ඩුබායි ලාබෙට බඩු ගන්න නයිෆ් මාර්කට් එකෙන්/ලංකාවෙ පිටකොටුව වගෙ පැත්තක් ඩුබායි වලත්/
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.ค. 2023
- ලාබෙට ශොපිං කරන්න කැමති අයට low budget එකට ගෙදරට අවශ්‍ය ඕනෑම දෙයක් අරගන්න එන්න දේරා නයිෆ් මාර්කට් එකට.
මේ වගේ තවත් ඩුබායි ගැන විස්තර දැනගන්න කැමති නම් අපිව ස්බ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
විසා විස්තර සදහා වට්ස් ඈප් :+971581156230
ලාබෙට ඇදුම් ගන්න ඩුබයි එමිරේට්ස් මෝල් එකෙන් -
• ලාබෙට quality ඇදුම් ගන...
ඩුබායි චොකලට් ලාබෙට ගන්න සතුවා වලින්. -
• Dubai chocolate|Satwa ...
ඩුබායි චයිනා මෝල් එකෙන් ලාබෙට හෑන්ඩ් බෑග්ස් -.
• ඩුබායි වල සපත්තු,හෑන්ඩ...
ඩුබායි වල කෑම බඩු වල මිල ගනන්. - • ඩුබායි ශොපිං කරපු විදි...
#dubai #dubailife #sinhala #dubaishopping #srilankan #couple #dubaivisitvisa #dubaishoppingmall #budgetfriendly #food #Naifmarket#pettah #cheapestmarket
Very usefull video♥️👍 good luck to both of you gys..
Harima pahadili akka video eka ❤️❤️
Thank youuu
Cargo walata loku ganak yanawa lankawata anakota cost aka wadi
Wow❤❤
Nice❤
Dubai Avilla inn kenekt job vacancy ndd oyl lga boy kenekt
✌
😍👍
❤
ලංකාවෙ ඇදුම් ඔයිට වඩා ගොඩක් අඩුයිනෙ 🥺
Oita wada labai Kuwait eka
ලංකාවට මෙහෙන් ඇදුම්, කෑම වගේ දේවල් දාන එක ලාබයිද? පාඩුයිද? ලොකු වෙනසක් නැද්ද? කාගෝ වලට යන ගානත් එක්ක බැලුවම,
❤❤❤
Very thing is cheap in Ajman .
factory mall ajman
ayye kids shoes kids adum wholesale gannna puluwan then thiyenawa nam hoyala dennako
❤️❤️❤️❤️👍👍
❤💜
ඩූබායි වල් එලියේ ජීවිතය ගැන ගොඩක් දේවල් කිය්ලා දුන්නා අපි හවුස් මේඩ් ආවේ එලිය දැකලා නෑ
Thank you ❤️
Investment park eka gawa idan kohomd yanne kiyannako...
Iban bathutha eken metro eka aran union eken bahinna.
Phone price danna
Super ❤❤
Thank you
Nice video ❤😍
Thanks nangi
10 mase mama lankawata yanawa badu ganna ona ajaman walin videowak dennako
Ha .welawak labunoth aniwa karannam 🤗
Meh dawas wala jobs hoyanna awoth amaruida rasne nisa??
Ow rasne nam kiyala wadak na.
කාර්ගෝ දන්න ද හදනේ දැම්මොත් ඒ ප්‍රොසස් එක දාන්න හරිද අපිටත් ලොකු උදව්වක් ලොකු 👍
Me badu tika nam gaththe cargo danna newei.Api welawaka cargo Dana hatith kiyala dennam.thanks for the comment 🤗
metro.eken.yanna puluwan.neda
Ow
Diram 1k lankawe salli walin kiyada nango
90 rupes
Akke dubai enawanam english onamada
Ow
Oyala inne sharija walada yaluwenr
Dubai
Super b ❤❤❤❤
Thank you
Video ekak parakku moko kiyala balan hitiye ❤❤❤
Thank you Gayan
Mara watinawa...man visit 1k enna inne
😊
Thank you
Kohedha correct location eka ?
Deira,Naif market
Arabi adum pennana video ekak dennako ayiye api muslim
Ha Oya wenuwenma aniwaryenma karannam.🤗
Koheda tiyenne???
Deira
බලන්න කලින් ලයික් කරනවා ඔයාලට
Thank you Buddini
❤
❤
❤️