ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවුරු කොහොම මොනව කිවුවත් මේක නම් නියමයී..මතකයන් ඔබේ මේ තරම් gammata ඇහුවමයී..සුපිරියි සරිත් සුරිත් and team..💖💖💖
හැම දේම අහමු ...විදිමු ..... කාටවත් බැනලා වැඩක් නෑනේ සෙට් නැති එව්න් අහන්න එපා .මේක අමුතුම ආතල් එකක් නියමයි..ජය වේවා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්... ♥️♥️♥️💪💪💪🙏🙏🙏 ඕන අභියෝගයක් ඔට්ටුයි...ආදරෙයි චාමර අයියා..🎙️
පොඩි එවුන් ටික පට්ට සැපක් ගන්නවා ❤️🎶🎧❤️
කොල්ලෝ ටික දක්ෂයි කවදහරි ජාත්‍යන්තරයට යයි. sunflower unplugged වලට පස්සේ සුපිරිම ඇරේන්ජ්මන්ට් එකක්
Music style කීපයක් පාවිච්චි කරලා තියෙනවා. හොඳ වෙනසක්. නියමයි සරිත් සුරිත්.
Subscribd
මේක හැමදාම අහන උන් ඉන්නවා ද මන් වගේ
Mn
මමත්❤️❤️❤️
Yaa bro
Ekenma innava🤘
ඕඕ
දකුණේ අභිමානය 👊👊👊හදවතේ ගායකයා 👊👊👊චාමර වීරසිංහ 👊👊👊
ඇයි සරි සුරිත් මාතර තමා..
👍👍👍👊👊👊
Hadawathe gayakayek 😍❤️🤫
චාමර ගැන කතා කරන අතරතුර බෑන්ඩ් එකටත් 👍දෙනවා. පට්ට බැකින් පාර
කොල්ලො ටික එකෙන්ම ටැලන්ටඩ්.. ඒත් මේ සිංදුව ගොඩක් හිත නිවන නිසසල භාවනාවක් වගේ සිංදුවක්.. මේ සිංදුවට රොක් සංගීතය මුසු කරාට මේ ගීතයෙ තිබෙන භාවනාත්මක ගතිය එන්නෙ නෑ..මේ සිංදුවට හදතින්ම ආදරේ කරන අය දන්නව මේක කොච්චර රසවත් ගීතයක්ද කියල..❤️
Aluth rsak bro
@ravindu - බොටා ඒ රස මේ සිංදුවට ගැලපෙන්නෙ නෑ..
Ithin original eka ahapnko meka ahanne nathuwa
Ekenma
yako me snduwa ayeth karaliyta aawe sarith surith nisaaa ..mooda musalayek thoo nm ...ada kale unta gelapena widiyta niyameta play krnawa ...
හොඳ රසාස්වාදයක් තියෙන කෙනාට ඕනෑම ආකාරයක ගීත,නාට්‍ය,සංගීතය,චිත්‍රපට ආදී ඕනෑම දෙයක් ඒ අදාල නිර්මාණයට අනුකුලව රසවිඳිය හැකි.තමන්ගේ පාඩුවේ එය රස විඳියි.ඉතා පහත් තත්වයේ රසාස්වාදය ඇති අය,තමාගේ කැමැත්ත පමණක්ම හරියි යැයි සිතමින් අනෙකාට දෝෂාරෝපණය කරයි.
අනිවා..❤️
sira bn ekko balnne nathuwa iwarane
Aniwa bn
තිත්ත ඇත්ත❤️
එකගයි 100%
බැකින් එක පට්ට..චාමර අයියා ඒකට මී පැණි!
අම්මෝ ඒ ගැහිල්ල පට්ට ........උනුසුම් සුබ පැතුම් බෝයිස්
පිස්සුවක් හුත්තෝ මෙවනේ බැනඩ් බන් අදරෙයි😍😍
මේකනම් පිස්සුවක් 😍😍😍 ඒ arrangements,backing සුපිරි 😍😍😍
හදවතේ ගායකයා චාමර වීරසිංහ අයියා❤️
මේ සිංදුව මේ විදියට අහලා නෑ කවදාවත්.. 😍
මෙක අහන්න බැරි උන් ඔරිජිනල් එක දාගෙන අහපියව්... මේකේ වැලලෙන්නේ නැතුව..
