Sparsha ( ස්පර්ශ ) With Sureni De Mel | 17th February 2023

แชร์
ฝัง

ความคิดเห็น • 128

  • @amirjoshua5651
    @amirjoshua5651 ปีที่แล้ว +76

    Love from India 🇮🇳

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 ปีที่แล้ว +66

    👉 th-cam.com/video/6OhmP0RVL2g/w-d-xo.html 00:16 ආඩම්බරයි බැලුවම නම්
    05:04 දඟකාර ඔය දෑස දුටුවා එදා
    12:45 Nil Desin
    18:59 රන්වන් රන්කෙඳි පීරාලා
    27:08 චාරිකාවේ
    31:18 දෑස විදාලා ඔහු එන පාර බලාලා
    36:30 අවන්හලේ

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 ปีที่แล้ว +18

    වාලුකා කතරකට පුංචි වැහි බිදු ටිකක් වැටුනත් හරි නැවුම් සුවදයි. කලාතුරකින් ඔය හඩවල් ඇහුනත් හැමදාමත් නැවුම්...ඒ..වගේම අලුත්...වගේ දැනෙනවා. සුන්දර වටපිටාවක ගිමන් නිවන අරමක හිඳ ස්පර්ශය ඉදරිපත් කරන ලවන් ඔබටත් මේ ටික හිමියි. කලාතුරකින් දැක්කත් අපිට මෙහෙම හැගෙයි. සුභ පැතුම්.

  • @preethicooray4379
    @preethicooray4379 ปีที่แล้ว +14

    Tv එකේ බලල ආයෙත් ආවෙ රන් වන් රන් සිංදුව බලන්න. කෝ තාම දාලා නෑනෙ. හරිම ලස්සනයි සිංදු ටික.

  • @disnasriyanjani884
    @disnasriyanjani884 ปีที่แล้ว +4

    අදත් මම ලවන් පුතාට සුබ පතනවා හරිම ලස්සනයි පුතේ ඔයා කතා කරන විදියට ආස හිතෙනවා ඉදිරියටම යන්න පුතාට සුබ පතනවා සුරේනිත් ලස්සනට ගීත ගායනා කලා දෙන්නාටම තෙරුවන් සරණයි ,

  • @Skara999
    @Skara999 ปีที่แล้ว +26

    මම මාරම ආදරේ කරන කෙනෙක් සුරේනි ❤❤❤ මාරම ලස්සන කටහඩක් ...මාරම ලස්සන හිනාවක්...හරිම ප්‍රියමනාප චරිතයක් 💐❤

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +13

    සුපිරි හඬක්.....💛🌹
    මනරම් දසුනක්....
    සුමිහිරි වැයුම් නාදයක්💜🌷💛🌹
    ආකාස ඟංඟාවෙ සිතුවම් පෙළක්.....
    සිහළ බසට කන්කලු පුනරාගමනයක්....
    ආදරණීය කතනයට ගායක නලු කුමාරයෙක්..💜🌷

    • @musichub-m7g
      @musichub-m7g 2 หลายเดือนก่อน

      කෝකිල නැතුව වැඩක් නෑ

  • @sweenitha3259
    @sweenitha3259 ปีที่แล้ว +2

    Watched on television. But came to watch this beautiful lady again

  • @jackerson444
    @jackerson444 ปีที่แล้ว +3

    One of my favourites. Surenie I like your performances. Your expressions. Your smile attracts people.

  • @krishanimirisage5856
    @krishanimirisage5856 ปีที่แล้ว +8

    Program eka lassanai. Lavan lassanata presente karanawa. Good job 👍

  • @ImalVlog
    @ImalVlog ปีที่แล้ว +5

    බලන්න අහන්න ආසම ගායිකාවක්... ❤

  • @shanezoysa9843
    @shanezoysa9843 ปีที่แล้ว +5

    Best program ever. Love her singing & expressions, music & location. Weldone derana.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +5

    අද හරි ම ලස්සනයිසුරේනි හරි ම ලස්සනයි සිං දු ටික හරි ම ලස්සනයි ලවන් පුතා ලස්සනට මේ වැඩ ස හ ට හ න කරනවා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤

  • @ravisoysa466
    @ravisoysa466 ปีที่แล้ว +3

    Nice selection. Thanks surenie derana & Naada

  • @paulwijesinghe
    @paulwijesinghe ปีที่แล้ว +2

    Sureni De Mel is one of my favorite, and always updating vocal artist, she has a bright future and i wish her all dreams come true, Good luck & God bless!

