වෘශ්චික සැප්තැම්බර් ලග්න පලාඵල September Sapthambar Wushchika Lagna Palapala Zoo TV Raga Sri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 59

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน +26

    බලාගෙන ඉන්නෙ හැම මාසෙම ලග්න පලාපල දානකන් ඔබතුමාට ගොඩක් පින්

  • @Mp_jayakody
    @Mp_jayakody หลายเดือนก่อน

    ඔබ ට‍ 🙏බුදුසරණයි ඔබතුමා අපේ හිත නිවන්
    ව 🙏🙏🙏

  • @Mp_jayakody
    @Mp_jayakody หลายเดือนก่อน

    ඔබතුමාට නිරෝගී සම්පත් උදා වේ ව 📍

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน +3

    මන් ව්දේෂ ගත වේලා ඉන්නෙ ඔබතුමා කියන පිලියම් පිලිවේත් පුලුවන් විදියට කරනව හැමදාම මෛත්‍රී බාවනවා කරනව ඔබතුමාට ගොඩක් පින්

  • @mnzoysa8157
    @mnzoysa8157 หลายเดือนก่อน

    ඔබතුමා කිව්ව සියළුම දේවල් ඇත්ත, බලාගෙන හිටියා වගේ විස්තර කිව්වා, මේ මාසේ සති දෙකක් ගිහින් ඔය කිව්ව දේවල් ඔක්කොම සිද්ද උනා.

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe 2 หลายเดือนก่อน +5

    මගේ අම්මා ගේ ලග්නය මේ පසු ගිය මාසවල අම්මා ගොඩක් අසනිප වෙලාහිටියෙ දැන් නම් ගොඩක් දුරට හොදයි සෙත් පැතු සියලු දෙනාට පින් ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏😭😭

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 หลายเดือนก่อน

    🙏🙏🙏බුදුසරණයි ඔබතුමාට

  • @indikapradeep9483
    @indikapradeep9483 2 หลายเดือนก่อน +1

    මම ඔබතුමගේ ලග්න පලාඵල අහන්න බලාගෙන ඉන්නවා.මට ඔබතුමා කියන සෑමදෙයක්ම හරි...තෙරැවන් සරණයි ඔබතුමාට ....!!

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 2 หลายเดือนก่อน +1

    බලන් හිටියා තෙරුවන් සරනයි ඔබ තුමාට ❤❤

  • @supunnirmal7175
    @supunnirmal7175 2 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @SupunNomsara
    @SupunNomsara หลายเดือนก่อน

    Kanchanage gayanige apala duruwe waa ❤ ikkamanem sathuta hime wewa

  • @hansikaudeni9191
    @hansikaudeni9191 2 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියන හමදෙයක්ම ඇත්ත තෙරුවන් සරණයි 🙏🙏

  • @kgkariyawasam2840
    @kgkariyawasam2840 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @PsFernando-q5u
    @PsFernando-q5u 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් පින්

  • @ashokakumara9274
    @ashokakumara9274 2 หลายเดือนก่อน +2

    බලාගෙන හිටියෙ පලාපල දානකම්.ස්තුති ඔබතුමාට.......................❤❤❤................

  • @piyumiliyanage549
    @piyumiliyanage549 หลายเดือนก่อน

    True 🎉🎉🎉🎉 thank you 🙏

  • @lakshmebertei9052
    @lakshmebertei9052 2 หลายเดือนก่อน +1

    මාත් හැම මාසෙම බලන් ඉන්නේ මෙතුමාගේ පලා පල අහන්න. හරියට හරි. ❤️

  • @LahiruSandamal-e2t
    @LahiruSandamal-e2t หลายเดือนก่อน

    ammo oba thuma baln inwa wage kiyanne mewa hama dema saththai godak pin oba thumata

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 2 หลายเดือนก่อน

    oba thumage advice mama ihalinma piligannawa.dhanathmaka adahas walata boho garukarami.bohoma pin.
    theruwane anantha guna balayen yahapathakma wewa!!!

