ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චාමර අයියාගේ සින්දු වලට කැමති අය මෙ කොනට.👈👈👈👈👈👈👈
y
Ela
"සිතින් විතරක්" සිංදුවට අලුත් රහක් එකතු කරපු නිව්ස් best ❤❤
මේ තමා 2025 වැඩිම ගානක් අය කරල එලිමහ,එකෝස්ටික් ගහන එකම රසයකට සන්ගීතයේ සාදරනය ඉටුකරන ලිට්ල් ලෙජන්ස් ලා❤❤❤❤❤සුබ පැත්ම් සරිත්@සුරිත්....
danatat ehema tamai bro 🔥
*චාමර අයියේ උබේ සිංදුවක් කවුරු කිව්වත් අහනවා කාගේ හරි සිංදුවක් උබ කිව්වොත් අනිවා අහනවා*
Apoo
@@onmyway8124 ai apoo kiuwe
සිතින් විතරක් පෙම් කරන්නම්දුරින් හිද ඔබ දෙස බලන්නම්ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑනිසල නෙතින් ඔබ මදෙස බලා හිදිදෙතොල් ඔබගේ මදහසින් සැරසේදෙනෙත් ඔබ වෙත පා කරනු බෑදෙතොල් සිනහා මවනු මට බෑඅපට අප හිමි නෑ ලොවේඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑසිතින් විතරක්...සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලගනිසල කරන් මම ඉන්නම් සෑම දිනකාත් කවුරුවත් නොමැති මා හටඔබත් අහිමව ගියපු අරුමයඅපට අප හිමි නෑ ලොවේඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑසිතින් විතරක්...
චාමර අයියගේ සිංදුවට ඒ music එක පට්ට.. ❤️❤️
Indoor තමා හරියන්නේ
මේවනෙ යකො මිවුසික්, අයිස්ක්‍රීම් වලට අච්චාරු දාල කාන ගමං කහට කෝප්පයක් බිව්ව වගෙ... මරු..දිගටම කරං යමු..
Hamboh *facepalm*
Indoor තමා සුපිරි
Oyage version ekak dannako balanna
Chamara aiye oya කටහඩට තව තව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ බුදු සරණයි හැමොටම
චාලිත් හිරි වැටෙන්න නිව්ස්ලා බැක් එක දෙනවා.මික්සරේ එකාට සැප වැඩි කමට ඔක්කොම ටික අච්චාරු කරනවා..
Bass guitarist superb.. ❤️❤️
Music නම් පට්ට❤❤ සිංදුවට වෙනම රාහකට දැනුනා..
Bass Malli oyanam pissuwak kollo!!! Also Sarith and Surith amazing as always!!! Chamara aiya patta hamadamath wage!!!! ❤️😊
නියමයි අනේ....කොල්ලො ටික 👌👌👌👌...අනාගතේ සුපිරි
නිහතමානී හදවතේ ගායකයා...
news මේ වගේමයි 2023 පරිනාමය show එක backing ❤
චාමර අයියා TH-cam චැනල් එකක් ඕන...🙏🙏🙏
මාතර සෙට් එක 😍
සුපිරි දෙයියනේ
Baciking singin dekama supiri.❤️🥃✌️
හදවතෙ ගයකයා අදරෙයි❤️❤️❤️❤️
සිංදුවේ අන්තිම ටික වරදිනවා චාමරටත්..එක බීට් එකක ඇවිත් බෑන්ඩ් එක එක පාරට චේන්ජ් කරනවා.
Meka nam පිස්සුවක් patta band ekak patta gayakayek
Mixing patta aul aparade lassanata thiyenna thibba ekak
Guitarist feeling is so happy for a emotional song
Hodatama thiyenawa sarith surith music 🔥🔥🔥🔥Good Luck brothers💪
backing super ❤️
චාමර අයියෙ එල එල
ඒක පට්ට💓
eka maru chamara aiya
Chamara aiyage sinduwata aluth rahaka ekthu karapu aiyai malli niyami ❤️
mix karana eka අ...... හු ලස්සන සිනදුව කනව එ් හු......තා
පිස්සුවක් 😍🎧🎧🎧🎧🎶🎵💚
ආසම එක 💖💖💖💖💖😃💘💘💘💓
Ela ela ela ජය ජය ජය ...!!!
Bakin eka maru ජය වේවා ...
Superb backing 💖
සුපිරි වැඩක්
අතීතය මතක් උනා..❤️
ඔක්කොම හොදයි කවුද බන් mixer එක කරන එකා ඌ තම්යි කන්නෙ ඔක්කොම එක ගොඩෙ ඇහෙන්නෙ කොල්ලො ටික ඇත්තටම දක්ශයි
th-cam.com/video/Qx1kZOxZAg8/w-d-xo.html මෙන්න සද්දෙ හදලා
Bassist....you are above the standard♥️
Full episode eka oni kiyana aya ko balanna
ඒ රහට ආසයි
Love this song 💪🏽❤️
Supiri backing
අලුත් රහක්. කොල්ලො ටික දෙනව පැලෙන්න.