  • @jetcrazy7773
    @jetcrazy7773 ปีที่แล้ว +2

    Superb song selection. enjoyed every song. thanks Sureni and Naada.

  • @amazingvideos550
    @amazingvideos550 ปีที่แล้ว +2

    රන්වන් රන්කෙදි .... අමුතු ලස්සනක් තියනවා වොයිස් එකේ😍😍 CT fernando මහත්තයගෙ ලස්සන සින්දුවක්

  • @lalithafernando3057
    @lalithafernando3057 ปีที่แล้ว +2

    Nice songs. Good singing and excellent presentation.

  • @nethmininethsarani9544
    @nethmininethsarani9544 4 หลายเดือนก่อน +1

    Adarei surani akkeee,❤❤❤

  • @indikasilva683
    @indikasilva683 ปีที่แล้ว +3

    හරිම නිහතමනී කෙනෙක්.ඔබට ජය

  • @ards8209
    @ards8209 ปีที่แล้ว

    Simply awesome lovely voice..දැකපු සුපිරි නිහතමානී චරිතයක්...

  • @manthriratnewpw2566
    @manthriratnewpw2566 ปีที่แล้ว +1

    මගේ...ප්‍රියතම ගායිකාව..සහ ආසම සිංදුටික ..

  • @emmagray2506
    @emmagray2506 ปีที่แล้ว +1

    Watching you from Melbourne. Lovely collection. Waiting to see you again.

  • @ravisoysa466
    @ravisoysa466 ปีที่แล้ว +3

    Beautiful location

  • @thilinamadhusanka1984
    @thilinamadhusanka1984 ปีที่แล้ว

    Marama lassnai.wedi ketayam na.marama balance voice ekak ekanam.man hithanne 10parakata wada beluwa man.music arrangement okkoma supiri.asdekata priyamanapai hemadema

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    අනෙ එයා හරිම ලස්සනයි❤️❤️❤️❤️ එයා.සින්දු ඔක්කොම ලස්සනයි .දෑස විදාලා සින්දුව ගොඩක් ලස්සනයි .

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 ปีที่แล้ว +3

    Excellent 🎧❣️

  • @useruser-ww3gl
    @useruser-ww3gl ปีที่แล้ว +1

    හරි ලස්සනයි .

  • @mahendrajayasinghe9718
    @mahendrajayasinghe9718 9 หลายเดือนก่อน

    Super and great Surenie de mel ❤❤

  • @himeshakavinda6847
    @himeshakavinda6847 ปีที่แล้ว +1

    පොඩි කාලෙ ඉදන් ආස ගායිකාවක් 🥰

  • @leenajayawardana1835
    @leenajayawardana1835 ปีที่แล้ว +2

    Surenie we are Watching you from dubai.

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku1429 ปีที่แล้ว +1

    ලස්සන ප්‍රෝරෝග්‍රෑම් එකක්...👍👍👍

  • @chamaramadusanka4646
    @chamaramadusanka4646 ปีที่แล้ว +2

    Super program hemadamath ස්පර්ශ ekka api ennawa

  • @samsonpalitha4351
    @samsonpalitha4351 หลายเดือนก่อน

    Very good singer 👩‍🎤 ❤❤❤

  • @Savinudulanjaya8
    @Savinudulanjaya8 ปีที่แล้ว +3

    බලපු ලස්සනම එපිය ❤️🤩

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    So cute 😍

  • @asithisuru3434
    @asithisuru3434 ปีที่แล้ว +1

    Love from UswetaKeiyawa 🇬🇧

  • @jtviraj
    @jtviraj ปีที่แล้ว +1

    නියම වැඩක්. දෙරනෙන් කලොත් සුපිරිම තමයි. පුලුවන් නම් පරන ගායකයන් ගෙන්නන්න කෝ.