  • @ayeshaekanayake7288
    @ayeshaekanayake7288 2 หลายเดือนก่อน +1

    බලාගෙන හිටියෙ පලාපල දානකම්.ස්තුති ඔබතුමාට

  • @SagariSujatha-nq9sy
    @SagariSujatha-nq9sy 2 หลายเดือนก่อน +1

    Ayubowan .me masewath mata mudal lebeyda , mage duwata saha minibiriyata udaw karanna puluwanweyda pahadaladenna. Thanks obathumata

  • @ruvinidanthanarayana3751
    @ruvinidanthanarayana3751 2 หลายเดือนก่อน

    ඔබතුමා කියන දේවල් හරියටම හරි
    මම මේ දවස් වල හරි කේන්තියෙන් ඉන්නේ
    ඔබතුමාට පිං සිද්ද වෙනවා දැනුවත් කරාට

  • @JanakachathurangaDanapalamudiy
    @JanakachathurangaDanapalamudiy 2 หลายเดือนก่อน

    Oba thumata pin .godak .theruwan saranai dp

  • @purnimajiwanthi4838
    @purnimajiwanthi4838 2 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදු සරණයි

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 หลายเดือนก่อน +1

    Great video

  • @madushanidayananda467
    @madushanidayananda467 2 หลายเดือนก่อน

    Ane sir, widesha gaman sarathaka karaganna piliwethak kiyala denna

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 2 หลายเดือนก่อน +4

    Me kehel mal lagnayanam maha krumayak kawadawath hodak wela ne

    • @durghahettiaratchi4785
      @durghahettiaratchi4785 2 หลายเดือนก่อน +2

      Don't tell like that. This is a very lucky star. Always very good for me

  • @ranranshanta1594
    @ranranshanta1594 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼👍👍

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 2 หลายเดือนก่อน

    Obathumata budusranai

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 2 หลายเดือนก่อน

    Obathuma aththamai kiyanne kohmada waram Malaya labenna thiyanawade

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 2 หลายเดือนก่อน

    තෙරැවන්.ඝරනයි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @charithcsw2675
    @charithcsw2675 2 หลายเดือนก่อน

    Gdak pin awawada tikata, me kale me kiyapu hmadema mage athin wenawa..

  • @A.GSujeewa
    @A.GSujeewa 2 หลายเดือนก่อน

    Awshada pujawata pahan wete pahan pathtu kalata kamak nedda nethnam kohomada

  • @skolesuresha5233
    @skolesuresha5233 2 หลายเดือนก่อน

    ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා 🙏

  • @gangakwt8573
    @gangakwt8573 2 หลายเดือนก่อน

    Ana sir hamadama me lagnata yahapathak nana.ow paula aya mama ekka hodakna katha karanna na mama inna kuwaitwala.

  • @jul3072
    @jul3072 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @RajapakshaRandi
    @RajapakshaRandi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @leelawaleelawa1746
    @leelawaleelawa1746 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @kgkariyawasam2840
    @kgkariyawasam2840 2 หลายเดือนก่อน

    ඔබ තුමාට පුළුවන් නම් නවංශක පලාපල දන්න පුළුවන් ද

  • @dineshamadushani6822
    @dineshamadushani6822 2 หลายเดือนก่อน

    Prashnama vitharai kiynne

  • @dilrukshirathnamali3201
    @dilrukshirathnamali3201 2 หลายเดือนก่อน

    Papapala danakam maga balan inne..

  • @Devika-bi4oh
    @Devika-bi4oh 2 หลายเดือนก่อน

    Stutie oba tumata

  • @eshanimadushi6908
    @eshanimadushi6908 2 หลายเดือนก่อน

    🙏🙏🦶

  • @ikindikaPiris
    @ikindikaPiris 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @ManjulaTennakoon-fk5nq
    @ManjulaTennakoon-fk5nq 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @chamilaharischandra4355
    @chamilaharischandra4355 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmNilani-b9z
    @AmNilani-b9z 2 หลายเดือนก่อน

    අනේ මන්දා හැමදාම වැයවෙන ග්‍රහචාර තමයි අපිට නම්

  • @ino2010
    @ino2010 2 หลายเดือนก่อน

    ධනු නැහැ ද

  • @senurashamil691
    @senurashamil691 2 หลายเดือนก่อน +1

    Danu kooo😢😢😢

  • @SashiAmisashi-bh2zb
    @SashiAmisashi-bh2zb 2 หลายเดือนก่อน

    😢

  • @malanitisera3235
    @malanitisera3235 หลายเดือนก่อน

    😅😅😅😅

  • @SanidiSapnara
    @SanidiSapnara 2 หลายเดือนก่อน

    අනේ මීන මුලින් දාන්න ඊලග පාර

  • @DenuwanSathsara-b3k
    @DenuwanSathsara-b3k 2 หลายเดือนก่อน

    😂

  • @pawanijayakody4352
    @pawanijayakody4352 2 หลายเดือนก่อน

    🙏🏻

  • @nishanthikumari4722
    @nishanthikumari4722 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @subashini52
    @subashini52 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @prasangikairoshiniperera1137
    @prasangikairoshiniperera1137 2 หลายเดือนก่อน

    🙏🙏🙏