ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොඩි කාලේ කැසට් පීස් එකෙන් නිතරම අහපු නන්ස්ටොප් එක.ඒ කාලේ කටපාඩම් මේවා..පට්ට්ම පට්ට..ආස හිතෙනවා ඇහෙද්දී..
තවමත් ලංකාවෙ අංක එකේ බැලන්සින්ග් එක තමයි සන්ෆ්ලවර් කියන්නේ.. ඒ බැලන්සින්ග් එකට ගහන්න එකක් තවම නෑ.. ජයවේවා සන්ෆ්ලවර්..❤️👍
සන්ෆ්ලවර් කියන්නෙ මටනම් ආගමක්... සුභ පැතුම් නීල් අයියා ඇතුලු කණ්ඩායමට අපව සතුටු කරනවාට...
නියමයි නියමයි ආදරෙයි බේස් ගැගිල්ල පිස්සු හැදෙනවා ආදරෙයි
පංච් එක මරු...නීල් ගාව 20ක ට වැඩි පිරිසක් මහවැව ස්ටුඩියෝ එකේ පැට්ටිස් කරනවා හොදම සෙට් එක්ක ලගදිම එනවා ...බය වෙන්නඑපා...
නියමයි... ඩිගටම කරන්න...
😂😂😂
@@kavindupunsara6154 ඇයි හිනාවෙන්නෙ උබ
නියමයි sunflower හිටපු සුපිරිම බෑන්ඩ් එකක්❤🔥👌
සංගීත ලෝකයේ අමරණීය නාමය නම් "සන්ෆලවර්" විතරයි.ඒ රිදම් එක,,දැනටත් ලංකාවේ. ජයවේවා නිල් අයියා,, නෙල්සන් අයියා,, සුදත් අයියා,,
Shineflower කියන අලුත් බෑන්ඩ් එක පරණ සන්ෆ්ලවර් ටෝන්ස් එක්ක වෙනස් වැඩක් කලා ... ඒක ගොඩක් අයට දැනුන .... නීල් අයියටත් තේරෙන්න ඇති මිනිස්සු තවමත් හොයන්නෙ ආස කරන්නෙ පරන ඒ සන්ෆ්ලවර් සද්දෙට කියන එක.... සුපිරි දැන්නම් ...
ඔයා හරි....කොච්චර දැඟලුවත් රොෂාන් වෙන්න කාටවත් බෑ...රොෂාන්ගෙන් පස්සෙ නීල් එහෙම ගහන්න පුළුවන් අය පන දාගෙන හෙව්ව බව නම් පැහැදිලියි. දැන් රොෂාන්ගෙ හැඩයට සහ සද්දෙට ගොඩක් ළඟින් යන කෙනෙක් ඉන්නවා. ඒත් කොෆි කළාට සම කරන්න බෑ. රොෂාන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඇන්ටන් ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි ඇන්ටන්ලා ගොඩක් නෑ...එක්කෙනයි... ඒ අයියා මලෝ දෙන්නා තමයි දැන් ඉන්න කට්ටියට ලස්සන වැඩ කෑලි, ටෝන්. රෝලින් පෙන්නලා දුන්නෙ.
@@thusharasampath8349 ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත...මේ අලුතින් කරපු වැඩේ සුපිරි හැබැයි රොෂාන් වගේ වෙන්න කාටවත් බෑ...❤️🙂 සිංදුව හොදට අහලා බැලුවොත් පොඩි ටෙම්පො සීන් එකක් තියේ...මොන දේ සම කරත් ටෙම්පො සම කරන්න බෑ...මොකද අදටත් ටෙම්පො ඇකියුරේට්ම ගහපු මිනිහා රොෂාන් විතරයි
අඩෝ කවුද මේ බේස් ගහන්නේ...ගහනවා ගැහිල්ලක් පිස්සු හැදෙනවා..❤️
Suresh ayya
ඉස්සර ඉස්සර ඉඳන් හඬ අවදි කරපු නීල්,නෙල්සන්,සුදත්,නොයෙල්,අයි වෝ....මතකෙට එනවා...💥💥💥
හදවතේ බැන්ඩ් එක එදත් අදත් පේරමුනේ විසිෂ්ඨ ලේස ජයවේවා ! සන්ෆ්ලවස් .
❤️
මේ සෙට් එකම හිටියොත් හැමදාම කලින් වගේම හඩ එනවා එකෙ දෙකක් නෑ බේස් එහෙම අයිවෝ ප්ලේ කරද්දි එන හඩමයි ඇහෙන්නෙ අනිත් අයත් එහෙමයි සුපිරි
Besa ape kolle lokka ela👍👍👍👍
@@ivanivan9168 niyamayi
හරිම ශොක්නෙ... බෙස් හරි හරියට ගහනවා. නියමයි.. මචෝ. ලිඩ් දෙන්නෙක් හාමනී දාලා ගහන ලස්සන. මටනම් හරිම සතුටුයි...
අයිවෝට වඩා හොඳයි දැන් බේසා.