Ek thama mcn😈💙
සිරාවටම
අන්න අන්න අන්න මහදැනමුත්ත වෙන්නෙපා
annekai bn🙂
චාමර ගැහි ගැහී කියන්නෙ අරුන් කොහෙන් කොහොම කඩයිද කියල 😂 එනිවේ පට්ට ❤️
Indeed 😃
🤣🤣🤣🤣
කලින් practice වෙනව බං.. දෙගොල්ලම 🙂
Seriously meka ptta eth chamara aiyawa godk set wene beat band wlata..
කඩන්න පෙට්ටිද යකෝ...🤣🤣🤣
Metal mixed with masterpiece. Hats off NEWS❤
මාතර ගැම්ම දෙගොල්ලොම මාතර තමයි මෙයල තමයි හොදටම කරේ.
ඒ කටහඩයි බැකින් එකයි නම් තද😍😍❤️
Verse එකේ යන බොන්ගො පාර පට්ටම ❤🤗
Backing eka🙊❤ පිස්සු කොර😂😍💪
සුපිරි බැකින් එක දෙන්නේ ❤❤ ආදරෙයි සරිත් සුරිත් ❤❤😘😘😘
අම්මො සරිත් සුරිත් නෙලනව සැරට😍😍
සිනාසෙන්න නොහැකීනම් කියන ටික පටන් ගද්දි චාමර අයියගෙ හිනාව♥♥
කවදත් Chamara Weerasinghe අපේ හදවත තමයි. 💙
Api aaaadareama sinduwak ithin Sarith Surith music ekka ahuwe ne kiyanne loku aduwak....😘😘😘😘😘
අලුත් වෙනසක්. ඔක්කොම හොඳයි. හැබැයි සිංදුවෙ තියෙන රහ නැති වෙලා ✋❤️
Aththa bro
පයිය තමයි 😅
Chmarage sindu wala raha dan nathi un dan na
@@chamalhenepolawaththa8707 ow ubla wage gon yakku
සරිත්. සුරිත්.. අත්ටටම ලංකාවේ සුපිරි දක්ෂයෝ... ජයවේවා
Rock style එක වෙනම ආතක් එකක් යකො අම්මෝ පලනවා සරිත් සුරිත්🖤
Best cover by rock with the song keep rocking guyzzz 😃
Wow .....mallila super ♥️♥️♥️Ridenna tiyenva meka tamai venna oni♥️🔥🔥🔥👌👌
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤
Hdwathe gayakya
කියන්න වචන නැ ඒ තරම්ම ලස්සනයි සත්තයි🙏
backing at its next lvl. The best band news with the best singer chamara. What a mixxx
Marama lassanata sinduwata uparimen sahayogaya denawa malliya oyala supiri good සාරිත් සූරිත් malliy
Ela brothers.I'm listing always...sarith,surith ...that's a another way...and..revolution..best..best...best....nice chamara...
අඩෝ මම අහපු ලස්සනම බැකින් එක බන් කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤️❤️❤️
සුපිරියක්,වැඩ්ඩෝ එකතුවක් රහවල් එකට දෙනවා..බීට් බෑන්ඩ් වගේද යකෝවු මේවා
Niyamai chamara aiye❤️band ekath supiri❤️🔥niyama bakin eka🤘
Sarith surith adenawa..😢supiri kollo..ubala dennama👍👍💓
Niyamai sarith & surith...chamara aiyge sindu tika niyamtama denwa
Singing and playing instruments are super!!!! You do not worry to bad comments! Both of you are verry clever.. it is true congratulations chamara aiye " hadawathe gayakaya"
Drummer......wow
Bros...ඔයාලා හැම සින්දුවෙම යන්නෙ එක format එකකට.. verse ඒකේ පර්කශන් පාට් එකක් එක්ක පටන් අරං rock වෙනවා... පොඩ්ඩක් ඒක වෙනස් කරන්න.. උබලා වෙනසක් කරනවා.. තව ටිකක් classic ලයින් එකක් දාන්න.. girl ගෙ වොයිස් එකෙන් තව harmony ටිකක් ලස්සනට ගන්න ඕනා.. ජයවේවා...!!!! Study wayo live shows.. not utube videos!!!උබලා තමා slmusic අනාගතේ වෙන්න ඕනෙ.. 💜️💜️💜️💜️
ඉතිං උබ ගිහින් ගහපංකො 🤣
@@silviomaspes7943 ඕයි
සුපිරි වැඩක් 👍
පොඩ්ඩක් අපහසුවෙන් සිංදුව කියන්නේ චාමර අයියා
Denawa adennmm bn fatta ahh.chamara aiyath fatta oii❤❤
හැමදාම අහනවා ඕයී මේක දැන් ❤️❤️❤️❤️
Love ..love ...brother...go ahead..
