මැරෙන්න මාසයක් විතර තියෙද්දි නිමිති පේන්න පටන් ගන්න පුලුවන් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #දේශණා_අංක_527
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 85

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 ปีที่แล้ว +4

    බොහොමත්ම පින් ... ඔබ වහන්සේ පතන්නා වූ.. බෝධිය කරා යන්නට. මේ ධර්ම දේශනා පින් හේතු වේවා ...!!! තෙරුවන් සරනයි ...!!!

  • @chandaniyt2343
    @chandaniyt2343 ปีที่แล้ว +10

    සසරේ භයානක බව පෙන්වාදෙමින් සත්වයා සංසාරයෙන් මුදවා ගැනීමට උත්සහ කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා !!!
    ඔබවහන්සේට උතුම් ධර්මයම අවබෝධ වේවා !!!

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
    අප්‍රමාදය පිණිසම මේ උතුම් දමි දෙසුම උපනිශ්‍රය වේවා!!!

  • @padmavidanagamachchi6624
    @padmavidanagamachchi6624 ปีที่แล้ว +3

    ඔබ වහන්සේටත් මා ඇතුලු සියලු ලෝක සියලු සත්වයාටත් මේ දේශනාව නිර්වාන අවබෝදය පිනිසම හේතු වාසනා වේවා. 🙏🙏🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +3

    🙏🙏🙏පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 ปีที่แล้ว +2

    නොනිමි සසරේ නියත මරනයේ
    බියකරු බව නිමාවට පත්කර ගැනීමේ ධර්මතාව පැහැදිලි කරන උතුම් සද්ධර්ම දේසනාව ට මාගේ උත්තමාංග නමස්කාර ය වෙිවා සාදුු සාදු සාදුු 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු උතුම් නිර්වාණය ඔබවහන්සේ ට අවබෝද වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු sad

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u ปีที่แล้ว +5

    මේ ඵලක් නැති ජීවිත යථාර්ථය තේරෙනවා මාගෙ හිමියනි. ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @lasanthachamara621
    @lasanthachamara621 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷🌷

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +11

    🙏🙏🙏 හැකිතාක් ඉක්මනින් ඔබ වහන්සේ ඇතුළුව අප සැමට නිවන් සුව ලැබීමට හැකි වේවා🙏🙏🙏

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 5 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +8

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ සියලු ධර්ම දේශණාමය කුසල් හේතු වාසනා වේවා🙏🙏🙏 .

    • @user-qu2tj3fb3r
      @user-qu2tj3fb3r ปีที่แล้ว +1

      සාදු සාදු සාදු ..පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ පතන අයුරින් සසර ගමන නිමාකරන්නට ලැබේවා

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට තෙරැවන් සරණයි !!! 🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 7 หลายเดือนก่อน +3

    අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
    උතුම් තෙරුවන් සරණයි!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +2

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @niroshanrathnaweera2256
    @niroshanrathnaweera2256 ปีที่แล้ว +2

    සාදු ..සාදු ....සාදු ....පිංවත් ස්වාමින් වහන්සේට ඉතා ඉක්මන් බවයයක උතුම් උ නිර්වානයම අවබෝධ වෙවා ....

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว +2

    🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda 🌼🌼🌼🌼 mage namaskaraya wewa 🙏🙏🙏 oba wahanseta deergau wewa 🌼🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼🌼

  • @udenisewandi4823
    @udenisewandi4823 ปีที่แล้ว +2

    සංසාර ගමන පිළිබඳව කරන මේ දේශනාවට ඔබ වහන්සේට පිං සිදු වේවා ....🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +3

    සැහෙන අවබෝධයක් ලැබුණා බුදුසරණයි ඔබ වහන්සේට 🙏 🙏 🙏 ❤️ඔබ වහන්සෙ දිගටම බණ කියන්න 🙏🙏

  • @thilanmadushan7552
    @thilanmadushan7552 ปีที่แล้ว +2

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ඇතිවී පැවතී විනාශයට පත්වන ස්කන්ධ අනාත්ම වු හේතූන් ගෙන් හට ගත් අනාත්ම වු ධර්මතාවයක් බව තේරුම් ගෙන සසරින් මිදෙන ආකාරය පහදා දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 ปีที่แล้ว +1

    පින්වත් සුවාමිඑන් වහන්ස සන්ස්කාර ඩර්මයඉ න් නවත ඉපඩ්මට හේතු වන බව මනාකොට අවබෝධ වන ලසින් ඔබ වහන්සේ ඩේසනා කර ස්‍රි සත් ඩර්මය මා හට සසරඉන් ගඑල වඉම පිනිසම උපකාර ඩර්මයඉ ක් ම වෙවා .පින්වත් සුවාමිඑන් වහන්සේට සසුන් කෙත අස් වඩ්ඩන්නට නිඩුක් නිරොගි සුවපත් බාවය ලබෙවා

  • @kumudukumari7497
    @kumudukumari7497 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @pamudithadulara5575
    @pamudithadulara5575 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @anuradhavb
    @anuradhavb ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ....🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    ගෙෘරවනිය පින්වත් ස්වාමින් වහන්ස මෙවන් දෙශනා කුලින් අපව දැනුවත් කරණ ඔබ වහන් සේට පතන ⁣ෙඉා්ධියක්න නිවන් සුවය ලැ⁣බේවා😊

  • @KumariKumari-sg2jd
    @KumariKumari-sg2jd ปีที่แล้ว +1

    Budu saranai pin wath suwamin wahansa.......

