ความคิดเห็น •

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว

    සත්‍ය අවබෝධය පිණිස සහ නිවන් පිණිස අදාල ප්‍රශ්න පමණක් අහන්න කියන ඇඹිලිපිටියේ ආනන්ද හිමි ට සත්‍ය අවබෝධ වෙලාද? නිවන් දැකලද?. ඇඹිලිපිටියේ ආනන්ද කියන්නේ බුද්ධවචනය එනම් බුදුන්වහන්සේගේ පණිවුඩය වෙනුවට බුද්ධාගම බදාගෙන බුද්ධාගම කියන ගොහොරු මඩේ කරවටක් එරුණු කෙනෙක්. තවමත් බුදුන්වහන්සේ ලොවට පැහැදිලිකල පරම සත්‍යය වන බුද්ධවචනය පිලිබඳ අංශු මාත්‍රයක් දන්නේ නැත. සත්‍යය අවබෝධ වෙන්නට නම් ඒ පරම සත්‍යය අසන්නට ලැබිය යුතුය. එසේ නම් කිසිවකු විසින් එම සත්‍යය පැවසිය යුතුය. එම සත්‍යය ඇඹිලිපිටියේ හිමි දන්නවා නම් පවසන්න. මන්ධබුද්ධික නොවන ඕනෑම කෙනෙකු හට තේරුම්ගත හැකිනිසා මිනිස්සු එම සත්‍යය තේරුම් ගනීවි. ප්‍රශ්නය ඇඹිලිපිටියේ හිමි එම පරම සත්‍යය දන්නේ නැත. දන්නා එකම දෙය වචන හරඹ වලින් මිනිසුන් මුලා කිරීමයි.