  • @nethulidewani3562
    @nethulidewani3562 ปีที่แล้ว +4

    අනෙ ස්පර්ශ එකට අභිෂේකා විමලවීර ව ගෙන්න කො 🥺

  • @AsunthaMorgan
    @AsunthaMorgan ปีที่แล้ว

    Wow;;; you are a very talented musician! may God bless you richly!

  • @SahanDevinda_
    @SahanDevinda_ ปีที่แล้ว +1

    Those Music Arrangements...........❤❤❤❤

  • @heshteach8212
    @heshteach8212 ปีที่แล้ว

    Maarama adare charithayak... edaatath wadaa lassanai ..

  • @maneledirimuni3356
    @maneledirimuni3356 ปีที่แล้ว +3

    Watching my love ❤️❤️❤️❤️

  • @manjulawolff6299
    @manjulawolff6299 7 หลายเดือนก่อน

    Very nice Sureni ❤

  • @topbikez6127
    @topbikez6127 ปีที่แล้ว +8

    නියමයි 💓 චාමර වීරසිංහ ආපු දවසට තමයි අම්මටසිරි වෙන්න views යන්නේ....

  • @shasikapradeep5576
    @shasikapradeep5576 ปีที่แล้ว

    Feb 24 ස්පර්ශ ප්‍රෝග්‍රෑම් එකක් නැත්ද ? ට්‍රේලර් වීඩියෝ එකක් මේ සතියේ අප්ලෝඩ් කරලා නෑනේ

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Voice ❤

  • @kavee3672
    @kavee3672 ปีที่แล้ว +1

    Sureni👌👌🥰

  • @naradajayasekara799
    @naradajayasekara799 ปีที่แล้ว

    Damnn I still love her voice !!

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @sapnaherath9380
    @sapnaherath9380 ปีที่แล้ว

    my favorite female artist

  • @amilamudalige5457
    @amilamudalige5457 ปีที่แล้ว

    ලස්සනයි

  • @hasidukotelawala885
    @hasidukotelawala885 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️🔥

  • @raviilakshan
    @raviilakshan ปีที่แล้ว +1

    අම්මෝ ❣️

  • @hasithashehan3584
    @hasithashehan3584 ปีที่แล้ว

    Super b no word s ❤

  • @chamarahouse3127
    @chamarahouse3127 ปีที่แล้ว

    Wow 😍නියමයි.💪🎼

  • @roshinishamila9423
    @roshinishamila9423 ปีที่แล้ว

    Super👍👍👌👌♥️♥️

  • @nuwanrajapaksha6469
    @nuwanrajapaksha6469 ปีที่แล้ว

    Good segar

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 ปีที่แล้ว

    Super

  • @bigbang2182
    @bigbang2182 ปีที่แล้ว

    Love from madagaskar ❤️

  • @supunperis
    @supunperis ปีที่แล้ว

    Superb❤️❤️❤️

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว

    Wooow very nice 👌😘❤

  • @shortsyt98
    @shortsyt98 ปีที่แล้ว

    Sureni... 😚❤️

  • @jamesgunewardene298
    @jamesgunewardene298 ปีที่แล้ว

    Amazing,sureni u sing western songs too.please sing where ever u go by olivia newton john.u sing so well playing the guitar.

  • @ranganafernando2130
    @ranganafernando2130 ปีที่แล้ว

    Superb ❤️ ආඩම්බරයි සින්දු ව ට music arrangements ට්කක් අවුල් වගෙ

  • @chethanajayawardhana
    @chethanajayawardhana 10 หลายเดือนก่อน

  • @kavindunishada3604
    @kavindunishada3604 ปีที่แล้ว

    අතිවිශිෂ්ටයි🥰🔥🎧🎼🖤

  • @sammani4052
    @sammani4052 ปีที่แล้ว

    Favorite ❤❤❤

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 ปีที่แล้ว +3

    අනේ මේ වැඩසටහනට දමිත් අසංක මහත්තයා ගෙන්වන්නකෝ

    • @amazingvideos550
      @amazingvideos550 ปีที่แล้ว

      එයා රහත් වෙලානෙ🤣🤣

  • @dammicroos5241
    @dammicroos5241 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ගයනවා. තමන්ගෙ සිංදු කියනවට වඩා අනිත් අයගෙ සිංදු කියද්දි උපරිමයි.