වවුලගේ ගෙදර ආවානම් එල්ලිලා හිටපන්.ගායකයා මොකක් කිඋව්වත් උන් play කරන්නෙ Rock. 😆😆(බොරු නම් අනිත් සින්දු ටිකත් අහපන්. ) ඒක උන්ගෙ අනන්‍යතාවය. චාමර වීරසින්හ නෙමේ, අමරදේව ආවත් උන් play කරන්නේ ROCK
Ekenma bro
Red Eagle අනිවා බන්. ඒක උන්ගෙ ස්ටයිල් එක. ඒ ස්ටයිල් එක නිසා තමයි අද මේකෙ ඉන්න ගොන් බීට් බෑන්ඩ් ඉලෙක්ට්‍රික් පෑඩ් කාරයොන්ට රිදිලා තියෙන්නෙ. උන් බලන්නෙ අරක ඇදයි මේක කොටයි ගගා උන්ගෙ තත්වෙට මේ එකෝස්ටික් ඒවත් ඇදගන්න. රොක් වැඩී ගගා පඩ ටෝක් දෙන එකෙක්ට බෑ සරිතා ගහන ගිටාර් ඔක්ටේව් ටික ගහන්න. ඊරිසියා කුහක හැත්ත ඉන්නකන් ගොඩ යෑමක් නෑ.
pattai battai සුපිරි වදන් ටික
Red Eagle ❤️💪🏻
dineth samaranayaka එල බොක්ක❤️❤️
Arrangement wadiy ammoooo feel eka kaala.
parana eka ahala feel wenna bro oyaa :D
@@ianashlon1154 aniwa. Talent thibbata wadak na moley nattan.
Nice
Hats off band ❤️😌
ඔය සින්දුවට අලුත් දෙකෙන් එකක් ඇහුවමයි ඒක පට්ට
චාමර කියන්නෙම ලෝකයක්❤ ආදරෙයි අයියේ ❤❤❤
දාන්න පුළුවන් උපරිම වැඩ ටික දාලා ලෙසටම දෙනව.. අම්මෝ පිස්සු වගේ... නියමයි කොල්ලනේ ❤
Metal version of song .best
ලස්සන ට ගහනවා සජිත් මල්ලිලා සුභ පතනවා වැඩේ සාර්ථක වෙන්න
wow great band .......nice
මන් ඇමතිම සුපිරිම බෑන්ඩ් එක සරිත් සූරිත්❤️
මේක නම් පිස්සුවක් බං❤️❤️👍👍️💪💪😙😙
රොක් පොඩ්ඩක් අඩු කරා නම් සුපිරි,දැනුත් පට්ට ❤️❤️❤️
Power chord වැඩියි
Fatta Niyamai. 🤟⭕♥️♥️♥️♥️
දැන් ඉන්න තැන ගැන සතුටුයි news චාමර අයියා ගේ සිංදු ටිකෙන්නුත් හිට් උනා ඔයාලා ❤
News විතරක් නෙවෙ දෙගොල්ලොම හිට් උනා ඒකෙන්...නැත්තම් කලින් චාමරයි දමිතුයි එක වගෙ හිටියෙ..ඒත් චාමරගෙ සින්දුව වලට news ලා වෙනම ගැම්මක් අල්ලපු නිසා chamara තව hit උනා..