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 ปีที่แล้ว +1

    Mage MaRANAYA IĹANGA MOHOTHA WENNA PULUWAN ATH MAGE GURUDEWAYAN WAHANSA MAGE ILANGA MOHOTHA MARANAYAYAII WIYAUTHA NIWANASAMAGA MAMARANAYA UNATH KAMNE NIWANA NETHIWA MERENNE NE AKATA EKAMA SARANA OBAWAHANSEMAI OBAWANSEGE MAGAYANA KISIWEKUTA WARADINNE NE ANISAMAIE MA AMAGA YANNE MEIN ADAHAS KARANNE ANEK SANGARATHNAYATAWENASAK NOWE PUNCHIMA SAMANERAYAN WAHANSE DAKWA MAGE UTHUM SANGA RATHNAYATA SRADDA GAURAWÀ ADAREIE ETH MATAWETAHENANIWANMAGA OBA WAHANSE PAHADANA MARGAYE THIYANANISA MAGATHORA GATHTHA MAGE KALYANA MITHRAYAN WAHAN SE OBAWAHANSEMAIE MAMARANAYATAPERASASARIN MIDENAWAMAIE OBAWAHANSE SAMAGA UTHUMU MAGE SANGARATHNAYATA MAGE UTHUMU THJRIWIDA RATHNAYATA MAGE NAMASKARAYAMAWEWA UTHUMU SANAGA RATHNAYA APATA DAYADA KALA MAGESAMMA SAMBUDU RAJANAN WAHANSETADA MAGE UTHTHAMA NAMASKARAYAWEWA uthum THÌRIWIDA RATHNAYATAMA MAGE JIEWITHAYA PUDANAMASKARAKARAMI MAGE NAMASKARAYAMAWEWA MAGE JIEWITAYAIE AMAGE PRANAYAIE SADU SADU SADU

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nadeeshasandamali6721
    @nadeeshasandamali6721 ปีที่แล้ว

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @User4id
    @User4id ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว

    Theruvan sarani ape pinvath loku swameen wahanseta🙏🙏🙏

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏theruwansaranai obawahanseta.

  • @aluthgers
    @aluthgers ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว

    Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu

  • @user-vx1cx4wf8k
    @user-vx1cx4wf8k 3 หลายเดือนก่อน

    Sadu Sadu sadu oba wahnsata niwanma ath wawa

  • @Gayan_sandun
    @Gayan_sandun ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @mallika1948
    @mallika1948 ปีที่แล้ว

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 ปีที่แล้ว +1

    🌼🙏🙏🙏🌼

  • @nadeeudayakumari4226
    @nadeeudayakumari4226 ปีที่แล้ว

    Buddha puththan nama mahan!

  • @liinapirs4954
    @liinapirs4954 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aravindathilina8974
    @aravindathilina8974 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💗💗

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 ปีที่แล้ว

    Madiyallawage Athaherlaie swaminieAwsysa thenwalata bedala Ithirigeiwithayataawsy tikak thamathiyenne a.athanwalatadiela merennapera niwanahetaupadanayakne nìweradisihiyen nirogiwa innalebunoth athi Ehemaberiunoth maranayahondasihiyen sitiysyhathi snyathawayen miyaynnao OBAWAHANSE KIYADUNDESANAWATAANUWA NIWENNA OBAWAHANSETAHTHERUWAN SARANAIE

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว

    " 🙏 🙏 🙏"

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @nipunipoornima7054
    @nipunipoornima7054 ปีที่แล้ว

    🙏🏻

  • @krishanieWeera
    @krishanieWeera ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @achalawitharanage5407
    @achalawitharanage5407 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage 10 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 ปีที่แล้ว

    ධර්ම දායකත්මවය ගන්නෙ කොහොමද කියනන බොහෝම පිං

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว

    🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @darshanikumari643
    @darshanikumari643 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mymixchanel9459
    @mymixchanel9459 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanieWeera
    @krishanieWeera ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @thelife6622
    @thelife6622 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏🎉

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @greenworld2055
    @greenworld2055 ปีที่แล้ว

    🙏🌷☸️🌷🙏

  • @janakasampath3518
    @janakasampath3518 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @user-es3ir3wz9n
    @user-es3ir3wz9n ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-cc5tt7jj3x
    @user-cc5tt7jj3x 3 หลายเดือนก่อน

    🙏

  • @ravinduyuvantha4191
    @ravinduyuvantha4191 ปีที่แล้ว

    🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shanakaedirisingha6933
    @shanakaedirisingha6933 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 ปีที่แล้ว

    🙏

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว

    🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manorirathnamali2822
    @manorirathnamali2822 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilakshawijesiri1775
    @nilakshawijesiri1775 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ColourfulIdeas12
    @ColourfulIdeas12 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dilhandhanuka1748
    @dilhandhanuka1748 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