Maru oi mare.maru
Perfect#song 😘🌎# play #backing patta
Patta patta,,,boss sounds ahuwe,inne chamara API koheda? Patta baking
Man kemathima gayakaya budu saranai oyata
Hmm godak lassanae nada yalu wa
Malsha kohomada yalu wa oyata
Bass 🔥❤️
Good❤
ලන්කාවේ සුපිරි ඩ්‍රමර් ජිමිත් සිරිනන්දන විතරය්.ඒ ටෙක්නික් ගෑවිලාවත් නෑ.
කාගෙවත් ටෙක්නික් copy කරන් නැ කියලා dhAnwath piliganim ehenam 👍
Shane John Jr.
niymaiiiiiii patta
Music best broo
Bass guitarist 👏🏻👏🏻👏🏻👏🏻
Backing නම් පට්ට්ට්ට ❤️❤️
චමර අයියෙ
Superb backing.
Chamara kiyanne menikak rate
Break nam break ❤️
Mekata chamara ranawaka th genavanam ela
Similar to Peshkara arrangement Love this
Sinduwata band eka sadaranayak karanawa ta wada chamara band ekata sadaranayak karanda try karanawa
Wow😍
♥️🔥
Fatta
Rock kiynnnam ba, awlak na eth
Good new music arrangement but Sound over the voice. Sound balancing not good.
කොල්ලෝ tika හොඳයි ...sounds පැහැදිලි madi ගතියක් තියනවා .රටේ පිළිගත් band වලට වඩා deyak කොල්ලෝ karaa කියලා හිතෙනවා sinduwata.
Super
❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗
Hmm godak lassanae nada Nadishani
Nadishani kohomada yalu wa oyata
Mama kamathima charithayak chamara weerasingha
Bass 🎶📯🎷🎧🎤
❤😍
Sound balansing awul
hadawatha chamara weerasinghe aiya
Mewage video damakota youtube save kara gana puluwan vidihat danpan bn mokada mewa save kara gaththa kiyala api mawa kana nen bn redda
❤❤❤
දෙනවා පැලෙන්න
❤️❤️❤️✌️💪
දන්න කෙනෙක් කියන්න electric band වල අවුලතියෙන්නේ voice වලද ,එහෙම නැත්තම් මොන instrument play කරන විදිහෙද?
sound balancing should be improved ❤️ nice backing
Me ara matara rahule mallila 2nna neda?harima sathutui...wagema api kageth gayakaya....
🙋♂️🙋♂️🙋♂️
Ammmoooo chamara aiya godakkkk dawasakin 😘😘😘😘😘😘💐💐💐💐💐
Hmm ou godak lassanae nada malsha
Malsha kohomada yalu wa eten
backing nm patta
සරිත් සුරින්😃
🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍
Hmmm godak lassanae nada Hiruni
Hiruni Kohomada yalu wa oyata
Anyone in 2025❤
Music wadak na
Saralai ahanna epa 😂 mita wada hodata ahanna vidyak thiyanawada
ඩ්‍රම් , ලීඩ් අයිය මල්ලිද
උන් නිව්න්නු.සරිත් සුරිත්
හොයාගත්ත මං
Ammo Ada ahuwe off eke boss speaker's🥺🥺darama palanawa,good luck amuthuma wenasak,
Obata ma himi naa😋
Nethi thanak na.namath wenas karan 🙄
@@K.Charuni ekane neda oyata kohomada
@@muthudilhani4530 hodin innawa 😚😚 oyala?
@@muthudilhani4530 lankawata giyda menika
@@K.Charuni mamath hodin giye naa thaama mehe oya koheda
🌷🌷🌷🌷
ft
🖤
#mcvinu😊
Music 👌
👉💏💘
Patta
චාමර අයියාගේ සින්දු වලට කැමති අය මෙ කොනට.
👈👈👈👈👈👈👈
y
Ela
"සිතින් විතරක්" සිංදුවට අලුත් රහක් එකතු කරපු නිව්ස් best ❤❤
මේ තමා 2025 වැඩිම ගානක් අය කරල එලිමහ,එකෝස්ටික් ගහන එකම රසයකට සන්ගීතයේ සාදරනය ඉටුකරන ලිට්ල් ලෙජන්ස් ලා❤❤❤❤❤සුබ පැත්ම් සරිත්@සුරිත්....
danatat ehema tamai bro 🔥
*චාමර අයියේ උබේ සිංදුවක් කවුරු කිව්වත් අහනවා කාගේ හරි සිංදුවක් උබ කිව්වොත් අනිවා අහනවා*
Apoo
@@onmyway8124 ai apoo kiuwe
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සිතින් විතරක්...
සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සෑම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමව ගියපු අරුමය