Ela ela
මරු වැඩක්, නිල් අය්යා, අයෙත් පරණ Sunflower Awa Sadde
Drummer සරා නියමයි පරන සද්දේ පන්ච් එක දෙකම හොදටම තියනවා.
මොනතරම් ස්ටයිල් ආවත් සන්ෆ්‍රවර් ස්ටයිල් එක තරම් හිතට දැන්නෙ නෑ ...
Me 1st nonstop ekata gahanna thama kisima bands ekakata beri una. Sunflower nonstop nam nonstop ... adarei neel aiya.. adarei sunflower ❤️❤️❤️🌹🌹🌹
එදත් ආදරය කළ අදත් ආදරය කරන නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ "SUNFLOWER" සන්ෆ්ලවර් , ජය, ශක්තිය නිතිලැබේවා...!
අනිවා
සුපිරිම ස්තුති ..නීල් අයියෙ ..
නියම sunflowersවලට අදටත් ආදරෙයි
ඇඟේ මයිල් කෙලින් උනා යකෝ 😍😍😍💛💛💛
රොෂාන් පෙරේරාගෙ කොපි එකක් වගේ..ඒක මරු..ඇන්ටන් අයියගෙ කී බෝඩ් ටෝන් කලර් එකක් ලගින් යනවා..ඒකත් මරු...අනිත් ඒවත් පරණ සන්ෆ්ලවර් ලගින් යනවා..එහෙම හරි sunflower ආයෙ එනවනම්..සුපිරි....
අනිවාර්යයෙන්ම.
Yes....❤️👍
Ammo Dan dakke nimayi Neel ayye. Sunflower 🌻🌻🌻🌻. Parana sadde wow😲😲😲😲
ගොඩක් අයට අමතක වුණා නීල් අයියා කළ කැප කිරීම
Sunflowers seems to have come back to their usual rhythm.. Good Luck and all the best🎉🎉🎉🎉🎉🎉🎉
කාලෙකින් SF පරන ටෙමිපෝ...රොශාන්ගේ ක්‍රමෙිටම Drum set එක ගහනව...මරැ...මරැ...
අර පරන තාල් එකේ නෙල්සන් අයියාගේ සින්දු කියන එක්කෙනත් හිටියනම් මරු
සන්ෆ්ලවර්ස් නම් ආයෙ ඉතින් පරන රටාව තමය් ඕන ..ඒ රටාවට තමය් මිනිස්සු ආදරේ කරෙ..එකෙන්ම මරු..
මම ගොඩක්ම කැමති සංගීත කණ්ඩායම ෂන්ෆ්ලවර්ස් කියන්නේ.නියමයි.....❤❤❤❤❤
නෙල්සන් වාස් ❤ ගෙ තැන කාටවත් ගන්න බෑ ❤👈
Anna ethana thama poddak awula Nelson vaas kiyanne brand name ekak..👍
Nelson wass innw
Meke nathi unt dn innw nelson wass
එදා,,වගේ අද ලගින්වත් තියන්න හිතන්න වත් බෑ,,,,,
Parani sunflower handa ..suppa 👍👍✌️
Supiri gehilla Eda SUNFLOWER Sadde Tiyenne Kayawewa.
ඔව් බන්
Without sunflower music, life would be mistake bless you for your reunion You filled a vaccum created in srilankan music once Again May God shower blessings on you all
එදා තිබුණ සන්ෆ්ලවර් පංච් එක දැන් එනවා..
අනිවර්‍යෙන්. ඉට වඩා keyboardist වැඩ දානවා. ලීඩ් ගොඩාක් හොදයි. රිතම් සහ බේස් නියම මික්ස් එකක්. ඔයාලා කවදාවත් කැඩෙන්න එපා. මම 1993 සලාදෙ පීස් ඔක්කොම අහපු කෙනෙක්.. මේ ගොන් හරක් කියන කතා අහන්න එපා..
දැන්නම් සුපිරි මචෝ. එල එල 🤙 🤙
අනිවර්‍යෙන් සුපිරිම සුපිරි
Dannam ela niyamai kawadath ASA band eka
ඩම අයියෝ සුපිරියටම තියනවා
මටනම් එක පාරටම මතක් උනේ නෙල්සන් වාස් අයියා ...ජයවෙවා සුපිරි සන්ෆලවරස්
Wow සුපිරි හොදේ.
ආදරෙයි sunflowers ❤️❤️
ඔක්ටපෑඩයටත් තරුණ ජවයක් ආවානම් මරු
I like the band sunflowers iam very happy 💖👌👌👌congratulations God bless you
සුපිරි සන්ෆලවර්
backing thamt ela sunflower🎉
නෙල්සන් වාස් කියන්නෙ BAND එකේ BRAND එක .