Supiri niyamai mallila. Adarei Chamara ayye oyatath..❤️
Chamara aiiyage kata hada bawanawak wage hemadam hadwathe udinnm inn ekam eka kenai .❤️ . Chamara weerasinghe ❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිනිස්සු ඒ සිංදුව අහන්න ආස විදිහට band එක play කලේ නෑ. ආදරය ගැන සංවේදිව කියන එක රොක් කරලා ගැහුවාම ඒ ගීතය විදින්න බෑ
Rock version eka thami hoda....
Sira,bro
Band eka styl eka maru..parana sinduva unath aluth thalekta ahanakota maruu...😍😍😍😍
rabanak gehuwath chamara aiya niyemeta gayana krnwa. eka api dannawa. adarei.. jaya wewa okkotama. ela
Moka monawa kiwwath me widiha Mata supiri😎😎😎😎🔥🔥🔥🔥
අඩෝ සුපිරිම
ඇග හිරිවැටෙනව බන් එ ගැහිල්ල පිස්සුවක් බන්
දෙනවා රිදෙන්න ❤️❤️❤️
නියමෙට තියෙනවා .සුපිරි .❤
All are Matara.....Chamara, Sarith, Surath.....Proud of you all
පිස්සුවක් 😍😍😍😍😍😍
Hamadama ahana aya methanta
🍁එකක් ගහල අහන උන් මේ කොනට.amazing backing වෙන වෙන ලෝකවලට ගෙනියනවා😘🔥
Super brother
නියම කොල්ලො සෙට් එකක්
Supiri Machanla
Chamara aiyage hinawa ❤️💜️
Sara wadida mnda sinduwa feel wennaa.. wada wadii.
Ammooo wenasma widiyakata ahuwa... super 😍😍😍😍
Hmm godak lassanae nada Thilini
Thilini kohomada yalu wa oyata
-4.53 ammoo ❤️❤️❤️❤️
Chamara Aiya ge lassana
Excellent Backing...
ඒ රහටත් මරු🔥
maru😊❤
Patta👍
අම්මෝ ඒ කටහඬ 🥰🥰🥰🥰🥰❤️
End එක තමා සුපිරිම🥺❤️
audio output එක පොඩ්ඩක් quality එකට දෙනවකෝ..😌
අහන්න බැරි එකෙක් ඉන්නනවම් unlike කරලා බකබැවිලා පල .ගිහින් sahara flash අහපාං
උබ හරි ♥️
අහන්නේ උන්ගේ ඩේටා වලින්නන් උබට පුකද හුත්තො😅
Ha ithn ohe kyna ekk thmi
Siraama bn❤️❤️
nice arrangement..very professional ..keep it up..
ade ade eka waasiyi
Classic song backing rock 🎸 .. superbb... love it...❤️❤️❤️❤️
Fantastic...
කවුරු කොහොම මොනව කිවුවත් මේක නම් නියමයී..මතකයන් ඔබේ මේ තරම් gammata ඇහුවමයී..සුපිරියි සරිත් සුරිත් and team..💖💖💖
හැම දේම අහමු ...විදිමු .....
කාටවත් බැනලා වැඩක් නෑනේ
සෙට් නැති එව්න් අහන්න එපා .
මේක අමුතුම ආතල් එකක් නියමයි..
ජය වේවා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්... ♥️♥️♥️💪💪💪🙏🙏🙏 ඕන අභියෝගයක් ඔට්ටුයි...ආදරෙයි චාමර අයියා..🎙️
පොඩි එවුන් ටික පට්ට සැපක් ගන්නවා ❤️🎶🎧❤️
කොල්ලෝ ටික දක්ෂයි කවදහරි ජාත්‍යන්තරයට යයි. sunflower unplugged වලට පස්සේ සුපිරිම ඇරේන්ජ්මන්ට් එකක්
Music style කීපයක් පාවිච්චි කරලා තියෙනවා. හොඳ වෙනසක්. නියමයි සරිත් සුරිත්.