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว

    👌❤️❤️❤️❤️👍

  • @sunojdalugoda2456
    @sunojdalugoda2456 ปีที่แล้ว

    ❤️👍

  • @vimukthikumara1419
    @vimukthikumara1419 ปีที่แล้ว

    දගකාර ඔය දෑස ❤❤❤❤❤❤

  • @samithnuwan684
    @samithnuwan684 ปีที่แล้ว

    👍👍👍

  • @dinowrx7608
    @dinowrx7608 ปีที่แล้ว

    ❤💙

  • @tharindukarunathilaka3539
    @tharindukarunathilaka3539 ปีที่แล้ว

    💙💙

  • @sayurihansika6886
    @sayurihansika6886 ปีที่แล้ว +1

    🌹❤

  • @rasikadissanayake5216
    @rasikadissanayake5216 ปีที่แล้ว

    🇱🇰👍

  • @asangamadumal
    @asangamadumal ปีที่แล้ว +1

    😳❤

  • @darsharathnayaka7967
    @darsharathnayaka7967 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @jhontharindu3425
    @jhontharindu3425 ปีที่แล้ว

    Adambarai baluwa nam ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imashjayamanna3885
    @imashjayamanna3885 ปีที่แล้ว +1

    ස්පර්ශ එකට චාමර වීරසිංහ ඕනි එදාට තමා ඔහු හොල්ලන්නේ වැඩිම view ගන්න වීරයා♥️

  • @thushanlakshitha4165
    @thushanlakshitha4165 ปีที่แล้ว

    Ftth akki♥️

  • @maliththathsara
    @maliththathsara ปีที่แล้ว

    ❤️🥺

  • @nimsaraliyanagamage8310
    @nimsaraliyanagamage8310 ปีที่แล้ว +1

    අාසම ගායිකාවගේ ලස්සන වැඩසටහනක්... ❤❤😘😘😘

  • @MySuccess-bt3mv
    @MySuccess-bt3mv 4 หลายเดือนก่อน

    Ammo eyage lassana mawa pissek kara

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 ปีที่แล้ว +1

    🖤🖤🖤🖤🖤🖤❤️🖤🖤🖤🖤🖤🖤

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 ปีที่แล้ว +1

    Can't beat CT on that. Flow is "S", I guess by the design. Dance is lovely. Good luck. We need next CT after hearing this.
    CokeRed Despacito is memorable.

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว

      Pala pla😂

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 ปีที่แล้ว

    කෝකිල පවන් කෝ 🤔

  • @surangatt
    @surangatt ปีที่แล้ว

    මොකද වුනේ kokila Pawan ta 😪

  • @dhanushkaniroshan4549
    @dhanushkaniroshan4549 ปีที่แล้ว

    Nothing to say about that voice..

  • @udayamadhushanka5878
    @udayamadhushanka5878 ปีที่แล้ว

    band ekath maaru una nam hodai. music wenas wenna

  • @tharindunirmal7339
    @tharindunirmal7339 ปีที่แล้ว

    advertisement placement awl. song eka mada play wenne zz

  • @geethakumari964
    @geethakumari964 ปีที่แล้ว

    Natasha perera ganwannako

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 ปีที่แล้ว +3

    Select karana sindu Melo rahak nahe Dan.. thamanta kiyaaganna puluwan ewa witharai dan artistsla kiyanne .. සුරෙනිගෙන් හොඳ සින්දු ටිකක් අහන්න ආසාවෙන් හිටියේ.. ඒත් මේ සින්දු සෙට් එක ආයෙත් අහන්න හිතෙන්නේ නැහැ.. ඕගොල්ලෝ අහන එකකුත් නැහැ.. එකක් දෙකක් අහයී.. th-cam.com/video/RR7aaZ7fH_g/w-d-xo.html th-cam.com/video/gD7TSrxI_vE/w-d-xo.html

    • @Skara999
      @Skara999 ปีที่แล้ว +1

      උඹලා දෙන්න ගිහින් කියපන්..