Jaga aiyage voice eka maru. Sunflower jaya wewa. Dewi pihitai
සුපිරි නීල් අයියා එල
Neel aiye oyanam supirri weddek thamayi, kiyanda wachana ne,love
අහනවානම් සන්ෆ්වර් තමයි ඉතින්
සුපිරි ❤❤❤ආදරෙයි
සුපිරි .මචං.ස්තුතියි ..යාළු
දැන් ඉන්න ඩ්‍රමාගෙත් රොෂාන් අයියගෙ ලුක් එක තියෙනවා
අර කීබෝඩා ගියාට පස්සේ හොඳයි ....උන්ගේ පඩ විතරයි ...මේ ටීම් එක හරියට ගියොත් මරු...🚣
අම්බෝ නොන්ස්ටොප් එකේ අන්තිම සින්දුව දෙනවා adenna 😱😱😔😔
super comeback , love sunflower.
Lankawe music band weaskarapu supiri band eka sunflower ❤
Issara rahama aye danenawa.niyamai sunflower
මේ සැරේ නම් හොඳ සෙට් එකක් ඇවිත් .
Neel aiyage voice eka super kanata sspaii.
Congratulations Neel Aiye Wonderful
Nice to seesunflowers back in their own dignity. Wish you all the best. God bless you all.
lead දෙකක් එකපාර ගහද්දිත් පට්ට ගති 😍
Api sunflowersla kata eriyoth elakiri baila....ammoooo....eka..neel aiyage voice eka...😍
කසුන් තවම බෑන්ඩ් එකෙ ඉන්නවනෙ සුපිරි 🔥🔥👌👌
Sunflower සදාකාලිකව ලංකාවේ අංක 1❤️
ඇරෝස්ටා රොෂාන් ඩ්‍රරම්ස් රජු ගේ පොඩ් මූඩ් එකක් තියෙනවා .
මචන් හැමෝම එකවගේ වෙන්න ඔනේනැහැ... ඔය ගහන කෙනත් සුපිරියට වැඩේ කරනවා..
ඇරොස්ටා කැලෙ
Oya inna roshan aiya taruna kala gahapu sho akak
එදා සද්දෙ ආයෙත්... .😍😍😍❤❤❤
යෙස්...
Excellent thank you sunflower
Patta patta supiri ela ela
Drummer Base weldone... seems like ivo and roshan
Eda tonnes pattama qulityata adarei 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻Sunflower ❤❤❤❤❤❤❤❤
අතිවිෂිෂ්ඨයි.
නිල් අයියෙ ඔය ඩම ගහන අයියා හොදයි යන්න දෙන්න එපා රොෂාන් අයියාමයි මතක් වෙන්නෙ❤❤❤❤❤❤ ඩම අයියෙ අාදරෙයි
සන්ෆ්ලවර් කියන්නේ පට්ට ❤❤
ඇන්ටන් රොෂාන්ල නීල් අයියල එක වේදිකාවක ආයෙ දකින්න පුලුවන් නම් හොදයි...මේ බෑන්ඩ් එකක් එක්ක හරි..
නියමයි සුපිරි 👍👍🙏🙏💖💖
නීල් අයියාගේ voice...........
නිල් අයියා ප්‍ර්මුක සන්ෆලවර් මරුම තමඉ,,ජය වෙව
Aderei sunflower ❤
සන්ෆ්ලවර් නම්බර් 1❤️❤️
Niyamai dan ayet balanna ashai ko nelshan aiya......
Neelwarnalula sooriya sir obata siyalu yahapathakma salasewa
Lankawe No 1 Sunflower 🌻 tamai ithin ❤️
Me set ekawath allan giyoth goda..Nelson aiyyath hitiyanam thawath hodai...♥♥
Sanflawar nam supiriyak thamai kawadath
සුදත් නාවලගෙ රිදම් ගිටාරය අවුරුදු 30කට විතර පස්සෙ කවුද ගහන්නෙ????
Tawama suda ayya Play karanne
Neel aiyh😊 nelson aiyee oya nathuwa ada gdk palui
Wow two leads best like a egals band
neel aiye super. sangeethe thawa thenagata gennako
Sunflower obalata deergayusha labewa labewa labewa
ප්‍රසංග වේදිකාව නම් sunflowers තමා,අනිත් ඔක්කොම ඩමි
හරියට හරි..
ඩම සුපිරි අයියෙ
ලන්කාවේ අන්ක එක කෞරු මොනා කිඋවත් සන්ෆ්ලව
මටත් එහෙමමයි හිතෙන්නෙ
අනිවා...
අනිවාර්යෙන් මට ත්
@@sheyarajayasuriya4981 11111111qqq11q1qqqq1111q11qq11111q11
Aniwa
සුපිරී.....❤💙
Eda sound wenasak na patta gammak enne ayemath dakiddi mehema
set eka shoii✌
සුපිරි සින්දුටික.
Ada oya na aiyee.. Chalana Aiyeee oyta niwan suwa!!! aiyeee
Parana no eke gayakinge sindu adatath ahanna puluwan aluth sangitheta naggala gaththe sunflower thamai ela ela
එදත් එක අදත් එක❤️❤️💪
ඩ්‍රමා රොශාන් අයියා වගේ ටිකක්❤️🔥
Eyge mallilu
Paka thama
nirosan thama wadda bn
බේස් පාරා🥵😈🤤❤️
Eka thama supirima
patta neda
Eama
නෙල්සන් වාස් කෝ????

Congratulations
Neel Aiye
Wonderful