Subscribd
මේක හැමදාම අහන උන් ඉන්නවා ද මන් වගේ
Mn
මමත්❤️❤️❤️
Yaa bro
Ekenma innava🤘
ඕඕ
දකුණේ අභිමානය 👊👊👊
හදවතේ ගායකයා 👊👊👊
චාමර වීරසිංහ 👊👊👊
ඇයි සරි සුරිත් මාතර තමා..
👍👍👍👊👊👊
Hadawathe gayakayek 😍❤️🤫
චාමර ගැන කතා කරන අතරතුර බෑන්ඩ් එකටත් 👍දෙනවා. පට්ට බැකින් පාර
කොල්ලො ටික එකෙන්ම ටැලන්ටඩ්.. ඒත් මේ සිංදුව ගොඩක් හිත නිවන නිසසල භාවනාවක් වගේ සිංදුවක්.. මේ සිංදුවට රොක් සංගීතය මුසු කරාට මේ ගීතයෙ තිබෙන භාවනාත්මක ගතිය එන්නෙ නෑ..මේ සිංදුවට හදතින්ම ආදරේ කරන අය දන්නව මේක කොච්චර රසවත් ගීතයක්ද කියල..❤️
Aluth rsak bro
@ravindu - බොටා ඒ රස මේ සිංදුවට ගැලපෙන්නෙ නෑ..
Ithin original eka ahapnko meka ahanne nathuwa
Ekenma
yako me snduwa ayeth karaliyta aawe sarith surith nisaaa ..mooda musalayek thoo nm ...ada kale unta gelapena widiyta niyameta play krnawa ...
හොඳ රසාස්වාදයක් තියෙන කෙනාට ඕනෑම ආකාරයක ගීත,නාට්‍ය,සංගීතය,චිත්‍රපට ආදී ඕනෑම දෙයක් ඒ අදාල නිර්මාණයට අනුකුලව රසවිඳිය හැකි.තමන්ගේ පාඩුවේ එය රස විඳියි.ඉතා පහත් තත්වයේ රසාස්වාදය ඇති අය,තමාගේ කැමැත්ත පමණක්ම හරියි යැයි සිතමින් අනෙකාට දෝෂාරෝපණය කරයි.
අනිවා..❤️
sira bn ekko balnne nathuwa iwarane
Aniwa bn
තිත්ත ඇත්ත❤️
එකගයි 100%
බැකින් එක පට්ට..චාමර අයියා ඒකට මී පැණි!
අම්මෝ ඒ ගැහිල්ල පට්ට ........උනුසුම් සුබ පැතුම් බෝයිස්
පිස්සුවක් හුත්තෝ මෙවනේ බැනඩ් බන් අදරෙයි😍😍
මේකනම් පිස්සුවක් 😍😍😍 ඒ arrangements,backing සුපිරි 😍😍😍
හදවතේ ගායකයා චාමර වීරසිංහ අයියා❤️
මේ සිංදුව මේ විදියට අහලා නෑ කවදාවත්.. 😍
මෙක අහන්න බැරි උන් ඔරිජිනල් එක දාගෙන අහපියව්... මේකේ වැලලෙන්නේ නැතුව..
Ek thama mcn😈💙
සිරාවටම
අන්න අන්න අන්න මහදැනමුත්ත වෙන්නෙපා
annekai bn🙂
චාමර ගැහි ගැහී කියන්නෙ අරුන් කොහෙන් කොහොම කඩයිද කියල 😂 එනිවේ පට්ට ❤️
Indeed 😃
🤣🤣🤣🤣
කලින් practice වෙනව බං.. දෙගොල්ලම 🙂
Seriously meka ptta eth chamara aiyawa godk set wene beat band wlata..
කඩන්න පෙට්ටිද යකෝ...🤣🤣🤣
Metal mixed with masterpiece. Hats off NEWS❤
මාතර ගැම්ම දෙගොල්ලොම මාතර තමයි මෙයල තමයි හොදටම කරේ.
