️❤️

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว +4

    Merry christmas for my most favorite family....♥ God bless you all loving akki..♥

    • @neethasenavirathna3300
      @neethasenavirathna3300 ปีที่แล้ว

      Merry christmas saranga and dinakshi and doni ❤️❤️❤️I Love you🌹🌹🌹💓💓

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +1

    ලස්සන පුංචි පවුලට සුබම සුබ නත්තලක් වේවා ...!

  • @subhansga4129
    @subhansga4129 ปีที่แล้ว +3

    සුභ නත්තලක් අක්කටයි අයියටයි චූටි මැණිකටයි 😍😍

  • @Ashii_shadow
    @Ashii_shadow ปีที่แล้ว +4

    සුභ නත්තලක් පවුලෙ හැමෝටම 🎅🎅🎄🎄😍😍❤❤

  • @lithmiprarthana2514
    @lithmiprarthana2514 ปีที่แล้ว +3

    සුබ නත්තලක් වේවා ඔබටත් පවුලේ සියලු දෙනාටමත්

  • @shashijayan5445
    @shashijayan5445 ปีที่แล้ว +2

    Monawa unath happy family ekak. Kauru monawa kiwwath aththatama jiwath wenna asawa athi karawana family ekak..... Oyalata suba naththalak.... ✍️🎄🎅

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 ปีที่แล้ว +2

    Merry Christmas and stay blessed 💓

  • @thirunimaddumakumarage7968
    @thirunimaddumakumarage7968 ปีที่แล้ว +2

    Merry christmas both of your family

  • @thenukadewduni1897
    @thenukadewduni1897 ปีที่แล้ว

    Merry christmas and god bless you both !

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 ปีที่แล้ว

    Merry Christmas 🎅 all of uu
    Wishing you a season full of happiness for you and your family." ....post more

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +3

    Merry christmas to your family.💕🌲

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +12

    ලෝකෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විදින්න අක්කි ... මිනිස්සු කොහොම හිටියත් කතා කියනව ... 😌

  • @dushmanthisachitra7602
    @dushmanthisachitra7602 ปีที่แล้ว

    Ane ape chuti rosa mala.harima cute .harima hurathal.chuti dagamallak.me naththala subama suba naththalak wewa❤❤❤❤🌹🌹🌹ජෙසු පිහිටයි ❤❤❤

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว

    Merry christmas oyala හැමෝට God bless

  • @subb314
    @subb314 ปีที่แล้ว +2

    Merry christmass all of you ❤️ specially saranya mnik💕

  • @madushishalani7184
    @madushishalani7184 ปีที่แล้ว

    Shoi akki Merry Christmas akki ❤️❄️☃️🎁

  • @dilkimandkini8686
    @dilkimandkini8686 ปีที่แล้ว

    චුටි manikatai ඔයාලා dennatai merry Christmas ♥️♥️♥️🌹🌹🌹⛄⛄⛄🎄🎄🎄🎅🎅🎅

  • @sadeepaumayangani9230
    @sadeepaumayangani9230 ปีที่แล้ว +1

    Merry christmas akkiii aiya and chutii 😍🥰😘😘🌷

  • @ranjantilakaseri9076
    @ranjantilakaseri9076 6 หลายเดือนก่อน +1

    Merry christmas akki❤❤❤ saranya is so menu beautiful and so cute ❤❤❤❤❤❤

  • @saraniudani8234
    @saraniudani8234 ปีที่แล้ว +4

    Merry Christmas Akki, Ayya & Saranya 🎄

    • @kanthiattanayake3308
      @kanthiattanayake3308 ปีที่แล้ว

      Oya dennatai babatai suba nattalak wewa mama kanthi aunti jesu phitai

  • @apsaradilrukshi6405
    @apsaradilrukshi6405 ปีที่แล้ว +2

    Merry Christmas to family akki......

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Merry Christmas. Saranya.patiyo..naggi..malli..❤❤❤

  • @hashirathnayakab5687
    @hashirathnayakab5687 ปีที่แล้ว +2

    Merry christmas chutikki dinakshi and sarnga aiya ❤️❤️❤️

  • @prabashiblogs3310
    @prabashiblogs3310 ปีที่แล้ว

    Merry Christmas akki aiya chungiyooo

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Ane ape chooty manika adarei manikata shoi manika MN harima asai oyata itin akkilage family eke Hamotama merry Christmas God bless you parissamata Inna adarei hamadamath chunga manika 💖 adarei wastuwa ummaaaàaaaa
    💖💖💖💖💖💖💖

  • @chanu982
    @chanu982 ปีที่แล้ว +2

    සුබ නත්තලක් වේවා..❤️❤️❤️

  • @geneirahim7475
    @geneirahim7475 ปีที่แล้ว +1

    Merry Xmas to your beautiful little family

  • @harshaniachani189
    @harshaniachani189 ปีที่แล้ว +1

    Merry christmas
    Akki aiya saranya manika
    🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว

    Merry Christmas akki...

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว

    Merry christmas akki and aiya

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 ปีที่แล้ว +12

    සුබ නත්තලක් අක්කා, අයියා & සාරන්‍යා මැණික 💜️❤️

  • @janakiperamuna2406
    @janakiperamuna2406 ปีที่แล้ว

    Merry christmas chuti manika❤️❤️

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +2

    Merry christmas දිනාක්ෂි
    චුංගි මැණිකට ආදරේයි ගොඩක්
    බුදු සරණයි දෙවි පිහිටයි 🌲🌲🌲🌲✝️✝️✝️✝️🌹🌹🌹🌹