    • @shanezoysa9843
      @shanezoysa9843 ปีที่แล้ว +4

      තමන්ට කියන්න පුලුවන් ඒවා නැත්තං උබලට කියන්න පුලුවන් ඒවා තෝර ගන්නද කියන්නෙ. මේ message එක මං දැක්කෙ මම program එක බලන්න හදද්දි. එතකොට premier වෙලත් නෑ. මං බැලුවෙ සිංදු ටික අහන්නත් ⁣ඉස්සෙල්ල කොහොමද එහෙම msg එකක් දාන්නෙ කියල. හොර ගෙඩිය ⁣ඉරිසියාවක් ඇති වුනා නේද? 😂

    • @ssa10497
      @ssa10497 ปีที่แล้ว +2

      උඹ හිතුවද අමාරු සිංදු කියලා දක්ෂතාව පෙන්නන්න මේක reality show එකක් කියලා

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 ปีที่แล้ว

      @@shanezoysa9843 ඩිස්ක්‍රීප්ශන් එකෙන් සින්දු ටික බලලා.. මම කියන්නේ රහක් තියෙන ලස්සන සින්දු තමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක ආටිස්ට්ස්ලා කියන්න ඕනේ කියලා.. තමන්ට කැමති එකක් කියන්න අවස්ථාව ලැබුණාම..

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 ปีที่แล้ว

      @@ssa10497 අමාරු සින්දු නෙමෙයි.. ලස්සන සින්දු.. මිනිස්සුන්ට විඳින්න පුළුවන් සින්දු කොච්චර තියෙනවද? අවුරුදු 15ක් 20ක් සින්දු කියනවා.. මේ සින්දු සෙට් එකා ආයිත් අහන්න හිතෙනවද? මෙහෙම අවස්ථා හම්බෙනකන් ගොඩක් දක්ෂ, සින්දු ගැන රහක් තියෙන මිනිස්සු බලාගෙන ඉන්නවා.. ඒ අයටත් මේක හිත් රිදීමක් ..

  • @asankamathota5913
    @asankamathota5913 ปีที่แล้ว

    Ko den meyada meka kranneee
    Ko kokila
    Aiyoii
    Balanna neeee

  • @shen8877
    @shen8877 ปีที่แล้ว +1

    Out pich karanawa wage ehenne mata vitharada 😑

    • @ravisoysa466
      @ravisoysa466 ปีที่แล้ว

      Ow machang umbata witharai. Mokada umbe kane kalanduru. Sudda karaganin. Ethakota lassanata ahei. Ekko umba gihin kiyapang oya sindu tika. Mata nang me program eka one of the best episodes. Thun paarak danata baluwa.

    • @shen8877
      @shen8877 ปีที่แล้ว +1

      @@ravisoysa466 ammooo eka 🤣ay ubata mokada mn kiuwa mt danene da

    • @shen8877
      @shen8877 ปีที่แล้ว +1

      @@ravisoysa466 ado 3n parak balalath ubata eka therune neththem uba docter kenek hambeyan, yakuuu ekige puka balala lassana hoyanna epa ekige original song ekak meke miusic ekkai kiyana vidiha balapan out track sing karanawa godak then wala

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    මටනම් ලස්සන අර පංති කාමරයක ලයිට් හවුස් එකක කියපු එක දැන් විච්චුරන වැඩිවෙලා එක නිසා කැතවෙලා ?චම් කමේ ලස්සන ගැණු දන්නේනැ ලස්සනයි කියල හිතන් කැතවෙනවා කබරයින්ගේ වගේ නියපොතු දකින කොට බඩ දගලනව

    • @dinowrx7608
      @dinowrx7608 ปีที่แล้ว

      ඒක එයාලගෙ කැමැත්ත. චාම් කම හැමෝටම ලස්සන නෑ , එක එක්කෙනාගෙ සිතිවිලි සාපේක්ෂයි .

  • @シェンジュン-y7t
    @シェンジュン-y7t ปีที่แล้ว

    mokekda bn me niwedakayata aran tiyenne

  • @h.samindakaumara.hs.kumara2816
    @h.samindakaumara.hs.kumara2816 ปีที่แล้ว +1

    muta anwase bha chatr anwas