ඒ කටහඩයි බැකින් එකයි නම් තද😍😍❤️
Verse එකේ යන බොන්ගො පාර පට්ටම ❤🤗
Backing eka🙊❤ පිස්සු කොර😂😍💪
සුපිරි බැකින් එක දෙන්නේ ❤❤
ආදරෙයි සරිත් සුරිත් ❤❤😘😘😘
අම්මො සරිත් සුරිත් නෙලනව සැරට😍😍
සිනාසෙන්න නොහැකීනම් කියන ටික පටන් ගද්දි චාමර අයියගෙ හිනාව♥♥
කවදත් Chamara Weerasinghe අපේ හදවත තමයි. 💙
Api aaaadareama sinduwak ithin Sarith Surith music ekka ahuwe ne kiyanne loku aduwak....😘😘😘😘😘
අලුත් වෙනසක්. ඔක්කොම හොඳයි. හැබැයි සිංදුවෙ තියෙන රහ නැති වෙලා ✋❤️
Aththa bro
පයිය තමයි 😅
Chmarage sindu wala raha dan nathi un dan na
@@chamalhenepolawaththa8707 ow ubla wage gon yakku
සරිත්. සුරිත්.. අත්ටටම ලංකාවේ සුපිරි දක්ෂයෝ... ජයවේවා
Rock style එක වෙනම ආතක් එකක් යකො අම්මෝ පලනවා සරිත් සුරිත්🖤
Best cover by rock with the song keep rocking guyzzz 😃
Wow .....mallila super ♥️♥️♥️
Ridenna tiyenva meka tamai venna oni♥️🔥🔥🔥👌👌
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤
Hdwathe gayakya
කියන්න වචන නැ ඒ තරම්ම ලස්සනයි සත්තයි🙏
backing at its next lvl. The best band news with the best singer chamara. What a mixxx
Marama lassanata sinduwata uparimen sahayogaya denawa malliya oyala supiri good සාරිත් සූරිත් malliy
Ela brothers.I'm listing always...sarith,surith ...that's a another way...and..revolution..best..best...best....nice chamara...
අඩෝ මම අහපු ලස්සනම බැකින් එක බන් කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤️❤️❤️
සුපිරියක්,වැඩ්ඩෝ එකතුවක් රහවල් එකට දෙනවා..බීට් බෑන්ඩ් වගේද යකෝවු මේවා
Niyamai chamara aiye❤️band ekath supiri❤️🔥niyama bakin eka🤘
Sarith surith adenawa..😢supiri kollo..ubala dennama👍👍💓
Niyamai sarith & surith...chamara aiyge sindu tika niyamtama denwa
Singing and playing instruments are super!!!! You do not worry to bad comments! Both of you are verry clever.. it is true congratulations chamara aiye " hadawathe gayakaya"
Drummer......wow
Bros...ඔයාලා හැම සින්දුවෙම යන්නෙ එක format එකකට.. verse ඒකේ පර්කශන් පාට් එකක් එක්ක පටන් අරං rock වෙනවා... පොඩ්ඩක් ඒක වෙනස් කරන්න.. උබලා වෙනසක් කරනවා.. තව ටිකක් classic ලයින් එකක් දාන්න.. girl ගෙ වොයිස් එකෙන් තව harmony ටිකක් ලස්සනට ගන්න ඕනා.. ජයවේවා...!!!! Study wayo live shows.. not utube videos!!!
උබලා තමා slmusic අනාගතේ වෙන්න ඕනෙ.. 💜️💜️💜️💜️
ඉතිං උබ ගිහින් ගහපංකො 🤣
@@silviomaspes7943 ඕයි
සුපිරි වැඩක් 👍
පොඩ්ඩක් අපහසුවෙන් සිංදුව කියන්නේ චාමර අයියා
Denawa adennmm bn fatta ahh.chamara aiyath fatta oii❤❤
හැමදාම අහනවා ඕයී මේක දැන් ❤️❤️❤️❤️
Love ..love ...brother...go ahead..
වවුලගේ ගෙදර ආවානම් එල්ලිලා හිටපන්.
ගායකයා මොකක් කිඋව්වත් උන් play කරන්නෙ Rock. 😆😆
(බොරු නම් අනිත් සින්දු ටිකත් අහපන්. ) ඒක උන්ගෙ අනන්‍යතාවය. චාමර වීරසින්හ නෙමේ, අමරදේව ආවත් උන් play කරන්නේ ROCK