වෘශ්චික ලග්න හිමියන් ධනය බලය උරුම කර ගන්නවාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 43

  • @Nuwilya234
    @Nuwilya234 23 ชั่วโมงที่ผ่านมา +4

    හැබැයි හොදට කියනව මොනවා නැතත්😂 thank you miss kiuwwa dewal aththa

  • @shanthirajapaksha7860
    @shanthirajapaksha7860 11 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමිය පැවසූ හැම දෙයක් ම මගේ ජීවිතයට ලබපු දේවල් තිබෙන දේවල්,ඉදිරියට ත් දිනපු ජීවිත යක්,ඒ වග්‍රෙම මගෙ ආදරණීය ස්වාමියාගෙ ත් ලග්න යත් වෘශ්චික .අපි දෙන්න ව කිසිම කෙනෙකුට ඈත් කරන්න බැහැ .එයා ගොඩක් වසයි කියල කිව්ව ට හුගක් ම ලස්සන හොඳ හදවතක් තියෙන ව.සමහර අය අපේ ලග්නය පිළිබඳ ව කියන දේවල් එක්ක එකග නොවුනත් ඔබතුමිය එක්ක මම එකගයි .අවුරුදු තිහක් ගුරුතුමිය ක් වූ මම ඔබ ගැන සතුටු වෙනව

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 7 ชั่วโมงที่ผ่านมา +2

    මට බැන්නොත් ඒක නම් අමතක කරන්නේ
    නෑ...කොයි වෙලේ
    හරි shot එක නම් දෙනවා මයි

  • @ghhg8495
    @ghhg8495 14 ชั่วโมงที่ผ่านมา +4

    සැම දෙයක්ම ඇත්ත බුදුසරනයි

  • @omansrelanka5761
    @omansrelanka5761 13 ชั่วโมงที่ผ่านมา +2

    Thank you kiyapu de okkoma hari b.s.🙏🙏❤️

  • @KingsKumarasinghe-vi8zs
    @KingsKumarasinghe-vi8zs 5 ชั่วโมงที่ผ่านมา

    සහාතිකම ඇත්ත..ගොඩක් දවසක්න් ඇත්තක් ඇහැවිවා..තෙරැවන් සරනයි ඔඹතුමියට

  • @chinthabasnayaka8744
    @chinthabasnayaka8744 4 ชั่วโมงที่ผ่านมา

    ටිකක් හරි.ඒත් මට මොනවහරි ප්‍රශ්නයක් දාපු කෙනෙක් නම් ලේසියෙන් අතඅරින්නෙ නෑ.😂

  • @thilinimadu3333
    @thilinimadu3333 3 ชั่วโมงที่ผ่านมา

    මිස් කියපු හැම වචනයක් ගානෙම ඇත්ත.ස්තූතියි 🙏 මිස්❤

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 10 ชั่วโมงที่ผ่านมา +1

    Uchchika kiyanne duk pida vidina vidinna una lagnayak eth mn me lagneta godak kamathi e vagema mn adambara venava mage lagne uchchika una eka gana me kiyana serama aththa

  • @isurusampath2739
    @isurusampath2739 9 ชั่วโมงที่ผ่านมา

    මමත් වෘශ්චික ලග්නය ඹයාකියපුවා හරි

  • @champashyamalee9317
    @champashyamalee9317 8 ชั่วโมงที่ผ่านมา

    කියපු සේරම ඇත්ත..ගොඩක් ස්තුති ..❤️

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏හැම.දෙයක්ම.ඇත්ත.මිස්ට.බුදු.සරණයි

  • @disnadisna5303
    @disnadisna5303 4 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමියට බොහොම ස්තුතියි බුදු සරණයි

  • @ghhg8495
    @ghhg8495 14 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤

  • @nilankafernando3427
    @nilankafernando3427 8 ชั่วโมงที่ผ่านมา

    Absolutely correct what you said miss❤thank you miss,all the best for your program.❤😊

  • @lahirudhananjaya7339
    @lahirudhananjaya7339 11 ชั่วโมงที่ผ่านมา

    අපේ මට ධනයක් නෑ බලයත් නෑ

  • @buddikalakmal3681
    @buddikalakmal3681 วันที่ผ่านมา +2

    👍👍

  • @GayanaPerera
    @GayanaPerera 7 ชั่วโมงที่ผ่านมา

    Good evening miss 💯 agree hariyatama hari thank you so much miss.❤

  • @kanthijayalatha6572
    @kanthijayalatha6572 5 ชั่วโมงที่ผ่านมา

    Oba thumiyata bohoma isthuthi okkoma aththa kiwa

  • @Boka2333
    @Boka2333 10 ชั่วโมงที่ผ่านมา

    බාගයක් හරි හැබැයි

  • @nilimininil8529
    @nilimininil8529 11 ชั่วโมงที่ผ่านมา

    කියපු එවා ඇත්ත

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 8 ชั่วโมงที่ผ่านมา

    Obathumiyata.godak.isthuthi

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 12 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි මිස්

  • @harshanifernando405
    @harshanifernando405 4 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම හරි

  • @megadikovita3169
    @megadikovita3169 4 ชั่วโมงที่ผ่านมา

    සහතික ඇත්ත

  • @dil1326
    @dil1326 10 ชั่วโมงที่ผ่านมา

    හරියටම හරි❤❤

  • @VithanageAjantha-o2k
    @VithanageAjantha-o2k 6 ชั่วโมงที่ผ่านมา

    හරියට හරි

  • @Pickle-be9ur
    @Pickle-be9ur 8 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම ඇත්ත ❤

  • @sandyaramani6853
    @sandyaramani6853 11 ชั่วโมงที่ผ่านมา

    Thankyou okkama hari...🎉🎉

  • @SamadiVihara
    @SamadiVihara 3 ชั่วโมงที่ผ่านมา

    Okkoma hariyata hari

  • @DilrukshiJayalath-i8p
    @DilrukshiJayalath-i8p 4 ชั่วโมงที่ผ่านมา

    Okkoma hari .

  • @amaliperera9593
    @amaliperera9593 12 ชั่วโมงที่ผ่านมา

    Me kiyna da sahathika attha 😊

  • @DonaSisilia-h5f
    @DonaSisilia-h5f 12 ชั่วโมงที่ผ่านมา

    Okoma hari ❤

  • @BAMGunasekara
    @BAMGunasekara 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nishantha8021
    @nishantha8021 7 ชั่วโมงที่ผ่านมา

    Har Har Har okoma hari❤

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 7 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 7 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @vitharanachami4001
    @vitharanachami4001 5 ชั่วโมงที่ผ่านมา

    Thank you

  • @carmelfonseka364
    @carmelfonseka364 7 ชั่วโมงที่ผ่านมา

    So true

  • @hadsonsilva4823
    @hadsonsilva4823 12 ชั่วโมงที่ผ่านมา

    Obage fon namba eka ona

    • @gossiplanka9697
      @gossiplanka9697  3 ชั่วโมงที่ผ่านมา

      Whatsapp message 0710713913